Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 475 | 04th April 2023 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 477

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +541

    පියුමි රගපාන්නෙ රගපාන්න බැරි පොඩි දරුවන්වත් බලහත්කාරයෙන් රගපාවන ගමන්..😉👌👌 සුපිරිම නිලියක්

    • @darshidarshi2524
      @darshidarshi2524 ปีที่แล้ว +18

      දනුෂ්ක අයියාගේ දුවනේ ඉන්නේ වසන්ත අයියාගේ බබාට

    • @timrobinson7320
      @timrobinson7320 ปีที่แล้ว

      That’s true, the little girl unfortunately can’t act

    • @dilhanikumarapperuma3050
      @dilhanikumarapperuma3050 ปีที่แล้ว +19

      ඇත්තටම ඒ දරුවට රගපාන්න බෑ

    • @sahan9289
      @sahan9289 ปีที่แล้ว +2

      @@dilhanikumarapperuma3050 ow

  • @fazeenamansoor
    @fazeenamansoor ปีที่แล้ว +249

    ආයුශ් කියන චරිතෙ වගේ චරිත වැඩි වැඩියෙන් බිහි වේවා 🙏

    • @anjanasiriwardana3305
      @anjanasiriwardana3305 ปีที่แล้ว +1

      මිනිස්සු අවංක වෙනවා නම් තව කෙනෙක්ව රිදවන්න කලින් දෙපාරක් හිතනවා නම් ලෝකය ගොඩක් ලස්සන වේවි. 👍

    • @ruwanbandara6259
      @ruwanbandara6259 ปีที่แล้ว

      Teledramma vld 🤣

    • @renokaajitha7240
      @renokaajitha7240 ปีที่แล้ว

      අවංකම මම හුගාක් කැමති චරිතය යක් ❤❤❤❤

    • @chandrekumare1491
      @chandrekumare1491 ปีที่แล้ว

      🥰🥰🥰

    • @virajrajapaksha764
      @virajrajapaksha764 4 หลายเดือนก่อน

      Den harida 😂

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +103

    වින්ධ්‍යා හොඳ කොන්දක් තියෙන ගැහැණිය ක්.....wooooow ....👍👍👍

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +64

    වසන්ත අයියාගේ රන්ගනය වගේම දු පැටියත්,ෂෙයි ♥♥👍අනර්ග ආයුෂ්,,වසන්ත අයියා කතාවට අවශ්‍යම චරිත,,දක්ෂයි තත්විකයි♥♥♥🔥කො නර්වාන් අනුත්තර

  • @hailaa4912
    @hailaa4912 ปีที่แล้ว +430

    වසන්තගේ දුු පොඩිත්තව ලස්සනයි කියන අයකෝ

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 ปีที่แล้ว +351

    වස්තුව දුවන හැටි දැකලා හිනා ගියේ මට විතරද..හොද වැඩේ

    • @nikiniekanayaka6943
      @nikiniekanayaka6943 ปีที่แล้ว +2

      මටනම් හිනා ගියේ වසන්තගෙ ඩ්‍රයිවර් දුවන හැටි දැකල 😅

    • @pushpalatha8573
      @pushpalatha8573 ปีที่แล้ว +1

      Ya ya😅

  • @aravinda2073
    @aravinda2073 ปีที่แล้ว +450

    මේ තාක් සේරම episode බැලුවේ youtube එකෙන් විතරයි 🥰🥰🥰

  • @rathnayake.43
    @rathnayake.43 ปีที่แล้ว +919

    අද වසන්ත අයියගෙන් වස්තුව කන කෑම බලන්න ආසාවෙන් හිටපු අය කො බලන්න 💘💘💘

  • @priyanthijayasekara6151
    @priyanthijayasekara6151 ปีที่แล้ว +98

    ආයුශ්ගේ ආදරේට නම් ලෝබ හිතෙනවා 🤗🤗🤗

  • @kamalinilanka6959
    @kamalinilanka6959 ปีที่แล้ว +40

    වසන්තගේ මහ ලොකු චන්ඩි කම.......දරුව උස්සපු එකා හොයාගන්නත් බැරි උනා.............උස්සපු එකා ගෙනත් දුන්නම.......වැඩේ බාර දුන් එකා හැමදාම වගේ දුවල බේරිලා.....සහෝදර කම ඉස්සරහට දාලා ...තව බොරුවක් ගහපු ගමන් වස්තුව අතාරිනව.......අයියෝ මෙවගේ චන්ඩි..

