H R Jothipala ආයෙත් ඉපදිලා? හැමෝම පුදුම කරන ඒ හඩ ආයෙත් - Suneth Udayarathne ( Special Interview )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Like 👍 comment 🖊️Share
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න
    " අපිට කියන්න CEYLON MEDIA - 077 8899836 "
    ( වෙළද දැන්වීම් සදහා විමසන්න )
    Email: ceylonmediavlog@gmail.com
    © For Copyright Matters Please Contact Us - 077 8899836
    Suneth Udayarathne Contact Number - 070 1411605
    #sunethudayarathna #hrjothipala #jothipalasongs

ความคิดเห็น • 571

  • @ceylonmedia7819
    @ceylonmedia7819  3 ปีที่แล้ว +65

    සුනෙත් උදයරත්න මහතා ගේ නවතම නිර්මාණ අපගේ TH-cam නාලිකාව හරහා ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙනවා. Video එක බලන ඔබ අපව Subscribe කරල අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉතාමත් ලෙන්ගතුව ඉල්ලා සිටිනවා.
    Like කරන්න Comment කරන්න Share කරල සුනෙත් මහතා තව තවත් ඉදිරියට ගෙන යන්න ඔබත් දායක වන්න....
    ස්තූතී ( සිලෝන් Media )

    • @dammikasanjeewani7218
      @dammikasanjeewani7218 3 ปีที่แล้ว +1

      Aehtata oya suneanah malli oya johtepala mahtaya ma htama akea deaka na naaamai oyata dergaru weawa oyata puhteak enna akka akah louku wasanawak jotepala mahahta yata a wasanawa notebuna jayaweawa ..❤

    • @pramilawarnasuriya123
      @pramilawarnasuriya123 3 ปีที่แล้ว +1

      Ethamath honda karyak...den awrudu kiyak etuma sing kranwada...ohuta niyama tena lebennma oni...field eka gena nodanna kale ohuwa rwwatu minissu minissu nam wenna be...

    • @wasanthkumara1172
      @wasanthkumara1172 3 ปีที่แล้ว +1

      O k what help

    • @chadimudalige4307
      @chadimudalige4307 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම .👌👌👌👌❤️

    • @sunilsantha9072
      @sunilsantha9072 3 ปีที่แล้ว +1

      Shantha

  • @lionalhalgamuwa3173
    @lionalhalgamuwa3173 3 ปีที่แล้ว +69

    ගායනය ගැන කතා කලොත් හදවත රත්තරං පෝතිට පමනයි ඔබ දෙවැනි වන්නෙ ඔබ නොසැලි ඉදිරියටම යන්න තෙරුවන් සරනයි ඔබපවුලේසැමටම ජයවේවා.

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว +19

    ජය ජය ජයෙන් ජයම වේවා 🌷💖🌷💖 සංගීත ලොවදීර්ඝ මත් ගමනකටසියලු දෙවි ආශීර්වාද ලැබේවා ඔබට🌷💖🌷💖සුභ පැතුම්

  • @priyanganinalika4675
    @priyanganinalika4675 3 ปีที่แล้ว +3

    හරි .ලස්සන යි...බුදු .සරණ

  • @chaneshelpitiya144
    @chaneshelpitiya144 3 ปีที่แล้ว +30

    කථාකරනකොටත් voice එක ඒ වගේමයි 👍👍👍👍👍 good luck

  • @waniganilu7894
    @waniganilu7894 3 ปีที่แล้ว +12

    ගායනය ලස්සනම හඩක් අපිට නතිඋනා H R jotipala mahathage හඩම තමා හොදින් කරගෙන යන්න මුලු මහත් ජනයාගේ හිතේ රදි ඉන්න හඩක් 🎻🎻🎻🎻🎶🎶🎶🎶නොනවති හඩ නගන්න නිටියෙන් සහය ලබෙවා

  • @shamaburke1500
    @shamaburke1500 2 ปีที่แล้ว +1

    අත්තටම හරිම ලස්සනයි. God bless you and good luck.

  • @firstfirst1758
    @firstfirst1758 2 ปีที่แล้ว +1

    නොඝැලි ඉදිරියට යන්න ඔයාට ජයෙන් ජයම වෙිවා බුදු ඝරනයි

  • @weronikademel3318
    @weronikademel3318 3 ปีที่แล้ว +8

    ඇත්තටම හරි ලස්සනට ගීත ගායනා කරනවා.පුංචි පුංචි වෙනස්වීම් සමහර තැන්වලදී තිබුණත් ගීත ගායනා කරනවිට ඇත්තටම ඒ වෙනස වැඩිය දැනෙන්නෙ නැහැ .ඉදිරි කාලයෙදී ලංකාවේ සිංහල චිත්‍රපටතුල ගීත ගායනා කරන්න අවස්ථාව ලැබේවා කියා පතනවා .ගොඩක් සතුටුයි ආයෙත් ජෝතිපාල මහත්මයාගේ ගීත මෙහෙම අහන්න ඉඩකඩ සකසා දුන්නාට.සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න වාසනාව හිමිවේවා ඔබට..

