Adanne ai Full Song (අඬන්නෙ ඇයි සුදු මැණිකේ) Cover by | Nisal Sutheekshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2023
  • #adanneai #nisalsutheekshana #nisal
    Disclaimer
    No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of
    Mr HR Jothipala, Mr.Dharmasiri Gamage, Mr.Mahammed Shali.
    Not for commercial use and no ownership of the lyrics and melody is claimed.
    Artist - H.R.Jothipala
    Writer - Dharmasiri Gamage
    Music - Mohammed Shali
    අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
    හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
    අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
    හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
    අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
    ඔයාව ජීවිතයේ මට හමුවුණු මුල් දවසේ
    සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ
    කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ
    ප්රියාවි රැකගන්නම් හද බලකොටුවෙහි මාගේ
    පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ පේ්රමේ
    දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
    අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
    මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
    සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
    දිලෙන්නේ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
    සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ
    අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
    හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
    අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
    Cover vocals - Nisal Sutheekshana
    Music arrangement - Nisal Sutheekshana
    Follow Nisal Sutheekshana
    You Tube : bit.ly/3Eo0OZn
    Facebook : bit.ly/3OMgmum
    Instagram : bit.ly/47SVg6H
  • เพลง

ความคิดเห็น • 533

  • @NisalSutheekshana
    @NisalSutheekshana  ปีที่แล้ว +259

    ඔන්න ඔයාලා ඉල්ලපු Full Song එකම ❤️

    • @thilankalakshan1
      @thilankalakshan1 ปีที่แล้ว +8

      හිතන පතන හැමදේම ඉශ්ට වේවා..❤🙏

    • @NisalSutheekshana
      @NisalSutheekshana  ปีที่แล้ว +6

      @@thilankalakshan1ස්තූතියී සහෝදරයා ❤️

    • @shashiniperera8271
      @shashiniperera8271 ปีที่แล้ว +7

      අනේ thank you.... ඒක මාරම ලස්සනයි... 🥺❤️

    • @anomadissanayake1758
      @anomadissanayake1758 ปีที่แล้ว +4

      ලස්සනයි ලස්සනයි නිසල්...😊❤😊

    • @sadunmaduranga8663
      @sadunmaduranga8663 ปีที่แล้ว +5

      ඒක මාරම ලස්සනයි සහෝ ♥️♥️

  • @srilanka7254
    @srilanka7254 ปีที่แล้ว +62

    ඝෝෂාකාරී සංගීතය නැති නිසා, ඔබේ පැහැදිලි හඬ හදවතට දැනෙන්නම ඇහෙනව... ගොඩක් ලස්සනයි.... ❤

  • @hasharapabasari8515
    @hasharapabasari8515 ปีที่แล้ว +55

    අනේ ඇයි අප්පා ඔච්චර දැනෙන්න සිංදු කියලා මිනිස්සු අසරණ කරන්නෙ 😩💓💓💓

  • @chayafernando1690
    @chayafernando1690 5 หลายเดือนก่อน +10

    මේක අහද්දි අමුතු දුකක් දැනෙනව හිතට🥺 නිකන්ම ඇඩෙන වෙලාවල් තියෙයි😢

  • @ishaniupeksha7238
    @ishaniupeksha7238 ปีที่แล้ว +55

    😢😢ලස්සනයි.ඒ වචන ඇහෙනකොට ඇඩෙනවා.ජීවිතේ පරාද වෙලා ගොඩක් කල්....කදුලු වලට වටිනාකමක් නැති වෙන තරමටම අඬලා ඇති.තනිකම එක්ක ඒ මතකත් එක්ක මේ සින්දුව අහනෝ.වචන වලට හිත රිදුනට ඒ කටහඩට හිත නිවෙනවා.සුබ පැතුම්😍😍😍💕💕

    • @Prasanna2
      @Prasanna2 ปีที่แล้ว +1

      aniwarenma

    • @chandanabandara4338
      @chandanabandara4338 ปีที่แล้ว

      😀

    • @gauva450
      @gauva450 ปีที่แล้ว

      💓💝

    • @kgskaushalya4898
      @kgskaushalya4898 11 หลายเดือนก่อน

      මමත් ඔබ වගේමයි සොයුරිය.. අහිංසක දරුවො දෙන්නෙක් එක්ක මමත් තනිවුණා.