  • @namalpraveencaygill
    @namalpraveencaygill ปีที่แล้ว +34

    බලන්නකෝ ඉතිං අපිට වෙන දේවල් 😩😩😩😩😉❤️🍀🙏🏻 ආදරෙයි හැමෝටම.
    -වස්තු

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 ปีที่แล้ว +18

    වින්දිය්‍යා වස්තු දෙවෙනි වසන්ත දෙවෙනිගේ පවුලම චිට්ටි ආච්චි නම් නොලීවට ඔක්කොම චරිතේ ඡිවත්වෙන අය රගපානවා කියල හිතෙන්නෙම නැහැ දෙවෙනි ලෙකු එකට හිටි දවස් එහෙම නියමයි සුපිරිම කොටස අදයි බැලුවේ පයිට් (සටන් )එකයි දෙකයි ඒවත් නියෙමටම තාත්විකයි අවස්කවන් හරිම උචිතම වේලවටයි නියමයි 👍සම්මාන නැති උනාට නරඹන අය ගෙන්නම් සම්මාන ලබනවා 🙏

  • @s....hanshi9889
    @s....hanshi9889 ปีที่แล้ว +90

    පරෙ අසරණ බවිවන්ගෙ කැම වෙනුවෙන් උදව් කරන්න පුළුවන් අය ඉන්නවා ද...ඉන්නවානම් උදව් කරන්න ගොඩක්ම පින්..

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 ปีที่แล้ว +56

    වස්තු හිරෙන් නිදහස් වෙන්න කලින් අපට මවාපෑවෙ හෙන වැඩ්ඩෙක් වගේ.දැන් බැලුවම අමු 🐄 ක් නෙ.

  • @surekarupa
    @surekarupa ปีที่แล้ว +50

    වසන්ත අයියගෙ චරිතෙට හැමදාමත් ආදරෙයි❤️❤️ ලස්සනයි අදත් කතාව.

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +352

    වැඩේ කියන්නේ වස්තුවා ගහන ගහන ගේම අනාගන්නව..😂😂😂

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว

      මොලේ

    • @thusa_official
      @thusa_official ปีที่แล้ว

      Moda chandiyekne

    • @twentyabc2751
      @twentyabc2751 ปีที่แล้ว

      😂

    • @nethmimadhushika8861
      @nethmimadhushika8861 ปีที่แล้ว

      එයාගෙ කටේ හැම වෙලේම තියෙන්නෙ අනා... කියලා වචනෙකුත්😂😂

    • @chandrikanandini4579
      @chandrikanandini4579 ปีที่แล้ว

      ​@@thusa_official lllĺllĺĺ

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +344

    වස්තුවයි වසන්තයි ගම හරහා මැරතන් එකක් දුවන්න පුරුදු වෙනව වගේ සිoහල අවුරුද්දට 😅😅😅😅

  • @Gune-qp7hu
    @Gune-qp7hu ปีที่แล้ว +28

    මෙි කතාවෙි ඔක්කොම ඩබල් ඩබල් වගේ කතාව ඉවර වෙද්දින් බලන අපිත් ඩබල් වෙනව මෙහෙම ගියොත්නමි