    • @nadeekasriyakumari8
      @nadeekasriyakumari8 3 ปีที่แล้ว

      💯💯💯💯💯💯💯👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว +1

    ඉදිරියට යන්න ජයවේවා ජොතිපාල 🍁🍁🍁🍁🍁🌹🌹🌹🌹🌹🌹

  • @akalankachamodya1685
    @akalankachamodya1685 3 ปีที่แล้ว +32

    මගේ ආසම ගායකයා ජෝතිපාල.. සහෝදරයා ඔයා දිගටම ඒ හඩින්ම ගායනා කරන්න ❤️

  • @sampathranjan6166
    @sampathranjan6166 3 ปีที่แล้ว +47

    ජෝතිපාල මහත්මයාගේ හඬට,අදවෙනකන් අහපු සමානම හඬ.ජය ශ්‍රි!🙏👍

    • @sobanayani2971
      @sobanayani2971 2 ปีที่แล้ว

      Oya salenna apa wadenna apa nithemaya wadatika karaganna dakshayawa essarahata yana .para alikarala denawata wadiya para ahuranna kamathi ereseyakara kotasakuth athi oya ganan ganna apa oyage gamana katawath nawaththanna ba me wishwaya obata pehita wenawamai

    • @roshansandaruwan7336
      @roshansandaruwan7336 7 วันที่ผ่านมา

      බම්බුව තමයි

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ජෝතිපාල මහතාගේ හඩට ගොඩක් සමානයි.ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා තෙරුවන් සරනයි

  • @malikawithnature9833
    @malikawithnature9833 3 ปีที่แล้ว +3

    Congratulation !
    We're really lucky, bcz we've got our valuable Mr. H.R. Jothipala alive

  • @indranigamage1804
    @indranigamage1804 3 ปีที่แล้ว +11

    ජෝතිපාල මහතා ගායනා කරන ගීත වගේමයි හරිම සතුටුයි ඔබ‍ට තෙරුවන් සරණයි

  • @amithprasanna1087
    @amithprasanna1087 2 ปีที่แล้ว +1

    Mage හදවතේ gayakaya...💜️jothi.ලස්සනයි yalu.oyata Budusaranai.....👍

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 ปีที่แล้ว +26

    ඇත්තටම ඔබ කතා කරන කොටත් ජෝතීගෙ හඩට" යම් සමානතාවයක් තිබෙන බව නම් පේනවා,,,,ඔබට,ජය "....🌹🌹🌹

  • @edwardcrozier9999
    @edwardcrozier9999 2 ปีที่แล้ว +1

    ඉදිරියට යන්න අයියේ අපේ සුබපැතුම් බුදු සරනයි good ලස්සනයි අයියේ

  • @chandieppawala2322
    @chandieppawala2322 3 ปีที่แล้ว +27

    ඔබ හරියටම ජෝතිපාල මහතා වගේමයි තෙරුවන් සරණයි ඉදිරියට යන්න ජය වේවා

    • @samanthaudayakumara3288
      @samanthaudayakumara3288 3 ปีที่แล้ว

      ඔයා ඉන්නෙ කිරිල්ලවලද

    • @samanthaudayakumara3288
      @samanthaudayakumara3288 3 ปีที่แล้ว +1

      ඇත්තටම ලස්සනයි ඡෝති වගෙමයි

  • @dissanayake4008
    @dissanayake4008 3 ปีที่แล้ว +2

    Lassanai idiriyatama yanna ape suba patum👍👍👍👍👍

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 3 ปีที่แล้ว +12

    ජෝතිපාල මාතාගෙ හඩක් වගේමයි ..සුභ පතනවා ..සුභ අනාගතයක් ඔබට..තෙරුවන් සරනයි ..💕💕💕💕

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +12

    ඇත්තටම ඔබ ජොතිපාල මහත්තයා ම තමයි ඒ හඩ ඒ රුව කටහඬ එලෙසමයි සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🙏♥️

    • @susilayupala2959
      @susilayupala2959 3 ปีที่แล้ว

      Niece voice.same to jothipala. Congratulations broughter. Dont give up..

