ඉක්මනින් කොරියන් යනවනම් මෙන්න ක්‍රමය | කොරියන් මහාචාර්යවරයාගේ හෙළිදරව්ව | Korean Exam 2024 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น •

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  3 หลายเดือนก่อน +39

    කොරියන් විභාගය සමත් ඔබ කොරියන් මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතාගෙන් සම්මුඛ පරීක්ෂණය සඳහා පුහුණු වීමට කතා කරන්න - 0718 46 48 72
    කොරියන් මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතා මෙහෙයවන කිම්ස් කොරියානු භාෂා පාසලේ පාඨමාලා හැදැරීමට ලියාපදිංචි වන්න 0718 464 872

    • @sdmaxbro894
      @sdmaxbro894 3 หลายเดือนก่อน +2

      Kiyak gannawada puhunu karanna

    • @Darsh-Shan
      @Darsh-Shan 3 หลายเดือนก่อน +2

      Meka online da davasa kiyak thibada?
      Gasthuva???

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  3 หลายเดือนก่อน

      @@sdmaxbro894 ඉහත සඳහන් දුරකතන අංකයට කතා කරලා සියලුවිස්තර දැනගන්න පුලුවන්

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  3 หลายเดือนก่อน

      @@Darsh-Shan ඉහත සඳහන් දුරකතන අංකයට කතා කරලා සියලුවිස්තර දැනගන්න පුලුවන්

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  3 หลายเดือนก่อน +1

      @@Darsh-Shan ඔබට කැමති විදිහට වෙලාවක් වෙන්කරගන්න පුලුවන්

  • @chethakalakshan2609
    @chethakalakshan2609 3 หลายเดือนก่อน +23

    The Bullet මහතා ඔබගේ videos ඉතා අගය කොට සලකමු.හැකිනම් web එකේ හැමෝටම agreement එන විදියක් ගැන අදාල නිලධාරියෙකු සමග සාකච්ඡාවක් සුදානම් කරගෙන දාන්න. ඔබ තුමාට ගොඩක් පිං සිද්ද වෙනවා.මොකද අපි exam pass වෙලා skill test pass වෙලා
    Web වැටෙන්න මාර සටනක් දෙන්නේ.එහෙම කරන අපි හැමෝටම agreement ඉතා අවශ්‍යයි.ස්තුතියි!!!!!❤❤❤

  • @wmgaminigamini8405
    @wmgaminigamini8405 3 หลายเดือนก่อน +22

    සර් පුලුවන්නම් Web එකේ වේලෙන හැමෝටම agreement එකක් එන විදිහෙ සිස්ටම් එකක් ගැන slbfe එකේ අයත් එක්ක සාකච්ඡාවක් කරන්නකො 🙏🙏🙏

  • @DAMITH-wo5st
    @DAMITH-wo5st 3 หลายเดือนก่อน +18

    අහින්සක දුප්පත් කොල්ලො කෙල්ලො බර ගානක් එක දිගට වෙබ් එකේ වේලි වේලි ඉන්නව..ඒ පිලිබඳ වගකිවයුතු අය එක්ක වීඩියෝ එකක් ගේන්න..
    හිතවත්කම් වලට, සහෝදරකම් වලට ඇග්‍රිමන්‍ට් විකිනෙන එක රැල්ලක් වෙලා..මේ හින්ද නැති වෙන්නෙ කාත් කවුරුත් නැතුව අමාරුවෙන් ගේමක් ගහන කොල්ලො කෙල්ලන්ගෙ හීන..

    • @shyamarajawardane-dj8vg
      @shyamarajawardane-dj8vg 2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත අහිංසක කාත් කවුරුත් නැති අපිට කිසිම පිළිසරණක් naha. Me සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියමාර්ග නොගෙන සිටින්නේ මන්ද . කොරියානු රටේ සේවය කරන අයගේ පවුල් වල අය කෙසෙ හෝ එම රටට යඉ . අනෙ අපි වෙනුවෙන් දෙයක් කරන්න.

