ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පිලිකා රෝගීන් සුවපත් වෙන්න කියලා පාර්තනා කරමු යලුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මන් සුව ලැබේවා සියලුම පිලිකා රෝගීන් හට බුදුසරණයි 🙏🌼🌺🌻💮🌸💐🙏
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා.පිළිකා රෝගය මෙලොවින් තුරන්වේවා.
ඉක්මනින් සුව වේවා
මේ ලෝකයෙන් පිළිකා රෝගය තුරන් වේවා. පිළිකා රෝගයෙන් පෙලෙන සියලු සත්වයින් සුවපත් වේවා චූටි ඩූනා සුවපත් වේවා.
Ou hamadenatama ikmanin sanipa wenna oni
තුශාරිලා වගේ ලමයි සිතාරලා වගේ ගෑනු විරාලා වගේ පිරිමි කිසිම කෙනුකුට මුන නොගැසේවා 😢
Aththamai
Ow
සත්තකින්ම
හැම ගැහැණියෙක්ටම සුමින්ද වගේ පිරිමියෙක් ලැබේවා... කිසිම පිරිමියෙක්ට සිතාරා වගේ ගැහැණියෙක් නොලැබේවා
සිතාර කියන චරිතyata හරියටම ගැලපෙන මූණk හරියටම සොයාගෙන තියෙන්නේ director ge දක්ෂ කමට ...දැක්ක තැන අණින්na පුළුවන් දෙකක් ..ඉගෙන ගන්න campus ආපු දුප්පත් කොල්ලෙක් ge ඇගේ එල්ලිලා ඌව th කාලකණ්ණි කරනවා ...කතාවk තමයි ඒත් ඔහොම කට්ටිය api අතර ඉන්නවා
ල්@@janathabeygunawardane3327
@janathabeygunawardane3327 යකූ ඒක
විරා වගේ උනුත් ලැබෙන්න හොඳ නෑ ගෑනියෙක්ට
කොටස් ඔක්කොම you tube එකෙන් බලපු අය මෙ පැත්තට😇❤️
✋✋✋
ප්‍රභු ප්‍රශ්න විසදන විදිය සමාජයට ආදර්ශයක් ❤
oww lasanai. වැදගත්..
ප්‍රභූගෙ අම්මත් හොඳ කෙනෙක් , ඒත් සිතාරට ඉන්න බැරි උනා
හැමෝම තුශාරිට බැන්නට ඇත්තටම එහෙම ගෑනූ ළමයිනුත් ගොඩක් පීඩනයකින් ඇත්තේ. Wedding එකත් අත ලග තියාගෙන boy friendගේ දේවලුත් දරාගෙන සමාජෙටත් මූණ දෙන්න ඕනේ අපි මේවා බලලා බණ කිව්වට අපිට මෙහෙම දෙයක් වුනොත් කොහොමට තියෙයිද දෙමව්පියොත් මීට වඩා වගකීමකින් වැඩ කරන්න ඕනේ අනික ඒ පස්සේ ඉපදෙන් දරු පැටව් වුනත් ලොකු වෙද්දි අම්මා තාත්තා හැරමිටියෙන් යද්දි ඒ දරුවන්ටත් ලැජ්ජයි වයසක ජෝඩුවගේ love එක හොදයි ඒත් දරුවෝ අසරණයි
ඔව් ඒක අඇත්තටම අඇත්ත
👍👍👍👍👍👍👍
ප්‍රභූට හම්බෙන්න තිබ්බෙ ශෂීව. සිතාරට විරාව හම්බුනානම් ශෝක්😅
ඔව් පව් ශශී අනෙ💔
ඇත්ත
Dennata denna gelapen ne kawadawath.
