Champion Stars Unlimited | 01st October 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2022
  • Champion Stars Unlimited | 01st October 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #ChampionStarsUnlimited
  • บันเทิง

ความคิดเห็น • 560

  • @thamarinadeeshika680
    @thamarinadeeshika680 ปีที่แล้ว +29

    කහ කිරිල්ලී nisa episode එක හොයන් බලපු මම....😍.... සිනා බෝ වේවා.....👌

  • @chathurinavoda6662
    @chathurinavoda6662 ปีที่แล้ว +31

    ලවන් අයිය කියන්නෙ පිස්සුවක් තමයි 🥺♥️...ආදරෙයි හැමදාමත් ලවන් අයියෙ♥️😍💖💖💖💖

  • @nilukasanjeewani9623
    @nilukasanjeewani9623 ปีที่แล้ว +154

    ජීවිතේ වැඩි හරියක් බොරු කරන අයම දකින අපි කහ ගවුම ඇඳපු ගෑනු ළමයා වගේ අය දකිද්දී හරිම සතුටුයි

    • @dumindargn9381
      @dumindargn9381 ปีที่แล้ว +1

      සිරාම කතාව....

    • @maheshsilva1741
      @maheshsilva1741 ปีที่แล้ว

      👍👍👍👍

    • @lasquadras2637
      @lasquadras2637 ปีที่แล้ว

      ❤❤❤❤

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 ปีที่แล้ว +1

      කහ ගවුම😂😂 ආන්න සමරෙද මොකක්ද කියල චැනල් එකක සෙක්ස් චරිතයක් කරනවා😂හරිම සතුටුයි තව බලන්න

  • @manjulp9428
    @manjulp9428 ปีที่แล้ว +96

    සචිනිට ලස්සන දෝනියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💖💖💖💖

    • @muthugunasekara4026
      @muthugunasekara4026 ปีที่แล้ว

      Cuti duwak 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @marystella2260
    @marystella2260 ปีที่แล้ว +168

    අද නම් ඇත්තමයි බලාගෙන හිටියේ සචිනි දුව දිහා හරිම ලස්සනයි පරිස්සමෙන් දුවෙි ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි.

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว

      Ani ow attenma sacini godak adaraniyae so much lovely and buitiful 💖💖 ...

  • @marzzzmusic6394
    @marzzzmusic6394 ปีที่แล้ว +120

    congratulations Sachini!!!

  • @hemanthakumara6438
    @hemanthakumara6438 ปีที่แล้ว +196

    සචිනිට ලස්සන කොලු පැටියෙක් ලැබෙන්න වාසනාව ලැබේවා.

  • @mohommedikram4231
    @mohommedikram4231 ปีที่แล้ว +230

    කහ ඇඳපු කෙල්ල නම් සුපිරි.. කිසිම කම්මැලිකමක් නෑ, නැටුමත් හරිම ලස්සනයි...සුභ පතනවා....

    • @kasunranasinghe8886
      @kasunranasinghe8886 ปีที่แล้ว +8

      පට්ට....

    • @dumindargn9381
      @dumindargn9381 ปีที่แล้ว +5

      ❤❤❤

    • @kesharaandlahiru501
      @kesharaandlahiru501 ปีที่แล้ว +3

      කහ pata adan hitiya lavan ana

    • @rdula7670
      @rdula7670 ปีที่แล้ว

      Eka Sira ❤️

    • @52I280ISHAN
      @52I280ISHAN ปีที่แล้ว +2

      @@Asmane8804 therune nedda kaha adan idapu kena prasidda unata passe hamudave kena ayin karalada koheda dakkada kiuva ranaviruva kiyannath akamathiyi ban

  • @kasunnirmal1668
    @kasunnirmal1668 ปีที่แล้ว +73

    අද ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනයි, කොහෙන්ද අප්පා මේ කහ කිරිල්ලිව හොයා ගත්තේ? හරිම ලස්සනට නටනවා....

