තාත්තාගේ ලයිසන් එක "එරන්දි" - Voice Teen එරන්දිගේ සංවේදී කතාව.. Erandi Heshani | The Voice Teens

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ส.ค. 2020
  • තාත්තාගේ ලයිසන් එක "එරන්දි" - Voice Teen එරන්දිගේ සංවේදී කතාව..
    #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
    #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka
    ------------------------------------------------------------------------------------------------------------
    Enjoy and stay connected with us!!
    Click below to subscribe to more entertaining content
    තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    / sirasafm
    ------------------------------------------------------------------------------------------------------------
    KIKI
    For more exclusive content like this, download KIKI
    PlayStore
    play.google.com/store/apps/de...
    AppStore
    apps.apple.com/lk/app/kiki/id...
    --------------------------------------------------------------------------------------------------
    Watch more contents
    Lakai Sikai Sooriya Sirasai:
    • Lakai Sikai Sooriya Si...
    Sirasa FM Samanala Sirasa Sati Pasala:
    • Sirasa FM Samanala Sir...
    ---------------------------------------------------------------------------------------------------------
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Instagram හරහා එක්වන්න​.
    Facebook: / sirasafm
    Twitter: SirasaFMOnLine?s=09
    Instagram: sirasafm?igshid...
    ------------------------------------------------------------------------------------------------------------
    OUR CHANNELS
    SHAKTHI FM
    / @shakthifmsrilanka
    Y FM
    / yfmmoringshow
    TV1
    / @tv1srilanka
    SHAKTHI TV
    / shakthitvlk
    NEWSFIRST - News1st
    / newsfirstsrilanka
    ----------------------------------------------------------------------------------------------------------------
    (C) 2019 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaharaja.com/
  • บันเทิง

ความคิดเห็น • 331

  • @yvenjellorathnasuriya3133
    @yvenjellorathnasuriya3133 4 ปีที่แล้ว +83

    අඬන්නැතිව,ඇඩෙන්නැතිව බලන්න බෑ..ආදරණීයයි...
    ඒ වගේ දරුවෙක් ලබන්න දෙමාපියනුත්,එවැනි දෙමාපියන් ලබන්න දරුවනුත් වාසනාවන්තයි.සුබ පැතුම්

  • @hirujohn373
    @hirujohn373 4 ปีที่แล้ว +61

    මම ඔයාගේ "එගොඩහ යන්නෝ" ගීතය කීප වතාවක්ම බැලුවා. ඒ හැම වතාවකම ඔයාගේ තාත්තාගේ ඉහවහා ගිය සතුට දැකලා මට කීප වතාවක්ම ඇඩුනා. You guys r so lucky to have a Dad like him. 💕

  • @shenuliviha9813
    @shenuliviha9813 4 ปีที่แล้ว +73

    මගේ තාත්තා වගේ..❤️
    තාත්තගෙ මොනවහරි දෙයක් නැති උනාම මන් තමයි හොයලා දෙන්නෙ අනිවාර්යයෙන්..
    පොඩි කාලෙ තාත්තා ගෙදර එන වෙලාවට සෙල්ලම් කරන එක පැත්තක දාලා දුවලා ඉවරයි 😇තාත්තා තමයි මගෙත් හොදම යාලුවා 😇❤️
    තාත්‍තා කෙනෙක් දකින්න ආසම දේ තමන්ගෙ දරුවා දිනන එක ❤️
    ගොඩක් වටින දෙයක් මේ vedio එකෙන් හැමෝටම දෙනවා..😇🙏
    මගෙත් තාත්තා තමයි energy එක❤️💪
    අම්මා තමයි හෙවනැල්ල ❤️😇

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +221

    තාත්තාගෙයි දුවගෙයි බැඳීම සoසාරගත බැඳීමක් ❤❤❤

  • @mahelachathuranga7546
    @mahelachathuranga7546 4 ปีที่แล้ว +54

    හරිම නිහතමානි තාත්තා කෙනෙක් හැමෝටම මේවගේ තාත්තල ලැබෙන්නෙනෑ😔❣.බුදුසරනයි දෙන්නටම❤️

    • @statusvedio2277
      @statusvedio2277 4 ปีที่แล้ว +2

      හ්ම්ම්.

