යාපනේ වගාබිම් |farms in jaffna|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • video shot on gopro hero 10 📸💚
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    .
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
    MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
    microphone - gopro audio mod
    light - gopro light mod
    laptop - Dell i7 5593
    I edit on Filmora 10

ความคิดเห็น • 561

  • @thesailorlk
    @thesailorlk  ปีที่แล้ว +260

    හැමදාම හැමෝම යාපනේ ගිහින් යන තැන් වලට යන්න නෙමෙයි මේ trip එක plan කරේ....එහෙ මිනිස්සු වවන හැටි,ජීවත් වෙන හැටි,පාරම්පරික කර්මාන්ත වගේ දේවල් බලලා ඔයාලටත් පෙන්නන්න තමයි මේ trip එක ගියේ..ඉදිරි videos තවත් රසවත් ❤️ ජයවේවා ❤️✌️

    • @deshanhansana
      @deshanhansana ปีที่แล้ว +1

      Eka thamai watinne.. Hemoma jaffna gihin ekama tika balala enawa.. oya hemadama wenasak karanawa.. Thanks..🤩

    • @nandanamudiyan13
      @nandanamudiyan13 ปีที่แล้ว

      අපේ උන් කම්මැලියිමොනවත් බෑ

    • @priyasahnnsanju294
      @priyasahnnsanju294 ปีที่แล้ว +1

      හේලෝ ✌️😍හේලෝ

    • @spnalani7725
      @spnalani7725 ปีที่แล้ว

      තව බලන්න දෙවල් තියනවා.දැකලවත් නැති.යාපනයෙ.ඔයාගෙ වැඩෙනම් මරු..

    • @manulajayakody6061
      @manulajayakody6061 ปีที่แล้ว

      Natural taste එකක් තියෙන්නෙ මේ videos වල👌❤️‍🔥

  • @KajanVlogs
    @KajanVlogs ปีที่แล้ว +296

    Again and again thank you for sharing my village and jaffna not like other videos, you show the real jaffna in this video. I'm so proud to show you the places guys 🥰😍❤️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +36

      Thankyou for everything brother..wouldnt have done it this way without your help ❤️✌️

    • @gamingbawwa
      @gamingbawwa ปีที่แล้ว +2

      I ' m always like to travel in jaffna ✌️🥰

    • @AnukIndeepa.
      @AnukIndeepa. ปีที่แล้ว

      ♥️

    • @Macteer
      @Macteer ปีที่แล้ว +1

      Nandri machan

    • @supunmadhusnka7794
      @supunmadhusnka7794 ปีที่แล้ว

  • @TravelwithCnk
    @TravelwithCnk ปีที่แล้ว +78

    යාපනේ මිනිස්සු වගේ ලංකාවේ අනිත් මිනිස්සුත් කියාශීලිව වැඩ කරනවා නම් ලංකාවට පිටින් කිසිම දෙයක් ගෙන්න ඕන වෙන එකක් නෑ
    පොහොර නෑ කියලා ඇඩුවා නම් යාපනය ඔච්චරම දියුණු වෙයි ද
    හරිම ලස්සනයී අයියේ
    ජයවේවා 🇮🇹🇱🇰😘

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +3

      Jayawewa malliya ❤️

    • @upalikuttigesilva3929
      @upalikuttigesilva3929 ปีที่แล้ว

      koheda ithin haragala kranawa apita kanna dipiyau kiyanawa dakune inne kammali jathiyak uthure inna minissunta kisima desapalak na

    • @explorer9967
      @explorer9967 ปีที่แล้ว

      @@upalikuttigesilva3929 මයින්ද මාතියා ❤️

    • @dilshanv7594
      @dilshanv7594 ปีที่แล้ว +1

      @@upalikuttigesilva3929
      උතුරට ආධාර එන්නෙ ඉන්දියාවෙන්.
      ලංකාවේ ආන්ඩුව උතුර ගැන බැලුවෙ නැති නැති උනාට ප්‍රශ්නයක් නැත්තෙ ඒකයි

