Akkiyo video lassani dubawala kohomada dawasa gawanna kiyala video akk dannko parisamen shathutin kalpanawan ennako mata awrudu 37i ana akkiyo mata ansabaga haduna pawula okotama adarai budu saranai 🎉❤🎉❤😊
Math Dubai Wala inne akke oyage chya drama eka me dawas Wala sirasa tv eke yanawa MN hamadama balanawa good luck akke parissamin Inna budusaranai oyala hamotama
කොච්චර නිළියන් හිටියත් ලස්සන දක්ෂ නිළියක් ඔයා .ආදරෙයි ඔයාලට බුදුසරණයි ❤❤❤❤
Akka ...oya ගොඩක් නිහතමානී කෙනෙක් ...adareyi ගොඩක් ...♥️
පරක්කු වෙලා හරි වීඩියෝ එකක් ගෙනාවට තෑන්ක්ස් නංගි ආදරෙයි ඔයාලට ඕහෝම හරි දැකීමත් සතුටක් 👍👍👍❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
මාත් කැමතිම කෙනෙක් අක්කෙ ඔයා....ආසයි බලන්න .දිගටම විඩියො දාන්න.බුදු සරණයි
මාලු මිරිස් එක මැදට පහේ දාලා හදන්න රසයි ඒක,මාලු මිරිස් බාගෙට 2ට කපලා රතු ලුනූ,කරපින්චා,උම්බලකඩ,අමු මිරිස් ,පහේ කුඩු දාලා කලවම් කරලා ඒක මාලු මිරිස් මැදට දාලා තෙලට දාලා කිරි දාල උයන්න
පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි හැමෝටම ❤❤❤❤
මේ ඔයා රඟපානවා මේ ටෙලි නාට්‍යයක් බලනවා මම ඡායා කියල එක ලස්සනයි අනේ
Oyage 4 denatma theruwan saranai gook ආදරෙයි ❤
ඔයා රගපාපු චායා මේ දවස් වල මන් බලනවා අනේ ලස්සනයි ඔයා එකේ බුදුසරණයි සතුටින් ඉන්න 💓💓💓💓
දෙල් දියකිරි වලින් ඉදෙන්න අරින්න හොදට ඉදිලද බලලා මිටිකිරි දාන්න ඉන්පස්සේ අබ ටිකක් බැදලා කුඩු කරලා උඩින් දාන්න
ඔයා මේ මැසේජ් ඒක දැක්කොත්..... තාමත් මූන ගැසුනේ නෑ.. සෝන් එකේ ඉන්නවා වගේම තාමත් ලස්සනයි.. ඒ සෝන් ඒක... එකෙන් දකින ඔබ හරි ලස්සනයි... හොදින් ඉන්න පරිස්සමින්.....පලවෙනි තැන ඔබේ ආදරයන්ට මුල් තැන දීලා.. පාඩුවේ ඉන්න... 🤔...... කාට කාට. උදයු කලත්.. තමාට තමා පමණයි තමන්ගේ අය පමණි.... බුදුසරණයි 🇦🇪
Budusarani akke oyalata
දෙල් ඉස්සරවෙලා කහ දාලා වතුරෙන් තැම්බෙන්න දෙන්න. ඊට පස්සෙ කොච්චි/අමුමිරිස්, සුදු ලූනු කොටල කිරිත් එක්ක කලවන් කරල දාන්න. තුනපහත් ලුනුත් .....එතකොට ගොඩක් රසයි
මෙකි අනුරාධ පුරෙ මායිම් ගම්මන වල කැලැ වෙසියෙක් ඔකි හුරතල් කරන්න එපා නැතුව මෙකි කොලබ 7 නෙමෙයි රන්ජන් ට කියලා පුක පලාගන්න දගලුව කැත් මෙකිලට කැමති මෙ වගෙ ගොන්නු
දෙල් උයන කොට කිරෙන්ම ලිපේ තියන්න එපා ඉස්සෙල්ලා තුනපහ මිරිස් කහ කුඩු ලූනු කරපින්චා ඔක්කොම දාල වතුර දාල ලිපේ තියලා උයල ඉටපස්සේ කිරිදාල ගන්න❤❤❤
Ow aka hari,
කිරෙන්ම ඉව්‍වහම මාර රසයි.මමත් උයන්නේ එහෙමයි.කිරි ටිකක් වැඩියෙන් යනවා.හැබැයි රස හොදටම හොදයි
Ekakota rasai .passe aba thelparaduwak dammanam maru
