Secret Girl
Secret Girl
  • 46
  • 22 788
රුමේනියාවට එන්න ඉන්න ඔයාගේ Certificates මෙන්න මේ විදියට Englishවලට Translate කරගන්න
#romania family reunification visa #certificates translation #secret girl
ෆැමිලි රියුනිෆිකේෂන් වීසා යටතේ එන්න ඉන්න ඔයාගේ, අවශ්‍ය සහතික ඉංග්‍රිසී භාෂාවට පරිවර්තනය කරගත යුතු ආකාරය පිළිබඳව මෙම වීඩියෝවෙන් පැහැදිලි කර ඇත
drive.google.com/file/d/11RbRSiYLoFIysu3dFIHltjjT3MohMmEU/view?usp=drivesdk
มุมมอง: 139

วีดีโอ

රුමේනියාවට Work Visa එකකින් ඇවිත් ෆැමිලි වීසා එකකට, ෆැමිලි වීසා ඇවිත් වර්ක් වීසා එකකට යන්න පුලුවන්ද
มุมมอง 20516 ชั่วโมงที่ผ่านมา
#romania #family reunification visa #work visa #2024 රුමේනියාවට වර්ක් වීසා යටතේ පැමිණෙන ඔබට හදිසි අවශ්‍යතාවයක දී ෆැමිලි වීසා එකකට මාරු විය හැකිද, එසේත් නොමැති නම් ෆැමිලි වීසා එකකින් පැමිණෙන කෙනෙකුට වර්ක් වීසා එකකට මාරු විය හැකි ද යන්න මෙම වීඩීයෝව තුලින ගෙන ආවෙමි...
ලංකාවේ රුමේනියන් එම්බසි එකේ ඩොකියුමන්ට්ස් ලීගලයිසේෂ්න් ගැන අලුත් විස්තරේ දැනගන්න මේ වීඩියෝ එක බලන්න.
มุมมอง 54121 ชั่วโมงที่ผ่านมา
#romania #trending #documents superlegalization #Embassy of Romania in Sri Lanka ශ්‍රි ලංකාවේ රුමේනියන් එම්බසි එකේ ඩොකියුමන්ට්ස් සුපර්ලීගලයිශේෂන් නවතම තත්තවය පිළිබඳව තොරතුරු මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.
රුමේනියාවට ඔයාගේ ආදරණීය පවුලේ සමාජිකයන් ගන්න බැංකුවේ මුදල් තැන්පතුවක් පෙන්නන්නම ඕන ද?🤔
มุมมอง 261วันที่ผ่านมา
#romania #bank statement for family reunification visa for Romania #trending #2024 මෙම වීඩියෝවෙන් ඔබගේ ආදරණීය පවුලේ සාමාජිකයන්, බිරිද, අම්මා, තාත්තා, දරුවන් යනාදී අය රුමේනියාවට පවුල් වීසා කාණ්ඩය යටතේ ගෙන්වා ගැනීමේ දී, බැංකු තැන්පතුවක් පෙන්විය යුතු ද යන්න මෙම වීඩියෝවෙන් පැහැදිලි කර ඇත.
රුමේනියාවේ උපත ලැබූ අපේ චූටි පැටියගේ Birthcertificate එක (උප්පැන්න සහතිකය) හදාගත්තේ මේ විදියට
มุมมอง 12214 วันที่ผ่านมา
#romania #birthcertificate #2024 #secret girl #trending රුමේනියාවේ උපත ලද අපේ බබාගේ උප්පැන්න සහතිකය සාදා ගැනීමට අප්අට අවශ්‍ය ව ලියකිවිලි, අපි ඒවා හදාගත්තේ කොහොමද, අපි මේ සදහා ගියේ කොහේට ද, මේ ගැන අපිට උපදෙස් ලබා දුන්නේ කවුරුන් ද යනාදිය පිළිබඳව මෙම වීඩියෝවෙන් ගෙන ආවෙමි.
ශෙන්ගන් වීමත් එක්ක ෆැමිලි වීසා ඉන්විටේෂන් ලෙටර් එක ගද්දි වෙනස් උන නීතීය ගැන ඔයා දන්නවද?
มุมมอง 37521 วันที่ผ่านมา
#romania family reunification visa invitation letter #2024 #secret girl ශෙන්ගන් වීමත් එක්ක ෆැමිලි වීසා ඉන්විටේෂන් ලෙටර් එක ගද්දි වෙනස් උන නීතීය පිළිබඳව මෙම වීඩියෝවෙන් ගෙන ආවෙමි. ඔබ ඉමිග්‍රේෂන් එකට ඩොකියුමන්ට්ස් සබ්මිට් කරන විට මේ පිළිබඳව දැනුවත වී සිටීම ඉතා වැදගත් වේ. නැතහොත් ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය හැකිය.
රුමේනියාවට ෆැමිලි රියුනිෆිකේෂන් වීසා යටතේ එන්න ඉන්න ඔයාට එම්බසි එකෙන් ඉන්ටවීව් එකක් තියෙනවද?
มุมมอง 32521 วันที่ผ่านมา
#romania #family reunification visa #2024 බොහෝ දෙනෙක් මාගෙන් විමසු ගැටලුවකට පිළිතුරක් ලෙස මෙම වීඩියෝව ගෙන ආවෙමි.රුමේනියාවට ෆැමිලි රියුනිෆිකේෂන් වීසා යටතේ එන්න ඉන්න ඔයාට එම්බසි එකෙන් ඉන්ටවීව් එකක් තියෙනව ද යන ගැටලුව එයයි. එයට පිළිතුර ඔබට මෙම වීඩීයෝවෙන් ලැබෙනු ඇත
ලංකාවේ රුමේනියන් එම්බසි එකෙන් තමාගේ ඩොකියුමන්ට්ස් වෙන කෙනෙකුට ලීගලයිස් කරගන්න පුලුවන්ද ?
มุมมอง 33028 วันที่ผ่านมา