    • @sherlywanigathunga3118
      @sherlywanigathunga3118 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @pnss9114
    @pnss9114 ปีที่แล้ว +20

    இப்படி நாம் ஒற்றுமையாக இருந்திருந்தால் இவ்வளவு காலமும் இந்த யுத்தம் இந்த நாட்டில் இருந்திருக்காது இனியாவது❤

  • @manojthilakshana9879
    @manojthilakshana9879 ปีที่แล้ว +11

    මාර වටිනවා අයියා ❤️ දෙමළ ඉගෙන හෙන මාසයක් දෙකක් ඔහේ ඉන්න හිතෙනවා අපේ රටේ වෙනස්ම පැත්තක් ❤️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Matat hithuna deyak 😁❤️

  • @lon1544
    @lon1544 ปีที่แล้ว +17

    Sinhala people and Lankan Tamils have most in common. We, the Tamils, love and respect you guys. May Lord Buddha and Lord Shiva bless us all.

  • @MaduraiVeeran-oq8sj
    @MaduraiVeeran-oq8sj ปีที่แล้ว +8

    සහෝදරයා, මෙම වීඩියෝවට ස්තූතියි. ඔබ යන්නේ උතුර සහ දකුණ අතර පරතරය නැති කිරීමටයි. ඔබට දෙවි පිහිට ලැබේවා!

  • @amjadh_hamseen
    @amjadh_hamseen ปีที่แล้ว +9

    With all thw differences in the north even the "choon paan'' is different Love your videos. 😍😍😍

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +17

    Beautiful farm lands , northerners are hard working people , I bless them all the best

  • @nilumnimaja
    @nilumnimaja ปีที่แล้ว +5

    විඩියෝ එක සුපිරි ජය වේවා යාපනයේ මිනිස්සුගෙන් අපිටත් ඉගෙන ගන්න දෙවල් ගොඩයි. ❤️🤘😃

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +14

    කෘෂිකාර්මයෙ වටිනාකම බහුතරයක් සිංහල ජනතාව හරියට තේරුම් ගත්තෙ නැහැ ...පැය අටකට office එකක පොත පතක වැඩක් කරන්න තමා බැලුවෙ ..දමිළ ජනතාව හරි එහි වටිනාකම තේරුම් ගත්ත එක ගැන පට්ටම සතුටුයි

  • @ganga5574
    @ganga5574 ปีที่แล้ว +1

    මාර ලස්සනයි .ගොඩාක් වටිනවා මේ වීඩියෝ, ඒ වගේම හරිම ආදර්ෂමත්.👌👌👌

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 ปีที่แล้ว +4

    🧡🧡 මාරයි අයියේ පරිස්සමෙන් ඉන්න ජය වේවා 👍

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 ปีที่แล้ว +6

    නියමයි sailor.
    යාපනේ මිනිස්සු එක්ක මිත්‍රත්වය ගොඩනගමු. දේශපාලුවෝයි ආගම් කාරයොයි තමා සමාජය භේද කරන්නේ.

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 ปีที่แล้ว +2

    මාර විදිහට ලස්සන වෙන ම ලස්සනක් තියන් හිත හොද අපේම සහොදරයො ඉන්න පැත්තක් යාපනේ.මං යාපනේ ගිහිල්ලනම් නෑ ඒත මාර විදිහට හිතට වැදුනු වීඩියෝ 1ක් .ඒ වගේම අයියේ ඔයාගෙ අත්දැකීම් අපි එක්ක බෙදා ගන්නවට thank you.පරිස්සමින් ඉන්න අයියේ බුදුසරණයි .වැඩ කටයුතු ටික හොදට කර ගන්න

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Thankyou ..gihin enna දවසක ❤️

  • @kavishakavinda9912
    @kavishakavinda9912 ปีที่แล้ว +9

    යාපනේ පස හේනම සරු සාරයි මාසේකට පස් හය වතාවක් අපි යනවා තේල් අරගේන..යන්න ආසම පැත්තක් තමා ඉතිං යාපනේ කියන්නේ..ගොඩක්ම මිනිස්සු මාර හොදයි..ඒ වගේම කෑමත් පට්ට රසයි ..

