Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 383 | 25th November 2022 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @SirasaOfficial
    @SirasaOfficial  ปีที่แล้ว +307

    🔴 Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | පසුගිය කොටස් සියල්ල නරඹන්න 👉 bit.ly/3nZCvbv

    • @jolisimaproductions6838
      @jolisimaproductions6838 ปีที่แล้ว +8

      මට සබ් 1000ට තව සබ් 13ක් ඕනේ ලෝබ නැතුව එකක් දාගන යන්කො ලමයි ...13

    • @niyamahorawa
      @niyamahorawa ปีที่แล้ว +2

      Supiri

    • @niyamahorawa
      @niyamahorawa ปีที่แล้ว

      මේ පැත්තටත් එන්න

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ ปีที่แล้ว

      තව වෙළද ඇඩි ටිකක් දාන්න සිරස

    • @dulanjalipremadaasa7733
      @dulanjalipremadaasa7733 ปีที่แล้ว +2

      අච්චර ෆීලිං එකෙන් කතාව බලද්දි ලග ලග ඇඩ් දාලා කැත වැඩ කරන්නෙපා

  • @kethnidimalka3873
    @kethnidimalka3873 ปีที่แล้ว +1454

    මේ drama එකේ චරිත තෝරපු කෙනාට වෙනම සම්මානයක් දෙන්න ඕනී...🥰 ගැලපෙන අයට ගැලපෙනම චරිත හම්බෙලා තියෙන්නෙ කියල හිතුනෙ මට විතරද..🙃❤️

    • @bashiniwijesinghe7277
      @bashiniwijesinghe7277 ปีที่แล้ว +2

      ඇත්තමයි 🌸

    • @gayansampath9478
      @gayansampath9478 ปีที่แล้ว +9

      හැබැයි ලින්කන්ගෙ නෝනගෙ චරිතෙ මාරු වෙන්නම ඕන දුලීකා මාරපන තමයි හරිම චරිතෙ

    • @sheeekanayaka
      @sheeekanayaka ปีที่แล้ว +1

      ඇත්ත..

    • @dulanjalipremadaasa7733
      @dulanjalipremadaasa7733 ปีที่แล้ว +7

      දෙවනි තමයි හොදටම කරන්නේ.. වෙලාවට දෙවනි වෙනුවට ගන්න හිටපු කෙනා ගත්තෙ නැත්තෙ.. දෙවනිගේ බැල්ම හරිම තියුණුයි.. නිර්වාන් ගෙත් වලි සීන් හොඳ ටම කරනවා, නිර්වාන් ගේ චරිතෙට් වඩා අනුත්තර ගෙ චරිතෙ න් තමයි සචින් එයාගේ කැපෑසිටි එක පෙන්නන්නේ.. ශලනි ගැන නම් කතා කරන්න දෙයක් නෑ.. එයා චරිතෙ ජීවත් වෙනවා, දිගැසි චරිතෙට අළුත් කෙනෙක් විදියට උපරිම සාදාරනයක් කරනවා, හැබැයි එයාට තව ඉගෙනගන්න දේවල් තියෙනවා, බාචි විශ්නු නදුන් ගැන කතා කරන්න දෙයක් නෑ.. වේදිකා නාට්‍ය වලින් ආව අයනෙ.. මොනා උනත් කතාවෙ ආසම දිගැසි ට, දෙවනි ටයි.. ❤️❤️❤️

    • @sciensevishwaya3204
      @sciensevishwaya3204 ปีที่แล้ว +1

      Supiri

  • @ravishinidulhari7973
    @ravishinidulhari7973 ปีที่แล้ว +103

    මල්ලි වගෙද අයියා සද්ද නොකර හිටියට 😀නිර්වන්ගෙ acting superb ❤😍

  • @sachinigayanthika1727
    @sachinigayanthika1727 ปีที่แล้ว +2971

    අපේ යශ් සහෝදරයාට හොදම නලුවගෙ සම්මානය ලෙබෙන්න ඕනි ...එහෙම කැමති අය බලමූ....

  • @sandi-ke2jq
    @sandi-ke2jq ปีที่แล้ว +79

    අනේ ඉතින් අනා tamil hero කෙනෙක් වගේ ❤️🔥 මල්ලි ආවාම අයියගේ හිනාව 😍 ඒ බැදීම ❤️ මොනා වුනත් මේ ඇඩ් දැමිල්ලන් කතාව බලන්නත් එපා කරවනවා 😒

  • @nadilmadawa2963
    @nadilmadawa2963 ปีที่แล้ว +802

    විනාඩි 20 කින් ෆිල්ම් එකක් බැලුවා වගෙ කො බලන්න අද කොටස හොඳයි කියන සෙට් එක අනර්ග නිර්වාන් සහොදරයො අයියා මලො දෙන්නා ❤️❣️❤️

  • @aishurashmi4127
    @aishurashmi4127 ปีที่แล้ว +34

    ලොකූ & දෙවනි ♥️ ඔයාලා නම් පිස්සුවක් අප්පා..🥰🥰 ඇස් වලට කඳුළු එන තරම් ඔයාලගෙ ඇක්ටින් සුපිරි..😍😍😘😘😘 ධනුෂ්ක අයියා ඇතුළු KDAT සෙට් එකම මාරම කැපකිරීමක් කරලා තියෙනවා කියලා බලද්දිම තේරෙනවා..♥️♥️ ආදරෙයි ඔයාලා හැමෝටම..🥰🥰😍😘♥️

