පාරමී ලෙෆ්ට් | Champion Stars Unlimited

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 366

  • @dhahamidhahmi1235
    @dhahamidhahmi1235 2 ปีที่แล้ว +718

    ඒ අස්සෙ සචිනිගෙ දරාගන්න බැරි හිනාවට තමයි ආසම 😂❤️

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว +359

    සචිනිගෙ එකපාරට එන හිනාවට මං ආසයි. හිනාවෙන්ට මමත් මේ වැඩසටහන බලනව.

  • @r.pnimesha9742
    @r.pnimesha9742 2 ปีที่แล้ว +942

    කොහොම වුනත් ඒ ⁣ළමයට අනිත් අය හිනා වෙද්දී මාදව ඒ ළමයට ඒක දැනෙන්නෙ නැති වෙන්න කතා කරනවා

    • @marinaroberts1617
      @marinaroberts1617 2 ปีที่แล้ว +29

      Exactly, imitating someone it is bad. Peshala should be warned not to mimick people. Disgrace for the crew.

    • @mithunmadusanka8144
      @mithunmadusanka8144 2 ปีที่แล้ว +19

      Ane madawa hari hodaj neda 🤣

    • @schinicooray1502
      @schinicooray1502 2 ปีที่แล้ว +73

      ඒකනම් ඇත්ත, මාධව හරිම නිහතමානී මනුස්සයෙක්..♥️♥️

    • @prabathbuddika5843
      @prabathbuddika5843 ปีที่แล้ว +19

      madawa witharai eyata hina wenne nethuwa shape karanne

    • @r.pnimesha9742
      @r.pnimesha9742 ปีที่แล้ว +8

      @@prabathbuddika5843 ඔව් අනේ

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 ปีที่แล้ว +301

    ඉක්මනින්ම තරහා යන අයට සුපිරි වැඩසටහනක් හිනාවෙලා පන යනවා😄😄😃😃

  • @niroshmadushan8791
    @niroshmadushan8791 2 ปีที่แล้ว +307

    මිනිස්සු කොච්චර බැන්නත් මේකෙ තියෙන ආතල් ලංකාවෙ කිසිම program එකක නෑ

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 ปีที่แล้ว +99

    සචිනිගෙ හිනාව බලන්න ආස නිසා තමයි මේක බලන්නෙ.පාරමි ලස්සනයි ගොඩක්

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +174

    සචිගෙ හිනාව 😄😄😄😄 තමයි මරු

  • @slcsa996
    @slcsa996 2 ปีที่แล้ว +104

    අම්බෝ සචිනි අක්කගෙ හිනාව🤣🤣🤣♥️

  • @chathurangichathu8481
    @chathurangichathu8481 2 ปีที่แล้ว +330

    සචිනි අක්කගෙ හිනාව...අම්මෝ....😂😂😂😍😍

  • @chinthakawimalasinghe3886
    @chinthakawimalasinghe3886 2 ปีที่แล้ว +244

    පේශලයා හැමෝගෙම පට්ට යලුවෙක් එක නිසා මොනවා කීවත් අවුලක් නැ

  • @loku840
    @loku840 ปีที่แล้ว +29

    සචිනි ෂෝයි අනේ. හිනාව 😂❤️

  • @sujanikumarasinghe807
    @sujanikumarasinghe807 2 ปีที่แล้ว +86

    ඇයි බන් ඒ ලමයා එච්චර හුරතල් 😮😮🙄🙄

  • @Mychanalhub
    @Mychanalhub 2 ปีที่แล้ว +286

    සචිනිගේ හිනාව....😂❤️❤️

  • @Dotsac6978
    @Dotsac6978 2 ปีที่แล้ว +220

    පව් යකො ඒ ලමයා,ඒ ලමයගෙ කටහඩනෙ😂😒

  • @erangaasela6197
    @erangaasela6197 2 ปีที่แล้ว +32

    ඒ කෙල්ලගේ කටහඩෙ හැටි නේද. Cute හැබැය්❤

  • @nimashasandeepani522
    @nimashasandeepani522 2 ปีที่แล้ว +425

    ලේ පිරිසිදු කරලා තරහා නිවන වැඩසටහනක් 😍

    • @pathmakumarasamith9034
      @pathmakumarasamith9034 2 ปีที่แล้ว +1

      Use the edit icon to pin, add or delete clips.Tap on a clip to paste it in the text box.