#romania #documents super legalization #2024 #secret girl ලංකාවේ රුමේනියන් එම්බසි එකෙන් තමාගේ ඩොකියුමන්ට්ස් වෙන කෙනෙකුට ලීගලයිස් කරගන්න පුලුවන්ද යන ගැටලුව මාගෙන් බොහෝ දෙනෙක් විමසා සිටි අතර ඊට පිළිතුරු ලෙස මෙම වීඩියෝව ගෙන ආවෙමි. මෙය ඔබට ඉතා වැදගත් වීඩියෝවක් යැයි මා සිතමි. මා සමග එකතු වී සිටින ඔබට ස්තූතියි.
රුමේනියාවේ මාතෘ රෝහලේ මගේ දරු ප්‍රසූතියට පෙර Hospital Bag එක හදාගත්තේ මෙන්න මේ විදියට
มุมมอง 229หลายเดือนก่อน
#hospital bag #romania maternity hospital #2024 මෙම වීඩියෝවෙන් ගෙන ආවේ මාගේ දරු උපත සදහා රුමේනියාවේ මතෘ රෝහලේ ප්‍රසූතිය සදහා යන විට බෑග් එක සාදාගත් ආකාරයයි. මේ සදහා මට ලාංකික පවුලක සහෝදරියන් දෙදෙනෙකුගේ විශාල සහයක් ලැබුණි. එය ඔබ හා බෙදා ගැනීම තුළින්, අනාගතයේ රුමේනියාවේ දරුවන් බිහි කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික මව්වරුන්ට මෙය ප්‍රයෝජනවත් වේ යැයි සිතමි. Link for Secret Girl FB page: facebook.c...
බබාගේ උපත රුමේනියාවේ මාතෘ රෝහලේ රෙජිස්ටර් කරන්නේ කොහොමද?මොනවද ඕන ඩොකියුමන්ට්ස්?
มุมมอง 112หลายเดือนก่อน
#Birth registration in maternity hospital in Romania #secret girl #romania මා මෙම වීඩියෝවෙන් ගෙන ආවේ රුමේනියාවේ උපත ලබන ඔබේ දරුවාගෙ උපත මාතෘ රෝහලේ රෙජිස්ටර් කරන්නේ කෙසේද යන්න පිළිබඳව යි. ඒ සදහා ඔබ රැගෙන යා යුතු ලියකිවිලි මෙහි සදහන් කර ඇත. ඔබ ඔබේ දරුවාගේ උපත සදහා යන විට මෙම ලියකිවිලි රැගෙන යාම ඔබට පහසු වේ. Link for Secret Girl FB page: profile.php?...
රුමේනියන් එම්බසි එකේ ඩොකියුමන්ට්ස් සුපර්ලීගලයිශේෂන් අප්ඩේටඩ් ටයිම් එක මෙන්න මේ වීඩීයෝ එකෙන් බලන්න
มุมมอง 1.9Kหลายเดือนก่อน
#documents super legalization #romania family reunification visa #2024 ලංකාවේ, රුමේනියන් එම්බසි එකේ ඩොකියුමන්ට්ස් සුපර්ලීගලයිශේෂන් පිළිබඳව අලුත්ම තොරතුරු මෙම වීඩියෝවෙන් ගෙන ආවෙමි.
ෆැමිලි වීසා ඩොකියුමන්ට්ස් රුමේනියාවේ කන්සල්ටන්ට් කෙනෙක් හරහා කරගන්න පුලුවන්ද?
มุมมอง 406หลายเดือนก่อน
#family reunification visa documents #2024 #romania ෆැමිලි වීසා ඩොකියුමන්ට්ස් රුමේනියාවේ කන්සල්ටන්ට් කෙනෙක් හරහා කරගන්න පුලුවන්ද යන ගැටලුව බොහෝ දෙනෙක් විමසා සිටි අතර එයට පිළිතුරු වශයෙන් මෙම වීඩියෝව ගෙන ආවෙමි. මා ෆැමිලි වීසා සම්බන්ධ සියලු දේ දන්නා අයෙකු නොවන බව, කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝ මා ඉතා හොදින් සොයා බලා ගෙනෙන අතර, මාගේ අත්දැකීම්වලින් මා මාගෙ පරණ වීඩියෝස් සකසා ඇත.
රුමේනියාවේ දී ප්‍රෙග්නන්ට් උනොත් ආපහු ලංකාවට යන්නේ නැත්තම්, මේ වීඩියෝ එක ඔයාට.
มุมมอง 183หลายเดือนก่อน
#romania #secret girl #2024 ෆැමිලි රියුනිෆිකේෂන් වීසා යටතේ, හා වර්ක් වීසා යටතේ පවුල් වශයෙන් රුමේනියාවට පැමිණ දරුවෙකු බිහි කිරිමට අපේක්ෂාවෙන් ඉන්න ලාංකික පවුල්වලට මෙම වීඩියෝව ඉතා වැදගත් වේ යැයි සිතමි. Link for Secret Girl FB page: profile.php?...
රුමේනියන් එම්බසි එකේ ඩොකියුමන්ට්ස් ලීගලයිසේෂ්න් අපොයින්ට්මන්ට් අලුත් අප්ඩේට් එක
มุมมอง 374หลายเดือนก่อน
#romania #documents legalization #2024 රුමේනියන් එම්බසි එකේ ඩොකියුමන්ට්ස් ලීගලයිසේෂ්න් අපොයින්ට්මන්ට් අලුත් අප්ඩේට් එක මෙම කෙටි වීඩියෝවෙන් ගෙන ආවෙමි. ඔබට මේ පිළිබඳව යම් අපැහැදිලිතාවයක් තිබේනම් සීක්‍රට් ග(ර්)ල් FB PAGE එක හරහා මා සම්බන්ධ කරගත හැක. Link for Secret Girl FB page: profile.php?...
2024 මගේ TRC (ID) එක Renew කරන්න අවශ්‍ය උනේ මෙන්න මේ ලියකිවිලි
มุมมอง 140หลายเดือนก่อน