අනේ ඩුබායි කොහෙද ඉන්නෙ.ආසයි හැබහින් දකින්න.ලංකාවෙනම් කොහොමත් දකින්න වෙන්නෙ නෑ.ඩුබායිවලදි පුලුවන් නම් එක පාරක් හරි ඔයාව දකින්න❤❤❤
Good morning මමත් අසම කරවල කාට්ටා බලකරවල කන්න
❤❤ඩුබායි ඉදලත් උයන එවම දාන්න එපා අනෙ එලියට අැවිදින්න යන එවා එහෙම දාන්නකෝ 😊😊😊😊අාාදරෙයි බුදු සරණයි කට්ටියටම ❤❤❤❤
Hari
ඔව් මහේෂි දැක්කත් නොදැක්කා වගේ ඇහුනත් නැහුනා වගේ ඉන්න එක තමයි ඇගට ගුණ
ඇයි මෙ කැලැ බඩුව ෆොම් කරන කැලැ වෙසියො හිතන්නෙ රෙනො සිල්වා මෙකි වගෙ හිගන් කොල්ලො හප කරලා අතඇරපු දාර වෙසියෙක්ට බය කරගන්න වෙන්න ඇති මෙකි හොද කලින් කසාද බැදපු සල්ලි තියෙන නකි මිනිහෙක් බලාගන්න හරිනෙ මෙකි මෙ මනුෂ්‍ය සල්ලි වලට නලියන්න ගත්ත ගොනා මෙහෙ හිට් යනම් වැලිකඩ
අනේ මමත් ඉතාලි වල ඉන්නෙ කල්පනා කලා ඇයි කිසිම සද්දයක් නැත්තෙ අපේ මහේෂි මදුසන්කා දුව කියල.හොඳයි අනුන්ගෙ කුනු වලට අතදාන්න එපා ආදරෙයි❤ හමදාමත් පැමිලි එකට❤❤❤❤ බුදුසරණයි 🙏👍💐
Akkiyo video lassani dubawala kohomada dawasa gawanna kiyala video akk dannko parisamen shathutin kalpanawan ennako mata awrudu 37i ana akkiyo mata ansabaga haduna pawula okotama adarai budu saranai 🎉❤🎉❤😊
Mrs..mata udauwak karanna puluwanda..Mata baba la ne.IVF karanna.wish fertility hospital eken
දෙල් හදද්දි කට්ට කරවල කෑල්ලක් දාන්න.ලිපෙන් ගන්න කොට නිවිති කොලයක් දාන්න....හදල බලන්න රස
චායා
පැහැසරා දෙවෙනි පාරටත් බලනෝ මේ දවස්වල 😊
බුදුසරණවෙවා!
බබාලා දෙන්නා දැක්කෙ නැ ගොඩක් දවසකින් ඔයාගෙ පුංචි පවුලට දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤❤
අක්කේ හෝම් ටුවර් එකක් ගෙන්නකෝ❤❤❤
අාදරෙයි ඔයාලට සමන් දෙවියන්ගේම පිහිටයි.!
Api oyagea cahaya kathawa balanaw asi lassanai budu saranai oyalata
Mokenda oya chaya baluwe dr U tube ekwnd eke sampoorna kotas nane 😢plz kiynnko
Oya nm harima adaraneeyai❤️❤️apith nuwara kittuwa inne....oyalata budusaranai nangiyooo
Dubai home tour එකක් දාන්නකෝ
Lassanai akki..බුදු සරණයි oyata...
Lassanai nangi budu saranai .
❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai Nangi
මේ මහේෂි නංගි මං ඔයාගේ මේ සෙල් නාට්‍යයක් බලනවා ඡායා කියලා. අනේ ගොඩක් ලස්සනයි අප්පා ඔයයි මේ😢
Day vologs krnnko me wage😘😘😘
❤ oya හරිම හොඳයි akki
වීඩියෝ ඒක... මැදට.... තාමත් මුණ ගැසුනේ නෑ.. සෝන් එකත්. පොඩ්ඩක් දාන්න 👍ලස්සනයි ආස හිතෙයි.... 🥰🥰🥰
මගේෂි ඔියාට පුඑවන්ද මට උදවිවක් කරන්න .මගේ ළමයි දෙන්නා ඉන්නේ ඩුබායි වල ඒ දෙන්නාට රස්සාවක් දැනට නැහැ හොදට ඉගෙන ගෙන ඉන්නේ පුඑවන්නමි රස්සාවක් හොයලා දෙන්න .ගොඩක් පින්
අනේ මිස් ඔයත් එක්ක කතා කරන්න ගොඩක් ආසයි.මම නිතරම ඔයාට මැසේජ් දානව.අනේ පුලුවන් නම් කෝල් එකක් ගන්න සම්බන්ද කරල දෙන්න.
