පැය 24න් එයාගෙන් කෝල් එකක් මැසේජ් එකක් ලබාගන්න රහසින් මේ දේ කියන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 863

  • @Tessaaaaaaaaaaaa984
    @Tessaaaaaaaaaaaa984 9 หลายเดือนก่อน +223

    මන් අවුරුදු දෙකහමාරක් ආදරේකරපු කෙනා මට නැති වුනා ...මාව හැමදේකින්ම block කරලා අනේ එක පුංචි හරි ප්‍රාර්ථනාවක් කරන්න එයා මට ආයෙම කතා කරලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා🥹♥️🙏

    • @dulminadeeka3987
      @dulminadeeka3987 9 หลายเดือนก่อน +1

      එයා අයේ එයි

    • @HashanpushpakumaraChukki
      @HashanpushpakumaraChukki 9 หลายเดือนก่อน +2

      Oyage adaraya oyata labewa

    • @vishwajanith4083
      @vishwajanith4083 9 หลายเดือนก่อน +1

      ඔයාගෙ ආදරේ ආයෙමත් ඉක්මනට ම ලැබිල දෙන්නටම සතුටින් ඉන්න ලැබෙන්ම කියලා ඔයාට මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ආදරණීය විශ්ව මාතාවගේ පිහිටයි ඔයාට❤

    • @kusumapeiris_
      @kusumapeiris_ 8 หลายเดือนก่อน

      😢😢

    • @hansa1974
      @hansa1974 8 หลายเดือนก่อน +1

      Oyata eyawa labenna kiyla hdwathinma parthana krnwa❤.

  • @jKl132
    @jKl132 ปีที่แล้ว +283

    මේක ඇත්තටම හරිගියා.දවස් හතරක් විතර කලේ මං. විස්වාසෙන් කරන්න. හරියනව.. 💞💞හැමෝටම තමන් කැමති කෙනාගෙ ආදරේ ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව💗

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว

      ඔයා කොහොමද කරේ අනේ කියන්නකෝ

    • @Imasha_Welivita
      @Imasha_Welivita ปีที่แล้ว

      🙏

  • @Universetime444
    @Universetime444 ปีที่แล้ว +682

    මගෙ ආදරේ මට නැති වෙන්නයි යන්නෙ.අනේ ඔයලගෙ හදවත් වලින් ප්‍රර්තනාවක් කරන්න මට එයාව නැති වෙන්න එපා කියලා🥺🥺🥺

    • @nadeeshadilhari514
      @nadeeshadilhari514 ปีที่แล้ว +9

      Oyage adaraya karana kena oyata අනිවාර්යයෙන් ma labewa..

    • @milariPerera
      @milariPerera ปีที่แล้ว +8

      ❤Labeii😊😍

    • @chamalkadeepthi8587
      @chamalkadeepthi8587 ปีที่แล้ว +5

      Ane oyata eyawam labenna one ❤️

    • @imanthi1111
      @imanthi1111 ปีที่แล้ว +10

      ඔයාට ඔයාගේ ආදරේ නැති වෙන්න එපා ඔයාගෙ ආදරේ ඔයාගෙම වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤❤

    • @poojaneemalaweeraarachchi5995
      @poojaneemalaweeraarachchi5995 ปีที่แล้ว +1

      Hadawathinm prarthna krnwa 🙏🙏 vishwa mathawage pihita labewa 🙏 theruwan saranai 🙏🙏

  • @nnperera7507
    @nnperera7507 8 หลายเดือนก่อน +44

    මේක හරියටම හරි...නැතිඋන ආදරේ ලැබුනා මට..❤ විශ්වයට ස්තූතියි ❤

  • @ireshadilrukshi5555
    @ireshadilrukshi5555 ปีที่แล้ว +183

    අනේ මගෙ අවුරුදු 7 ක ආදරෙ වෙන කෙනෙක් ළඟ නවතින්නයි හදන්නෙ😢 එයා මට මගෙ ජිවිතේම මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න පුලුවන් කෙනෙක් එක හිතට ලොකු හයියක්.අනේ මට මගෙ ළඟ නතර කරගන්න මෙය උපකාරී වේවා ! විශ්ව මාතාවට ස්තූතියි!

    • @dehamidilasha
      @dehamidilasha ปีที่แล้ว +3

      Eya oyage venavamai 🙏♥️eyata විශ්ව මාතාවට ස්තුති වේවා ♥️

    • @KoshalaJanaki-io2re
      @KoshalaJanaki-io2re ปีที่แล้ว +2

      Ow eya oyge wenawamai..

  • @kumbiyoofficial2294
    @kumbiyoofficial2294 7 หลายเดือนก่อน +95

    මගේ අවුරුදු 12 ක ආදරේ මට නැති වෙන්නයි යන්නේ අනේ හැමෝම ප්‍රාර්ථනා කරන්න මගේ ආදරේ ආය ලැබෙන්න කියලා මන් එයාට මගේ පනටත් වඩා ආදරෙයි 🙏❤️❤️❤️

    • @SaduHansika-qg5qm
      @SaduHansika-qg5qm 5 หลายเดือนก่อน

      E adare e widiyatama rakewa

    • @KasunBandara-ie8yn
      @KasunBandara-ie8yn 5 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @charithapriyadarshani8768
      @charithapriyadarshani8768 4 หลายเดือนก่อน +2

