අලිමංකඩ කදවුර බේරගන්න"හසලක ගාමිණිබෝම්බ ඩොසරේට පෙන්නා.මේජර් ජනරාල් සනත් කරුණාරත්න සිය ජිවිතකතාව කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • අලිමංකඩ කදවුර බේරගන්න "හසලක ගාමිණි" බෝම්බ ඩොසරේට පෙන්නා.
    මේජර් ජනරාල් සනත් කරුණාතිලක සිය ජිවිත කතාව කියයි.
    Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam |
    නලින් සමග කෙලින්
    Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: www.facebook.c...
    TWITTER: Na...
    INSTAGRAM: ...
    TIKTIK: www.tiktok.com...
    #war #army #camando

ความคิดเห็น • 64

  • @lbnadiranga5814
    @lbnadiranga5814 8 หลายเดือนก่อน +4

    ජීවමාන දෙවිකෙනෙක් සෙන්පතියානෙනි ඔබ‍ට ජයෙන් ජය 🙏❤

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 9 หลายเดือนก่อน +17

    ජෙනරාල් සනත් කරුණාරත්න..සැබැවින්ම වීරෝධාර සෙන්පති තුමෙක් වීරයෙක්

  • @awrajanayaka2433
    @awrajanayaka2433 9 หลายเดือนก่อน +8

    Lassanata වැඩ සටහන කරනවා දැන්. අහන්නම ඕන ප්‍රශ්න විතරයි ඇහුවෙ.

    • @kapilawannaku7357
      @kapilawannaku7357 9 หลายเดือนก่อน

      අන්නේකයි ❤

  • @gihaadikari8242
    @gihaadikari8242 9 หลายเดือนก่อน +3

    නලීන් කරපු හොදම interview එකක්. ඉතාම සංයමයෙන් කරා. නියමයි. ඒවගේම මෙතුමා මම සදා ගරු කරන නිළධාරියෙක්. 🙏. ජයවේවා 🙏❤️.

  • @abdulhafeel9666
    @abdulhafeel9666 9 หลายเดือนก่อน +3

    අලිමංකඩ කියල කියන හැමවිටම මතක් වෙන්නේ ඔබතුමාගේ සහ ගාමිණි කුලරත්න වීරයාගේ නම. ඒ වගේම හසලක කියල කියන විටත් එසේමයි. ඔබතුමාට බාර දීපු සියලු රාජකාර්ය ඔබ රට වෙනුවෙන් අවංකවම ඉටු කල වීර සැන්පතියක්. ඔබට ඉතා සුභ විශ්‍රාම ජීවිතයක් සහ නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා.

  • @sudanapoli6016
    @sudanapoli6016 8 หลายเดือนก่อน +1

    Good news Malli ❤❤❤

  • @priyanthagamage9636
    @priyanthagamage9636 9 หลายเดือนก่อน +1

    නලින් තුමා වැඩසටහන බැලුවා අතිවිශිස්ටයි ඔබතුමාගෙ වඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි

  • @samanthawaththegedara7723
    @samanthawaththegedara7723 8 หลายเดือนก่อน

    ❤අපේ වීරෝදාර රණවිරුවන්ව ඇගයීමට ලක් කරන මේ වගේ සුපිරිම වැඩසටහන් කරන නලින් ඔබට ස්තූති..

  • @shanthistores7645
    @shanthistores7645 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාට, නිදුක් නීරෝගී බව ලැබේවා, දීර් ගායුශ ලැබේවා, මම වරුසේ.

  • @user-bj9bx9ry3j
    @user-bj9bx9ry3j 5 หลายเดือนก่อน +1

    නලින් බොහොම ගෞරවයෙන් වැඩේ කරනවා, එන සෙබලාගේ රෑන්ක් එක අදාල කරගන්නෙ නැතිව.

  • @kapilawannaku7357
    @kapilawannaku7357 9 หลายเดือนก่อน +1

    දිවි පිදූ සියලු රණවිරුවන් ට අපක. පින් අනුමෝදන් වේවා...නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @tdgallage6626
    @tdgallage6626 9 หลายเดือนก่อน +3

    ජාතියේ ...උත්තරිත ...සිංහ ...පැටියෙක් ......සදා...ජය....ඹබතුමාට ...හදවතින් .....#.....T..-D....GALLAGE.........❤......❤......❤.......මෙවනි....වැඩ....සටහන් .....සියඑම ....රට...වැසියාට....ලබා...දිමට.....ඹබ...තුමාට .....හදවතින් .....සතුටුයි ....මම.......මෙි......රටෙි....සමහරැන්ට ....මෙවැනි ....කාලයක් ....තිබුනාද....කියලා...හරි...ඉකු්මනට...අමතකයි ......නෙද.......කියන්⁣නෙ.......ජාති...ජාතිත්....පිං.....හදවතින් ....#.❤....❤.....❤.......T...D...GALLAGE.....හද..වතින්ම...මියනතුරැ......##################################

  • @hasithaperera1596
    @hasithaperera1596 9 หลายเดือนก่อน +1

    Our honor for the excellent service to our nation..