  • @sheelavithanage4619
    @sheelavithanage4619 3 ปีที่แล้ว +1

    ආයූබෝවේවා
    නැවත ආපේ හදවත් වලට
    ජෝතිපාල මහතාගේ ගී අහන්න ලැබිම සතූටක්
    ජයෙන් ජය
    ස්තුතියි

  • @janaagri257
    @janaagri257 3 ปีที่แล้ว +17

    අනේ මචං මං ආසම singer ජෝතිපල මහතා..ඉතින් ඔයා ඒවගේමයි..කටහඩ සුපිරි..ආදරෙයි..පන දෙන්නම්...❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍💕💕💕

  • @nelkapriyadarshni8794
    @nelkapriyadarshni8794 2 ปีที่แล้ว +1

    teruwan saranai malli jaya

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +34

    රන්වන්"සිනහා පැ මනෝ මලිගාවේ
    ඒ ගීතයනම් හරිම ලස්සන කිවා ජොතී"ගෙන් පස්සෙ ඒ උරුමය ගෙනියන්න පුතෙක් එතුමාට හිටියේ නැ ඒ හඩ හැමදාම ලස්සනයි"ඔබට ඒ හඩ තිබිම සතුටක් බාදක කුහකම් ඉරිසියා කාරයෝ පසුකර ඉදිරියටම යන්න ලoකාවේ"ඉන්නවා ඉරිසියාකාරයෝ සුබගමන් සුබපැතුම්"

  • @rainbowkidspreschool8334
    @rainbowkidspreschool8334 2 ปีที่แล้ว +1

    Theruwan saranai malli.oyata Suba anaagathayak

  • @kanthiwedagedara417
    @kanthiwedagedara417 3 ปีที่แล้ว +7

    හරිම සතුටුයි විස්තර දැනගන්නට . ඉදිරියට යන්න සුබපැතුම් .budusaranai

  • @සදතාරුකා
    @සදතාරුකා 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ..ඒ හඩ වගේමයි ..
    සුබ පැතුම් ..
    ආදරණිය ජෝති ට අපි ගොඩක් ආදරෙයි ..
    ආදරණිය ජෝති පලමුවෙනියා
    ඔබ දෙවෙනියා ..

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 3 ปีที่แล้ว +5

    සුනෙත් මල්ලි ඔබට හැමදාමත් හදවතේ සතුටින් හා සෙනෙහසින් සුබ පතනවා..... ❤️
    ඔබේ මේ අපූරු සොඳුරු ගමන සුබම සුබ වේවා ....
    ජයෙන් ජයම වේවා .... ✌️

  • @manikemanike1320
    @manikemanike1320 3 ปีที่แล้ว +14

    මගෙ පිුයතම ගායකයා ජෝතිපාල මහත්මයා ඒ හඩට සමානව ගි ගයන ඔබට හදවතින්ම සුබ පතනවා ❤ඉදාිරියටම යන්න පුතා තෙරැවන් සරනයි දෙවිරැකවරනයි 🙏

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 3 ปีที่แล้ว +26

    ජෝතිපාල මහතාගේ කටහඩට සමානම කටහඩක් ඇති ගායකයා ඔබ තමයි

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 3 ปีที่แล้ว +8

    ඉතාමත් සතුටුයි අමරණීය ජෝති හඩට ලග ගායන හැකියාවක් ඇති අයෙක්ගේ ඇසීමත්,දැකීමත් ඔබේ දරුපවුල ඇතුලු අන් සියල්ගේද ගෞරවයට හානියක් නොවන පරිදි කටයුතු කරගෙන යන්න මතකයේ තබාගෙන ඉදිරියටම පා තබන්න ඔබට වරම් ලැබේවා.
    ජයwayවා !

  • @socialmedia3631
    @socialmedia3631 3 ปีที่แล้ว +7

    ජයෙන් ජයම වේවා... අනුරාධ අහන ප්‍රශ්න ටික මරු... අපිට දැන ගන්න ඕනේ හැමදේම ඔබ අහනවා.... සුනෙත් ඔබට ජය

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya5897 3 ปีที่แล้ว +5

    ජයවේවා podi ජෝති ..🌟🇱🇰😷👍🙏✨️✨️✨️✨️

  • @chamilapriyanka7780
    @chamilapriyanka7780 3 ปีที่แล้ว +5

    ජයවේවා ජයවේවා සුනෙත් අයියේ එළ එළ ඔබට හොඳ ගමනකට සුභ ප්‍රාර්ථනා කරනවා ජෝතිපාල මහතාගේ සින්දු හැමදාමත් ආදරය කරන රසිකයෝ මේ ශ්‍රී ලංකාවේ ගොඩාක් ඉන්නවා ඒ අයට ගොඩක් සතුටු ඇති ජය වේවා බුදු සරණයි

  • @malesunahtrah8008
    @malesunahtrah8008 3 ปีที่แล้ว +4

    Obata..Jayawawa.Budusarani....♥️♥️♥️👍👍...🇱🇰🇸🇦

  • @jayamala7987
    @jayamala7987 3 ปีที่แล้ว +3

    TV එකට දවසක එන්න ඔබට jayen ජය වේවා පතමි 🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤

  • @thiwankasanjaya2396
    @thiwankasanjaya2396 3 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි, නියමයි, සුභපැතුම්, ඉදිරියට ම යන්න....