  • @buddini173
    @buddini173 ปีที่แล้ว +420

    වස්තු වසන්තයගෙ අතින් පුරාවස්තු වක් වෙනවා බලන්න අපු අය කො බලන්න 😂😂😂😂

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +131

    ඔලිවර් කාරයයි වස්තුවයි වසන්තයි සේරම දුවන දවසක් ලගදීම එනව අනා දුවන්න පටන්ගතම..😅😅😅

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +105

    අද තම්බ්නේල් එකේ හැටියට නම් වස්තුවා වසන්තගෙන් බඩකට පුරා කෑමක් වගේ😂😂😂

  • @nadeenadee7883
    @nadeenadee7883 ปีที่แล้ว +73

    වස්තු ත් ගිහින් දිගැසි ඉන්න නුවර ගෙදරින් නතර වෙයිද දන්නෙ නෑ..😁😄😅

  • @chamaripeiris8662
    @chamaripeiris8662 ปีที่แล้ว +175

    අනාගේ facial expressions මරු කියන අය කෝ බලන්න

  • @පරවිමදුවා
    @පරවිමදුවා ปีที่แล้ว +15

    මෙක එපා වෙන්නෙ නැත්තෙ ගහන ගෙම් අදින්නෙ නැතුව ලග ලග මාට්ටු වෙලා කතාවා වෙනස් වෙන හින්දා

  • @harshachathuranga3906
    @harshachathuranga3906 ปีที่แล้ว +86

    වසන්තයි, අනායි ආය set උනොත් නම් හොදයි
    👍👍👍👍👍

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 ปีที่แล้ว +26

    වසන්ත අයියා වැඩක් නැහැ, වස්තුවට කැමක් දෙනකන් බලාගෙන හිටියා, ඒ දෙන්නා මැරතන් දුවනවා,

  • @justice......
    @justice...... ปีที่แล้ว +187

    කාලෙකින් කම්මැලි කමක් නැතිව ආසාවෙන් බලපු කොටසක් 👌

  • @charukamadubasha4768
    @charukamadubasha4768 ปีที่แล้ว +19

    වස්තුවට වෙච්ච දේට කුරිරු සතුටක් දැනුනා හැබැයි😅

  • @Tottoch
    @Tottoch ปีที่แล้ว +49

    දුවමු මිතුර දුවමු.. මතක් උනා..😂

  • @vishakamaala6638
    @vishakamaala6638 ปีที่แล้ว +57

    වස්තුට අඩු අන්දෙකක් විතරයි 😂😂😂❤

  • @beniya6897
    @beniya6897 ปีที่แล้ว +14

    ආයුෂ් වගේම ආයුෂ්ට සහෝදරයෙක් ඉන්නවා වෙන්න ඕනී.ඒයා අතින් තමා සමන්දිනිට කරදර වෙන්න ඇත්තේ එයා වෙනස් කෙනෙක් ආයුෂ් වගේම පෙනුම නිවුන් සහෝදරයා වෙන්න ඕනී ඒ

  • @nadeesha976
    @nadeesha976 ปีที่แล้ว +51

    ලගදීම වස්තු දිව්වා වගේ 🏃 ඔලිවර් කාරයයි ඒකගේ ගෝලයයි දෙන්නම.හැබැයි පස්සෙන් එලවන්නේ වසන්තයි අනායි දෙන්නම😂😂

  • @Romeo_rome00
    @Romeo_rome00 ปีที่แล้ว +80

    ආයුශ්ට තව මොලේ අවුල් මල්ලි කෙනෙක් ඉන්නවා වගෙයි🙂👍

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +42

    ●Kidnapped scene එකයි
    ●ආයුශ් + සමන්දිනි
    ගැටළුවයි විසදෙන එක නම් නියමයි ❤️✅