  • @womenschoice6189
    @womenschoice6189 ปีที่แล้ว +818

    මේ ලෝකෙ හැමෝටම ලැබෙන්න ඕනෙ ඕනම තැනකදි තනි නොකරන හයියක් වෙන නොකීවට මහ ගොඩක් ආදරේ කරන අනර්ඝ (දෙවනි) වගේ සහෝදරයෙක්...❤❤❤

    • @udayaudayaa
      @udayaudayaa ปีที่แล้ว +8

      හ්ම්ම්...මට ඉන්න මගේ එකම සහෝදරයා මගේ මල්ලිත් මට තියන ලොකුම හයිය.🤗

    • @නුඔයිමමයි
      @නුඔයිමමයි ปีที่แล้ว +6

      හ්ම්ම් ඒක ඇත්ත මටත් ඉන්නවා මගේ මල්ලි ❤️❤️❤️

    • @awanthinelum6269
      @awanthinelum6269 ปีที่แล้ว +4

      සහෝදරයෙක් නැතත් මට නම් ඉන්නවා මේ වගේ සහෝදරියෝ 4ක්ම.💜💜

    • @padminipadmini4969
      @padminipadmini4969 ปีที่แล้ว +5

      මටත් ඉන්නවා තාත්තා වගේ මන් ගැන බලන සහෝදරයෙක්

    • @dulshikadesilva2651
      @dulshikadesilva2651 ปีที่แล้ว +4

      @@awanthinelum6269 මටත් සහෝදරයෙක් නෑ.හැබැයි අක්කයි නංගිගෙයි ආදරේ කොල්ලො පරාදයි

  • @nishanirdosha1071
    @nishanirdosha1071 10 หลายเดือนก่อน +4

    අවුරුද්දකට පස්සෙ ත් මේ කොටස බලන මං 💕 ඒ තරම්ම හිතට දැනෙන කොටසක් යෂ්,සචින් ගෙ රඟපෑම, කැමරාකරණය, සුපර් 👍👍👍 පට්ටම ලස්සනයි 👍👍👍

  • @kasunsathsara949
    @kasunsathsara949 ปีที่แล้ว +880

    කොටස් 383 න්ම අද කොටස තමා මම මේ කතාවේ ආසම කොටස ❤️ තව එහෙම කියන අය කෝ බලන්න.. 👍❤️

    • @dilkysandachaya4219
      @dilkysandachaya4219 ปีที่แล้ว +1

      ❤️

    • @nilankaranaighe7343
      @nilankaranaighe7343 ปีที่แล้ว +2

      Aththatama charitha tika hariyata galapena ayata dela thamai.yash wagema minayath charithe hodatama kranawa.anith ayath ehema thami.piumi gayangei charitha 2 kath maru,supiriyatama karanawa

    • @udeshchathuranga8489
      @udeshchathuranga8489 ปีที่แล้ว +2

      8:20tamai watinama tika

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 ปีที่แล้ว +1

      අයේ දෙකක් naha

    • @nilanthyleenus1679
      @nilanthyleenus1679 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @chirancr7768
    @chirancr7768 ปีที่แล้ว +29

    කඩු අරන් ආපු සෙට් එක දැක්කම හිනාත් ගියා 😹

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 ปีที่แล้ว +381

    දෙවෙනි Drama එකට හැමදාම අලුත් හය්යක් එකතු කරනව..අපිට කතාව එපා වෙන්න දෙන්නෙම නෑ..❤️👏

    • @dulminifernando2302
      @dulminifernando2302 ปีที่แล้ว

      ගොඩාක් ආසාවෙන් බලන්නේ...

    • @dulminifernando2302
      @dulminifernando2302 ปีที่แล้ว +1

      කදුළු ආවා ඇස් දෙකට එ බැදිම

    • @sathindisihansa7102
      @sathindisihansa7102 ปีที่แล้ว

      Super adare hethenawa❤️

  • @nadeeshashayamali2422
    @nadeeshashayamali2422 ปีที่แล้ว +260

    මරන්න කඩුව අරම් ආපු එකා දැක්කාම හිනා ගියේ මට විතරද 😂

  • @manushibagya7069
    @manushibagya7069 ปีที่แล้ว +291

    අද අයියගෙයි මල්ලිගෙයි fight එක මරු🔥🔥❤️
    නොබෝදිනකින් වස්තුටත් ටිකට් එක හම්බෙයි😁😂

  • @diluwasu1621
    @diluwasu1621 ปีที่แล้ว +24

    මේ කතාව නම් පිස්සුවක් අප්පා 🥵 දෙවනි ලොකුයි නම් කියන්න වචන නැ සුපිරි 👊❤ මොනා උනත් කතාව එපා වෙන්නෙ නම් නෑ 🤤😇

  • @sumedasumeda4726
    @sumedasumeda4726 ปีที่แล้ว +339

    අයියා ගේ මල්ලි ගේ සහෝදර කම ඇස්වහක් නමි වදින්න එපා 😘😘❤

  • @ravi9video
    @ravi9video ปีที่แล้ว +63

    වස්තුගේ සෙට් එකත් හරියට සූරපප්පා එකේ රෝමන් කාරයෝ වගේ එනවා කනවා යනවා....😃😃😃

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE ปีที่แล้ว +322

    මං නම් මේ කතාවේ කැමතිම හරි වුණත් වැරදි වුණත් හැම මොහොතෙම තමන්ගේ සහෝදරයින් ගැනම වද වෙන සහෝදරත්වයට... ආදරෙයි එහෙම සහෝදර කම් තමා ඕනේ..

