බටලන්දේ රනිල් ?? ඔබ දන්නවාද ??

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ඔබ මතුපිටින් දකින රනිල් සහ බටලන්දේ සැබෑ රනිල්ව හඳුනා ගන්න
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 1.5K

  • @mohameduwais6291
    @mohameduwais6291 2 ปีที่แล้ว +130

    පොලිසිය කවදාවත් ජනතාවට නම්‍යශීලීවූ බව ඉතිහාසයතුල සටහන් ව නැහැ රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් අරගලකළ
    අයට උදව් උපකාර කළා කියා
    සටහනක් නැහැ. ඉතිහාස පුරා
    ජඩ නීච්ච දරදඩු මානව ධර්මයගෙන නොසිතා අමන පාළකයක් විසින් ජනතාවට පනවන ලද අසාධාරණ නීති ක්‍රියාත්මක
    කරන්න බැඳී සිටියා සේම ඒවා
    ක්‍රියත්මක කිරීමේදී කිසිම හිරිකිතයකින් තොරව ආරක්ෂක හමුදා ඇතුළු පොලිසිය ජනතාවට හා
    අරගල කරුවන්ව මැරයන් ලවා
    ගහන්න ඉඩදී මරන මංචකයට
    තල්ලුකළ ඉතිහාස ටයර් දක්කපු ඉතිහාස කිසිම වැරද්දක් නොකොළ අහිංසක
    යන්ව මරා දැමු පොලිසියේ කලු
    පැල්ලම් ඕනෑවට වඩා ඉතිහාසයේ සටහන් වී ඇතැ.
    පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ
    සුදු හුණු ගෑවාට ඒවා පුස්සක් බව මතකයේ රඳවාගන්න. ජනතාව ඕවාට කන් දී විශ්වාස කරන්න තරම් මෝඩයින් නොවන බවද, ඔබලා ජනතාවට හා අරගලකරුවන්ටකළ අසාධාරණය අයුක්තිය මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තරයට ප්‍රසිද්ධ කර නිරුවත් කරන බව
    හොඳට අවබෝධ කර ගන්න.
    ශ්‍රි ලංකා පොලීසියේ ක්‍රියාකලාපය දැනටත් ජාත්‍යන්තරය අවබෝධකරගෙන හමාරයි නිකම් බොරු බේගල් ඇදභාල
    ජනතාව බියගැනවීමේ උත්සාහය අසාර්ථකබව සිහියෙන් රඳවා ගන්න. ඇයි?
    වර්තමානයේ රඹුක්කන මිනීමැරුම්, පාස්කු සිදුවීම්, මැයි
    19 පොලිසිය විසින්ම මැරවරයින් යොදවා පහරදුන් ආකාරය, ජූලි 20 නිදාගෙන සිටි
    අහිංසක අහිංසාවාදී නිරායුධ අරගල කරුවන්ට එල්ලවන මිලේච්ඡ ප්‍රහාරගෙන පොලිසි
    ය අමතක කළාට ලංකාවේ ජනතාවට හොඳටම මතකයි
    මාධ්‍ය ප්‍රකාශක" නීතිඥ වරයෙක්" නීතිය දැනගෙන අනීතිකව කටයුතු කිරීම කොයිතරම් ලැජ්ජාවක් ද! තරුපදක්කම්
    වරප්‍රසාදවලට, වැටුපට පෙරේතකමින් අනීතිකව අසාධාරණව අයුක්තිලෙස වැරදි ප්‍රකාශ නිකුත්කර ජනතාව රවට්ටන බොලඳ ක්‍රියාවට අධිශ්ඨානශීලීව මුලු
    පරම්පරාවම හෙන වැදී හැඳි
    ගෑවිලා, මකබෑවිලා විනාශවී
    තොලන්චුවී පලයව්! අපේ අරමුණ ඉටු වනතුරු කැපවීමෙන් අරගලයේ....!
    මකියවල්ලිගෙ දර්ශනයෙන් රටපාළනය කරන මද කිපුණු පිස්සු ජනපති බටලන්දෙ අලුගෝසු රනිලව පන්නා දමන්න එකාමෙන් එක්සත්ව එක්සිත්ව අරගලයට එක්වෙමු. නිර් පාක්ෂික අරගලයට ජයවේවා!අරපෝලිම් මේ පෝලිම්වල හිරවීමෙන් පිටුපස්සෙන් බැන්නාට දොස් කීවාට යෙදුවාට
    ගෝරස් නාධකළාට අපේම පන්තියේ ජනතාව සමග ගස්ටන කිරීමෙන් ප්‍රශ්නෙ විසඳෙන්නේ නැහැ. නැතිනම්
    පෙට්රල් ඩීසල් ගෑස් සගවා ගෙන වැඩිමිලට විකිණීමෙන්
    ප්‍රශ්න විසඳීමට
    පුළුවන් වුනාට තාවකාලිකයි
    ස්ථීරව විසදුම් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම සත්තකින්ම මේ පාළකයන්ව පන්නා දැමිය යුතුයි ඒ සමග :පාලකයන්ට
    අවශ්‍ය ව්‍යවස්ථාවක් නොවෙයි:
    +++++ජනතාවගේ විශ්වාසය තහවුරු වන ජනතාවට කරදරයක් නො
    වන ජනතාවට යහපත් / වගකියන/ විගණකාධිපති/ අධිකරණයට යටත්වූ ව්‍යවස්ථාවක්+++++ බිහිකර යුක්තිය
    සාධාරණය ඇති පාලනයක් වෙනුවෙන් අරගල කරමු. පර දුෂ්ට දූෂිත අධාර්මිෂ්
    ට හොර තක්කඩි මිනිමරු අමන දේශද්‍රෝහී පාලකයන්ව පන්නා දමන්න
    මහජන බලයේ ශක්තිය පෙන්වන්න වාද භේද පසෙක තබා කොළඹ වටකරමු. අපගේ දරුවන්ගේ හා මතුපරපුර වෙනුවෙන් යූක්තිය/ වගකීම
    පරිත්‍යාගශීලිව කැපවීමෙන් ඉටුකරන්න කොළඹ වටකරමු..! අවු:74ක් ඉවසුවා ඇති මේ අපේ අන්තිම අවස්ථාව පැහැර හරින්න එපා.
    මහජන වරම කන්නොදි සුරසැප විදින මහජනයාගේ වරම් විකෘති වුණු පාර්ලිමේන්තුවකින් කවදාවත් ජනතාවට යහපතක් ඉටුවන්නේ නැහැ. අමන මජර
    පාලකයන්ව පන්නා දමන්න
    කොළඹ වටකරමු. පාළයන්ගේ
    ආරක්ෂාවට දමනලද හදිසි නීතිය මායිම් නොකර කොළඹට එකාමෙන් එක්සත්ව එක්සිත්ව අරගලකරමු. හිතුවක්කාර උද්දජ්ජ පාලකයන් පන්නමු නිර්
    පාක්ෂික අරගලයට
    ජයවේවා!

    • @SudanthakaVlog
      @SudanthakaVlog  2 ปีที่แล้ว +15

      ඉතාම වටින ලියවිල්ලක් ඔබ මෙහි දක්වා ඇත්තේ. ඇත්තටම අපේ පොලීසිය කවදාවත්ම ජනතාවගේ පැත්තේ සාධාරණ පැත්තේ හිටියේ නෑ. ඔවුන් නිරන්තරයෙන්ම හිටගත්තේ අසාධාරණය අයුක්තිය අනීතිය රජකරවන හොරුන්ගේ පැත්තේ.

    • @miyuru07
      @miyuru07 2 ปีที่แล้ว +10

      සහතික ඇත්ත. පොලිස් බල්ලෝ කීවේ අර්තයක් ඇතුවයි

    • @gihansathish6248
      @gihansathish6248 2 ปีที่แล้ว +10

      ඒකට හේතුව පොලිසියේ ඉහල තනතුරු වල, සෑම පොලිසියකම oic තනතුරු වලම ඉන්නේ දේශපාලුවෝන්ගෙ අතකොලු... උන්ට කත් අදින කාලකන්නි

    • @wimaldissanayake4680
      @wimaldissanayake4680 ปีที่แล้ว

      @@gihansathish6248 Q

    • @d.l.psilva48
      @d.l.psilva48 10 หลายเดือนก่อน

      Do gt

  • @sandaruwan.madhusankha
    @sandaruwan.madhusankha 2 ปีที่แล้ว +338

    ඇත්ත ඇති සැටියෙම්ම සහ සුද්ද සිංහලෙන්ම කියූ ඔබට මගෙත් සියලු ශ්‍රී ලංකික ජනතාවගේත් හදපිරි ස්තුතිය...!!!!!!!!!!

    • @sangeethikaweerasingha3663
      @sangeethikaweerasingha3663 2 ปีที่แล้ว +3

      Okage awasanaya thama denatath ubata ausa Tilak tibuna den hadaha balaganin ara akkata kiyala obatahennewei ganne tho paukara wada ponnayek pahara ballaranil

    • @sangeethikaweerasingha3663
      @sangeethikaweerasingha3663 2 ปีที่แล้ว +7

      Oka elawannama ona gota elwannnewi tibuna okaielwanna thibune

    • @kumarikottuwegedara2723
      @kumarikottuwegedara2723 2 ปีที่แล้ว +3

      💯agreed.Well said....you are great 👍respect you 👏👍

    • @sidathweerasinghe1359
      @sidathweerasinghe1359 2 ปีที่แล้ว

      බටලන්ද වදකාගාරයට විජේදාස ලියනආරච්චි ඔකට ගෙනල්ලා ඇස් උගුල්ලලා මිරිස් කුඩු පුරවලා.ගිනියම් කරපු යකඩයක් අධෝ මාර්ගයේ බස්සද්දි පුටුවක ඉඳගෙන ඇගිල්ලකින් දතකට තට්ටුවක් දදා හිනාවෙවී බලාගෙන හිටපු බල්ලා ඕකට හෙන ගහපන්..