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 ปีที่แล้ว +8

    සම්ප්‍රදායික චාරිකාවකින් බැහැර වෙලා මේ ඉදිරිපත් කරන විඩියෝ ටික මාර වටිනවා යාපනය ගැන ❤️❤️ ඉක්මනට ඊලග ඊලග විඩියෝ ටිකත් ඕනි මචං ආදරෙයි ❤❤

  • @slbikeriders9694
    @slbikeriders9694 ปีที่แล้ว +3

    වැඩේනමි සුපිරී මල්ලි මේක බලනකොට මමත් යාපනයේ ඇවිදිනවා වගේ දැනෙනවා. කජන් මල්ලිටත් ඔබ දෙදෙනාටත් ඡය වේවා. ..

  • @vithu2006
    @vithu2006 ปีที่แล้ว +17

    Please come and explore Jaffna, build good relationship guys 🌱💚🌱 Thanks a lot sailor ⚓
    Most of the civilian land under army control more than 30years if they release those land it's really help for those people to do vegetables cultivation 🙏🙏💚

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Thats what i mentioned in the video also..❤️

  • @dillan7779
    @dillan7779 ปีที่แล้ว +10

    My beautiful Sri Lanka.
    My beautiful people..
    May this peace and unity continue in this beautiful land.
    To all my brothers and sisters
    Please don’t let the evil politicians and evil minded terrorist destroy our country again.. we all suffered for more 35 years and lost lot of lives and innocent lives..
    We all Sri Lankans and people of Sri Lanka..
    Thank you for sharing this beautiful videos of beautiful Sri Lanka and beautiful people of Sri Lanka..

  • @wasanthakumara1400
    @wasanthakumara1400 ปีที่แล้ว +1

    Cuule maru bro gaman sagayata ජයවේවා 💓💓💓🙏

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว +1

    උදේට මාරම ලස්සනක් 😍💚🌿

  • @rathanasirihimi8137
    @rathanasirihimi8137 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි sailor අයියා

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb අයියා good job amzing thank you budusaranai

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +1

    ආදරෙයි අයියේ ඊලග වීඩියො ටිකත් ඉක්මනටම ඔනී 😍✌️

  • @tanujasantiago1901
    @tanujasantiago1901 ปีที่แล้ว +2

    Thank you SAILOR FOR YOUR BEAUTIFUL VIDEOS OF SRILANKA 👍🏼
    Jaffna is. A beautiful 😍 city and all the villages are so good relaxing and peaceful!!HAVE A GREAT TRIP AND GOD BLESS YOU.

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +1

    යාපනේ කියනකොට අපි හිතන්නේ මාරම මාර ශුෂ්ක පළාතක් කියලා. ඒත් ඒ මිනිස්සු වැඩ කරන හැටි දකිනකොට හිතට දැනෙන සිතුවිලි කියලා නිම කරන්න බැහැ. ඒ මිනිස්සුන්ගේ ක්‍රියාශීලිත්වය හින්දා ඒ මිනිස්සු ටිකෙන් ටික දියුණු වෙන හැටි දකිනකොටනම් මාර සතුටක් දැනෙන්නේ. අපේ අයියාට බොහෝම ස්තුතියි යාපනයේ අපි දැකලා නැති වෙනස්ම පැත්තක් අපිට අරගෙන ආවාට. තවත් vlogs ගොඩාක් බලන්න ආසාවෙන් ඉන්නවා ...... ජයෙන් ජයම වේවා අයියා.....