  • @s.l.s9320
    @s.l.s9320 ปีที่แล้ว +60

    චැම්පියන්ස්ටා වැඩසටහන හැමදාමත් බලනවා ලස්සනයි ......
    ලවන් අයියා දකින්න ලැබෙනවා හරි අඩුයි...සචිනි අක්කි හරි ලස්සනයි ...... ආසාවෙන් බලන වැඩසටහනක් ...මාධව අයියා,පේශල අයියා,සචිනි අක්කි නියමයි ඔය තුන්දෙනා....හැමදාමත් වැඩසටහන හොදට කරන්න ලැබෙන්න කියලා සුබ පතනවා ....🤝💐❤️🏆️👍

  • @ruwanithilakartne5628
    @ruwanithilakartne5628 ปีที่แล้ว +41

    ලස්සන වැඩ සටහනක් මොහොතකට හැම දෙයක්ම අමතක වුනා බුදු සරණයි හැමදෙනාටම ලවන් හරි ලස්සනයි පුතා ඔයා ගේ දියුණුව දකිද්දී සතුටුයි හොදේ

  • @thilakarathnadisanayaka9903
    @thilakarathnadisanayaka9903 ปีที่แล้ว +81

    කහ පාට frock එක ඇදන් හිටපු girlගෙ dance එක හරිම ලස්සනයි.

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +30

    Congratulations sachi duwata ❤️❤️❤️❤️❤️❤️🎉️🎉️🎉️🎉️🎉️🎉️පරිසමෙන් ඉන්න පුතේ prashala madawa සියලු දෙනාට ස්‍රි බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +50

    අද වැඩ ස හ ට හ න ගොඩක් ලස්සනයි,, ලවන් පුතා ඉන්න නිසා ලවන් පුතා ගේ අහං කාරී සිං දු ව හරි ම ලස්සනයි ජිවිතේ ජයවේවා කියා සුබ පතනවා ආදරෙයි මම කුවේට් සිට ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි 👍👍❤❤❤❤❤

  • @hemanthakumara6438
    @hemanthakumara6438 ปีที่แล้ว +45

    පේෂල ලංකාවෙන් ඈත සැතපුම් 5000ක ඈතින් හිටියත් මල්ලි උඹදෙන ආතල් නම් සුපිරියි

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 ปีที่แล้ว +51

    අම්මෝ බියගම කෙල්ල නම් මරු.. 😂😂😂

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +20

    කහ නංගි හරිම ලස්සනයි අහිංසකයි හැම වෙලාවෙම හිනාවෙලා ඉන්නෙ.හැබැයි boyfriend මේ වැඩසටහන බැලුවානම් ගෙදර මේ වෙනකොටත් තරහා වෙලාද දන්නෙ නැ

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +30

    නියමයි අනේ ලවන් 💯💯💯💯💯💯 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාට පුතේ බුදු සරණයි 🙏🙏🙏🙏

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +18

    හරිම ❤❤❤❤❤ ලස්සනයි සියලුම 💯💯💯💯 දෙනාම 💞💞💞💞💞💞💞💘💘💘💘💘💯💯❤❤❤🙏🌾🌾🌾💋💋💋💋💋💐💐💐💐🌻🌻🌻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌸🌸🌸🌸🌸🌸

  • @kasunmadhu5018
    @kasunmadhu5018 ปีที่แล้ว +8

    Lawan aiya mara handsome

  • @sajanmanuja692
    @sajanmanuja692 ปีที่แล้ว +69

    ඇත්තටම අර කහ පාට ඇදන් ආපු ගෑනු ළමයට හම්බෙන කොල්ල නම් පට්ට ලකී 😊

    • @kasunranasinghe8886
      @kasunranasinghe8886 ปีที่แล้ว +1

      නියමයි ඒකි නම්..

    • @NoName-og6py
      @NoName-og6py ปีที่แล้ว +1

      Niyamayi ane lassanayi akki 🥰😍😘

  • @amalichathurika2322
    @amalichathurika2322 ปีที่แล้ว +98

    A හීනෙ කතාවෙ කල්ප-අරුන්දි(ලවන් අයියා-නිකිතා අක්කි) ගෙනාවේ වගේ ඉස්සරහට දියනි කතාවෙ සන්තුශ්-ශාලු(රවීන් අයියා-දිලුශි අක්කි)දෙන්නා ගෙන්නන්නකෝ ...........👍❤️❤️❤️

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +22

    Duwa godak lasana wela oyalagee පැතුම් ඉටු වේවා budu sarani සියලු දෙනාට ස්‍රි බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා

  • @nishadasewwandi4009
    @nishadasewwandi4009 ปีที่แล้ว +55

    කහ කෙල්ල ලෙෆ්ට්
    හින වෙලත් බෑ හිනා නොවිත් බෑ...