      ඔයාගේ ආදරෙ හැමදාම තියෙනවා ❤️

    • @HrhdHrhdhb
      @HrhdHrhdhb 4 หลายเดือนก่อน +1

      ඔයාගේ ආදරේ කවදාවත් නැතිවෙන්නේ නෑ

    • @chamodikaushalya9911
      @chamodikaushalya9911 3 หลายเดือนก่อน +1

      Oyage adare rakewa❤

  • @Tharushi2005
    @Tharushi2005 ปีที่แล้ว +109

    මගෙ බෝයිෆ්‍රෙන්ඩ් මාව දාලා යන්න ලෑස්ති,අපි දෙන්නගෙ තියෙන ප්‍රශ්න නැති වෙලා එයාට ගොඩාක් සතුටින් ආදරෙන් මාත් එක්කන් ඉන්න ලැබෙන්න කියලා ආශිර්වාද කරන්නකො 🥺🙏 විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි මට එයාව දුන්නට,අපිට සතුටින් ඉන්න ආශිර්වාද කරන්න ❤🙏

    • @EventHorizone-yd8vd
      @EventHorizone-yd8vd ปีที่แล้ว +2

      සතුටින් ඉන්න ලැබේවා❤

    • @nimashachathurangi8847
      @nimashachathurangi8847 ปีที่แล้ว +1

      සතුටින් ඉන්න ලැබේවා! 🌼

    • @nimeshdilshan3102
      @nimeshdilshan3102 ปีที่แล้ว +1

      සතුටින් ඉන්න ලැබෙයි❤

    • @khalidbuabbas5594
      @khalidbuabbas5594 3 หลายเดือนก่อน

      දෙන්නටම.සතුටින් ඉන්න ලැබෙිවා

  • @k3310
    @k3310 2 ปีที่แล้ว +529

    ඇත්තටම විශ්වය පුදුමාකාරයි.. 🙏✨🌈 මම ගොඩාක් දවසක ඉදන් මම ආදරෙ කරන කෙනා මුණගැහෙන්න ලැබෙන්න කියල විශ්වයෙන් ඉල්ලුව.. හැමදාම රෑට visualize කරා එයාව මුණගැහෙන විදිහ... මේක මම සති දෙකක වගේ ඉදන් කරේ... ඊයේ තමා මම මේ whisper technique එක දැනගත්තෙ.. ඉතින් ඊයේ නිදාගන්න වෙලාවෙ මේක කරල නිදාගත්තෙ.. මට ඇත්තටම හිතාගන්න බෑ ... ඒ තරම් පුදුමයි... අද මට එයාව හිතුවෙවත් නැති වෙලාවක මුණගැහුන.. විශ්වයට ස්තූති වේවා 💕✨🌈🦋🌸 විස්වාසෙන් ඉන්න.. අපි ආස දේ අපි ඉල්ලන දේ අපිට ඉක්මනින් ලැබෙනවා ... 💫🌹🙏

  • @dineshkumara1603
    @dineshkumara1603 ปีที่แล้ว +117

    මම මේක කරා, මේක ඇත්ත, මට හරි ගියා,හැබයි දවස් 4k විතර ගියා ප්‍රථිපල ලැබෙන්න, විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි,මට ගොඩාක් සතුටුයි ,ස්තුතියි විශ්වය 🙏🙏🙏අනේක වාරයක් ස්තූතියි

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว

      ඔයා කොහොමද කරේ අනේ කියන්නකෝ

  • @Theeksha234
    @Theeksha234 2 ปีที่แล้ว +125

    මට මගෙ දාලා ගිය ආදරය නැවත ලබා ගන්න මෙය උපකාරි වෙවා!! විශ්ව මාතාවට ස්තුතී ස්තූතී ස්තූතී!!!

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 2 ปีที่แล้ว +274

    අක්කේ එක දවසයි කරේ හැමදේම හරි ගියා......ඔයාටයි මේ විශ්වයටයි ගොඩක් ස්තූතියි 🙏❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @ishara369
      @ishara369 2 ปีที่แล้ว +1

      Ana matath kiyannko kohomada kare oya?

    • @solana-jd4oz
      @solana-jd4oz 2 ปีที่แล้ว

      @@ishara369 එයා කිවුවද ඔයාට?

  • @roshelyugeshi9696
    @roshelyugeshi9696 10 หลายเดือนก่อน +41

    මං law of attraction කරන විශ්වාස කරන කෙනෙක්. මම මේ ක්‍රමය එක රැයයි කලේ ඊට පස්සෙ දවසේ උදේ ප්‍රතිඵල ලැබුණා.... විශ්වාසයෙන් ඉන්න විශ්වය අපි සමගමයි.🌎❤️🥰

  • @k.nethmini..5113
    @k.nethmini..5113 3 หลายเดือนก่อน +9

    ඔව් මේක ඇත්තටම හරියනවා...😁😘❤️🤝විශ්වාසයෙන් කරන්න ...එක හිතින් දෙයක් කරොත් වරදින්නෙ නෑ ....❤️😁😘

  • @youlearn7492
    @youlearn7492 ปีที่แล้ว +55

    මං මගේ ජීවීතේට ආදරේ කරපු එකම කෙනා එයා ආයෙ එන්න කියලා ප්‍රාර්ථනා කරන්න. විශ්ව මාතාවට ස්තූතියි🙏❤

  • @DanuDanu-ub3kk
    @DanuDanu-ub3kk 9 หลายเดือนก่อน +10

    මම ආදරේ කරපු කෙනා මාගේ නමිබ⁣රේ බිලොක් ක⁣රලා අනේ එයා දැන් කෙල් එකකවත් ගන්නෙ නැ දැන් අනේ එයා නැතුව මට ඉන්න බැ අනේ ඉක්මනින් මට එයා ගෙන් කෙල් එකක් හරි මැසෙජ් එකක් හරි ඉක්මනින් එන්න ඔිනි අක්කා ස්තුතිය ගොඩක් විශ්ව මතාවන්ට යි අක්කා ටයි අනේක වරයක් ඉස්තුයි මට මාගේ ආදරේ ඉක්මනින් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithuminisathsarani7814
    @sithuminisathsarani7814 2 ปีที่แล้ว +38

