කිලිනොච්චි හරහා යාපනයට | we are in jaffna |
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- video shot on gopro hero 10 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : www.facebook.c...
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod
laptop - Dell i7 5593
I edit on Filmora 10
See you in 2 days from next vlog 😁✌️
මචං tattoo එක ගැනත් කියහං..
Super ❤❤❤❤❤❤
අයියා ආපහු මේ පැත්තෙන් යන්නෙ කවද්ද...
ekmanta one next vlog eka
✌️✌️✌️✌️❤️❤️❤️❤️❤️ අයියා
සිංහල - ද්‍රවිඩ සුසංයෝගය හරිම ලස්සනයි ❤️ ජාති ආගම් කුල භේද නොතකා එකම මවකගෙ දරුවන් ලෙස අපි හැමෝම සහයෝගයෙන් හිදිමු.
Love you 😘
Aniwa brother ❤️
Had to translate it in order to understand it, but ❤ it!
Corect 100% Correct Appi okkama Lankave minusuva sakotharaya
as a tamil sri lankan i welcome you in my hometown jaffna happy to see this brotherhood love beetween tamil and sinhalese😍😍 proud to be Sri Lankan 🇱🇰🇱🇰
❤️
It was a nice experience and finally i met you 🤩😍🥰
Hi kajan.. 🤝
Thankyou brother..lifetime memories 😁❤️
ජය වේවා ...මල්ලි , තව තවත් මෙවෙනි ලස්සන ගමන් යන්න ලැබේවා .....!!!! බුදු සරනයි.🙏
යාපනේ යන පාර පට්ට ලස්සනයි.. එ වතුර දැක්කම පැනලා නාන්න හිතෙන්නෙ... මාත් ආවම යන්න ඔන 😍
Ow marama lassanai ❤️
Lotus❤️
ආසම චරිතයක් මචන් ඔයා.ආතල් එකේ ඉන්න ඕන ඔය වගේ.බුදුසරණයි ජේසු පිහිටයි.හම්බෙමු අනිවාරෙන් දවසක
Ela brother ❤️
මොකද්ද මන්දා ඒ හෙතුව මාර ආස පැත්තක් යාපනය කවදාහරි ගිහින් නැවතිලා ඉන්න ආස පැත්තක් නවතින්න බැරි උනත් දවසක අනිවාර්යයෙන් ගිහින් එනවා 😊 නියමයි අයියේ ආසාවෙන් හිටියේ මේ විඩීයෝ එක එනකන් ...... ❤️👌
❤️
චූලා මාර පීං කාරයෙක් ඔයා වගේ යාලුවෙක් ලබන්න.. අපිත් පීං කරලා තියනවා ඔයා දාන විඩියෝ බලන්න.. තෙරුවන් සරනයි.. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා නුබට..
ඔබටත් ❤️
It’s nice to see Kajan inviting Ishan & his friend to his home for dinner on the very first day. Great to see our Sri Lankan tradition continues. These kind of friendship among our youngsters should grow and make a good relationship between our communities.
❤️🙏
රනවිරුවන් මතු දිනක නිවන් ද්කීවා❤️🤟🤟
ඔබ දන්නවාද මේ වීඩ් යෝ බලල අපි සතුටු වෙන තරම්🌸තෙරැවන් සරනයි පරන්තන් වලට කොට් ගහපු දවසෙ මගෙ ලගම යාලුවෙක් නැති උනා ඒ මතකය තවමත් සිත ලග රිදුම් දෙනවා
අහිංසක මිනිසුන්ගේ දුක හදුනන,සත්වකරුණාවද පිරුණු හිත හොද සොදුරු පුතෙක්.සියලු පැතුම් ඉටුවේවා !!!