  • @kanti7069
    @kanti7069 3 ปีที่แล้ว +4

    Harema lassanai adaraneya hadak jothipala mahathmage hadath Ruwath dekkama teyenawa ethen suba pathanawa edereyatama yanna theruwan saranai

  • @gaminikithsiri8626
    @gaminikithsiri8626 3 ปีที่แล้ว +1

    Good good luck tanks

  • @antonlaz9974
    @antonlaz9974 3 ปีที่แล้ว +1

    DEAR SUNETH I WISH YOU BLESSING BRIDNESS FUTURE FOR YOUR LIFE.MAY GOD BLESS YOU AND YOUR FAMILY.

  • @sunethrajanaka8196
    @sunethrajanaka8196 3 ปีที่แล้ว +6

    අපේ පවුලේ සියලුම දෙනා H.R. ජෝතිපාල නම් මහා අසහාය ගායකයානන්ගෙ රසික රසිකාවියන් අපේ පොඩි කාලෙ පටන් එතුමාගේ ඒ ලයාන්විත හඩට ඒ නිහතමානීකමට ගොඩක් ආදරෙයි ඒ හා සමානවම ඔබට ත් ආදරෙයි ජීවත් වන තුරුම. ඉදිරි අනාගතේ සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා !!!!

  • @jayasinghah658
    @jayasinghah658 3 ปีที่แล้ว +4

    දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා සුබමසුබඅනාගතයක්වෙිවා මාගේසුබපැතුමි කටාර්වලසිට

  • @premasiriwickramasinghe6776
    @premasiriwickramasinghe6776 3 ปีที่แล้ว +2

    ඔබගේ නිහතමානීකම අගය කරනවා.සංගීත දිවිය ජයෙන් ජයම වේවා.

  • @nilanthiganga1159
    @nilanthiganga1159 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් මදි, ඔබ‍ට බුදුසරණයි ❤❤

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 3 ปีที่แล้ว +2

    Your great dear go head.. .. 💓💓👏👏👏👏👍👍

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 3 ปีที่แล้ว +3

    Aththa ta ma oyage hada lassanai.jothi sir ge hada ta godak samanai.👏👏👏👏👏

  • @jayantasis4852
    @jayantasis4852 3 ปีที่แล้ว +2

    ලස්සනයි අපෙ ජෝතිපාල මහත්තයා ගෙ ලඟින්ම යනවා කටහඩ

  • @darshanathilakarathna6180
    @darshanathilakarathna6180 3 ปีที่แล้ว +7

    ඉදිරියටම යන්න...ජෝතිට කරන්න ඉතුරුවෙලා තිබුන ටික ඔයා කරන්න...සුබපතනව..ජය වේවා...

  • @sheengamagee1323
    @sheengamagee1323 3 ปีที่แล้ว +11

    ජෝති අයියගෙ හඩට ගොඩක්ම සමානයි අපි ජෝති අයියමයි කියල හිතල තමයි ඔයාගෙ ගීත් අහන්නෙ
    .. නිතරම ..ගීත ...වීඩියෝ දාන්න. දාන සැනින් බලනව

    • @iweeravikrama1215
      @iweeravikrama1215 3 ปีที่แล้ว

      ඇත්තට ඔයා නම් ජොති පාලම තමයි මම හරිම ආසම ගායකයෙක් ඔබට ජය වේවා මල්ලි බුදුසරණයි!!

  • @123thmabe
    @123thmabe 3 ปีที่แล้ว +1

    Oba jothi wenna apa oba obama wenna apita thawath jothi kenek apa oyagema githayak karala kiyala edirigamana sarthaka karaganna wsanawa uda wevai ma pathami sahaodaraya. Ayu boho wewa....

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +1

    Taruwan saranai oba tumata aniwarayanma jothimai harima lassanai kata hada jayama wewa 🌻🙏🏻💗⚘💗⚘🇰🇼

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +8

    ලස්සනම ලස්සනයි බුදුසරණයි 🙏🙏ඔබට 🙏🙏🙏🇶🇦

  • @shamsonsamson2419
    @shamsonsamson2419 2 ปีที่แล้ว +1

    I am like jothepala songs

  • @MalikaMalika-cc4wc
    @MalikaMalika-cc4wc 3 ปีที่แล้ว +11

    ඔබනම් ඡෝතිම තමයි රැවුල වවන්න ඵපා ඵතකොට හඩ විතරක් නෙමේ රැවත් ඡෝතිමයි බුදු සරනයි ඉදිරියට යන්න ඡෝති නාමය සදාකල් රැදේවා

  • @DKCPradeepPerera
    @DKCPradeepPerera ปีที่แล้ว +1

    ජෝතිපාල මහත්තයගේ ගීත ඉදිරියට ගෙනියන්න පුලුවන්,හොද කටහඬක් තියෙන තරැන කලා කරුවෙක්,ඉදිරිය සාර්ථක වේවා ඔබට

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 3 ปีที่แล้ว +1

    හදවතින්ම ආදරෙයි මල්ලී දිගු ගමනක් යන්න මාගෙන් උණුසුම් පැතුම් තෙරුවන් සරණයි මල්ලී මම ආසම ගායකයා ජෝතිපාල මහත්තයා ඒ වගේම ඔයා අගය කරනවා ලස්සනයි මල්ලී

  • @dasun50
    @dasun50 3 ปีที่แล้ว +1

    Excellent.. all the best to you.. I love HRJ songs!.