  • @sangeethkavee9015
    @sangeethkavee9015 ปีที่แล้ว +12

    මේකෙ මුල් episode එහෙකට මං කොම්මෙන්ට් එකක් දැම්මා මේ දවස එනකන් තමයි බලන් ඉන්නෙ කියලා❤️ ඒක මාරම ආතල්, නිර්වාන්ගෙයි අනාගෙයි එකතුව🖤

  • @sheharamanuthmi
    @sheharamanuthmi ปีที่แล้ว +384

    යෂ් වීරසිංහ ඔබට නුදුරේදීම රිදී තිරයට දොරගුලු විවර වේවි😍😍😍☝🤩👍👍

    • @harshanaperera8537
      @harshanaperera8537 ปีที่แล้ว +4

      රිදී තිරය කියලා දෙයක් දැන් නෑ.චිත්‍රපට කර්මාන්තය කඩා වැටිලා ගොඩක් කල් ලංකාවේ.ඔයා අන්තීමට ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බැලුවේ කවද්ද කියලා කියන්න පුලුවන්ද? 🤣🤣

    • @mixvediotv2238
      @mixvediotv2238 ปีที่แล้ว +1

      එයා රිදී තිරයේ ඉන්නවා. මන් දන්න විදියට විජයබා කොල්ලය fillm එකේ සීතාවක මායාදුන්නෙ චරිතය කරන්නෙ මෙයා..

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +27

    වතුර වලට වඩා ලේ ඝනකමලු,,අයියාට♥ කරදරේ වේද්දි,මල්ලියා ♥👍ලග,,,කතාවක් කියලා අමතක වුන තරමට රන්ගනය තත්විකයි යාෂ්,සචින්,♥♥🔥🔥ටිකක්,බය හිතුනා ලොකුට කරදරයක් වේයි කියලා දනුෂ්ක අයියේ දැම්මනමි ඉවර කරන්න එපා බලන ආසම කතාව 💞💞,

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 ปีที่แล้ว +80

    අද නම් tamil film එකක fight එකක් වගේ මරු.දනුශ්ක අයියේ කියා දෙන්න ආදරේ තරම් drama එකට ගහන්න වෙන drama එකක් නෑ.නියමයි❤️❤️❤️

    • @janiduperera8757
      @janiduperera8757 ปีที่แล้ว +2

      Thawa me wage ewa denna

    • @nallyperera1869
      @nallyperera1869 ปีที่แล้ว +1

      Ada punchi thiree dakshama and handsome naluwo denna Sachin and Yash God bless both 😍❤❤

    • @i.k.iworld6367
      @i.k.iworld6367 ปีที่แล้ว +1

      Tamil film ehekata wada hodai

  • @shanakabrabath1240
    @shanakabrabath1240 ปีที่แล้ว +94

    හොදම සමිමානය ලැබේ න්න ඔනි අනර්ඝ ට කියන අය කෝ😉😉😉👍👍

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa7733 ปีที่แล้ว +185

    යශ් කියන්නේ ඉන්දියානු ටැමිල් ෆිල්ම් ඉන්ඩස්ට්‍රියට යන්නම ඕන කෙනෙක්.. ❤️❤️❤️ එයාගේ ආසාවත් ඒකලු හැබැයි.. ❤️❤️🙏

    • @dilkysandachaya4219
      @dilkysandachaya4219 ปีที่แล้ว +2

      ❤️

    • @srana167
      @srana167 ปีที่แล้ว +6

      ඉක්මනටම ඒ අවස්ථාව ලැබෙන්න කියල අපිත් සුභපතමු.... ❤️
      මේ වලියේ වස්තුවත් ඉඳලා උගේ මූණකට සමතලා වෙන්න හොඳවයින් දෙකක් වැදුන නම් සීන් එක තවත් ගති😹

    • @dulanjalipremadaasa7733
      @dulanjalipremadaasa7733 ปีที่แล้ว +1

      @@srana167 😂😂 ඌ කොහෙද එන්නේ බයගුල්ලෙක් නෙ

    • @ironijayakody9084
      @ironijayakody9084 ปีที่แล้ว +1

      Pau oya ekka yanna ehenam...

    • @dulanjalipremadaasa7733
      @dulanjalipremadaasa7733 ปีที่แล้ว

      @@ironijayakody9084 ha

  • @donishanaya3090
    @donishanaya3090 ปีที่แล้ว +8

    අද තමා දෙවැනිගෙයි, නිර්වාන්ගෙයි ඒ සහොදර කම දැක්කේ ගොඩක් සතුටුයි 😘😘

  • @m-2163
    @m-2163 ปีที่แล้ว +204

    සමගිපුරට නම් වසන්ත හිටියා 😁
    දැන් රෙදිමෝල වත්තට අනායි නිර්වානුයි 😌😎

    • @sarmilpriya2915
      @sarmilpriya2915 ปีที่แล้ว +1

      Wow.....anarga....supiry.....actor........

    • @dilharasampath7214
      @dilharasampath7214 ปีที่แล้ว +11

      පබා එකේ වසන්ත නේ....සුපිරි කතාවක් එකත්

    • @kawshalyaperera9829
      @kawshalyaperera9829 ปีที่แล้ว +4

      මල්ශිනී, ඔයා අනූ ගනන් වල කෙනෙක් නේදෝ..