    • @mithunmadusanka8144
      @mithunmadusanka8144 2 ปีที่แล้ว +1

      Tharahen inn epa eii

  • @rukaa767
    @rukaa767 2 ปีที่แล้ว +146

    ඇත්තටම හදවතේ වැඩසටහන😂❤️

  • @gayangayan7549
    @gayangayan7549 2 ปีที่แล้ว +55

    හිනා ගස්සලා මරනවා යකෝ සචිනිට හිනාව පාලනය කරන්න බැහැ නියමයි

  • @නදිශාකුමාරි
    @නදිශාකුමාරි 2 ปีที่แล้ว +98

    යකෝ ඔහොම පේශල..මට හිනාව නවත්ත ගන්න බැහැ.මේක බලලා.😃😃😃😃😃😃😃

  • @sameeramadushanka9568
    @sameeramadushanka9568 2 ปีที่แล้ว +91

    එ කෙල්ල ලස්සනයි එ උනාට ❤️

  • @Sihelamudiyanse3154
    @Sihelamudiyanse3154 2 ปีที่แล้ว +248

    ඒ ලමයා කතා කරන විදිය ඒ,ඒවා අනුකරනය කරලා හිනා ව්‍රෙන එකනම් පව් 😔

  • @kavishkadinushsn2463
    @kavishkadinushsn2463 ปีที่แล้ว +72

    මොනා වුනත් ඒ ලමයා පව්..ඔය වගේ වැඩසටහනකදී අනුන්ගේ අඩුපාඩු වලට හිනා වෙන එක හොද නෑ.....

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +144

    පව් අනේ ඒ ලමය...🤣😁

  • @whya54
    @whya54 7 วันที่ผ่านมา +1

    මෙලෝ දේකට හිනා ගියෙ නැත්තෙ මට විතරද 🤣😅

  • @chanucathu4210
    @chanucathu4210 2 ปีที่แล้ว +72

    සචි⁣නිගෙ හිනාව පටිට 🤣🤣🤣🤣අපේ වගේ.තමයි.තැනක්.නොතැනැක්.නැ

  • @udithathikshana2949
    @udithathikshana2949 2 ปีที่แล้ว +15

    Ape peeshala ayya supiri, all the best 👍 ayye, all the best derana 👍 😍 🥰

  • @prathi2755
    @prathi2755 2 ปีที่แล้ว +57

    සචිනිගේ හිනාව 🤣

  • @ireshashamali7187
    @ireshashamali7187 2 ปีที่แล้ว +12

    අඩේ ඒක ඒ ලමයගේ කටහඩනේ පව් ඒ ලමය 🙄

  • @paradox9485
    @paradox9485 2 ปีที่แล้ว +122

    යකො , මෙකෙ ඉන්න උන් විහිලුවකට හිනා වෙන්න දන්නෙ නැති උන් නෙ..😂 comment දැක්කාම හිතා ගත්තැකි ලංකාවෙ උන් හිර වෙලා ඉන්න ආකල්පමය රාමුවෙ තරම 😂😂

    • @ruwanithakshila3413
      @ruwanithakshila3413 2 ปีที่แล้ว +7

      ඒක ඇත්ත

    • @lahirudilshan9057
      @lahirudilshan9057 2 ปีที่แล้ว +7

      අනිවාරෙන් බන්

    • @lathapeiris8512
      @lathapeiris8512 2 ปีที่แล้ว +3

      So True

    • @akj2427
      @akj2427 ปีที่แล้ว

      Ubage thamai Moda manasikathwe thiyenne. Kenekwa mock karana Eka vihiluwak nemei gono

  • @dilanthamadushan613
    @dilanthamadushan613 2 ปีที่แล้ว +87

    ආසාවෙන් බලන වැඩසටහනක් ❤

  • @gayathrisunji8163
    @gayathrisunji8163 2 ปีที่แล้ว +30

    ඒ ලමයගේ කතා විලාශයනේ ... පව් අනේ

  • @pushparanjani1045
    @pushparanjani1045 2 หลายเดือนก่อน +1

    සචිනි ගෙ හිනාව තමා සුපිරි

  • @anshortsofficial9521
    @anshortsofficial9521 2 ปีที่แล้ว +61

    පේෂල මරු 😂😂😂

  • @prebodyadilshani5854
    @prebodyadilshani5854 ปีที่แล้ว +8

    ඒ උනාට ඒ ලමයට එහෙම කරන්න හොද නෑ.මොකද ඒ ඒ ලමයගේ හැටිනේ posh එකට බොරුවට කාතා කරන අයට එහෙම කරන්න කියන්න .

