2024 දී සිදුවන මහා පෙරලිය | Mayan Calendar & Sri Lanka |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 286

  • @davewickramasinghe9909
    @davewickramasinghe9909 ปีที่แล้ว +45

    ජයවේවා ශ්‍රීලංකා ❤️✨️

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +59

    අපේ රට අපේ මිනිස්සු ලෝකයේම අභීතව වැජබෙනවා දකින්න ආසයි මැරෙන්න කලින්🇱🇰❤☝️

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +1

      ❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️

    • @Darkfienix-bc5vv
      @Darkfienix-bc5vv 6 หลายเดือนก่อน

      අනිවාරයෙන් මිත්‍රයා ....❤❤❤❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +17

    අපේ ආදරණිය මවුබිම ලගදිම ජයලබනවා කියා විශ්වාසයි..තරුණ කැල එක්වි එයට නවපණක් .දේවි..🙏🇱🇰❤️

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +1

      👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍

  • @MudithaRanganatha
    @MudithaRanganatha ปีที่แล้ว +5

    සියලු ජනතාවට සාමය සතුට යුක්තිය ඉටු කල හැකි නායකත්වයක් බිහි වෙමින් ඇත දූශිත පාලනයෙන් තොර රට ගොඩනගන ඒ බලවේගය ශක්තිමත් කරමු අනාගත දූ පුතුන්ට ❤️👍

  • @MRSMunasinghe
    @MRSMunasinghe ปีที่แล้ว +18

    හෙළයේ නැගිටීම ජයවේවා ❤❤❤❤❤❤❤

    • @scabovg3473
      @scabovg3473 ปีที่แล้ว

      හාහා

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍

  • @youtube4567y
    @youtube4567y ปีที่แล้ว +2

    වැඩකරනිනැනේ මැදපෙරදිග රටවල ගැනුගෙන්නේ අපේ ගැනු බැනුන් අහ අහ ගුටිකකා,ඇනගල්ලගෙන,පුචිචගෙන වැඩ කරනවා ඒක හින්දා මැදපෙරදිග ගැනු මෙහෙ ගෙන්නන මටිටමට ලංකාව දියුනු කල යුතුයි..එ⁣තකොට අපිට පුලුවන් තමිබි ගැනු අපේ ගැනුන්ට දිපු හිරිහැර ටික උන්ට දෙන්න 🏆️🇱🇰🏆️💕

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +21

    🇱🇰👍🏾👌🏾 ශ්‍රී ලංකාවට ජයවේවා!!!!!🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @lkmaster_coc_OFFICIAL728
    @lkmaster_coc_OFFICIAL728 ปีที่แล้ว +12

    ජය වේවා ලන්කා 💟💟💟💟💟💟

  • @gayanchandana3070
    @gayanchandana3070 ปีที่แล้ว +3

    මොනව වෙන්නත් මේ රට පාලනය කරන කාලකන්නි නාකියෝ චුත වෙලා යන්න ඕනේ

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +5

    බුදුසරණයි ....!

  • @sillvade
    @sillvade ปีที่แล้ว +46

    අපේ පුරාජේරු ඕනම නෑ...වෙන හෙලයෝ ඕනෙත් නෑ....මේ වේලාවේ ලංකාවට කියන දේ කරන කෙලින් තිරණ ගන්න, දැඩි තිරණ ගන්න, පාලකයෙක් එකා රටේ මිනිසුන් ගැන හැමපැත්තෙන්ම හිතන එකෙක්..එදාට මේ ලෝකෙ තියෙන හැම අතින්ම සුපිරි රටක් එක කටවත් නතර කරන්න බෑ..

    • @imesnews
      @imesnews ปีที่แล้ว +2

      සිංහල එකෙක් නෙමෙයි ලංකා seylon පාලනෙ කරන්නෙ ඉදිරියෙදි බොලං ☹️

    • @sillvade
      @sillvade ปีที่แล้ว +2

      @@imesnews සුද්දො දලා ගියා නේ කලු සුද්දො ටිකක් එවගේ තමා ඔහෙත්.... ස්වාධීනව නිදහසේ විදින්න කැමති කගේ හරි එකෙක් ගේ එල්ලෙනමයි ඕන.

    • @SulalithaLakshmiHithgodage
      @SulalithaLakshmiHithgodage ปีที่แล้ว +4

      කෙසේ ho ape රටට යහපත් කාලයක් උදා වෙත්වා රාවණා රජුගේ පිහිට රැකවරණය ලැබේවා සියලු දෙනාටම thruwan sarani .