දෙන්න පුක කැලැ බඩු ෆොම් කරන්න එපා මෙකි මිනිස්සු ට බනිනාවා instergram එකෙ නාකිව්ව් කියල මෙ වෙසි ට නාකි පක මදි වෙලා
😅
😂😅
Lassanai parissamen inna satutin inna Budu saranai 💖💖💖💖💖💖
Mn asama niliyak ❤❤ adaraniya charithayak akka enna chayaa kathawa godak lassanai❤❤
Woow😊
akki oya la lankawata en nadda babala ohe da igana ganne
HarimaNihatamani Kanak Oya Taruwan Saranai Nangi Oyaga Famili Akatama❤❤❤❤
ඔයා හරිම දක්ෂ ලස්සන නිලියක් ❤❤❤ මාළුමිරිස් පුරවල බදින්න රසයි
ඔයාගෙ විඩියො බැලුවාට මන් අදමයි කොමන්ට් දන්නෙ චායා ඩ්‍රාමා එක අයෙත් බැලුවා එකේ ඔයාහරි ලස්සනයි අයම.රගපාන්න. ඔයා ඉන්න ඩ්‍රාමා එකක් හරි.චිත්‍රපට යක්.හරී .❤❤❤අදරෙයි මැනික ගොඩාක් ❤❤❤❤
Plz eka baluwe kohond sampoorna kotas nane tikaine thiyenne kiynnko dr u tube ekeona channal.ekend 😢
අක්කි ගොඩක් ලස්සන වෙලා...ගොඩක් ආදරෙයි ❤❤❤❤
Oyata budu saranai
Adarei ❤❤❤❤❤❤
අනේ ඔයා එක්ක කතා කරන්න ආසයි අවස්තාවක් දෙන්නකෝ ❤❤
Good bless you and your family dear 🎉❤🎉
Mama Asama niliyak adaraniya charithayak goodak adara oyata❤❤❤❤
beautiful family may God bless 💕
බංඩාගෙ කඩෙ ඩුබායි වල ලංකාවෙ ඔන දෙයක් තියෙනවා ❤️❤️
Mn dakka wasanawanthama niliyak thamai oya..oyage family life eka balanakota eeka thawath thahawuru wenawa ..budu saranai oyage paulatama 🙏
මම ඉන්නේ ඕමාන් වල ඔයා ගෙඩක් කාලෙකින් විඩියෝ එක්ක කරන්නේ ඔයට ගොඩක්ම ආදරෙයි ඔයාලට ඛුදු සරණයි දෙව් පිහිටා යි
Oyage teledrama mama balanawa.harima lassanai.
නංගී මමත් එන්න ඉන්නෙ .මමත් හස්බන් දුවයි එනවා දෙසැම්බර් වල අනෙ
Oya. Harima adraniya. Amma kenek. Oya mahathayatath oya ewage kohe giyath. Lankawe. Vidiyata jeewath wena. Eka harima age Kara one oya harima lassanai ❤. Oyage ammata. Lassanai. Adrei oyalata budusaranai
අක්කී ඔයා ජුමෙයිරා වලද ඉන්නේ......මගේ හස්බන් ඉන්නෙත් ඩුබායි.....එයාත් මේ පන්සලට ගිහින් තිබුනා.....මමත් ඉක්මනින් ඩුබායි එන්න හිතන් ඉන්නේ......අක්කිව දකින්න ආසයි❤❤❤❤
Godak lassanai akke oya . Adaraniya charithayak . Anith dawase del uyaddi nivithi tikak dala uyanna ehemath rasai . Aye del uyala iwara wela lipa off karala dehi tikak mirikanna . Oyage curry ekath rasa patai 😋😋😋
ඔයාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️
මහෙෂි නංගි අාදරෙයි බුදුසරණයි❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
Dubai wala babalata school ehema kohomada?