#romania #trc 2024 #Secret Girl 2024 වසරට මාගේ රුමේනියාවේ තාවකාලික පදිංචිපත අලුත් කිරීම සදහා අවශ්‍ය ව ලියකිවිලි මෙම වීඩියෝවෙන් ගෙන ආවෙමි. අලුතින් රුමේනියාවට ෆැමිලි රියුනිෆිකේෂන් වීසා යටතේ පැමිණි ඔබට මෙය උපකාරයක් වේවි යැයි සිතමි. Link for Secret Girl FB page: profile.php?... Other Videos 01.studio.th-cam.com/users/videol8N2... 02. th-cam.com/video/vWGARgmtv_o/w-d-xo.html 03. th-cam....
ඉමිග්‍රේෂන් එකේ අපොයිමන්ට් එක තනියම දාගන්න අක්වුන්ට් එකක් ක්‍රියේට් කරගමු ද?
มุมมอง 3602 หลายเดือนก่อน
ඉමිග්‍රේෂන් එකේ අපොයිමන්ට් එක තනියම දාගන්න අක්වුන්ට් එකක් ක්‍රියේට් කරගමු ද?
අපි ෆැමිලි ඩොක්ටර් කෙනෙක් ළග රෙජිස්ටර් වුණේ කොහොමද ?
มุมมอง 1882 หลายเดือนก่อน
අපි ෆැමිලි ඩොක්ටර් කෙනෙක් ළග රෙජිස්ටර් වුණේ කොහොමද ?
රුමේනියා එන්න වීසා ගහගන්න ඉන්දියාවේ යන්න ඕනද? Video Part II. Short Term Visa & Long Term Visa
มุมมอง 2372 หลายเดือนก่อน
රුමේනියා එන්න වීසා ගහගන්න ඉන්දියාවේ යන්න ඕනද? Video Part II. Short Term Visa & Long Term Visa
රුමේනියා එන්න වීසා ගහගන්න ඉන්දියාවේ යන්න ඕනද?
มุมมอง 2142 หลายเดือนก่อน
රුමේනියා එන්න වීසා ගහගන්න ඉන්දියාවේ යන්න ඕනද?
ලංකාවේ, රුමේනියන් එම්බසි එකේ ඩොකියුමන්ට්ස් ලීගලයිසේෂ්න් ටයිම් එක දන්නවද?
มุมมอง 3.2K3 หลายเดือนก่อน
ලංකාවේ, රුමේනියන් එම්බසි එකේ ඩොකියුමන්ට්ස් ලීගලයිසේෂ්න් ටයිම් එක දන්නවද?
රුමේනියාවේ, ශ්‍රි ලංකා එම්බසිය හරහා විදේශ ගමන් බලපත්‍රය අලුත් කරන්න හිතන් ඉන්නවද? එහෙනම් මේක බලන්න
มุมมอง 1973 หลายเดือนก่อน
රුමේනියාවේ, ශ්‍රි ලංකා එම්බසිය හරහා විදේශ ගමන් බලපත්‍රය අලුත් කරන්න හිතන් ඉන්නවද? එහෙනම් මේක බලන්න
ලංකාවේ රුමේනියන් එම්බසි එකෙන් ෆැමිලි වීසා ඩොකියුමන්ට්ස් ලීගලයිස් නොකර රුමේනියාවට එව්වට කමක් නැද්ද?
มุมมอง 3573 หลายเดือนก่อน
ලංකාවේ රුමේනියන් එම්බසි එකෙන් ෆැමිලි වීසා ඩොකියුමන්ට්ස් ලීගලයිස් නොකර රුමේනියාවට එව්වට කමක් නැද්ද?
බබාලා එක්ක රුමේනියාවට ෆැමිලි වීසා එද්දී දිවුරුම් ප්‍රකාශයක් ගන්න එක අත්‍යවශ්‍ය ද?
มุมมอง 2863 หลายเดือนก่อน
බබාලා එක්ක රුමේනියාවට ෆැමිලි වීසා එද්දී දිවුරුම් ප්‍රකාශයක් ගන්න එක අත්‍යවශ්‍ය ද?
දරුවන් එක්කම රුමේනියාවට ෆැමිලි වීසාවලින් යමු ද?- පියවර 01
มุมมอง 7463 หลายเดือนก่อน
දරුවන් එක්කම රුමේනියාවට ෆැමිලි වීසාවලින් යමු ද?- පියවර 01
රුමේනියාවෙන් ලංකාවේ ඉන්න ඔයාට වීසා එවන්න පුලුවන්ද?
มุมมอง 4853 หลายเดือนก่อน
රුමේනියාවෙන් ලංකාවේ ඉන්න ඔයාට වීසා එවන්න පුලුවන්ද?
වයිෆ්‍ටයි බබාටයි එක වීසා ඇප්ලිකේෂන් එකෙන් එම්බසියට ඩොකියුමන්ට්ස් සබ්මිට් කරන්න පුලුවන්ද ?
มุมมอง 7624 หลายเดือนก่อน
වයිෆ්‍ටයි බබාටයි එක වීසා ඇප්ලිකේෂන් එකෙන් එම්බසියට ඩොකියුමන්ට්ස් සබ්මිට් කරන්න පුලුවන්ද ?
ඔබගේ ආදරණීය බිරිඳ සහ දරුවන් රුමේනියාවට ගෙන්වා ගැනීමට වැඩ පටන් ගැනීමට පෙර මේ වැඩේ කරලා ඉන්න
มุมมอง 1.5K4 หลายเดือนก่อน
ඔබගේ ආදරණීය බිරිඳ සහ දරුවන් රුමේනියාවට ගෙන්වා ගැනීමට වැඩ පටන් ගැනීමට පෙර මේ වැඩේ කරලා ඉන්න
දරුවන් එක්කම රුමේනියාවට ෆැමිලි වීසාවලින් යමු ද?- පියවර 02 / Family Reunification Visa
มุมมอง 2.1K4 หลายเดือนก่อน
දරුවන් එක්කම රුමේනියාවට ෆැමිලි වීසාවලින් යමු ද?- පියවර 02 / Family Reunification Visa
රුමේනියාවේදි ප්‍රෙග්නන්ට් උනොත් ආපහු ලංකාවට යන්න ඕනද? ඩිලිවරි එක මෙහෙ කරන්න බැරිද?
มุมมอง 2814 หลายเดือนก่อน
රුමේනියාවේදි ප්‍රෙග්නන්ට් උනොත් ආපහු ලංකාවට යන්න ඕනද? ඩිලිවරි එක මෙහෙ කරන්න බැරිද?
ෆැමිලි වීසා යටතේ රුමේනියාවේ ඉන්න ඔයාගේ ID (TRP) එක හදාගන්නේ කොහොමද?
มุมมอง 2204 หลายเดือนก่อน
ෆැමිලි වීසා යටතේ රුමේනියාවේ ඉන්න ඔයාගේ ID (TRP) එක හදාගන්නේ කොහොමද?