    අක්කේ මං මේක බැලුවේ ඊයේ,දෙපාරක් තුන්පාරක් වගේ බැලුවා,එක ඊයේ රැ මං කරා,ඇත්තටම එක මාරයි,එක වැඩ කරා,අනේ ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති අක්කේ ,එක දවසින් හිතගන්න බැරි ප්‍රතිඵලයක් ආවා,අනේ ඔයාට ගොඩක් ස්තුති අක්කේ 💗😍😍

  • @maleeshanethmi-b9k
    @maleeshanethmi-b9k 7 หลายเดือนก่อน +10

    මගේ ආදරය නැති වෙන්න යන්නේ මගේ ආදරය නැති වෙන්න එපා කියලා පුංචි ප්‍රාර්ථනයක් කරන්න මගේ ආදරය නැති වෙන්න එපා කියලා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය!!🙏🙏

  • @DS-wl7hi
    @DS-wl7hi 2 ปีที่แล้ว +78

    ඊයේ video එක බැලුවේ..ඊයේ රෑම try කරා..අද result තියෙනවා..ඔයාට මේ විශ්වයට ගොඩක් ස්තූතියි..❤❤

  • @poojaneemalaweeraarachchi5995
    @poojaneemalaweeraarachchi5995 ปีที่แล้ว +32

    මෙය සත්‍යක් විශ්වාසයෙන් හා ඉවසීමෙන් කරන්න. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏

  • @MalaniKanagarathnam
    @MalaniKanagarathnam ปีที่แล้ว +30

    මම මගේ පෙම්වතා වන නිසල් සමග ඉතා සතුටින් මගෙ ආදරෙ පවත්වාගෙන යනවා එ වෙනුවෙන් විශ්ව මාතවට අනේකවාරයක් ස්තූතියි❤❤❤

  • @rameskavindu241
    @rameskavindu241 8 หลายเดือนก่อน +5

    මම කැමති ගැහුනු ලමය මගේම වෙන්න,එයා මාත් එක්කම ජීවත් වෙන්න කියල ඔයාලගෙ ආදරණීය හදවත් වලින් පුංචි පාර්තනාවක් කරන්න❤️🙏

  • @NamaliSenawirathna
    @NamaliSenawirathna หลายเดือนก่อน +2

    මේක ඇත්තක් මම මේක හිතේ ගොඩක් විශ්වාසය ඇතිව ඇහුව්ව ඒ අහන්න ගත්ත මොහොතේම මට මගෙ ප්‍රශ්නෙ විසදගන්න ලැබුන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @HiruKawshalya
    @HiruKawshalya 9 หลายเดือนก่อน +16

    මගේ ආදරෙත් මේ දවස්වල මගෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ. අනේ ඔයාලගේ හදවත් වලින් ප්‍රාර්ථනාවක් කරන්න එයා මගේම වෙන්න කියලා.එයා මගේ ජීවිතේම. අනේ ඔයාලට ගොඩක් පිං 🥺

    • @tharushadayan1541
      @tharushadayan1541 8 หลายเดือนก่อน

      Eya oygem wei aniwrenm

    • @Ruwanmali-e6y
      @Ruwanmali-e6y 3 หลายเดือนก่อน

      ඔයා ආදරෙ කරන කෙනාව ඔයාගෙම වෙන්න ඔනෙ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙවා .

    • @Ruwanmali-e6y
      @Ruwanmali-e6y 3 หลายเดือนก่อน

      ඔයාගෙ ආදරෙ ඔයාට ලැබිලා දෙන්නාටම සතුටින් ඉන්න ලැබෙවා

  • @rashrash773
    @rashrash773 2 ปีที่แล้ว +36

    LOA මම ගොඩාක් විශ්වාස කරනවා..මං කරන හැම ඉල්ලීමක්ම ඉශ්ට කරනවා කියල ලොකු බලාපොරොත්තුවක් තියනවා..මම ඊයේ whisper technique එක කරන්න පටන් ගත්තෙ.. ලොකු විශ්වාසෙකින් ඉන්නවා මම ඉල්ලන හැමදේම විශ්වය මට ලබා දෙනව කියලා.මට මේ වීඩියෝ එක දකින්නට සැලස්වීම ගැන විශ්වයට මං ස්‍තූතිවන්ත වෙනවා..🙏🙏

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว +8

    මම විශ්ව ආකර්ෂණ නීතිය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. අක්කගේ videos මුල ඉදන් සේරම බැලුවා. මුලින්ම මම කරලා බැලුවේ මේ whisper technique එක. මම ඉල්ලපු දේ මට සති 3ක වගේ කාලෙකින් ලැබුනා. හරිම සතුටුයි. මට ඒනිසා ලොකු විශ්වාසයක් ඇති වුණා.දැන් මම අක්කගේ මෛත්‍රී භාවනාව හැම උදේකම කරනවා. ඒකෙන් ලොකු වෙනසක් දැනෙනවා. හුගාක් හොද දේවල් දවසින් දවස ජිවිතේට ලංවෙනවා. අක්කට හුගාක් පිං... අක්කගේ හැම දෙයක්ම සාර්ථක වේවා.... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..... 🙏