    • @DAMITH-wo5st
      @DAMITH-wo5st 2 หลายเดือนก่อน

      @@shyamarajawardane-dj8vg ඇත්ත. අයිය කොරියාවෙනම් මල්ලි වෙබ් එකට වැටුන ගමන් කොරියාවේ.🤣, husband හරි Boyfriend හරි කොරියාවෙනම් මෙහෙ ඉන්න කෙල්ල web එකට වැටුන ගමන් කොරියාවෙ,2023 වෙනකන් කෝට එක ඉවර උන ගමන් SLBFE සහ social media හරහා දැනුවත් කිරීමක් කරා කොච්චර ප්‍රමාණයක් Agreement ආවද කියල ඒත් මෑත කාලයේ අපූ කෝට දෙක තුනක වෙලේ ඉඳන් ඒම දැනුවත් කිරීමක් කරන්නෙ නෑ .. 🤣🤔 , එතකොට තව තව ගොඩක් අපි දන්නව හේතු randomly ඇයි Agreement එන්නෙ නැත්තෙ කියල ..ඒවට උදාහරණ ඕන තරම් අපි දන්නව ඒත් ඒවට කරන්න පුළුවන් කොච්චර දේවල් කරත් අපිට සහනයක් නෑ .
      මන් ආයෙත් කියනව. Randomly Agreement එන විදියෙ සිස්ටම් එකක් හදපියව් .ඒම නැත්තන් මේ E9 visa system එක නැති කරල, EPS Topik Exam හිටන් නැති කරල දාල මේ system එක හොර ඒජන්සි ටිකකට බාර දීපල්ල.

  • @lakpriyamadushanka50
    @lakpriyamadushanka50 3 หลายเดือนก่อน +5

    මෙතුමා තමා අපිට ස්කිල් එකට කලින් ට්‍රෙනින් එකට ආවේ.එකෙන්ම පට්ට.ගොඩක් විනොදයි

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප 3 หลายเดือนก่อน +28

    කිම් සොන්සෙංනිම්.. ❤️ සුපිරම චරිතයක්..
    එකම එක දවසක් කතා කරන්න අවස්ථාව ලැබිල තියෙනව.මාවත් interview කරා.. මාරම හොදයි.පට්ට ආතල් ගුරුවරයෙක්.

    • @chathudinusha4980
      @chathudinusha4980 3 หลายเดือนก่อน +3

      Koheda me sir clz karanne

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  3 หลายเดือนก่อน +2

      @@chathudinusha4980 කොරියන් මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතා මෙහෙයවන කිම්ස් කොරියානු භාෂා පාසලේ පාඨමාලා හැදැරීමට ලියාපදිංචි වන්න 0718 464 872

  • @KavindaTharusha-pu8jh
    @KavindaTharusha-pu8jh 9 วันที่ผ่านมา +1

    හැමෝටම උතුරන්න හරියන්න ඕනී 🥰💗

  • @NethmiSanjana-zn9tu
    @NethmiSanjana-zn9tu 2 หลายเดือนก่อน +4

    මට මාර දුකක් දැනෙන්නෙ මේ වෙනුවෙන් අපේ උන් නහින නැහිල්ල දකිනකොට.😔😔මාත් ඒ හීනෙට ආසයි දවස් දෙකක ඉදන් ඒ හීනෙ දකින්නෙ .🎉

  • @NSStore-d7j
    @NSStore-d7j 3 หลายเดือนก่อน +20

    ගැහැණු ළමයින්ට Agreement අඩුවෙන් එන්නේ ඇයි කියන‌ හේතුව ගැන දැනුවත් වැඩසටහනක් ක‌‌‌රන්න.
    එවගේම වයස 35 වැඩි අයට කොරියන් රැකියා අවස්ථා අඩුද. එකටත් විස්තර කරන්න පුළුවන්ද.එවගේම වෙබ් එකේ ගැහැණු ලමයි කියක් ඉන්නවාද. පිලිතුර වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා.
    එවගේම ඔයාගේ වැඩසටහන ගොඩක් වැදගත් කොරියන් යන්න ඉන්න අයට.ජය වේවා

    • @TMAimhelp
      @TMAimhelp หลายเดือนก่อน +1

      ගැහැනු ලමයින්ට වැඩිය දෙන්නෙ නැත්තෙ පිරිමි අයට සාපේක්ශව කාන්තාවන්ට speed වැඩ කරන්න බැරි නිසා කියක කියනව

  • @GAMINGZHOOHA999
    @GAMINGZHOOHA999 10 วันที่ผ่านมา +2

    එතකොට අනිවාර්යයෙන්ම සහතික ඕනෙද... Select වෙන්න

  • @manilkashehan5748
    @manilkashehan5748 3 หลายเดือนก่อน +5

    සර් පුලුවන් නන් ලොකු දෙයක් සර් කොරියාවේ තියෙන රැකියා ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන් ද සර් 🙏

  • @AshanNimantha-cm7wd
    @AshanNimantha-cm7wd 3 หลายเดือนก่อน +2

    Apinanam sir ekka interview karala thiyenwa ❤

  • @Chamaratcm
    @Chamaratcm 3 หลายเดือนก่อน +3

    Sir ඉක්මනට ඉදිකිරීම් ස්කිල් ටෙස්ට් එකේ වීඩියෝ එකක් දාන්න.