ความคิดเห็น

  • @user-gy3gn9cs3v
    @user-gy3gn9cs3v 10 ชั่วโมงที่ผ่านมา

    Akke lankaven apita family visa denne kochchara kalekatada? Akke Romaniawata yavana marrage certificate ekai, Birth certificates tikai apita aye denavada invitation letter ekath ekka ehe embassy eken.. plz reply karanna akke…❤❤❤❤❤

    • @SecretGirl0515
      @SecretGirl0515 9 ชั่วโมงที่ผ่านมา

      Family visa kiyanne long stay visa ekak, oyage husband romaniawe innakalma oyatath inna puluwan onatharam kalayak. invitation letter eka denne embassy eken neme, e adala city eke (oyge husbnd inna) immigration eken. magenm documents aphu deela thibune ne. Submit krnna kalin husbndta scan karaganna kiyanna. itapsse color print ganna. naththam copies deka gane set karaganna.

  • @buddhikarasangani6584
    @buddhikarasangani6584 17 ชั่วโมงที่ผ่านมา

    Mama mage babawa romeniya wata genna ganna hithan inne

    • @SecretGirl0515
      @SecretGirl0515 12 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️

  • @buddhikarasangani6584
    @buddhikarasangani6584 17 ชั่วโมงที่ผ่านมา

    Akke mamai mage mahaththayai dennam inne romeniya we api appartement ekak gaththama e appartement eke agreement ekata babage name ekath danna onada

    • @SecretGirl0515
      @SecretGirl0515 12 ชั่วโมงที่ผ่านมา

      Ne. baba ganna bharakarayage namata apartment eka thibunama athi.

  • @kumuduneewijerathna2835
    @kumuduneewijerathna2835 วันที่ผ่านมา

    Godak wedagath thorathuru idiripath karanawata godaak sthuthii...awruddakata kalin translate karapuwa foriegn ministry eken certify karaganna berida?

    • @SecretGirl0515
      @SecretGirl0515 22 ชั่วโมงที่ผ่านมา

      Apahu translate karaganna wei. mokda api translate krna ekak valid wenne 6 months wage.

    • @kumuduneewijerathna2835
      @kumuduneewijerathna2835 18 ชั่วโมงที่ผ่านมา

      @@SecretGirl0515 thank you so much nangi... theruwan saranai!

  • @Mycreations7777
    @Mycreations7777 วันที่ผ่านมา

    ❤❤❤

    • @SecretGirl0515
      @SecretGirl0515 22 ชั่วโมงที่ผ่านมา

      Thank you Akke❤️❤️❤️❤️

  • @Rukshan49
    @Rukshan49 วันที่ผ่านมา

    Affidavit eka lankawe embassy eken certify kale na foreign minisry eken witarai certify kale.. ekta option ekak tiynwada😊

    • @SecretGirl0515
      @SecretGirl0515 วันที่ผ่านมา

      Eka romaniawe lankwe embassy eken legalize kraganna puluwan

  • @Rukshan49
    @Rukshan49 วันที่ผ่านมา

    Declaration format ekak naddda

    • @SecretGirl0515
      @SecretGirl0515 วันที่ผ่านมา

      Notar kenek harahane karanne. man gawa format ekak ne. notarta kiwama declaration ekak ganna awe kiyala, eya hadala denawa.