    • @anurashantha2811
      @anurashantha2811 11 หลายเดือนก่อน +3

      මොකද මච්න්ලා අවුල..පොඩ්ඩක් අපිටත් කියපන්....හැබැයි මට කියන්න තියෙන්නේ , ජිව්තය තුල ලබන්නට තිබෙන කම්කටොලු බොහොමයකි...එවිට දැනේවි ඒ අත්දැකීම් වල මිහිරි බව ....ඒ ජිව්තය ඔබ ජයග්‍රහණය කරපු දිනයටයි...මක්නිසා ද යත් පරාජය නොමැති කල දිනුමක් ද නොමැති හෙයිනි ..🤔

  • @nalakamadusanka1541
    @nalakamadusanka1541 ปีที่แล้ว +36

    ඔයාගේ වොයිස් එක නම් භාවනාවක් බ්‍රෝ
    ඒකේ වචන නෑ
    හදවතට දැනෙන්නම වගේ ඇස්වලින් කදුලින් තෙමෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ
    හදවතින්ම සුබ පතනවා.😘❤️🥰

    • @NisalSutheekshana
      @NisalSutheekshana  ปีที่แล้ว +6

      ස්තූතියී සහෝදරයා.. 🥹🥹❤️

  • @silentlover7537
    @silentlover7537 11 หลายเดือนก่อน +41

    බුදු අම්මේ පුදුම ලස්සනක් මෙ කටහඩේ තියෙන්නේ ...එයා වෙනුවෙන් තියෙන ආදරේ මුල ඉදන්ම මතක් කරලා දෙනවා.💗💗💗💗💗💗

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 10 หลายเดือนก่อน +21

    1968, O. P. නයියාර් සංගීතවත් කල "කහින් දින් කහින් රාත් " චිත්‍රපටයට මහේන්ද්‍ර කපූර් ගැයූ 'තුම්හාර චාහ්නෙ වාලා' නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
    මෙහි රාගය භිම්පලාසි වේ.

    • @user-xr6we9ir8p
      @user-xr6we9ir8p 3 หลายเดือนก่อน

      H.R.Jothpala,Mahathmiyage geethayak

    • @cg-fq2im
      @cg-fq2im 3 วันที่ผ่านมา

      Most important information

    • @cg-fq2im
      @cg-fq2im 3 วันที่ผ่านมา

      I'm glad about your music knowledge

  • @piumalitennakoon1995
    @piumalitennakoon1995 11 หลายเดือนก่อน +22

    අම්මෝ මේකෙ full song එක හොයපු තරමක්. අනේ පුදුම හැඟීමක් දැනෙන්නේ ඔය කටහඬ ඇහුවම 🥺 හරිම ලස්සනයි 👏🧡

  • @nayomilokuge
    @nayomilokuge ปีที่แล้ว +22

    හිත සමාධියකට යනවා වගේ..ඒ කටහඬ 💙💙

  • @user-gp8ti5kw9e
    @user-gp8ti5kw9e 9 หลายเดือนก่อน +11

    භාවනාවක් වගේ..❤️😍😍ඒ වොයිස් එක..ජයම වේවා..