Hodai nangi oya dubai enna aka lankawe tiyana kunu godawal walata ata ghala hire yanawata wada bs paressamin enna satutin ❤❤❤❤❤❤❤ hemadama
අම්මා niyamayne del enna aasay
තාම ඩුබායි ද ඉන්නේ මිස්❤
Akke mata oyawa sambanda karaganna puluwan widihak thiyeida?
අක්කියෝ මාලු මිරිස් හදද්දි ලුනූ උම්බල කඩ ටිකක් තෙම්පරාදු කරල මාලු මිරිස් එක ඔයා ඔය කපපු විදියටම කපල තෙම්පරාදුවෙන් පුරව ගන්න මිටි කිරි ටිකක් දාල හිදවල ගන්න එතකොට මාරම රසයි❤❤ලස්සනයි අක්ක ඔයගෙ විඩියෝ දිගටම දාන්න බුදු සරනයි අක්කියෝ❤❤
❤❤
Man Asama niliyak oya Akka adarei hemadama parissamen inna bs ❤❤❤❤
Aakki oya harime hode charithayak❤❤❤
විඩීයෝ කරන්න,අනේ හරියට ...❤❤❤අනික තෙල් කර කරන්න එපා අලුත් වලං වල ඒවා ඉක්මනට පුපුරනවා...
ඔයා හරි හොඳයි අනේ ❤
තෙරැවන්සරනයි
බංඩගේ කඩේ කොහේද තියන්නේ please. මම ඉන්නේ jumeira. ❤
Chaya godak adareeee mama chaya kiyannam adaree oyata math dubai❤
Mathi thaniyama hitha hitha hitye you tube eken mama akka ragappu Chaya nattiya balanva akki ethakota mata oyava mathaki venva❤
Maath harima asai akki wage ratakata ghn jeewath wenna. Harima lassanai akki. Adarei hemdama. Plwan hema welawakama vedio genna kiyala adarayen illanawa❤❤❤❤
long term not se how are you Madam your family. God bless. Ysa bandaa sop God bless your family Thanks God
මම ඩුබායි ගෙවන 9 වෙනි අවුරුද්ද ❤❤❤❤
lovely
Order from trico grocery. They will deliver to you
Almaya eketh tiyenawa nangi.
Akki oyala female ekama rata awe kohomada. Ane kiyannko plz
oya Mallu Miriss ekata thava onion tomato maldeve fish danna .roasted curry powder use karanna .good luck
Akke mata akkawa sambanda karaganna puluwan widihak tiyenawa nam mata me welawedi kiyanna puluwanida
ඩුබායි හැම තැනම ලංකාවේ කඩවල් තියෙනවා මමත් අලුත් එළවලු ඩිලවරි කරනවා ගෙවල්වලට lulu සුපර් මාකට් එකෙන් හැම දෙයක්ම තියෙනවා ලංකාවේ එළවළු වර්ග
ඔයා හොඳ කෙනෙක් .අනිත් අයට උදව් කරන කෙනෙක් .නංගී අනේ මටත් පුලුවන් නම් පිහිටක් වෙන්න
Dubi supermarket sir lankan kama wanama tiyanqwa
Math Dubai Wala inne akke oyage chya drama eka me dawas Wala sirasa tv eke yanawa MN hamadama balanawa good luck akke parissamin Inna budusaranai oyala hamotama
පදින්ච්යටමගියාද නිවුස්කියන්නෙකොහොමද ඔයාට අසාධාරනය පේන්නබැරිකෙනෙක් එහෙම අයහරි අඩුයි .බුදුසරණයි
🎉🎉🎉🎉😅😅😅😅❤❤❤❤
💜💜💜💜
Maheshi මට ඔහේ schools gana details tikak dennako. Vlog ekakin hari kamak na. Syllabus School fees vage deval… Thank you ❤
Budu sarani oyalata ❤❤❤❤❤
ආදරෙයි අක්කි
ඔයාට තෙරැවන්සරනයි
මාත් ඩුබායි වල සේවය කරන්නේ සුපමාකටි එකක 😊😊😊
Udau karanna barida mis
Maheshi oyata godak aderei
නන්ගි යො මාලු මිරිස් එකට කිරි දාන්න කලින් බිත්තර ගෙඩියක් කඩල දාන්න හරිම රසයි🎉🎉❤❤❤🙏🙏🙏🙏