❤️✌
වසර ගණනක් රට වෙනුවෙන් ගොඩාක් දුක් විදපු පැත්තක් අද ගොඩාක් වෙනස් වෙලා. යුද්ධය ඉවර උනාට පස්සෙ යන්න බැරි උනා. දැන් ගියත් අමතක වෙන් නැති අව්ව වැස්ස රෑ දවල් ලේ දහඩිය හෙලපු ගොඩාක් තැන් තියෙනවා මේවා දකිනකොට මතක් වෙන. ජයවේවා සහෝදරයා ❤❤
Jayama wewa ❤️
ශ්‍රී ලාංකීය සහෝදරත්වය ට ජයවේවා! ❤️ එකම රටක්. එකම ශ්‍රී ලාංකීය ජාතියක්!❤️
❤️❤️
ආදරෙයි .ආගන්තුක සත්කාර හොඳටම දන්නවා යාපනේ අය❤️👍✌😊
ලස්සනයි කාලෙකින් යාපනය යන පාර දැක්කා 👍👍💐
ඉතිරි වීඩියෝ එකත් බලාපොරොත්තුව ඉන්නවා.❤️
කවදහරි ලංකාවට ආපු ගමං ඉස්සෙල්ලාම යන ට්‍රිප් එක...යාල්පානම් ❤️
මේ වගේ ලස්සන ආයෙත් අපිට බලන්න අපි වෙනුවෙන් දිවි පිදු අබාද උ සියලු දෙනාට පින් අත් වේවා.❤️💪
❤️
සුපිරි බෙුා විඩියෝ ඒකෙන් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ. බුදු සරණයි පරිස්සමින්💐💐💐💐💐💐💐💐
Budusaranai ❤️
Thank you for a very valuable creation, you have a beautiful unique voice, may you break all barriers and go to the top.❤️❤️
Thank you too!
මේවා දකිද්දි හිතෙන්නේ අැත්තටම හරියට ලංකාවේ tourism කරානම් අද වෙද්දි ලංකාව කොච්චර දියුණුද කියලා..ලස්සනයි අයියා vlog එක අනිත් vlog එකත් ඉක්මනට onee👍😁
Me paththata awama thamai therenne koitharam dewal mehe tiyenawada kiyala ❤️
උඹ මාර ආදර්ශයක් ලෝකෙටම පෙන්නනවා ක්‍රියාවෙන්ම💖💐...උඹලගේ පරම්පරාවට පුලුවන් මේ සහෝදරත්වයේ පාලම සවිමත් ගොඩනගන්න💕...මම හරිම ආදරෙන් නරඹපු වීඩියෝවක්...🫠👪❤️
ස්තූතියි අයියා ❤️
Jaffna is well developped and the people seem very welcoming. It is a great satisfacion that we all united ,every thing is forgotten and forgiven!! I myself have never been here, thank to Ishan's report I gather the exact information.
Bro put some subtitles. I couldn’t understand a single word, but watched the entire video. Nice video. And ❤ to see middle class Sinhalese visiting Jaffna. I thing the only way to heal the wounds and grow together is to get to know each other. Hope one day many middle class Sinhalese families will live also in Jaffna.
BTW Rio - I ❤ it. When I visited Jaffna, I used to go there nearly every day.
Keep up the good work, bro!
❤️
Glad to see you with Kajan and thank you for the generous help rendered towards an old man who had been displaced from the Palaly area and returned after 32 yrs odd.
I saw you along with Kajan n Tamil bros at Keerimalai pond at the end of Tamil bro's vlog.
God bless you and your friend🙏
❤️
අපේ රණවිරුවන්ට පිං අත් වෙන්න පය තියන්න බැරි උන පාලාතකට අපිටත් ඇවිදින්න යන්න නිදහස් කරල දීපු රණවිරුවන් කවදාවත් අමතක කරන්න එපා
වැඩක් නැහැ, විශේෂයෙන්ම 2000 න් පස්සේ ඉපදුණ එවුන්ට ඕවා ගාණක් වත් නැහැ, දක්කන්නේ පහුගිය කාලේ රණවිරුවන්ට අපහාස කරපු හැටි.