    • @nipunwagoda3809
      @nipunwagoda3809 ปีที่แล้ว +3

      කතා දෙකම එකම කෙනාගෙ…

    • @ireshahapuarachchi9019
      @ireshahapuarachchi9019 ปีที่แล้ว +3

      Mahesh Rathsarage supiri wada thama ithin

  • @JW-th7df
    @JW-th7df ปีที่แล้ว +49

    අප්පා, මම හිතුවේ නෑ කතාව යන පිළිවෙලට නිර්වාන් ස්නේහාව බැඳපු එක දිගැසි මෙච්චර ඉක්මනට දැනගනී කියලා 🥴😵‍💫

    • @niranjanariyawansha9851
      @niranjanariyawansha9851 ปีที่แล้ว +1

      ඔයික හීනයක්

    • @JW-th7df
      @JW-th7df ปีที่แล้ว

      @@niranjanariyawansha9851 ඔව් නේද, එහෙම වෙන්න ඇති 🤔

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 ปีที่แล้ว +60

    සචින් යශ් මාර ලස්සනට fighting කරනවා.මෑත කාලයේ දකින දක්ශ රංගන ශිල්පීන් දෙන්නෙක්.ආදරෙයි❤️❤️❤️

    • @nallyperera1869
      @nallyperera1869 ปีที่แล้ว +1

      Saththakinma me dennage acting maru ❤❤

  • @tharakachinthaka8287
    @tharakachinthaka8287 ปีที่แล้ว +12

    සම්මාන ලැබෙන්න ඕන කාතාවක් මේක. ඒ ඇක්ටින් 👍 . කොහෙද අර හොටු කතා වලටනේ ඒවා දෙන්නේ 😂❤❤

  • @kethnidimalka3873
    @kethnidimalka3873 ปีที่แล้ว +113

    අනර්ඝ නිර්වාන් ( අනා&නිරා) කියන්නෙ රියල් brand එකක්..🔥✌️❤️

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 ปีที่แล้ว +116

    නිර්වාන් දුවද්දී නම් හිනා ගියා ඇත්තටම ..😁😁
    දුවපු විදියට ..

    • @yootube803
      @yootube803 ปีที่แล้ว

      Ai bang eka.....

  • @නුඔයිමමයි
    @නුඔයිමමයි ปีที่แล้ว +109

    අන්න ඒ සහෝදර බැදිමට මම නම් හරිම ආදරේ...❤️❤️❤️❤️❤️ නිර්වාන් .❤️❤️ අනර්ඝ❤️❤️

  • @manjulapriyadarshani130
    @manjulapriyadarshani130 ปีที่แล้ว +9

    කාටත් නොදෙවෙනි අපේ දෙවෙනි 😍

  • @dilinirajakaruna8125
    @dilinirajakaruna8125 ปีที่แล้ว +88

    අනේ..sachin🙈❤️ ඒ shots මාර realistic, drama වල නලුවෙක්ගෙන් දැකපු රියලිස්ටික්ම fight scene දැක්කෙ ඔයාගෙන්..handsome❤

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +38

    කසාදේ මාට්ටු උනා නේද. හොද වැඩේ නිර්වාන් ට 😂😂😂😂😂.

  • @dilkisanjula7421
    @dilkisanjula7421 ปีที่แล้ว +216

    කොටස් 383ම u tube එකෙන් බලපු මන් වගෙ අය තව සිටිද ❤😘

  • @nethminichanchala9243
    @nethminichanchala9243 ปีที่แล้ว +141

    හෙටනම් නිර්වාන්ට බඩු බනිස් 😂 බැන්දා කියලා අර ගෑනි දිගැසිටම කියනවා😂💔

    • @Rehaniperera
      @Rehaniperera ปีที่แล้ว +3

      සදුදා ..

    • @nelumkumari5303
      @nelumkumari5303 ปีที่แล้ว +3

      ඔයත් ගැණියක් නේද ඔයා කැමතිද එහෙම කියනවට අපිට නම්බු දිලා කතා කලේ නැත්නම් අපිට ලැබෙන්නෙත් නැ

    • @p.liyanarachchi7905
      @p.liyanarachchi7905 ปีที่แล้ว

      ඒ සහෝදර කමට ආදරෙයි ගොඩාක්

  • @sandhujayasekara4916
    @sandhujayasekara4916 ปีที่แล้ว +539

    කොටස් 383ටම අද තමයි හොදම කොටස♥️♥️♥️💯💯

  • @sangeethkavee9015
    @sangeethkavee9015 ปีที่แล้ว +8

    අද තමයි මං මේ කතාවේ ආසම දවස❤️ මේ දවස එනකන් තමයි බලන්ම හිටියේ.. අයියා මලෝ සෙට් වෙලා එකට ගේමක් ගහනකන්🖤

  • @nethz428
    @nethz428 ปีที่แล้ว +101

    කතාවේ වීරයා, දෙවනි 🙈💕 අදත් කතාව ශෝක් 😁 අයියගෙයි මල්ලිගෙයි ෆයිට් එකනම් මරු හැබැයි 🌝❤️

