රුමේනියාවේ මාතෘ රෝහලේ මගේ දරු ප්‍රසූතියට පෙර Hospital Bag එක හදාගත්තේ මෙන්න මේ විදියට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • #hospital bag #romania maternity hospital #2024
    මෙම වීඩියෝවෙන් ගෙන ආවේ මාගේ දරු උපත සදහා රුමේනියාවේ මතෘ රෝහලේ ප්‍රසූතිය සදහා යන විට බෑග් එක සාදාගත් ආකාරයයි. මේ සදහා මට ලාංකික පවුලක සහෝදරියන් දෙදෙනෙකුගේ විශාල සහයක් ලැබුණි. එය ඔබ හා බෙදා ගැනීම තුළින්, අනාගතයේ රුමේනියාවේ දරුවන් බිහි කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික මව්වරුන්ට මෙය ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.
    Link for Secret Girl FB page:
    profile.php?...

ความคิดเห็น • 2

  • @fillmcartoonbox4262
    @fillmcartoonbox4262 หลายเดือนก่อน

    නියමයි නංගී..සුබ පැතුම්❤️❤️