ලොව පුරාම ආධිපත්‍ය පතුරවපු මහා රාවණ පරපුර | Ravana Genaration
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Thanks For Watching
ලොව පුරාම ආධිපත්‍ය පතුරවපු මහා රාවණ පරපුර
දේවයාණි මහ රැජිනගේ යුද සැළසුම් - • දේවයාණි රැජිනගේ විශ්මි...
භාවනා ක්‍රම සහ ධ්‍යාන ක්‍රම - • භාවනා සහ ධ්‍යාන
මහා අසුර වංශය - • අසුර වංශය
විශ්මිත විමාන තාක්ෂණය - • විමාන තාක්ෂණය
සීතාවක රාජසිංහ රාජධානිය - • සීතාවක රාජධානිය
මාරාන්තික අංගම් පිබීමේ කලාව - • මාරාන්තික අංගම් පිඹීමේ...
න්‍යෂ්ටික තාක්ෂණයේ අතීතය - • ලොවම කැළඹු රාවණ යුගයේ ...
යෝගීවරු - • යෝග ශාස්ත්‍රය
ලංකාවතර සූත්‍රය සිංහලෙන් - • ලංකාවතාර සූත්‍රය සිංහල...
යක් ගීත - • YAKK Production Music
Yakk! Production
© Copyright Mattars 2021
Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
#Yakk
#Ravana
#Sinhala
#Srilanka
#රාවණ_පුරාණය
#Predictions
#ancient
#Mystery
#Diyasen
#Abirahas
#අභිරහස්
#විශ්මිත
#රාවණා
Music By -
www.bensound.com/
www.purple-pla...
සිදු වුනේ එකම දෙයකි . ඒ වාල්මිකී ඉස්සර වුණ එකයි
ඊට කලින් රාවණා පරපුරේ රාමායණය කෙනෙක් ලිවුවනම් මීට හාත්පසින්ම වෙනස් වෙයි.❤
රාවණාට ජය🎉
From A.V.S
රාවණ පරපුරට මාගේ නමස්කාරය 🙏🙏🙏
ස්තූති අයියේ
ඔබ කියනඒවා සහතික ඇත්ත
ජයවේවා සහෝදරයා🙏 🔥
මම ආසයි මේ වගේ දේවල් දැනගන්න
මමත් අාසයි.
ඉතාම ඉහළයි ප්‍රශස්ත මට්ටමේ තියෙනවා සිවු හෙළයටම ජය වේවා
Mawa contact karaganna puluwanda
@@lalithwimalashanth3308 ඔව් පුළුවන් මට නම්බරේ එවන්න
බොහෝම ස්තූතියි අයියා
❤බූදුසරනයීඔයාලාසීයලුදේනාටමකථවකීයලාදුන්ඔයාලාටසීයලූදේනාටම ඉදීරීයටයන්නසක්තීයලැබේවා❤❤❤
අපේ හෙළ පරපුර !! ❤💯 ජය වේවා
Oba kiyaawa aththa
නියමයි යක්, ඔබට බොහොම පිං
ඔබට තුති!!!
විශිෂ්ඨයි ❤️💪
ස්තුතියි මෙවා කියලා දෙනවට
හෙළයට ජය!
RAWANA GEMMAK THAMI 🧡
ස්තුතියි
Yakkayanta jaya,obata suba anagathayak saho..asawen balapu kathawak thanks.
ඉතිහාසය පෙල පොතට ඇතුලත් කරන්න ඕන දේවල් මේවා.
@@MrAnon-fz2bq ඔයා ඇත්ත කතන්දර කියන්නෙ ඉතිහාසයට අපිට උගන්නපු සිංහයන්ට දාව ලමයි හදලා සිංහලයා බිහි උනා කියන ඇත්ත කතන්දරේද 😂
සිංහයෙක් කියලා මහා වංශයේම තියෙනවා..කියවල බලන්න
Sinhayak ha bahubalayak ati kanak neda yakkk
රමණීය රුමේනියාව
ඉතා වටිනා වැඩ සටහන් අපි හරි කැමති,,,දේවකි ගැන තව වැඩසටහනක් ගේන්න.