Sahan dilnka එක ඇත්ත වඩ වඩාත් පිං අයිති වෙන්න ඕනේ අපේ රණවිරැවන්ට
❤️
Kawadawath amataka wena naha
ANIWARYENMA
යාපනේ යන්න මාර ආසාවක් ආවා😍 ..ඊලග vlog akth ඉක්මනට ඕනා🤗
මල්ලි උබලා ජිවිතේ විදිනවා කියන්නෙ මේකට තමයි සුපිරි අපි පිං කරල මදි මේවගේ ආතල් ජිවිතයක් ගතකරන්න 👍👍👍
❤️✌️
ඔබ ඉතාම හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. මිනිස්සුන් ගේ දුක හඳුනන මනුෂ්‍යත්වය හඳුනන කෙනෙක්. ඔබේ වීඩියෝ බලන්නේ හරිම ආශාවෙන්.
ගොඩක් ස්තූතියි ❤️
ලස්සන තැන් බලනවට වඩා ලස්සන මිනිස්සු දකින්න හම්බෙන එක මාර ගති🖤
Sailor එහෙනං මැදවච්චියටත් ආව 💚 ගැම්මක් තමයි 😋
ඇවිල්ලා යන්න හිතේ තියන් ඉන්නම ගමනක්...👍❤️
Supiri malli oya palatea mminissu hari hodainea.neada.oyata kawadawth waradinnea ne.adarei.parissamin,jaya weawa, deaviyangea pihitai deannatama.💙💙🌹🌹🙏🙏👍👍😁😁
Sailor කියන්නෙ සුපිරියක් තමා ❤️
hi
@@himashdedunya6402 hi huii
✌️
අපේ ගෙවල් ගාවින් ගිහිං මැල්සිරිපුර කොස්කැලේ❤️🤟🌿🍀
❤️
නියමයි brother 🤩🤘දානකම් බලන් හිටියේ 😁✌️
බලන්න ම ආසාවෙන් හිටපු වීඩියෝ එකක්....
මරු ❤️👍
Me wage lassana vidiyo danawata oyatath godakk pin 🙏🙏🙏🙏🙏yanna bari unath vidiyo balala sadutu wanawa ❤❤❤
❤️
That was awesome you very receptive person good luck❤
Kajan laga thatha hariam hodai is very good and second part is very interest vai vaga good luck sailor
Utura දකුණට wada dan ගොඩක් diunui oya assak මුල්ලක් නැර apa kollan ga සිංහ la tiyana wa ලස්සනයි වීඩියෝ aka ආඩම්බරයක් tiyanawa mata a kala ගොඩක් duk vinda api b.s
❤️
Great video malli ..very nice location 💖💖🌻🌻 be careful always
Thank you, I will
ජය වේවා !! පරිස්සමට ගිහින් එන්න. බුදු සරණයි .දෙවි පිහිටයි !!👌👌
❤️
අපේ අයියා ඉන්නේ කිලිනොච්චි 😊👌 army eke
කොච්චර හොද මිනිස්සුද අයියා මම අයියා ගොඩක් කැමති අයියා ටැමිල් අයට ගොඩක් හොද ගති ගුන තියනවා අයියා සිංහල අයට වැඩිය අයියා මම ගොඩක් කැමති අයියා කෑම වලට අයියා සුපිරි කෑම තියෙන්නේ අයියා වීඩියෝ ලස්සනයි අයියා දෙවනි කොටස දනකන් බලාගෙන ඉන්නවා අයියා පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අයියා ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😍😍😍😍😍😍😍❤️💞💞💞💞💞💞
Thankyou ..budusaranai malli ❤️
එලෙවල් ඔක්කොම ඉවර වෙලා වීඩීයෝ එක බලන මම ❤️
ලස්සනයි අයියා vlog එක අනිත් vlog එකත් ඉක්මනට ඕනී 😍😍 ජය
வணக்கம் வணக்கம் காலை வணக்கம் 😁😉,
Niyama views tikak tiyena places tikak thamai yana athramaga thibbe 😍 superb ❤️ , aniwaren jaffna Food gena wedi cover ekak onee 😉