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว +34

    කහ නන්ගි ඔයා සුපිරි ඈ ❤️🔥👌🌟

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว +52

    නිකිතා ලස්සනයි හරිම සංවර අහිසක ❤️❤️ රෑ හීනේ ආසම drama එක

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 ปีที่แล้ว +11

    Congratulations sachini, තෙරුවන්සරණයි පරිස්සමින් ඉන්න, ඔයාටත් පුංචි බබියටත් බුදුසරණයි

  • @anushkagayan3676
    @anushkagayan3676 ปีที่แล้ว +11

    අම්මො හිනා වෙලා බඩත් රිදෙනවා.. 😁 පේෂලගෙ ඇබරිල්ල 😂

  • @sachiishani7826
    @sachiishani7826 ปีที่แล้ว +35

    කහ girl නම් ශෝයී..හිනා උනා ඇතීවෙන්නම ..😁😁💫

  • @okadadissanayakaokada5452
    @okadadissanayakaokada5452 ปีที่แล้ว +15

    නිකිතා පට්ටම හොද කෙල්ලෙක් සංවරකම තියෙන කෙල්ලෙක් හිතට අවංකවම කිව්වා respect 🙂❤️

  • @dilcreation94
    @dilcreation94 ปีที่แล้ว +75

    ඒ හීනේ ටෙලි නාට්‍යයේ සියලුම දෙනාට සුභ පැතුම් ❤️❤️

  • @chalanidewmini7533
    @chalanidewmini7533 ปีที่แล้ว +42

    💜 ලවන් අයියා නිසාමයි බැලුවේ🥰 බලද්දී වෙලාව යනවා තේරෙන්නේ නෑ ❤️😊

  • @chathurikaranathunnaga7613
    @chathurikaranathunnaga7613 ปีที่แล้ว +12

    ලස්සනයි ගොඩක් හැමදාම බලනවා ඉන්නේ kuwait

  • @mihimarage3212
    @mihimarage3212 ปีที่แล้ว +20

    Nayaige dance ekanam patta lassanai.. eya nisamai pgme eka beluwe..😘😘😘😘

  • @dinulankangani2502
    @dinulankangani2502 ปีที่แล้ว +23

    අපි තාම එදා ඉදන් සචිනි අක්ක දිහා බලාගෙන little star, champion star ඒවා මේවා බලනවා.... සචිනි අක්කා marry කරලා දැන් තව ටික දවසක් යනකොට පොඩ්ඩෙක්ගෙ අම්මෙකුත් වෙන්න යනවා. අපි ඒත් කකුල් උඩ තියන් එයා දිහා බලන් ඉන්නවා😂❤ anyway congratulations sachini akka❤ 😘

  • @lawenabisek5568
    @lawenabisek5568 ปีที่แล้ว +9

    Lava❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @navajanajayasinghe7420
    @navajanajayasinghe7420 ปีที่แล้ว +28

    sachini nisa champion stars balana mama🥰🥰

  • @fahimafathima2045
    @fahimafathima2045 ปีที่แล้ว +8

    Lavan Abhishek aiyage hada harima lassanai

  • @nethmivihanga8958
    @nethmivihanga8958 ปีที่แล้ว +68

    ලවන් අයියා නිසා බැලුවෙ ❤️ ඔක්කොම ලස්සනයි 😊 සචිනි අක්කා තවත් ලස්සන වෙලා තෙරුවන් සරණයි අක්කේ 😍 මාධව අයියා, සචිනි අක්කා, පේශල අයියා මරු ට්‍රිබල ශෝක් 🤭 මේගොල්ලො නිසා program එක බෝරින් නෑ

  • @raveensandeepa9396
    @raveensandeepa9396 ปีที่แล้ว +91

    ලවන්ටනම් ආස නෑ ඇයි කියලා දන් නෑ හරිම ආඩම්බර පාටයි.අනිත් අය ඔක්කොටම ආසයි.සචිනි අක්කට congratulations ❤️