  • @djnortje7788
    @djnortje7788 2 ปีที่แล้ว +25

    She is so cute😚😍

  • @nathashakarunasinghe3057
    @nathashakarunasinghe3057 2 ปีที่แล้ว +73

    ඒ ලමයා කතා කරන විදිහ නේද ඒ.... ඒවා විහිලුවට ලක් කරන්න එපා කියලා කාරුණිකව ඉල්ලනවා. විහිලු කරන්න ඕන ඒවාට විහිලු කරන්න... නැත්තන් ඔයාලා කරන වැඩසටහනේ හරයක් නැති වෙනවා. (කොහොමත් හරයක් නෑ. ඒක වෙනම කතාවක්)..

  • @shehanofficial12
    @shehanofficial12 2 ปีที่แล้ว +13

    Deranat adareyi mm hamadamath.සම්බන්ධ karagan mawath deranat❤️😊

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +82

    පේෂල හන්දා හිනහවෙලා පන යනවා 🤣🤣

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 2 ปีที่แล้ว +4

    Paw ane e lamaya😊sachinige hinawa shok♥️

  • @AnukiPerera-q1d
    @AnukiPerera-q1d ปีที่แล้ว +3

    පාරමි❤❤❤❤

  • @Nishuu_Shewlya.
    @Nishuu_Shewlya. ปีที่แล้ว +2

    මම ආසම වැඩසටහන අනේහ් 😅🥰😂

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 2 ปีที่แล้ว +26

    පේශලගේ කට..😂😂😂

  • @akhilkaveeshwara4301
    @akhilkaveeshwara4301 9 วันที่ผ่านมา

    අනුයි කනුයි බලනවා ඇති යකො අපි දෙන්නටත් වැඩිය මලකෝලමක්නේ ඒක කියලා😂

  • @gavinduheshan3512
    @gavinduheshan3512 2 ปีที่แล้ว +4

    සුපිරිම program ekak

  • @ismesk7050
    @ismesk7050 2 ปีที่แล้ว +7

    මේ මනුස්සයගේ කට😂😂😂😂😂😂😂😂

  • @sanju4866
    @sanju4866 2 ปีที่แล้ว +75

    කොමස්,ඩාන්සින්,ශිල්පලා🙄😂

    • @chemistry781
      @chemistry781 2 ปีที่แล้ว +5

      Kisima gelapimak na wge. Mtanm

  • @therelaxsubnow
    @therelaxsubnow 2 ปีที่แล้ว +3

    Parami patta lassanai

  • @Budumaga-
    @Budumaga- 2 ปีที่แล้ว +7

    පේශ් අම්මෝ මට බෑ😂😂😂😂

  • @rashinimethasha
    @rashinimethasha ปีที่แล้ว +2

    ගෙදරින් බැනුම් අහ අහා බැනුම් අහන මම 😂

  • @nadeekasuwanthi5496
    @nadeekasuwanthi5496 2 ปีที่แล้ว +20

    සචිනිගෙ 😃 ආසාවෙ බැහැ😂

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +39

    විශ්ව මාතාවට ස්තුතියි

  • @ranaunstoppable2139
    @ranaunstoppable2139 2 ปีที่แล้ว +236

    මේ විහිලු කරන එක program එකේ හැටි බන්😂 නිකන් සාම්ප්‍රදායික ගොබ්බ ජීවිත බලන්න බැයි නම් නිකන් ඉදපන්😂✋