    • @wasanafernando7734
      @wasanafernando7734 4 ปีที่แล้ว +2

      හැමෝටම වගේ හොඳ තාත්තලා ලැබී හිටියත්
      මෙම තාත්තා වගේ
      අපගේ හුගක් තාත්තලාට ඒ තාත්තලාගෙ හිත තුල අප ගැන තිබෙන ආදරය, සෙනෙහස,පෙන්වීමට , අපගේ තාත්තලාට කෙරෙන්නේ නැහැ, ආදරය සෙනෙහස තිබුණත් එය ප්‍රකාශ කරන ආකාරය අපෙ තාත්තලාට අවබෝධ කරගෙන නැහැ.ඹයාලා මොකක්ද මේ ගැන හිතන්නේ??????? (මගෙත් අම්මා මම පොඩි කාලේ
      මියගියා, මගේ තාත්තාට ආදරය සෙනෙහස පෙන්වීමට දනේ නැහැ.නමුත් අපව රැක බලා ගෙන ඇති දැඩි කලෙ තාත්තා...😭😭😭😭😭🤔🤔🤔🤔

    • @jayasirinayanananda
      @jayasirinayanananda 11 หลายเดือนก่อน

      ​@@wasanafernando7734😮

  • @nishnish9832
    @nishnish9832 4 ปีที่แล้ว +24

    ගොඩක් සංවේදී වුනා..කදුලු ආවා..මගේ අප්පචිචීත් මේ තාත්තා වගේම තමයි..කාගෙත් අම්මා අප්පචිචී තමන්ගේ දරුවන්ට මේ වගේම ආදරෙයි..දරුවන් දෙමව්පියන්ට තියෙන ආදරය සෙනෙහසත් ඒ වගේ තමයි..👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦💖

  • @manuladissanayaka9148
    @manuladissanayaka9148 4 ปีที่แล้ว +30

    නිරායාසයෙන්ම ගීත ගායනා කරන එක තමයි නියම දක්ශකම ඒක ඔයාගෙන් උපරිමේ දකිනවා මන්❤️❤️

  • @sadeepanuwan1925
    @sadeepanuwan1925 4 ปีที่แล้ว +122

    මම වොයිස් ටීන් එකේ කැමතිම කෙනා..ඔයා වෙනුවෙන් මැසේජස් දැම්ම සෑහෙන්න ෂිට් ඔයා තමා එක නගා🥺🥺❣️❣️❣️❣️🔥🔥🔥

    • @leenamadhavi2681
      @leenamadhavi2681 4 ปีที่แล้ว +5

      Math ekagai

    • @ridmiHansani7447
      @ridmiHansani7447 4 ปีที่แล้ว +1

      මාත් කැමතිම කෙනා

    • @kumarikumudu935
      @kumarikumudu935 3 ปีที่แล้ว

      Brandi.duwe.mama.harima.asawen.oyage.sindu.ahanne.godak.karya.bahula.thiyeddith.asai.duwu.suba.pathanawa.duwe.mama.dubai.sita.egodaha.yanno.kiyannako

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +33

    ඔයාගේ තාත්තා එගොඩහා යන්නෝ සිංදුව කියනවෙලාවෙි සතුටින් නටපු එක බලන්න මම යු ටු බි එකෙන් ඒ සින්දුව සිය වතාවකට වැඩිය බැලුවා ඔයාගේ ඒසිංදුවත් මාරම ලස්සනයි නංගි දුර ගමනට සුබ පැතුමි 👍👍👍🌷🌷❤💚💜️👀👀👀

  • @pubudukalansooriya521
    @pubudukalansooriya521 4 ปีที่แล้ว +46

    ❤ ❤ සුභ පැතුම් එරන්දි.
    තෙරුවන් සරණයි තාත්තා ..

  • @madu7005
    @madu7005 4 ปีที่แล้ว +81

    පොඩි කාලෙ මාත් තාත්තාගෙ පස්සෙන් එල්ලිලා යන්න ගිහිල්ලා හැමදාම අම්මගෙන් ගුටි කනවා 😃.. ඒත් ඉතින් මාත් අත අරින්නෙ නෑ වැඩේ ☺️

  • @user-sx8xq8vy9c
    @user-sx8xq8vy9c 4 ปีที่แล้ว +17

    උබ නම් මාරම කෙල්ලෙක් බං වරදින්නෙ නෑ
    තාත්තා තමයි එනජි එක
    අම්මා තමයි හෙවනැල්ල
    ඒ වචනට ටික නම් පට්ට ❤️❤️❤️❤️