    • @Rukshan49
      @Rukshan49 ชั่วโมงที่ผ่านมา

      ​@@SecretGirl0515thank you ❤

  • @Rukshan49
    @Rukshan49 วันที่ผ่านมา

    Affidavit eka lankawe foreign ministry eken witari certify kale eka prasnayak da 😊

    • @SecretGirl0515
      @SecretGirl0515 วันที่ผ่านมา

      ne,mehe lankwe embssy eken superlegalize krgnna puluwan

  • @Rukshan49
    @Rukshan49 2 วันที่ผ่านมา

    Birth certificates translate karala notary gen stamp gahanna one nadda dear😊

    • @SecretGirl0515
      @SecretGirl0515 วันที่ผ่านมา

      Wife witharainm enne oylge marriage ceetificate eka witharai.

    • @Rukshan49
      @Rukshan49 วันที่ผ่านมา

      @@SecretGirl0515 na babalath enwa

  • @Rukshan49
    @Rukshan49 2 วันที่ผ่านมา

    Mn family visa walata birth certificates marriage certificate okkama mehe foreign ministry and embassy legalization kala.. eta passe romania wala foreign minisry eken witaraida attest karagnna tynne . E gana video ekak tiyanwada dear..thank you 😊

    • @SecretGirl0515
      @SecretGirl0515 2 วันที่ผ่านมา

      ow. ilagata mehe foreign ministry eken..immigration eken communication letter eka gamu kiyana video eke ithuru tika thiyei

    • @Rukshan49
      @Rukshan49 วันที่ผ่านมา

      ❤❤​@@SecretGirl0515

  • @user-zn5eq1ef4c
    @user-zn5eq1ef4c 2 วันที่ผ่านมา

    Akke demaupiyo ohe weda karana gaman babalawa gannawanam at affidavit aka ganna oneda.

    • @SecretGirl0515
      @SecretGirl0515 2 วันที่ผ่านมา

      Ow. dennama mehenm inne eth affidavit ekak ona.

  • @ASHANPRANEETH
    @ASHANPRANEETH 2 วันที่ผ่านมา

    ඔයා මේ කාතාකරන්නේ family Visa ගන්න විදියද

    • @SecretGirl0515
      @SecretGirl0515 2 วันที่ผ่านมา

      Family visawalata witharak neme,mona deta unath documents legalize krgnnawanm lankwe romanian embssy eken me widiyata krgnna ona

  • @user-gy3gn9cs3v
    @user-gy3gn9cs3v 3 วันที่ผ่านมา

    Akke phone eken appointment eka danakota romanian laguage eken ena visthare Engilsh valata harava ganne kohomada akke

    • @SecretGirl0515
      @SecretGirl0515 3 วันที่ผ่านมา

      web site ekata giyama, phone eke wam paththe udin chuti thith thunak thiyenwa neda. anna eka touch kalama thiyena translate kiyala, ekata gihin translate krgnna puluwan.

    • @SecretGirl0515
      @SecretGirl0515 3 วันที่ผ่านมา

      Meke mama pehadili video ekak dala thiyenwa. eka balanna. meka balanna amrui

    • @user-gy3gn9cs3v
      @user-gy3gn9cs3v 10 ชั่วโมงที่ผ่านมา

      Thank you akke🙏❤️

  • @Mycreations7777
    @Mycreations7777 4 วันที่ผ่านมา

    Ammoo nulen berune nangi😉

    • @SecretGirl0515
      @SecretGirl0515 4 วันที่ผ่านมา

      Ow akke😁...dan date ekak, time ekak,ewankalma inna ona inna ona.

  • @gaminibandara4690
    @gaminibandara4690 6 วันที่ผ่านมา

    නංගී 👍👍👍👍

    • @SecretGirl0515
      @SecretGirl0515 6 วันที่ผ่านมา

      Thank you so much🥰

  • @madushanipelithanthrige59
    @madushanipelithanthrige59 6 วันที่ผ่านมา

    Good nangi

    • @SecretGirl0515
      @SecretGirl0515 6 วันที่ผ่านมา

      Thank you so much Akke💜🥰

  • @a.h.dcharu8368
    @a.h.dcharu8368 6 วันที่ผ่านมา

    Thank you Dr ❤.

    • @SecretGirl0515
      @SecretGirl0515 6 วันที่ผ่านมา

      You're most welcome!🥰

  • @user-pv5kj7mg1r
    @user-pv5kj7mg1r 6 วันที่ผ่านมา

    Nangi hoda torathurak.❤

    • @SecretGirl0515
      @SecretGirl0515 6 วันที่ผ่านมา

      Thank you so much akkeh🥰💜

  • @dilkadinuhari8504
    @dilkadinuhari8504 7 วันที่ผ่านมา

    Thank u..secret girl

  • @user-oj3dy3sb5t
    @user-oj3dy3sb5t 7 วันที่ผ่านมา

    Embesi ekata online visa apply karana widiha video ekak karanna pluwannam loku help ekak

    • @SecretGirl0515
      @SecretGirl0515 7 วันที่ผ่านมา

      Dala thiyenne e gena💜

    • @SecretGirl0515
      @SecretGirl0515 7 วันที่ผ่านมา

      th-cam.com/video/LdtJMReT4jo/w-d-xo.html

  • @chamthu-lx8iq
    @chamthu-lx8iq 8 วันที่ผ่านมา

    Thank you Akke💜

    • @SecretGirl0515
      @SecretGirl0515 8 วันที่ผ่านมา

      Welcome nnga🥰❤️

  • @chamthu-lx8iq
    @chamthu-lx8iq 8 วันที่ผ่านมา

    💜❤️

  • @pesali314
    @pesali314 8 วันที่ผ่านมา

    Kohomada mis කොච්චර kaleyak ynwd

    • @SecretGirl0515
      @SecretGirl0515 8 วันที่ผ่านมา

      Documents process wenna yana kalaya gena kiyanna amrui. awama masa 5-6k yanawa

  • @SitharaIhalagama-yh8ig
    @SitharaIhalagama-yh8ig 9 วันที่ผ่านมา

    රුමෙනියා සිට අසියාවේ ජපන් හො කොරියාව ට විසිට් විසා ඉල්ලනෙ කොහොමද ඩන්න කෙනෙක් කියනවඩ

    • @SecretGirl0515
      @SecretGirl0515 8 วันที่ผ่านมา

      ඊට අදාල එම්බසි එක හරහා පුලුවන් ඇති. හරියටම මං ඒවා ගැන දන්නේ නෑ.