  • @sureshmadhu9648
    @sureshmadhu9648 10 หลายเดือนก่อน +13

    මෑත කාලයේ සුපිරිම හඩ වචන නැත,,❤❤❤❤

  • @ParamiParami-ry4jv
    @ParamiParami-ry4jv 11 หลายเดือนก่อน +7

    අහම්බෙන් හමිබ වුනේ. ගොඩක්ම ලස්සනයි

  • @manushikaprabodhani
    @manushikaprabodhani ปีที่แล้ว +16

    අනේ අයියේ මරු අප්පා 🥺❤️
    මේ ලෝකේ තියෙන ලස්සනම කටහඬ 😭❤️

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln ปีที่แล้ว +10

    හරි අමුති හැගීමක් දැනෙනවා නේ 😢 ඇයි ඒ කියලා තේරෙන්නෙත් නැ හරිම ලස්සනයි 🤗❤

  • @udayangahrp9848
    @udayangahrp9848 11 หลายเดือนก่อน +6

    TIK TOK එකකින් දැකලා අවේ මාරම ලස්සනයි අයියේ හිතන පතන හැමදෙන ඉශ්ට වේවා🙏❤️❤️ 😊😍😍😍

  • @chinthanieamarasinghe
    @chinthanieamarasinghe ปีที่แล้ว +9

    සුබ පැතුම් මල්ලී .. මේ සේද කටහඬ අයිති ඔයාටම විතරයි

  • @GayanHarsha-jt3ld
    @GayanHarsha-jt3ld ปีที่แล้ว +5

    Oyawa jiwithaye mata hamu una mull dinaye❤🥺✊🥰🙏

  • @KRX59
    @KRX59 11 หลายเดือนก่อน +8

    ❤❤ මේ සින්දුවට අහපු ලස්සනම cover එක මේක❤

  • @chathumallanil6661
    @chathumallanil6661 ปีที่แล้ว +10

    ඒ පිංවන්ත කටහඩ ❤❤❤❤

  • @medhangiisurika4623
    @medhangiisurika4623 11 หลายเดือนก่อน +8

    මේ සින්දුව ඇහෙද්දි කදුලු එනවා, පුදුම හැගීම්බර කටහඩක්....🌼🌼🌼
    එදා ඒ දිනවන්න බාරගත්තු ජීවිතේ පරිස්සමට ආපහු බාර දුන්නා...ආපහු හැමදේම ඉස්සර වගේ හරියනවා නම් කියලා හිතුන වාර අනන්තයි..ඒත් ලැබෙන්නම ඕන නෑ ආදරේ කරන්න... කොහේ හිටියත් හැමදාම හොඳින් ඉන්න ඕන...🙏🙏

    • @SamanlathaBandara-kz1qy
      @SamanlathaBandara-kz1qy 11 หลายเดือนก่อน

      😂😂😂

    • @wathsalachulangani6881
      @wathsalachulangani6881 10 หลายเดือนก่อน

      Adare karanna laginma inna ona ne aththa ...❤ kohe kawru laga hari hodin innai oni....🌷🌷🌷🌷🌷🌷

  • @seromiseromi8834
    @seromiseromi8834 11 หลายเดือนก่อน +7

    ඇත්තමයි ගොඩක් ලස්සනයි ජය වේවා බුදු සරණයි ❤❤❤

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi ปีที่แล้ว +9

    හරිම ලස්සනයි මල්ලි ඔයාගෙ හඬ.පරණ සිංදුවක් උනත් හැමදාම මතකයේ තියෙන්නම ඔයාගෙ වොයිස් එකෙන් හරි ලස්සනම වෙනසක් කරලා.ඒක හරිම මිහිරියි.ගොඩක් ලස්සනයි .❤️❤️❤️❤️❤️❤️

  • @waruniperera1941
    @waruniperera1941 10 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි 🎵🎤🌹 තෙරුවන් සරණයි 🙏

  • @nimeshdilshan2629
    @nimeshdilshan2629 10 หลายเดือนก่อน +6

    ඔයාව ජිවිතයේ මට‍ හමුවුනු මුල් දවසේ..

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +5

    සම්පුර්ණ සිංදුවට රෙහාන් සරණි ඉන්න cover song එකක් හැදුවනම් ලස්සනයි

  • @vishmidivyanjali
    @vishmidivyanjali ปีที่แล้ว +6

    Eka maaayawak❤😢... Oyage voice ekahhhh❤🎉

  • @madusankarathnayaka7118
    @madusankarathnayaka7118 ปีที่แล้ว +5

    ඒ වචන කොහොම ගැලපුවද කියල හිතෙනව🥀 ඔයාගෙ කටහඩත් මාරම feel

  • @wasanarasangi2253
    @wasanarasangi2253 10 หลายเดือนก่อน +8

    ❤පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගෙ ප්‍රේමේ..😢❤❤ Heart touching ❤