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 3 ปีที่แล้ว +1

    කටහඩ හැඩරැව ජෝතිපාල මහත්මාගේ ලගින්ම තියනව ජයවේවා ඔබට

  • @hazaliaman2881
    @hazaliaman2881 3 ปีที่แล้ว +12

    Not only the voice his talking tone also very similar to late legend Mr H. R Jothipala good luck!

  • @wasanthkumara1172
    @wasanthkumara1172 3 ปีที่แล้ว +3

    ඔබ ගෙ නිර්මාන් අවශ්‍ය a voice of toen

  • @asokadevamunige9851
    @asokadevamunige9851 2 ปีที่แล้ว +1

    Suneth malli nihathamani kenek oyata waradinnea bs

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 3 ปีที่แล้ว +5

    So proud of you Suneth! May God bless you and your family! 🙏🙏🙏💚🧡❤️

  • @asankaasanka6011
    @asankaasanka6011 3 ปีที่แล้ว +10

    මට නමි හිතෙන්නෙ ජොතිපාල මහතා යලි ඉපදිල⁣ කියලා කතා විලාසයත් ඒ වගේමයි ජය වෙිවා

  • @nishanthiivonfernando9062
    @nishanthiivonfernando9062 3 ปีที่แล้ว +20

    ජෝති පාල මහත්තයා ඇරුන කොට ඔබගේ හඩට ගහන්න හඩක් තවත් නෑ
    ඉදිරියටම යන්න සුබ පතනව

  • @sadhasivamjeyakumar4667
    @sadhasivamjeyakumar4667 3 ปีที่แล้ว +9

    ආසයි අහන්න ආදරනීය ජෝති වෙනුවෙන් ඔබ ගත්ත තීරණය ඔබට සියලුම ජය නියතයි ප්‍ර්ර්‍තනා කරමි ✔🙏🙏❤❤ආදරේ මියෙන තුරු ජෝති පාලට ඔබට දිර්ග්ග ආයු ලැබේවා ප්‍ර්ර්‍තනා කරමි ✔🙏🙏❤❤ආදරේ

  • @sumanaswedage4370
    @sumanaswedage4370 3 ปีที่แล้ว +1

    Etthatama suneth malli harima nihatamani kenek hari lassanai jothipalage katahadata samana oba gena api hari adambarai suba anagathayak malli budu saranai

  • @gunapala3669
    @gunapala3669 3 ปีที่แล้ว +2

    ජෝතිපාල මහාත්මාගේ හඩට සාදාරනයක් කරන්න පුලුවන් හඩක ඔබට තියෙනවා සුනෙත් මහාත්මා ඔබට ඉදිරි යන්න වාසනාව නැවත නැවත උදාවේවා......"""""""බුදුසරනයි සියලු දෙවියන්ගේ පිහිටයි"""******* ජයෙන් ජයවේවා"""" ස්තුතී ......*****💖💖💖💖💖✡️✡️✡️✡️✡️👈👈👈👈👈🙋🙋🙋🙋🙋

  • @n.gsubadraswarnalathaswarn8167
    @n.gsubadraswarnalathaswarn8167 3 ปีที่แล้ว +1

    You are just like jothi
    Your voice is the same.
    We really like your voice. We are waiting to hear your voice through the TH-cam and the broadcast channels. God bless you and your family.

  • @pintasads3885
    @pintasads3885 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි🥰ඔබට ජේසු පිහිටයි! 🙏

  • @පැතුම්දිල්ශාන්
    @පැතුම්දිල්ශාන් 3 ปีที่แล้ว +5

    ජෝතිපාල මහත්තයා ආයෙ ඇවිල්ලා ,,,සිහිනයක්ද මේ 😢😢😢😭

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ආයෙ ජොති ඉපදීල වගෙ ජයවේවා👏👍👍👍💟👊💛💖👊🎻

  • @kuruppusugath7957
    @kuruppusugath7957 3 ปีที่แล้ว +3

    Great , great when you talking too same jotipalla please sing New song and voice training voice wish you all the best

  • @Akbuwa
    @Akbuwa 2 ปีที่แล้ว +1

    මෙ රත්තරං කොල්ලා තනියම පුරුදු වෙලා මෙ තරම් දෙයක් කරන්නෙ..සංගිතඥයන්ගෙ උපකාර ලැබෙනවා නම් ගොඩාක් වටිනාවා.. 500 වෙනි comment මගෙන්...