  • @srikasunchanal6676
    @srikasunchanal6676 9 วันที่ผ่านมา

    Super

  • @NPpSrilanka1
    @NPpSrilanka1 11 วันที่ผ่านมา

    බොරැ කිමේ තරගයට දැම්මා නම් අනිවාර්යයෙන් පලවෙනියා😂. යකෝ lei 150 කින් සතියක් cover කරනවා කියන්නේ මුන් නම් මිනිසුන් වෙන්න බැහැ. සමාන්‍ය එක්කෙනෙක් ට අනිවාර්යයෙන් lei 500 වඩා යනවා මාසෙකට වෙල් 2 දවසකට කලා තේ එකක් කොපි එකක බිලා බිස්කට් එකක් කලා හිටියත්. මිනිසුන්ට බොරැ කියලා කොහේ යන්නද හදන්නේ. මෙහේ හාල් කිලෝ එකක් lei 10 වගේ වෙනවා ලුනු 1kg lei 5 , 1L කිරී පැකට් එකක් lei 6 වෙනවා සිනී 500g පැ1 lei 12 වගේ වෙනවා. මේ මන් කිව්වේ සමාන්‍ය සුලු දේවල් ටිකක්. අලයි බතුයි වෙල් දෙකක් කලා මාසේම ඉදියත් 350 විතර යනවා මේහේ වතුරැ බොන්න ඔනෙත් කඩෙන් බොතලයක් 1L lei 5. ඉට අමතරව කුලුබඩු මිල ආයේ කියන්න ඔනේ නැ. ඔක්කොම රවුන් කරලා අඩුම බැලුවත් 600න් හැරෙන්නවත් බැහැ. ඉට අමතරව විශේෂ අවශ්‍යතා බඩු ගත්තොත් එක්කෙනට අනිවාර්යයෙන් lei 800 හෝ 900 යනවා. මේ මන් කිව්වේ ඇදුම්ක් හෝ අමතර දේවල් නොගෙන මත්ද්‍රව්‍ය කිසිවක් පාවිච්චියට නොගන්න සමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙක්ට. මමත් මෙහේ අවුරුදු ගානක් ඉන්නවා. ඔයාලා ඔහොම බොරැ කියන්නේ අපේ සිංහල මිනිසුන්ටමනේ ලැජ්ජ වෙන්න. ඇත්ත තත්වය කියන්න. මේහේ එනවා නම් අනිවාර්යයෙන් හිගන්නෝ වගේ ඉන්න බලාගෙන ඒ කටුක ජිවිතේ විදින්න බලාගෙන එන්න කියක් හරී එකතු කරන්න ඔනේ නම්. මේහේ ඇවිල්ලා දැන් ඉන්න භාගෙට භාගයක් ලොක හොරැ youtube කාරයෝ විශේශයෙන්. මෙවා දලා තමයී ජාවාරම පටන් ගන්නේ ආසාව ඇති කරලා. කාලකන්නී මිනිස්සු. ගෙමක් ගහාන්න ඔනේ නම් දැන්ගෙන එන්න ලංකාවේ මොන ප්‍රශ්නය තිබුනත් කලා බිලා හිටියා නේ මෙහේ අවාම තෙරැම් යයි. මම මාසෙකට lei 6000 කිට්ටු වෙන්න හොයන කෙනෙක් වෙලා මට මෙහේ ඉන්න අපහසුයි. එහෙම එකේ 2500 ට වගේ එන අයට ආයේ කියන්න ඔනේ නැ නේ. සමහරැ අපේ අය ඉන්නවා හිගන්නුන්ට අන්තයි පව් මෙහේ ඇවිල්ලා අනාත වෙලා එකට හෙතුව මේ වගේ youtube චැනල් කාරයෝ කරන බොරැ මවාපැම් තමයි.

    • @SecretGirl0515
      @SecretGirl0515 10 วันที่ผ่านมา

      Matanm athi sathiyak jeewath wenna lei 150k. api minissu thamai. man katawath boru karanne ne. boru karala mata monawa gannada. man dala thiyenne mata yana wiydama, oya jeewith wenne man ekka nemeine. man katawath suranagana loka pennala ne. man kattiya gennnanne nene, gennala man kanna denn nane boru danna. anika haal kilo eka lei 10i nemei😂😂..lei 8.79i api ganna eka

    • @SecretGirl0515
      @SecretGirl0515 10 วันที่ผ่านมา

      Man gena mage channel eka balana minissu dannawa..man kattiya gennana kenekuth nemei. man oya wage horekuth nemei.

    • @SecretGirl0515
      @SecretGirl0515 10 วันที่ผ่านมา

      😂😂Oyata henama prshne mage videos gena neh...hebai oya comment krnnth mage video eka balalane..thanks hode..oyata management side eka therenne naththam man kiyala dennam. mata msg ekak dannako

  • @dammikapitiyagedara2991
    @dammikapitiyagedara2991 13 วันที่ผ่านมา

  • @bestMusiclovers
    @bestMusiclovers 13 วันที่ผ่านมา

    Lankwe embassy ekan attest krnn oni na neda dan mehe embassy ekan krnn pluwan neda?