  • @nipunihansika7011
    @nipunihansika7011 4 ปีที่แล้ว +84

    තාත්තයි දුවයි හරිම ආදරණීයයි😊❤️

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 4 ปีที่แล้ว +252

    ඔයාගෙ තාත්තවගේ කෙනෙක් ලබන්න ඔයාබගොඩාක් පින් කරල ඇති නංගා බුදු සරණයි

    • @godlovesu3754
      @godlovesu3754 4 ปีที่แล้ว +2

      Aththetame e wage aderayak labanne godak pin thiyenne oni

    • @mlsworld2327
      @mlsworld2327 4 ปีที่แล้ว +2

      Eka aththa hamotama.mehema.thaththala.hambenne.na.me.wage thaththalata hde hwasa wadinna.one

    • @nirmanishamike7406
      @nirmanishamike7406 4 ปีที่แล้ว

      Hey

    • @nirmanishamike7406
      @nirmanishamike7406 4 ปีที่แล้ว

      @@godlovesu3754 .

    • @niroshanmaherabage8284
      @niroshanmaherabage8284 4 ปีที่แล้ว

      Eka nm sahathika aththa

  • @samadhiedissanayake9334
    @samadhiedissanayake9334 4 ปีที่แล้ว +41

    Omg she looks beautiful more than blind auditions 😍😍❤️

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +24

    ඇස්වලට කදුලු ආවා.දුවෙක්ට තාත්තා කියන්නෙ මුලු ලොකෙම, අපෙ රටට මිනිපහනක්. දුව ඔයා..තෙරුවන් සරණයි බොනික්කි

  • @maashisdiary6462
    @maashisdiary6462 4 ปีที่แล้ว +1

    මේ වගේ දෙමපියන් - දරුවන් ගේ බැදීම් සසර බැදීම්.......මගේ රත්තරන් තාත්තා මට නැති උනා..ඒක හින්දා මට මේ බැදීම තවත් හොන්දට දැනේනවා.....මගේ රත්තරන් තාත්තාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
    මේ සහෝදරියටත්, තාත්තා ටත්, පවුලේ සැමට ත් හොන්දකම වෙවා!

  • @slhacker7853
    @slhacker7853 4 ปีที่แล้ว +97

    මගෙත් තාත්තා හිටියනම් කියල හිතුනා

    • @wasanafernando7734
      @wasanafernando7734 4 ปีที่แล้ว +11

      අම්මාව හුගක් ආදරයෙන් රැකබලා ගෙන, අම්මා ගේ සිත නිතරම සතුටින් තියන්න.ඔයාට ඉතාම වාසනාවන්ත කාලයක් ලබා ගැනීමට හැකි වේවි.තෙරුවන් සරණයි, දෙව් පිහිටයි ආරක්ෂා වයි.

    • @samadhipeiris2995
      @samadhipeiris2995 4 ปีที่แล้ว +4

      Hmm mtath ekma hithuna😓

    • @trieshapriyadarshani9608
      @trieshapriyadarshani9608 3 ปีที่แล้ว +3

      😢😢😢😢😢😢😢

    • @wasanafernando7734
      @wasanafernando7734 3 ปีที่แล้ว +4

      @@samadhipeiris2995 ඹයාට
      ත්‍රිවිධ රත්නයෙ පිහිටයි ආරක්ෂාවයි ආදරණීය සහෝදරිය,
      දුක් වන්නට එපා.ඹයාට
      දැන් ඔයාගේ ආදරණීය තාත්තා නැති වුවත් ඹයාගෙ, අම්මා,(අම්මා තරම් වටිනා සම්පතක් දරුවන්ට තවත් නැහැ.)
      හැබැයි අප හැමෝම
      අපට දැනටත් අපත් සමග
      ජීවත් වෙන, පවුලේ සියලුම සහොදර සහොදරියන්ව, නෑදෑයින් සහ අවංකවම සෙනෙහසින් ඹයාගෙ යහපත දියුණුව සඳහා කටයුතු කරන යහළුවන්
      ඇතුළු දැන් ඔයාගේ වටේ සිටින අයව ආදරෙන් රැකබලා ගන්න.
      ඒ අයගෙන් සිදුවන පුංචි වැරදි ගනන් ගන්නේ නැතුව,ඹයාගෙ වටා සිටින
      එම අය සමග කිසිවිටෙකත් තාත්තාව
      හො වෙනත් අයව සංසන්දනය කරන්න එපා.
      අපි හැමෝම විවධ
      වෙනස් අය.හැහවිටම
      තමන්ගේ ආගම අනුව
      ඉතාම යහපත් ජීවිතයක් ගතකරන්න.ඹයාගෙ මතු
      අනාගතය ඉතාම වාසනාවන්ත සාර්ථක වන
      බවට ඒකාන්ත වශයෙන්ම හෙතු තිබෙනවා.
      ඹබට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
      ,🙏🙏🙏