    • @madujayasekara989
      @madujayasekara989 ปีที่แล้ว +1

      Ada kella nam patta pata pata.😍😍

    • @madujayasekara989
      @madujayasekara989 ปีที่แล้ว +1

      Nirwanta yako apath nathi wenawa ada nam .😁😁

  • @kavishakavisha2707
    @kavishakavisha2707 ปีที่แล้ว +4

    නියමයි අනේ.....drama එකේ මෙච්චර කාලෙකට දැක්ක සුපිරිම episode එක👍👍👍👍👍👍👍👍

  • @shanikasewwandi336
    @shanikasewwandi336 ปีที่แล้ว +95

    යශ්😍😍....සම්මානයක් හිමි විය යුතුමයි ඔහුට...😍

  • @lakmalidinusha9244
    @lakmalidinusha9244 ปีที่แล้ว +20

    දෙවෙනියි,දිගැසියි එකතු වෙන්න ඕනි කියන අය කෝ.ඒ දෙන්නගෙ ආදරයක් බලන්න කැමති අය කෝ.

  • @maduka3660
    @maduka3660 ปีที่แล้ว +757

    බැදපු ගෑනිට මිස් කියන එකම එකා මූ වෙන්නැති😹

  • @sawindisupunya7752
    @sawindisupunya7752 ปีที่แล้ว +4

    ඇත්තම කියනවා නම් අද තමයි අය්යාගේ මල්ලිගේ ඇත්තම ආදරේ ශක්තිමත් බැදීම දැක්කේ..... ආඩම්බරයි.....

  • @manushibagya7069
    @manushibagya7069 ปีที่แล้ว +90

    අම්මෝ නිර්වාන්ගෙ ලස්සන අද🔥❤️ tamil film එකක් බැලුවා වගේ❤️❤️

  • @shashikalagunasekara9610
    @shashikalagunasekara9610 ปีที่แล้ว +2

    අම්මො එ ගැම්ම අයියගෙයි මල්ලිගෙයි.. අනා නම් සුපිරියක් තමයි ❤️😍🥰🥰🥰🥰

  • @sachinimadhushika1384
    @sachinimadhushika1384 ปีที่แล้ว +46

    කොහොමද අයිරාගේ කොල්ලෝ දෙන්නා 👏👏 ටැමිල් ෆිල්ම් එකක් බැලුවා වගේ ❤️

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 ปีที่แล้ว +5

    ඇත්තටම කතාවෙ චරිත බෙදලා තියෙන්නෙ සුපිරිම දක්ශයෙක්,, සහෝදර බැදීම කියන්නෙ මේකට තමයි, අද කතාව නම් සුපිරි,, දෙවැනි ඔයා නම් පිස්සුවක්,,,,😍

  • @nishu-w2j
    @nishu-w2j ปีที่แล้ว +38

    අම්මෝ අම්මෝ දෙවනී ඔයානම් පට්ටයි වීජේ කුමාරතුංග ජීවින් කුමාරතුංග වගේ පැරනී නලුවන්වගේ මතකය අලුට් කරමින් නිර්වාන් දෙවනී පෙරටම 😘😘😘😘

  • @kawyakavindi827
    @kawyakavindi827 ปีที่แล้ว +9

    නිර්වානුත් හොද චන්ඩියෙක් වෙයි කියන අය ඉන්නවද 😁❤️

  • @Tottoch
    @Tottoch ปีที่แล้ว +62

    ශා දෙවනි වලියට එන ලස්සන.. දෙමළ ෆිල්ම් එකක කොටසක් වගේ 🌻

  • @yvonnepeiris8418
    @yvonnepeiris8418 ปีที่แล้ว +6

    එක චරිතයක්වත් අකැමැති කියලා කියන්න බැරි..හැම කොටසක්ම රසවත් විදිහට බලන්න පුලුවන් එකම කතාව....ආදරෙයි සෙට් එකටම සහ කතාව නිශ්පාදනය අධ්‍යක්ෂණය ඇතුලු හැමෝටම...හැමෝටම බැහැ මේ විදිහට හොඳම දේ දෙන්න...බුදුසරණයි ජේසුපිහිටයි

  • @maledias4204
    @maledias4204 ปีที่แล้ว +82

    ඇත්තටම අද කතාව නියමයි ෆිල්ම් එකක් බැලුවා වගේ දෙවනි දෙවැනි නිර්වාන ජය වේවා❤️❤️❤️❤️❤️

  • @vishakamaala6638
    @vishakamaala6638 ปีที่แล้ว +8

    මෙ වගෙ අයියලා මල්ලිලා මෙ ලංකාවේ හැම ගෙදරම ඉන්නවානම් .. ❤

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 ปีที่แล้ว +196

    කතාවේ ලස්සනම චරිතෙ දෙවෙනි තමා 😘😘😘😘

  • @darshninadeeka8568
    @darshninadeeka8568 ปีที่แล้ว +5

    දෙවෙනි ❤❤❤ලස්සනම චරිතේ ආසම නලුවා

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද ปีที่แล้ว +263

    නිර්වාන් කියන්නේ අලුත් චන්ඩියෙක් නෙවෙයි පුදුම වෙන්න තරම් .මුල්ම දවස්වල වසන්තටත් ගහන්න පැන්නේ 😌 පුදුම වෙන්න තිබුන ස්නේහා දුන්න පොරොන්දුවක්වත් රැක්කනම්😂

    • @jolisimaproductions6838
      @jolisimaproductions6838 ปีที่แล้ว +8

      මට සබ් 1000ට තව සබ් 13ක් ඕනේ ලෝබ නැතුව එකක් දාගන යන්කො ලමයි ...