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      ජයවේවා මල්ලිලා ❤️

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h ปีที่แล้ว +3

    අද වීඩියෝ එක ගොඩක් වැදගත් අද මිනිස්සුට කොච්චර ඉඩකඩ තියනවා ද වග කරන්න කම්මැලි බලන්න ඒ මනුස්සයෝ කොච්චර හොද ද කියලා බුදුසරණයි මල්ලියෝ පරිස්සමින්

  • @lahirulahiru6285
    @lahirulahiru6285 ปีที่แล้ว +3

    එකටම මන් අවෝ අදත් සුපිරියක් ❤

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 ปีที่แล้ว +1

    Yapane giyat api dakin nathi dewal the sailor pennawa niyamai bro👍👍👍👍

  • @snake446
    @snake446 ปีที่แล้ว +7

    දුම්කොල දකිද්දි farcry3 මතක් උනා😀යාපනේ මිනිස්සු ඇත්තටම දකුණේ මිනිස්සු එක්ක ලඟින් ආශ්‍රය කරා නං ⁣ප්‍රශ්න ගොඩක් නිකම්ම විසදෙනවා😌nice video ayya❤️

  • @ravindulakshan3858
    @ravindulakshan3858 ปีที่แล้ว +6

    වෙලාවට කලින් එන අපේ sailor ❤

  • @chinthakabandara7456
    @chinthakabandara7456 ปีที่แล้ว

    Adath සුපිරි video eka . Qatar idan apith balanawa oyage vedio ලස්සනයි godak . සුබපැතුම් hama dema සාර්ථක වේවා බුදු සරණයි

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe ปีที่แล้ว +1

    Malli oyage vedios hamadama wage balana kenek mama.oya mechchara kalekata karapu vedios waling hodama lassanma vedio eka thamy mama ada baluwe.marama lassani malli

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Thankyou ayya ❤️

  • @sameerajayan
    @sameerajayan ปีที่แล้ว +2

    සුපිරි බෙුා 👍👍👍👍 මේ ජිවිතේ අපිට විදින්න බැරි අද්දැකිමක් ඹයා විදිනවා වගේම අපිත් එික්ක ඒ අද්දැකිම මෙි විදියට හරි බෙදාගන්නවට ගොඩක් thanks bro ❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +1

    niyamai ah vloge eka newata yanna kalin tawa vloges tikak dannoo jaya wewaa.........

  • @lahirulahiru6285
    @lahirulahiru6285 ปีที่แล้ว +3

    එකටම මන් අවෝ අදත් සුපිරියක් ❤😊

  • @lalithgamage3951
    @lalithgamage3951 ปีที่แล้ว

    Thanks for the your video and very beautiful video. Thanks. Thanks

  • @terrencerodrigo5404
    @terrencerodrigo5404 ปีที่แล้ว

    oyage siyaluma videos walin meka best,Good jog 💯👍

  • @annetfonseka9247
    @annetfonseka9247 ปีที่แล้ว +2

    යාපනේ මිනිස්සු නිශ්ශබ්දව සියලුමදේ සාර්ථක කරගෙන යනවා . අපේ මිනිස්සු කම්මැලිකමට ආණ්ඩුවලට බැන බැන බෝඩ් උස්සන් මහපාරවල්වල .හැමදාම නිකන් කන්න පුරුදු වෙලා

  • @dasunvinod5002
    @dasunvinod5002 ปีที่แล้ว +7

    කිවුව වෙලාවටත් කලින් දාල ආදරෙයි අයියා 😍💚

  • @kasunmadusanka1837
    @kasunmadusanka1837 ปีที่แล้ว +1

    හැම මනුස්සයාම ඔහොම වගා කරන නම් සුපිරි ....🤩🤩

  • @lakshandinusanka5718
    @lakshandinusanka5718 ปีที่แล้ว

    අර ගාල්ලෙ මල්ලිලගෙ apple එක පෙන්නන්න පට්ට ගේමක් දුන්නෙ. sailor adarei hemada budu saranai 💗💗💗💗💗😚

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Phone eka eliyata gatte math ekka photo ekak ganna 🙂

  • @aroshanavibuthi1891
    @aroshanavibuthi1891 ปีที่แล้ว +1

    ලස්සනයි ayye video eka

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว

    Supiri malli niyamai 😍😍
    Jayawewa malliye 🙏❤️

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වීඩියො ටිකක් කරනව ඔයාගේ නිවාඩු කාලය තුල.ඉතාමත් ලස්සනයි .