    • @SecretGirl0515
      @SecretGirl0515 12 วันที่ผ่านมา

      lankwe eken nomile karanne, mehe eken eka document ekakata lei 200k gewala superlegalize krgnna ona..eka witharai wenasa..dekenma wede krgnna puluwan❤️💜

  • @suneethaathauda8693
    @suneethaathauda8693 13 วันที่ผ่านมา

    Sarogani city gana kiyanna

    • @SecretGirl0515
      @SecretGirl0515 13 วันที่ผ่านมา

      Hoyqla kiyannam.❤️❤️

  • @sudarmapriyadarshani5141
    @sudarmapriyadarshani5141 13 วันที่ผ่านมา

    Family visa eken giyama masa kiyakata kalin id eka hadanna onada. Id eka hadanna echchara loku mudalaka bank statements ekak පෙන්නන්න බැරි උනොත් aye ලංකාවට ewanawada.

    • @SecretGirl0515
      @SecretGirl0515 13 วันที่ผ่านมา

      Visa eka expire wenna masekata kalin ID eka hadanna ona

  • @dammikapitiyagedara2991
    @dammikapitiyagedara2991 13 วันที่ผ่านมา

    Nangi oyage phone no mata denna Puluwanda visthara tikk dana ganna

    • @SecretGirl0515
      @SecretGirl0515 13 วันที่ผ่านมา

      Secret Girl Fb Page ekata message ekak danna, ekata berinm Chamara Nithum kiyana FB acc ekata message ekk danna..

  • @asithadis
    @asithadis 13 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @Pinky.ash-_
    @Pinky.ash-_ 13 วันที่ผ่านมา

    Good job ❤❤

    • @SecretGirl0515
      @SecretGirl0515 13 วันที่ผ่านมา

      Thank you so much 🥰

  • @manjulanirosha4083
    @manjulanirosha4083 13 วันที่ผ่านมา

    Akke family visa walin romania gihin passe jod ekak oyagena weda karanna puluwanda

    • @SecretGirl0515
      @SecretGirl0515 13 วันที่ผ่านมา

      Job ekak krnna meheta awith job visa ekakata maruwenna ona...

    • @manjulanirosha4083
      @manjulanirosha4083 13 วันที่ผ่านมา

      @@SecretGirl0515 e kohomada akke karanne piz podak therum karannako

    • @SecretGirl0515
      @SecretGirl0515 13 วันที่ผ่านมา

      Eka oyata lawyer kenek haraha karaganna wenne.

    • @SecretGirl0515
      @SecretGirl0515 13 วันที่ผ่านมา

      Eka oyata lawyer kenek(Romaniawe) haraha karaganna wenne meheta awata passe.

    • @manjulanirosha4083
      @manjulanirosha4083 13 วันที่ผ่านมา

      @@SecretGirl0515 thanks akke

  • @chamthu-lx8iq
    @chamthu-lx8iq 13 วันที่ผ่านมา

    ❤️💜

  • @Mycreations7777
    @Mycreations7777 13 วันที่ผ่านมา

    ❤❤❤

    • @SecretGirl0515
      @SecretGirl0515 13 วันที่ผ่านมา

      Thank u akki for commenting❤️💜

  • @dammikapitiyagedara2991
    @dammikapitiyagedara2991 13 วันที่ผ่านมา

  • @chamthu-lx8iq
    @chamthu-lx8iq 13 วันที่ผ่านมา

    💜❤️

  • @fillmcartoonbox4262
    @fillmcartoonbox4262 14 วันที่ผ่านมา

    රුමේනියාවේ ඉන්න අපිට ගොඩක් වටින විඩියෝ එකක් නංගී,ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ පැහැදිලිව විඩියෝ දානවට.සුබ පැතුම් ඔයාට..!!❤️ තව තවත් වටින මේ වගේ විඩියෝ දාන්න ශක්තිය ලෑබේවා..!!🙏🙏💪💪

    • @SecretGirl0515
      @SecretGirl0515 14 วันที่ผ่านมา

      Thank you so much for commenting❤️💜🥰

  • @protonSA-fd8lc
    @protonSA-fd8lc 16 วันที่ผ่านมา

    Great video, thank you so much for this invaluable support. God bless you.Romanian Student videosuth karanna akke.❤️

    • @SecretGirl0515
      @SecretGirl0515 15 วันที่ผ่านมา

      You are welcome. Student side eka gena mama danne ne ane..hoyala balannam man. Thank you so much.....

  • @user-ix9ux2ku5n
    @user-ix9ux2ku5n 16 วันที่ผ่านมา

    miss, mama eldry caregiver kenek, abord. experience tiyenawa, one job tiyenawa, ( old age home, or Compani Caregiver dena ten . Oheta age eka balapanawada. Please answer ❤

    • @SecretGirl0515
      @SecretGirl0515 15 วันที่ผ่านมา

      wayasa seemawa gena man aththtama danne ne. man hoyala balala comment ekak dannam oyata...

  • @user-zn5eq1ef4c
    @user-zn5eq1ef4c 16 วันที่ผ่านมา

    Nangi depend visa nedda.

    • @SecretGirl0515
      @SecretGirl0515 15 วันที่ผ่านมา

      Depend kiyanne family visa thamai thiyenne

  • @user-zn5eq1ef4c
    @user-zn5eq1ef4c 16 วันที่ผ่านมา

    Godak thanks nangi oyage cantact number 1k denna puluwanda.

    • @SecretGirl0515
      @SecretGirl0515 15 วันที่ผ่านมา

      Mage FB page eken massengerwalin contact krgnna akke...Secret Girl kiyana FB page eka

    • @SecretGirl0515
      @SecretGirl0515 15 วันที่ผ่านมา

      Link for Secret Girl FB page: facebook.com/profile.php?...