  • @niroshikavibashini6210
    @niroshikavibashini6210 7 หลายเดือนก่อน +10

    අපි දෙන්නගේ ප්‍රශ්න විසඳිලා, මගෙ රත්තරන්ගෙ හිත හැදිලා ආයෙම මගෙ ගාවට එන්න ලැබෙන්න ඉක්මනට 😔😔😔😔😔😔😔😔🙏

  • @tharakaeheliyagoda108
    @tharakaeheliyagoda108 ปีที่แล้ว +10

    අක්කි මගේ ජීවිතේ වෙනස් උනා පළවෙනි දවසේ ඉදලා...මගේ ආදරණීය විශ්වයට ස්තූතියි..ඒ වගේම මගේ අක්කි ඔයට බුදු සරණයි

  • @ridminishaya5251
    @ridminishaya5251 ปีที่แล้ว +13

    මට ඕනිම වේලාවෙදි මේක දකින්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය 🙏 ඒ වගේම මේක කියලා දුන්නට ඔයාටත් ස්තුතියි

  • @ahinsaliyanage3080
    @ahinsaliyanage3080 2 ปีที่แล้ว +85

    විශ්ව මාතාවට ස්තූතියි මට මේ වීඩියෝ එක නැරඹීමට සැලැස්වීම පිලිබදව ❤️🙏🙏 අක්කිටත් ගොඩක් ස්තූතියි !!! මේ වෙලාවේ මගේ bf මාත් එක්ක තරහ වෙලා ඉන්නේ . ඇත්තටම එයාට මේ affair එක නවත්වන්න ඕනලු.මම පුලුවන් තරම් එයාට පැහැදිලි කරා. ඒත් හරි ගියේ නැහැ. දැන් affair ekak නැහැ . ඒත් හිතේ ලොකු විශ්වාසයක් තීනව හැමදේම ආපහු හරි යාවි කියලා 😇😊 මම එයාට වෛර කරන්නේ නැහැ. ඇත්තටම මම එයාට ණය නැහැ. ඒ තරමටම මම එයාට ආදරය කරපු නිසා. ඒ නිසා මට දුකකුත් නැහැ. එයා ආයේ මගේ life එකට ආවත් නැතත් මම එයාටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. හේතුව එයා මගෙ life එකට ලං කරේ විශ්ව මාතව මට වටින පාඩමක් කියලා දෙන්න කියලා මම හිතනවා😊. ඒ නිසා එයාට වෛර නොකර එයාගේ සතුටට ඉඩ දීලා මම ඈත් වුනා. එයත් මට වෛර කරන්නේ නැහැ. ඇත්තටම අපේ affair එක ගොඩක් හොද විදියට ඉවර උනා😊❤️. ගොඩක් අයගේ affair brake වෙන්නේ වෛරයෙන් තරහකින් දුකකින්. ඒත් අපේ affair එක ඉවර උනේ ඊට වඩා ලස්සන විදියකට. අපි දෙන්නනට දෙන්නා අපි දෙන්නගේ අනාගතහීන වලට wish කර ගත්තා ❤️ඒ නිසා මට හිතාගන්න බැහැ මම මේ අලුත් technic එක කරන්න ඕනද නැද්ද කියන එක.එයාව අයේ මගේ ජීවිතයට ගෙන්න ගන්න මට අවශ්‍ය තාවයක් නැහැ. මට ඕනේ එයා ඉන්න තැනක සතුටින් මටත් වඩා හොදට දියුණු වෙලා මටත් වඩා හොද කෙල්ලෙක් එක්ක සතුටින් ඉන්නවා දකින්නයි 😇😇❤️. එයා මට කලින් දීපු ආදරයට මම තාමත් ආදරෙයි. ඒකයි එයා ගැන තුන් හිතකවත් තරහක් නැතුව එයාට සුබ පතලා පැත්තකට උනේ.😊 නැවතත් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ඔහුගේ මාර්ගයෙන් මගේ ජීවිතයට අලුත් පාඩමක් වටිනා පනිවිඩයක් කියලා දීම පිලිබදව ❤️ 🙏🙏🙏🙏 මෙවැනි තත්ත්වයකදී ඔහුට වෛර නොකර මෛත්‍රී කිරීමට ශක්තිය ලබා දීම පිලිබදවත් විශ්ව මාතාවනි ඔබතුමියට ඉතාමත් ස්තූතියි !!!! ❤️❤️❤️

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  2 ปีที่แล้ว +15

      Me technique eka use karanna epa dear.. Oya wena relationship ekakata ready kiyla hithunoth soul mate manifest karanna. Oya dan oyage dreams gana focus karala ewa acheive karaganna. All the best!

  • @sachiahasya2613
    @sachiahasya2613 2 ปีที่แล้ว +17

    මං දන්නවා විශ්වය මට නිතරම පිහිට වෙනවා
    මං හිතුවා විතරයී එයා ගන්නවා
    ඉස්සර ගොඩාක් හිත් තැවුලක් තිබුනා
    ඔබතුමියගේ විඩියෝ බලලාම මං ගොඩාක් මගේ ජීවිතය වෙනස් කරගත්‍තා
    දැන් අපි ගොඩාක් සතුටින්
    ඔබතුමියටත්
    විශ්වයටත් ගොඩාක් ස්තූතිය""