  • @user-oo3fr3kj2h
    @user-oo3fr3kj2h 7 หลายเดือนก่อน +4

    මම ඇත්තටම ඔබේ කටහඬේ වර්ණයට කැමතියි. කනේ මී පැණි දානවා වගේ වැඩක්. ඇයි මට ජනප්‍රිය වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත්තේ කියලා. ඔබ අනිවාර්යයෙන්ම එයට සුදුසුයි. මම ජීවත් වෙන්නේ යුරෝපයේ මිස ලංකාවේ නෙවෙයි. ඔබේ හඬ මා අභ්‍යන්තර සාමය කෙරෙහි යොමු කරයි. ඔබේ හඬින් මම අහන්න කැමති ගීත දෙකක් තියෙනවා.

  • @DiliniFernando-jn7tx
    @DiliniFernando-jn7tx 2 หลายเดือนก่อน +3

    අනේ ඔයාගේ voice එක මාරම ලස්සනයි ❤️😘

  • @avishksandeepa945
    @avishksandeepa945 ปีที่แล้ว +6

    කී පාරක් ඇහුවද මන්ද ඒ තරම් ලස්සනයි 💖❤️

  • @anoshaalal6549
    @anoshaalal6549 6 หลายเดือนก่อน +3

    ❤❤ lassanai lassanai bawanawak wage hadawathe pathulatama giya saththai harima lassanai budu saranai ❤❤❤

  • @pryanthapopy6002
    @pryanthapopy6002 ปีที่แล้ว +3

    අනේ මන්දා. මට. U. ටියුබ්. ඒකට. ගිය ගමන්. මේ. සින්දුව. අහන්නේ. P. 4. කාලි න්. අහපු. මම සෞදියේ සිට සුබ පැතුම් ප්‍රියන්ත

  • @imTaash
    @imTaash 11 หลายเดือนก่อน +5

    ඇයි මෙච්චර ලස්සනට කියන්නේ 💞🥺

  • @pryanthapopy6002
    @pryanthapopy6002 ปีที่แล้ว +3

    මේ. සින්දුව ට. හරියන. කටහඬ. භාවනාවක්. මෙක නම්. කී පාරක්. හා වුවද. මටවත් මතක නෑ. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @roshanpriyantha3996
    @roshanpriyantha3996 8 หลายเดือนก่อน +4

    හිත නිවන කටහඬක් ඔයාට තියෙන්නෙ සහෝදරයා..❤️

  • @deenz15
    @deenz15 10 หลายเดือนก่อน +7

    මේ විදියට ට්‍රැක්ස් තියෙනවනම් මං එලිවෙනකම් ගයන්නම් .. මාරම ලස්සනයි .. ගොඩාක් ස්තූතියි මෙය නිර්මානය කරපු හැමෝටම 🙏❤️

  • @sdkaluwitharana
    @sdkaluwitharana ปีที่แล้ว +9

    හම්බෝ Full Song එක Release කරනකන් බලන් හිටියේ.Thanks අයියේ ජය වේවා! ❤

  • @nuwanperera4625
    @nuwanperera4625 10 หลายเดือนก่อน +5

    හිත නිවන භාවනාවක්

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l ปีที่แล้ว +7

    Marama ලස්සනයි .❤❤❤ කටහඬ නම් වශීයක් 💖

  • @wasundarajayaweera
    @wasundarajayaweera 10 หลายเดือนก่อน +3

    ඔයාව ජීවිතයේ මට හමු වූ මුල් දවසේ
    Miss u so much
    Sep 23

  • @suseemagunawa7032
    @suseemagunawa7032 ปีที่แล้ว +5

    මම දැන් අහන්න ඔයාගෙ song එක,ලස්සනයි හොද ❤❤❤

  • @jagathliyanage-dd5nw
    @jagathliyanage-dd5nw 5 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉Lassana ලස්සනයි පිස්සු හැදෙන හඬක්

  • @kasunpunsith
    @kasunpunsith ปีที่แล้ว +16

    වෙලාව පාන්දර 4‍යි එක දිගට කීපරක් ඇහුවද කියලා මතක නෑ 🥺♥️ thank you so much aiyaa ♥️♥️ music කරන කෙනෙක් විදිහට මට ඒක සෑහෙන්න දැනුනා.