  • @threesisters870
    @threesisters870 4 ปีที่แล้ว +8

    ගොඩක් ආදරෙයි ඔයාට නංගී.... 💖💖දෙමව්පියන් ට ආදරේ ලමයින්ට කවදාවත් වරදින්නේ නෑ 💕ඔයා ට ලස්සන අනාගතය ක් තියෙනව... සුභ පතනව මම ඔයාට හදවතින්ම ♥️♥️♥️♥️

  • @binolijayamali2469
    @binolijayamali2469 4 ปีที่แล้ว +22

    තාත්තා ❤️😭

  • @shakyachamudi5242
    @shakyachamudi5242 4 ปีที่แล้ว +20

    Oya maarama dakshai.
    Good luck❤😘🔥

  • @lidiyajayamanna6946
    @lidiyajayamanna6946 4 ปีที่แล้ว +3

    ERANDI and Father oyala dennatama godak adarei . voice Wala kochchara visil sadde ahunath erandige thaththage visileka apitath adura gaththaki echchara ape kan walata sameepai God bless you...

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 4 ปีที่แล้ว +81

    අනේ මට මේ vedio එක බලන්න අමාරුයි ...😢😢😢😢..හරිම සන්වේදී.

    • @igcas
      @igcas 4 ปีที่แล้ว +1

      මටත් 😢

  • @arrowjr5498
    @arrowjr5498 4 ปีที่แล้ว +11

    ලස්සන වෙලා 😍

  • @user-qy8dk9we3m
    @user-qy8dk9we3m 6 หลายเดือนก่อน +1

    ඇස් වලට කදුලු අවා.මාරම සොක් උන.මගෙ පන❤❤❤

  • @poojaparami
    @poojaparami 4 ปีที่แล้ว +7

    Good Luck Erandi! & You are so lucky to have such parents! ❤️

  • @user-xx6yu2rm5e
    @user-xx6yu2rm5e 4 ปีที่แล้ว +6

    මේ තාත්තගෙ සතුට දැක්ක හොදටම අපි👍

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 6 หลายเดือนก่อน

    හැම අම්මා තාත්තා කෙනෙක්ම එරන්දි දුවගේ අම්මා තාත්තා වගේ වේවා ලොව සෑම දරුවෙක්ම සතුටින් ජීවත් වේවා!!!

  • @rohiniekanayake2163
    @rohiniekanayake2163 4 ปีที่แล้ว +9

    You have a great range in your voice , you proved it with different type of songs from the Blind Audition to the final, and you deserved to win ,but unfortunately Srilankan vote defeated you . Keep up the good work . All best.

  • @rashidhameen5743
    @rashidhameen5743 4 ปีที่แล้ว +2

    Awesome video of father and daughter love bond. Father - Energy / Mother - Shadow Erandi is luck to have a loving father to give her the much needed support and energy to get that far in the voice teen was a dream come true to her. Your awesome and was very beautiful on the stage and keep up the good work. Wishing all the very best in your future endeavours .

  • @edithsmith6372
    @edithsmith6372 11 หลายเดือนก่อน

    I love this girl she got a blessed voice god blessings to you and ur family darling girl stay bless 🙏🌹🌹❤❤❤

  • @namaligunasakara
    @namaligunasakara ปีที่แล้ว

    හරිම ලස්සනයි ගීත ගායනයේ හැකියාව.
    වාසනා වේවා ඔබට

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 4 ปีที่แล้ว +2

    Proud of Sri Lankan ..great daughter.. You must produce your own creation..we are awaiting for that day.. YOU CAN..CAN.. CAN... Budusarani Deviphitai