  • @RR-os9it
    @RR-os9it 8 หลายเดือนก่อน +8

    මගේ ආදරේ නැති වෙලා දැන් අවුරුදු තුනක් මම තාමත් ඔහු එනකල් බලන් ඉන්නවා කෝල් එකක් දෙනකල් බලන් ඉන්නව දැන් අවුරුදු තුනක්ම මගේ නම්බරේ බ්ලොක් කරලා එයාට යම් ගුරැකමක් කරලා මගෙන් ඈත් කරලා වෙන්න පුළුවන් මම මැරෙන්න බැරි නිසා ජීවත් වෙන්නේ අනේ මගේ ආදර විස්වමාතාවනි මට නැවත මගේ ආදරේ ලබා දෙන්න ඉස්තුයි ඉස්තුයි ඉස්තුයි මම මේ දේ ගොඩක් විස්වාසයෙන් ඊයේ ඉදලා කරනව මහේ ආදරේ මට ලබා දුන් විස්ව මාතාවට අනේක වාරයක් ඉස්තුයි ඉස්තුයි ඉස්තුයි ❤❤

  • @hiumisesadi8171
    @hiumisesadi8171 11 หลายเดือนก่อน +8

    දවසයි මේ දේ කලෙ...නමුත් කලින් මෙ technique එක කරල තිබ්බෙ නැ..මන් හිතපු දේ ඒ විදියටම ලැබුනා...☺️ඇත්තටම මන් විශ්වය එක්ක ඉන්න කෙනෙක්..මට මෙ දෙ පුමයක් නෙවේ...මන් ආදරය කරන කෙනත් එක්ක හොද ටෙලිපති සම්බන්ධයක් තියේ මට...ඒ නිසා මේ වගෙ දේවල් අනිවාරෙන්ම හරියනව ඉක්ම්නට...විශ්වයට තව තවත් ස්තූතියි මගෙ බලාපොරොත්තු ඉටු කරල දෙනවට ♥️🙏

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 2 ปีที่แล้ว +7

    ඇත්තටම මගේ ආදරයට වේදනාවක් දුකක් ආපු වේලාවේ phone එක අතට අරන් සිංදුවක් අහන්න හදනකොට මේ video එක දැක්කෙ. මේ මුළුමහත් විශ්වයටම අනේක වාරයක් ස්තුති වේවා...... අක්කේ ඔයාටත් ස්තුතියි. ❤

  • @KaveeshaMalshini-o7v
    @KaveeshaMalshini-o7v 2 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ගොඩාක් ස්තුති අද අහම්බෙන් එයත් එක්ක කතා කලා
    එයා ඉක්මනින් මට කැමති වෙනවා
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා

  • @l.c.kodippili7417
    @l.c.kodippili7417 9 หลายเดือนก่อน +3

    මගේ ආදරේ මට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය ...ස්තුතිය ...ස්තූතියි ..❤❤

  • @sawinisandeepani1944
    @sawinisandeepani1944 2 ปีที่แล้ว +50

    ඇත්තක්...අත්දැකීමෙන් කියන්නේ..සත්තයි✊❤️

  • @lankaswarnahansi6213
    @lankaswarnahansi6213 ปีที่แล้ว +9

    විශ්වයට ස්තුතියි මට මේ විඩියෝ එක බලන්න සැලැස්සුවාට.මම මේක කරා මට හරිම සතුටුයි ඉට පහුවෙනිදටම මගෙ එ දේ සිදු උනා.ස්තුතියි මිස් 💕💕💪

  • @MallikaMihirani
    @MallikaMihirani 9 หลายเดือนก่อน +3

    Man අද මෙය කරනවා .ව්ස්වයෙ අසිර්වාදය මට ලැබෙවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා විස්ව මාතාව ට ස්තුති ස්තුති ස්තුති ❤❤❤ඔබ තුමියටත් ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @niroshasandareka3457
    @niroshasandareka3457 2 ปีที่แล้ว +31

    මම මේක ඊයෙම කරලා බැලුවා මිස්.හරිම පුදුමයි.ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 7 หลายเดือนก่อน +7

    අනෙ මගෙ සම්බන්දේ නැති වෙන්නයි යන්නෙ. කිසිම හැහිමක් නැ. අනේ ඔයලා ප්‍රාර්ථනා කරන්න එ දේ නොවෙන්න. එයා මන් ලගට එන්න කියලා. ❤❤

  • @cruzoyt3385
    @cruzoyt3385 ปีที่แล้ว +18

    මෙය අහන්න සැලැස්වුවාට විශ්වයට ස්තූතිවන්ත වෙනවා 😊🌼❤️

  • @isurinawanjani2002
    @isurinawanjani2002 2 ปีที่แล้ว +55

    අක්කව ඇත්තටම දැකලා නැති වුණාට අක්කව මගේ ජීවිතයට ගොඩාක් සමීප විදියට දැනෙනවා🌸❤️ අක්කා නිසා ගොඩාක් හොඳ දේවල් ජීවිතයට එකතු කර ගත්තා🥰 අක්කගේ ජීවිතය තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🤗✨ බුදු සරණයි❤️

  • @chathunimanthi8907
    @chathunimanthi8907 10 หลายเดือนก่อน +3

    මගේ බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ❤🙏

  • @Ruwanmali-e6y
    @Ruwanmali-e6y 3 หลายเดือนก่อน +1

    මෙක නරබන සියලුම දෙනාගෙම ආදර ප්‍රශ්න විසවිලා සැමටම තමන්ගෙ ආදරෙ ලැබිලා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙවා . විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @irunikaweerasinghe1167
    @irunikaweerasinghe1167 2 ปีที่แล้ว +27

    ඔයා ගේ කටහඬ හිත නිවෙනවා...මං භාවනාවක් කරනවා...ඔයා කියල දුන්නු..ඔයාට පින්...මං ගොඩාක් අමාරු කාලයක් මේ ගෙවන්නේ ..මානසිකව...විශ්වයට ස්තුතියි....ඔබටත්🙏

  • @supunipoornima
    @supunipoornima ปีที่แล้ว +4

    මෙය අසන්නට සැලස්වීම සම්බන්ධව විශ්ව මාතාවට ස්තූතියි ❤..මගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉටු වේවා!!!..සැමදෙනාටම යහපතක්ම වේවා!!!❤

  • @Chathu430
    @Chathu430 ปีที่แล้ว +10

    ඔබ තුමියව මුනගැස්සුවාට විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා!!!!