    • @srana167
      @srana167 ปีที่แล้ว +8

      අනෙඩ් කියන්නේ

    • @punsaragayathri2258
      @punsaragayathri2258 ปีที่แล้ว +5

      Nerwan wage aya gena puduma wenna deyak ne ane 👍

    • @suwendikanaththandige2578
      @suwendikanaththandige2578 ปีที่แล้ว +10

      ස්නේහා දිගැසිට වෙච්චි පොරොන්දව දැන් මතක නෑ

    • @ShyamaNanayakkara
      @ShyamaNanayakkara ปีที่แล้ว +1

      @@suwendikanaththandige2578 even the writer forgot lol Aryo Mahesh

  • @rukshitharukshitha2571
    @rukshitharukshitha2571 ปีที่แล้ว +6

    ෆට්ටම Episode එක ගියේ අද 🥺❤️ අනා & නිරා ගැම්මක් 🥵❤️

  • @thanksjesus153
    @thanksjesus153 ปีที่แล้ว +74

    ඉල්ලන් යං අපි ගේම....
    අද අපි දමිල චිත්‍රපටියක් නරඹන්න සුදානම්.... 💪💪💪💪💪💪 නිරා+ අනා..

    • @dsartworld9091
      @dsartworld9091 ปีที่แล้ว

      පක

    • @thanksjesus153
      @thanksjesus153 ปีที่แล้ว

      @@dsartworld9091 උඹට මොලේ අමාරුවක්ද??

  • @Upa_01.
    @Upa_01. ปีที่แล้ว +3

    මම ආසම දෙවෙනියි ලොකුයි ඉන්නකොට. ඒ සහෝදරකම ❤️ කතාවක් වුනත් ආස හිතෙනවා 🥺❤️

  • @gumunadeemaheshika7260
    @gumunadeemaheshika7260 ปีที่แล้ว +64

    අම්මෝ ...... කොහොමද දැනෙන සතුට ??? . රෙදි මෝලවත්තේ
    අනා & නිරා.... .😃😃😃😃😃😃

  • @chandanideepika7656
    @chandanideepika7656 ปีที่แล้ว +24

    හොදම සම්මානය ලැබන්න ඔනි අපෙ අනා අයියා ට

  • @dewmiadithya
    @dewmiadithya ปีที่แล้ว +164

    ආසාවෙන් බලන එකම කතාව.. ❤️ එහෙම හිතන අය කෝ බලන්න 🙈👇

  • @srilankasrilanka781
    @srilankasrilanka781 ปีที่แล้ว +1

    මං මේ කථාව බලන්නේ දෙවැනි නිසා... ඔයානම් සුපිරී 👌👌👌හොදේ ❤❤❤❤

  • @savn7628
    @savn7628 ปีที่แล้ว +80

    සුපිරි ෆයිට් එක😍 හැමදාම අඩන සීන් නැතුව මෙහෙම තියේනම් මරු.

  • @disnapriyangani7099
    @disnapriyangani7099 ปีที่แล้ว +11

    වස්තු කතා කරන විදිහට හිනා යනෝ 😂😂😂😂😂😂😂

  • @Ashi5015
    @Ashi5015 ปีที่แล้ว +159

    කතාවෙ වගේම,, ඇත්තටම මේ වගේ අයියලා මල්ලිලා කීයක් නම් ඇතිද 🖤

    • @jassimjassim2685
      @jassimjassim2685 ปีที่แล้ว +2

      මගෙත්.පුතා ලා.දෙන්න මෙි.වගේ.එකමුතු යි

    • @janiduperera8757
      @janiduperera8757 ปีที่แล้ว +2

      Innawoo

    • @swarnagunasekara8708
      @swarnagunasekara8708 ปีที่แล้ว +3

      ඉන්නව මගේ කොල්ලො දෙන්න ..හැබැයි අයියා ව ගෙදරට ගෙනත් ඇරලා තමයි මල්ලි රංඩු වෙන්නේ

  • @kavindyathakshani7817
    @kavindyathakshani7817 ปีที่แล้ว +3

    අනේ ඒ සහෝදර බැදීම...😳😳😳❤️❤️❤️❤️❤️❤️❤️

  • @malshanidissanayake9327
    @malshanidissanayake9327 ปีที่แล้ว +53

    මල්ලි වගේම අයියත් ඉතිම් වැඩ්ඩෙක් තමා....😌❤️‍🔥fight nm fight...💪

    • @liyanageshani1520
      @liyanageshani1520 ปีที่แล้ว +2

      අයිය තමයි බය නැතුව මල්ලි වෙනුවෙන් මුලින්ම වසන්තගෙන් ගේම ඉල්ලුවෙ

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 ปีที่แล้ว +22

    තව මේ වගේ සුපිරි Fights ඕනේ.මං ආසම නිර්වාන් කැරකිලා kick කරපු එකට 👍

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +69

    දැන්වත් එක ගැටයක් හරි ලිහුවනම් නේද හොද මහේෂ් අයියේ..🤔 එපා වෙනව වෙලාවකට හරස්පද ප්‍රෙහේලිකා..☝️😔🙃