    • @Dc_tiny_editz
      @Dc_tiny_editz ปีที่แล้ว +2

      Math lawanta kemati ne

    • @suwarnasigera1251
      @suwarnasigera1251 ปีที่แล้ว +10

      Lavan thamai avanka hithata ekagava katha kale

  • @chathurikasanjeewani8390
    @chathurikasanjeewani8390 ปีที่แล้ว +42

    හරිම ලස්සනයි නිතිකා අහිංසකයි ලවන් දක්ෂයි

  • @sadishadilshan2244
    @sadishadilshan2244 ปีที่แล้ว +13

    මේකෙ ඉන්න චූටි නංගි අපේ ගමේ , නිල් පාට ගවුම ඇදන් ඉන්නෙ ❤️✊❤️‍🔥

  • @Dope.Hiru9
    @Dope.Hiru9 ปีที่แล้ว +20

    කවුරු ආවත් නෙවේ බලන්නෙ😂පේෂලයගෙ ආතල් නිසා🍁

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +10

    අම්මෝ අවනම් පිස්සු පීකුදු උනා පවු අනේ අර ලමයා 😆😆😝😝 අම්මෝ පේශල ඔයා....😘😘😘😘😘😘😘😘😘

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +108

    0:56
    මාධව = කෝ හවුස් කෝට් එක
    සචිනි = උඹලෑ වයිෆ් ගාව ලු😂
    අම්බෝ😂😂😂 ඒක😁😍❤️

    • @livevision9796
      @livevision9796 ปีที่แล้ว +3

      madawata hodata ahagatta patta chittayak madawa hoda wede

  • @SaviiMihindumi
    @SaviiMihindumi ปีที่แล้ว +21

    අම්බෝ අම්බෝ ලවන් අයියා .. 😉❤️🌹

  • @bkleoo
    @bkleoo ปีที่แล้ว +13

    Upset mood fix karaganna niyama programme eka...
    😂😂😂😂😂😂😂😂

  • @chathurinavoda6662
    @chathurinavoda6662 ปีที่แล้ว +8

    අම්ම්මෝ පේශල අයිය දෙන ආතල් එක🤣🤣💔 කහ පාට ගව්ම ඇදන් ඉන්න එක්කෙනා තමයි හොදටම කරන්නෙ🤣💔

  • @yjrespect1076
    @yjrespect1076 ปีที่แล้ว +16

    කව්ද අඩේ මෙ කහ කෙල්ල 🤣🤣✌️ කොල්ලට බුදු සරණයි

  • @minu7616
    @minu7616 ปีที่แล้ว +16

    Arundi ( Nikitha akki ) Kalpa (Lavan ayya )niyamai. Niki akki talented girl kenek oyge dance eka godak lassanai 😍🥰❤️ Niki akkith ada godak lassanai a heene drama eke arundi wgema nikithath ahinsakai

  • @sajithkumara8896
    @sajithkumara8896 ปีที่แล้ว +12

    Song ekanam patta lawan. Nice voice eka ❤️

  • @wasanthagunasinghe23
    @wasanthagunasinghe23 ปีที่แล้ว +9

    සචිනි අක්කා ලස්සනයි 😍❤️ conjulatoin akki 🥺❤️

  • @Vishmi_4
    @Vishmi_4 ปีที่แล้ว +26

    නයනි අක්ක ශෝක් අනේ🥰

  • @nalaninalani82
    @nalaninalani82 ปีที่แล้ว +26

    අදනමි අාසයි බලන්න ලවන් පුතා ඉන්නවා අාදරෙයි හැමොටම

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +21

    පේෂල, මාධව පුතාලා සචිනි දුව ඔයාලා නිසා ගොඩක් සතුටු වුණා ලවන් පුතා ඉදිරියටම යන්න ජය පතනවා අනෙක් දුවලා හැමෝටම සුභ පතනවා ආදරෙයි හැමෝටම පරිස්සමින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤