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 5 หลายเดือนก่อน

    කිසිවෙකුට නොදෙවෙනි රණ ගූරය මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න මහත්මය 🙏

  • @rashinikulasinghe1346
    @rashinikulasinghe1346 9 หลายเดือนก่อน +1

    Budusaranai obathumata

  • @PriyankaDon884
    @PriyankaDon884 9 หลายเดือนก่อน

    රට වෙනුවෙන් තම දිවියම කැප කරපූ අභීත ශ්‍රේෂ්ඨ රණවිරුවෙක්..ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා..ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර කියනවා .වසර 30ක් යනකොට ඉබේම සිවිල් යුද්ධයක් ඉවර වෙනවලු .ඒ යකාට මොලේ ලොකු ආබාධයක් තියනවා.මේ විරුවන් මොන තරම් තමන්ගේ දිවිය රටට කැප කරලද රට නිදහස් කරගත්තේ.

  • @PattaTV1
    @PattaTV1 9 หลายเดือนก่อน

    Dan wadasatahana lassanaiiii digatama mehema karamu jaya wewaaa👍👍❤️❤️❤️

  • @ravanking9865
    @ravanking9865 9 หลายเดือนก่อน +1

    සෙබලු 500 ක් එක්ක ඇතිවෙන්න ආයුධ පතොරම් තිබිලත් කදවුර බේරගන්න බැරිවෙනවා ගාමිණී කුලරත්න සිටියේ නැත්නම් . මේජර්ලා කර්නල්ලා හිටියට වැඩක් නෑ හරියට ප්ලෑන් එකක් නැතුව . මොහුට බුල්ඩෝසරය ගැන තොරතුරු තිබිලත් එය විනාස කරන්න කිසිම ප්ලෑනක් තිබ්බෙ නෑ. මොහු විස්වාස කරේ පාරේ හිටවපු රේල් පීලි විතරයි . නිසි නායකත්වයක් නැතිවුනාම ඊට වන්දි ගෙවන්න ඕන ඔහු යටතේ සිටින සෙබලුන් ...

  • @KumuduniSwarnalatha-vs3fc
    @KumuduniSwarnalatha-vs3fc 9 หลายเดือนก่อน +3

    නලින්ගෙ කතා ව්ලාසය හොදයි ...දෙන්නටම බුදු සරනයි 🙏🙏

  • @asirinamal
    @asirinamal 9 หลายเดือนก่อน

    Theruwan saranai dennatama

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dilrukchanna8797
    @dilrukchanna8797 9 หลายเดือนก่อน +1

    Saraale සටන ගැන වැඩසටහනක් කරන්න

  • @awrajanayaka2433
    @awrajanayaka2433 9 หลายเดือนก่อน

    Bs obathumata

  • @AmilaNirpshan-sv7bw
    @AmilaNirpshan-sv7bw 9 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @user-ej4sn6pq6k
    @user-ej4sn6pq6k 9 หลายเดือนก่อน

  • @WijerathneMathurata-ol6zm
    @WijerathneMathurata-ol6zm 9 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️

  • @jayratn2434
    @jayratn2434 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤Budussranaiy

  • @zxphone6023
    @zxphone6023 9 หลายเดือนก่อน

    1මම

  • @janakaliyanage3297
    @janakaliyanage3297 9 หลายเดือนก่อน

    🇱🇰🙏🙏🙏👏👏

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 9 หลายเดือนก่อน

    ❤️💪👏

  • @r.a.s.bmagalegoda1452
    @r.a.s.bmagalegoda1452 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤.

  • @user-ek7jm6ij9r
    @user-ek7jm6ij9r 9 หลายเดือนก่อน

    ❤❤

  • @666Lama-py3ht
    @666Lama-py3ht 9 หลายเดือนก่อน

    one of the best personality and brave veteran we have. great episode. we celebrate you sir.hats off👍👍

  • @dileepvlogs3806
    @dileepvlogs3806 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 9 หลายเดือนก่อน

    🇱🇰🇱🇰💪💪🙏🙏🙏

  • @dileepvlogs3806
    @dileepvlogs3806 9 หลายเดือนก่อน

    💪💪💪💪🙏🙏🙏❤

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 9 หลายเดือนก่อน

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @ChathuRaaksha
    @ChathuRaaksha 9 หลายเดือนก่อน +1

    Maj general Sumedha Perera sir ekk intview ekk tynna

  • @piyalperera3443
    @piyalperera3443 9 หลายเดือนก่อน +1

    Sir I was in Alimankada 1992 August to 1993 January Radar watch Kilali Lagoon

    • @JontyChandrasena
      @JontyChandrasena 7 หลายเดือนก่อน

      Wow.. Thank you for your service!!