  • @ohaskasenanayake8660
    @ohaskasenanayake8660 ปีที่แล้ว +4

    Wow සචින් ලියනගේ .... superb acting

  • @dramaandcomedies7325
    @dramaandcomedies7325 ปีที่แล้ว +65

    අනාට හින්දි නළුවෝ පරාදයි ❤️❤️

  • @samudininavoda7258
    @samudininavoda7258 ปีที่แล้ว +11

    අද කොටස තමා ලස්සනම කොටස කතාවේ.. ❤️😘

  • @justice......
    @justice...... ปีที่แล้ว +43

    හරිනේ කාලා වරෙන්කෝ දැන්වත් දිගැසිට ඇත්ත කියලා අයින් වෙමුකෝ දිගැසි අඩලා දොඩලා හරි හිත හදාගෙන ජීවිතේ දිනයිනේ උපාධියක් ගන්න ඉන්න කෙල්ලෙක්නේ කඩා වැටෙන්නෙ නැතිව ඉදිරියටම යන්න දිගැසි

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 ปีที่แล้ว +3

      කලා වරෙන්කෝ ලොකුවෝ.............දැන්වත් දිගැසිට ඇත්ත කියලා වරෙන්කෝ

    • @sachintharathnayaka3077
      @sachintharathnayaka3077 ปีที่แล้ว

      Aneda ha ehema ayin unoth linkan ge balaporoththu elatama ishta weyi bn

  • @Bosss710
    @Bosss710 ปีที่แล้ว +2

    අත පිහදාන සීන් එක තව ටිකක් දිග අඩු කලානම්. ෆයිට් එකම සුපිරියක්😍

  • @anjaleesandaruwani5963
    @anjaleesandaruwani5963 ปีที่แล้ว +36

    හේමාල්ව විතරක් කොටුකරන් ඉන්නැතුව යශ් අයියටත් තැනක් ආවනම් ⁣මරු...උද්දික,හේමාල් අතරේ තවත් රියල් වැඩ්ඩෙක් වෙයි සිනමාව පැත්තට....👌👌👌👌🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @gaganamalingadisanayaka5525
      @gaganamalingadisanayaka5525 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් යශ් එකෙන්ම සුපිරි.. යාශ්ට romantic, love seen, fighit, joke ඒ ඔක්කොම පුලුවන් 🔥🔥🔥

    • @Myfv-Saipallavi
      @Myfv-Saipallavi ปีที่แล้ว +2

      @@gaganamalingadisanayaka5525 ඒ උනාට හේමාල් ගේ තැනට එන්න යෂ්ට ටික කාලයක් යයි.දැන් අපිට ඉන්න සුපිරිම නළුවා හේමාල්, acting නම් acting , dancing නම් dancing.මගෙ ආසම නළුවා හේමාල් 😍😍

    • @VashilaNagodavithana
      @VashilaNagodavithana ปีที่แล้ว

      Eka aththa ..eth thawa kal yawi neda hemal wage thanakata enna.hemal kiyanne hama athinma daksha godak kalayak thisse inna prawinayek.eka mara character ekak . Favorite 🥰...Yash kiyanneth dakshayek

  • @pramilaharshai923
    @pramilaharshai923 ปีที่แล้ว +5

    දෙවෙනි නම් ඇත්තටම සුපර්.😍😍😍😍😍

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 ปีที่แล้ว +239

    කියාදෙන්න ආදරේ වල ෆයිට්ම යනවානම් තමයි මන්නම් ආසම දෙමළ ෆිල්ම්ස් බලනවා වගේ මට එතකොට දැනෙන්නේ 😍😍 එහෙම දැනෙන තවත් අය ඉන්නවද 😉😉

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan ปีที่แล้ว +14

    නිර්වාන් දුවන් එන්නේ පරවියවත් පාග ගෙන😶 ඊළඟ සතිය තවත් සුපිරි🙂

  • @kethnidimalka3873
    @kethnidimalka3873 ปีที่แล้ว +60

    කවුද හිතුවෙ මේ වගේ suprise දෙයි කියල.. අම්මෝ..🔥

  • @dsartworld9091
    @dsartworld9091 ปีที่แล้ว +20

    අයියෝ සිරස වැදගත් කොටසකට ඇයි මේ පිනි බබ්බු ගත්තෙ....ආතල් කෑවා...😂😂😂😂

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද ปีที่แล้ว +82

    මතක තියාගනින් නමට ඉස්සරහ ගම නොවැටුනාට අපිත් හොද චන්ඩි කියල .නිර්වාන් චන්ඩියෙක් තමයි මුලදිමත්

    • @jolisimaproductions6838
      @jolisimaproductions6838 ปีที่แล้ว +3

      මට සබ් 1000ට තව සබ් 13ක් ඕනේ ලෝබ නැතුව එකක් දාගන යන්කො ලමයි ...