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      ස්තූතියි 🙏

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 ปีที่แล้ว

    Great content! I heard Jaffna soil is great, and your content is proof of that. Thank you very much for this!

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว

    Malli harima lassanai, apea sinhala minissu harima kammeli. Meayala godak mahansi weanawa .mahansi unoth hodin inna puluwan neada malli.dunkola wagawa ada tamai dekkea. Thank you so much malli. Adarei hemadamath, parissamin, deaviyangea pihitai, jaya weawa, good bless you. 🌹🌹🌹🌹😁😁😁😁😁😁🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.

  • @anojamanamperi1363
    @anojamanamperi1363 ปีที่แล้ว +1

    Hello hello goodmorning ! I love your videos and actually they are very interesting .wish you good luck putha!!

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Thank you very much❤️

  • @trsasikumar
    @trsasikumar ปีที่แล้ว +1

    I miss my Jaffna and beautiful Sri Lanka. Thanks you.

  • @thathsara7021
    @thathsara7021 ปีที่แล้ว +7

    මම ලංකාවෙ යන්න කැමතිම
    යාපනෙයි නුවරඑළියෙයි
    🥶❤️🤟

  • @nuwanmadu7296
    @nuwanmadu7296 ปีที่แล้ว

    කොහොමද උදේම මෝලම් හඩ 🎶 🎶 ❤❤. ගොඩාක් ලස්සනයි බ්‍රෝ

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      ❤️ උදේම ඇහෙනකොට හරිම ලස්සනයි ❤️

  • @mr.badiyh001
    @mr.badiyh001 ปีที่แล้ว +3

    භාශා 3ක වොලොග් එකක්...🔥

  • @weerasinghe56weerasighe77
    @weerasinghe56weerasighe77 ปีที่แล้ว +1

    Oyage jaffna tourek harima hodhayi ..mama kegall oyalage gama mama dannawa... jasri obata...!!!!!

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      ස්තුති ❤️

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +2

    මේ අපේ ලංකාවද කියලා හිතාගන්න බෑ ⁣වෙනම ජාතියක් වුනාට දමිළ ජනතාව එයාලගේ ආහාර ,එයාලගේ ජිවන රටාව එයාටම ආවේණික සංස්කෘතික අංග ඒ ස්වාභාව සෞන්දර්ය ඒ වගේම ඒ ආගන්තුක සත්කාර වෙනම ලෝකයකට ගෙනියනවා ඇත්තටම යන්න ආස හිතෙන විදින්න අවශ්‍යම සුන්දරත්වයක් ඉක්මනින් අනිත් විඩීයෝ ටිකත් ගේන්න සේලර් අයියේ බුදුසරනයි ✌️👌💚

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว

    Fv TH-cam Video Eka Bro 🇱🇰 Love You tamil peoples ❤ Thank You Sailor Video Eka genawata Be safe Bs jp හරි යාපනේ අදයි TH-cam එකෙන් දැක්කේ Video එක මරු

  • @rasangabandara2723
    @rasangabandara2723 ปีที่แล้ว +1

    Dapu gamn balane mama aiye supiri ♥️💯🔥

  • @kunenthirankunen8553
    @kunenthirankunen8553 ปีที่แล้ว

    Very nice. The sailor!!!!