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +1

      @@imesnews sinhala ekekma thama idiriyatath rata palanaya karanne oyata eka venaskaranna baha api denneth naha

    • @imesnews
      @imesnews ปีที่แล้ว

      @@nishanthivijebandara3435 හ බොලං හා 😂 අර 🧭🧭🧭 ලොස් ඇන්ජලිස් වලින් ඉඩන් ගන්න පුළුවන් කියලා එයානෙ හ‍රි හ‍රි දෙන්න එයාට බොලං ඔව් පුතා ඔයාලගෙ ලංකා නෙ ඇමරිකාව බ්‍රිතාන්‍යය ප්‍රංෂෙ කැනඩාව වගෙ කරයි 🎡🎡🎡 🎪🎪🎪 💈💈💈 🚋🚋🚋🚋🛴🛴🛴

  • @lesliemawatha7685
    @lesliemawatha7685 ปีที่แล้ว +19

    ලොව පළමු භාෂාව සංස්කෘත (අපේ සෙල්ලිපිවල ඇති)
    ඒනිසා තමයි දැන් යුරෝපයේ උගන්වන්නේ
    Sanskutha Language uk ලියා බලන්න
    සංස්කෘත තමයි ව්ශ්වයේ සියළුම ලෝකවල භාෂාව.

  • @Janiya2000
    @Janiya2000 ปีที่แล้ว +38

    මගේ මල්ලියි තව මල්ලිල දෙන්නෙකුයි රොබෝ කෙනෙක් හැදුව. ස්කෝලෙන් කිසිම ප්‍රතිපාදනයක් නෑ. එක ගුරුවරියක් උදව් කරා. පෙරේදත් තරගයකට ගියා.. ඒ තරගෙන් පලවෙනි තුන් දෙනාට ඉන්දියාවෙ තරග කරන්න අවස්ථාවක් දෙනවලු. කොහොම නමුත් හිතාගන්න බැරි විදියට මල්ලිලගෙ රොබෝ පලවෙනි 10 අතරවත් නෑ. හදන්න කියල තිබුනෙ අධ්‍යාපනික වටිනාකමක් ඇති දේවල් . ඒක තෝරගෙන තිබුන දේවල් එහෙම කිසිම සම්බන්ධයක් නෑ.. අනේ මේ වගේ මේ රටේ නව නිර්මාණ කොච්චර නම් පසුබහින්ව ඇත්ද. කොයි තරම් වටින නිර්මාණ එලියට එන්න කලින් යට යනව ඇත්ද. යම් යම් ආරංචි එනව. මුදලට කරපු වැඩක් කියල. අපි ඒවට කතාකරන්න යන එකත් නිෂ්ඵල වැඩක් වෙලාවකට. නව නිපැයුම්කරුවන්ට තරගයක් සංවිධානය කරන්න කියල ඉල්ලීමක් කරන්න කැමති මම . අනිවාරෙන් වටපිට chanal එක ට ඒක හොදින් කරන්න හැකිවේවි . පුලුවන් නම් ඒක වටිනව.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      🇱🇰😫🫣🫢😩😮😒😔

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 ปีที่แล้ว +3

      Adee ape janith ayiyaa...❤❤

    • @renakadilhan5054
      @renakadilhan5054 ปีที่แล้ว

      Me wage ලංකාව da hoda වෙනවා කියලා කියන්නේ 😂

  • @TharinduM2541
    @TharinduM2541 ปีที่แล้ว +6

    ඉස්සරහට ගොඩාක් දෙවල් බලන්න පුළුවන් 🙂💫

  • @chanakamandushanka9624
    @chanakamandushanka9624 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් එකගයි.සියත මහා රාවනා එකෙත් ඔය කතාව කතා කලා

  • @Coperation
    @Coperation ปีที่แล้ว +95

    විනයක් නැති රටක් කවදාවත් හැදෙන්නෙ නැහැ ❤.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +5

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾

    • @chandanadeshappriya2818
      @chandanadeshappriya2818 ปีที่แล้ว +2

      Eka aththa

    • @chanakanimesh1186
      @chanakanimesh1186 ปีที่แล้ว +2

      නමුත් රටේ වැරැද්දක් නෑ, අමතක කරන්න එපා මේ ස්වභාවදහමට එක මොහොතක් ඇති විනයක් නැතිසියලු දෙනාව සම්පුර්ණයෙන්ම මේ පොළොවෙන් දේශයෙන් අතුගා දාන්න, මිනිස්සුන්ට විනයක් නැතිවුනත් ස්වභාවදහමට තවමත් විනයක් තීන නිසයි විනයක් නැති මිනිස්සු තාම මේ පොළොවේ ඉන්නේ... මොකද තාම මේ ස්වභාවදහම දෙවියන්වහන්සේට කීකරුයි.
      ලගදීම උන් සම්බන්දව ස්වභාවදහමම අවසන් තීන්දුවක් ගනී වී... මිනිස්සුන්ට විනයක් නැතිවුනත් දෙවියන්වහන්සේ මැවි ස්වභාවදහමට තාම විනයක්‌ තිනවා.
      ජේසු පිහිටයි !

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw ปีที่แล้ว +2

      Aniwaern❤

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +3

      @@chanakanimesh1186 deviyan vahanse mavvanam minissu mokatada thamanta ona vidihata vadakaranne deviyanvahanseta thibunane hoda minissu tikak mavala danna balagena gihama apividina dukata deviyanvahanse thamayi varadi karaya

  • @rumeshkodippili
    @rumeshkodippili ปีที่แล้ว +36

    සියත Fm " මහා රාවණා " Episodes ටික ඇහුවොත් ඔය ගැන හොඳටම කතා කරනවා..❤❤❤❤

  • @rasith1982
    @rasith1982 11 หลายเดือนก่อน

    වෙනත් මානවල ජීවීන් අපේ තලයට පැමිනීමකි.