  • @nuwan5270
    @nuwan5270 9 หลายเดือนก่อน +2

    Jvp is not terrorist…

    • @shanukds1971
      @shanukds1971 9 หลายเดือนก่อน

      ඇත්ත .JVP නොව ත්‍රස්ත්‍රවාදින් 😁😁😁.දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයයි.( DJV කාගේ සන්නද්ධ ව්‍යාපාරයද කියල හොයල බලලන්න

  • @ajithajithnalaka4561
    @ajithajithnalaka4561 9 หลายเดือนก่อน +1

    Aiyo me deviwaru wage viruwanwa me kalakaniya kanawa

  • @wijebaragama4444
    @wijebaragama4444 9 หลายเดือนก่อน

    අපි නම් අහලා තියෙනවා ඩොසරය එනවෙලාවෙ සිටි සොල්දාදුවන් ට තුන්ඩු උඩදා තොරාගත් අය ආයෙකි කුලරත්න ඔහු වැඩෙට පස්ස ගහනවිට අණදෙන නිලධාරියා පරුෂ වචන කියමින් වැඩෙ 41:07 නකලොත් තො බල්ලෙක් වගෙ මරා දමන බවට තර්ජනයක් කල පසු ලු ඔහු ඒ වැඩෙ කලෙ කියල අනෙ ඒ අහින්සක අම්ම පවූ.

    • @RenukaHerath-rp1tv
      @RenukaHerath-rp1tv หลายเดือนก่อน

      Borwa dala nirbitha apeta dukkak denna epa

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 9 หลายเดือนก่อน

    බෝම්බ ඩොසරේට පෙන්නා නෙවෙයි ගෝනෝ😂😂😂😂 බෝම්බ ඩෝසරේට පැන්නා කියලා ලියපන් ... ඩෝසරෙ කියලා ලියලා තියනවාත් වැරදි පුකේ මීඩියා කාරයෝ මුං 😂😂

  • @dilu4429
    @dilu4429 9 หลายเดือนก่อน

    හම්බන්තොට බිල්ලො පෙන්නපු ඩයල් එකක් නෙ😂

  • @sdvlog69
    @sdvlog69 9 หลายเดือนก่อน +1

    Major බුද්ධදස ජීවිතය සමුදුන්නේ ශාරීරයේ ඇතුළේ ලේ නවත්වන්න බැරිවීම නිසා බව අසා තිබුණා.

  • @w.g1612
    @w.g1612 9 หลายเดือนก่อน

    Sir boru kiyanna spa gaming bombs praharaua ella Kerala camp eka paththata divagens ejavita varadeemakin sayhuraku Tai stha wedi thibba meda

  • @lalanthamahesh3259
    @lalanthamahesh3259 9 หลายเดือนก่อน +1

    Sir jvp not a terriers

  • @wild_gems
    @wild_gems 9 หลายเดือนก่อน

    චැනල් එක කරන්නේ බබෙක්ද.

  • @g.g.lakshanranjana5386
    @g.g.lakshanranjana5386 9 หลายเดือนก่อน

    හසලක ගාමිනි කියන්නේ මා දන්නා තරමින් ස්වාමින් වහාන්සේ නමක් අරන්තාලාවේ ගතනයෙදි බේරුනේ එකම ස්වාමින්වහන්සේ නම😢

    • @sahanchamod4381
      @sahanchamod4381 9 หลายเดือนก่อน +1

      Hasalaka gamini kiyanne koheda ban himi namak wenne

    • @ravanking9865
      @ravanking9865 9 หลายเดือนก่อน +1

      මොනවද පාවිච්චි කරලා ඉන්නෙ 😅😅😅😅

  • @w.g1612
    @w.g1612 9 หลายเดือนก่อน

    Gaminita waradeemakim wedei thibba neda

  • @srilankaarmylove
    @srilankaarmylove 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @gayanperera6165
    @gayanperera6165 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @nuwankumara5567
    @nuwankumara5567 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @gayannissanka5332
    @gayannissanka5332 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @lasandashyamali8073
    @lasandashyamali8073 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @hac2083
    @hac2083 9 หลายเดือนก่อน

    ❤❤❤