  • @thichistyle
    @thichistyle 4 ปีที่แล้ว +4

    මේක බලද්දි ඇඩෙනවා. හරි ආදරණීය පවුලක් ඔයාට ඉන්නේ. Good luck නංගා 😍😘

  • @sahanifernando447
    @sahanifernando447 4 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි නංගියෝ ඔයාලට.. තාත්තාට අම්මාට තමන්ගේ මුලු පවුලටම ආදරේ ළමයෙක්ට කවදාවත් වරදින්නෑ.. ඔයාම හරිම ආදරණීය පවුලක් ඉන්නේ.. ගොඩක් පිංවන්ත කෙනෙක්ටයි එහෙම පවුලක් ලැබෙන්නෙ.. තෙරුවන්සරණයි පැටියෝ.. 😘😘

  • @maducooray6873
    @maducooray6873 4 ปีที่แล้ว +1

    you are my super super star Erandhi !!!. May the triple gem bless you and your family. ❤

  • @Tharushiishara
    @Tharushiishara 4 ปีที่แล้ว +2

    ඔයා වගේම තාත්තත් ගොඩක් නිහතමානි, ඔයා වගේම තාත්තත් ගොඩක් ලස්සනයි...

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 4 ปีที่แล้ว +4

    SUPER TALENTED GIRL LOVE YOU ANGLE YOU ARE THE REAL WINNER FOR ME

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว

    Most beautiful God bless you and your family.

  • @abckirilly6663
    @abckirilly6663 4 ปีที่แล้ว

    Tharuwan saranai wooow lassanai budusaranai පරිස්සමින් inna kuwait sita wasana 🌹❤❤🌹

  • @lankapura9175
    @lankapura9175 4 ปีที่แล้ว +1

    Harima lassanai dennama god bless you

  • @tharangasampath6920
    @tharangasampath6920 4 ปีที่แล้ว +10

    තාත්තා ❤️😍

  • @7289you
    @7289you 4 ปีที่แล้ว

    Ane harima lassanai. Thaaththa ge awyaja hinawa. Mage raththara thaththawa mathak una. Thaaththata niduk nirogiibawaya wagema deergayusha labewa. Budusarani♥️

  • @malaobeysekara2937
    @malaobeysekara2937 ปีที่แล้ว

    God bless you both wonderful we love you darling ❤

  • @pathumgayanath2124
    @pathumgayanath2124 4 ปีที่แล้ว +6

    Harima lassanai nangi

  • @ayeshkalana4201
    @ayeshkalana4201 4 ปีที่แล้ว +1

    theruwan saranai 🙏🏻🙏🏻mm asama hoda hekiyawak thiyena daruwek idiriyatama yanna♥️♥️👏👏👏

  • @harshapriyantha6920
    @harshapriyantha6920 4 ปีที่แล้ว +1

    She’s awesome Absolutely lovely 👏👏👏 respect your father 🙏🙏🙏

  • @sigithijanaki1422
    @sigithijanaki1422 3 ปีที่แล้ว

    Niyamai putha Budu sarani davipihitai digatamayanna labawa taththaga sathuta Eteranawa

  • @thilinamadusanka2759
    @thilinamadusanka2759 4 ปีที่แล้ว +3

    අම්මා තමා හෙවනැල්ල, තාත්තා තමා එනජි එක. 😢😢😘❤❤🌷

  • @kumudugajaman4625
    @kumudugajaman4625 4 ปีที่แล้ว +1

    Wow නියමයි බුදුසරණයි

  • @tharushagithmi9731
    @tharushagithmi9731 4 ปีที่แล้ว

    Akki oyage thaththa thamai oyata inna lokuma fan .eya issaraha api hari punchi

  • @venushikavidya3759
    @venushikavidya3759 4 ปีที่แล้ว +2

    Pure love 😍 this is so heart touching

  • @kusumlathasenarathna8913
    @kusumlathasenarathna8913 4 ปีที่แล้ว +9

    E thaththage hinawa thiyena santhose😍😍

  • @chithrafernando3850
    @chithrafernando3850 3 ปีที่แล้ว

    My best singer mama duwata harima kamathie a wagema duwe oyata thiyenne harima pinewantha muhunuk oya harima wasanawantha daruwo oyage anagathya sarthakai oya hareema pinwantha daruwek oya last finel eke ainwunama mama hariyata duk wuna attataama hariyata aduwa mokada oya hari dakshai anith lamainta wada mama hithuwwma oya first kiyala.namuth monawa karanneda obata jaya pathamu duwa sadatama