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 ปีที่แล้ว +60

    වින්ද්‍යා අක්ක නම් ශෝක් 😘😘😘😘

  • @pasindulakshan6790
    @pasindulakshan6790 ปีที่แล้ว +16

    බලන් යද්දී ඔක්කොම ඩබල් ඇක්ටින් කරයි වගේ😂

    • @nirmanikaushalya5662
      @nirmanikaushalya5662 ปีที่แล้ว +3

      මේක දාන්න තිබ්බේ කියා දෙන්න ආදරේ තරම් නෙමේ නිවූන්නූ කියලා😅

    • @pasindulakshan6790
      @pasindulakshan6790 ปีที่แล้ว

      @@nirmanikaushalya5662 😂😂😂

  • @nadeeshagimhani165
    @nadeeshagimhani165 ปีที่แล้ว +3

    මෙච්චර ලස්සන teledrama එකක් තියෙද්දි මෙලෝ රහක් නැති "පාර දිගේ " ට ඔක්කොම සම්මාන😥

  • @kalummadushanka6415
    @kalummadushanka6415 ปีที่แล้ว +57

    වස්තු නම් නියමයි අනේ පලවේනි නාට්‍ය වෙලත් නියමෙට රගපානවා ❤ 👍👍🤭

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +129

    වස්තුට මං ගානෙ බැන්ඩේජ් එකක්...කැමති කට්ටිය කීය කීය හරි දෙන්න...😂😂😂

    • @chamaripeiris8662
      @chamaripeiris8662 ปีที่แล้ว +1

      Demu demu😂😂

    • @s...6657
      @s...6657 ปีที่แล้ว

      @@chamaripeiris8662 පව් අප්ප වස්තුව.😂

    • @shiyamsafs4392
      @shiyamsafs4392 ปีที่แล้ว +1

      😂👌🏻👌🏻👌🏻

    • @galuyalu7003
      @galuyalu7003 ปีที่แล้ว +2

      ඇයි අනේ ඔයා එහෙම කියන්නේ 😂😂😂

    • @yanodinayanthika272
      @yanodinayanthika272 ปีที่แล้ว +1

      Ane ovt viydm krnn slli nh

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +97

    මේ සතිය නම්
    වචන දෙකක් නෑ
    සුපිරියක් 🔥

  • @paris3279
    @paris3279 ปีที่แล้ว +9

    මේ කතාවෙ ස්නේහා නිර්වාන් දිගැසි එයාලගෙ ගෙවල් නොපෙන්වන දවස් වලට මම කතාව ඔක්කොම බලනවා 😄

  • @rohitharohitha2626
    @rohitharohitha2626 ปีที่แล้ว +3

    🏃 දුවපං මගේ වස්තු 🏃 දුවපං මයේ අම්මා....🏃🏃🏃🏃🏃🏃..වසන්ත අයියා මරු විකලෙං එන්නෙ ...අහුවෙන්න නම් එපා රජෝ ....අපොයි මගේ පප්පුව....

  • @nethmisansala8214
    @nethmisansala8214 ปีที่แล้ว +51

    ආම්මලට ඔනි විදිහට ටිවි එක බලන්න දිලා ෆොන් එකෙන් කතා බලන සෙට්ටෙක කො

  • @rmc3567
    @rmc3567 ปีที่แล้ว +71

    සිත නිවන.දහම් සිතුවිලි පහල වන සුබ රාත්‍රියක් වේවා ඔයාල හැමෝටම.

  • @shavinigayathri552
    @shavinigayathri552 ปีที่แล้ว +34

    අද නම් සුපිරියක් කතාව. සමාට ඇත්ත අහගන්න සිකුරාදා වෙනකම් ඉන්න වෙයී වගේ

  • @kalummadushanka6415
    @kalummadushanka6415 ปีที่แล้ว +48

    වසන්ත වින්දයා 👌😍❤

  • @ravi9video
    @ravi9video ปีที่แล้ว +53

    වස්තුවා "පුරාවස්තු" කරනකල් බලන් හිටිය අය කෝ......

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 ปีที่แล้ว

      😂😂😂

    • @pcmfernando1271
      @pcmfernando1271 ปีที่แล้ว

      අයියෝ අද බැලුවේ..කෝ ඉතින් .හිතේ හැටියට නෙලනකල් බලන් උන්නෙ..ව්න්ද්‍යා ට ඉතිරි කරයි වගේ වැඩේ.