රාවනා පරපුර අපය්
රාවණගේ චරිතේ කන්නම ඉපදිලා ඉන්න උන් ටිකක් ඉන්නවානෙ ඕකුන් මොකට මේ රටේ ඉපදුනාද මංදා ඇත්තටම රාවණ චරිතේ පිලිබද හරි දේ දන්න කවුරුත් එතුමන්ට අගෞරව කරන්නෑ එතුමන්ට බනිද්දී අගෞරව කරද්දී හදවතින්ම තරහ එන එතුමන්ට භක්තියක් දක්වන අය ඉන්නවා නේද අන්න ඒ අය තමයි නියම යක්ඛයන් නියම රාවණ පරපුරේ අය
Hela deshayata jaya
Niyami thawa godaak dewal ape Rawana Rajathuma gana apita danganna thiyenswa.Helayanta Buddiya padewa
Utum maha rawana raju atulu siyalu uttamayanta mage namaskara wewa
හොඳ මාතෘකාවක් විවිධ අයගේ විවධ කරුණු එකතු කරගෙන සටහන් කරගෙන ඉදිරිපත් කළේ...!
ඔබගේ දඬුමොණර නිර්මාණය මය ගෙ කීම ටිකක් වැරදියි...
කෙසේ වෙතත් අපි හැමෝම අනුන්ගේ දැනුමින් සන්නද්ධ වෙලානේ ඉන්නෙ.
සත්‍යය වෙනස් වෙවී යන්නෙ ඒකයි...!
එත්, මේවා මුලින්ම දැනෙන්න, සහ නිවරදිව සාක්ෂි සාධක දක්‌වමින් සමාජගත කළ ගයාන් සඳ කැලුම් මහතාට පින්...!
එතුමා පිළිබඳව ත‍් මතක් කරන්න...!!
තෙරුවන් සරණයි...!!!
ආයුබෝවේවා,...610...!
හුගක් වද්ගත් පුවත්
මමනමි හිතන්නෙ රාමලාට මෙි රටෙි යුද්ද දිනන්නබැ බොරැඒ කතා රාවනාරජු දසිස් කිවෙි මුලු ලොවටමයි එතුමා කාටවත් පරාජයවෙන්නැ අපිට ඉන්දියාව ඇතු ු සියලු රටවල්අපේ රට සිටි මුතුන් මිත්තන් කිසිවක් කරගන්නබැරි ජාතියක් ලෙසට පුසිද්දකලා අදත් අපි හින දින පරපුරක් ලෙස ලොව බබලනවා නමුත් කපටිකමි ඊර්ෂ්‍යා ක්‍රෝද වෛර දියුනුවෙලා ලේ වලට බද්දවෙලා මුන්ට යන්න අපායවල් මැවෙන්නඔිනෙඅපිනමි තා රාවනා ගතිගුන තියෙන අයයි
Super bro..
බස්නාහිර හලාවත වෙන්නප්පුව පැරණි විස්තර කියන්න කෝ මේ පැත්තෙ ඉන්නෙ ගොඩක් කතෝලික අය අයියනායක දේවාල මෙහෙ තියනවා 🙏🌷
හුග කාලයකට පස්සේ අහන මාතෘකාවක් රාවණ පරපුර 👍👍👍👍👍👍 🌞🌞🌞🌞🌞🌞 ❤❤❤ යක් කතරගම දේවියන්ගේ ඇත්ත ඉතිහාසය කුමක්ද ??? මේ ගැන විඩියෝවක් ඔනේ ....
sister, යක් vedio එකක් කරලා තියෙන්නේ
@@Zandu666 මට එ විඩියෝ link එක දන්න පුළුවන් ??
@@nadeechathurikanagodagamag5647 sister, මන් link එක දාපු ගමන් මගේ comment එක auto delete වෙනවා.
yakk ගේ playlists එකේ අසුර වංශය කියන මාතෘකාව යටතේ vedio එකක් අැති.