  • @wenuvlogs4553
    @wenuvlogs4553 ปีที่แล้ว +21

    ආදරෙයි🥰දෙරන🥰

  • @KittyPuppyWithCLove
    @KittyPuppyWithCLove ปีที่แล้ว +21

    ammooooh mata bariyoo...... kaha kella🤣🤣🤣🤣🤣 ada mata marenna hina....🤣🤣🤣

  • @jayanigayanika5398
    @jayanigayanika5398 ปีที่แล้ว +8

    ලවන්.හිටපු.නිසා.බැලුවා

  • @sadunchamara6918
    @sadunchamara6918 ปีที่แล้ว +15

    කහ කෙල්ල සුපිරි. ඒක වෙනම එකක්

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +11

    හර්ම ලස්සනයි පේසල😂 මාදව සචිනි ආදරෙයි හැමදාම❤❤❤❤❤

  • @realityoflife7152
    @realityoflife7152 ปีที่แล้ว +50

    පේෂල නැතිවුනොත් දෙරනටත් සොරි තමයි😂පේෂලයයි,අනුෂ්කයයි පොරවල් දෙකම එක Brand එක .වාචාල කටවල්😂😂😂😂

  • @prebodh5055
    @prebodh5055 ปีที่แล้ว +8

    සචි අක්කි congratulations ❤️

  • @chamalkarunathilake5017
    @chamalkarunathilake5017 ปีที่แล้ว +52

    Band එකේ අයත් එක්ක program එකක් කරානං ලස්සනට තියෙයි හැබැයි 😊

  • @maheshidilrukshi4579
    @maheshidilrukshi4579 ปีที่แล้ว +8

    Lassani lavan aiya adarei oyata goda godakkkkk 😘😘😘😘😘😘😘

  • @ewey9510
    @ewey9510 ปีที่แล้ว +20

    45:04 හොඳම ටික 😹😂😂💔

  • @yasanthaatigala5836
    @yasanthaatigala5836 ปีที่แล้ว +94

    නයනි වගේම නයනිගෙ නැටුමත් ලස්සනයි, හිනා ගියා පට්ට විදිහට දුන්නු ආතල් වලට, ආපහු පාරක් එන්න....

    • @NimeshikaSathsarsni
      @NimeshikaSathsarsni 10 หลายเดือนก่อน +1

      ලවන් අබිෂෙක්ගෙ නොම්බරය එවන්න ❤❤❤❤❤❤😊😊

    • @NimeshikaSathsarsni
      @NimeshikaSathsarsni 10 หลายเดือนก่อน +1

      ලවන් අබිෂෙක් නම් සුපිරි යි

    • @NimeshikaSathsarsni
      @NimeshikaSathsarsni 10 หลายเดือนก่อน +1

      ලවන් අයියා ගේ නොම්බරය අනිවාර්යයෙන් එවන්න කො 😊අනේ එවන්න ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

    • @pamodasubasinghe6740
      @pamodasubasinghe6740 7 หลายเดือนก่อน

      ​@@NimeshikaSathsarsni❤

  • @dileepawickramasinghe9099
    @dileepawickramasinghe9099 ปีที่แล้ว +36

    කහ කෙල්ල හරිම ලස්සනයි, ඩාන්ස් එක පට්ට...

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 ปีที่แล้ว +22

    අනේ සචිනි පව් ඔය ඇඹුල් කෑම මතක් කරන්න එපා එයාගේ කටට කෙල උනයි පවු

  • @slallinone1288
    @slallinone1288 ปีที่แล้ว +155

    මොනවා නැතත් අපේ සචිනිට හම්බ වෙන පොඩි එකා හිනා විගෙන තමා බඩින් එලියට එන්නේ

  • @nethmivihanga8958
    @nethmivihanga8958 ปีที่แล้ว +53

    අහංකාරි සින්දුව නම් ලස්සනයි ❤️ He is so handsome and multi talented 😍 ඒ හීනෙ ගොඩක් හොදට රගපෑවා කල්ප ආසම චරිතෙ 🧡 music පැත්ත ගැන හිතපු එක නම් හොදයි 🤭 ඉස්ස‍රහට තව අලුත් වැඩවලින් දකින්න ආසාවෙන් ඉන්නවා 😌 හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😊

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 ปีที่แล้ว +8

    සචිනි රෝස මලක් වගේමයි .ඒ තරම් ලස්සනයි .👌👌👌👌👌

  • @dreamworld440
    @dreamworld440 ปีที่แล้ว +52

    අම්මෝ මේ පේෂලයට නම් පුදුම කටක් තියෙන්නේ..😆😆 Aහීනේ කට්ටිය ආපු නිසා බැලුවෙ..Lavan, Nikitha program eka niyamai..🔥🔥💪💪ජනක, මාෂි,බන්ටියත් හිටිය නම් මරු...