Naththandiya ape peththe kollekgen bima ekak bonne....❤❤❤❤
Amazing video from Jaffna peninsula bro sailor. I'm going to Jaffna next week. Thanks 🙏
☸️🕉️❤️🤟❤️🤟
❤️😍
මරූ අයියේ මන් ආසාවේන් බලන් හිටපු වීඩීයෝ එකක් සුපිරි අයියේ බුදු සරණයි ❤️❤️❤️
හෙලෝ හෙලෝ....😎කෝම හරි ගියා නේ... යාපනේ.... කොච්චර අමාරුකම් තිබුනත් පුලු පුලුවන් විදියට ජීවිතය විදින්න ඕන.හැමෝටම බැරි වෙන්න පුලුවන් .අපි සමහර අහල තියන දේවල් මේ විදියට කාගෙන් හරි දැකල බලන්න තියන එකත් වටිනව.හැබැයි ඒකත් හැමෝටම බැරි වෙන්න පුලුවන් .ලංකාව මේ තරම් මිනිස්සුන්ට හුරු වෙන්න YOUTUbe එක YoUTUbe channel කරන් අය ලොකු සේවයක් දැනට කරල තියෙන්නෙ ,විශේෂයෙන්ම traveller කරන අය ඒකටනම් ඇත්තටම බොහෝම ස්තූතිවන්ත වෙන්න ඕනෙ අය්යේ .ඉස්සර වගෙ ගෑනුලමයිට එහෙ මෙහෙ දැන් යන්න හිතන්නවත් බැරි කාලයක් .හැබැයි අපි ඒක මේම දැකල හරි විදින්නෙ ඔයාල වගේ අය හින්දා ඒ හැමදේටම ආදරෙයි....යන ගමන් කොච්චර දුරක් උනත් පරිස්සමෙන් යන්න .මිනිස්සුන්ගෙ හදවතට දැනෙන නිහතමානී හොද මනුස්සයෙක් අය්යේ ඔයා...ඉදිරියටම යන්න... ❤ ජයවේවා අය්යේ ....🤝
✌️ thankyou
ලස්සනයි සුන්දරයි 💚🌿..... Ice cream එකක් කන්නම යන්න ඕනේ... 💚
බීම හදල දුන්න කෙනාගෙ මනුස්සකම❤❤
පරන විඩියෝ එකක් බල බල හිටියේ ඔයාගේ ❤️🌺
😁✌️
සුපිරියක් තමයි යිතිම්❤️😁
Thankyou bro
Great content! I have never been there, so thank you for sharing this. Keep it up!
Thank you! Will do!
We are also in Naththandiya ☺☺
අදත් සුපිරි ඉතින් 2 වෙනි කොටසත් එනකන් බලන් ඉන්නවා ❤ ජය වේවා❤
Godak lassana watina video ekak.👍
නියමයි ,,සහෝදරයා..
Kajan ගෙදර අය එක්ක කතා කරපු ටික....❤ එයාගෙ තාත්තාටත් වැඳලා ආවේ...❤❤❤
නියම vlog එක...!!!
Mg ekkwath danna time ekk ne deiyh...oyge videyo ekk beluwoth thma hithata pttma sehelluwak thiyenne..eda idan youtubenam oyh thmaa adrei aiyh❤️❤️🤟
Welcome to jaffna 🙏
මං යන්න ආස යන්න ඕනේ ගමනක් දැන් විඩියෝ එක බැලුව නිසා වැඩි විස්තර දැනගන්න පුළුවන් thank you bother ❤️ 😃🤘
Aniwa yanna brother ❤️
@@thesailorlk ❤️
Good 👍🏼 🍀 STAY SAFE AND ENJOY YOUR TOUR IN BEAUTIFUL JAFFNA ❤
අපේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රට බේර ගත්තේ නැත්තන් යාපනේ තියා ජීවීතේම හීනයක් ❤🙏 ආසාවෙන් බැලුව ලස්සනයි සහොදරයා ජය ❤😎
චූලා ද බෙස්ට් ව්රෙරෙන්ඩ්
සුපිරි අයියා 😍❤️❤️💙💙බුදු සරනයි
Jaya ❤️
Katta withtharai gemadama
මමත් ආසාවේන්ම යන්න හිතන් ඉන්න තැන ක් තාමා යාලුව...මම යාපනේ විඩියො ඒක ඒනකන් මග බලන් හිටියේ ..මමත් නිවාඩුවට ආවාම යන්න ඉන්නේ ..නියමයි යාලුව..අපේ දෙමළ සහෝදරයා ආදරේ දේන්නටම.