  • @chandimalakmal8433
    @chandimalakmal8433 ปีที่แล้ว +1

    ස්තුතියි සහෝදරයා කාලෙකට පස්සේ අපිව යාපනයට එක්ක ගියාට. තව බලන්න ගොඩාක් තැන් තියෙනවා ඔය පැත්තේ ඒවත් බලලම එන්න. මගේ පලවෙනි යාපනය ගමනය උනේ kks වරාය අමතක වෙන් නැති දවසක. ජයවේවා සහෝදරයා බුදුසරණයි ❤❤❤❤

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Jayawewa budusaranai ❤️

  • @lahirupathirana4753
    @lahirupathirana4753 ปีที่แล้ว

    මේ වගේ වීඩියෝස් මරු බ්‍රදර්❤️❤️🫡

  • @RK-oq3bx
    @RK-oq3bx ปีที่แล้ว +6

    Today's video is like an excursion to learn the art of farming in Jaffna under its scarcity of groundwater irrigation.
    The Big yam, in Tamil called karunai kilangu it looked like an elephant foot ( a viral disease in the human foot) and it's called an Elephant foot Yam in English, this yam is good for piles patients.
    I earnestly thanked Kajan who has done the translation for you to understand real farming in Jaffna.
    Thank you for making an extra effort to visit the farmlands and know about their way of life. I'm glad that the English language is helping us in both ways to understand each other and our way of cultural life patterns.
    Thank you for sharing your experience in Jaffna.
    Note; Tobacco farming was banned under the wartime by the LTTE and the Sirisena Presidency.

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Wow..didnt know those facts ❤️ thankyou brother

  • @malidu7
    @malidu7 ปีที่แล้ว

    Excited 😊 to watch another video 😍

  • @karanparam
    @karanparam ปีที่แล้ว +2

    Welcome to jaffna brother 🙏🙏🙏❤

  • @ajithpallawala2177
    @ajithpallawala2177 ปีที่แล้ว

    නියම වීඩියෝ එක. මරු👍

  • @trojankaiser
    @trojankaiser ปีที่แล้ว

    kalin video eka balala iwara une danui gammac thama

  • @pasindu1247
    @pasindu1247 ปีที่แล้ว

    Adath supiriyak wenna athi thama baluwe nam ne😁❤️‍❤️

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක් , ජයවේවා බුදුසරණයි

  • @vihangathineth6348
    @vihangathineth6348 ปีที่แล้ว

    Hello hello good morning eka thamai patta brother 🥰🔥

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +2

    දෙවැනි වරටත් බැලුව. අපේ රට මාරම ලස්සනයි. බුදුසරණයි පරිස්සමින්

  • @gaminifernando2290
    @gaminifernando2290 ปีที่แล้ว

    අද විඩියෝව නම් අපිව යාපනයට අරන්ගියාම තමයි,ලොකු ආශ්වාදයක් ලැබුවා,ඔබට ස්තුතියි.

  • @Harindrasampath-cp5zz
    @Harindrasampath-cp5zz ปีที่แล้ว

    aththatama maarama lassanai kammali nathi minissu. e wagema sailor aiyage vlog maarama lassanai very good aiyaa......... you happy life

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +5

    මල්ලියේ නුබට පීං අවුරැඳු එක හමාරකටත් වැඩි කාලයක් එක්තැන් වෙලා අැදටම වෙලා ඉන්න මාව යාපනයේ අරන් ගියාට.. මගේ ජිවිතේ ඔය වගේ තැන් කවදා බලන්නද? හින යක් විතරයි මට. එ් හීන සැබෑ කරන නුබට ජාති ජාතිත් පීං.. නුබ වැනි පීං වන්ත පුතෙක් මේ රටට සමාජයට දායාද කල බිහිකල දෙමාපියන්ට නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. නුබටත් මෙවැනි තැන්වලට අපිව අරගෙන යන්නට දැනුවත් කරන්නට තව තවත් ශක්තිය ධෙෙර්ය ලැබේවා.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ...