    • @tharini4817
      @tharini4817 2 ปีที่แล้ว +8

      👍👍

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว +11

      සිරාවට බන් 👍

    • @kavindu5484
      @kavindu5484 2 ปีที่แล้ว +7

      @@MadhusankaD එනම් උබත් බලන්නෙ නැතුව ඉදහන්කෝ ඉතින් (බලද්දී උබත් මේකේ full එක ඔය බලල තියෙන්නෙ....😂) බලද්දි උබනෙ ගොබ්බය නිකන් බොරුවට ෆෝම් වෙලා චා වෙන්නෙ නැතුව ඉදහන්....😂😂😂

    • @s..7019
      @s..7019 2 ปีที่แล้ว +2

      @@MadhusankaD oya hari, e lamayage hati e , peshala krnne hamotama oya dene , ekknektawath garu krl innwda nd,

    • @s..7019
      @s..7019 2 ปีที่แล้ว +3

      @@kavindu5484 oyth peshala wage knk wge, lamai iddi wena lamai inn ganiyek gththa peshala ohm minissu nondi kra kra asarana krn eke puduma wenn deyak na , e wage pahath minissu sudda krnnthuwa inna

  • @Shagy_778
    @Shagy_778 2 ปีที่แล้ว +7

    හිනා කාලා මැරෙන්න වෙන්නෙ

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 11 หลายเดือนก่อน

    සචිනිගෙ හිනහව 😊😊

  • @navanjanajayasinha2642
    @navanjanajayasinha2642 2 ปีที่แล้ว +16

    Sachini cute 😍😍😍😍

  • @navanjanajayasinha2642
    @navanjanajayasinha2642 2 ปีที่แล้ว +11

    Sachini ❤️❤️❤️🤗🤣

  • @dilshanmadhushanka.4385
    @dilshanmadhushanka.4385 2 ปีที่แล้ว +94

    අබබ්බයෙක් වගේ හිනා වෙන්න එපා මිනිසුන්ගෙ අඩුපාඩුකම් වලට.

  • @arunasenevirathna1990
    @arunasenevirathna1990 2 ปีที่แล้ว +13

    Sachin akkeeeee 🔥

  • @AMADESILVA
    @AMADESILVA 2 ปีที่แล้ว +18

    What he says might offend people but what he says is dead true. කරන degrees ගැම්මෙන් කිව්වට අහන ප්‍රශ්න වලට කගෙන්වත් උත්තර නෑ.. 🫠

  • @gamechallenge7303
    @gamechallenge7303 23 วันที่ผ่านมา +2

    Dikkumbure siddartha giye.

  • @SunilShantha-lc6mv
    @SunilShantha-lc6mv 7 หลายเดือนก่อน +2

    කොහ ගැහුව නිසා ශෝක්

  • @udulanethkalana7964
    @udulanethkalana7964 2 ปีที่แล้ว +4

    😂😂පෙසල මරු

  • @surekasamanmalisamanmali7052
    @surekasamanmalisamanmali7052 2 ปีที่แล้ว +8

    ඇයී බන් කට ඇරලා කතා කරන්න බැරී අව්ල් වගේ එක 🤔🤔🤔

  • @manelpushpakumari9494
    @manelpushpakumari9494 ปีที่แล้ว +3

    පාරමි ගැන මම දන්නේ නැති නිසා අහන්නේ....ඇත්තටම ඒ ලමයට කතා කරන්න අපහසුතාවයක් තියනවද..? නැහැන්නමි ආඩමිබරකමද