ඉස්සරහ ට එහෙමත් වෙයි මෙව්ව මෙගා නෙ
අම්මෝ ඔච්චර ආදරේ පිරිමියෙක් ව දාලා කොහොම ගියාද මන්දා සිතාරා..😢 මන් නම් එහෙම පණ දීගේන ඉන්නේ ඔච්චර ආදරේ පිරිමියෙක් හම්බුනොත් 🥺❤️
වනචරකමයි කරුමෙයි😂
Ou age pathe amaruwa
Adare kiyanne okata neme. Salli godak thila wadak na laga iddi adare nokara
@@kushbulakshika7891 අර නන්දෙ කියන එකාට පුලුවන් කම තිබිල තියෙන්නේ ලමයි හදන්න විතරයි...ඌ ඒ ගෑනිට ආදරෙත් නෑ ඌට සල්ලිත් නෑ
@kushbulakshika7891 Ane aththata🤣🤣wal kama wenay adare wenay
කරුමෙක මහත කියන්නෙ ප්‍රභූ වගේ හොඳ පිරිමින්ට අහුවෙන්නෙම සිතාරා වගේ ගෑනු 🥲 විරා වගේ පිරිමින්‍ට අහුවෙන්නෙම එක මිනිහෙක් මත්තෙ නැහෙන ශශී වගේ ගෑනු 🥲 සමාජේ තියන විවිධ පැති හරි ලස්සනට ඉස්මතුකරල පෙන්නනව ලොකු ආදර්ශයක් දෙන කතාවක් පව්ලෙ හැමෝටම බලන්න පුලුවන් කතාවක්
Aththatamai.
ඔව් ඒක ඇත්ත
මේ ප්‍රභුගේ චරිතය හරියට මගේ ලොකු අයියාගේ වගේ 😢ඒ අක්කා අද බබෙක් එක්ක එයත් එක්ක . අපේ අයියා අපේ අම්මා ළග.
ඔයාගෙ අයිය පවු එයාට ගොඩාක් හොඳ කෙනෙක් ලැබෙයි😢
Paw
Aiyage babada inne...pau...aiya
👍
මගේ ලොකු අයියත් එහෙමයි එයාගේ වයිෆ් අයියවයි පුතාවයි දාලා ගියේ පුතා 04 විතර දැන් පුතාට අවුරුදු 16 වයිෆ් වෙන කෙනෙක් බැදලා දරුවොත් ඉන්නවා පස්සේ අයියා ඩිවොස් එකත් දීලම අයින් වෙලා අදටත් තනියම පුතා එක්ක ඒ ගිය කෙනා ගැනම හිතනවා අදටත්😢
හැගීම් වලට වහල් වෙලා සිතාරා කොච්චර ලස්සන පවුල් ජීවිතයක්ද නැති කර ගත්තෙ. හැම වෙලාවකම හිතේ තියෙන බොලඳ හැගීම් වලට වහල් වෙලා ජීවිතය විනාස කරගන්න එපා. ❤
සිතාරාල වගෙ ගෑනු කිසිම පිරිමියෙකුට ලැබෙන්න නරකයි පවි ප්‍රභු😢
නොදකින්
සත්තකින්ම ඒක ඇත්ත ❤
Age pathe amaruwa ne
Prabu ta hariyanne viraa ge wife wa
ප්‍රභූට හැමදේම තිබිලත් හිතේ සතුට නෑ , ඒ හැමදේම දාලා සිතාරා ගියා එහෙම තමයි ජීවිතේ කියන්නෙ ,පවට පින දෙන්න බෑ , වෙන්න තියෙන දේවල් නවත්වන්නත් බෑ , ඒක සොබාදහමෙ විදිය තමයි
මේ කතාවේ අම්මලා ඉන්න තත්වය මොකක් වූණත් දරැවෝ මරන්නේ නැතුව හදන්න ගත්ත තීරණ සමාජයට හොඳ ආදර්ශයක්දරැවෙක් හදන්න හොද පසුබිමක් තියෙන එකම පවුල ශෂී ප්‍රභාගේ family එක විතරයි
සිතාරා වගෙ ගෑනු නම් ඕනම නෑ .එයාගෙ මහත්තයා හොද වැඩ්.ඒත් ජිව්තෙ ට අපිට ඒවගෙ හොද පිරිමියෙක් ලැබෙන්නෙ නෑනෙ
Katha wala witharai prabu wage aya inne
Atthamaiii😢
ප්‍රභූ පව්🥺
, pawata pin denna bane, wesi
ප්‍රභූගෙයි අම්මාගෙයි ආදරෙ හරිම ලස්සනයි
මේ තරම් ආදරේ මනුස්සයෙක් නේ අර නාට්‍ය කාරයෙක් නිසා සිතාරා නැති කර ගත්තේ 😢😢