  • @danumadushani4779
    @danumadushani4779 2 ปีที่แล้ว +26

    ආදරය සහ විවාහය ගැන විඩියෝ එකක් එනකම් බලන් හිටියෙ ...ස්තූති ඔබට ❤

  • @rebeka_8176
    @rebeka_8176 2 ปีที่แล้ว +20

    මේක ගොඩාක් සාර්ථකයි ❤ විශ්ව ආකාර්ශන නීතිය මම ගොඩාක් විශ්වාස කරනවා❤ ස්තූතියි මේ video එකට ❤

  • @sadunithakshila1321
    @sadunithakshila1321 10 หลายเดือนก่อน +2

    මට මගෙ ආදරය ලබා දීලා මාව ගොඩාක් සතුටින් තියනවාට මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඉශ්ට දෙවියන්ටත් ස්තූතියි ස්තූතියි ගාඩ්නින් ඒන්ජස්ලාටත් ස්තූතියි ස්තූතියි අග්‍ර දේවදූතයාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @traveler790
    @traveler790 ปีที่แล้ว +7

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤මට එයාගෙ අවංක ආදරය ලැබුනා එයා මට ගොඩක් ආදරෙයි ❤❤ විශ්ව මාතාවට ස්තුතියි ❤️

  • @hima-0008
    @hima-0008 2 ปีที่แล้ว +36

    ස්තූතිවන්ත වෙනවා විශ්වයට මෙය දකින්න ලබා දුන්නාට...🙏❤️ඔබටත් ස්තූතිවන්ත වෙනවා මිස්❤️🙏...

  • @NatureWithNR
    @NatureWithNR 2 หลายเดือนก่อน +2

    මගේ අවුරුදු 3ක ආදරේ මට නැතිවෙන්නයි යන්නෙ අනේ හැමෝම ප්‍රාර්ථනා කරන්න මගේ ආදරේ ආයෙමත් මට ලැබෙන්න කියලා. එයා එක්ක හැමදාටම මට ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න 🥺🙏🙏🙏

  • @NiroshaGamage-h3g
    @NiroshaGamage-h3g 5 หลายเดือนก่อน +2

    මට මේ වීඩියෝ එක අහන්න සැලැස්වූවාට විශ්වයට අනේක වාරයක් ස්තූතී . ❤

  • @menukarangani8791
    @menukarangani8791 2 ปีที่แล้ว +66

    මෙය දකින්නට සැලැස්වුවාට විශ්ව මතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!🙏

  • @kavindihansamala6825
    @kavindihansamala6825 ปีที่แล้ว +5

    හැමදේකටම ස්තූතියි. විශ්ව මාතාවටත්, ඔබතුමියටත් ස්තූතියි... මට විශ්වාසයි අවංක ඔයාල හැමෝටම ඔයාට සුදුසුම ආදරේ ලැබෙනවා
    බුදු සරනයි

  • @kavndisandanika88
    @kavndisandanika88 2 ปีที่แล้ว +7

    මෙය දකින්නට සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි!...ඔබටත් ස්තූතියි...සෑම සියලු දෙනාගේම පැතුමන් ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට මම අනේකවාරයක් නැවත වතාවක් ස්තූතිවන්ත වෙමි...

  • @ctff100k7
    @ctff100k7 2 ปีที่แล้ว +10

    මටත් ගොඩක් සතුටුයි.මන් කරලා දවසින් eya කතාකලා.

  • @thakshilawickkramasinghe4597
    @thakshilawickkramasinghe4597 ปีที่แล้ว +3

    අවශ්‍යම වෙලාවෙ මේ වීඩියෝව මාගේ නෙත ගැටීමට සැලැස්වීම පිළිබඳ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ...❤❤❤

  • @bhagyajayawardena4620
    @bhagyajayawardena4620 2 ปีที่แล้ว +7

    ඕනම වෙලාවක ලැබුන වීඩීයෝවක්. මෙය අසන්න ලැබීම ගැන විශ්වට ස්තූතිවන්ත වේවා.

  • @shanikamanohari14
    @shanikamanohari14 2 ปีที่แล้ว +8

    කොහොමද ඔබට ස්තූති කරන්නේ ..ගොඩාක් ඕනා වටිනාම දෙයක් ඔබ මේ වීඩියෝ එක හරහා දුන්නේ ..ජීවිත කාලයටම වැදගත් .ඔබට අනේකවාරයක් ස්තූතියි ..විශ්වයේ ආශිර්වාද නිරතුරුව ලැබේවා .තෙරුවන් සරණයි ❤

  • @slnilakshi8181
    @slnilakshi8181 2 ปีที่แล้ว +33

    මේ දවස්වල මං අක්කෙ ඔයා කියල දුන්න රැකියාව සම්බන්ධ භාවනාව කරගෙන යනවා....මට හරිම සතුටුයි එ ගැන.මට කලින් boyfriend කෙනෙක් හිටියා හැබැයි දැන් ඒ සම්බන්දෙ නැ.මම එයාට ගොඩක් ආදරේ කරා.හැබැයි මට තේරුනා එයා නෙවෙයි මට උරුම කෙනා කියලා..කාලයක් මං දුකින් හිටියා ඒ සම්බන්දෙ තිබුණ කාලේ.එතකොට මං විශ්ව ආකර්ශන නීතිය කියල දෙයක් දන්නෑ.හැබැයි දැන් මං දනාත්මකව හිතන වෙනස් කෙනෙක්.මං කැමතියි මෙ ක්‍රමයෙන් මටම මැවුණු කෙනා හොයාගන්න.එයා හම්බ උනාම ඉක්මනට අක්කට comment එක්කින් කියන්නම්.ගොඩාක් ස්තුතියි අක්කෙ ඔයාට .විශ්ව ආකර්ශන නීතියට මම ස්තුති වන්ත වෙමි.❤️❤️❤️🙏🙏🙏