  • @sahanudeesha1297
    @sahanudeesha1297 ปีที่แล้ว

    මෙකෙ ඇත්ත ක් තියෙනවා හරියට ගැබුරින් පොඩ්ඩක් හොයලා බැලුවොත් 😊😊😊

  • @Omea.gaming
    @Omea.gaming 5 หลายเดือนก่อน +1

    Sri Lanka number 1

  • @niroshansampath6503
    @niroshansampath6503 ปีที่แล้ว +1

    කාලකන්නි ඉවරයක් වෙලා රටේ පින් කාරයෝ ඉතිරි වෙනවා ඒකයි ස්භාවධර්මයේ නීතිය. ආනාවැකි කියන වුන්නම් දැන් ඕනේ තරම් ඉන්නවා තමන්ගේ බඩගොස්තරය රැක ගන්න මොනවා හරි කියනවා

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 ปีที่แล้ว +16

    රතු වැස්සට හේතුව 2024 මාළිමා ආන්ඩුවක්ද? 😂

    • @slkanchana6047
      @slkanchana6047 ปีที่แล้ว +3

      කොහොමත් JVP තමා බං එන්නෙ නැතුව SJB UNP SLPP එන්නැයි 😂😂😂

  • @malindadilshan5245
    @malindadilshan5245 ปีที่แล้ว +1

    බුද්ධිමත් ඡන්ද දායකයින් හා සුපිරි පාලකයෙක් hitiyanam amaricawa monada ලංකාව ekka, උදාහරණයක් gattoth Israel api වගේම podi රටක් lokema bayai

  • @hashankumarasinghe5597
    @hashankumarasinghe5597 ปีที่แล้ว +1

    ඔය කරුනු කෙසේ වෙතත් ඔය සිද්දීන් ගැන විශ්වාසය තැබුවා හෝ නැතා අනිවාර්යයෙන් ඉදිරියේදී මේ රට බලවත් ලෙස ගොඩනගනව ඒක ස්තීරයි,ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වටා එක්වුනු මාහා ජන පවුර විසිනුයි...එය ස්තීරයි💪🇱🇰

  • @ireshalakshani9171
    @ireshalakshani9171 ปีที่แล้ว +6

    අදත් නියමයි😊😊

  • @koriyan758
    @koriyan758 ปีที่แล้ว +1

    හෙළයේ නැගිටිනවා දෙවැනි පරපුර සමග

  • @manujliyanage386
    @manujliyanage386 ปีที่แล้ว +1

    ඉස්සර හට මීට වඩා දේවල් බලන්න පුළුවන් වැඩි කලක් යන්නේ නැ 🙏

  • @Dc-fo7wl
    @Dc-fo7wl ปีที่แล้ว +1

    ජය ඉබේටම වුණොත් තමයි අලස කම්මැලි මිනිස්සු ඉන්න රටකට.

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว

    නියමයි ❤ හැමදාම මෙහෙම වීඩියෝ ගේනවාට බොහොම ස්තුති,බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න 😍😍😍

  • @buddhikasanath
    @buddhikasanath ปีที่แล้ว

    උප කල්ප, පරි කල්ප, සං කල්ප, ආ කල්ප, මනහ් කල්ප - කල්ප 5 ක් වෙනස් වීම ආරම්භය.. ‌අනු පරිවත්තං.... ති.... It is happening...

  • @lakmal1319
    @lakmal1319 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම 2024 හෙළයෙක් රජ වෙනවා ස්තීරයි🙏

    • @danushkanayanajith5365
      @danushkanayanajith5365 ปีที่แล้ว

      Namal rajapaksha❤

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +1

      ​@@danushkanayanajith5365දේශපාලනයෙන් තොර ....
      පෙර නොඇසූ නොවිරූ .....

    • @mr.chathuwa9517
      @mr.chathuwa9517 ปีที่แล้ว +1

      අනුර කුමාර දිසානායක තමයි ඉතින්

    • @slkanchana6047
      @slkanchana6047 ปีที่แล้ว +1

      ​අනිවා

    • @krishansjw4771
      @krishansjw4771 ปีที่แล้ว

      මගේ හිතේ ඔය කියන්නේ AKD වෙන්න ඇති.දැන් ඉතින් එන්න තියෙන්නේ එයා විතරයි.මොකද විහාර මහදේවිලයි.දුටුගැමුනුලයි.රහතන් වහන්සෙලයි.බුදුවරැයි.දියසෙන්ලයි ඔක්කොම මේකේ පහල උනානේ.අඩු එයා විතරයි .බලාගෙන ඉමු

  • @TharangaBandara-mx3dc
    @TharangaBandara-mx3dc ปีที่แล้ว +4

    මට හිතේන්නේ තාක්ෂණයට සමූදිලා අද්දියාත්මික යූගයට කාට කාටත් සූදනම් වේන්න වේයි.

