✔ගෙදර පාන් පිටි තියනවනම් අනිවාර්යෙන්ම මේක හදලා බලන්න👌super dinner recipe💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 120

  • @k.ghanshi6062
    @k.ghanshi6062 2 ปีที่แล้ว +12

    අපි හැදුවා..🥳හරිම රසයි...කැන්ද කොලේ පාවිච්චි කලේ ඇයි කියලත් තේරුනා..
    ගොඩක් ස්තුතිය 🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූතිය් ..හාල්පිටි වලිනුත් රස කෑම හදන්න කියල දෙනව නම් වටිනවා ..😘

  • @ranidickson897
    @ranidickson897 2 ปีที่แล้ว +2

    Thanks akke harima Rasa ati ne ? Man hamadama oyage recipes balanawa. Ewa harima simple. Thank you very much

  • @yummyeatz7609
    @yummyeatz7609 2 ปีที่แล้ว +7

    ✔ හරිම රස පාටයි නියමයි 👍 👌

  • @KumariBandara-g7c
    @KumariBandara-g7c 9 วันที่ผ่านมา

    හරිම රසවත් දෙයක් ගොඩක් ස්තූතියි

  • @samanalifernando382
    @samanalifernando382 2 ปีที่แล้ว +8

    සැමන් හොදියි,සම්බෝල එක්කයි කද්දි තමා මරු.😋😍

  • @induegodage4778
    @induegodage4778 2 ปีที่แล้ว +4

    හරිම ලේසියි. හරිම රසයි. මම රෑට කන්න හදා ගත්තේ. Thanks Nana

  • @manojadilrukshi2360
    @manojadilrukshi2360 ปีที่แล้ว +2

    හරිම රසයී 👌 නියමයී👌👌👌👌

  • @rizwanmohamed1688
    @rizwanmohamed1688 2 ปีที่แล้ว +4

    Eest wenuwata bakinga powder use karanna puluwantha?

  • @kameshmadu7962
    @kameshmadu7962 2 ปีที่แล้ว +2

    akke oyage resapi mn godak try karnwa ewa hatiytam hariyat nnwan mekth try krnwa akke oya hari nihatmani charityk❤❤❤❤👍👍👍👍👌👌good luck akke

  • @shainiaanuththara6296
    @shainiaanuththara6296 2 ปีที่แล้ว +5

    ඇත්තටම මේක පට්ට රහයි 😋😋

  • @manojsaman4870
    @manojsaman4870 2 ปีที่แล้ว +4

    Oya hadannema panpiti kema ne,oyataram panpiti kanna hodada

  • @nethuvindi6567
    @nethuvindi6567 2 ปีที่แล้ว

    Man oyage videos balala thamai godak kema heduwe.ada man mewa heduwa.harima rasai.me widihatama awa.naran keum ekath heduwa.rasatama thiyenawa.mn asai oyage videos balanna.thawath me wage rasawath kema hadala pennanna apita .😘😘😘

  • @kantikanti9740
    @kantikanti9740 2 ปีที่แล้ว

    Oyata godak sthuthi sister lehesi pahasu rasawath kama hadanna kiya dunnata madaperadiga rataka idanui api meka balanne sthuthi

  • @RAYANYT-q9s
    @RAYANYT-q9s 2 ปีที่แล้ว

    Me rotiya mama hadala baluva .eka narakama Naha . Mas kariyath ekka thama Maru . habay poddak vithara karaunoi ..
    👍👍👍

  • @yenushaliyanage9888
    @yenushaliyanage9888 2 ปีที่แล้ว +2

    සුපිරිනේ👍👍

  • @Rashigerl
    @Rashigerl ปีที่แล้ว

    මම හැදුවා මේ රෑට කන සුපිරි කෑම එක හැබැයි ඉස්සල්ලාම පරාට ඊට පස්සෙ තෝසේ ඊටත් පස්සෙ ආප්ප අක්ක එක කෑම එකක් හදද්දි මම කෑම ජාති තුනක්ම හැදුවා මම මේකට බිත්තරේකුත් දැම්මා මේ කෑම එක හදන්න අත්හදා බලන කෙනෙක්ට මේ කෑම එක කෙසේවෙතත් වෙන කෑම ජාති තුන හතරක්ම හදාගන්න පුලුවන් වෙයි 😂😂😂මටත් නිකන් ඉන්න බැරුවට මමත් හැදුව රෑට කන්න සුපිරි කෑමක්😂මරු😂