  • @user-zn5eq1ef4c
    @user-zn5eq1ef4c 16 วันที่ผ่านมา

    Mahattaya ohe job karaddi wife job visa awit lamai tika dawasakin apata ganna puluwanda.

    • @SecretGirl0515
      @SecretGirl0515 15 วันที่ผ่านมา

      Ow puluwan. wife eddima ekkan enna puluwan documents hadena visa gahagththoth

    • @user-zn5eq1ef4c
      @user-zn5eq1ef4c 15 วันที่ผ่านมา

      Family visa walsta ona documents tikamada ona wenne.

  • @user-zn5eq1ef4c
    @user-zn5eq1ef4c 16 วันที่ผ่านมา

    Ohe language aka mokadda.babalata ohe language aken study kara ganna puluwan weida.

    • @SecretGirl0515
      @SecretGirl0515 15 วันที่ผ่านมา

      Language eka Romanian. Government schoolswala romanian language eken thamai teach karanne. International scls thiyenwa, ewage English Medium.

  • @user-zn5eq1ef4c
    @user-zn5eq1ef4c 16 วันที่ผ่านมา

    Nangi romeniyan school wala system aka gana vlog akak karanna puluwanda please....

    • @SecretGirl0515
      @SecretGirl0515 15 วันที่ผ่านมา

      Aththtama man mehe schools gena danne ne akke. e kiyanne babala daganna process eka gena dnne ne. hoyala balanna ona.

  • @user-zn5eq1ef4c
    @user-zn5eq1ef4c 17 วันที่ผ่านมา

    Family visa netuwa job visa akakata wife aragena husbandta babAla ganna puluwNda.a gena vlog akak karann.

    • @Secret-u4f
      @Secret-u4f 16 วันที่ผ่านมา

      Ow araganna puluwan.💜

    • @user-zn5eq1ef4c
      @user-zn5eq1ef4c 16 วันที่ผ่านมา

      Ane karunakarala a gena mata wistara tikak dena ganna puluwanda.monada ona documents. Atakota bank statement ake kiyak pennanna oneda.school daddi Ana prashna. Puluwannam a gena danuwatkirimak karanna.budu saranai

    • @Secret-u4f
      @Secret-u4f 16 วันที่ผ่านมา

      @@user-zn5eq1ef4c Lankwen ona documents me man dala thiyena ewa. * Babalage birth certificates * Affidavit ekak wifegen Bank statement eke gana husbndta immigration eken ahanna kiyanna. mehen ona documents tika video eke dala thiyena ewamai..ita amathrawa wife enne work visane. e nisa babalge thaththath diurum prakashyk gnna ona lanakwata yawanna visa ekata documents bhara deddi

    • @Secret-u4f
      @Secret-u4f 16 วันที่ผ่านมา

      @@user-zn5eq1ef4c aththata scl gena man lokuwata dnne ne..hoyala blnna ona..samhru ahuwath kiynne ne..☺️..hoyala balala kiyannam. MAN Secret Girl youtube channel eke kena thamai. mage lap eke prashnyk nisa, mata channel ekata log wenna be.

    • @user-zn5eq1ef4c
      @user-zn5eq1ef4c 16 วันที่ผ่านมา

      Thank you so much oyata.jiwite hema deyakma sartaka wewa..budu saranai..

  • @sudarmapriyadarshani5141
    @sudarmapriyadarshani5141 18 วันที่ผ่านมา

    අක්කේ romania ගිහින් auruddak වෙන්න ඕන කියන්නේ පවුලේ කෙනෙක් ගන්න id එක හදන්න auruddak යන nisada. මාගෙ husband දානයට ගිහින් මස 2i. ගියපු company eke wada නැති නිසා එතනින් ikmanta id එක hadanawalu. එහෙම ඉක්මණට haduwoth මාව ගන්න auruddak inna ඕනි na neda. එතකොට අක්කේ id එක thiyena city ehemada ayth jobbekak හොයා ගන්න ona. Immigration එකට යන්න ඕනි නිසා. Ane පුලුවන්නම් මට ඔයාව Contact කර ගන්න widiyak kiyanna.

    • @SecretGirl0515
      @SecretGirl0515 13 วันที่ผ่านมา

      Secret Girl Fb Page eken message ekak danna. ID eka hdnna auruddak ynne ne. visa eka iwara wenna klin ID eka hdnwa. IGI eken ahanna kiyanna auruddk inna onada kiyala, kalin ehema kiwa. aththatama dan kohomda dnne ne. awasana tike oya ahana eka mata clear ne.

  • @sudarmapriyadarshani5141
    @sudarmapriyadarshani5141 18 วันที่ผ่านมา

    Akkke ane oyawa Contact කර ගන්න widiyak kiyannako

    • @Secret-u4f
      @Secret-u4f 17 วันที่ผ่านมา

      Mage FB page ekta massengerwalin msg ekak danna❤️ link eka videoswala athi. me video eke naththam mekata kalin dapu eke balanna💜💜

    • @SecretGirl0515
      @SecretGirl0515 15 วันที่ผ่านมา

      Link for Secret Girl FB page: facebook.com/profile.php?...

  • @sudarmapriyadarshani5141
    @sudarmapriyadarshani5141 18 วันที่ผ่านมา

    Trc eka kiyanne id ekatada අක්කේ

    • @Secret-u4f
      @Secret-u4f 16 วันที่ผ่านมา

      Ow ID ekata❤️ T - Temporary R- Residance C- Card -Secret Girl-