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      බුදුසරණයි අයියා ❤️

  • @genz2210
    @genz2210 ปีที่แล้ว +10

    දැක්ක ගමන් ආපු අය කෝ😌❤️

  • @isumabeywickrama
    @isumabeywickrama ปีที่แล้ว +4

    මාත් යාපනේ ගියා දවස් 6 ක් හිටියා ❤ channel එකේ vlogs ටික දාල ඇතී

  • @sathesathe3215
    @sathesathe3215 ปีที่แล้ว

    Neervely it’s My Village ❤thank you for visit

  • @mudaligepeter9256
    @mudaligepeter9256 ปีที่แล้ว

    නියමයි නියමයි.,

  • @dammikathushara6807
    @dammikathushara6807 ปีที่แล้ว +1

    සුපිරි..සහෝ ❤️💚

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Thankyou

    • @dammikathushara6807
      @dammikathushara6807 ปีที่แล้ว

      සහෝ දෙමළ මිනිස්සු සෙට් උනොත් පණ හරි දෙයි..ඔයට තේරෙන්නෙ ඇති එයාල ඔයාට සලකපු විදියෙන් ම..මාරම හොඳ මිනිසුන් ❤️❤️

  • @sanjusanjusanjeewa2010
    @sanjusanjusanjeewa2010 11 วันที่ผ่านมา

    Lassanai

  • @adollar3445
    @adollar3445 ปีที่แล้ว

    Wow what a beautiful country

  • @threepaadha5501
    @threepaadha5501 ปีที่แล้ว

    ඒක නියමයි bro ❤️👌

  • @nilanthaprabath5486
    @nilanthaprabath5486 ปีที่แล้ว

    එක මරු ❤️💚

  • @umeshawathsala7551
    @umeshawathsala7551 ปีที่แล้ว

    Hello hello good morning ek mt mga hril ai ghin beluwa😁😁😁😁.budusaranai ayya❤.akki ekkth trip ekk oniiii💕

  • @na_du_na_
    @na_du_na_ ปีที่แล้ว +1

    Sailor ❤️🌻

  • @saheelkhan6268
    @saheelkhan6268 ปีที่แล้ว +1

    Bro you are video very different I like too much

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Thank you so much 😀

  • @prageethnuwan9032
    @prageethnuwan9032 ปีที่แล้ว

    ඔයා දීපු සුපිරිම වීඩියෝ එකක් මල්ලී.

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t ปีที่แล้ว +4

    උතුර දකුණ යා කරන සහෝදර මිතුදම 🩷🥹 දේශපාලුවෝ අකමැති මේ මිතුදමට. උන්ගෙ කතා වලට ඉඩ නොදී සිංහල දමිළ අපි හැමදාමත් සහයෝගයෙන් ඉමු !

  • @kishankaminda3
    @kishankaminda3 2 หลายเดือนก่อน

    nice video ❤

  • @lashihettiarachchi318
    @lashihettiarachchi318 ปีที่แล้ว

    සුපිරියක් 🤩

  • @ravenmark6048
    @ravenmark6048 ปีที่แล้ว +5

    කොච්චර උතුම් මහ පොළවක්ද මචන් අද මේ තැනට වැටිලා තියෙන්නේ.මේ රටේ ඕන තැනක ඕනම දෙයක් වැවෙනවා.එහෙම රටක් තමා අද මේ කාලකණ්ණි විනාශ කරලා තියෙන්නේ මුළු ලෝකෙන්ම හිඟාකන තැනට.මුන් 225ම ඵක පාර මරලා දාන්න ඕනේ මං නම් කියන්නේ.ඒ තරම් දුකයි මේ දේවල් දකිනකොට.😢