සිතාරට ලැබිලා තියෙන ප්‍රභු වගේ පිරිමි ලංකාවෙ නම් නැතුව ඇති😢
ඒකනම් ඇත්ත
විරාට සිතාරා වගේ වංචාකාරි අයත්ප්රභූට විරාගෙ wife වගේ ආදරණීය අයත් මුණ ගැහෙන්න ඕනෙ😎
ප්‍රභූ පව් අනේ 🥺 ඒ ළමයා ඇත්තටම ආදරේ කරලා අර වහන්තරාවට අනේ ගොං කද අච්චර ආදරේ කරන මිනිහව දාල ගියා ගැණිගෙන්ම යැපෙන්න බලන් ඉන්න එකෙක් ලගට 🙄
අනේ ප්‍රභූ 😘♥️
පවට පින දෙන්න බෑ නේ සිතාරා කියන්නේ එහෙම මෝඩ ගැනියෙක්, සැපට ඉන්න පුළුවන් කම තියෙද්දී තමන්ගේ නමත් කැත කරගෙන බෝඩිමක් අස්සේ දුක් විදිනවා 👍
Thamange salli walinma kaka bibi wedakatawath yanne nethi ekawa thawath viswasa karan inno
තුෂාරි කොහොමද හිත හදාගෙන තමන්ගේ සහෝදරයා හරි සහෝදරි හරි මරලා දාන්න කියලා කියන්නේ 💔🙂
පවක් පිනක් දන්නෙ නැති, දුර්වල ආකල්ප තියෙන, අනිත් කෙනාගෙ නිදහසට ගරු නොකරන ළමයි. මෙච්චර හොඳ විවෘත ආකල්ප තියෙන පවුලක හැදුණු ගැහැණු ළමයෙක් මේ විදිහට පටු විදිහට හිතන එකත් හරිම පුදුමයි..
තුෂාරිට පුලුවන් වෙඩින් එක කල් දාන්න. නැත්නම් කලින් ගන්න . කෝලමක් ඒ කෙල්ල. ඒ තාත්තා හොදයි
අර ලස්සන කොල්ලට පිස්සුද අර සිතාරා වගේ කෙනෙක්ගේ පස්සෙන් යන්න
මට හිතෙනවා තුශාරිගෙ පැත්තෙන් බැලුවොත් එයා හරි කියලා. කවද හරි ඔය ලමයා බලන්න වෙන්නෙ එයාට තමයි. (හැමෝම එහෙම හිතන්නෑ හැබැයි.මට සහෝදරයො නැ. අපේ ලොකු අම්මට නන්ගියෙක් ඉන්නවා. එයාට මොනා හරි උනොත් දෙපාරක් නොහිතා මන් එයාව බාර ගන්නවා😊)
Mm nam thusharige paththe😢 demaupiyo danaganna ona daruwo loku unama lajja nokara inna.lamai daruwo hadana wayasedi ammala lamai haduwama daruwantai lajja
බුදු සරණින් ඉක්මනට සුව වෙිවා
මේ ලෝකේ සිද්ධ වෙන්නෙම මෙහෙම දේවල්...හොද අයට ලැබෙන්නේම නරක අය..නරක අයට ලැබෙන්නේම හොඳ අය...ඒ හිත් හැමදාම විදවනව ඉතින් .🥺❤️
කවදාවත් සිංහල teledrama බලන් නැතුව take care , සින්ටෝ ගෙදර උන්ටත් හොරෙන් බලපු. මං වගේ උන් නැද්ද😂😂
Innawa 😀
ප්‍රභූ ඩීල් පප්පෙක් නේ 😁💔
මේ තක්ශිලා අර මැයි මාර පිරිත කියපු කෙල්ලො තුන්දෙනාගෙන් එකියක් නේද 😂😂
සුමින්ද වගේ හබීලා ඉන්න කස්ටිය මේකට ලයික් කරන් යමු බලන්න❤
දැන්ම ගමන් ආවේ😊
තුශාරිගෙ තාත්ත ❤
Naki wise getath use😂
මල්ලි නම් අපෙ මල්ලිමයි 😘❤
ප්‍රභූ ❤️
අනේ ප්‍රභූ පව් 🥺
Pilikawen pelena siyalu rogin suwapath wewa😢🙏🙏
Officer වසන්ත නැතුව episode එකම පාලුයි අප්පා 🙄💔
තුශාරි වගේ ජරා ලමයී කිසිම දෙමව්පියෙක්ට හම්බෙන්නෙපා.ඊයා
ප්‍රභූ ඔච්චර සල්ලි කාරයෙක් වෙලත් පයින්ම එහෙ මෙහෙ යන එක අතාත්විකයි.