  • @damitheshan521
    @damitheshan521 ปีที่แล้ว +18

    අයියෝ වස්තු සෝක් අප්පා ගම හරහා දුවනෝ 😅😅😅😅

  • @bhagyakavindi7932
    @bhagyakavindi7932 ปีที่แล้ว +27

    ආයුශ්ගෙත් ට්වින් කෙනෙක් ඉන්නවා වගේ. 😁

  • @nimaliniranjala1327
    @nimaliniranjala1327 ปีที่แล้ว +22

    වස්තුට උනුසුමි සුභ පැතුමි......ජය වෙිවා

  • @charithpriyan
    @charithpriyan ปีที่แล้ว +23

    වස්තු දුවනවා වසන්ත පන්නනවා
    වස්තු දුවනවා වසන්ත පන්නනවා🫣🫢

    • @dinushakalhari6464
      @dinushakalhari6464 ปีที่แล้ว +3

      හරියට තිස්ස පන්නනවා මුවා දුවනවා😂😂😂

    • @aashrashi855
      @aashrashi855 ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @maduranga4408
      @maduranga4408 ปีที่แล้ว

      ​@@dinushakalhari6464😂😂😅

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 ปีที่แล้ว +37

    ලමයව කිඩ්නැප් කරන්න ආපු මිනිහට එවෙලෙ කෝල් කරලා තව මොනවා හරි දෙයක් කරන්න කිව්වා ඒ මිනිහා ඒක ප්‍රතික්ෂේප කලා.ඒ ගැන වසන්තට කිව්වෙ නෑ

    • @devikarathnaseeli4406
      @devikarathnaseeli4406 ปีที่แล้ว

      කිව්වේ ගෙදරට ඇරලවන්න

    • @madushikachalani9160
      @madushikachalani9160 ปีที่แล้ว +3

      @@devikarathnaseeli4406 නෑ දරුවා මරන්න කියලා.ඒත් ඌ බෑ කිව්වා

    • @dusha7589
      @dusha7589 ปีที่แล้ว

      නෑ වෙන කොහේ හරි හංගන්න කියලා. සල්ලි ගන්න බලන්

  • @wasu8660
    @wasu8660 ปีที่แล้ว +22

    පව් අප්පා ලකීට දුවාගන්නත් බෑ ශරීරෙත් එක්ක😀😀

  • @chamaripeiris8662
    @chamaripeiris8662 ปีที่แล้ว +17

    වස්තුව දැක්කම මට හිනා යනවෝ😂😂😂එයා ශෝක් අප්පා😅😅😅

  • @chamaripeiris8662
    @chamaripeiris8662 ปีที่แล้ว +61

    දැන් තමයි කතාව හරි track එකට වැටුනේ.කාලයක් සමන්දිනි සගවා සිටි රහස ටිකෙන් ටික එලි වෙනවා

  • @kumudumali2973
    @kumudumali2973 ปีที่แล้ว +42

    ,අම්මො අද නම් හිනා වෙලා පන යනවා 😂 වස්තු පැටියා හොදයි ලමයි බය කරන්න අප්පා😂😂 ද

  • @achinianupama535
    @achinianupama535 ปีที่แล้ว +15

    හෙට වෙනකල් ඉන්න එපැයි සමන්දිනි දිව්වේ මොකද බලන්න 😂

    • @sajeekarandeniya631
      @sajeekarandeniya631 ปีที่แล้ว

      Samandani දිව්වේ ඉස්සෙල්ලා samandani ට කරදර කරපු කෙනා තමයි ඉස්සරහට ආවේ එයාත් ආයුෂ ගෙ තාත්තා ගෙ තව පුතේක් වෙන්න ඔන....