චීනයේ ඉතිහාසය ගැන කරන්නකෝ
හෙළයට ජය🇱🇰😈
👍👍👍
රාවණ පුරාණය ගැන විස්තරයක් ගෙනේවි කියලා නිකමට වගේ හිතුනා.💪♥️
👌👌💪💪💚💚
හෙලයන්ට ජය
කුවේර රජු ඉන්දියාවේ සුර නෙවෙද
රාවණ මෑණියන් ගැන විස්තරයක් ගෙන්නකෝ අයියාහ් 😢❤
🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
අයියෙ කොන්ඩදෙනිය හාමුදුරුවෝ ගැන විඩියෝ එකක් ගේන්න පුලුවන් ද 🥺🥺 බලන්න ආසාවෙන් ඉන්නෙ
එකක් නම් කලා
විඩියෝ සීරියස් එකක් විදිහට ආයි කරන්න පුලුවන් ද
🌻🌻💪
❤🙏❤
👍👍👍👍👍👏👏👏
Rama rawana raju meruwada e katawa ettakda
meka thiyana samahara dewal weradi
Gili giya lankawa ha rawana rajuge rajadani gana video akak karanna sahodaraya
💚💚💚💚💚💚
Pulasthi rishi neda ara Oil eka haduwee Egypt pyramid hadanna minissunta bonna dunne 🙏🙏🙏
Rawana raju ipadelada
විශ්නු දේවියන් අතරයි රවනා රඡ්ඡුුරැවන් අතරයි තියන ගැටලුව මොකක්ද
රාවණා රජුගේ දේහය යහන්ගල කන්දේ තියනවා කියන්නේ ඇත්ත ද? යක්...
Oo
Mechchara dakdhayo inna kota rama laksman hanuman kauda
රමායනයට පෙර ශිව දෙවියනෙ කතාව....ලංකාවෙ
Samaharak dewal parasparai ne..😮
මාරය් කොහොමද ඔච්චර ඉගෙන ගත්තේ? ඒ
ඒක තමා මටත් ප්‍රශ්නෙ.මාර දැනුමක් තියනව මෙයාට මොනව උනත්
මිරැන්ඩෝ ඔබේසේකර මහත්මයාගෙ පොත් අරන් කියවන්න.ඔබට මීට වඩා දේවල් දැනගන්න පුලුවන් වෙයි රාවණා මහ රජතුමා සහ හෙළ ඉතිහාසය ගැන 💖
Poth wala tiya
රාමායනය කියන කතාව පිලිගත හැකිද?
අයියේ ඇයි දැන් මේ සිංහල කතුවරුන් පවා සින්හලයේ රාවණාට අපහාස වෙන විදියටත් රාමව වීරයත් කරලා රාමයනය සිංහලෙන් පොත් ලියන්නෙ ඇයි ඒ 😭😭😭😭
Don't you know that Lord Rama was a previous birth of Siddhartha Gautama and was also his direct ancestor? Sinhalese kings also descended from Dasaratha and Rama. See Dipavamsa for evidence.
ඔවුන් සත්‍යය ප්‍රකාශ කළොත් ඔවුන්ගේ බොහෝ ව්‍යාජ පට්ටම් ගැලවී යන නිසා.
රාම මහා ම්ලේච්ඡ , කලු චරිතයක්.
රාවණා මහා රජු කිසිවකු හෝ සතෙකු හෝ මරා දැමූ බවක් ඔවුන්ගේ රාමායනයේ නැහැ...!!!
යක්ඛ කියන්නෙ යකඩ ලෝහ කර්මාන්තය කරණ පරපුරයි එනම් විශ්වකුල නවන්දන්නා පරපුරයි
රාවණ ගැන ලංකා ඉතිහාසය සැගවිලා....
රාවණ රජු කියන්නෙ හොද කෙනෙක්ද....😂
...රාවණ කියන්නෙ යකශයෙක්....
....රාවණ කියන්නෙ හොද වීරයෙක්...