  • @niroshafernando4404
    @niroshafernando4404 ปีที่แล้ว +90

    අද programme එක නම් සුපිරියි.ලවන් නිසාමයි මේක බැලුවේ .ලවන් මේ දවස්වල Tv programme වලට එන එක දකින්න ලැබෙන එක නම් ගොඩාක් සතුටුයි.ඒ වගේම joke කතා ටිකත් මරු. Happy to see you Lavan ❤

  • @mashiperera7307
    @mashiperera7307 ปีที่แล้ว +18

    Wow nikitha akki godak lassenai ewageme ahinsekai ❤️😍

  • @nathashavaruni
    @nathashavaruni ปีที่แล้ว +16

    අම්මෝ කහ පාට එක 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sharmiishara4002
    @sharmiishara4002 ปีที่แล้ว +10

    සචිනි සුභ පැතුම් ඔයාට

  • @nethusanu4091
    @nethusanu4091 ปีที่แล้ว +45

    සචිනි නැති උනහම ප්‍රෝග්‍රෑම් එක හරිම බෝරින් වෙයි අප්පා 🥺

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 ปีที่แล้ว

      වැඩ සටහන නවතවනලු😪😪

  • @n.s.y.abeygunawardhana1187
    @n.s.y.abeygunawardhana1187 ปีที่แล้ว +6

    That girl in a yellow dress is very talented and performed really well! But we are in a society where people judge you by the way you look on the outside.We have to adapt to that. Image is the dress to success nowadays. So just give it a thought!
    And For the people who spread negativity through their comments - Before u judge others,make sure you're perfect. Before u hurt someone,feel..! Before u type something,think..!

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 ปีที่แล้ว +17

    හරිම ලස්සන යි ❤️❤️❤️❤️

  • @mythinking5465
    @mythinking5465 ปีที่แล้ว +22

    Niki, lavan ayya athulu A heene set eka supiri..🔥🔥.Ammo nayani akke...🙈🙈 peshala, madawa ayyala inna nisa program eka boring na... sachini akki bs.. parissamin inna...😘😘😘😍😍

  • @kasunranasinghe8886
    @kasunranasinghe8886 ปีที่แล้ว +30

    මත්තල හිටියත් කොට්ටාවෙ ඉඳන් පේන කෙල්ල නම් හරිම ශෝක්, හරිම හුරතල්, නැටුම හරිම ලස්සනයි

  • @sadadesilva5596
    @sadadesilva5596 ปีที่แล้ว +22

    Arundi so beautiful and talented ❤️❤️. Harime ahinsekai arundi akki oya ❤️

  • @sadadesilva5596
    @sadadesilva5596 ปีที่แล้ว +30

    Arundi akkige dance eke lassenai godak. Super talented

  • @naduni3275
    @naduni3275 ปีที่แล้ว +84

    අම්බෝ කහ පාට එක්කෙනා හින්දා හිනා වෙලා මැරෙනවා 😂. රතු ගවුම ඇදන් ආපු girl නම් හොදයි 😍. ලවන්ගේ හෙන පඩේ

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 ปีที่แล้ว +66

    ගේනව නම් නයනි (කහපාට ගවුම ඇඳගෙන ඉන්න ) වගේ අය ගේන්න, හරි විනෝදෙන් කාලය යනව දැනෙන්නෙ නෑ. අනිත් හාල් පාරුවලින් කිසි වැඩන් නෑ. නිකිතා වගේ ඈයොනම් ගේන්න එපා. උන් හොඳයි ඈනුම් අරින්න.