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +26

    Kidnaper ට වස්තු කතා කරලා
    ළමයාට තව මොකක්ද කරන්න කිව්වානේ
    ඒකට එකඟ උනේ නෑනේ
    kidnapers ලා...
    ඒකත් කියයි කියලා බලන් හිටියේ 🥺❤️🙏

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +20

    දැන් නන් කතාව සුපිරියක් තමා

  • @chanakajayawardena2323
    @chanakajayawardena2323 ปีที่แล้ว +30

    ආයුෂ්ට තව සහෝදරයෙක් ඉන්නවා නේද ,ආයුෂ් වගේම

    • @marinaroberts1617
      @marinaroberts1617 ปีที่แล้ว +1

      He must be the one who harmed Samandini. But why did Samandhini run to him? Will see tomorrow's episode .

    • @vijerathnamanju7986
      @vijerathnamanju7986 ปีที่แล้ว +3

      ඒ.වගෙයි.සමන්දිනී .අමාරුවේ දැම්මේ එයා වගේ.එයා .ලෙඩෙක්.වගේ

    • @lakshikakumuduni3005
      @lakshikakumuduni3005 ปีที่แล้ว +2

      මටත් හිතුනා ...

  • @sandayasandya159
    @sandayasandya159 ปีที่แล้ว +6

    සමන්දිනී.කොයිවෙලෙබැළුවත්.දුවනවා🤔අද.වස්තුවත්දුවනවා.ගමහරහා😅😂😄😄😄

  • @sudubole5041
    @sudubole5041 ปีที่แล้ว +57

    අදනම් සුපිරියක්...😘

  • @dulanianupama5964
    @dulanianupama5964 ปีที่แล้ว +6

    වසන්ත අයියා පස්සෙන් දුවන බඩා පව්.😢😂😂

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +18

    ම්‍රෙ කතාවෙත් එන්න එන්නම ඔක්කොම ඩබල් වගේ ඉවරයක් දකින්න ලැබෙන එකක් නෑ මොකද ඔක්කොම ඩබල් වෙන නිසා😋😋

  • @damayanthinandasiri155
    @damayanthinandasiri155 ปีที่แล้ว +5

    අඬවැඩියාවක් නෑ අදනම් මරු

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +51

    වසන්ත වස්තුවා ට
    මේකට කරන සැලකිල්ල
    බලන්න ආසාවෙන් ඉන්නේ 😂❤️

  • @TheVnv23
    @TheVnv23 ปีที่แล้ว +7

    අද දවසත් ගියා…
    වසන්ත වස්තු ප්‍රශ්නෙ ඉවරයක් උනෙත් නෑ, ආයුශ් & උගේ තාත්තගෙ රහස් ප්‍රශ්නෙ ඉවරයක් උනෙත් නෑ.
    මේ සතියෙන්වත් ඕක ඉවරවෙන්නෙ නෑ

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว +6

    අනේ 😂😂😂😂😂වස්තු ran ran ran 😂😂😂😂😂😂කොහෙට ගියද බෙරේ වැව ට 😂😂😂😂ran 😂😂

  • @nithurehan9787
    @nithurehan9787 ปีที่แล้ว +12

    අප්පො කියන්නෙ කෙල පෙරාගෙන හිටපු ආයුෂ් නේද 😢

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 ปีที่แล้ว +38

    දෙවෙනි වසන්ත අයියා ආයෙමත් එකතු උනොත් නම් හොදයි 😘😘😘

  • @kuwaitstar2347
    @kuwaitstar2347 ปีที่แล้ว +6

    Samandinita ඇත්තටම mokadda une kiyala දහ හතේ කල්පනා කරන මං පවු අප්පා

  • @gayan9264
    @gayan9264 ปีที่แล้ว +15

    එතකොට අප්පුද මීනායාගේ තාත්තා 😂😂🎉🎉🎉😮😮😮.