...කටින් කටකට ආපු කතා...
ඇති ඇති කියපු තැන ඇතිමලේ ..
තවත් රාවණා රජු ගැන තොරතුරු කියන්න
2025 wenakota jiwamanawama dakinena lebei
10wanarawana
Adarmayata
Barawema
Rawanaparapura
Pirihimata
Uwada❓
Ayya from where did you find these informations because some of two factors are just doubtable. There are ,
Firstly,
King sumali had four daughters as
princess Rakha
Princess Pushpothkatha
Princess kaikesi
Princess Kumbinasi
From here both the princesses pushpothkatha and kaikesi are twin daughters. Eldest daughter out of both the twins princesses was Pushpothkatha and she was the mother of king Rawana.
Secondly,
Kuvera was not a son of vishrwamuni he was a student of vishrwamuni as well as I have heard that isurumuniya lovers are known as (believing) as Queen Rakha and vishrwamuni.
To note that , Queen Rakha was the mother of both the Princess suparnaka’s and twin princes khra and dhushana.
Dunno whether which facts are right 🙂
Ravana drama is not the correct story.
500 like ek mgen
වෙසමුණි කියන්නේ සතර වරම් දෙවියන්ගෙන් කෙනෙක් නේද...මෙතන කියන වෙසමුණි වෙනත් කෙනෙක්ද
පුලස්ථිරීෂී තුමාගේ ආදරය දිනගෙන, සමිපව සිටි මිනිබිරියක් හිටිය කියලා සදහන් වෙනවද ???
පුලස්ථිරීෂී තුමාගේ වේදකම ටිකක් හො යම්තාක් දුරට ඉගෙන ගත්
භාරතය කියා සඳහන් වෙනවාද පැරණි මූලාශ්‍රවල ජම්බුද්වීපය කියා නේද සඳහන් වෙන්නේ ??
එසේ නම් ඇයි භාරතයක් කියා ව්‍යවහාර කරන්නේ ??
ජම්බුද්වීපය කොහෙද කියා තෝරා ගත්තායින් පසු වැටහේවි භාරතය නොහොත් ඉන්දියාව මීට සම්බන්ධයක් නොමැති බවත් ලංකාව තුලම තුලම මේ රාජ්‍යයන් පිහිටා තිබූ බවත් ??
යක් production මේ කතාව විහිළුවට ගන්න එපා ඉතිහාසයේ දිගු විකෘතියක් පවත්වාගෙන යනවා ??
ජම්බුද්වීපය කියන්නේ මුළු පෘථිවියටම මිසක් රටකට නෙවෙයි...
කැඉකේෂි නෙවෙයි කරා බිසව
Sinhala jatiua arambaua kavadda mava kauda piua kauda.🤨
මාහා බ්රක්මයාගෙ පුතා තමා පුලස්ති රිශි
පැහැදිලි නැහැ
අයියේ සීත කියන්නෙ රාවණාගෙ දුව නේද
Ow
Rawana raju paradune naha
එත කොට vijaya පලවෙනි රජ තුමා ද ?
Na
විද්‍යුත් ජීව කුමරු කියන්නෙ හොඳ කෙනෙක් නෙවෙයි.ඒ නිසා රාවණා රජු ඔහුව මරලා දැම්මයි කියලයි මං අහලා තියෙන්නේ
එක බොරුවක්
Vibeeshana pawala dunne naha.indiyanuwan gothapu kathawak.rama laksman hanuman thiya mulu lokema awath rawanata wadi naha.lajjawa waha ganna gothapu kathawe vibeeshanawa pawa dennek vidihata kathawa kiuwa.mokada rama dinum kiyanna thiyena 1ma kathawa vibeeshana rawanawa pawala dunna kiyala
Meka ramayanaya magin kiyana ekak 😂Thanikara boruwak ne
සීයට සීයක් බොරු නෙ බන් උබ කියන්නෙ
Milanhiththatiya colombo ahsayata
Milanhiththatiya078pleyartv
ස්තූති අයියේ
❤❤❤
❤️
❤❤