    • @ishara369
      @ishara369 2 ปีที่แล้ว

      Ana matath kiyannako.plzz

    • @himalshasadakalum9543
      @himalshasadakalum9543 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම එයාව මුනගැහෙනවා🙏❤️

  • @anujikannangara648
    @anujikannangara648 ปีที่แล้ว +17

    මෙය අසන්නට සැලසුවාට විශ්ව මාතාවට ස්තූති වේවා 🙏

  • @chamodibhagya909
    @chamodibhagya909 2 ปีที่แล้ว +20

    මෙය දකින්න සැලැස්වූ විශ්වයට බොහෝ ස්තුතී 🙏 🙂

  • @sandayakumari2851
    @sandayakumari2851 6 หลายเดือนก่อน +5

    මේක හරියටම හරි අනේ ..විශ්ව මාතාව හට ස්තුතියි .......

  • @milanipiyumika2688
    @milanipiyumika2688 2 ปีที่แล้ว +9

    මෙම video eka දකින්නට සැලැස්සුවාට විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි .අක්කටත් ගොඩාක් පින් අක්කේ.

  • @sanduninishansala3835
    @sanduninishansala3835 2 ปีที่แล้ว +25

    විශ්වයට ස්තූතිවන්ත වෙනවා මේ වීඩියෝ එක දකින්න ලැබුනාට 🙏මිස්ටත් ස්තුතිවන්ත වෙනවා

  • @senavirathnabandara145
    @senavirathnabandara145 27 วันที่ผ่านมา

    මගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ❤️

  • @induariyarathna9887
    @induariyarathna9887 ปีที่แล้ว +11

    ඔයා දෙන මේ උපදෙස් වලට 🙏 🙏 ස්තුතියි ... හැමදාමත් විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබේවා .....

  • @kimseokjin9286
    @kimseokjin9286 2 ปีที่แล้ว +16

    මම විශ්වයට ස්තූති වන්ත වෙනවා.මට මේ වීඩියෝ එක බලන්න ලැබුනට 🧑🏻💜🌸🌻🌌💕👩🏻‍⚕️

  • @vinuthisasithya6064
    @vinuthisasithya6064 2 ปีที่แล้ว +16

    මට මේක බලන්න දුන්නත විශ්වයට ගොඩාක් ස්තුතියි .මගේ දෙවියන්ටත් ගොඩාජ් ස්තුතියි🥺❤️

  • @chathikajayaweera7943
    @chathikajayaweera7943 2 ปีที่แล้ว +26

    මෙය දකින්න සැලැස්සූ විශ්වයට ස්තූතී ♥️🙏

  • @niroshasandareka3457
    @niroshasandareka3457 2 ปีที่แล้ว +16

    දෙවන වතාවටත් සාර්ථක වුණා.ගොඩාක් ස්තුතියි

  • @mashikatharangi9162
    @mashikatharangi9162 11 หลายเดือนก่อน +1

    ඇත්තම ඇත්තක් මේක..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.ඔබ තුමියට ජය..❤

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +11

    මාගේ ආදරණීය උතුම් විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වේවා...😊❤️🌎🙏

  • @dammi2396
    @dammi2396 2 ปีที่แล้ว +10

    මා විශ්වය විස්වාස කරනවා.විශ්වයට ගොඩක් ස්තූතියි ♥️

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +25

    අක්කෙ විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වීසා ලබාගන්න කරන්න පුලුවන් භාවනාවක් හරි ඒ ගැන මොකක් හරි විඩියෝ එකක් කරන්නකො❤️

  • @milariPerera
    @milariPerera ปีที่แล้ว +5

    මට හොද ආදරයක් ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූති❤

  • @dhanu_31
    @dhanu_31 2 ปีที่แล้ว +14

    ස්තූතිවන්ත වෙනවා අවශ්‍යම වීඩියෝ එකක් ගෙනාවට. ♥️
    පුළුවන් නම් cloud method එක ගැනත් video එකක් ගේන්න අක්කා.♥️

  • @poojaneemalaweeraarachchi5995
    @poojaneemalaweeraarachchi5995 ปีที่แล้ว +36

    මං මේ දෙය කරා මට ඒ දවසේම ප්‍රතිඵල ලැබුණා මට හුගාක් සතුටුයි 🙏 විශ්වාසයෙන් මේ දෙය කරන්න ප්‍රතිඵල ලැබෙනවා අනිවාරෙන් විශ්ව මාතාවට ස්තූති වේවා 🙏🙏🙏🙏 හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා මං හදවතින්ම ප්‍ර්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏

  • @SheharaSampath-tv6mv
    @SheharaSampath-tv6mv 10 หลายเดือนก่อน +1

    විෂ්ව මාතාවනි මට උදව් කරන්න මගේ ආදරේත් අද මට අහිමි වෙලා ගියා මං එයාට ගොඩක් ආදරෙයි එයාව මට නැවතත් ලබා දෙන්න😢😢😢විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @MihiriKavishka
    @MihiriKavishka ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක මට අසන්නට සැලැස්වීම පිලිබඳව විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා 🙏😍