    • @ramyadesilva3469
      @ramyadesilva3469 2 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️

  • @Prince_Gaming_636
    @Prince_Gaming_636 2 ปีที่แล้ว +113

    ඔබගේ කතාවට මම 1000% ක්‌ එකගයි මේ අවස්ථාවාදී අධමය ව පන්නා දැමීම අපිසමගේ යුතුකමක්. ඔබ‍ට ජයවේවා.

  • @LA-hx5kk
    @LA-hx5kk 2 ปีที่แล้ว +150

    ඉතා හොද වැඩ සටහනක්.‍රන්ල් යනු හිට්ලර් ට සමාන කෘරුම මිනිසෙක්.ඔහු ව අනිවාර්ය ජාත්‍යන්තර අදිකරනයෙ නඩු පැවරිය යුති .යුරොපයෙ ජිවත් වෙන අපි ලන්කාවෙ තොරතුරු සාක්ෂි එකතු කර රන්ල් ට විරුද්ධ ව International Criminal Court , Den haag , Netherlands නඩු පැවරිය යුතුය. ඔහු කල අපරාධ වලට දඩුවම් අනිවාර්ය ලැබිය යුතුයි.

    • @rachelperaud1945
      @rachelperaud1945 2 ปีที่แล้ว +5

      බලන් ඉන්න. උන් සේරම යාලුවො මල්ලි

    • @dewminaabisheka2321
      @dewminaabisheka2321 2 ปีที่แล้ว +5

      @PRETTY GIRL හරියට හරි බලං හරි උන්නනෙ.ජ්‍යාත්‍යන්තරයෙන් නඩු දාන්නෝනි ඕවට හරි නම්.

    • @shriranthisilva5519
      @shriranthisilva5519 2 ปีที่แล้ว +1

      ඔබගේ ඇඩ් එක ට මං එකගයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍🏾👌🏾

    • @ashokagunathilaka4137
      @ashokagunathilaka4137 ปีที่แล้ว +1

      එය සාමාන්‍ය අය බලාපොරොත්තු වෙනවාට වඩා වෙනස්. දඩුවම කුමක් වුවත් එය ඉතිහාසය සටහන් කරගනීවී. පුළුවන් නම් කරන්න ..ස්තූතියි .

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 2 ปีที่แล้ว +139

    අපි තරුණ කාලෙදි තමයි ප්‍රේම සාදයි,රනිලුයි මේ මිනීමැරුම් කලේ.අද ඇවිත් කරන්නෙත් ඒකම තමයි.මිනිස්සු ගැන කිසිම ආදරයක්,අනුකම්පාවක් නැති තිරිසනෙක්.පච්ච බල්ලෙක්.කොල්ලො ටික හරියට, වෙලාවට,ඒවාටත් සලකයි .තරැණයන්ට ජය ජය ජය.ඒක අපේ ජය.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      රනිල් කියන්නේ මහා අළුගොසූවෙක්. මිනීමරු දේශද්‍රෝහී දේශපාළු මැරවර සාහසික අපරාධ කාර තක්කඩි යක්ෂයෙක් 😡😭😫

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      බිහිසුණු අමානුෂික මැරයෙක්

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 9 หลายเดือนก่อน

      jvp minimaruwanta daduwam kala

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 8 หลายเดือนก่อน +1

      @@leslyjayawardhenaauckland6934 රනිල්ට kahina ponna pakaya

    • @kingsleyperera9655
      @kingsleyperera9655 15 วันที่ผ่านมา

      බැටලුවන් තම ජීවිතයේ මුලු කාලය ගෙවන්නේ වෘකයාට බයෙනි, එහෙත් රැක බලා ගන්නා එඩේරා විසින් උන් අනුභව කරනු ලබයි.
      මෙය ඔබට අවබෝධ කර ගැනීමට හැකි නම් දේශපාලකයෝ හා දේශපාලනය තේරුම් ගත හැක. (anon)

  • @nalincrishantha6794
    @nalincrishantha6794 2 ปีที่แล้ว +220

    සුපිරිම සුපිරි ඇත්ත කතාව කොම හරි මේක වෙනස් කරමු අයියේ

    • @user23piano70
      @user23piano70 2 ปีที่แล้ว +1

      Uniform දාගත් රනවිරුවො එකෙක් නෑ.,, මේ බටලන්ද නාකියාට දෙන්න එක තුවක්කු ශොට් එකක් නෑ.. උං මේ පව්කාර යක්කුන්ට වැද වැටේ.. සල්ලි දුන්නොත් ඇති

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 2 ปีที่แล้ว

      රනිල් බටලන්දේ නියමෙට වැඩදී රනිල් ජවිපෙ විනාශකර අනුරට නායකත්වය ගන්න සලසා එයට කරන කෘතගුන සැලකීමක් ලෙස අනුර විසින් (2010 දීත් යහපාලනයේදීත් රනිල්ට සලකා අවසානයේ රනිලම්ල්ගේ අගමැතිකම රැකගන්න පාර්ලිමේන්තුවේදී වියරුවෙන් මෙන් හැසිරෙමින් දිවිහිමියෙන් කටයුතුකරද්දී හා ඊට පෙර බටලන්දේ රනිල්ගේ වැඩකිඩ ලියද්දී අනුර නැමති සින්හල බෞද්ධ පමනක් විරෝධී වෛරී දුෂ්ඨ පහත් නීච කාලකන්නි පාහරයාට කමෙන්ට් කරන අය එවකට මට අමු තිත්ත කුණුහරුපෙන් බැනවැදුනු අතර ඔය ලොග් එක කරන පාහරයාවත් එවකට ඔයගැන වචනයක්වත් කතාකර තිබේද ?

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +45

    බුදු මහත්තයෝ සහතික ඇත්ත කථාව 💯💯💯✅🙏🙏 පැහැදිලි කිරීමට 🙏🙏🙏🎉️ බොහෝම ස්තූතියි බොහෝම පිං සිදුවෙනවා 🙏🙏🙏👍👍 තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼 කුවේට් 🇰🇼 කුවේට්

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 2 ปีที่แล้ว +93

    නියමයි කතාව සුදන්තක සීයට දාහක් එකගයි

  • @sajeewaperera2034
    @sajeewaperera2034 2 ปีที่แล้ว +68

    නියමයි අයියේ ඔයාගේ වචනෙට එකට කට රත්තරන් දාන්ඩ ඕන. ලංකාව වෙනුවෙන් අයියේ ඔයා කතා කරන්ඩ ගොඩක් ස්තුතියි

    • @lahirupraneeth3637
      @lahirupraneeth3637 ปีที่แล้ว

      නියමයි අයියේ වීරසිංහ මල්ලිමාඅරච්චි ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว +109

    ඔබතුමාට ස්තුතිවෙිවා!

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😢😥😰😨😫😭😫😭👏🏽👏🏽👏🏽👏🏽👏🏽🤜🏻🤜🏻🤜🏻🤛👊✊💪🏿🦾💪🏿👏🏽🤜🏻🤛👊✊🦾💪🏿💟💕💞💓💗💖💝💘🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤝🤲🏻🤲🏻🤲🏻🤜🏻🤛👊✊🤜🏻🤛👊✊👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻💅💅💅💅💅👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 ปีที่แล้ว +57

    ඇත්ත සුදන්තක අයියේ ඕකුන් නිසා මගේ දෙමාපිය්න පවා සැහැහෙන බැට කැවා සුදන්තක අයියේ. අපේ දරුවන් කීදෙනෙක් අපට අහිමි උනාද ඕකුන් නිසා. සුදා අයියේ මෙ දැණුවත් කිරීම ඉතාමත් වටිනවා. ස්තූති අයියේ ඔයාට.💖💖💖💖🙏🙏🙏🙏👍👍👍👍✔✔

    • @jayanthiperera3260
      @jayanthiperera3260 2 ปีที่แล้ว

      OW PUTE GAS BALLANTATH WADA ANTAI..MUNTA WAHAMA DADUWAM DIYA UTUI...

    • @vajiranividanagama1673
      @vajiranividanagama1673 2 ปีที่แล้ว

      @PRETTY GIRL bio

    • @peterpeter6342
      @peterpeter6342 2 ปีที่แล้ว

      සුදන්ත කරන්නේ වාසි නැත්නම් කෑගහන බලු පාහරයෝ ජාතියක්

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 2 ปีที่แล้ว +175

    ඒ කාලේ රජයෙන් හරියට තරුණ තරුණියන් මැරුවා.88,89 අපිට හොදට මතකයි. දැන් කාලේ ඒ ගැන දන්නෙ නැති පිරිසක් තමයි ආණ්ඩුවට කඩේ යන්නෙ

    • @chandramalkanthi8226
      @chandramalkanthi8226 2 ปีที่แล้ว +7

      Yes, very true.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +1

      අවාසනාවට 😔

    • @JJV77873
      @JJV77873 2 ปีที่แล้ว +2

      @PRETTY GIRL
      Very very true

    • @JM-iq4iq
      @JM-iq4iq 2 ปีที่แล้ว +6

      @SL Flavo jvp ය එතනට ඇදල දැම්මෙ කවුද? 83ජූලි කලබල ප්‍රේමදාස /JR ආණ්‌ඩුව ඇති කලේ .ඒක Jvp පිට දැම්ම. අසාධාරණ ට විරුද්ධ වූ නිසා පක්ෂය තහනම් කලා.කලගෙඩි ලාම්පු සෙල්ලම මතකද ?කොපමණ අසාධාරණ වැඩ වුණාද?

    • @arunanishantha3044
      @arunanishantha3044 2 ปีที่แล้ว

      @SL Flavo " Gini thiyapuwa,minee marapuwa,horakan karapuwa " me serama dan 2-3 months wala penuna. Habai Raniyai, Mahindayai.

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 ปีที่แล้ว +37

    ඔබට බෙහෙව්න් ස්තුතියි මේ ආකාරයට දැනෙන්න කීම .මේහෙම කිව්වෙ නැත්නම් අපේ හරක්ට තේරෙන්නෙ නැහැ වහල් හැත්තක් ඉන්න ලෝකේ සුන්දරම රට. ඔබ පවසනදේ සහතික ඇත්ත.88 89 රාජ්‍ය ත්‍රස්තවාදය දියත්කල ව්ලෝපිකයා රනිල් රාජපක්ෂ

  • @anuradhasamarakoon4636
    @anuradhasamarakoon4636 2 ปีที่แล้ว +80

    සහතික ඇත්ත. වෙනත් විකල්පයක් පෙනෙන්නට වත් නැහැ. අනිවාර්යයෙන්ම දෙකෙන් එකක් විය යුතුමයි.