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 ปีที่แล้ว +1

    Mr Thilak Kandegama says that the bacteria found in color rain does not belong to the earth because their movement is opposite that on earth. You might talk to him for details.

  • @NimnamaliGregory
    @NimnamaliGregory 3 หลายเดือนก่อน

    Malimawa dinummmm❤❤❤❤❤me 2024 .10.01

  • @dishsadanu8979
    @dishsadanu8979 ปีที่แล้ว +1

    Oya hari ❤️❤️❤️

  • @sumudusenavirathna6071
    @sumudusenavirathna6071 ปีที่แล้ว +2

    කොහොමත් ඊලඟට එළඹෙන්නේ සක්විති රජෙක් පහල වෙන කාලයක් එදාට නැවත ලංකාවට ලැබිය යුතු ගෞරවය පිළිගැනීම හා ලෝක පාලනය අනිවාර්යයෙන්ම ලැබෙනවා.මායන් කැලැන්ඩර් එක ඉවර උනේ එයාලගෙ බක්ටූන් 13 ගෙවිලා ඉවර වෙලා නව යුගයක් ආරම්භ වෙනවා කියන එක පෙන්නලා දෙන්න ඉදිරියේදි ඒ යුගය නිසැකවම එළඹෙනු ඇත ඒ වෙනස විපරියාස සියල්ල ලංකාව මූලික කරගෙන ඇති වේවී.

  • @samanpieris199
    @samanpieris199 ปีที่แล้ว

    Lanka mathawata jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamirak
    @chamirak ปีที่แล้ว +1

    ලංකාව හැදෙනවනම් ජීවිතේ උනත් දෙනවා.ඒත් අපේ සිහළ ජාතිය බලන්නෙ තව කෙනෙක් කපන්න.කිසිම විනයක් නැහැ.

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 ปีที่แล้ว

    Obatumata. Godakestuti

  • @GayanGamagedara-y3b
    @GayanGamagedara-y3b ปีที่แล้ว

    ලංකාවෙ විනාසය තමයි 2024 කන්න නැතුව මැරෙන්න වෙන්නෙ

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    මන් දැක්කේ නෑ නේ එහෙම වැස්ස ක්‌ වහිනවා කවදාද වැස්සේ රතු කෝල වැසි බුදුසරණයි ඔබ‍ට

  • @YaSiNdUChAmOtH100
    @YaSiNdUChAmOtH100 ปีที่แล้ว +2

    නියමයි 🖤

  • @madurangapitiyegedara1705
    @madurangapitiyegedara1705 ปีที่แล้ว +1

    කොහොම වුණත් මිනිසුන්ගෙ mind එක වෙනස් වෙන්න ඕන. හරියට නිකන් taxi වලට three-wheeler වෙනුවට Car ආදෙශ වෙනවා වගෙ.(මෙක තෙරුන් ගත්තා නම් හරි)

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +12

    🌟❄️අපේ රටේ අවුරුදු 5000ක උරුමය ධරන් ඉන්න අසුරාත්මයන්ගේ නැගීසිටීම ගැන නිමිත්‍තක් ඔය පෙන්නුවෙ.ම්හ් මතකද රතු වැසිවලට අමතරව 2012 දෙසැම්බර් වල යම් යම් ප්‍රදේශවල ගැමියො පියාඹන පීරිසි දැක්ක කිව්ව.ඔය කතා අලලල කෝපිකඩේ එකෙත් විහිලුවට කතාවක් හැදුව හ්ම් එතකොට මම දෙක වසරෙ.අපි බලන් ඉමු අසුර දේශයට ජයශ්‍රී!!!...♥❄️

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +3

    *ඇමරිකාවේ එංගලන්තයේ සුද්දියෝ අපේ ගෙවල් වල වැඩකාර කමට එන තරමට රට දියුණු උනොත් ඇති
    හාමු මහත්තයා තේ එක ගෙනාව ,😛😍😍😍😍😍😍😍😎😎😎😎😎😎*

    • @youtube4567y
      @youtube4567y ปีที่แล้ว +2

      නැ බං සුද්දියන්ගේ ගෙවල්වල අපි වැඩකරනිනැනේ අනික සුද්දියෝ හරි හොද මිනිස්සු..මැදපෙරදිග රටවල ගැනුගෙන්නේ අපේ ගැනු බැනුන් අහ අහ ගුටිකකා,ඇනගල්ලගෙන,පුචිචගෙන වැඩ කරන්නේ ඒක හින්දා මැදපෙරදිග ගැනු මෙහෙ ගෙන්නන මටිටමට ලංකාව දියුනු කල යුතුයි..එ⁣තකොට අපිට පුලුවන් තමිබි ගැනු අපේ ගැනුන්ට දිපු හිරිහැර ටික උන්ට දෙන්න