රටනෙ ඉන්නෙ.. මෙහෙ වාහන නැතුව ඇති.. ගෙදරත් වාහන පදින්න කෙනෙක් නෑනෙ.. අම්ම විතරනෙ..
සිතාරා වගේ ගැහැනියක් කිසිම පිරිමියෙකුට හමු නොවේවා
Prebuge lassna❤❤❤❤
එයාගෙ ඇත්ත නමත් ප්‍රභූ තමයි
Prabu wage පිරිමි ne me loke aka manakkalpitha චරිතයක්
❤
6:15රත්තරන් දුවේ 😢
Wedding එක කල් දාන්න තිබ්බනෙ. මේව මීට වඩා කතා කරන්න ඕනෙ දේවල්. අම්මට, තාත්තට දරුවෙක් හදන්න අයිතියක් තියෙනව ඒක ඒ දෙන්නගෙ ජීවිතේ. දුවයි මමුස්සයයි මීට වඩා වැඩිහිටියන් විදිහට තීරනයක් ගන්න තිබ්බ.
සිතාරා මෝඩ ගැනියක්..තේරෙ..
නන්දෙට කරගන්න ඕනේ කරලා තිබුනු දේ දෙපතුල ලඟටම ආවා 😅😅
පුභූට මොලේ හොද නැද්ද. ඔය ගිය උන් හොයන්නෙ
😊😊❤
ප්‍රභූ ඇත්තටම හොද කෙනෙක්.....
අනේ ප්‍රභූවයි සිතාරවයි දකිද්දි මල් අක්කයි කවීවයි මතක් වෙනවා😪
මල් අක්කා කියන චරිතේ මොකේද
@dinushimunasingha8609 sixpac teledrama එකේ
මේ single mom බොන්ඩි දරුවන්ට ආදරෙයිලු හැබැයි අවජාතක ළමයි හදනවා ළමයට උප්පැන්න සහතිකේ දෙන්නෙ කොහොමද කසාද බඳින්නෙ නැතුව 😂
ඇත්තටම මාත් ඒකමයි හිතුවෙ😂😂😂😂
@@sethniwarnakula2293ඒකනේ
එක එක.ලමයි එක එක මිනිහගේ...මරු ආදරේ..නූතන ඉන්ඩිපෙන්ඩන්ට් විමෙන් 😂
@@commenter1111සිරාවට මේ වගේ ඇත්තටම ඉන්නවා
@@chethiyalakshan5797දැන් උන් එහෙම තමා .අතුල අධිකාරිගේ දෙවෙනි ගෑනි අමායා ලමයි තුනක් හදල තියෙන්නේ .තාත්තල කීයක්ද
මේ සිතාරා ගේ යාලුවද අර මැයි මාර අඳෝනාව කියන්නේ යාලුවෝ දෙන්නත් එක්ක 😂
තොට දෝදුද ප්‍රභූවෝ 😂 ඔෆිස් එකේ උන්ට කියපන් ඒ ලමය නැති උනා කියල . මොකද ආයෙ බඩක්වත් පේන්ඩ නැති කොට උන් ඒක දැක්ක කියන්නයැයි 😂😂😂
ප්‍රභූගෙ අම්ම වගේ උනා නම් අපේ අම්මත්😢
අපෙත්😔😔
ප්‍රභූට පිස්සුද මන්දා තමන්ගේ පෙනුමටවත් ගැලපෙන කෙනෙක්ව හොයා ගන්නේ නැතුව මොකට සිතාරගේ පස්සේ යනවද මන්දා 😂
Prabu ❤❤❤❤❤
ඕ ලෙ ලේඕ ලෙ ලේ ............ම්ම්ම්ම්ම්ම් ම්ම්ම් මෝකා මෝකා 😂😂😂
ප්‍රභූ අලුත් නලුවෙක් නේද. ඇක්ටින් හොඳයි උගෙ හැබැයි
ප්‍රභූට ත් මොංගල්ද යකෝ😂. ඌට ඕනෙ ළමයාව ofz එකේ උන්ට පෙන්නන්ඩ. 😂
පවට පින දෙන්න බෑ කියනවනේ සිතාරටත් එහෙමයි ඒ වගේ කොල්ලෙක් දාලා ගිය කියන්නෙ..