    • @sathyaharshani8574
      @sathyaharshani8574 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @nadeeshchathuranga7873
      @nadeeshchathuranga7873 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @nilushisilva998
    @nilushisilva998 ปีที่แล้ว +6

    යශ් සුපිරි රංගනයක් දක්ශනලුවෙක් සුබ පැතුම් ❤

  • @dilkisanjula7421
    @dilkisanjula7421 ปีที่แล้ว +42

    අඩෙ නිර්වාන් 😘අද තමයි හොදම දවස කියන අයකො ❤

  • @nadeerasanjeewani5825
    @nadeerasanjeewani5825 ปีที่แล้ว +1

    ඇත්තටම සචින් අයියා හොඳට ඇක්ට් කරනවා.ගැලපෙන චරිත ගැලපෙන අයටම දීලා .ඇත්තටම මෑතකදී බලපු හොදම නිර්මානයක්❤😘

  • @manushibagya7069
    @manushibagya7069 ปีที่แล้ว +23

    නිර්වාන්ගෙ ගැම්ම💪🔥❤
    දැන් ඉතින් එයා හස්බන්ඩ් කෙනෙක් නෙ😂❤️

    • @manushibagya7069
      @manushibagya7069 ปีที่แล้ว +1

      @@vihanganawijenayaka2883අක්කි❤️

    • @jolisimaproductions6838
      @jolisimaproductions6838 ปีที่แล้ว

      මට සබ් 1000ට තව සබ් 13ක් ඕනේ ලෝබ නැතුව එකක් දාගන යන්කො ලමයි ...

  • @pahanevinda9583
    @pahanevinda9583 ปีที่แล้ว +8

    අද තමා සුපිරිම කොටස ටැමිල් ෆිල්ම් එකක් වගේ ❤️❤️❤️

  • @kumudumali2973
    @kumudumali2973 ปีที่แล้ว +21

    පරක්කු උනත් වලිය බලන්න ආවේ සෑ වාවි මේවා තමයි අපිට ඕනේ ආසවෙන් බලන්න පුලුවන්නෙ .❤❤❤❤❤

  • @wathsalasubani
    @wathsalasubani ปีที่แล้ว +10

    තව ටිකෙන් නිර්වාණ්ට ගහන්න මුල්ම එකා කෑගහගෙන ආපු විදියට බය වුන පාර මගේ phone එකත් අතෑරෙනවා.. 😂😂😂

    • @maheshescco
      @maheshescco ปีที่แล้ว

      Ammo aka aththa😄😄😄😄

  • @nuwangikarunathilake6184
    @nuwangikarunathilake6184 ปีที่แล้ว +24

    අයියා මලෝ බැදිම...අනා....ලොකු..මේ වගේ සහෝදරකමක් නම් කාටත් ලැබෙන්න ඕනා...

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 ปีที่แล้ว +1

    අපේ යශ් වීරයාට ජයවේවා. මේ කතාවේ වීරයා යශ්. දෙවැනි නැත්නම් මේ කතාවෙන් වැඩක් නැහැ. දෙවැනි නිසා මම මේ කතාව ආසාවෙන් බලනවා. යශ්ට ඕන මේ කතාවෙ දක්ෂම නලුවාට හිමි සම්මානය හිමි වෙන්න ඕන. ජයවේවා. බුදු සරණයි.

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +6

    නිර්වාන් දුවන දිවිල්ල දැක්කම හොදටම ක්‍රීඩා කරලා තියෙනවා කියලා පේනවා සහය දුවනවා වගේනේ👌👌

  • @kumariceylon9667
    @kumariceylon9667 ปีที่แล้ว +2

    අම්මෝ ලෝකු ❤️❤️❤️
    අම්මෝ දෙවේනී ❤️❤️❤️
    අදනම් සුපිරී ගේම පට්ටම පට්ටයි

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa7733 ปีที่แล้ว +17

    අම්මෝ ඉතින් දෙවනිගේ ගැම්ම.. 💪 💪 , නිර්වාන් පඹයට අන්දන්නැතිව මෙහෙම රණ්ඩු විතරක් තියෙනවනම් හොඳයි .. වලිය අදින්නැතුව එක පාරම අද දැම්මා.. හොර මඟුලත් මාට්ටු යි වගේ.. 😂😂 කතාව අදින්නැතුව ඔහොම යන එක නම් මරු.. 😁😁😁❤️
    සාක්ෂිකාරී නම් හරියටම ජොබ් එක කරනව වගේ..
    නිර්වාන් චණ්ඩියෙක් උනා කියලා දිගැසිට කරපු වැරැද්ද වැරැද්දම තමයි.. චණ්ඩිකම කරන්න පුළුවන් නම් මොකෝ දිගැසිට ඇත්ත කියලා අයින් වෙන්න බැරි.. 😡😡😡 සාක්ශිකාරී ආවගෙන් හරිගියා.. 😁😁 ඇන්ටි සදුදම ඔය ඇත්ත කියන්න හොදේ.. සති දෙකක් තුනක් අදින්නැතුව.. 😜😜

    • @chanu982
      @chanu982 ปีที่แล้ว

      Aththak නිර්වාන් කොච්චර වැඩ දැම්මත් වැරැද්දක් කරල ඉන්නෙ🥲💔

  • @thilinibhagya6079
    @thilinibhagya6079 ปีที่แล้ว +12

    අද තමයි කතාවේ සුපිරිම කොටස..👍👍👍

  • @gumunadeemaheshika7260
    @gumunadeemaheshika7260 ปีที่แล้ว +40

    රනජුට සුපිරි pool නෑමක්....නොමිලේ ....
    Next episode එකේ නිර්වාන් left..😁😁😁😁😁😁

  • @gjdilhara2538
    @gjdilhara2538 ปีที่แล้ว +6

    ඒ උනාට ඒ වලිය චාටර් 🤣 තාත්වික මදි 😹😹

  • @buddhinibhagya2180
    @buddhinibhagya2180 ปีที่แล้ว +14

    8:19 ,10:42 ඒ feeling feeling එක හොඳටම දැනූනා....😔😍❤️‍