  • @indraniemohotty1604
    @indraniemohotty1604 2 ปีที่แล้ว +26

    ස්තුතියී! 🙏🙏
    ඇත්ත ඇති සැටියෙන් නොදන්නා අයට පහදා දුන්නා.

  • @piumigunawardena8155
    @piumigunawardena8155 2 ปีที่แล้ว +216

    ඔබට ස්තූතිවන්ත වෙනවා මේ අධමයා ගැන කියපු කතාවට

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ปีที่แล้ว +37

    හසලක ගාමිණී වගේ රණවිරුවෝ හිටියේ 2009 ටකලින් මහත්තයෝ. ...
    ස්තූතියි ඔබට ....
    ❤❤ අරගලයට ...
    ජයවේවා ..ක්

  • @US-zo1hc
    @US-zo1hc 2 ปีที่แล้ว +48

    Woooooow මාරු කතාව අනේ හැමදාම ඔයා කතා කරන්න අහන්න ආසයි 🥰

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 ปีที่แล้ว +22

    මහත්තයෝ හිස නමා ආචාර කරමි !
    අපේ හිතේ තිබුන සියලු දේ ඔබ තුමා ප්‍රකාශ කිරිම ගැන නැවතත් හිස නමා ආචාර කරමි!
    ජනතාවට යහපත් හෙට දිනයක් උදා වෙිවා !
    අවිහිංසාවාදි ජනතා අරගලයට ජයම වෙිවා !

  • @gayaniprathipkumar7298
    @gayaniprathipkumar7298 2 ปีที่แล้ว +72

    මේකට ගහන්න උදව් කරපු කෙනා කමල් ගුණරත්න ඉතින් ඒ වගේ මැරයෙක් රටේ ආරක්ෂාවට ඉන්න එක රටේ ජනතාව තර්ජනයක් නේවේද

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 2 ปีที่แล้ว +141

    සුදන්ත මහත්තයෝ.. මේ කතාව ඉංග්‍රිසියෙන් කියන්න මුලු ලෝකයාටම දැන ගන්න..

    • @rachelperaud1945
      @rachelperaud1945 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් .

    • @kts4322
      @kts4322 2 ปีที่แล้ว +1

      ඒක නම් වටිනව 👍

    • @piyalprasad7964
      @piyalprasad7964 2 ปีที่แล้ว +1

      Ow eka godak watinawa.👍😵‍💫

    • @youraviinfinity
      @youraviinfinity 2 ปีที่แล้ว +1

      Yes

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 7 หลายเดือนก่อน +1

      මාත් එකගයි ඒ යෝජනවාට

  • @sciencewithroshanlk
    @sciencewithroshanlk 2 ปีที่แล้ว +40

    88/89 කියන්නෙ මම ඉපදුන කාල සීමව මම අතීතය ගැන දන්නෙ මාධ්‍ය වලින් සහ පොත් පත් වලින් සහ දෙමාපියන්ගෙන් අහල මට තේරෙන්නෙ අතීතය නැවත පැමි‍ නෙමින් පවතින බවයි එදා තාක්ෂණය අද තරම් දිවුනු වෙලා තිබ්බ නැති නිසා රනිල්ල ප්‍ර්‍රේමදාසල අහින්සක මිනිස්සු ගොඩක් අමු අමුවෙ මරල තියෙනව මුන් දැන් කරන්න හදන්නෙත් ඒකමයි අවාසනාව කියන්නෙ ගොඩක් මිනිස්සු මේ අතීතය සැබැවින්ම අත්විදලත් තවත් රනිල් කියන පරයට හුරේ දාන එක. තවත් මේ රටේ ඉන්න කිසිම ආසාවක් නැහැ හැකි විගස මේකෙන් පිටවෙනව අපි මෙච්චර අගල කරලත් මිනිස්සු තවම මේ ගොබ්බ පාලකයොම ඉල්ලන් උන්ගේ පස්සෙන්ම වහලුන් වගේ යෑම පිළිබඳ පුදුම කනගාටුවක් තියෙන්නෙ. ඔබ තුමාට බොහොම ස්තුතියි.

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +36

    ඔය කාලකන්නි පව්කාරයගෙ කරුමේ ලංවීගෙන එන්නෙ ඒකයි දැන් ඕනෑවට වැඩිය උඩ පනින්නෙ ..සහතික ඇත්ත අයියෙ ඔයාගෙ කතාව ඔයාගෙ වචනනම් මාරම වටිනවා අහන්න දාන්න කියලා එක වචනයක් නෑ ගොඩක් ස්තුතියි ..ආමි, එකෙ පොලිසියේ ඉන්න උන් මැරිලා ඉපදිලා ඉන්නෙ ඒකයි උන්ට මෙලොව දෙයක් මතක නැත්තෙ මොලේ කලදක් නැත්තෙ උන්ට තෙරේයි වෙන්න ඕන ඔක්කොම උනාට පස්සෙ

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 2 ปีที่แล้ว +162

    රනිල් නම් තක්කඩියාගෙ අතීතය අපි දන්නෙ අඩුවෙන්, ඒ නිසා ඔබට ස්තුතියි.
    88/89 UNP ඝාතන සමයේ දී ජනතා විමුක්ති පෙරමුන මර්දනයකර නිසා තමා අද රට මේ අවුලෙන් අවුලට පතවෙලා තියෙන්නේ..ඒකාලෙන් පසු බිහිඋන සියලුම දේශපාලුවන් අති දූශිත තක්කඩින්‍ය...

    • @prabhashinisriyaratne7721
      @prabhashinisriyaratne7721 2 ปีที่แล้ว +1

      දැක්ක වගේ කව්රු හරි කියන ඒවායින් ද කෙනෙකුගේ අතීතය දැනගන්න හදන්න එපා. තමන් ම හරියට හොයල බලල තීරණය කරන්න.

    • @travellingchef_
      @travellingchef_ 2 ปีที่แล้ว +5

      @@prabhashinisriyaratne7721 මෙයා ඒ කාලෙ හිටපු කෙනෙක් ...එයා ඉතින් දන්නවා ...
      ඔයා හිටිය ද ඒ කාලෙ ..............

    • @chandramalkanthi8226
      @chandramalkanthi8226 2 ปีที่แล้ว +2

      Me kathawak aththa.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +2

      👍🏾👌🏾

    • @Visibletoanyone82
      @Visibletoanyone82 2 ปีที่แล้ว

      @@prabhashinisriyaratne7721 මේයා ඒ කලේ jvp කරා ඉතින් එයා හොදට දන්නවා 🥂

  • @kanthidesilva5783
    @kanthidesilva5783 2 ปีที่แล้ว +32

    ලංකාවෙ මිනිස්සුන්ට මෙවා මතක් කරලා දෙන එක බොහොම ස්තුතියි

  • @pamudyakithmina3775
    @pamudyakithmina3775 2 ปีที่แล้ว +53

    විජේදාස ලියනආරච්චි අපේ ගමේ ,ඉස්කෝලෙ යනකොට හැමදාම ඒ ගෙදර අපිට පේනව

    • @udayargarmbheeraarachchi1546
      @udayargarmbheeraarachchi1546 10 หลายเดือนก่อน

      මට බාප්පා වෙනවා...ඒත් මං දැකලත් නෑ...එයාගෙ අයියා... චන්ද්‍රදාස ලියනආරච්චි නම් ඉන්නවා...නෙ

  • @absri2702
    @absri2702 2 ปีที่แล้ว +79

    ශ්‍රී ලංකික අපේ ප්‍රණාමය ඔබ‍ට ඇත්ත හෙළි කරන්න. ❤❤

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @kanthicosta891
      @kanthicosta891 14 วันที่ผ่านมา

      පරඛල්ලා......පලායන්න.....රනිල්... හෙද...මනූෂයෙක්......රනිල්....... තෑත්තමී.....තො...බඩිකින්නො

  • @kwkasun9048
    @kwkasun9048 2 ปีที่แล้ว +143

    ඇයි දෙයියනේ මේ බල්ලන්ට ඒවා පඩිසන් දෙන්නෙ නැත්තෙ 😥😥😥

    • @mr.catalyst6563
      @mr.catalyst6563 2 ปีที่แล้ว +13

      පින් පව්, ලබන ආත්මේ, දිව්‍යලෝකේ හා අපාය කියලා දෙයක් නැතිනිසා.

    • @kwkasun9048
      @kwkasun9048 2 ปีที่แล้ว +2

      @@mr.catalyst6563 නැද්ද

    • @priyanthialwis8811
      @priyanthialwis8811 2 ปีที่แล้ว +4

      Wife is suffering deadly cancer

    • @rachelperaud1945
      @rachelperaud1945 2 ปีที่แล้ว +7

      කිරි දෝපු ගමන් මිදෙන්නෙ නෑ. ඉවසල ඉන්න.

    • @kumudukubukgolla7545
      @kumudukubukgolla7545 2 ปีที่แล้ว +7

      @@mr.catalyst6563 නැති හැටි ඉදිරියේදී පෙනෙයි ඒ අපරාධවලට විපාක විදින්න තියන නිසා තමයි තවමත් ජීවත් වෙලා ඉන්නෙ ඒ විපාක විදින්න ඉතාම ලගයි " කරන කලට පව් මිහිරිය මී සේ ,විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ "

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +46

    මගේ මහත්තයා ඔය දේට මුහුණ දීපු කෙනෙක් දැන් වයස අ: 60 යි පාසල් ගිය යාලුවන් ඔක්කොම මැරුවා මේයා බේරුනේ භයානක විදියට . ඉතාම දක්ෂයෙක් අධ්‍යාපනයට . උසස් පෙල හරියට කරන්න බැරි වුනා
    අනාගත සිහින කඩා වැටුනා
    දැන් දරුවන්ටත් ඵහෙම නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා
    අදත් කරන්නේ ඒ දේම
    තමයි ..
    දරුවෝ පරිස්සමින්

  • @airanganifathima8267
    @airanganifathima8267 2 ปีที่แล้ว +84

    ඒකාලේ බාගෙට මරල පන අදින කොට ටයර් දාල පැටිටුල් දාල පුච්චකන්ට අණ දුන්නා රනිල් කැමති නැ තරැන ළමයින්ට ඒකයි එයා දරැවො නැත්තේ .ඒ කාලෙ අපේ දරැවන්ට වදදිලා මරපු පාපයට. රනිල් බලයට ආපු ගමන්ම මම බයඋණේ අපේ තරැන දරැවො ගැන .මෙි මහත්තය කියන්නෙ ඇත්ත .හමුදාව නොමග ඇරියා .