  • @malkekulak7879
    @malkekulak7879 3 ปีที่แล้ว +2

    අනේ පුතේ ඔයාට ජයෙන් ජයෙන් ලබෙන්නඔන බුදුසරනයි 👍👍👍👍👍

  • @lionalhalgamuwa3173
    @lionalhalgamuwa3173 3 ปีที่แล้ว +12

    මට නම් ගොඩාක්ම නිහතමානිවම ඔබ ගැන ආඩමිබරයි පෝතිපාලමහත්මයා ගේම හැඩරුව ඒක කාහටවත්ම කොපිකරන්නමබැහැනේ ගිත ගැනකතා කලොත් රත්තරන් හදවතට පමණයි ඔබ දෙවැනි වන්නෙ ඔබ නොසැලි ඉදිරියටම යන්න ඹබටත් පව්ලේ සැමටත් තෙරුවන් සරණයි ජයවේවා......

  • @rjpriyankara
    @rjpriyankara 2 ปีที่แล้ว +1

    Great voice...congratulations..

  • @nimaljayathissa1281
    @nimaljayathissa1281 3 ปีที่แล้ว +6

    ඔබට සුබ අනාගතයක් වේවා

  • @karukarunarathna7523
    @karukarunarathna7523 3 ปีที่แล้ว +6

    ඔබහඩ ජෝතිපාලගේ හඩට ටිකක් සමානයි ඒ උනත් ජෝතිපාලගේ හඩ වෙනම ඇහෙනවා ඒ හඩ ඔබට ගන්න පුලුවන් ඔබ ගිතයක් ගයන්න පෙර හොදට නිතර නිතිර ජෝතිපාලගේ ගිත අහන්න එවිට ඔබට ඒ හඩට ලාගාවන්නට පුලුවන් ජය නියතයි අපේ ආදරම ගායකවා එචි ආර් ජෝතිපාල ඔබටත් අපි ආදරේ

  • @pradeeya862
    @pradeeya862 3 ปีที่แล้ว +16

    ජෝතිපාල මහත්මයා කියන්නේ එක්කෙනයි. එ වගේ ඉන්න එකම එක්කෙනත් ඔයා විතරයි සතුටුයි මාර විදිහට ❤❤❤ ඔහු කතා කරනකොටත් එන කටහඩ තමයි ඔයාටත් එන්නේ සුනෙත් මහත්මයා ❤❤❤

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว

    ජයවේවා සුනෙත් අපිට ආඩම්බරයි ඔබ ගැන ,,හරිම ලස්සනයි ඔබේ ගායන හැකියාව ,,තවතවත් හැකියාව වැඩිදියුණු වේවා ,,ජයවේවා

  • @sanjeewakumara6255
    @sanjeewakumara6255 3 ปีที่แล้ว +2

    ඔබේ හඩින් ඔබේම සින්දුවක් කරන්න කියල අපි බලන් ඉන්නව අහන්න

  • @darmarathna148
    @darmarathna148 3 ปีที่แล้ว +1

    Sada amaraneeya jothipala mahathmayata upahara pinisa wewa.gayanaya agaya karanaw👍👍👍

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 ปีที่แล้ว +4

    ඇත්තමයි හරිම ලස්සනයි ආයෙත් ආයෙත් අහන්න බලන්ඩ ආසයි ආදරෙයි ආදරෙයි ඔයාට ජයවේවා ඉදිරියටම යං පුතා

  • @swarnakarunarathna7592
    @swarnakarunarathna7592 3 ปีที่แล้ว +1

    Oyage Kat had H R jothi ayya mai Mao hodat danna nisai kiyane
    Suba gaman malli budu saranai

  • @swarnamudunkoth6401
    @swarnamudunkoth6401 3 ปีที่แล้ว +5

    Harima.lassanai.ape.unusum.subapathum.obatumata👍👍👍👍👍👍

  • @gamagehemamali635
    @gamagehemamali635 3 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ,මගේ පපුව පිච්චිලා ගිය.

  • @danushasilva213
    @danushasilva213 3 ปีที่แล้ว +6

    Harri ලස්සනයි මල්ලි .ජය වේවා පතමි බුදු සරනයි .🙏

  • @suduaraliyasuduaraliya5707
    @suduaraliyasuduaraliya5707 3 ปีที่แล้ว +1

    hari lassanayi.......jothi miyayanawita suneth ipadila hitiye

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 3 ปีที่แล้ว +15

    සුනෙත් උදයරත්න ඔබට සදා ජය.ජෝති හඬ හරියටම ගෙනාවේ ඔබම විතරයි

    • @chandrasiriranadheera8800
      @chandrasiriranadheera8800 3 ปีที่แล้ว

      මම ආරම්භයෙදි ප්‍රකාශ කල පරිදි ඔබ සතත අභාශයෙ යෙදිය යුතුයි . ජයශ්‍රි !