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 ปีที่แล้ว +11

    අම්මෝ .වස්තුව දිව්ව.දිවිල්ල.මටනම් .හිනා.ගියා.හුහුහු

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 ปีที่แล้ว +6

    අනේ අර මනුස්සයා පව් ඒ වුනාට😢 වස්තුවේ නිසා

  • @click-y1x
    @click-y1x ปีที่แล้ว +4

    අර ගුටිකාපු එකාගෙ මූණ දැක්කම පව් හිතෙනවා 🤕

  • @buvaniyasasmi5898
    @buvaniyasasmi5898 ปีที่แล้ว +7

    ඔකා ගුටි කනවා බලන්න මමත්.ආසයි

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +18

    ආයුශ්ගේ (ආබාධිත) නිඋන් සහෝදරයා ගෙද ළමයා එතකොට
    7.09 pm

  • @yashchami3866
    @yashchami3866 ปีที่แล้ว +15

    Legend said , Wasantha is still running 😂😂😂

    • @azmilkais
      @azmilkais ปีที่แล้ว +1

      Jesus 😂😂😂

    • @a.s.w.9619
      @a.s.w.9619 ปีที่แล้ว

      😂😂😂

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +12

    අදත් සුපිරියි සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌♥️👍

  • @dramaandcomedies7325
    @dramaandcomedies7325 ปีที่แล้ว +15

    වසන්ත ඒ කාලේ අනාට පයින් පාරක් ගහලා බලන්න පටන් ගත්ත කතාවේ අද ආයෙත් වසන්ත ගෙන් සුපිරි පයින් පාරක් 😂❤

  • @vinodisachinthika2200
    @vinodisachinthika2200 ปีที่แล้ว +4

    වස්තුගෙ යාලුවා ලස්සනයි හැබැයි ❤

  • @PinkpolytriX
    @PinkpolytriX ปีที่แล้ว +6

    15:26 harine, Badu banis Ne! Balannako ithin apata wena dewal (Run 🏃🏃‍♂🏃🏃‍♂🏃🏃‍♂🏃🏃‍♂

  • @nadeeshadilrathnayake6934
    @nadeeshadilrathnayake6934 ปีที่แล้ว +28

    අනුත්තර නැතුව කතාව පාලුයි 💗

  • @Dishani387
    @Dishani387 ปีที่แล้ว +12

    මීනා කාගේ ළමයද කියලා හිතාගන්න බැරුව ඉන්නේ මං විතරද?

    • @manujaharshani124
      @manujaharshani124 ปีที่แล้ว

      ඇත්තටම ...අදටවත් හිතාගන්න බෑ...😱😱

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      😂😂 ඒකනේ

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 ปีที่แล้ว +1

      මගෙනම් නෙමෙයි

  • @sulandakumari1965
    @sulandakumari1965 ปีที่แล้ว +12

    අද කතාව සුපිරි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +16

    වසන්ත අයියාගේ රගපෑම නම් සුපිරි ❤❤

  • @RRRiiiiiii
    @RRRiiiiiii ปีที่แล้ว +6

    ඔබ සැමට සුභ උදෑසනක් සහ පිoබර පොහොය දිනයක් මෙන්ම සුභ සතියක් ප්‍රාර්ථනා කරමි
    Wishing You a Good Morning & Have a Blessed Poya Day as well as Have a Nice Week all of you
    and R familys 🙏🙏

  • @thanksjesus153
    @thanksjesus153 ปีที่แล้ว +1

    වසන්ත අයියාගෙයි වස්තුවාගෙයි සහොදරකම් අදින් නිමයි.... දැන් ඉතින් වසන්තයි අනා එකතු වෙලා ඔලිවර්කාරයාට ගේමක් දෙන්න ඕන....
    ආයුශ්ට තවත් සහොදරයෙක් ඉන්නවා වෙන්න ඇති. එයා වෙන්න ඇති මිනායාගේ තාත්තා අනේ පව් අසරණ මිනායා....

