ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මල්ලි,අපේම,මිනිස්සු,මොනතරමි,හුදකලා,වෙලා,ජිවත්,වෙනවද,ඔයාටත්,ගොඩාක්,මහන්සියි,ඒත්,ඔයා,ඔයවාගෙ,දුෂ්කර,ගමනක්,ගියාට,වෙන,කවිරැත්,යන්නෙ,නැහැ,ඔයාට,පිං,,,,පුලුවන්,අය,උදවි,කරන්න,ඔින,මෙි,වාගෙ,අසරණ,මිනිස්සුන්ටයි,සජිත්,මෙිව,දන්නෙත්,නැතිව,ඇති,නේද,,,,,
හදවතින්ම ස්තුතියි අයියේ , කිසිම දේශපාලන නායකයෙක් මේ වගේ තැන් වලට යන්නේ නෑ උන්ට ඡන්ද වලට ඔනී ඔළු ගෙඩි වැඩි තැන්, අපේ මිනිස්සු හැමදවසකම රැවටෙන එක විතරයි වුනේ තාමත් එහෙමයි ...❤🙏🙏
@@lakshithavlogs මම,මල්ලි,විදෙස්,රැකියාවක්,කරන,සොයුරියක්,කොළඹ,අපිරිසිදු,වතුර,වාගෙද,වක්කඩෙන්,දිය,දෝතක්,බොන්න,ඇත්නමි,කියල,හිතුන,ඒ,මිනිස්සුන්ගෙ,හිත්,පිරිසිදුයි,ජිවිත,සරලයි,දුෂ්කරතා,දරාගන,සතුටින්,ජිවත්,වෙනව,මිට,පෙරත්,මම,මල්ලිට,කමෙන්ටි,දාල,තියෙනව,අගේකල,යුතු,කෙනාව,මම,අගේ,කරනව,දේසපාළුවො,මඩිය,තරකරගන්න,විතරනෙ,බලන්නෙ,පරෙස්සමින්,වැඩ,කටයුතු,කරගෙන,යන්න,මල්ලි,බුදු ,සරණයි
@@jeni6757 සමාවෙන්න ඔනි අක්කේ හදවතින්ම ස්තූතියි ඔයාට
@@lakshithavlogs x
හරිම ලස්සනයි අනේ යන්න හිතෙනවා.මෙිවගේ ගමිමානත් ලංකාවෙි තියනවා දැක්කාම හරිම සතුටුයි .එයාලට බුදුසරණයි.කාටවත්කරදරයක්නැතිව ජිවත් වන්න පුලුවන්.
අප්පටසිරි මේ බංඩ මාමනේ දකුණු ආසියාවේ කුඩාම ගම්මානය කලින් බංඩමාමලා ඇටන්වල ගමේ හිටියෙ වැඩවලට ඇවිත් යනවා දැන් පදිංචි වෙලා හරිම සන්තෝෂයි බංඩමාමලා පෙන්නුවාට ඔබට ස්තුතියි සුබ පැතුම් මම මොනරාගල
හරිම ලස්සනයි මල්ලි ගොඩක් වටින වීඩියෝ එක කවමදාවත් දකින්න නොලැබෙන දුෂ්කර ගම්මානයක්..ඔයාල සියලුම දෙනාට ස්තුතියි
ඔබේ අදහස් ගොඩක් මට වටිනවා හදවතින්ම ස්තූතියි අනුර අයියා
බුදුසරණයි සුබ දවසක් වේවා ඕනෑම වීඩියෝ එකක නම්බර් ඒක දෙන එක ඉතා වැදගත් ❤️🌹🌹
හරිම සුන්දර පරිසරයක්, ගොඩක් වටින වීඩියෝ එකක් මල්ලි .
හදවතින්ම ස්තූතියි අයියා ❤
ලස්සන.පරිසරය.තවත්.විඩියෝ..දාන්න.බුදුසරනයි.ස්තුතියි
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් ඒක්ක 🙏❤
ලස්සනම වීඩියෝ එකක් අයියා..👍👍
ඔයාටත් ට්‍රැවල් කරන්න පුළුවන් ලස්සන තැනක්
මම නම් මේ පරිසරයට කැමතියි
ලස්සනයි 💪💪💪💪💪💜💜💜💜💜
Beautiful 🙏
Budusaranai
Beautiful village 💙
ලස්සන පැත්ත 👍👍👌👌
ඔව් පැතුම් සහො මාරම ලස්සනයි ❤🙏
Harima lassanai
MAMATH MINISUNGEN WEN WELA me WAGE parisarayaka JEEWATH WENNA HARIMA ASAI
I love this simple life
👍💞
Beautiful
Harima lassanai ..