  • @melaniyasodhara3090
    @melaniyasodhara3090 11 หลายเดือนก่อน +5

    අනේ අයියේ ඒ කටහඬ භාවනාවක් ❤🥺

  • @kgskaushalya4898
    @kgskaushalya4898 11 หลายเดือนก่อน +3

    දෙතූන් වතාවක් ඇහූවා.. අහම්බෙන් හමුවුන දවසෙ ඉදලා මේ cover එක.. ජය සොයුර.

  • @mirrorart6129
    @mirrorart6129 ปีที่แล้ว +3

    මේක එනකම් බලන් ඉදියේ ❤

  • @samanthiabeygunawardhana4619
    @samanthiabeygunawardhana4619 5 ชั่วโมงที่ผ่านมา +1

    Harima lassana bhawanawak wage

  • @kawshiedirisinghe2357
    @kawshiedirisinghe2357 5 หลายเดือนก่อน +3

    පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගෙ ප්‍රේමේ..🥺 ❤
    දිනන්නෙ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ..🥺❤

  • @pubuduakalankawatthuhewa4089
    @pubuduakalankawatthuhewa4089 ปีที่แล้ว +5

    Sir Jothipala must be so proud if he was alive. Rest in peace legend. 💔

  • @SamilaSenaratha
    @SamilaSenaratha 3 หลายเดือนก่อน +1

    Harima lassanaiiii ❤

  • @user-oo3fr3kj2h
    @user-oo3fr3kj2h 7 หลายเดือนก่อน +2

    භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.භාවනාවක් වගේ..❤😍😍ඒ වොයිස් එක..ජයම වේවා.

  • @user-bv2mh9rr3u
    @user-bv2mh9rr3u 5 หลายเดือนก่อน +1

    Lassana voice eka

  • @EsalaSandipa-no6cn
    @EsalaSandipa-no6cn 9 หลายเดือนก่อน +1

    Supiry jayawewa.. niyamai lassanai..good lauk

  • @sarajinasena6260
    @sarajinasena6260 ปีที่แล้ว +1

    wooooow superb putha.❤❤❤❤❤❤❤❤

  • @danushvildiya4925
    @danushvildiya4925 ปีที่แล้ว +1

    Excellent nice voice .

  • @dilanisamanthika123
    @dilanisamanthika123 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @thushanimallawaarachchi6495
    @thushanimallawaarachchi6495 ปีที่แล้ว +2

    Lassanai brother.good luck

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว +4

    සුපිරි මල්ලී සුපිරි වැඩ්ඩෙක් ඔයා ඔයාගේ අනිත් යාලුවොත් සුපිරි නියම වොයිස්❤❤❤

  • @user-cy1xh4ow9q
    @user-cy1xh4ow9q 4 หลายเดือนก่อน +1

    Patta lassanayi.❤

  • @ish-nn9my
    @ish-nn9my 5 หลายเดือนก่อน +2

    wooowww lassana 😍

  • @user-ke5nr6gq2h
    @user-ke5nr6gq2h 2 หลายเดือนก่อน +1

    Lassanai.❤❤

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu 12 ชั่วโมงที่ผ่านมา +1

    Harema lassana voice ekak thanks asai ahanna❤

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +7

    පිස්සු හැදෙන හඩක් අයියා...😥❤

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 ปีที่แล้ว +2

    සුපිරි හොඳේ......👍👍👍

  • @chandaniangunawala2877
    @chandaniangunawala2877 ปีที่แล้ว +2

    Lassanai voice eka malliyo... Good luck... Hadawathatama danena song ekk❤❤❤❤❤❤❤❤❤

  • @ravirohana8365
    @ravirohana8365 ปีที่แล้ว +2

    Harima ලස්සනයි ❤

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 10 หลายเดือนก่อน +1

    Excellent Malli

  • @SandunAkash-
    @SandunAkash- ปีที่แล้ว +7

    භාවනාවක් නිසල් අයියා ❤️🙏💯

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 ปีที่แล้ว +1

    lassanayi malli..jayen jaya!!! elakiri👍

  • @anushadissanayake5862
    @anushadissanayake5862 ปีที่แล้ว +2

    Wow. nisal aiyee oya apiwa wenama lokayakata aran giya.