Koooo anee
Husband rata innwanm sitharala wage wenna EP e pirimi Pau rata ghin patta kttak knne e asse vife prshn oluwat awm.😢.ehm krnna EP meka blna ay innwanm .
අනේ පව් me කොල්ලා
ඇත්තටම me තුෂාරි ge අම්මයි thathathi karna de waradi
Mokkda waradda.waraddak wenne baba nathi karoth.papayak
නහින දෙහින කාලෙ ඉන්න ලමයි දෙන්නටත් අමාරුවෙන් රෝලක් ගහන් යුතුකන් කරන්ඉන්න එකේ තව ලමයෙක් ගැන එයාල සිය දහස් පාරක් හිතන්ම තිබ්බ...
Lamaya nathi karana eka pawak. Habai e gana kalin hithanna thibba ohoma wenna kalim
@commenter1111 ithin eka hithala una deyak newe wennnthi.ehema dewal wenwa kalarhurakin
නැඒක වැරදි නැ දරුවෙක්නැති.කරන එකට වඩා හදනඑක තමයිපින අනික තුෂාරි හම්බවෙන්න ඉද්දි මේලමයිදැන්ම ඔනි නැ හිතුවනම් අද තුෂාරිත්.නැ අනික එ තමුන්ගෙ අම්මයි තාත්තයි නෙ හොරෙන් හදපු ලමයෙක් නෙමෙයි නෙ ලෝකෙට මුන දෙන්න බැරි දෙයක් නෙමෙයි ඒ්ක.❤❤
ප්‍රබූ ට බාගෙට පිස්සුද . මේකිව සදහටම අමතක නොකර ඩීල් දාන්නේ
ප්‍රභූ ලක්ශිව බැන්දානම්.😊
තුෂාරි හොඳ කෑල්ල කෙට්ටු වුනාට 😂
Thusharige peththen balapuwama eyath sadaranai..ekata muna dena kenek thamai e gena danne e unata eyage demawpiyo meka plan karala karapu deyak newei nisa eyalath paw eka daruwek wenuwen anith daruwawa maranne kohomada.hebei parissam wenna thibuna.aththatama me wage prashnayak aththa jivithedi unama hemoma hema paththakinma asarana wenawa
E unt chooti babage patha gnn ona.
Pahbu😢❤❤❤❤පව්
තුශාරිට උන දේ තමන්ට උනොත් ඒ අපහසුතාවය දැනේවි...
😂😂😂😂
දෙමව්පියෝ උනත් දරුවෙක්ට ඔච්චර බය වෙලා ජීවත් වෙන්න ඕන නෑ...
සිතාරාගෙ හැටි බලපියකො. පාඩුවෙ හිටපන්
සිතාරා ඔයිට වඩා ගෑනු ඉවසනවා......