    • @user23piano70
      @user23piano70 2 ปีที่แล้ว +2

      රනිල් ට ලමයි නැති නිසා ,ළමයින් සමගබද්ද වයිරයි.. තරුන ලමයිගේ වටිනාකම් ඌ නිදනී.. ඒ නිසා වයිරය නොසන්සිදේ

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka 2 ปีที่แล้ว +76

    වහා මැතිවරණයක් තියන්න ඕනා...ඒකෙ රටේ ස්තාවරයත්වයට ගොඩක් වටිනවා...

  • @dushmanthairesh3243
    @dushmanthairesh3243 2 ปีที่แล้ว +53

    100% ඇත්ත කතාවක්

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 2 ปีที่แล้ว +75

    සහතිකම ඇත්ත අද කතාව. අපිට නින්දක් නැහැ ලංකාව මතක් වෙනකොට 😥

    • @erroloorloff971
      @erroloorloff971 2 ปีที่แล้ว

      I didn’t know this story , thanks for the info

  • @airanganifathima8267
    @airanganifathima8267 2 ปีที่แล้ว +53

    දැන් ඉන්න තරැන දරැවො දන්නෙ නැ රනිල් කියන්නෙ කවුද කියලා .මට කියන්න තියෙන්නේ තරැන දරැවන පරිසමෙන් ඉන්න කියලා විතරයි .

    • @adsalahakoon5136
      @adsalahakoon5136 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් , ඔහු වියරුවෙන් ඉන්නෙ .

    • @jayalathchanidu8320
      @jayalathchanidu8320 ปีที่แล้ว +1

      Ow maruwek

  • @kavishakamihindu5284
    @kavishakamihindu5284 2 ปีที่แล้ว +18

    සම්පූර්ණ ඇත්ත.බය නැතුව ඇත්ත කතාකරන්න තරම් ඔබ නිර්භීත අයෙක්.බලාගෙන හෙට මරවන්න පුළුවන්.අපි ඔක්කොම එකතු වෙලා ඔය පරබල්ලෝ එලවමු

  • @thusithaabayarathna7738
    @thusithaabayarathna7738 2 ปีที่แล้ว +37

    සුපිරි මහත්තයෝ 👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kamalchathuranga4086
    @kamalchathuranga4086 2 ปีที่แล้ว +4

    ඇත්ත ඇති සැටියෙන්ම මෙන්න...... ඔබතුමාට බුදුසරණයි!... ඔය ටික මේ මාතෘභූමිය ඇතුලේ කථාකළානම් ඔය වධකය ඔබට අමිහිර මරණයකට පාර කපනවාමයි! ඒවගේම රටේ බහුතරයක් හරක් අදහන ජඩ මාධ්‍ය හරහා ඔබතුමාව දේශද්‍රෝහියෙක් කරනවාමයි! අපි මේ ඉන්නෙ මන්දබුද්ධික රටක. බුද්ධිමත් මිනිසුන් කළු සුදු වෙන්කර හඳුනගත්තට බහුතරයක් මනසින් පූර්ව ලමා වියේවත් නැත.. කරන්න දෙයක් නෑ සැබෑ අරගලයට දිවියෙන් හෝ සහයෝගය දෙමි.....ජයවේවා!

    • @SudanthakaVlog
      @SudanthakaVlog  2 ปีที่แล้ว

      ඔබ හරි කමල් ❤️ ලංකාව ලෝකයේ භයානකම පාතාලයේ රාජ්‍යක් වී අවසානයි. පුදුම දුකයි ඇත්තටම

  • @niranjalniranjal5896
    @niranjalniranjal5896 2 ปีที่แล้ว +93

    රටෙි මෙපමණ ව්‍යසනයක් තිබියදීත්
    රනිලාට රතිඤ්ඤා දාන්න තරම්
    වහල් මානසිකත්වය තිබුණ මිනිසුන් බොහෝ පිරිසක් සිටියා .අපේ අළුත් පරම්පරාව මෙි රට වෙනස් කරනවා අනිවාර්යෙන්ම තරැණ දරැවන් ට යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා .අරගලයට ජය වේවා🙏🙏🌷🌷❤️❤️ .

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว +2

      Bere wawe napu baiyonta aye pana awith,,🤣😂bn

    • @niranjalniranjal5896
      @niranjalniranjal5896 2 ปีที่แล้ว +2

      @@nethsarasheheran8128 අපි නෑවේ ගෝඨාගේ පුුල් එකේ බන්

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว

      Rathinna paththu kaleth salli valata anumaanayak nae.
      Hamudaave aya neveyi gaehuve vyaaja uniform aendagath maerayo.

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว

      @@niranjalniranjal5896 😂

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว

      @@chandrakulupana6972 gahuwe nan hamudawe eun thamai,,geri police kaareyo ekka,,Jaya samaranne nan salli weleta thamai,,thawa baiyoth innewa habai

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 2 ปีที่แล้ว +76

    ව්ජේදාස ලියනාආරච්ච් උතුම් මානව හිතවාදියෙක්.

  • @buddhimatarage8449
    @buddhimatarage8449 2 ปีที่แล้ว +148

    මාත් ඔබ සමඟයි සහෝදරයා ඒ වුණත් ලංකාවේ ඉන්න මැටි හරක් වහල්ලු ටික ඊළඟ මැතිවරණයේ දී ත් උන්ට බලය දෙනවා . මේක වෙනස් කරන්න ඔබ කොපමණ වීඩියෝ උදාහරණ කිය කිය දැම්මත් හුඟ දෙනෙක් අතරට යන්නෙ නෑ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +5

      සහතික ඇත්ත.👍🏾👌🏾 ශ්‍රී ලංකාවේ ඉන්න සමහර අමනයො නූගත් අමනෝඥ මිත්‍යා දෘෂ්ඨිකයො තවමත් අදහන්නේ ඔය පවූකාර දේශද්‍රෝහී දේශපාළුවො දූෂිත කූරිරු අමානුෂික මැරවරයෝ 😭😡 අවාසනාවට.ශ්‍රි ලංකාවට ජයවේවා. 🇱🇰

    • @thilinalasantha5857
      @thilinalasantha5857 2 ปีที่แล้ว +1

      balapan ubatath antinawada kiyala

    • @nawwararafeek9517
      @nawwararafeek9517 2 ปีที่แล้ว

      Bro very good specch

    • @kaviyabro3404
      @kaviyabro3404 2 ปีที่แล้ว

      Mt waya aurudu 19.eth machan mge rata beraganna puluwannam oni deyak karanna

    • @susilfernendo-qd3qn
      @susilfernendo-qd3qn ปีที่แล้ว

      @@swarnasuraweera283 k

  • @ranjaniranjani4201
    @ranjaniranjani4201 2 ปีที่แล้ว +15

    කතාව සහතික ඇත්ත අරගලයට ජය වේවා බුදු සරණයි පුතේ

  • @u2wamusic80
    @u2wamusic80 2 ปีที่แล้ว +37

    ලැබුනොත් අවස්තාවක් දෙපාරක් හිතන්නෙ නෑ...දසවද දීල මරනව ඕකව.රනිල්🔪🍽

  • @kplsin6438
    @kplsin6438 2 ปีที่แล้ว +26

    සහතික ඇත්ත මහත්මයා. 👍

  • @donj.christy2308
    @donj.christy2308 2 ปีที่แล้ว +24

    ඔබගෙ වචන ටික ඉතාම දැනූමෙන් ඉතා අගතැන් අද දවසට ගැළපෙන අයුරින් එලියට එන්න. 🙋🏼🙋🏼🙋🏼🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏽👍🏽👍🏽💪🏽💪🏽❤️❤️❤️💪🏽👍🏾🙏🏻🙏🏻🙋🏼🙋🏼🙋🏼🙋🏼🙋🏼🙋🏼🙋🏼🙋🏼🙋🏼🙋🏼🙏🏻👍🏾👍🏾👍🏽💪🏽❤️❤️

    • @hemakaluarachchi9549
      @hemakaluarachchi9549 2 ปีที่แล้ว

      Niyamae..sahodaraya
      .a..shapaya owunta paladewe..api ekathu wee un elawa damamu..

    • @PiyasiriSomaweera
      @PiyasiriSomaweera หลายเดือนก่อน

      මේ සහතිත ඇත්ත. මම පුද්ගලික අංශයේ සේවය කරේ මාව ගෙනිච්චෙ බොරුවට කිසිම චෝදනාවක් නැතුව. මම දැක්ක කොල්ලො කන්දෙකට පරාල ඇන ගහල මැරුවෙ. පේමදාසයි රනිල්ගෙයි අන කරීම් වලට බව වැඩිහිටියො දන්⁣නව.

  • @chamarawijerathne1606
    @chamarawijerathne1606 2 ปีที่แล้ว +7

    මේ කතාව දකිනකොට ඔබතුමාගේ හිතේ කොච්චර වේදනාවකින්ද කතා කරන්නේ කියල හිතාගන්න පුලුවන්, ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @janakiamarasinha1316
    @janakiamarasinha1316 2 ปีที่แล้ว +76

    සුපිරි කතාවක් සහෝදරයා...
    ඌ සමාජයට වෛර කරන්නෙක්.. ඔබේ කතාවට 100% ක් එකඟයි..