  • @sriyanikaluarachchi523
    @sriyanikaluarachchi523 3 ปีที่แล้ว +8

    සුනේත් පුතා මම ඔයාගේ සිංදු අහානවා....ඔයාගේ අමිමාගේ කටහඬ base හඬක්. එේක ඔයාට එ් විදිහටම පිහිටලා තියනවා, ජෝතිපාල මහාතාගේ හඬට සමාන හඬක් එනවා.ඔබට සුභ අනාගතයක්.

  • @wathsalapriyanthi7998
    @wathsalapriyanthi7998 3 ปีที่แล้ว +3

    Niyamai mama kamathima gayakaya jothi pala mahatha

  • @ruvindu3781
    @ruvindu3781 3 ปีที่แล้ว +9

    වියැකෙන්නට නොදී රැකගන්නට දරන වීර්යයට පලමුවෙන්ම හදපිරි ස්තූතිය පුද කරනවා "සිලෝන් මීඩියා "යූ ටියුබ් නාලිකාවට...🙏🙏 ජෝතිපාලකළාකරුවානන් මගේ ආදරය නමස්කාරය ..එයට හේතුව එතුමාගේ හඩ අපිව එදා පටන් අද දක්වාම මෙලෙස පිනවනවට ...රත්තරන් හදවතක් තියෙන නිහතමානිම ..මා දුටු කළාකරුවෙක් තමයි ජොතිපාලයානන් කියන්නේ...ඒ ආදරණිය හඩින් ඇත්තටම ලොවක් සුවපත් කලා එතුමන් ජීවත්ව සිටින කාලේ..එතුමාට ඒ වෙනුවෙන් ලැබුනු දෙවියන්ගේ ත්‍යාගය තමයි ආදරණිය රසික රසිකාවියන්ගේ ආදරය..එවන් ආදරයක් කිසිම කළාකරුවෙක්ට නොලැබුනි...එතුමා මියැදුනු පසුවයි. එතුමා නැති අඩුව හුගදෙනෙක්ගේ සවනට දැනුනේ..ඒ අඩුව පිරිමැසීමට හුගදෙනෙක් උත්සහ කරත් ඒ සෑම උත්සහයක්ම ව්‍යර්ථ වුනේ ඒ හඩට ලංවීමටවත් නොහැකි වුනු නිසා..ඒ ගීත ඒ ලෙසටම ගායනා කිරීමට නොහැකි විම්යි මං දකින විදිහියට එලෙස ව්‍යර්ථ වීමට හේතුව...කෙසේ වෙතත් වර්තමානයේ යූටියුබ් නාලිකා හරහා ජෝතිපාලකළාකරුවානන්ගේ ගීතයන් තවත් එක් නවක කළාකරුවෙක් මගින් අසන්නට ලැබුනි...ඒ සුනෙත් උදයරත්න කලාකරුවායි..මාද දිනක මේ හඩ ශ්‍රවනය කලෙමි..ජෝතිපාලයන්ගේ හඩදෝ නැතිනම් තවත් රගපෑමක්දො කියන සැකය මත මේ කලාකරුවාගේ ගීතයන් බොහෝ ශ්‍රවනය කලෙමි...සිතාගත නොහැකිව තිබූ කාරණයම මට විසදාගත හැකි වූ⁣යේ සජීවි ගායනාවන් මා රසවින්ද පසුයි...ඒ හඩට සමානව ඇසුනු පසු...මා මේ නවක කළකරුවාගේ ගීතයන් කොතන ගයා තිබුනත් ඔහුව අගය කලෙමි..එයට හේතුව වූයේ...ජොතිපාලකළාකරුවානන්ගේ මියයෑමෙන් පසු මා ශ්‍රවනය කල රසවත්ම ඒ හා සමාන වූ හඩ සුනෙත් උදයරත්න කළාකරුවා සතුවීමයි...නිතරම මා දුටු එකම දෙයනම් පහර පිට පහර මොහුට එල්ල කරන කොටසක් ඉදීම ගැනයි...එයටත් යම් හේතුවක් තිබුනි..ඒ රස එලෙසම ගයද්දි...මල් පුදා තල්ලුවක් දෙනුවට ගල්ගසා එලවීම ඔවුන්ගේ අභිප්‍රායයි ......ඒ කරන බොහෝ අය ජෝතිපාලකළාකරුවානන්ගේ ගීත අයන අයයි ඒ හඩ ඔවුන්ටත් පිහිටා ඇති බව කියමින්..එවන් ගීත ගයන ඒවා මා ශ්‍රවනය කර බැලූ පසු බොහෝ දේ වටහා ගත්තෙමි..මගේ මේ අවංක අදහස නම් ඔවුන් ගායනා කරනවා මිහිරි ලෙස එහි කතා දෙකක් නැත..නමුත් ඒ හඩ නැත...සුනෙත් උදයරත්න කලාකරුවා ගයනවා පමනක් නොව මිහිරි සේම ඒ ජෝති හඩත් එලෙසමය...මා කියන්නේ එක දෙයකි...ජොතිපාලකළාකරුවානන් බෙදාහදා ගැන්මට පොරකනවාට වඩා ඒ හඩ නැවත අඹරේ ඇසෙන්ට සලස්වන්න..ජොතිපාලයාන් යනු පොදු වස්තුවකි...මට ඔබට එතුමාට ආදරේ කල හැක...වන්දනා කල හැක.. ඒසමගම ඒ නාමය අනාගතයටද අප ගෙනයා යුතුය...ඉදින් ඒ වෙනුවෙන් ඒ හඩ පිහිටි කෙනෙක් අඩුලුහුඬු හදා...අනාගතයට බාර දිය යුතුය...ජෝතිපාලකළාකරුවානන්...මියගොස්ය...හඩ පමනක් ඉතුරුය...තවත් එතුමා සජීවිකරනය කර අනාගත පරපුරටත් මෙවන් අසහය ගායකයෙක් අප අතර සිටියායැයි පැවසීමට නම් ඒ හඩ ඒ ගීත...මෙලෙසින් සුනෙත් උදයරත්නගේ හඩින්...ගෙන යා යුතුය.. අගය කල යුතු තැන අගය කිරීමටත් දිරි දිය යුතු තැන දිරි දීමටත් කලහැකි දේ කිරීමටත් ආදරණිය හදවත් ඇත්තවුන් ලෙසින් කලයුතුය..සුහද කලාකරුවානනි...මා සෑම තැනකදීම කියන එකම දෙයනම් ලෝකයේ ඇස් ඇරෙන තුරු ඒ හඩින් ගයා පිනවන්න..ජෝතිපාලකළාකරුවානන් ඔබෙන් දකින්නට රුචි අය වෙනුවෙන් ගයන්න..ඔබේ රුව හඩ මවනා ඒ ආදරණිය රත්තරන් හදවත වෙනුවෙන් ගයන්න...ඔබ දකිනා විට සුනෙත් උදයරත්න ලෙස නොව අපේ හදවත් තුල සිටින ජොතිපාලයානන් අප විදින තුරු ගයන්න....ඔබ වටා සිටින ජනකාය ඔබේ තනිය රකිනු ඇත...කෙදිනක හෝ ගී මාවතේ ඉහලතැනකට ඔබව ගෙනයන තුරු ඒ අය වෙනුවෙන් ගී ගයන්න ඔබට දිනාගන්නට දෙයක් නැත ..මට දැනේනේ ඔබ ලාංකිය හදවත් සියල්ල දිනා අවසන්...ඔබට ජය...කලාලොවේ දිගු ගමනක් යාමට 💐💐💐💐🙏🙏💐💐💐👍🙏💐👍👍👍👍🙏🙏💐💐💐 ushamanasinha