🎉️උෂ්ණත්වමාන සදහා විශේෂ වට්ටමක් විස්තර channel දක්වා ඇත.🔥
ප්‍රභූ වගේ ඔච්චර ආදරේ කරන කෙනෙක් දාලා අර මෝඩ ගැනි මොකට ගියාද මන්දා
🙏🙏🙏🙏🙏🙏🙏
Pahbu wage kenk labnn sithrt pina na😢
එයා පවි අනේ
හායි ළමයි😮❤
Prabu paw ,😢
කතාවෙ මුල ඉදලම තුශාරිව පේන්න බැරි චරිතයක්
Ade sitharage yaluwata inne ara සංචරනී sinduwa kiyana video eke inna girl neh,eka thama dakala purudu gathiyak tibbe 😁😁
Ou නෙළුම් 😀
Sithara makabaweyan
සමාජේ තියෙන විවිදාකාර පැති මේ කතාවෙන් පෙන්නනවා
05:51 idan ena kotase Mata vutharada edune 😢😢
ඇයි අර ඔෆිස් එකට බබා පෙන්නන්න ඩීල් දාන්නෙ😂
Duwa yaddi tahtha sindu kiynw 😅😅😅😅
Sithara thamai lassana tama ragapanne
තුෂාරිගෙ වරදක් නෑ... ඒ අම්මයි තාත්තයි හරිම ආත්මාර්ථකාමී. ඇත්තටම එයාල හිතන්න ඕන අර ලොකු ලමයිගෙ ගැන. හැබැයි තමන්ගේ සතුට විතරයි එයාලට වැදගත්ම
මේ දේවල් ලංකාවට විතරයි ලොකුවට බලපාන්නෙ.පිටරට අය බලන්නකෝ.හැමදමත් සතුටින්.අපේ අය මැරෙනකල්ම විදවනවා
@@nadisusanthi7616 ow munge kalakanni kama . Asbya darshana balana loken anka 01. Tikak wayasayka ganiyekta babek hambenn hitiyama thama munge wasthare galawenne anthimata anunta ona widiyata jiwath wela wayasata gihama anunta gini dila marila yanwa owa hadanna be kathawakin newe marala upaddalawath hadanna be.
Dn ithin daruwawa marannada?dawasaka thusharita ehma deyk unot.😢
ඉන්න ලමයි දෙන්නගෙ යුතුකන් කරන්නෙත් රෝල ගහන්...තව ලමයෙව හදන්න ආදරේ ආසාව විතරක් තිබිල මදි
Thusharith ganiyek ne.eki danagannna ona.ekith dawsaka.badala amma kenek wenawa kiyala.ammata lamayek hambena eka.lajja wenna deyakda
Prabuu ♥️
Prabu kiyamme niyama pirimyek. Ewage kenk labana pin kranma one.
Ada ma samaje wena dewal thamai .onitharam සිතාරලා innawa.prbulath innawa
Lassana hith thiyena adaraniya pirimi inne teledrama wala vitharai wage.
Suminda cupal eka waradi thamai
මං ප්‍රභූ වුනානම් සිතාරට පෙට්‍රල් දාලා ගිනි තියනවා whottiyo
Hithe thrhata jara ganu nisa thmnge jiwithe winasa krgana hoda nh
අම්මෝ මෙයා 😂හිරේ ඉන්නකොට කොහොමද

මේ කතාවේ අම්මලා ඉන්න තත්වය මොකක් වූණත් දරැවෝ මරන්නේ නැතුව හදන්න ගත්ත තීරණ සමාජයට හොඳ ආදර්ශයක්
දරැවෙක් හදන්න හොද පසුබිමක් තියෙන එකම පවුල ශෂී ප්‍රභාගේ family එක විතරයි
සිතාරා වගෙ ගෑනු නම් ඕනම නෑ .එයාගෙ මහත්තයා හොද වැඩ්.ඒත් ජිව්තෙ ට අපිට ඒවගෙ හොද පිරිමියෙක් ලැබෙන්නෙ නෑනෙ
Katha wala witharai prabu wage aya inne
Atthamaiii😢
ප්‍රභූ පව්🥺