  • @UshaniMadanayaka-li4ic
    @UshaniMadanayaka-li4ic 3 หลายเดือนก่อน +2

    වටින වීඩියෝ එකක් මගේ මහත්තයා 2018 ඉදන් web එකේ ඉන්නවා මේ වෙනකොට 3 සැරයක් special exam කලා මේ වෙනකන් එක meditation එකක්වත් වැටුනෙ නෑ එයාලගෙgroup එකේ කාටවත්ම ආවෙ නෑ මේ ගැන විස්තරයක් ගේන්න

  • @withanarachchisamantha4254
    @withanarachchisamantha4254 หลายเดือนก่อน

    අනේ ඔබතුමාට ස්තුතියි අපට ඔබතුමා ලොකු ආඩම්බරයක්

  • @NamalNamal-cw3gb
    @NamalNamal-cw3gb 3 หลายเดือนก่อน +3

    special ayata agree annaththe ai

  • @sudeshkumara8792
    @sudeshkumara8792 2 หลายเดือนก่อน +1

    බයකරන්න එපා සර්..😢

  • @iranthacooray4489
    @iranthacooray4489 3 หลายเดือนก่อน +3

    ලංකාවේ ටැක්සි තියෙන කාලේ බයිසිකල් එකක් වත් නැති කොරියාව කොච්චර දියුණු ද දැන් ♥️♥️

  • @binu3947
    @binu3947 3 หลายเดือนก่อน +4

    Sir shipbuilding පිළිබඳ හොද විස්තරයක් දෙන්න

  • @lahiru9286
    @lahiru9286 3 หลายเดือนก่อน +1

    මේක හරිමයි කියල විශ්වාස කරන්නත් අමාරුයි මට ස්කිල් එකෙන් ලකුණු 100න් 100යි හොදටම කරපු නිසනෙ ඉතින්.ඒත් තාම ඇග්‍රිමන්ට් එකක් නැ. කෝටා 2කට සෙට් උනා ඒත් නැ.😪

  • @chamannishantha
    @chamannishantha 2 หลายเดือนก่อน

    hodai hodai ..

  • @filmofficetheater4111
    @filmofficetheater4111 3 หลายเดือนก่อน +3

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 3 หลายเดือนก่อน +4

    කොරියාවට යන්න දගලන මහන්සිය වෙන රටකට යන්න උත්සහ කලා නම් හොදයි කියලා තමයි මට නම් හිතෙන්නෙ

  • @HashanMadhushika
    @HashanMadhushika 3 หลายเดือนก่อน +4

    ඇග්‍රිමන්ට් එකක් ආවොත් විතරයි නෙ මෙ කියන විනාඩි 3 ඔනෙ 😢

  • @samu-BTS--armygirl839
    @samu-BTS--armygirl839 3 หลายเดือนก่อน +3

    දවසක යන්නම ඕන ගමනක්.....අනිවාර්‍යෙන් ම යනවා

  • @sudeshkumara8792
    @sudeshkumara8792 2 หลายเดือนก่อน +1

    මේක නිසා පුදුම දුක් කන්දරාවක් ලංකාවේ කොල්ලො කෙල්ලො විදින්නේ.. ඒමත් අමාරුවෙන් මහන්සිවෙලා පාඩම් කරලා එක්සෑම් ෆාස් වෙලා.😢ඉන්ටෙව් එකකින් හැමදේම විනාශ වෙනවනම් 😢

  • @PabodaFernando
    @PabodaFernando 3 หลายเดือนก่อน

    korean gihin awith 2022 normal exam karala godak denek agrimant natuwa balan innawaa. Thawa masa kipayakin mamath web eken ain wenwa. Poddak e genath hoyala balanna puluwan nam loku pinak oba thumanta 🙏🙏🙏

  • @ChandraniGamage-t4v
    @ChandraniGamage-t4v 2 หลายเดือนก่อน

    Mista,Kim,analogu
    Hasauo,che iraman chandrani chasing hanquqe mani boqasipo pali na 1:15 anthe chonaheuo kamshahamnida

  • @kasunpramodya3137
    @kasunpramodya3137 3 หลายเดือนก่อน +2

    අඩේ මට තප්පර තුනක් විතර හිර උනා චගි සොගිය.😢

  • @dilshankmc3386
    @dilshankmc3386 3 หลายเดือนก่อน

    💪💪💪💪

  • @බොඳවූසිහිනය
    @බොඳවූසිහිනය 3 หลายเดือนก่อน +2

    Special aya 2022 ayawat thama gatte na 😢😢😢😢😢😢
    Ethana loku prashnayak thiyanawa
    Ea Gena poddak hoyanna😢😢