  • @mendischamila7948
    @mendischamila7948 4 ปีที่แล้ว +1

    I love her voice
    Congratulations erandi😘😘😘

  • @premadanwatta8151
    @premadanwatta8151 4 หลายเดือนก่อน

    Ane duu petiyo mm oyata godaaak aadarei theruwan saranai mage panchita

  • @mudithaswamendra8558
    @mudithaswamendra8558 4 ปีที่แล้ว +3

    ඒ තාත්තාගෙයි දුවගෙයි ආදරයට ඇස් වහක් නොවදීවා....❤❤❤❤❤

  • @inushikajayathilaka2001
    @inushikajayathilaka2001 4 ปีที่แล้ว +6

    අනේ ඒ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා....මං එරන්දි නංගිව චූටි බට්ටා කාලේ ඉදන් දන්නවා එයා මගේ ඉස්කෝලේ නිසා....බට්ටා වගේ හිටපු ඒ දග මල්ල දැන් ඉන්න තැන දැක්කම හරිම ආඩම්බරයී නංගියෝ...😊❤️❤️

    • @anupama123hansamali
      @anupama123hansamali 4 ปีที่แล้ว

      Chooty batta gya dura dakkama godak sathutui neda....

  • @priyakumarasinghe1352
    @priyakumarasinghe1352 4 ปีที่แล้ว +1

    ආදරෙයි ...

  • @inokadilrukshi8731
    @inokadilrukshi8731 ปีที่แล้ว +2

    මම දන්නවා මෙයාලාගේ සෙනෙහස මොකද මගේ ගෙදරට එහා ගෙදර ඉන්නේ මෙි වගේ තාත්තෙක් ලබන්න දරැවෝ හරිම වාසනාවන්තයි එරන්දි කියන්නෙත් එවගේ දරැවෙක් තමයි අැත්තටම සතුටුයි෴෴

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 2 ปีที่แล้ว

    රත්තරනේ ඔයාට බුදු සරණයි !
    වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මැණික .ඔයාගෙ හඩ රැකගන්න පුතේ.

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 4 ปีที่แล้ว +1

    erandi petiyo oyath oya ge thaththatath ammatath pule sematama thunuruwange pihitai jaya wewa

  • @TravelalongNZ
    @TravelalongNZ 3 ปีที่แล้ว

    Wow! What an amazing talent! All the best!

  • @bhagya___demeliodemelio4465
    @bhagya___demeliodemelio4465 4 ปีที่แล้ว

    God bless you thaththi and Erandi akki

  • @deepikarajapaksa5014
    @deepikarajapaksa5014 3 ปีที่แล้ว

    Aththenme sansare badeemak. Saha sansare puruddak..jayenbjayecpathemu...🌹❤

  • @dayapalipemarathna1355
    @dayapalipemarathna1355 ปีที่แล้ว

    Harima lassanai duwa oyata suba anagathayak manika 😘😘😘💐💐💐

  • @ashokalalani6116
    @ashokalalani6116 4 ปีที่แล้ว +1

    Triple Gem Bless!!! you duwa

  • @kdchirunichandrasekara9611
    @kdchirunichandrasekara9611 4 ปีที่แล้ว +3

    Harima lassnai video eka . Adenawa 😭😭♥️♥️

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 ปีที่แล้ว

    👍👍👍💜💖💟💚💙 All The Best!!!

  • @esmiewijewardhana207
    @esmiewijewardhana207 4 ปีที่แล้ว

    Wish you all the very best wishes and good luck ♥️♥️♥️♥️♥️

  • @kalubowilagedon3511
    @kalubowilagedon3511 9 หลายเดือนก่อน

    Lassanai obata Jaya Haa satuta!!!!

  • @ashokadishan5219
    @ashokadishan5219 4 ปีที่แล้ว +1

    Wow very well

  • @asithanilanka2000
    @asithanilanka2000 4 ปีที่แล้ว +4

    Good luck erandi nangi

  • @supunigalagoda6654
    @supunigalagoda6654 4 ปีที่แล้ว

    Godak lassanai nago. Oya thamai voice teens. Man asama voice eka ...

  • @rajithah4520
    @rajithah4520 4 ปีที่แล้ว +7

    තාත්තා ❤️

  • @herathchandra4082
    @herathchandra4082 4 ปีที่แล้ว +1

    Good luck !!! All the best දුව!!!