, pawata pin denna bane, wesi
ප්‍රභූගෙයි අම්මාගෙයි ආදරෙ හරිම ලස්සනයි
මේ තරම් ආදරේ මනුස්සයෙක් නේ අර නාට්‍ය කාරයෙක් නිසා සිතාරා නැති කර ගත්තේ 😢😢
සිතාරට ලැබිලා තියෙන ප්‍රභු වගේ පිරිමි ලංකාවෙ නම් නැතුව ඇති😢
ඒකනම් ඇත්ත
විරාට සිතාරා වගේ වංචාකාරි අයත්
ප්‍රභූට විරාගෙ wife වගේ ආදරණීය අයත් මුණ ගැහෙන්න ඕනෙ😎
ප්‍රභූ පව් අනේ 🥺 ඒ ළමයා ඇත්තටම ආදරේ කරලා අර වහන්තරාවට අනේ ගොං කද අච්චර ආදරේ කරන මිනිහව දාල ගියා ගැණිගෙන්ම යැපෙන්න බලන් ඉන්න එකෙක් ලගට 🙄
අනේ ප්‍රභූ 😘♥️
පවට පින දෙන්න බෑ නේ සිතාරා කියන්නේ එහෙම මෝඩ ගැනියෙක්, සැපට ඉන්න පුළුවන් කම තියෙද්දී තමන්ගේ නමත් කැත කරගෙන බෝඩිමක් අස්සේ දුක් විදිනවා 👍
Thamange salli walinma kaka bibi wedakatawath yanne nethi ekawa thawath viswasa karan inno
තුෂාරි කොහොමද හිත හදාගෙන තමන්ගේ සහෝදරයා හරි සහෝදරි හරි මරලා දාන්න කියලා කියන්නේ 💔🙂
පවක් පිනක් දන්නෙ නැති, දුර්වල ආකල්ප තියෙන, අනිත් කෙනාගෙ නිදහසට ගරු නොකරන ළමයි. මෙච්චර හොඳ විවෘත ආකල්ප තියෙන පවුලක හැදුණු ගැහැණු ළමයෙක් මේ විදිහට පටු විදිහට හිතන එකත් හරිම පුදුමයි..
තුෂාරිට පුලුවන් වෙඩින් එක කල් දාන්න. නැත්නම් කලින් ගන්න . කෝලමක් ඒ කෙල්ල. ඒ තාත්තා හොදයි
අර ලස්සන කොල්ලට පිස්සුද අර සිතාරා වගේ කෙනෙක්ගේ පස්සෙන් යන්න
මට හිතෙනවා තුශාරිගෙ පැත්තෙන් බැලුවොත් එයා හරි කියලා. කවද හරි ඔය ලමයා බලන්න වෙන්නෙ එයාට තමයි. (හැමෝම එහෙම හිතන්නෑ හැබැයි.මට සහෝදරයො නැ. අපේ ලොකු අම්මට නන්ගියෙක් ඉන්නවා. එයාට මොනා හරි උනොත් දෙපාරක් නොහිතා මන් එයාව බාර ගන්නවා😊)
Mm nam thusharige paththe😢 demaupiyo danaganna ona daruwo loku unama lajja nokara inna.lamai daruwo hadana wayasedi ammala lamai haduwama daruwantai lajja
බුදු සරණින් ඉක්මනට සුව වෙිවා
මේ ලෝකේ සිද්ධ වෙන්නෙම මෙහෙම දේවල්...හොද අයට ලැබෙන්නේම නරක අය..නරක අයට ලැබෙන්නේම හොඳ අය...ඒ හිත් හැමදාම විදවනව ඉතින් .🥺❤️
කවදාවත් සිංහල teledrama බලන් නැතුව take care , සින්ටෝ ගෙදර උන්ටත් හොරෙන් බලපු. මං වගේ උන් නැද්ද😂😂
Innawa 😀
ප්‍රභූ ඩීල් පප්පෙක් නේ 😁💔
මේ තක්ශිලා අර මැයි මාර පිරිත කියපු කෙල්ලො තුන්දෙනාගෙන් එකියක් නේද 😂😂
සුමින්ද වගේ හබීලා ඉන්න කස්ටිය මේකට ලයික් කරන් යමු බලන්න❤
දැන්ම ගමන් ආවේ😊
තුශාරිගෙ තාත්ත ❤
Naki wise getath use😂
මල්ලි නම් අපෙ මල්ලිමයි 😘❤
ප්‍රභූ ❤️
අනේ ප්‍රභූ පව් 🥺
Pilikawen pelena siyalu rogin suwapath wewa😢🙏🙏
Officer වසන්ත නැතුව episode එකම පාලුයි අප්පා 🙄💔
තුශාරි වගේ ජරා ලමයී කිසිම දෙමව්පියෙක්ට හම්බෙන්නෙපා.ඊයා
ප්‍රභූ ඔච්චර සල්ලි කාරයෙක් වෙලත් පයින්ම එහෙ මෙහෙ යන එක අතාත්විකයි.
