කොල්ලාගේ මරණයෙන් බටලන්ද විමර්ශන යට යයි! පොලිස් නිලධාරියෙකුගේ තීරණාත්මක සාක්ෂිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 380

  • @jagathdesilva8407
    @jagathdesilva8407 2 ปีที่แล้ว +83

    මිනිසුන් අවදිකිරිම ගැන සැලුට්. ජය වෙවා 👍👍👍👍👍👍👍

  • @vindya333
    @vindya333 2 ปีที่แล้ว +88

    නව පරපුර දැනුවත් කිරීම ගැන ස්තුතියි .කවදා හෝ මේ මිනීමරැවන් ට දඩුවම් දිය යුතුයි

    • @sonnyblake4173
      @sonnyblake4173 2 ปีที่แล้ว

      Nawa para pura danwath karanawa nemei nomaga yawanawa FSp/JVP contract ekak aragen. Kochchara salli hamba unada danne naha mekata.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +9

      @@sonnyblake4173 උඹලා වගේ මුදලට ජනතාව රවට්‍ටන මිනිස්සු නෙවෙයි මේ මාධ්‍යවේදියෝ . එහෙම සල්ලි දෙන්න කවුරුත් ඇත්තෙත් නෑ.

  • @laxmansandasiri9257
    @laxmansandasiri9257 2 ปีที่แล้ว +62

    මහත්යෝ අපි කොහොම හරි බටලන්දේ වදකාගාරයේ නියමුවාට නීතියෙන් දඬුවම් දෙන්න බලමු. නීතියෙන් උං බේරුනත් දේව නීතියෙන් ගැලවීමක් නැහැ.

  • @mskalupahana374
    @mskalupahana374 2 หลายเดือนก่อน +5

    ඔබලාට බුදුසරණයි සියළුම දෙව්යන්ගේ ආරක්ෂාව ඔබ දේපලට ලැබේවා
    මේ දැනුවත් කිරීමටබුදුසරණයි

  • @chamedawijesinghe8183
    @chamedawijesinghe8183 2 ปีที่แล้ว +159

    බටලන්ද වධකයා ගැන නව පරපුර දැනුවත් කිරීම ගැන ස්තුතියි .කවදා හෝ මේ මිනීමරැවන් ට දඩුවම් දිය යුතුමයි.

    • @bamunua
      @bamunua 7 หลายเดือนก่อน +2

      මිනී මරුවන්ට තමයි බටලන්දේ දඬුවම් දුන්නේ. ජේවීපී කාරයෝ කරපු මිනි මැරුම් ගූගල් කලාම බලාගන්න පුළුවන්.

    • @SusilAyupala
      @SusilAyupala 3 หลายเดือนก่อน

      Ranil rajapaksa very soon go home 🏡. Minimaru ranil rajapaksa pannamu. 😭😭

    • @uniqueperson.
      @uniqueperson. หลายเดือนก่อน

      @@bamunua katawunath aneethikawa daduwam deemata oba kawuda ?

  • @thegamerslife5951
    @thegamerslife5951 2 ปีที่แล้ว +95

    සිරස මාධ්‍ය වේදීන්ට ප්‍රසිදියේ ගහපු හැටියට අපිට හිතා ගන්න පුළුවන් බටලන්ද ගැන...

    • @Tryandreams
      @Tryandreams 2 หลายเดือนก่อน +1

      අන්න එකය්

    • @MmUpamalika
      @MmUpamalika 2 หลายเดือนก่อน

      Ane ❤mata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤I I have a ​@@Tryandreams

  • @leenafernando7276
    @leenafernando7276 2 ปีที่แล้ว +67

    👍🌷ඔයාල ගොඩක් පරිස්සම් වෙන්න තරිඳුල,මේ යකා බලාන ගියාම මුර්ගයෙක් නේ, අපේ රටේ කොයි දේත් ස්වාදීන නැහැ,(නීතිය ගොඩාක්ම) මේ වගේ පිස්සෙක් තමයි අපේ ජනාධිපති පුටුවෙ ඉන්නෙ කියල අමතක අයට මතක් කර දීම ගොඩාක් වටිනවා, ඔයාලට ස්තූතියි 🙏 තෙරුවන් සරණයි, ජේසු පිහිටයි 🙏❤️✌️✌️✌️✌️✌️

    • @sharmainewarnakulasuriya4526
      @sharmainewarnakulasuriya4526 2 ปีที่แล้ว +7

      තරිඳු විතරක් නෙමෙයි අපි ඔක්කොටම පරිස්සම් වෙන්න වෙලා තියෙන්නේ.. පරිස්සම් වෙන්නයි අරගල කරන්නයි එක පාර කරන්න බැහැ නේ.. අරගල කරන්නෙ රටම බේර ගන්න කියලා අමතක කරන්න එපා