  • @dinithisugandhaya5362
    @dinithisugandhaya5362 2 ปีที่แล้ว +5

    අඩෝ ආට් වලට කොමස් කොහෙද බං😁

  • @namalprasanthie1511
    @namalprasanthie1511 2 ปีที่แล้ว +4

    Well done pashala 😃

  • @roshanajalal4258
    @roshanajalal4258 2 ปีที่แล้ว +2

    Parami bestie 🌝❤️

    • @paboda933
      @paboda933 2 ปีที่แล้ว +1

      Pala pala eki mage 😾😾

  • @tharakasandamali2615
    @tharakasandamali2615 2 ปีที่แล้ว +1

    Parami lassani

  • @manaveejayasinghe2001
    @manaveejayasinghe2001 2 ปีที่แล้ว +81

    පාරමී නම් ලෙෆ්ට් උනේ නෑ.. ඒත් පේශල්ගේ මෝඩකම නම් ප්‍රදර්ශනය වෙනවා..🤮

  • @kewx1724
    @kewx1724 2 ปีที่แล้ว +12

    හරියටම දන්නේ නෑ මේ ළමය ඇත්තටම කථා කරන විදියද නැත්තම් හිතල කරනවද කියලා හේතුව ගොඩක් තරුණ ළමයි දැන් ඒක බාර්ව ෆලෝ කරනවා, සිංහල බෑ වගේ කථා කරන විනාසේ මාධ්‍යයට ගෙනාවේ අනර්කලී මුලින්ම. නමුත් නිවේදකයෙක් හැටියට පේෂල විහිළුවට හරි මේ කරන වැඩේ හරි නෑ

    • @AMADESILVA
      @AMADESILVA 2 ปีที่แล้ว +4

      Anarkalie never faked her accent. Thats how her natural accent is.

    • @kewx1724
      @kewx1724 2 ปีที่แล้ว +2

      @@AMADESILVA Agreed, but my point is what if some one host an English program with broken English.

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +1

      අනර්කලී සිංහල බෑ වගේ කතා කරා නෙමේ එයාට සිංහල බෑ ඒ කාලේ. දැන්නම් එයා සිංහල හදාගෙන ගොඩක් දුරට.

  • @Faceon6790
    @Faceon6790 ปีที่แล้ว

    ඒක වැරදියි ඒ ඒ ලමයාගේ කතා කරන විදිහ.

  • @thadeepaasanka7779
    @thadeepaasanka7779 2 ปีที่แล้ว +1

    Voice eka🙃

  • @dhananjanadewmini
    @dhananjanadewmini ปีที่แล้ว +2

    ආට් වල කොමස් තියනවාද 😮😮

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 ปีที่แล้ว

    Ammmmooo peshala😊

  • @namiskitchen3426
    @namiskitchen3426 2 ปีที่แล้ว +2

    That's why she doesn't want to talk.

  • @dmsdasanayaka8854
    @dmsdasanayaka8854 8 หลายเดือนก่อน

    මොනවා උනත් pesalaya patta bro

  • @handunihimansi5915
    @handunihimansi5915 ปีที่แล้ว

    මුන්ට කතා කරන්නත් බැ ..පොඩි උන් වගේ..හිතල කතා කරන්නෙ😂

  • @shenubandara7842
    @shenubandara7842 2 ปีที่แล้ว +1

    Meke dinesh perform krpu song ek upload krnnko

  • @mashiimesha2509
    @mashiimesha2509 2 ปีที่แล้ว +45

    Commerce තියෙද යකෝව් art එකේ….Econ වෙන්න ඇති…අම්බෝ posh people’s….🤣

  • @SunilShantha-lc6mv
    @SunilShantha-lc6mv 7 หลายเดือนก่อน

    ලයික් කොරන්න සෙයාර් කරන්න කොමෙන්ට් කොරන්න...බයි බායි සුදා❤

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 ปีที่แล้ว +2

    How to put the නූල without කෙල😂😂😂😂

  • @mayuuwithmusic808
    @mayuuwithmusic808 2 ปีที่แล้ว

    pau peshala aiye parami akki 😂😂😂😂😂 maru wedasatahana

  • @charithakalanka6446
    @charithakalanka6446 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @samadhipereratv
    @samadhipereratv 2 ปีที่แล้ว +2

    😂 අයියෝ 😂😂

  • @chamodyahansani7814
    @chamodyahansani7814 2 ปีที่แล้ว +1

    දෙයියෝ😂💔😂😂

  • @tharinduvishwagith9660
    @tharinduvishwagith9660 2 ปีที่แล้ว +3

    Ammoh athal 🤣🤣

  • @lasithakavishka4428
    @lasithakavishka4428 2 ปีที่แล้ว +7

    ඇද කරන්ඩ එපා පේසලයයෝ පව් 😅

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +8

    අඩේ පව් හොදේ ඇසෙනවා

  • @sri7935
    @sri7935 2 ปีที่แล้ว +3

    අම්මෝ 😆

  • @thinking_954
    @thinking_954 2 ปีที่แล้ว +10

    පවු ඒ ළමයා..මම දන්න කියන අය ඉන්නවා හුඟාක් ඒ අය එන්න කැමති නෑ.. හුඟක් අපහසුතාවයට පත් කරන නිසා එන්න කැමති නෑ...