  • @mendissumith7965
    @mendissumith7965 ปีที่แล้ว +3

    ඔබ සියයට සියයක් නිවැරදියි ඔබ වගේම මමත් ඒ ගැන දන්නව අත්දැකිම් තිටෙවව ඔබේ කතාව හරිම සාදාරනයි අපේ රට ගැන හදවතින් දුක් වෙන නෙනෙක් මමත් ඔබට නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක්

  • @sumiherath6775
    @sumiherath6775 2 ปีที่แล้ว +21

    Mr Sudanthaka , You are right 100% agree with you and what you said about past ,One of the best video you make so far and love your video.

    • @JJV77873
      @JJV77873 2 ปีที่แล้ว

      Yes, very true his best vedio I think 👏👏👍👍🙏🙏

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 2 ปีที่แล้ว +12

    මගේ අයියා කොළඹ විශ්ව විද්‍යාලයේ රන් ලාභී කථිකයෙක් ,ඉංග්‍රීසි ගුරුවරයෙක් 1988 සිට අතුරුදන් රනිල් අධ්‍යාපන අැමති. අද ජනාධිපති.රටකට ගිය කල.

    • @adsalahakoon5136
      @adsalahakoon5136 2 ปีที่แล้ว

      ඔහු තුළ ඉන්නෙ බලවත් යක්ශයෙක්, ඔහුව ඒ කාලෙ හිරෙන් බේරුවා චන්ද්‍රිකාලු නේද ?

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 2 ปีที่แล้ว +24

    බටලන්ද වධකාගාර ය සම්බන්ධ
    තොරතුරු දන්නා අය ඉදිරිපත් වෙන්න
    එතැන වැඩ කරපු අය, ඇසින් දුටු අය
    ඉදිරිපත් වෙලා රටට ම කියන්න.
    රනිල් ගහල යා ගැන.

    • @rachelperaud1945
      @rachelperaud1945 2 ปีที่แล้ว +1

      ඔයාලටත් බටලන්දට ගියෑකි

    • @nilminisenanayake3164
      @nilminisenanayake3164 2 ปีที่แล้ว +3

      බටලන්ද වධකාගාරය කියල වීඩියෝ තියෙනවා ඒව බලන්න .

    • @පපිකෙල්ල
      @පපිකෙල්ල 2 ปีที่แล้ว +1

      Ane ow api euwa danna නැහැ

    • @SaSs-o1n
      @SaSs-o1n 11 หลายเดือนก่อน

      තව මාස 10 ක් ඉවසල ඉන්න ඔක්කොම ප්‍රසිද්යෙ කියන්න සූදානම් වෙලා ඉන්නෙ

    • @SaSs-o1n
      @SaSs-o1n 11 หลายเดือนก่อน +1

      රිටන් එක දෙන්න වෙනව කොහොමත් මරපු කොල්ලන්ට යුක්තිය ඉටුවෙන්න ඕනෙ තමා.

  • @lacilledesilva9688
    @lacilledesilva9688 2 ปีที่แล้ว +16

    ඉතාමත් සුපිරි වැඩසටහනක් බව සදහන් කළ යුතුවේ. ජනතාවට සත්‍ය පැවසීම සිදුකරන්නේ ඉතා හොද චේතනාව නිසාය
    රටේ ජනතව දැනුවත් කිරීම සඳහා තව තවත් ශක්තිය උප්රියෙන්ම ලැබේවා

    • @SudanthakaVlog
      @SudanthakaVlog  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔබට ❤️👍🙏

  • @pradeepgunarathne.9581
    @pradeepgunarathne.9581 2 ปีที่แล้ว +33

    Yes.Mr Sudanthaka no matter what, please keep doing this priceless service of exposing us the true nature of corrupt bastard politicians in Sri Lanka.very soon all three forces will turn against them and it will be all over for good.Still they are testing our patience.
    This is a priceless content to all Sri Lankans .Hats off to you Mr Sudanthaka.

  • @verginiekottehewage6191
    @verginiekottehewage6191 2 ปีที่แล้ว +10

    මේ තමයි තිත්ත ඇත්ත කතාව මේ හැම දෙයක්ම අපේ තරුණ පරපුර ට අසා දැන ගැනීමට සලසා දුන් ඔබට පින් මේ වලින් අපේ තරුණ පරපුර පන්නරය ලබා මෙවැනි නින්දිත පාලනයට එරෙහිව නැඟී සිටිය යුතු බවත් මොවුන් පන්නා දැමීම යුතුය එය ඉක්මනින් කල යුතුය නැති නම් අපේ තරුණ තරුණියන් දැන් සුදු වෑන් වලින් ගෙන ගොස් බට ලන්දේ රඳවා මරා දමන බව සිතට ගන්න. ඔවුන් ට කලින් අතීතය මතක ඇති වැඩිහිටි සැවොම තරුණ පරපුර ට හයියක් වෙලා රටේම ජනතාව පෙරමුණ ගෙන මොවුන් පන්නා දැමීම සඳහා කටයුතු කරමු. අරගලය ට ජය රටට නිදහස 🇱🇰🇱🇰🇱🇰💪💪💪💪🙏🙏🙏

  • @USSR-r3y
    @USSR-r3y 2 ปีที่แล้ว +105

    බටලන්ද වධකාගාරය විතරක් නෙමෙයි තව තිබුණා නේද. ඒ තැන්වලත් ඔය වගේම දහස් ගණන් මරලා JVP account එකට දැම්මා.හිට්ලර්,පොල්පොට් ලාගෙ වධකාගාර වලවත් මේ වගේ කෲර අමානුෂික වද දීලා නෑ. නියමෙටම කිව්වා 👍

    • @User-oy9ex
      @User-oy9ex 2 ปีที่แล้ว +6

      ඇයි වවුල් කැලේ

    • @rathnaweeramayadunna6593
      @rathnaweeramayadunna6593 2 ปีที่แล้ว +6

      ඔව් තව තිබුණා ඇඹිලිපිටිය වධකාගාරය.

    • @thilakarathnaliyanage9286
      @thilakarathnaliyanage9286 2 ปีที่แล้ว

      මාතර එලියකන්ද

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 8 หลายเดือนก่อน

      තව එකක් තිබුනා කරවනැල්ල වැන්දල හරියේ

  • @sampathathapattu9905
    @sampathathapattu9905 10 หลายเดือนก่อน +1

    සහෝදරයා ඔබට මාගේ උත්තමාචාරය බොහොම අගෙයි පිටකොදු බිදගත් ඔලමොල නිවටුනේ දැන්වත් කොන්ද කෙලින් තියාගෙන නැගිටියව් මේ තිරිසන් ජඩ දේශද්‍රෝහි නිවට පාලකයින් මේ මව්බිමෙන් තුරන් කිරීමට.මේ තිරිසනුන් පෝලින් කරලා නීතියේ රැහැනට හසුකරන්ඩ පෙරට වරෙව් සිහලුන්‍රේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +23

    ඒ යකාගෙ පතුරු ඇරල චන්දෙන් දිනල අන්තිමේදී ඒ යකාම ජනාධිපති කර ගත්තා. හර්ද සාක්ෂියක් කියල එකක් තියෙනව නම් මොකක්ද මේ කළ පර වැඩේ කියල මුන්ට හිතෙන්නෙ නැද්ද.

  • @swarnaperera3225
    @swarnaperera3225 ปีที่แล้ว +5

    මගෙ අක්කගේ මාහත්තයවත් මරලා දැම්මා ඔය kalakanni අදටත් අසරණ වෙලා ඒ අය

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +26

    අනිවාර්යයෙන්ම ඔය පරයෝ ටික මැරෙන දවසක් දවසක් ගානේ සමරන්ඩ ලැබේවා! කියලා කියන්න ඕනේ.

  • @sriyanigodagampala754
    @sriyanigodagampala754 2 ปีที่แล้ว +5

    සහතික ඇත්තයී මහත්තයෝ ඔබගේ කතාව...කිසීම වරදි කතාවක් කීවේ නෑ ..... සැරවැඩිත් නෑනෑනෑනෑමයීයීයී ....නියම කතාව....බොහෝම ඉක්මනින් මුල අමතක වෙන අපේ ශ්‍රීලංකාවේ ජනතාවට,මුලුහදවතින්ම තේරුම් ගන්න සුපිරිම සුපිරී කතවයී මහත්තයෝ....ඔයාගේ කටේ රත්තරන් දාන්න ඕනා....සුපිරි පැහැදිලි කිරිමට....ඔබතුමාට 33න් කෝටියක් දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🙋🙋🙋🙋🙋

    • @sanathjayantha7946
      @sanathjayantha7946 2 ปีที่แล้ว

      Uge katei ube katei daganin asuchi hamudawata banne yakoo ponnayoooo thopi

  • @judechristyleonardpererama1559
    @judechristyleonardpererama1559 2 ปีที่แล้ว +53

    රණවිරුවෙක් ඕනෑකර තිබේ.(රට රැකීමට)

  • @shriranthisilva5519
    @shriranthisilva5519 2 ปีที่แล้ว +5

    ඔබගේ කතා හරිම පැහැදිලියි ලක් මෑනිගෙ දරු දැරියන් වෙනු ඇත්ත කතා කරපු දෙවල් අහල හරිම දුකයි ඔබගේ හඩ නගා සිටුවීම මගින් අපිට හරි ආඩම්බරයි ආවෙගය වැඩි දියුණු උනා

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 2 ปีที่แล้ว +18

    👍👍 වේගවත් කතාවක් හරි උත්තරයක් තමා ගෙනාවෙ මමත් හිතනවා එකෙකුට කොන්දක් නැද්ද කියලා අර ඉන්දියාවේ රාහුල් ගාන්ධ්ට කලේ වැඩක් නියම සින්හලයෙක් දන් ඉන්න වැඩිපුර කොහෙන් හරි වාසියක් බොන්න ටිකක් බලාපොරොත්තුවෙන් ඉන්න අයයි හොඳ අය නැතුවාම නොවේ ඔහොම යන්කොට සහෝදරයා කීව දේ සිද්ද වෙයි දන්නෙම නැතුව

  • @anusharahman7106
    @anusharahman7106 2 ปีที่แล้ว +19

    නියම කතාව අාඩම්බරයි... මේ කාලකන්නින් කරල තිය වංචා දුසන හොර මිනිමැරැම් ගැන හැම දේම අපිට කියා දෙන්නැවුම්. ජනයා මේවා දන්නෙ නැ..