  • @darshanapramuditha3650
    @darshanapramuditha3650 ปีที่แล้ว +44

    වසන්තට කැමති අය කෝ

    • @slwildanimalkingdom561
      @slwildanimalkingdom561 ปีที่แล้ว +1

      Man නලුවොන්ට වඩා එයා ලස්සනයි ,😊❤️

  • @shareefarizwan7507
    @shareefarizwan7507 ปีที่แล้ว +7

    අදනමි ලස්සනයි කතාව 👍👍👍

  • @trackz9396
    @trackz9396 ปีที่แล้ว

    වස්තුයි වසන්තයි ලකියයි දුවන දිවිල්ල තමා මරු 😂😂

  • @thakshimadhumali4013
    @thakshimadhumali4013 ปีที่แล้ว +3

    Ada nam kathawa harima lassanai balanna asa hithenawa 👌👌👌👌👌

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +16

    ස්නේහා මදිවට දැන් නිර්වාන් පේන්නත් නෑ

    • @nethmisansala-py9mf
      @nethmisansala-py9mf ปีที่แล้ว

      නිර්වාන් කතාවෙි අයින් වෙිනවා කියල තිබුණා

    • @sach1222
      @sach1222 ปีที่แล้ว +1

      ​@@nethmisansala-py9mfඑහෙම අයින් වුනොත් කතාව කිසිම තේරුමක් නැති විදිහට ඉවර වෙයි, එහෙම කතාව මඟ දාලා යන එකක් නෑ

  • @madushikachalani9160
    @madushikachalani9160 ปีที่แล้ว +18

    වස්තුගේ යාලුවා තමයි මරු.

    • @azmilkais
      @azmilkais ปีที่แล้ว

      ඌට තියන මොලේ මූට නැහැනේ 😂

    • @madushikachalani9160
      @madushikachalani9160 ปีที่แล้ว

      @@azmilkais හ්ම්

    • @sadedharmapala164
      @sadedharmapala164 ปีที่แล้ว +1

      Hehehe thmxxx😊

    • @madushikachalani9160
      @madushikachalani9160 ปีที่แล้ว

      @@sadedharmapala164 😉

    • @nimesha96
      @nimesha96 ปีที่แล้ว

      @@sadedharmapala164 whr ar you now😢😢

  • @thelmaquodroz6159
    @thelmaquodroz6159 ปีที่แล้ว +7

    Ayush’s father couldn’t make up his mind to accept Samandini, when he got to know about her background, don’t know if Sneha also will use a look alike when she gets to know about Lincoln!

    • @dusha7589
      @dusha7589 ปีที่แล้ว

      She doesn’t know Lincon’s relationship. But she knows Norman is from redimola watta. So it won’t be that bad when she come to know.

    • @thelmaquodroz6159
      @thelmaquodroz6159 ปีที่แล้ว

      @@dusha7589 well it can always be twisted but realistically i don’t think it’ll be that easy for Sneha to accept Lincoln knowing what he does for a living and also being aware of his equation with her father. Also on the other hand, will she be able to forgive Nirvan about keeping her in the dark about Lincoln?

  • @Travelwithසෙනේබංඩාර
    @Travelwithසෙනේබංඩාර ปีที่แล้ว +1

    ගොඩක් කාලේකින් සුපිරි කොටසක්

  • @sanjanawisanjani8604
    @sanjanawisanjani8604 ปีที่แล้ว +6

    දෙන්නම් කතාව ලස්සනයි

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ ปีที่แล้ว +4

    වස්‍තු දුවපු විදිය😂😂😂

  • @mallikawettasinghe1585
    @mallikawettasinghe1585 ปีที่แล้ว +2

    මිනායගෙ තාත්තා ayush ගේ එක කුස උපන් නිවුන් සහෝදරයෙක් මන්දබුද්ධික..ඒක එහෙම කියලා හිතන තවත් කවුරුත් ඉන්නවද මං ඇරුණුකොට

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +25

    අම්මෝ මේ සතිය නම්
    පංකාදු පහයි ❤️❤️✅