  • @SurangaVEHICLEART419
    @SurangaVEHICLEART419 ปีที่แล้ว +4

    2024 අන්තිම මාසෙ වලදි ශ්‍රි ලංකාවෙ ලොකු වෙනසක් වෙනවා.ඒ වෙනස වෙන්නේ 2000න් පස්සෙ එකෙක්ගෙ ❤

    • @malithyajayasinghe87
      @malithyajayasinghe87 ปีที่แล้ว +1

      😂😂😂

    • @core2duo175
      @core2duo175 ปีที่แล้ว +2

      රුකා මලයගෙන් වෙන්න ඇති 😂

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 ปีที่แล้ว +1

    කෙනෙකුට නොදන්නා දෙයක් සත්‍ය වශයෙන් ඔව් හෝ නැහැ කියන්න බැහැ . ඒක තමයි ඇත්ත නමුත් ඕනෑ තරම් මිනිසුන් ඒ බව දැන හෝ නොදැන තමුන්ගේ මතය හරි යැයි ඒත්තු ගැන්වීමට උත්සාහ දරන කරන අවශ්තා බොහෝය . අන්න ඒහා සමානයි ඔබගේ ප්‍රකාශනය .

  • @ruwandissanayake2860
    @ruwandissanayake2860 ปีที่แล้ว +2

    පප්පලා ටික මැරුන දවසක නමි මේ රට හැදෙයි ඒත් රට ගොඩගන්න පුළුවන් කෙනෙක් පේනතෙක් මානෙක නෑ

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      හිමිනමක් පහල වී ඇත

    • @repero_one1028
      @repero_one1028 11 หลายเดือนก่อน +1

      ​@@chathurangaarawinda5589😂😂

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m ปีที่แล้ว

    නියමයි 👍

  • @sanathperera9568
    @sanathperera9568 11 หลายเดือนก่อน

    මේ ශ්‍රී ලාංකික අපගේ රටයි පාරාදීසය නමුත් පාලනය හොරුන් අතර එයින් බේරා ගැනීමට උත්සාහ කළ යුතු බවත්

  • @-fury-2256
    @-fury-2256 ปีที่แล้ว +1

    රතු වෙස්සක් වැස්සෙ jvp එක මෙපාර දිනන නිසා 👍

  • @MohomadJesuk
    @MohomadJesuk ปีที่แล้ว +1

    2024 සජිත් ඇවිල්ල රට බෙරගයි කියල හිතන් ඉන්න සෙට් එකට හුවක් දීගෙන යන්. 🤣😅

  • @rasikamadushan3354
    @rasikamadushan3354 ปีที่แล้ว

    හේලයන්ගේ 🌍⚕🔯🕉🎯😊

  • @HondamaEka2023
    @HondamaEka2023 ปีที่แล้ว +27

    ගල් පැලෙන පච උනත් watapita මෙහෙමවත් මේ රට උඩින් තියන්න හදන එකට ගරු කරන්න්න ඕනෙ 😂

    • @dehlikapriyamali3185
      @dehlikapriyamali3185 ปีที่แล้ว +1

      😂

    • @user-rv5tf3fe9x
      @user-rv5tf3fe9x ปีที่แล้ว +3

      සිරා කතාව 😂😂

    • @SLCODEGEN
      @SLCODEGEN ปีที่แล้ว

      එක් හරි එක පාර වෙනසක් වෙන්නෙ නෑ. ඒත් ලොකු දැක්මක් තියනව මේ creator ta 👌

    • @HondamaEka2023
      @HondamaEka2023 ปีที่แล้ว +4

      @@SLCODEGEN ඔය වගේ මනෝ ලෝකවල හිටපු නිසා තමයි මේ රටවල් තාමත් මෙතනම තියෙන්නෙ රාවාණා,දියසෙන් එනකන්ම කොච්චර කල් කට්ටිය බලන් හිටියද අන්තිමට ලෝකල් මහාතීර් මොහොමඩ් හැඳිගෑවිලාම යන්න කෙලියා 😁

    • @SLCODEGEN
      @SLCODEGEN ปีที่แล้ว

      @@HondamaEka2023 yup

  • @sunethdhananjayadhananjaya9382
    @sunethdhananjayadhananjaya9382 ปีที่แล้ว

    මේලෝකෙ හැම දෙයකටම විද්‍යාවක් තියන්ව තමයි. අපි හිතේ මවා ගන්න සිතුවිලි වලටත් විද්‍යාවක් තියනව. ඉතින් බුදුහාමුදුරුවො අපිට පෙන්න්පු දර්ශනය ගැන හිතන්න. උන්වහන්සේත් දෙයක් කඩන්න පුලුවන් උපරිම සීමාවට කඩල නේද අපිට පෙන්නුවෙ. පුලුවන්නන් අපි ටිකදවසකට හරියට පන්සිල් රැකල බැලුවොත් ගොඩක් දේ තේරේවි. මොකද එතනත් තියෙන්න ඕනිමයි අපිට හිතාගන්න්වත් බැරි විද්‍යාවක්. හිතන්න එදත් තිබ්බ තාක්ෂනයක් අදත්තියන්ව. ඒත් එදාමිනිස්සුන්ගෙ සරීරය තරන්වත් අද උපකර්ණ සෙන්සිටිව් නෑ වෙන්න පුලුවන්. එදා පරිසරයට යන්න හිතන කිසිකෙනෙක් එදා මිනිස්සු හිතපු හැටි කොහොමදවත් කියල හිතන්වද. ඉතින් කොහොමද්?