    • @PabodaFernando
      @PabodaFernando 3 หลายเดือนก่อน

      Ow 2022 normal exam karapu korean gihin apu ayata ay agrimant enne natte. 😢

  • @sameerasenanayake4943
    @sameerasenanayake4943 3 หลายเดือนก่อน +2

    Puluwannam Full video eka denna

  • @kavinduprabath68
    @kavinduprabath68 3 หลายเดือนก่อน +5

    ඔබ තුමාගේ මේ video මම ඔක්කොම වගේ මම බලලා තියනවා ඔබතුමාට පුලුවන්නම් ඊශ්‍රායල් වල කුෂිකාර්ම්ක රැකියා ගැනත් අරන් එන්න video එකක්

  • @nishimadhusha7990
    @nishimadhusha7990 3 หลายเดือนก่อน +1

    සේව 2 ගැන එඉස්තරයක් දෙන්නකො

  • @ushanmadushanka1501
    @ushanmadushanka1501 3 หลายเดือนก่อน +5

    Kim sir

  • @ShasiniImalsha
    @ShasiniImalsha 3 วันที่ผ่านมา

    Sir 2025 idan korin oyna eka thahanam karalada sir

  • @නොසැලීපෙරට
    @නොසැලීපෙරට 3 หลายเดือนก่อน +2

    Kim sir 💖🇱🇰🇰🇷🌹

  • @tharindusandaruwan2500
    @tharindusandaruwan2500 3 หลายเดือนก่อน

    Sir පුලුවන්නම් වෙබ් එකේ දැනට කී දෙනෙක් ඉන්නවද කියල හරියටම ගානක් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? මේ පාර කෝටා එකෙන් ඇග්‍රිමන්ට් කීයක් වගේ ඇවිත් තියෙනවද කියලත් කියන්න පුලුවන්නම්.සර්ගෙ මේ වීඩියො විතරයි විශ්වාස කරන්න පුලුවන් දේකට තියෙන්නෙ 🙏

  • @traveltosrilanka4720
    @traveltosrilanka4720 3 หลายเดือนก่อน +2

    Korean gihilla Apu ayata agreement enne nedda

  • @UpekshaPerera-u1i
    @UpekshaPerera-u1i 3 หลายเดือนก่อน

    සේවා අංශය ගැන විස්තරයක් කියන්නකෝ

  • @akilaniroshan8563
    @akilaniroshan8563 3 หลายเดือนก่อน +2

    Full eka dannko

  • @akilaniroshan8563
    @akilaniroshan8563 3 หลายเดือนก่อน +3

    කෙට්ටු අයට බෑද උස 177
    බර 58
    වය්ස 19

  • @indikasampath2926
    @indikasampath2926 2 หลายเดือนก่อน

    සර් මම් 6වෙනිද ස්කිල් ගියේ කොන්දෙ.ශක්තිය 100ඉ තිබුනෙ .මගේ අත ලිස්සුව කියලා මට තේරුන..මේ දවස් වල ගොඩක් කනගාටු වෙනව.අනිත් හැම දේම හොදට කරා.ම්ගෙ ස්කිල් එකට ගැටලුවක් වෙයිද ස්ර්

  • @shanakauddeepakonara
    @shanakauddeepakonara 3 หลายเดือนก่อน +2

    Medi wath wathune nette ai ?

  • @dprabath5693
    @dprabath5693 3 หลายเดือนก่อน +2

    ආතල් පොරක් ආදරෙයි

  • @GaneshaGanesha-zm5jd
    @GaneshaGanesha-zm5jd 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🇰🇷🇰🇷🇰🇷

  • @sadunlakmal9223
    @sadunlakmal9223 2 หลายเดือนก่อน

    මම විදේශ ගත වෙලා ඉන්නෙ.මට මේ නොම්බර් එක whatsapp වැඩද?

  • @Kalyani-sm7ku
    @Kalyani-sm7ku 3 หลายเดือนก่อน +4

    කොහොමද සම්බන්ද වෙන්නෙ

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  3 หลายเดือนก่อน

      ඉහත සඳහන් දුරකතන අංකයට කතා කරලා සියලුවිස්තර දැනගන්න පුලුවන්

  • @Minikorea14
    @Minikorea14 2 หลายเดือนก่อน

    වෙබ් එකට් වැටෙන පිලිවෙල අනුවද ඇග්‍රිමන්ට් එන්නෙ

  • @Nature39717
    @Nature39717 3 หลายเดือนก่อน +1

    Interview එකේදි අහන දෙයක් වැරදුනොත් හරි කියන්න බැරි වුනොත් හරි එක Agreement එකක් එන්න බලපානවද ?