  • @dishannethsara5196
    @dishannethsara5196 7 หลายเดือนก่อน +1

    patta charithyak oya galu ennko ayye

  • @isurumadusanka3960
    @isurumadusanka3960 ปีที่แล้ว

    Niyamai machan asawen beluwa . Thanks 🙏👍

  • @umeshamalshani6947
    @umeshamalshani6947 ปีที่แล้ว +1

    මම යාපනේදි දැක්ක එකම දේ තමා එහේ මිනිස්සු මහා පරිමානයෙන් කෙසෙල් වගාව කරනවා.. අක්කර ගනන් ඉඩම් තිබ්බා කෙසෙල් වගා කරපු සහ ඒ අස්වැන්න මෙහේ අස්වැන්නට වඩා ( රට මැද ) හරිම සරුයි.. යාපනේ කෙසෙල් වගාව දැක්කම මට එකපාර මතක් උනේ ඉන්දියාව.. මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ jalgaon district එකේ වගේ යාපනයත්. සාරවත්ව මහාපරිමානෙන් කෙසෙල් කරනවා.. ඒ වගේම තමා මිදි වගාවක්. Jaffna vibe එකට මම හරි ආසයි.. indian culture එකක් තියෙන නිසා අපි ඉන්දියාවට ගියා වගේ දැනුනේ.. superb video brother.. 👊🏼🖤 keep it up. 🖤

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      එහෙ වගා කරන හැටි දැක්කම පිස්සු හැදෙනවා ❤️

    • @umeshamalshani6947
      @umeshamalshani6947 ปีที่แล้ว

      @@thesailorlk අපිට සෑහෙන්න දේවල් යාපනේ මින්ස්සුන්ගෙන් ඉගෙන ගන්න තියෙනවා මට හිතෙන විදිහට නම් brother. එයාලා භූමියෙන් උපරිම ප්‍රයෝජනේ අරන් තිබ්බා. මම දැක්කා පොල් වගා කරලා තියෙන වත්තක අතුරු භෝග වගාව කරලා තිබ්බා.. ඒ කිව්වේ පොල් ගස් අතර මැද කෙසෙල් වගා කරලා තිබ්බා කෙසෙල් ගස් අතර මැද තවත් මොනා හරි වගා කරලා තිබ්බා. අන්නාසිද මන්දා. මට ඒක හරියටම මතක නෑ. ආයේ මඤ්ඤොක්කත් වගා කරලා තිබ්බා එයාලා. අතුරු භෝගයක් විදිහට පොල් වත්තක.

    • @TheSecretWorldOfFathima
      @TheSecretWorldOfFathima 5 หลายเดือนก่อน

      Map location dannako e place wala

  • @sandyakumari785
    @sandyakumari785 ปีที่แล้ว

    Niyamae vido eaka kawadawath dakinna nolabena dewal pennanawata oyata thanks

  • @lahirulahiru6900
    @lahirulahiru6900 ปีที่แล้ว

    බැලුවා , තව විඩියෝ ඔනේ, ඇබ්බැහි වෙලා දැන්නම් අපී 🔥🔥❤️❤️🤟🤟

  • @ravindusandeepa7700
    @ravindusandeepa7700 ปีที่แล้ว

    Adath සුපිරියක් වගේ🌝

  • @kponnuthurai943
    @kponnuthurai943 ปีที่แล้ว +1

    Beautiful place

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว +2

    යාපනෙ 4 පාරක් ගියා .ඒ උනාට ඒ ගිය එව්වගෙන් මෙ වගේ තැන් වල යන්න බැරි උනා .ආසාවෙන් උන්නෙ මාත් දුම්කොළ වවන හැටි එහෙම බලාගන්න . ❤🤗🔥🙏වීඩියෝ එක ඉවරද නැද්ද

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Yannama ona than 😁❤️ thawa godak tiyenawa jaffna videos 😁

  • @naveenanushka7254
    @naveenanushka7254 ปีที่แล้ว

    සුපිරි සුපිරි 👍 👍

  • @Sanuka8D
    @Sanuka8D ปีที่แล้ว +2

    1st View ❤️❤️🔥🔥🥰🥰

  • @hasithmadhuranga135
    @hasithmadhuranga135 ปีที่แล้ว

    වීඩීයෝ එක සුපිරි ❤️❤️❤️