  • @මාලනීපෙරෙරා
    @මාලනීපෙරෙරා ปีที่แล้ว +1

    සරලව කියනවානම් මේ පොළවෙ භූතයන් ඉන්නව ඒ ස්වර්ගයෙ හිටපු දේවදූතයන් දෙවි යෙහෝවා ට අකීකරු වීම නිසා දැන් භූතයන් නමින් හදුන්වනව.ඔවුන් ශක්තිමත් සංවිදානය ක් නායකයා සාතන්
    1914 දී ස්වර්ගයෙන් ඔවුන්ව පොලවට හෙලුව දැන් ඉන්නෙ පොලවෙ ඔවුන් මිනිසුන්ව මෙහෙයවනවා
    ආගම් තුලින් දේශපාලන වානිජ ලෝකය ජනමාද්‍ය තුලින් ඉතාමත් ලගදී මේ ලෝකෙට සාමය උදාඋනා කියා පනිවිඩයක් එයි
    නමුත් එය රැවටීමක්
    විශාල විනාශය ක ආරම්භය
    බයිබලය ඒ ගැන කතාකරනවා
    මහත් පීඩාව පටන් ගන්නවා අවසන් වෙන්නෙ අර්මගේදොන් වලින් ලෝකයෙ ඉතුරු වෙන්නෙ අතලොස්සක් පමනයි
    ඒ යෙහෝවා දෙවිට පක්ශ පාත වූ සෙනග පමනමයි
    ජේසු ගේ පාලනය ආරම්භ වෙන්නෙ එවිටයි

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf ปีที่แล้ว

    නැගී සිටිනවා 😅😅😅

  • @chandanabandara8667
    @chandanabandara8667 ปีที่แล้ว

    Shammi innawa putha okkoma hariyai

  • @Foodysl12
    @Foodysl12 ปีที่แล้ว

    අපි මැරෙද්දිත් මේ රට දියුනු වෙමින් පවති 😂😂

  • @RandilPiymantha
    @RandilPiymantha 5 หลายเดือนก่อน

    Mawa palakayek Maranna mamm awurdu deksi masayai Dewar 29 ratak hadanoooo

  • @VirajJayamanna-v3h
    @VirajJayamanna-v3h ปีที่แล้ว +1

    පාර්ලිමේන්තුවේ ඉන්න සේරම හොරු මකබෑවිලාම යන්ඩ ඕනී හෙන 7 ගහන්ඩ ඕනි.

  • @dulansathsara4182
    @dulansathsara4182 ปีที่แล้ว +4

    Amazing Video❤

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 ปีที่แล้ว

    වර්ග කිලෝමීටර් හැටපන්දහසක් වන මේ කුඩා භූමියෙහි ලොව ඇති සියලුදේශගුණ තත්වයන් පවතිණවා සේම ලොව ඇති සියළු සතුන්ට සහ ගහ කොලට අදාල සියලු ජාන පවතින අතර ලොව ඇති සියළුම ඛණිජද සුළු වශයෙන් හෝ පවතිනවා මෙයම විශ්මය ජනක නොවෙයිද මේ රට මොකා ගණන් නොගත්තත් පෘථිවියේ හදවත වැනි කොටස කිවහොත් නිවැරදියි සමහර විට මුළු ලෝකයේම පැවැත්ම පවා ඇත්තේ මේ රටේ පැවැත්ම මත විය හැකියි
    යම් යම් යුගවල මිනිසුන් සහ පෘථිවිය අප්ඩේට් වීමක් වෙලා තිබෙනවා එයට ශාක්සි ඕන තරම් ගවේෂණ මගින් සොයාගත හැකියි යම් ග්‍රහ ලොවක් පෘථිවිය අප්ඩේට් කරන්න ශ්‍රී ලංකාව මුල් කරගෙන ක්‍රියාත්මක වනවා විය හැකියි
    මුළු ලෝකයේම සොයා ගන්නා ලද පොසිල වලට වඩා ඉපැරැණි ප්‍රාග් ඓතිහාසික දේ මේ රට තුලින් සොයාගෙන තිබෙනවා කිව්වොත් නිවැරිදියි.