  • @ishanishanika5925
    @ishanishanika5925 6 หลายเดือนก่อน +2

    Godak hewwa me full songa eka. Puduma lassanak. Hitha niwana hadak ❤️❤️❤️❤️

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +2

    Ane marama lassany❤

  • @manjus3038
    @manjus3038 5 หลายเดือนก่อน +1

    lassanai ane.❤❤❤

  • @gmusic111
    @gmusic111 4 หลายเดือนก่อน +2

    Love this 🤫♥️

  • @user-jw5qi8ic6r
    @user-jw5qi8ic6r 5 หลายเดือนก่อน +1

    Harima lassnyi ❤😊

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb 11 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @sandaykamari7228
    @sandaykamari7228 ปีที่แล้ว

    W0w.nice.song❤

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb 10 หลายเดือนก่อน +1

    Keepawarakma ehuwa harima lassanai lassana sinduwak

  • @naturetone3960
    @naturetone3960 11 หลายเดือนก่อน +2

    Wowww...love you aiya..😍❤️😚😚mama asawen balan hitiya song eka

  • @kalanapasan7315
    @kalanapasan7315 11 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි

  • @susanthihemamali9036
    @susanthihemamali9036 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි song ek

  • @geethanidealwis76
    @geethanidealwis76 10 หลายเดือนก่อน +1

    Harima lassanata gayana karanawa

  • @shalikalakshani3556
    @shalikalakshani3556 11 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි ♥️

  • @sadalisadali9369
    @sadalisadali9369 ปีที่แล้ว +1

    Harima lassanai oyage katahada bawanawak wage budu saranai.

  • @tharushikavindya9414
    @tharushikavindya9414 ปีที่แล้ว +3

    ගොඩාරියක් ලස්සනයි අයියෙ කටහඩ

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 ปีที่แล้ว +2

    ඔය සින්දුවේ දාලා තිබුණ චූටි කොටස මං දවසට කීපාරක් අහන්න ඇතිද...... 🥺🥺

  • @user-xf1ft4hs3h
    @user-xf1ft4hs3h ปีที่แล้ว +1

    Lassanamma lassanai

  • @user-cy3po6mn8x
    @user-cy3po6mn8x 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

  • @nimsarasandeepani7824
    @nimsarasandeepani7824 5 หลายเดือนก่อน +3

    බුදු අම්මො ඒ හඩ ආයෙත් මාව ඇඩෙව්වා

  • @madhawadasanayake1291
    @madhawadasanayake1291 ปีที่แล้ว +3

    ඒක මරු අයියා ජය වේවා ❤🙏😍

  • @ashenniroshan1442
    @ashenniroshan1442 ปีที่แล้ว +3

    මාර ලස්සනයි අයියේ ❤❤❤

  • @wasanarajawasan2824
    @wasanarajawasan2824 ปีที่แล้ว +1

    Man pissuwen TH-cam eka assak mullak nera hewwa full song eka ❤😮🎉🎉🎉🎉

  • @rasikakumarasiri2045
    @rasikakumarasiri2045 ปีที่แล้ว +4

    ඒක නම් මාර විදියට feel වෙනව නිසල්... දෙන්නගෙ ආදරේ දිනුවනෙ ❤️❤️

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 3 หลายเดือนก่อน +1

    Pantastic❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thejasathsarani3095
    @thejasathsarani3095 3 หลายเดือนก่อน +1

    Wow mara lassnai 😍❤ voice eka mara lassnai ❤

  • @sandeepahemantha
    @sandeepahemantha ปีที่แล้ว +2

    Voice eka super ❤️‍🔥🤟

  • @nadeekajayathilaka6823
    @nadeekajayathilaka6823 3 หลายเดือนก่อน +1

    Lassanai ❤❤❤❤❤❤

  • @koshilashenali24
    @koshilashenali24 11 หลายเดือนก่อน +1

    Kochchara lassana sindu thibunath e issara sindu walata gahanna be...harima lassanai...god luck brother ...❤❤