    • @amvr215
      @amvr215 2 ปีที่แล้ว +1

      @@Saaa003 aniwarenma

  • @samanthisamanthi6461
    @samanthisamanthi6461 2 ปีที่แล้ว +88

    සිංහල වචනයක් හරියට උච්චාරනය කර ගන්න බැරි සිංහලයන්ට ඔහොම හිනාවෙලා හොඳ වැඩි.

    • @kavindudenuwan7130
      @kavindudenuwan7130 2 ปีที่แล้ว +1

      😝😝😝😝😝

    • @manethlavindu9917
      @manethlavindu9917 2 ปีที่แล้ว +12

      සිංහල උච්චාරණය කරගන්න බැරි කමක් නෙමේ යකෝ ඒ ළමයට වැඩිය කට අරින්න එපා කියලා ලු තියෙන්නේ... හරියට දැනගෙන කතා කරපිය

    • @Faceon6790
      @Faceon6790 ปีที่แล้ว

      ඒ ලමයා සින්හලෙන් තමයි කතා කලේ.

    • @navodyanethmini7214
      @navodyanethmini7214 10 หลายเดือนก่อน

      ලෙඩක් කියල තේරෙන් නැද්ද බන්

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว +2

    අම්බෝ ‍යකෝ😂😂

  • @sureshprasanga-n6e
    @sureshprasanga-n6e 5 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ගේ විවිද දේ හිනාවට ලක්කරන එක මාරම කැතයි .අර ලමය මාරම අපහසුතවට ලක්වුනා ... මාධව ඒක ශේප් කරපු නිසා හොදට ගිය ..

  • @damithkaushalya1029
    @damithkaushalya1029 2 ปีที่แล้ว +8

    Minissunta apahasa karanawa thawath girl kenek ekka....eyath asawen thawa girl kenekta apahasa karana heti... katha karane thamanta puluwan widiyatane... ekata apahasa karanna program ekata genna gena.... shiik mewada...programme...... derana kohomath den wedak nethi channel ekak wela ewarane...

  • @nsewwandi2397
    @nsewwandi2397 2 ปีที่แล้ว +7

    Art වල commes තියනවා කියලා අදමයි ඇහුවෙ 😆

    • @chathujayakody412
      @chathujayakody412 2 ปีที่แล้ว +2

      අනික කොමස් කියන්නේ subject streem එකක්නේ විශයන් 3 තියෙන

    • @amalkaishani1395
      @amalkaishani1395 2 ปีที่แล้ว +2

      Econ වෙන්න ඇති😂

    • @dinijayasinghe17
      @dinijayasinghe17 2 ปีที่แล้ว +1

      Na ade oya o/l ekk g1 g2 g3 wl ewd kohedo oya kiyl thiyenne 😂😂

  • @piyumibuddika6724
    @piyumibuddika6724 2 ปีที่แล้ว +7

    Ane maru passarekata වැඩ baluva. Tharaha ගියපු ගමන් බලන්නේ meka😂

  • @Nethmini33
    @Nethmini33 2 ปีที่แล้ว +33

    පව් ඒ ළමයා

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 2 ปีที่แล้ว

    ඒ ලමය හිතල කතා කරනව වෙන්න බැ ඔය විදිහට ඒ හැටි වෙන්න ඇති එහෙමනම් මෙ අපහසුතාවයට පත් කිරීම වැරදි ... ඒක ඔය තබ්ලා කාරයාට තේරෙයි තව ටික දවසකින් තමන්ගෙ ලමය කතා කරද්දි දිට්ටදම්මවේදීනීය පඩිසම් දෙන්න පටන් ගන්නකොට

    • @paboda933
      @paboda933 2 ปีที่แล้ว

      එ ලමයගේ එම අවුලක් නෑ අනික එයා විහිලු දන්නවා 😂

  • @zeebee2605
    @zeebee2605 2 ปีที่แล้ว +1

    Not fair to corner a person who is differently abled....

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +7

    අම්මෝ පේශල 😅😅😂😂