  • @maleeshasandaruwan1333
    @maleeshasandaruwan1333 ปีที่แล้ว +7

    ගිය පාරත් ඔහොම කතාවක් කිව්ව මතකයි...😂

    • @cocoon2024
      @cocoon2024 ปีที่แล้ว +5

      මූ යක්ක පුතුන්ගෙන් ආතල් ගන්නෙ 😂

    • @madhusankhams3354
      @madhusankhams3354 ปีที่แล้ว

      Gosip withrai hamadema😂

  • @UmaUma-l5b
    @UmaUma-l5b 4 หลายเดือนก่อน

    හොදින් බැරි උනොත් නරකින් පාලනය කරාවි..රනිල්..විශ්වයේ අවශ්‍ය ශක්තිය මේ කාලයේ රනිල්ට විතරයි දීල තියෙන්නෙ
    අනිත් අය අසුරයන් නිකන් බොරුවට දැගලුවට වැඩක් වෙන්නෙනෑ..අර මායා කැලැන්ඩරය යමි කිසි දෙයක් තියනව..ලෝකයේ පැවැත්ම අවසන් ලංකාව යමි තාක් දුරකට බේර ගන්න පුලුවන්

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +1

    *ලංකාව නැමති පිං බිමේ ඉපදෙන්න අපි පිං කරන්න ඕන *

  • @pathumsameera5978
    @pathumsameera5978 ปีที่แล้ว

    ලංකාවේ youtube එකේ මහා විද්වතුන් ඉන්නවා, පෘථිවය පැතලියි කියලත් හොයාගත්තා,

  • @dushandedigamuwa890
    @dushandedigamuwa890 ปีที่แล้ว

    Film name ?

  • @tharu.s.bandara
    @tharu.s.bandara ปีที่แล้ว +1

    ❤❤

  • @supunjayasuriya833
    @supunjayasuriya833 ปีที่แล้ว +1

    views wedi karaganna top😃

  • @kasunwaga1624
    @kasunwaga1624 ปีที่แล้ว

    Matanam hithenne dan ubatath beheth ganna kale hari....hoda hospital ekak balal a giyanam hodai

  • @earnasepicplanet4100
    @earnasepicplanet4100 ปีที่แล้ว

    හොද චැනල් එකක් නිකං බයියො චූන් කරල වීව්ස් ගන්න මෝඩ ආතල් චැනල් එකක් වෙනවට අකමැති නිසා මෙහෙම කියන්නෙ ලෝකෙන්ම උතුම් රට උතුම් රට ගගා පාරම් බබා හරක් වගේ ඉන්නව සැමන් ටින් එකක් වත් හදාගන්න බැ රටේ. මෝඩයන්ව චූන් කරල වීව්ස් ගත්තට කමක් නෑ මේවලින් වෙන්නෙ ඒ වගේ හරක් තවත් නිකමො වෙන එක 👎 අතීතෙ මොනා උනත් දැන් අපි කාලකන්නි ජාතියක් තමුන්ගෙ දෙපයින් නැගිටින්න හිතපල්ල මොන පගෙක් වත් අපිව ගොඩ දාන්නෙ වත් අපි ලොකෙ උතුම්ම රට වෙන්නෙ වත් නෑ අඩු ගානෙ කාල බීල ජීවත් වෙන්ඩ පුලුවන් රටක් හදාගෙන ඉවර වෙලා පුරාජේරැ දොඩපල්ල

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 ปีที่แล้ว

    Lankave inna kollo kello Rata gihin eyala evana salle walin Rata Goda yae

  • @glamourbeautyofsrilanka2459
    @glamourbeautyofsrilanka2459 ปีที่แล้ว

    Nagitinawa nagitinawa kiyanawa kawadda bn api nagitte , hamadama eka thana pal wenawa, lankawe enna minissunge olu gedi sudda wela aluth widihata hithan gathoth meka goda yayi aniwarayenma

  • @ekanayakamudiyanselage7224
    @ekanayakamudiyanselage7224 ปีที่แล้ว

    රතු කොලා සීන් එක නොකිය කීවා නෙහ්හ😂😂

  • @liyanagefernando7211
    @liyanagefernando7211 ปีที่แล้ว

    ❤❤😢

  • @malithyajayasinghe87
    @malithyajayasinghe87 ปีที่แล้ว +2

    හෙළ යක්ක සීන් එකේ ඉන්න ලංකාවෙ මෝඩයන්ව චූන් කරන්න හොදයි මේවා ... 😂😂

  • @119-GANG
    @119-GANG ปีที่แล้ว

    ඔනෙ මගුලක් වෙයි මැරෙනවානම් මැරෙයි ජිවිතෙ විදවන්නෙ නැතුව විදපල්ලා😴

  • @hydra6706
    @hydra6706 ปีที่แล้ว

    🧘❤️

  • @yasangikakumburegama2286
    @yasangikakumburegama2286 ปีที่แล้ว

    Asai dakinnat.ahannat.ehanm ape kalakannyio 225maranvada,apita hoda nayakayek envada,eva api dakina hina vitarai

  • @amilasampath7716
    @amilasampath7716 ปีที่แล้ว

    2012...thamai...mage...jiwithaya...sampurnayen...wenas...wuna...warshaya.......DEDIMUNDA