කටාර් අපි ..♥️♥️♥️♥️♥️
💚💚💚💚💚💚💚💚💚 නියමයි නියමයි
Video aka awa ❤️👊 nice video
That was awesome you very receptive person good luck
❤️
සුපිරියක් ❤️
Keep Going
Gammcc thamaa aiye adreii ❤️
❤️✌️
It’s really beautiful 😍I never been there. Really good atmosphere. Enjoy and take care brother 😍👏🙏
Neyamai malli vedio aka mamath awahama yanna hethagena iennawa jaffna yanna godak lassanaie 2 vedio aka balagena iennawa nawatenna tan gena Vistara tekak dannako budu saranaie
Ikmta anith eka enkn balan innwa.jaya wewa 💚💚
ගැම්මක් ❤️
මරු වාහනේ ❤️🤟🤟🤟🤟🤟
Niyamai the sailor 👍👍
නියමයි 😘😘😘
Ape rana viruwanta hisa nama ajara karanawa ada mehama yanna salassala dunnata issara yapane kiyanakotath baya hithanawa ❤❤❤ adaraii rana viruwanee
mama dakapu supirima vlog tynne malith aiyage thamai🔥
Thankyou bro ❤️
ජය වේවා අයියා🔥
❤️
කජන් හොද කොල්ලෙක්.. සිංහල දමිල අපි ඔක්කොම මිනිස්සු ❤❤❤
අනිවාර්යයෙන් ❤️
විඩියෝ එක සුපිරි ජය වේවා ❤️🤞
❤️
සුපිරි 🙂❤️❤️🙂🇱🇰
Budusaranai aiya good job thank you
රඹෑවෙ නෙලුම් කොලේ කඩෙන් බත් කන්න තිබ්බෙ.අනිවාරෙන් යාපනේ යනවනම් එතනින් කන්න ඕනෙ 🥰
අනිවා ♥️
Machan very nice ela thawa videos damu let's goo
Aniwa..😁❤️
මගෙ ලස්සන රත්තරන් රට.. හැම දාම එකමුතුවෙන සමයෙන් ඉන්න ලැබෙවා.. මල්ලි ඔයා නියම 🇱🇰🇱🇰🇱🇰 කොල්ලෙක්, කැමට එන්න කියපු මල්ලිගෙ ගෙදරින් හොදට පිටිටු කලා එ තාත්තාට වැදලා පිටත් වුනෙ..
බොහම ස්තුතියි මෙ විඩියො එකටත්..
මගෙ රටටත් මගෙ රටෙ ,මගෙ සියලුම සහොදරයන්ට
බුදුසරණයි සියලුම දෙවියන්ගෙ පිහිටයි..
පිට රටවල ඉන්න මගෙ සියලුම දෙනාම බැංකු හරහා මුදල් යවන්න,
රටෙ දියිනුව
රටෙ සාමය
රටෙ එකමුතු
රැකෙන්නෙ එතකොටයි..
❤️🙏
💯supiri.....
නැව් මල්ලි නියමයි .👍👍👍👍
adath supiriyak thama
රියෝ අයිස්ක්‍රීම් එකක් වැල්ලවත්තෙත් තියෙන්නෙ.. ඕක මරු ඇ.. කාපුවම ඇඟේ එන්සිව්ලින් වැඩ කරනකොට බඹරෙ වගේ
🤣🤣😅
ජය වේවා අයියේ ❤️👍
Jayawewa
Good luck bro❤️ tattoo eka supiriyatama penawa 😍 supirii ❤️
සේලර් අයියා යන්න බලාපොරොත්තු වෙන් ඉඳපු ගමනක් අපිත් ආසාවෙන් බලන්න හිටපු වීඩීයෝ එක්ක ✌️❤️
Thankyou
Sangu pitti palama gava supiri ice cream lorry yak thiyanava set unoth kala kohomada kiyala kiyanna mn dawasak kewa ekanam patta
GAJAN WE LOVE YOU ,AND YOUR FAMILY ,GODBLESS YOU ALL , WE ARE FROM COLOMBO SINHALA PEOPLES , GOOD LUCK GAJAN PUTHAA,