රටනෙ ඉන්නෙ.. මෙහෙ වාහන නැතුව ඇති.. ගෙදරත් වාහන පදින්න කෙනෙක් නෑනෙ.. අම්ම විතරනෙ..
සිතාරා වගේ ගැහැනියක් කිසිම පිරිමියෙකුට හමු නොවේවා
Prebuge lassna❤❤❤❤
එයාගෙ ඇත්ත නමත් ප්‍රභූ තමයි
Prabu wage පිරිමි ne me loke aka manakkalpitha චරිතයක්
❤
6:15රත්තරන් දුවේ 😢
Wedding එක කල් දාන්න තිබ්බනෙ. මේව මීට වඩා කතා කරන්න ඕනෙ දේවල්. අම්මට, තාත්තට දරුවෙක් හදන්න අයිතියක් තියෙනව ඒක ඒ දෙන්නගෙ ජීවිතේ. දුවයි මමුස්සයයි මීට වඩා වැඩිහිටියන් විදිහට තීරනයක් ගන්න තිබ්බ.
සිතාරා මෝඩ ගැනියක්..තේරෙ..
නන්දෙට කරගන්න ඕනේ කරලා තිබුනු දේ දෙපතුල ලඟටම ආවා 😅😅
පුභූට මොලේ හොද නැද්ද. ඔය ගිය උන් හොයන්නෙ
😊😊❤
ප්‍රභූ ඇත්තටම හොද කෙනෙක්.....
අනේ ප්‍රභූවයි සිතාරවයි දකිද්දි මල් අක්කයි කවීවයි මතක් වෙනවා😪
මල් අක්කා කියන චරිතේ මොකේද
@dinushimunasingha8609 sixpac teledrama එකේ
මේ single mom බොන්ඩි දරුවන්ට ආදරෙයිලු හැබැයි අවජාතක ළමයි හදනවා ළමයට උප්පැන්න සහතිකේ දෙන්නෙ කොහොමද කසාද බඳින්නෙ නැතුව 😂
ඇත්තටම මාත් ඒකමයි හිතුවෙ😂😂😂😂
@@sethniwarnakula2293ඒකනේ
එක එක.ලමයි එක එක මිනිහගේ...මරු ආදරේ..නූතන ඉන්ඩිපෙන්ඩන්ට් විමෙන් 😂
@@commenter1111සිරාවට මේ වගේ ඇත්තටම ඉන්නවා
@@chethiyalakshan5797දැන් උන් එහෙම තමා .අතුල අධිකාරිගේ දෙවෙනි ගෑනි අමායා ලමයි තුනක් හදල තියෙන්නේ .තාත්තල කීයක්ද
මේ සිතාරා ගේ යාලුවද අර මැයි මාර අඳෝනාව කියන්නේ යාලුවෝ දෙන්නත් එක්ක 😂
තොට දෝදුද ප්‍රභූවෝ 😂 ඔෆිස් එකේ උන්ට කියපන් ඒ ලමය නැති උනා කියල . මොකද ආයෙ බඩක්වත් පේන්ඩ නැති කොට උන් ඒක දැක්ක කියන්නයැයි 😂😂😂
ප්‍රභූගෙ අම්ම වගේ උනා නම් අපේ අම්මත්😢
අපෙත්😔😔
ප්‍රභූට පිස්සුද මන්දා තමන්ගේ පෙනුමටවත් ගැලපෙන කෙනෙක්ව හොයා ගන්නේ නැතුව මොකට සිතාරගේ පස්සේ යනවද මන්දා 😂
Prabu ❤❤❤❤❤
ඕ ලෙ ලේ
ඕ ලෙ ලේ ............ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්
මෝකා මෝකා 😂😂😂