හදවතින්ම ස්තූතියි🙏❤
adahsak kiyanm vardav hithanna epa yalu..yana gman apita vatapitava lassnat penvnna pahadiliva..vidioo eka puravtma oyav thma blan inna venne nathnm...parisrya penvna gman oya ktha kranna ..apita ahenavne yalu...
Vidos lassanai
හදවතින්ම ස්තූතියි 🙏🙏🙏😍
Supiri video ekak
හදවතින්ම ස්තූතියි
👌
මගේ ගම ලග්ගල පල්ලෙගම ❤
Machan oyage cantac nu 1k denawada
@@ruwanmadushanka7388 මම දැන් ඉන්නෙ නම් නුවර
👍❤😍
Badala akka anna tamarine taniyama giyahaki
Paeni. Tiyena. Game. Mama. Kiyanna. Walpolamulla. Neweine
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
👍❤
හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏
Aiye godak lassanai kohomada oya gamata yanne
රිවස්ටන් ඇටන්වල ගමට ගිහින් එතන ඉදලා පයින් යන්න ඔනී ❤❤
Ayia rooms wala dala thiyena beds hoda thathewaye thiyenawada ? Vedio eke nam tikak ewa paranai wage
සුපිරියට නෑ ඉන්න පුලුවන් මැටි වලින් ඇදන් හදලා තියෙන්නේ ගමේ වගේ ❤️❤️
@@lakshithavlogs Thank u very much ayia.ayia eyalage room charges ehema kohomada ?
Very good vlog
🙏🙏❤❤
Gama mara lassanai matath ehe jeewath wenna asa hithuna
කැම්‍රිරි මිනිස්සුනේ ඉන්න්‍රෙර් ර්හේ
Apoe meka Desapalakayange as nogeteva
❤️🔥❤️🔥❤️🔥
Kohomada meyalawa sambanda karaganne apita yanna
වීඩියෝ එකේ අංකයට කතා කරන්න පැතුම් සහෝ
👍🙏💖💖👍🙏
Apita enna kramayak danna durakathanayal danna
වීඩසයෝ එකේ අවසානයේ වගේ දාලා තිබුනා සහෝ
කොහෙද mea පාර හරියටම කියන්න please අසයි බලන්න එන්න ..ලංකාවට ආවම යන්න ඕනෑ
මාතලේ නගරය පහුකරලා දඹුල්ල පැත්තට යනකොට දකුණු පැත්තට තියෙනවා රිවර්ස්ටන් යන පාර ඒ පාරේ රිවර්ස්ටන් වල පිටවල පතන පහු කරගෙන යද්දි පළවෙනියටම දකුණු පැත්තට තියෙන පිටවල ගම්මානයට යන පාර දිගේ ගිහිල්ලා ඇටන්වල ගම අවසානයේ තියෙනවා වල්‌පොලමුල්ලට යන පාර එතන ඉදලා කිලෝමීටර් 3කට ආසන්න දුරක් කැලේ මැදින් පැය 2කක කාලයක් පයින් යන්න වෙනවා මේ පුංචි සුන්දර ගම්මානයට
Supiri
හදවතින්ම ස්තූතියි ❤🙏
Me වගේ තැන් පෙන්නන්නේ නැතුව ඉන්න එක තමයි හොඳ
ඉඳගන්න නෙවෙයි ගල් දාල තියෙන්නේ හිටපු අය තමන්ගේ සීමාව වේන් කර ගෙන තිබුන විදිය
solo hiker awe oheta ne
ඔව් ඇවිත් තිබුනා මල්ලි 🙏❤
ඔව් මන් දැන් කියන්න හිටියේ 🥺 දවස් පහක් ඉදලා පට්ට වීඩියෝ ටිකක් ගෙනවා 🥺❤️පැරනි කතා ගොඩක් කිව්වා ❤️
Moko hati 😅😅😅
❤
වතුර නැති වැව 😁
ඔව් තැන නම් පට්ට නේ 🤣🤣
සුන්දර පරිසරයක් මේ ස්තානයට යන්න සුදුසුම කාලය කොහොමද .
මේ දවස්වල වහිනවා ඔනි දවසක යන්න පුළුවන් වීඩියෝ එකේ අංකයට කතා කරලා වැස්ස නැති දවසක් බලලා යන්න සහෝදරයා
@@lakshithavlogs 👍
Koheda aiya me
රිවර්ස්ටන් වල
ඕව පෙන්නන්ඩ එපෝ...කල්ලතෝනි තම්බි පැටවු ගහයි.