  • @malikalanka8893
    @malikalanka8893 3 ปีที่แล้ว +4

    ගොඩාක් ගොඩාක් ලස්සනයි බුදු සරනයි ..

  • @siriyalaths4875
    @siriyalaths4875 3 ปีที่แล้ว +1

    අයියේ මගේ ඇස් වලට කදුළු අවා අපෙ ජෝතිපාල තුමා වගේමයි සුභ පැතුම් ජේසු පිහිටයි හැමදාම 😭😭✝️🤲🤲🤲🤲✝️🤲🤲🏆🏆🏆👈🏅🏅🏅🤴💞🙏🙏💞🌹🌹🌹🌹🌹🌹

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +3

    සුනෙත් මල්ලි ඇත්තටම ඔයානම් ජෝතිපාල ♥️♥️🎙️🎙️🎙️ ම තමයි ජයවේවා

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 3 ปีที่แล้ว +1

    Original male.theruwan saranai .jayen jaya.

  • @sanjuakalanka7364
    @sanjuakalanka7364 3 ปีที่แล้ว +34

    අපි නොදැකපු ජෝතිපාල මහත්මාව ඔබගෙන් දකින්න ලැබීම කියා ගන්න බැරි තරම් සතුටුයි අයියෙ. දිගටම ඔයිටත් වැඩිය සිංදු කියන්ඩ අයියෙ මිනිස්සු තවමත් ආදරෙයි ඒ හඩට. අපි ඔයාගෙ ඉදිරියටත් රසිකයො වෙන්නම් අයියෙ ජය වේවා ♥️🇱🇰🇯🇵🙏

  • @srilanka5133
    @srilanka5133 3 ปีที่แล้ว +4

    Singing okay the voice of yours will be reminds on legend voice is still living as long as when you have been active .