    • @KW-if2fx
      @KW-if2fx 2 ปีที่แล้ว

      බටලන්ද වධකයා අපේ රටට ශාපයක්

  • @japrsellahewa5642
    @japrsellahewa5642 2 ปีที่แล้ว +14

    ඔයා හරියටම හරි සුදන්තක මහත්තයා 🌹🌹🌹🌹🌹🌹

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 2 ปีที่แล้ว +8

    ඔබතුමාට ස්තුතියි අතීතය මතක් කලාට. 90 දශකයෙන් ඉපදුන සැමට මම මෙය ශෙයා කලා.බුදු සරණයි.

    • @JJV77873
      @JJV77873 2 ปีที่แล้ว

      Well done, you did a good job

  • @bertramdesilva7500
    @bertramdesilva7500 2 ปีที่แล้ว +34

    රන විරුවෝ කියන්නේ යුද බිමේ කට්ට කාපු, අබාදිත වුනු,මිය ගිය සොල්දාදුවන් සහ යුද්ධය මෙහෙයවූ අයටයි.

    • @priyanthagamage7418
      @priyanthagamage7418 ปีที่แล้ว

      අපි රණබිමෙි අවිරැදු ගානක් කටිට කපු අපි අද අතපය නැතුව දුක් විදපු අපිට මෙහෙම කතා කරලා මදි සැමදා අහිංසක මිනිස්සු පැත්ත නිසා තමයි අපේ දෙපා අහිමි වුනේ වෙිදනාවයි මෙකතා

    • @prasannagunawardana5323
      @prasannagunawardana5323 ปีที่แล้ว

      මුන් උඩදාගෙන එක එකා බලයට ගෙනවා ගොන්නුවගේ කිසි විචාරයක් නැතිව. ඒ අපු උන් මුන්ට ඇරිහාම ඒකේ අමාරුව අරින්න එන්නේ හමුදාව උඩින්. දැන් හමුදාවයි පොලිසියයි ද පහුගිය 70 වසරේ රටෙ නයකයො පත්කලේ.
      මේ කැ ගහන එකට මෙච්චර අමාරුවක් තියෙනවනම් වියදන් කරලා ආන්ව වැට්ටුවැහැකිනෙ.

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 2 ปีที่แล้ว +7

    මෙ paharayo එළවලා කවද්ද මිනිස්සුන්ට සැනසීම ජීවත් වෙන්න පුළුවන් දවස ?. ඒ කතාව නම් හරියටම හරි, ඕක තමයි භාෂාව මුන්ට තේරෙන ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 ปีที่แล้ว +29

    අනේ මල්ලී මුන් ගැන කතාකරල වැඩක් නැහැ. තාම මුන් ට කඩේ යන්න උන් ඉන්නවා නේ. පුදුම රටක ජීවත් වන අහිංසක මිනිසුන් පව්

    • @ivyfernando9350
      @ivyfernando9350 2 ปีที่แล้ว

      Ane aiye oyata lankava yanda bari vei hireta daida dannene

    • @s.nihalfernando637
      @s.nihalfernando637 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 2 ปีที่แล้ว +3

    🙏👍🙏👍🙏👍, ඹබට ස්තූතියි .බටලන්දේ රනිල් ගැන සමාජය දැනුවත් කලාට !ඹබට බුදුසරණයි දෙවිපිහිටයි දිර්ඝායුෂ ලැබෙිවා !

  • @ashokagunathilaka4137
    @ashokagunathilaka4137 2 ปีที่แล้ว +36

    මූ මගේ ආදරය බටලන්දේදී මරා දැමුවා ...

    • @kumuduranasingha4707
      @kumuduranasingha4707 2 ปีที่แล้ว

      Very 😢

    • @jayanthiperera3260
      @jayanthiperera3260 2 ปีที่แล้ว +1

      OW A BATALANDE WADAKAYATA WAHAMA DADUWAM DIYA UTUI....

    • @shermilagunasekara7629
      @shermilagunasekara7629 2 ปีที่แล้ว +2

      කියන්න අපට එ් කතාව

    • @ashokagunathilaka4137
      @ashokagunathilaka4137 ปีที่แล้ว

      @@shermilagunasekara7629 ඔව් මට එය කියන්න ඕනෑ... ඒ මගේ ආදරය .. මගේන් තාමත් ගලායන කදුලු මේ පෝන් එකේ අකුරු කරන්න බැරිතරම්... මම කොයි මොහොතක හෝ ලියන්නම්.. එදා දවස 1990 . 01. 14 දින පසු කරන පෙ.ව.1.40 යි... මේ සිදුවීම අමතක කරන්න කලහැකිව තිබූ සෑම දෙයක් ම කල මුත් සිදුකල සියලු සිදුවිම් එකිනෙකට පසු කලා විතරයි .. එදා පරිද්දෙන් සෑම දිනකම කදුලු සත්‍ය මතුවුණ .. මට සිදුවුණු සිදුවීම කුමක් හෝ හිතාගෙන හැමෝම සාදාරනීකරනය කරගත්තා විතරයි . සියලු මිතුරන් නෑයන් , හිතවතුන් මා මගහැරුනු ලැබූ නිසා මම මගේ ආදරය සියලු ලෝකයාගෙන් සගවාගෙන , මා ඉදිරියේ සිදුවිම් වලට ගලායාමට ඉඩ හැරියෙමි...දැන් අවුරුදු කීයක් ද ..... ලෝකයාට උත්තර දෙනවා වෙනුවට එය සගවාගෙන ඇය මා සිත් තුල ආරක්ෂා කරගතිමි. මේ සිදුවිම් පෙලෙහි මට සත්‍ය ආසන්න වාක්‍ය දෙකක් හමුවුණා . එක පැහැරගෙන යාමට අන දුන්නාවූ , එවකට ජලජ හා ධීවර සම්පත් ඇමති ( පසුව තෙවෙනි පුරවැසියා වු කතානායක ) ජෝශප් මයිකල් පෙරේරා ..." උබට දෙන්න පුළුවන් හොදම දඩුවම " ( ඒ ඔහුගේ හැගීම මා ජීවත් වීමට ඉඩහැරියා යයි සිතමි ) ..දෙවන එක පෑලියගොඩ පොලිසියේ සිට ක්‍රියාත්මක වු කැලණිය පොලිස් කොට්ටාශයේ කඩාකප්පල්කාරී ක්‍රියා සැලසුම් කිරීමේ පොලිස් ඒකකයේ ප්‍රදානි බටලන්දේ ප්‍රදානී, බැලැක් කැට්ස් නිර්මාතෘවරයා වූ ඩග්ලස් පීරිස් යටතේ සිටි පෑලියගොඩ සිට මීගමුව දක්වා පැහැරගෙනයාම බාරව ක්‍රියාකල පොලිස් පරීක්ෂක රංජිත් වික්‍රමසිංහ .." ඇය හරිම හිතුවක්කාරයි.. කිසිම දෙයක් පිලිගන්න සූදානම් නෑ " ඔව් කොතරම් විදවන්න ඇතිද ඔහුගේ යෝජනාව නොපිළිගත සිටින්නට ... ඔහු එය "හිතුවක්කාර " කියන වචනයෙන් අර්ථ දක්වා තේරුම් ගන්නා අතර එසේ නොවිනිනම් යන අනුකම්පාව දක්වයි.. මේ සිදුවිම් පෙලෙහි මට ජීවිතයේ සාරවත්ම සත්‍ය වාක්‍ය දෙක කියූවේ අත්වල ලේ වැගිරෙමින් තිබූ මිනීමරුවන් දෙදෙනෙකු විසිනි....මට වෙහෙස යි.. පසුව ලියන්නම්...

    • @Pasidyguhbfhka6438
      @Pasidyguhbfhka6438 6 หลายเดือนก่อน

      Me somibiya kawadahari vedanna vidala merenna oone..eenisa Denma idan andawela inna vahallunge oluwa hadapoo..me moo vage❤

  • @sudeshrathnayaka1832
    @sudeshrathnayaka1832 2 ปีที่แล้ว +11

    පරිස්සමෙන් වීරයෝ 💪🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +37

    ඔබතුමාට ස්තුතියි 👍👌❤️ ජයවේවා ජයවේවා

  • @dahadhiyawaguranna5532
    @dahadhiyawaguranna5532 9 หลายเดือนก่อน +1

    සුදන්ත ඔබව හදුනාගැනීමට සැලැස්වීම පිලිබදව ස්තුතියි , රනිල් හොඳ ආයුදයක් මහින්දලට ගහන්න , ඔහොම යන් සියලු විප්ලවවාදීන්ගේ දරුවන් යුරෝපයේ සංවර්ධනයට යොමුකර කයිවාරු විප්ලව වාදීන්කොට, සමාජ මාද්‍යය හරහා මව් බිමේ දේශපාලනය හසුරවමු,

  • @ceylontruckers8428
    @ceylontruckers8428 2 ปีที่แล้ว +36

    කවුරු නැතත් ගෝනවල සුනිල් එහෙම අද ජීවතුන් අතර හිටියනම් ගොඩක් සතුටු වෙයි රනිල් ඉන්න තැන දැකල....