ඇයි මේ මිනිස්සු සතා සිව්පවන්ගේ නිජභූමි ආක්‍රමණය කරන්නේ,
කොතන උනත් උඔල වගේ හිපාටුවෙක් ඉන්නවනෙ
අර ලස්සන කෙල්ලට ලයින් දාන්න තමයි මේ දෙන්නා මෙච්චර කට්ටක් කාගෙන යන්නෙ ඔය .ගොනා හදන්නෙ පොල් පැලේ කන්න වගේ 🐵🙈🙈🙈
මල්ලි,අපේම,මිනිස්සු,මොනතරමි,හුදකලා,වෙලා,ජිවත්,වෙනවද,ඔයාටත්,ගොඩාක්,මහන්සියි,ඒත්,ඔයා,ඔයවාගෙ,දුෂ්කර,ගමනක්,ගියාට,වෙන,කවිරැත්,යන්නෙ,නැහැ,ඔයාට,පිං,,,,පුලුවන්,අය,උදවි,කරන්න,ඔින,මෙි,වාගෙ,අසරණ,මිනිස්සුන්ටයි,සජිත්,මෙිව,දන්නෙත්,නැතිව,ඇති,නේද,,,,,
හදවතින්ම ස්තුතියි අයියේ , කිසිම දේශපාලන නායකයෙක් මේ වගේ තැන් වලට යන්නේ නෑ උන්ට ඡන්ද වලට ඔනී ඔළු ගෙඩි වැඩි තැන්, අපේ මිනිස්සු හැමදවසකම රැවටෙන එක විතරයි වුනේ තාමත් එහෙමයි ...❤🙏🙏
@@lakshithavlogs මම,මල්ලි,විදෙස්,රැකියාවක්,කරන,සොයුරියක්,කොළඹ,අපිරිසිදු,වතුර,වාගෙද,වක්කඩෙන්,දිය,දෝතක්,බොන්න,ඇත්නමි,කියල,හිතුන,ඒ,මිනිස්සුන්ගෙ,හිත්,පිරිසිදුයි,ජිවිත,සරලයි,දුෂ්කරතා,දරාගන,සතුටින්,ජිවත්,වෙනව,මිට,පෙරත්,මම,මල්ලිට,කමෙන්ටි,දාල,තියෙනව,අගේකල,යුතු,කෙනාව,මම,අගේ,කරනව,දේසපාළුවො,මඩිය,තරකරගන්න,විතරනෙ,බලන්නෙ,පරෙස්සමින්,වැඩ,කටයුතු,කරගෙන,යන්න,මල්ලි,බුදු ,සරණයි
@@jeni6757 සමාවෙන්න ඔනි අක්කේ හදවතින්ම ස්තූතියි ඔයාට
@@lakshithavlogs x
හරිම ලස්සනයි අනේ යන්න හිතෙනවා.මෙිවගේ ගමිමානත් ලංකාවෙි තියනවා දැක්කාම හරිම සතුටුයි .එයාලට බුදුසරණයි.කාටවත්කරදරයක්නැතිව ජිවත් වන්න පුලුවන්.
අප්පටසිරි මේ බංඩ මාමනේ දකුණු ආසියාවේ කුඩාම ගම්මානය කලින් බංඩමාමලා ඇටන්වල ගමේ හිටියෙ වැඩවලට ඇවිත් යනවා දැන් පදිංචි වෙලා හරිම සන්තෝෂයි බංඩමාමලා පෙන්නුවාට ඔබට ස්තුතියි සුබ පැතුම් මම මොනරාගල
හරිම ලස්සනයි මල්ලි ගොඩක් වටින වීඩියෝ එක කවමදාවත් දකින්න නොලැබෙන දුෂ්කර ගම්මානයක්..ඔයාල සියලුම දෙනාට ස්තුතියි
ඔබේ අදහස් ගොඩක් මට වටිනවා හදවතින්ම ස්තූතියි අනුර අයියා
බුදුසරණයි සුබ දවසක් වේවා ඕනෑම වීඩියෝ එකක නම්බර් ඒක දෙන එක ඉතා වැදගත් ❤️🌹🌹
හරිම සුන්දර පරිසරයක්, ගොඩක් වටින වීඩියෝ එකක් මල්ලි .
හදවතින්ම ස්තූතියි අයියා ❤
ලස්සන.පරිසරය.තවත්.විඩියෝ..දාන්න.බුදුසරනයි.ස්තුතියි
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් ඒක්ක 🙏❤
ලස්සනම වීඩියෝ එකක් අයියා..👍👍
ඔයාටත් ට්‍රැවල් කරන්න පුළුවන් ලස්සන තැනක්
මම නම් මේ පරිසරයට කැමතියි
ලස්සනයි 💪💪💪💪💪💜💜💜💜💜
Beautiful 🙏
Budusaranai
Beautiful village 💙
ලස්සන පැත්ත 👍👍👌👌
ඔව් පැතුම් සහො මාරම ලස්සනයි ❤🙏
Harima lassanai
MAMATH MINISUNGEN WEN WELA me WAGE parisarayaka JEEWATH WENNA HARIMA ASAI
I love this simple life
👍💞
Beautiful
Harima lassanai ..