  • @kawshiperera2001
    @kawshiperera2001 ปีที่แล้ว +15

    Nayani akka mru 😂♥️

  • @avishkasandaruwan4501
    @avishkasandaruwan4501 ปีที่แล้ว +8

    අර කහ පාට ඇදුම ඇදන් ඉන්න කෙල්ලගෙ ලව් එකත් ඉවරයි එහෙනම් 😂😂😂 පව් ඒ කොල්ලා 😂😂😂

  • @nimalkoparhewa702
    @nimalkoparhewa702 ปีที่แล้ว +24

    කල්ප අයියට ගොඩක් ආදරෙයි ඒ වගේම අරුන්දි අක්කට ද ගොඩක් කැමති

  • @shavinianupama7718
    @shavinianupama7718 ปีที่แล้ว +37

    නයනි මොකද එච්චර ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ..🤨නිලියක් වෙලත්..බොරු හුරතලේ over acting wagene ? 🙄 dance eka nm lassanai..🤗

  • @hasinthyanawodanee6898
    @hasinthyanawodanee6898 ปีที่แล้ว +18

    Githma akki ,lavan aiyai gennako plis

  • @ireshakolonne9365
    @ireshakolonne9365 ปีที่แล้ว +10

    Lsvan Nikitha❤️❤️

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️❤️❤️👏👏👏

  • @nayanipriyadarshika2521
    @nayanipriyadarshika2521 ปีที่แล้ว +4

    I miss you leave❤❤❤❤❤

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 ปีที่แล้ว +38

    අද කැමති කවුරුවත් නෑ.අද බැලුවෙ පේෂල.මාධව.සචිනි තුන්දෙනා නිසා.පේෂල අයියගෙ විහිලු කථා සුපිරි

    • @user-xu8fd9vr9k
      @user-xu8fd9vr9k ปีที่แล้ว +1

      එකෙන්ම

    • @user-xu8fd9vr9k
      @user-xu8fd9vr9k ปีที่แล้ว +2

      උන් තුන් දෙනාට විතරයි අපිනම් ක්ම්මති

    • @akilamadushi9796
      @akilamadushi9796 ปีที่แล้ว

      Ammo ow melo rahak nati set Ekak awilla tiyenne

    • @deepikasudarshani5225
      @deepikasudarshani5225 ปีที่แล้ว +1

      @@akilamadushi9796 ඇත්තමයි

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +18

    Beautiful programme with kalpa arundi ,tishara baba and others 😍🤗🤗🤗🤗 congratulations sachini 😍🤩

  • @oshininawodya4228
    @oshininawodya4228 ปีที่แล้ว +20

    Woow lavan aiiya ❤️😍😍😍

  • @dai_sy2373
    @dai_sy2373 ปีที่แล้ว +8

    මේ සිංදුව නම් සචිනි දිල්හාරටම කිව්වා වගේ 🥺❤️

  • @Kavindu_Abhishek
    @Kavindu_Abhishek ปีที่แล้ว +13

    කවුද බන් ප්‍රොගෑම් වලට පිස්සො ගෙන්නුවෙ 😂

  • @sukontala1240
    @sukontala1240 ปีที่แล้ว +5

    Api asama charitayak sachini nangi oya.....❤❤ oyata niduk nirogi lassa duwek lebenna kiyala හදවතින් ම prartana karanawa siyalu දෙවියන්ගේ පිහිටයි බුදු සරනයි oyata පරිස්සමෙන් ඉන්න hemadamat adarei ❤🌹🌺🌹🌹❤🌺🌹❤🌺❤🌺❤🌺❤🌺❤❤

  • @geeprincesskingla2401
    @geeprincesskingla2401 ปีที่แล้ว +31

    කලින් dreamstar ආපු ඔයා මෙච්චර දුරක් ආවා කියලා හිතන්නත් අමාරුයි ලවන් අයියේ. සමහරු කියනවා ඔයාගෙ හෙන ලොකුවලු, ඔයා ආඩම්බරයි කියලා. අපි නම් කවදාවත් එහෙම එකක් දැකලා නෑ 😂😂හැබැයි ඔයා ඔයා ගැන ආඩම්බර වෙන්න ඕන, මොකද ඔයාට ඔය ඉරිසියා කාරයොන්ට වඩා ලොකු දක්ෂතාවයක් තියෙනවා, ඒ නිසා ඔයා ඔයාගෙ කටහඩ ගැන, ඔයාගෙ හැකියාවන් ගැන ආඩම්බර වෙන්න ඕන