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      🐘🐘🐘🐘🐘🐘🐄🐃🐂🐆🐅🐆🐅🐆🐅🐄🐃🐂🐆🐅🐆🐅🐆🐅🐆🐅🐄🐃🐂🐄🐃🐂🐄🐃🐂🐆🐅🐆🐅🐆🐅🐆🐅🐖🐖🐖🐽🐮🐽🐮🐽🐽🐖🐖🐖🐖🐗🐁🐾🐾🐾🐾🐾🦡🦡🐾🐾🐾🐓🐔🐓🐔🐓🐔🐓🐔👍🏾👍🏾👍🏾🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘👊👍🏾👍🏾👍🏾✊✊👊✊✊👍🏾👍🏾🤲🏻💅💅💅💅💅💅👏🏽👏🏽👏🏽🤲🏻💅💅💅

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 2 ปีที่แล้ว +12

    ඔබතුමා නොබියව සත්‍යය ප්‍රකාශ කලාට ගොඩක් ස්තුතියි.රනිල් කියන්නෙ පවුකාර රටට මුසලයෙක් තමයි. අනේ දෙවියනේ ඉක්මනින් මෙයාගෙන් රටත් ජනතාවත් ගලවා දෙනු මැනවි.😪😪😪

  • @lionelamarasingha1569
    @lionelamarasingha1569 2 ปีที่แล้ว +15

    හමුදාවෙ ඉන්නෙ 8 පාස් ගොන්නු බව අපිදන්නව හමුදාවෙ ගොන්නු තරහයි ඉගනගත්තු දරුවන්ට

    • @lionelamarasingha1569
      @lionelamarasingha1569 2 ปีที่แล้ว

      ඔබ කියන ගාන වැරදියි සහෝදරය 15000 නෙවෙයි 66000 ක්

    • @kumuduranasingha4707
      @kumuduranasingha4707 2 ปีที่แล้ว

      Hamudaawe, policeye Aya Deshapaaluwange wahallu karagena..
      Looke idiriye Sri Lanka hamudaawe ASUUCHI thawarila..
      Eka kale me DUUSHITHA deshapaaluwoo

    • @JJV77873
      @JJV77873 2 ปีที่แล้ว

      @@lionelamarasingha1569
      Really 🙄🙄🙄

    • @IdunilMadushanka-q7h
      @IdunilMadushanka-q7h 5 หลายเดือนก่อน

      අට පාස් ගොන්නු නොහිටියානමි ඔබත් අද නැ යකෝ ඔබ ඔබගේ අමිමා තත්තා ගැණු තරැවො නැ ගොනො . මෙිකා අමු ගොනෙක්

  • @jorgenakayana3461
    @jorgenakayana3461 2 ปีที่แล้ว +12

    respect you brother. sri lankans please be united. you already won many things. only few left. keep going.

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 ปีที่แล้ว +10

    225 ම එපා... නිර්පාක්ෂික අරගලයට ජයවේවා ... 👍👍👍👍

  • @HiroshimaLive7007
    @HiroshimaLive7007 2 ปีที่แล้ว +23

    එදා එක වුන දවසේ මට මතක් වුනේ.ඔයා ඒක නිසා තමයි රටින් පැන්නේ කියන එක 🥺.මොනා උනත් මේ දවස් ටිකේනම්
    ලන්කාවට එන්න එපා මොකද ආවොත් මුන් මේ යන්න දෙන එකක් නෑ.අපේ අයට ඉක්මනට හැමදේම අමතක වෙනවා 🥲.රනිල් නාමිකයි

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 2 ปีที่แล้ว +29

    හැමෝම එකතු වෙලා
    සාක්ෂි රැස් කර ගෙන
    නීතියට යමු.
    මෙහෙ නෙවෙයි.
    International court.
    මෙහෙ තියන්නේ
    සාටක අධිකරනය.

    • @adsalahakoon5136
      @adsalahakoon5136 2 ปีที่แล้ว +2

      ඒක තමයි විසදුම , මෙහෙ අදිකරනය ජනතාවට යුක්තිය ඉශ්ට කලේ නහ .

  • @gayanipriyanka8845
    @gayanipriyanka8845 ปีที่แล้ว +1

    සහෝදර සම්පූර්ණ ඇත්ත ජයවේවා ජයවේවා anur සහෝදරyata අපගේ උණුසුම් සුබපැතුම් jathika janablalwegat ජයවේවා

  • @Virajnambukara
    @Virajnambukara 2 ปีที่แล้ว +32

    නියම කතාව .. ජය වේවා ...💖💖💖💚💚💚

  • @sampaththilakarathna1196
    @sampaththilakarathna1196 2 ปีที่แล้ว +3

    ස්තූතියි සුදත්ත අයියෙ. මේ බටලන්ද අලුගෝසුවාට ලඟදීම කා අතින් හරි යුක්තිය ඉටු වෙයි

  • @athulalihinikaduwa836
    @athulalihinikaduwa836 2 ปีที่แล้ว +18

    බටලන්ද රනිල්ගේ විතරක් නෙමේ
    බටලන්ද මහින්දගෙත්
    ඔය දෙන්නගෙම

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 ปีที่แล้ว

      Boru kiyanba epa kata thinunata atha thibunata type karanna epa oluwata enadeval..mahinda ekale j.v.p athurudahan una laminwa hoyala depmapiyan wenueen abduwata virudhawa peni sitiya. ekale ranil premadsa abduwata nadu dala hireth lagga j v.p wenuwen nidanna dewAl kiyanna epa. Mahinda rataya sewaya kala kenek. Obalata paw

    • @knsamarasinghe4311
      @knsamarasinghe4311 ปีที่แล้ว

      @@raneeranatunga5692 Ane uba harkek maryan bn wada nodi

  • @DpwPeiris
    @DpwPeiris 9 หลายเดือนก่อน +1

    ඔබට ගොඩාක් ස්තුතියි ජනතාව දැනුවත් කරන එකට

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 หลายเดือนก่อน +3

    රත්රන් මල්ලයේ ප්‍රවේශමෙන් ඉන්න මසුරං කතාව. ඇගිලි ගැණ ගැන අපිත් බලා ඉන්නේ. බුද්ධාගමත් එපා වෙනවා වෙලාවකට කලකලදේ පලපලදේ. ඉවසමු. 21 උත්තර ලැබේවි.තෙරැවන් සරණයි ඔයාට!

  • @Jenny-hm5st
    @Jenny-hm5st ปีที่แล้ว +2

    ඔබ හරි. ඔය භාශාව හොද වැඩියි මුන් කරපු දේවල් බැලුවහම
    අරගලයට ජය

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 2 ปีที่แล้ว +17

    රනිල් අප්පිරියයි....

  • @nirmalafernando7604
    @nirmalafernando7604 2 ปีที่แล้ว +3

    දැන් ඉන්න දරුවන් කොහොම දැනගන්නද ඔහුන් ඉපදිලා වාත් නැහැ
    ඔබගේ මෙම වැඩසටහන. තුලින් ඔවුන්ට දැණුම ලබාදෙන්න ස්තුතිය

  • @express6468
    @express6468 2 ปีที่แล้ว +19

    මොකුත් දන්නේ නෑ වගේ හිටියට රනිල් කියන්නේ සෑහෙන්න දරුනු මිනියෙක්. ඒත් ඒක පෙනුමෙන් පේන්නේ නෑ. පෙන්නන්නෙත් නෑ කාටවත්ම ඒක. ඒත් දන්න මිනිස්සු දන්නවා රනිල් ගැන හොඳට. බටලන්ද තමයි හොඳම උදාහරණය.. අද JVP පක්ශයට උදාවෙලා තියන ඉරනම උදාවෙන්න ඕනේ UNP එකටයි. ඒත් උනේ ඒක නෙමේ. ඒකේ අනිත් පැත්ත. 88,89 ඉදලා මිනිස්සුන්ට JVP එක එපා වෙලා. ඒත් UNP එක ඕන වෙලා. JVP එක මිනී මැරුවේ නෑ කියන්නේ නෑ. හැබෙයි ඒ සේරටම මුල හැදුවේ UNP එකයි. JVP එක සටන් කරේ දේශපාලන වෙනසක් ඇති කරන්නයි. ජාතීන් අතර ප්‍රශ්න ඇති කරේ නෑ. JVP එක එදා ආයුද අතට ගත්තේ UNP එකේ අමන වැඩ නිසයි. උන් තමා උන්ට විරුද්දව හිට ගත්තු විශ්ව විද්‍යාල ලමයි අමු අමුවේ මරන්න ගත්තේ. අන්න ඒකට තමා JVP එක UNP එකට විරුද්දව අවි අතට ගත්තේ. JVP එක සාමාන්‍ය මිනිස්සු මැරුවේ නෑ. UNP ආන්ඩුවෙන්ම මිනිස්සු දම්මලා ගම් වලට පැනලා මිනිස්සු මරලා අන්තිමට ඒ වරද පැටෙව්වා JVP එකට. JVP එක මිනිස්සුන්ට එපා කෙරෙව්වා. JVP එක හැප්පුනේ ආන්ඩුව එක්ක. ආන්ඩුවෙන් කරේ ආමි එක දම්මලා JVP එකේ මිනිස්සු හොය හොය මරපු එකයි. ඒකට විරුද්දව තමා JVP එකත් ආමි එකේ කොල්ලන්ව මැරුවේ. සේරම දේශපාලන ගේම්.සේරම උනේ UNP එක නිසයි. අන්තිමට JVP එක නරකයි. UNP එක හොඳයි. JVP එකට අදටත් ඔලුව උස්සගන්න බැරුව ඉන්නේ UNP එක එදා කරපු දේවල් නිසයි..