හදවතින්ම ස්තූතියි🙏❤
adahsak kiyanm vardav hithanna epa yalu..yana gman apita vatapitava lassnat penvnna pahadiliva..vidioo eka puravtma oyav thma blan inna venne nathnm...parisrya penvna gman oya ktha kranna ..apita ahenavne yalu...
Vidos lassanai
හදවතින්ම ස්තූතියි 🙏🙏🙏😍
Supiri video ekak
හදවතින්ම ස්තූතියි
👌
මගේ ගම ලග්ගල පල්ලෙගම ❤
Machan oyage cantac nu 1k denawada
@@ruwanmadushanka7388 මම දැන් ඉන්නෙ නම් නුවර
👍❤😍
Badala akka anna tamarine taniyama giyahaki
Paeni. Tiyena. Game. Mama. Kiyanna. Walpolamulla. Neweine
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
👍❤
හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏
Aiye godak lassanai kohomada oya gamata yanne
රිවස්ටන් ඇටන්වල ගමට ගිහින් එතන ඉදලා පයින් යන්න ඔනී ❤❤
Ayia rooms wala dala thiyena beds hoda thathewaye thiyenawada ? Vedio eke nam tikak ewa paranai wage
සුපිරියට නෑ ඉන්න පුලුවන් මැටි වලින් ඇදන් හදලා තියෙන්නේ ගමේ වගේ ❤️❤️
@@lakshithavlogs Thank u very much ayia.ayia eyalage room charges ehema kohomada ?
Very good vlog
🙏🙏❤❤
Gama mara lassanai matath ehe jeewath wenna asa hithuna
කැම්‍රිරි මිනිස්සුනේ ඉන්න්‍රෙර් ර්හේ
Apoe meka Desapalakayange as nogeteva
❤️🔥❤️🔥❤️🔥
Kohomada meyalawa sambanda karaganne apita yanna
වීඩියෝ එකේ අංකයට කතා කරන්න පැතුම් සහෝ
👍🙏💖💖👍🙏
Apita enna kramayak danna durakathanayal danna
වීඩසයෝ එකේ අවසානයේ වගේ දාලා තිබුනා සහෝ
කොහෙද mea පාර හරියටම කියන්න please අසයි බලන්න එන්න ..ලංකාවට ආවම යන්න ඕනෑ
මාතලේ නගරය පහුකරලා දඹුල්ල පැත්තට යනකොට දකුණු පැත්තට තියෙනවා රිවර්ස්ටන් යන පාර ඒ පාරේ රිවර්ස්ටන් වල පිටවල පතන පහු කරගෙන යද්දි පළවෙනියටම දකුණු පැත්තට තියෙන පිටවල ගම්මානයට යන පාර දිගේ ගිහිල්ලා ඇටන්වල ගම අවසානයේ
තියෙනවා වල්‌පොලමුල්ලට යන පාර
එතන ඉදලා කිලෝමීටර් 3කට ආසන්න දුරක් කැලේ මැදින් පැය 2කක කාලයක් පයින් යන්න වෙනවා මේ පුංචි සුන්දර ගම්මානයට
Supiri
හදවතින්ම ස්තූතියි ❤🙏
Me වගේ තැන් පෙන්නන්නේ නැතුව ඉන්න එක තමයි හොඳ
ඉඳගන්න නෙවෙයි ගල් දාල තියෙන්නේ හිටපු අය තමන්ගේ සීමාව වේන් කර ගෙන තිබුන විදිය
solo hiker awe oheta ne
ඔව් ඇවිත් තිබුනා මල්ලි 🙏❤
ඔව් මන් දැන් කියන්න හිටියේ 🥺 දවස් පහක් ඉදලා පට්ට වීඩියෝ ටිකක් ගෙනවා 🥺❤️පැරනි කතා ගොඩක් කිව්වා ❤️
Moko hati 😅😅😅
❤
වතුර නැති වැව 😁
ඔව් තැන නම් පට්ට නේ 🤣🤣
සුන්දර පරිසරයක්
මේ ස්තානයට යන්න සුදුසුම කාලය කොහොමද .
මේ දවස්වල වහිනවා ඔනි දවසක යන්න පුළුවන් වීඩියෝ එකේ අංකයට කතා කරලා වැස්ස නැති දවසක් බලලා යන්න සහෝදරයා
@@lakshithavlogs
👍
Koheda aiya me
රිවර්ස්ටන් වල
ඕව පෙන්නන්ඩ එපෝ...
කල්ලතෝනි තම්බි පැටවු ගහයි.