    • @neelafernando-r7v
      @neelafernando-r7v 5 หลายเดือนก่อน

      ජනතා විමුක්ති පෙරමුන කියන්නෙ එක්සත් ජාතික පක්ශය පොදු පෙරමුණ වගේම වෙනස් මතවාදී පාලන ක්‍රමයක්.බලෙන් බලයේ ඉන්න ඕන නෑ .හැමට සුබවාදී පාලන ක්‍රමයක් තෝරගන්න මිනිස්සුන්ට නිදහස තියෙන්න ඕනා.මත වෙනස් උනා කියලා මරාගන්නෙ ඇයි ?

  • @AsianHearts
    @AsianHearts 2 หลายเดือนก่อน +5

    මෙවැනි අනාවරණ කිරීම සම්බන්ධයෙන ඔබලාට ස්තුතියි!!! 🙏 🙏 🙏

  • @clementfernando3914
    @clementfernando3914 2 ปีที่แล้ว +44

    ස්තූතියි තරිඳු නොදන්නා දේවල් පිළිබඳ විස්තර දැනුවත් කිරීම පිලිබඳව අරගලයට ජයවේවා !!!!!!!!!!!!!!!!!

    • @priyanthirandeniya2182
      @priyanthirandeniya2182 2 หลายเดือนก่อน

      TH-cam Eke Sarch Karala Balanna, (Kaarige Channel )""

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +63

    පරිස්සම් වෙන්න , එකපාරටම ගංජා පැලයක්, හරි , අයිස් හරි ඔයාලා ගේ ගෙදරින් මතුවෙන්න පුලුවන් , 🤣🤣🤣🤣🤣🤣

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +1

      Amu dushithama ratak lankhawa 😤😤😠🇦🇪🇱🇰

  • @SumalkaPerera-i2c
    @SumalkaPerera-i2c 2 หลายเดือนก่อน +6

    බටලන්දෙ විස්තරය දැනුවත් කරපු ඔබලාට ඉස්තුතිය

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි පුතෙ විශ්ව ශක්තිය ආශිර්වාද ය ආරක්ෂා ව ලැබේ වා

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +124

    අද වගේ මැවිල පේනව රනිල් වික්‍රමසිංහ, රන්ජන් විජේරත්න, ඩග්ලස් පීරිස්, ප්‍රේමදාස උඩුගම්පල ඇතුළු තවත් බොහොමයක් දේශපාලන වෘකයන් තරුණ ජීවිත බුරුතු පිටින් අනීතිකව ඉතාමත් ක්‍රෑර ලෙස බිලිගත් අයුරු. රනිල් 2022 දි දැනුත් තිරයෙන් පිටුපස සිට මෙහෙයවන්නට අර අඳින්නේ ඒ බිහිසුණු නාටකයමයි. කවදා හෝ මේ සාහසික ඝාතකයා නීතිය ඉදිරියට පමුණුවා පෝරකයට දැක්ක විය යුතුයි. ඔබට ස්තුතියි තරිඳු.

    • @minilanka1871
      @minilanka1871 2 ปีที่แล้ว

      රංජන් විජේරත්න මේවාට සම්බන්ධ නැහැ මේ ජනතා විමුක්ති පෙරමුණේ ඝාතන සම්බන්ධව ප්‍රේමදාසට විරුද්ධත්වය ප්‍රකාශ කලාට පස්සෙ තමයි රංජන් විජේරත්නටත් ගේමක් දුන්නෙ කොබ්බෑකඩුවගේ අරාලිබෝම්බයටත් රනිල් වගකියන්න ඕනෙ අපි බලාගෙන ඉන්නවා මේ රටේ සිදුවු ඝාතන රැසකටම වගකිවයුතු රනිල් සහ මහින්ද යන අයව හූදකලා කරල අසරණ කොල්ලො කෙල්ලො 88/89 මැරුව වගේ සම්පූර්ණ ඇත්ත සිද්ධි වමරවා ගන්න පාලකයෙක් මේ රටට ඉතා ඉක්මනින් පත් වේයැයි කියල .

    • @kingphone8251
      @kingphone8251 2 ปีที่แล้ว +2

      නමුත් කවුරුවත්ම මේ රනිල් අත්අඩංගුවට ගන්නවා කියලා මිනිස්සුන්ට පොරොන්දු දෙන්නෙ නෑ දිගුකාලීනව මේ මිනිහා බලය ලැබෙන ලැබෙන අවස්ථාවලදී අද වෙනතුරු මිනිස්සු ගාතනය කරනවා

    • @rohithwarnakulasuriya1261
      @rohithwarnakulasuriya1261 2 ปีที่แล้ว +1

      Range-bandara

    • @ssamarakkody5617
      @ssamarakkody5617 2 ปีที่แล้ว

      Agree with you totally.