  • @nimashadilani5645
    @nimashadilani5645 4 ปีที่แล้ว +2

    ❤ ❤ ❤ ❤ voice teen එකේ නිහතමානි දක්ෂම දරුවෙක් ඔයා.

  • @nima8549
    @nima8549 4 ปีที่แล้ว +19

    ආඩම්බරයක් 🌻🌻🌻🌻🌻
    👇

  • @nilurajapaksha256
    @nilurajapaksha256 4 ปีที่แล้ว

    Voice teen එකේ ඔයා කියපු හැම සිංදුවක්ම අහපු වාර ගණන මට නම් මතක නෑ අම්මෝ ගොඩක් සැරයක් ඇහුවා...ඒ අතරින් එගොඩහ යන්නෝ & පෙර ආත්මයක...💪😘😘😘👌

  • @RoRo-ws2ew
    @RoRo-ws2ew 4 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි එරන්දි දුව ඔයා ගයනාකල හැම ගිත හරිම ලස්සනයි ගොඩක් පරක් ඇහැවා ඔයාට ලස්සන ආනගතයක් තියෙනවා ඔයාගෙ තාත්තා අම්මා හරිම වාසනාවන්තයි පරිස්සමින් යන්න ඔය ගමන් බොහොම ඉවසිමෙන් iiiiiii ගොඩක් ආදරෙයි බුදුසරණයි 💕😍💕(මම මානෙල් රාජපක්ෂ )

  • @kusumd9122
    @kusumd9122 ปีที่แล้ว

    You are a creative singer

  • @ayeshachathurangika6898
    @ayeshachathurangika6898 4 ปีที่แล้ว +3

    Sweet

  • @slicecreamroll6020
    @slicecreamroll6020 4 ปีที่แล้ว +1

    Budu saranai oyalata තාත්තා ❤️

  • @Charudg
    @Charudg 4 ปีที่แล้ว +1

    aww🥰 proud of you nanga💕

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 8 หลายเดือนก่อน

    අනේ හරිම හොඳයි ආදරණීය තාත්තා කෙනෙක් ඒ සතුට අපටත් සතුටක්

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 4 ปีที่แล้ว +2

    Puduma දක්ෂ duvek inna නිහතමානී ආදරණීය තාත්තා ...

  • @user-gv6mk5rt1y
    @user-gv6mk5rt1y 5 หลายเดือนก่อน

    Niyamaiy.❤

  • @manuperera
    @manuperera 4 ปีที่แล้ว +1

    Keep it up nangi😍

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔයාලට ....!!!

  • @nethunimmi6058
    @nethunimmi6058 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤

  • @gallerypoint7884
    @gallerypoint7884 4 ปีที่แล้ว +1

    Love you to much...🖤❤️🖤

  • @user-ex9mz9ow3o
    @user-ex9mz9ow3o ปีที่แล้ว

    Wadagath ammek thaththtek laga haduna wadagath daruwek. Amuthu dagalili na wikara na sindu kanne na talent eken issarahata yana podi kellek. 🌹

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 11 หลายเดือนก่อน

    Very nice ❤

  • @danuddarapiumi9506
    @danuddarapiumi9506 4 ปีที่แล้ว +3

    Congratulations nangi

  • @charikaweerasooriya
    @charikaweerasooriya 11 หลายเดือนก่อน

    Me tharanma sathutu wena ammekui thaththekui man dakkamai.adarei❤❤❤❤

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 4 ปีที่แล้ว +8

    ආදරෙයි වස්තු

  • @monicaperis4502
    @monicaperis4502 4 ปีที่แล้ว +1

    Harima adaraniya femili ekak jesu pihitai 💜💜💜

  • @rupikawewage9347
    @rupikawewage9347 4 ปีที่แล้ว +1

    We like Erandi as well as Father's Whistle

  • @tanjiro7085
    @tanjiro7085 4 ปีที่แล้ว

    Godak lassana anagathayak labenna ona..e lassana anagathe balanna e adaraneeya thaththata wasanawa labenna ona..!

  • @gaminikulawansa931
    @gaminikulawansa931 3 ปีที่แล้ว +1

    මේ වගේ දුවක් ලබන්න තාත්තාගේ වාසනාව වෙන්ඩ ඕන