  • @wasanthiwasundara6584
    @wasanthiwasundara6584 2 ปีที่แล้ว

    Math heduwa.harema rasai....godak thanks..❤️❤️

  • @arunipradeepa___3359
    @arunipradeepa___3359 2 ปีที่แล้ว +2

    Harima rasa pataiiii akkiyooo

  • @sureshkumara5836
    @sureshkumara5836 2 ปีที่แล้ว +3

    රස පාටයි

  • @dahamthi
    @dahamthi 2 ปีที่แล้ว +3

    ස්තුතියි miss ❤

  • @niroshikahgniroshika9765
    @niroshikahgniroshika9765 2 ปีที่แล้ว +5

    ගොඩක් තෑන්ක්ස් අක්කෙ😍

  • @Dilnovel4410
    @Dilnovel4410 2 ปีที่แล้ว +3

    Very biyutifull

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ thumiyata

  • @ranjithpushpakumar-oi9oy
    @ranjithpushpakumar-oi9oy ปีที่แล้ว

    Peni dala hadannat puluwanda

  • @DMK-d2t
    @DMK-d2t หลายเดือนก่อน

    Harima rasay

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 2 ปีที่แล้ว +3

    Ekama de piti wenas kara kara est dama dama boru kama hdadanawa

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 2 ปีที่แล้ว

    Akke roti tetiye wge hdna berid..ape gdr ohoma nonstick ekk nhna

  • @somaalahakoon2868
    @somaalahakoon2868 ปีที่แล้ว

    හදලා බලන්නං රසවත්

  • @nisansalashanika2149
    @nisansalashanika2149 2 ปีที่แล้ว +1

    Monada ane akama de thambanavai puchchanavai.. vena mona hari karandako

  • @danushikadilhani3752
    @danushikadilhani3752 2 ปีที่แล้ว +3

    Sup 😊❤️

  • @nilushalakmali1846
    @nilushalakmali1846 2 ปีที่แล้ว

    Api ada heduwa. Harima rasai

  • @sa_sha9808
    @sa_sha9808 2 ปีที่แล้ว

    I made this today and it came out well very delicious

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌 super

  • @Rubics123
    @Rubics123 2 ปีที่แล้ว

    මන් හැදුවා.හරිමරසයි ....

  • @arunipradeepa___3359
    @arunipradeepa___3359 2 ปีที่แล้ว +3

    Appa resipy eka wagemai neda

  • @anuradhasewvandi8722
    @anuradhasewvandi8722 2 ปีที่แล้ว +1

    Wow 👌👌👌

  • @Suba-Subashi
    @Suba-Subashi 2 ปีที่แล้ว +3

    හදන්නම්.

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 2 ปีที่แล้ว +40

    ඔයා හැමදාම එකම රොටි එක බොරු වට කරකව කරකව දානවා.වැඩක් නෑ එහෙම

  • @kehasnabandara6899
    @kehasnabandara6899 2 ปีที่แล้ว

    Dara lipe hadanna berida akki

  • @manorifernando3129
    @manorifernando3129 2 ปีที่แล้ว

    Ata piti ganna berida? Ethakota healthy nisa

  • @sawtensawtensawtensawten152
    @sawtensawtensawtensawten152 2 ปีที่แล้ว

    Okata tawa kiripiti hendak bekin shoda poltel hendak ehema demmama tawath rasai .

  • @Dilnovel4410
    @Dilnovel4410 2 ปีที่แล้ว +1

    I'm taste

  • @hansakawshallya7938
    @hansakawshallya7938 2 ปีที่แล้ว +6

    Ane akki spicy kama hadannako elawalu roti ewage spicy kama hadannakoo

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 ปีที่แล้ว +1

    Nice nice

  • @naveenishara1280
    @naveenishara1280 2 ปีที่แล้ว +1

    Super

  • @RAYANYT-q9s
    @RAYANYT-q9s 2 ปีที่แล้ว

    Mekata bekin paudar dammata Kamak nadda

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว +1

    Thanks

  • @charli6776
    @charli6776 2 ปีที่แล้ว +3

    💝

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Ela❤❤❤❤❤❤

  • @anuradhasewvandi8722
    @anuradhasewvandi8722 2 ปีที่แล้ว

    Maru

  • @rcbros4994
    @rcbros4994 2 ปีที่แล้ว +2

    Tasty food

  • @chalanipathirage1407
    @chalanipathirage1407 2 ปีที่แล้ว

    Wedding cake hdna widiha oni

  • @aubandarabandara
    @aubandarabandara หลายเดือนก่อน

    ඊස් වෙනුවට සෝඩා දාන්න බැරිද?