  • @deshniwathsala8640
    @deshniwathsala8640 2 ปีที่แล้ว +7

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී...!ස්තූතී අක්කේ ❤️

  • @jayaninagahawaththa3324
    @jayaninagahawaththa3324 11 หลายเดือนก่อน +1

    අපි එන්ගේජ් වෙන්න හිටියේ මේ මාසේ. දෙමව්පියන්ගේ ආශිර්වාදය එක්කම. එයාලම කතා කරපු එකක් ඒත් අපිට ප්‍රපෝසල් එකක් කියලා නොදැනෙන තරමටම අපි අපිට ආදරේ කරා. අපි අපේ අනාගතේ හරි ලස්සනට ප්ලෑන් කරා. ඒත් දැන් මාස 3කට කලින් එයාලගෙ ගෙදරින් කතා කරලා කිව්වා මේකට කැමති නෑ කියලා. ඒත් අපිට අපිව ඕනි අම්මලට විරුද්ධ වෙන්නත් බෑ. අනේ ඔයාලගෙ ආශිර්වාදය ලබාදෙන්න 🙏🏻🙏🏻🙏🏻 ආපහු දෙමව්පියන්ගේ ආශිර්වාදය එක්ක අපේ විවාහය තීන්දු කරලා අපේ ආදරය ශක්තිමත් කරලා දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻

  • @kalaniliyanage1848
    @kalaniliyanage1848 ปีที่แล้ว +6

    ඔයාගෙ කටහඬත් භාවනාවක් වගේ ඒ තරම් ලස්සනයි 😍🥰

  • @ahkamarasinghe001
    @ahkamarasinghe001 2 ปีที่แล้ว +59

    අක්කි ඔයාගේ කටහඩට හිතම නිවෙනවා.♥️

    • @suvinisurini7556
      @suvinisurini7556 2 ปีที่แล้ว +2

      ඇත්තටම

    • @sachiahasya2613
      @sachiahasya2613 2 ปีที่แล้ว +2

      මමත් ආසයී අහන් ඉන්න
      හරිම ලස්සන කටහඩක්

    • @pahasaraalokaalokasweet8928
      @pahasaraalokaalokasweet8928 2 ปีที่แล้ว

      @@sachiahasya2613 ඔව් අනේ☺️

  • @naduhansikahansika6453
    @naduhansikahansika6453 2 ปีที่แล้ว +36

    අත්තටම මේක ඇත්තක් අක්කි ඔයා කියපු විදිහටම මන් කරා...මට උදේ වෙද්දි ප්‍රතිඵල හම්බ උනා ....❤️😊විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූතී.....හිතේ විශ්වාසයෙන් ඒ දේ කරේ මන් මට අදහා ගන්න් බැරි උනා..ස්තූතී විශ්වය🙏

  • @NiroshaGamage-h3g
    @NiroshaGamage-h3g 2 หลายเดือนก่อน +1

    මම බලාපොරොත්තු වන ආදරෙ මට ලබාදුන්නාට විශ්ව මාතාවට බෙහෙවින් ස්‍තූතිවන්ත වෙමි ❤.

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 ปีที่แล้ว +2

    ම්ස් ඔයාට ගොඩාක් ස්තූතියි මේ deval කියලා දෙනවට විස්වයට ගොඩාක් ස්තූතියි සොබා දහමට ගොඩාක් ස්තූතියි සියලු දෙවියන් වහන්සේලාට අනේක වාරයක් පින් ලැබේවා 🙏🙏🙏

  • @AshiDissanayaka-b6g
    @AshiDissanayaka-b6g 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ආදරණීය ව්ශ්වයට මේ video එක ම්ට දකින්න සැලැස්සුවාට 🙏🙏

  • @sakunisewmini8305
    @sakunisewmini8305 2 ปีที่แล้ว +7

    මෙය අහන්න සැලැස්සුව විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤🥺🌏

  • @Merynona-cv1eb
    @Merynona-cv1eb 4 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූතියි එයාව මට මගේ කරලා දුන්නට 🙏

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +22

    ❤️🤗 මට ආදරය ලබා දුන් විශ්වයට ස්තූති 🙏

  • @shashiniaththanayake1927
    @shashiniaththanayake1927 2 ปีที่แล้ว +52

    මෙය අහන්න සැලසුවාට විශ්වයට ස්තූතී වන්ත වෙනවා ❤️🙏

  • @Piyun647
    @Piyun647 10 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤🙏🙏

  • @diyonhelima5786
    @diyonhelima5786 ปีที่แล้ว +6

    මට මේක ලබාදුන් විශ්වයටත් අක්කිටත් අනේකවාරයක් ස්තූතියි.❤️❤️❤️

  • @NST09
    @NST09 3 หลายเดือนก่อน +1

    අනේ මගේ අයියා මාව මගහරිනවා. මම එයාට ගොඩක් ආදරෙයි . 🥺🥺❤❤🌸🙏

  • @nayanawijerathne6364
    @nayanawijerathne6364 ปีที่แล้ว +1

    Vishwa මාතාවට ස්තුතිවන්ත wenawa me වේලාවේ mata me video එක පෙන්වීම gena ස්තුති ස්තුති 🙏🙏🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +2

    අපිව දැනුවත් කර ඔබතුමිය ටත් vishwa මාතාවටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි❤️❤️❤️❤️

  • @chathu2042
    @chathu2042 2 ปีที่แล้ว +5

    විශ්ව මාතාවට මෙන්ම ඔබටත් ගොඩක් ස්තුතියි 💖💖💖😊