  • @HalloweenCircuit
    @HalloweenCircuit ปีที่แล้ว +1

    1😊

  • @asankaranathunga4507
    @asankaranathunga4507 11 หลายเดือนก่อน

    🤔

  • @leadsuddasc696
    @leadsuddasc696 ปีที่แล้ว

    ඔව් නාමල් බේබි ගේන්න ඕනි නැත්තම් සින්හල ජාතිය අනතුරේ

  • @imesnews
    @imesnews ปีที่แล้ว +1

    ඉදිරියෙදි සුදු අදිරාජ්‍යයක් ගොඩ නැගෙනව බොලව් මුළු ලෝකෙම පාලනෙ කරන්ඩ 🤗🌹☹️

    • @imesnews
      @imesnews ปีที่แล้ว

      @@user-ei7qc8fg7m හ‍රි හ‍රි බොලව් හැබැයි රෝයල් ලුක්ශරි වැඩ තියෙන්නෙ නන් ලෝකරාජ්‍යය බටහිරු ලග ☹️

    • @hemanthakumara5830
      @hemanthakumara5830 ปีที่แล้ว

      😂😂

    • @imesnews
      @imesnews ปีที่แล้ว

      @@hemanthakumara5830 ඔච්චම මොකැද බොලං ☹️

  • @chaturaharshana134
    @chaturaharshana134 ปีที่แล้ว

    Owwa kiyala tracklante tawat track out karanna epa macn.....

  • @mathswithprasannawelegedar1800
    @mathswithprasannawelegedar1800 ปีที่แล้ว +1

    බල්ලා ගැන ලියපු රචනාව වගේ....මැක්කාගේන්ම තමා නතර වෙන්නේ..හෙලයෝ රජකරයි @#$...කවුරු හරි අපිව බේරගන්ට එනකල් බලාගන ඉන්ට පුරුදු කරන්ට එපා බන්..මහ දීන ජාතියක්...ඉන්දියාවේ පරිප්පු ආවේ නැත්තන් ලංකාව ගැන හිතපන්කෝ....ඔය සමන් එදිරිමුනි වදන් සේරම ඉවරයි 😂😂😂

  • @CaSpErTRADING.
    @CaSpErTRADING. ปีที่แล้ว

    😍

  • @wcc2performance718
    @wcc2performance718 ปีที่แล้ว

    Oya rathu wassen apu jeewin ape sauragraha mandale newei kiyala hoyan thiyenawa

  • @nelankasandun4530
    @nelankasandun4530 ปีที่แล้ว +2

    Diyanu wenawa pakak

    • @roshanfernando3993
      @roshanfernando3993 ปีที่แล้ว

      Den Oya Yakka Puththu Tika Me Paara , Lapa Kumara Janadipathi Karanwa, Ita Passe Me Thiyena Tikath Ne....
      Oka Thama Wenne.

  • @virajrajapakshe2532
    @virajrajapakshe2532 ปีที่แล้ว

    Godak dewal wenas wenna ona

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 ปีที่แล้ว

    Mahindala th akka beh bn

  • @iroshanweerasingha
    @iroshanweerasingha ปีที่แล้ว

    meeka maha pebidiimak
    🔥

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke ปีที่แล้ว

    Ape pin bime kochchara hoda sanskritiyak iperani kale thibunada😮eka reka ganna beri wechcha pawa thama me gewanne😢

  • @CoolJoystick
    @CoolJoystick ปีที่แล้ว +1

    hina wela merannada bun oya hadanne,,

  • @ericmaheshwijeyekoon6323
    @ericmaheshwijeyekoon6323 ปีที่แล้ว

    Loka wata hegakalada Madaparadega walng hodalad Wanda athi

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 2 หลายเดือนก่อน

    ලංකාවේ නැගී සිටීම නියමයි නේද තාම වතුරෙන් යට වෙලා හිටගන්න බැරුව දඟලනවා

  • @sinethsathsara8534
    @sinethsathsara8534 9 หลายเดือนก่อน

    අපේ උන්ටත් මොකෙක් හරි එකෙක් ඇවිත් අද්භූත දෙයක් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ..යකෝ තුන් වේල කන්න බැරුව මිනිස්සු මැරෙනවා,,බෙහෙත් ගන්න විදිහක් නෑ,,බාල බෙහෙත් දැන් තියෙන්නෙත්,,කුඩු අයිස් වලින් තරුණ පරම්පරාව ඉවරයි,,මේවා ගැන එකෙක් කතා කරන් නැ..රට කාපු හොරුන්ටම කඩේ යනවා..අපේ උන්ටත් ඕනි එක්කෝ රාවණා හරි උගේ බාප්ප හරි ඇහැට පේන් නැති එකෙක් ඇවිත් මේ රට හදයි කිය කිය සිහින දැක දැක ඉන්න😂,,මේ පාරවත් රට ගොඩගන්න පුලුවන් සෙට් එකකට චන්දේ දීපන්ලා,,නැත්නම් ආපහු රතු වැස්සක්වත් වැටෙන්න රටක් ඉතුරු වෙන එකක් නෑ

  • @thalindaprabath7645
    @thalindaprabath7645 ปีที่แล้ว

    දිඔුලාගල සෙල්ලිපිය ගැන හොයල බැලුවෙ නැද්ද සහෝදරයා.

  • @carshub44.
    @carshub44. ปีที่แล้ว +1

    12😊