  • @shashikalamadubashini2602
    @shashikalamadubashini2602 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear

  • @ishanikularathna7712
    @ishanikularathna7712 2 ปีที่แล้ว +1

    Hamadama ekama rotiya

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +2

    තෑන්ක්ස් නන්ගි ආදරෙයි

  • @Baskaran11
    @Baskaran11 2 ปีที่แล้ว +1

    👌🏼

  • @sarojiniperera1647
    @sarojiniperera1647 2 ปีที่แล้ว

    Thank you

  • @anandasarath4984
    @anandasarath4984 6 หลายเดือนก่อน

    ආප්ප සෝඩා දාලා හදන්න බැරිද

  • @indu9080
    @indu9080 2 ปีที่แล้ว +2

    Try to me ♥️

  • @mallikaswarna4856
    @mallikaswarna4856 2 ปีที่แล้ว +1

    හාල් පිටි වලින් හදන්න පුළුවන්ද .

    • @harshaninayana8637
      @harshaninayana8637 2 ปีที่แล้ว +1

      Ow puluwan, hebei rasa wenas, pol Kiri nisa Kiri rasak enawa.kaha daala nam hadala ne, ehema nethuwa nam hadala tiyanawa, yeast danne nethuwa pol wathura daala seeni daala hadanna puluwan, hebei pipenna one nisa peya 2 k witara tiyanawa, pilunu wenne ne.

    • @harshaninayana8637
      @harshaninayana8637 2 ปีที่แล้ว +1

      Hall piti demmama chuttak witara appa wala rasa enawa 🙈

    • @lathaabewardhana8194
      @lathaabewardhana8194 2 ปีที่แล้ว +1

      පුලුවන්. හරිම රසයි.

    • @naliniperera612
      @naliniperera612 2 ปีที่แล้ว +1

      පුළුවන්

  • @ayeshashyamali2600
    @ayeshashyamali2600 2 ปีที่แล้ว +1

    ඊස්ට් අනිවාර්යයෙන්ම දාන්න ඕනිද අක්කේ

  • @fareedaghani9334
    @fareedaghani9334 2 ปีที่แล้ว

    Thanks oyata

    • @champajayaweera5807
      @champajayaweera5807 2 ปีที่แล้ว

      ගොඩාක් ඉස්තුතියි දුවේ ඔයාට

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 2 ปีที่แล้ว +1

    පොල් කිරි වෙනුවට පිටි කිරි බැරිද වතුර නැතුව

  • @jayaminiwickramasingha7223
    @jayaminiwickramasingha7223 2 ปีที่แล้ว

    Ata piti walin bereda

  • @OzaKu-gk1ex
    @OzaKu-gk1ex 8 หลายเดือนก่อน

    කිරි නැති නම් වතුර ml කීයක් දානවාද

  • @arunaheshani2584
    @arunaheshani2584 2 ปีที่แล้ว

    Thank you akki😍😍😍😍🥰🥰😘😘

  • @dilharipriyandima943
    @dilharipriyandima943 2 ปีที่แล้ว

    Ist onemada

  • @kanchanasewwandi2490
    @kanchanasewwandi2490 2 ปีที่แล้ว +1

    පාන් පිටි500g කිර්‍රි ප්‍රමාණය කොච්චර ද

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 2 ปีที่แล้ว +2

    Ai boru kiyanna oka hadanna vinadi 10 wada yanawa

  • @fatimaali6290
    @fatimaali6290 2 ปีที่แล้ว +1

    👍👍💕🙏🙏

  • @happy132
    @happy132 ปีที่แล้ว +2

    ඕකට පොල් පැණි ටිකක් දාල පෑන් කේක් කියමු අපි .. වෙන නම් මොකටද😂
    ගැලවුන්නෑ යකූ .. 😑💬