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  3 หลายเดือนก่อน +1

      සමහරවිට. ඒක හොදටම කරන්න

  • @chathuraduminda2597
    @chathuraduminda2597 3 หลายเดือนก่อน +2

    දැනට වෙබ් එකේ කීදෙනෙක් ඉන්නවද කියලා දැනගන්න විදියක් නැද්ද

  • @thisarapunsara7302
    @thisarapunsara7302 3 หลายเดือนก่อน

    Usa bara kohomada tiyenna ona

  • @AnupamaMihirani
    @AnupamaMihirani 3 หลายเดือนก่อน

    Wayasa 39 ayata barida .

    • @Prince-eb7ym
      @Prince-eb7ym 3 หลายเดือนก่อน

      Puluwn .. 39 wenkm puluwn

  • @Dedunu.
    @Dedunu. 22 วันที่ผ่านมา

    💯💯💥👍👍👍👍👍👍👍💯

  • @nimeshchanuka6833
    @nimeshchanuka6833 3 หลายเดือนก่อน

    😢

  • @AnuUdugama
    @AnuUdugama 3 หลายเดือนก่อน

    E8 gana vistara monawada

  • @jagathpunchihewa32
    @jagathpunchihewa32 2 หลายเดือนก่อน

    Sir 2024 nishpadana aya pass karanne lakunu kiyenda?

  • @malithgamage3740
    @malithgamage3740 2 หลายเดือนก่อน

    Mudal gsnnawada

  • @aselachandeep6443
    @aselachandeep6443 3 หลายเดือนก่อน

    මේ කියන්නෙ චගි සොගි එකද?

  • @CNR3451
    @CNR3451 3 หลายเดือนก่อน +2

    Sir 2025 Korean exam karana o/l . A/l balannawada

  • @bagibhagi
    @bagibhagi 3 หลายเดือนก่อน +2

    Akata mudalak gannawada

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  3 หลายเดือนก่อน +1

      ඉහත සඳහන් දුරකතන අංකයට කතා කරලා සියලුවිස්තර දැනගන්න පුලුවන්

  • @RasangikaMadushani-e2k
    @RasangikaMadushani-e2k 3 หลายเดือนก่อน +3

    japan intervive walata puhunu karana kenekge video ekakuth dannako

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 หลายเดือนก่อน +2

    😂

  • @prabathnandika2666
    @prabathnandika2666 3 หลายเดือนก่อน +2

    Dn meka bissness ekak wela wage...😢

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  3 หลายเดือนก่อน

      මෙතුමා ඉතාම සද්භාවයෙන් තමයි මේ ගැන කීවේ. මොකද එතුමා දන්නවා විභාගයට ළමයි කොච්චර මහන්සි වෙනවද කියලා. ඒ නිසයි අනිවාර්යයෙන්ම ගිවිසුමක් ගෙන්න ගන්න තියෙන අවස්ථාව හොදටම කරන්න එතුමා උදවි කරන්න ඉදිරිපත් වුනේ. ඒක හරි වටිනවා

  • @Ahasyamandakini1234
    @Ahasyamandakini1234 3 หลายเดือนก่อน

    සර් e7 welding කෝඨා එකක් එන්නේ නැද්ද ඒ සම්බන්ධව පොඩ්ඩක් කියන්නකෝ 🥺

  • @ChandraniGamage-t4v
    @ChandraniGamage-t4v 2 หลายเดือนก่อน

    Mishta kim sar thansin chonapon no,jusauo na hanquk mal mani pquwquo hanqukmal saramheuo thasi hanquqe kagasipauo

  • @DarshanaNuwan-o5f
    @DarshanaNuwan-o5f 3 หลายเดือนก่อน +4

    Freeද කරන්නෙ සර්

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  3 หลายเดือนก่อน

      ඉහත සඳහන් දුරකතන අංකයට කතා කරලා සියලුවිස්තර දැනගන්න පුලුවන්

  • @dinubash1079
    @dinubash1079 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @indikasampath2926
    @indikasampath2926 2 หลายเดือนก่อน

    සර් මම් 6වෙනිද ස්කිල් ගියේ කොන්දෙ.ශක්තිය 100ඉ තිබුනෙ .මගේ අත ලිස්සුව කියලා මට තේරුන..මේ දවස් වල ගොඩක් කනගාටු වෙනව.අනිත් හැම දේම හොදට කරා.ම්ගෙ ස්කිල් එකට ගැටලුවක් වෙයිද ස්ර්