    • @nilminisenanayake3164
      @nilminisenanayake3164 2 ปีที่แล้ว +3

      හරියට හරි . අහල තියෙනවද බිල්ලො කියලා කට්ටියක් ගැන ? ඒ ජේ වී පී කරපු අය. ඒ අයව එක්කගෙන එනවා කෑම්ප් එකකට. එක්ක ඇවිත් ඔලුවෙ ඉඳලා වහනවා ඇස් දෙක විතරක් පේන්න. ඊට පස්සෙ අල්ලගෙන ආව කොල්ලො පෝලිමට යවනවා බිල්ලගෙ ඉස්සරහින්. හමුදාවෙ අයත් ඉන්නවා . කරුමෙටවත් බිල්ල ඉස්සරහින් කොල්ලො යද්දි බිල්ල ඔලුව වැනුවොත් ඒ කොල්ලව අල්ල ගන්නවා ඊට පස්සෙ දෙවියන්ගේ පිහිටයි ඒ කොල්ලට. ඒ කාලෙ ඒ ක්‍රමයට බිල්ල ලෙස හිටිය ඇතැම් අය පෞද්ගලික පලි ගැනීම් වලටත් එහෙම නිරපරාදේ ජ.වි.පෙ. නොකළ අයව පෝරකයට යැව්වලු. අවසානෙ බිල්ලවත් හමුදාවෙන් ඉතුරු කරල නැහැ . හැමෝම මරල දාල . ඇත්තටම ඒ උන් හදාගත්තු හමුදා. ඔයාල අහල තියෙනවද සූරියකන්ද ගැන ? ඇඹිලිපිටිය පාසලක සිදු වීමක් මත ළමයි තිස් ගණනක් එතන වැළලුවාලු. හොයාගෙන ගිහින් හාරන්න බලද්දී එතන හරකුන්ගෙ ඇට කටු දාල තිබිලා නොමග යවන්න . ඒ තරම් තිරිසන් කාලකණ්ණියෙක් සහ වටේ ඉන්න මේ අනිත් හැත්ත .ඒ වගේම ඒ කාලෙ පරාල ඇණ ගහල අමානුෂික වද දීලා මරල දාපු ත්‍රීමා විතාන සහෝදරයා ගැන අහල ඇති. ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඒ වගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ව මරල දැම්මා අමානුෂික වද දීලා . සමහර අය කියනවා මරපු කොල්ලන්ගෙ මස් පණපිටින් ඉන්න කොල්ලන්ට කැව්වා කියලා තොපිටත් වෙන්නෙ මේ ටිකම තමා කියල . මේ වීඩියෝ බැලුවම හිතාගන්න පුළුවන් ඒව බොරු නෙවෙයි කියලා .
      ඇත්තටම ජ වි.පෙ . අදූරදර්ශී ලෙස කටයුතු කළා . අයි ඩී. එකතු කරා ගෙවල් වලට ඇවිත් බොරු පිස්තෝල පෙන්වලා. බස් පිච්චුවෙ කිසි තේරුමක් නැතිව මිනිස්සු අතරමගින් බස්සවල. කඩවල් වැස්සුවා. එයාලට විරුද්ධව ඔත්තු දුන්න අයව එයාල මරල දැම්ම මිනියට සහභාගි වෙන්න බැහැ උදේ දහයට කලින් වළ දාන්න ඕන වගේ අදූරදර්ශී තිරිසන් වැඩ එයාලගෙ අතිනුත් වුණා . ඒ නිසයි අදටත් ජ.වි පෙ. ට එන්න බැරි එක් හේතුවක් වන්නේ. ඒ ඔක්කොටම වඩා එකල රජය විසින් ජ.වි පෙ. හසුවන පරිදි මිනිස්සු මරා දාල බෝඩ් ගහල තිබුණා . අහු වුණේ ජ.වි පෙ .
      ඇතැම් හන්දිවල කොල්ලො මරල ඔලු කෝටුවල ගහල මූණට මූණ බලාගෙන ඉන්න විදිහට පාර දෙපැත්තේ හිටවල තිබුණා . අපේ තරුණ කාලෙ ඉඳලා මේ කාලකණ්ණි ආණ්ඩු වලින් අපි පීඩා විඳිනවා දරුවො . හිතේ තියෙන කලකිරීම මෙතෙකැයි කියන්න බැහැ .
      දැන් සේරම එකට එකතු වෙලා කැඳ හැලිය වගේ. ජනතාව මුලා වෙලා ඒත් රතු කොළ නිල් එකතු වෙලා උන්ගෙ පැවැත්මට ඩීල් ගහනවා. අහු වෙන්න එපා දෙයියනේ තවත් ඔය එකෙක්ටවත්. නිර්පාක්ෂික වෙන්න . එච්චරයි ! නිර්පාක්ෂික සාමකාමී අරගලයට ජය වේවා !!

    • @express6468
      @express6468 2 ปีที่แล้ว +2

      @@nilminisenanayake3164 ඔව් සේරම ඇත්ත. සේරටම මුල හැදුවේ UNP ආන්ඩුවෙන්.

  • @asankasarathgamage9225
    @asankasarathgamage9225 3 หลายเดือนก่อน +1

    අහපු සුපිරිම කතාව තව තවත් මෙ වගෙ වැඩසටහන් කරන්න තෙරුවන් සරණයි

  • @anomaanuma3926
    @anomaanuma3926 2 ปีที่แล้ว +9

    සහතික ettha කතාව සහෝදරයා .

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 หลายเดือนก่อน +2

    එළම කතාව මල්ලී උඹනම් රත්තරන් මනුෂ්‍ය යෙක් හරියටම හරි .සියල්ල සත්‍යයකි . මාලිමාවට ජයවෙිවා...

  • @thecraftgirl5494
    @thecraftgirl5494 2 ปีที่แล้ว +17

    great speech sudanthaka ayye ❤️❤️🔥

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 2 ปีที่แล้ว +8

    මේ වීඩියෝ එක පුළුවන් තරම් වැඩිපුර බලන වැඩ සටහන් වල කමෙන්ට්ස් අතරට කොපි කරන්න ජනතාවට බලන්න .

  • @sunethwalisundara
    @sunethwalisundara 2 ปีที่แล้ว +25

    ඒ කාලෙ රට වෙනුවෙන් රජීව් ගාන්ධිට තුවක්කුවෙන් ගහන්න පුලුවන් තරම් මොරාල් උන් හිටියා ආමි එකේ.දැන් ආමි එකේ ඉන්න උන් දන්නේ.tic tok කරන්ඩයි.face book එකේ කෙල්ලන්ටයි ගෑණුන්ටයි සැප දෙන්න විතරයි.

    • @vinushasilva9179
      @vinushasilva9179 2 ปีที่แล้ว +5

      SL tiktok හමුදාව 😂

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 2 ปีที่แล้ว +4

      ඇත්තම කතාව.මෙලෝ රහක් නෑ.

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว

      Aththa bn,,ekek nane bn aruwa marela daanne😖

    • @hemalathawijethunga9987
      @hemalathawijethunga9987 2 ปีที่แล้ว +1

      ,සහතික ඇත්ත කතාවක් ඔබතූමා අපට කියා දුන්නාට ගොඩක් ස්තුතියි.

    • @sumitragamage9553
      @sumitragamage9553 2 ปีที่แล้ว +1

      ඔහු ආමි නෙමේ නේව් එකේ

  • @ranjanigamage2474
    @ranjanigamage2474 7 หลายเดือนก่อน

    ඔයා කියන කතාව සහතික ඇත්ත එවකට හිටිය හමුදාව රනිල් ගෙ ප්‍රේමදාස ගෙ පස්ස ලෙවකන කාලකන්නි හැතිකරයක් මගේ මල්ලි අවුරුදු 20 යි අම්බලන්තොට රිදියගම දැන් හිගන්නො ඉන්න කෑම්පෙකේ එතකොට හිටියෙ හමුදාව නැවතිලා හිටියෙ මගේ මල්ලි ඒ කෑම්පෙකේ ඉස්සරහින් යනකොට අඩගහල අරගෙන අමු අමුවෙ මරල පිච්චුව ඔයාට බුදු සරනයි ජේසු පිහිටයි

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +11

    කාලකන්නි පුතා නෝ ගෙ පියානෝ.රනිල කියන තර්ස්ට එකා එක්ක එකතු වෙලා ඒ කාලේ කොච්චර තරුණ තරුණියන් බාගෙට මරලා ටයර් වලට දාලා පුච්චා මැරුවා ..ඒකට කාලකන්නි පවු කාර හමුදාවේ පොලිසිය එවුන් ට බලය දුන්නා ..ඒ කාලේ අපිට දේශපාලන viddiyaava හරි නීතිය පිළිබඳ පොතක් තියා ගන්න දුන්නේ නැ ඒ කාලේ හිටිය මෝඩ හමුදාවේ පොලිසිය හිතා ගෙන හිටියේ එව්වා ඉගෙන ගන්නේ j.v.p.කරන්න එවුන් කියලා ..බොහෝම අමාරුවෙන් බේරී හිටියා .අපි ඒ පොත් ගෙදර hangila තිබ්බා බස් වලට නැඟලා බලනවා ඒ වගේ පොත් ගෙනියනවා ද කියලා ..ඒ තරම් බිහිසුණු යුගයක් තිබුණේ ..පුද්ගලික පලිගැනීම් වලට කොල්ලෝ කෙල්ලෝ මැරුවා j.v.p.කියන්නේ මොකක් ද කියලා දන්නේ නැති එවුන් මරලා දැම්මා අහිංසක මිනිසුන් ගෙ දරුවෝ ...එකල තාක්ෂණය දියුණු තිබුණා නම් දැනගන්නට තිබුණා කරපු අපරාධ ..අන්තිම ට r.preemadaasa ගෙ කුඩු නැතුව ගියා .ඒ වගේ බට ලන්ද නරියා ට වෙන්නේ ..ඔය ටික කාලකන්නි thrada හමුදාවේ පොලිසිය වෙන්නේ .ඌට පොහොට්ටුව එවුන් ට කඩේ යන එවුන් ට සොබාදහම විහින් අනිවාර්යයෙන් දඬුවම් දෙනවා ..ඔබගේ කතාව බොහෝම හරි සැර වැඩි නැ .සැර මදි සහෝදරයා කිව්වා

    • @SudanthakaVlog
      @SudanthakaVlog  2 ปีที่แล้ว +3

      ඔව් මමත් හිතනවා ස්වභාවධර්මයෙන් හරි මේ අමනයින් කළ වැරදි වලට දඪුවම් ලැබිය යුතුමයි. ඒත් උන්ට ඉහින් බහින රෝගයක් නෑ රටම අගාදෙ උන් සදා සුරසැප.

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 2 ปีที่แล้ว +1

      @@SudanthakaVlog එකල හිටිය බොහෝ දෙනෙක් මොකක් ද වුණේ කියලා දන්නවා .ඒ ගැන නොදන්නා එවුන් හැමදේම j.v.p.උඩින් දානවා .ජෙප්පන් එකතු වෙලා අරක කළා මේක කළා කියලා .danoo දනිති

  • @RAkanthiRanasingha
    @RAkanthiRanasingha 9 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම සහතික ඇත්ත තමයි මහත්තයෝ 🙏🙏🙏🙏 තෙරුවණ් සරණයි ඔයාට

  • @aneeseetes6956
    @aneeseetes6956 2 ปีที่แล้ว +16

    අරගලයට ජය වේවා