  • @ජිත්මි
    @ජිත්මි ปีที่แล้ว

    Athal kitchen balannko kattiyama😮😢

  • @ushanisandepani2212
    @ushanisandepani2212 2 ปีที่แล้ว

    යිස්ට් දෙන්නම ඕනිද

  • @anushalakmai3221
    @anushalakmai3221 2 ปีที่แล้ว

    Siduru hadenne naththe ai

  • @MangalaDinesh-ig5vj
    @MangalaDinesh-ig5vj 4 หลายเดือนก่อน

    අමුයි මල ඡරැව

  • @Danushka-m1l
    @Danushka-m1l ปีที่แล้ว

    ගම්මිරිස් දාන්න එපාද

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌💙❤️🌹💚

  • @kacranjani701
    @kacranjani701 2 ปีที่แล้ว

    හරිම ලෙසියි

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว

    හාල්පිටි ගත්තොත් බැරිද

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 2 ปีที่แล้ว

    Me geni hariyata boru kiyanwa

  • @sansivapiriyhanha463
    @sansivapiriyhanha463 2 ปีที่แล้ว +1

    Eka wagema oyage kama

  • @sampathhewa3055
    @sampathhewa3055 2 ปีที่แล้ว +45

    එකම රොටිය එහෙට මෙහෙට කරකවල උඩ දාල අපිට පෙන්නන්නෙ.එක්කො කැන්ද කොල වල තියයි.නැත්නම් කෙසෙල් කොල වල තියයි නැත්නම් පියනක් උඩින් තියයි.ඕකනෙ ඉතින් හැමදාම.එකම හදන්නෙ නැතුව අලුත් දෙයක් හදන්න බලන්න.එකම දේ හැමදාම හදල ඔයාලට මේකෙ දාන්න පුලුවන්.යූ ටියුබ් එකෙන් සල්ලි හම්බ වෙනවනෙ.අපි ඉතින් ඩේට කපාගෙන ඔහේ කට ඇරන් බලන් ඉන්නව ඔයා රොටි තම්බන හැටි දිහා.අපිට රොටිත් නෑ.සල්ලිත් නෑ.හ්ම්.......

    • @harrylouberrie
      @harrylouberrie 2 ปีที่แล้ว +11

      Oyata balann bari nam unsubscribe karanna lol, you won't get anymore videos. oyata wadak nathi wunata, mewa useful wena minissu godak innawa.

    • @sampathhewa3055
      @sampathhewa3055 2 ปีที่แล้ว +1

      @@harrylouberrie oya kiyanakam thamai hitiye.nayata kahinne nthuwa innako...mr. kichen kiyanne man asama ekak.eyage recipes walatath man kamathi.eka digatama ekama kama hadana nisa thamai ehema damme.mage laga hora boru na harida?hodata hodai kiyanawa.narakata narakai kiyanawa.boru posh na mage gawa.

    • @ashokarathnakanthi1102
      @ashokarathnakanthi1102 2 ปีที่แล้ว +1

      ඒ කතාව නම් සහතික ඇත්ත .එකම කරකවනවා

    • @dilnim6005
      @dilnim6005 2 ปีที่แล้ว +2

      ඉතින් නොබල ඉන්නවකො...බලන්නෙ මොකටද...කවුරුවත් බලෙන් බලවන්නෙ නෑනෙ තමුන්ට

    • @lakshanmadhuranga1760
      @lakshanmadhuranga1760 2 ปีที่แล้ว +1

      @@dilnim6005 Ane plyn ynna

  • @Danushka-m1l
    @Danushka-m1l ปีที่แล้ว

    පෑන් එකක් නැත්තන්

  • @samanalifernando382
    @samanalifernando382 2 ปีที่แล้ว

    කිරි රොටි😊

  • @anuradhprabath5715
    @anuradhprabath5715 2 ปีที่แล้ว

    මෙන්න යකෝ මුන් ගහගන්නවා...🤣🤣

  • @palithawickumsiri67
    @palithawickumsiri67 2 ปีที่แล้ว

    ඕකට කියන නම මොකක්ද ..

  • @jeon_____jungkook
    @jeon_____jungkook 2 ปีที่แล้ว +1

    Subscribe 1M ගැහුවෙ එකම විදිහට රොටී හදලා දාල නේ අපිත් ඉතින් ඒක උඩ දාගෙන බලනව අලුත් එකක් කියල🙄අපරාදේ ඩේට😒

    • @jeon_____jungkook
      @jeon_____jungkook 2 ปีที่แล้ว

      කාගෙද වැරැද්ද අපේනෙ

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 2 ปีที่แล้ว

    කිරි රොටි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 ปีที่แล้ว +2

    ඉතින් මේක අපි නොදන්න දෙයක් යෑ.ඇයි මෙවැනි ඒවා දාන්නේ..බොරුවට

    • @vidusew1720
      @vidusew1720 2 ปีที่แล้ว +4

      mehemane dr kenek thawa kenek nodannawa wenna puluwn eka nisa deyk kiyl denwnm api dnnw anith adahas walata garu karamu neda

    • @AmayaSavindi-tv1mo
      @AmayaSavindi-tv1mo 11 หลายเดือนก่อน

      අපි දන්නෙ නැ හලො 😂

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว

    Thanks