  • @hidayamohamed3929
    @hidayamohamed3929 2 ปีที่แล้ว +85

    88 /89 ගැන නොදන්නා අය මේවා අහලා ඉගෙන ගන්න . එදත් හිටියේ සුදු ඇදගෙන කළු ඇවිදින්.

  • @soisvejai8771
    @soisvejai8771 2 ปีที่แล้ว +13

    අගනා විශිෂ්ටතම ජනතා මෙහෙවරක් ඔබ දෙපල කරන්නේ 🙏💐

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +54

    සේරම ලෝකේ ට කියන්න , අපි ට ඕකුන් ට දෙන්න පුලුවන් එකම දඩුවම තමා ඒක , මිනීමරු දේශපාලන ය

  • @bandusilwa7967
    @bandusilwa7967 2 หลายเดือนก่อน +4

    තරිදු ඔබ දෙදෙනාට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @dammikanandani7063
    @dammikanandani7063 2 ปีที่แล้ว +76

    තරිඳු උඩුවරගෙදරට සුභ උපන් දිනයක් වේවා ඔබගේ දැනුවත් කිරීම්වලටතවතවත් ශක්තිය ධෛර්ය ලැබේවා

  • @ameenaameena8047
    @ameenaameena8047 2 ปีที่แล้ว +7

    අද තරුණ පරම් පරාවට 88/89භීෂණය දැනුවත් කළාට ගොඩක් ස්තුතියි ඔබට

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +77

    මේ කාලකන්නි මිනි මරලා රටෙ මිනිස්සු තාමත් හිතාගෙන ඉන්නෙ jvp කියලා මැරුවේ
    රටෙ මිනිස්සු දැනුවත් කරාට ස්තූතියි..

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 2 ปีที่แล้ว +6

      අපිත් මෙවා දැනගන්නෙ utube එකෙ තියෙන හින්දනෙ කවදාවත් රූපවාහිනී එකෙන් මෙවා දැනගන්න ලෑබෙන්නෙ නැ ඉතින් මිනිස්සු දන්නෙ නැ ඇත්ත

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 2 หลายเดือนก่อน +6

    ස්තුතියි, බටලන්ද කොමිෂන් වාර් තාවේ අට වැනි පරිච්චේදය. අජිත් ජයසිංහ
    58 පිටුව සුගී මම දන්නා අයෙක්.

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 2 ปีที่แล้ว +16

    Thank you for all the information! It’s the saddest era I am simply shocked!

  • @sarangasaman976
    @sarangasaman976 2 ปีที่แล้ว +7

    Great divulge... අපේ family වලත් මෙහෙම මිය ගිය අය ඕන තරම්.. මමත් හිතනවා ඒ අයටත් සාධාරණයක් වෙන්න ඕන හොඳ පාලනයක් යටතේ...

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +63

    කවුරුත් නැත්ද රනිල් ගේ කකුල් දෙකින් එල්ලන්න, 🤔🤔🤔🤔

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +6

      ඒකනම් ඇත්ත .

    • @priyanthaaalwis
      @priyanthaaalwis 8 หลายเดือนก่อน +5

      වැඩක් නෑ තොන්ඩුවේ කලිසම විතරක් එල්ලිලා තියේවි.

    • @Sarathalwis-ov8yv
      @Sarathalwis-ov8yv 8 หลายเดือนก่อน +4

      Okage ata dakan allanna one

    • @GamageSomalatha
      @GamageSomalatha 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 ปีที่แล้ว +12

    පරිස්සමින් කොල්ලෝ 😢

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි රනිල් මිනී මරුව ගැන කීවට

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 2 หลายเดือนก่อน +4

    අනේ ඒ පාපතරයට මරණීය දණ්ඩනය ලැබේවා 😖🙏

  • @utedirisinghe3946
    @utedirisinghe3946 2 ปีที่แล้ว +22

    තුඃ රනිල්. ඔබලාත් පරෙස්සන් වෙන්න.

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว

      Un inne nam bo pheyla wage neyda 😤😤😠🇦🇪🇱🇰

  • @shiranthi2954
    @shiranthi2954 2 ปีที่แล้ว +6

    Thank you for sharing this. May God bless you and protect you 🙏

  • @lakshmandiunugala3111
    @lakshmandiunugala3111 3 หลายเดือนก่อน +2

    ඔබ දරන උත්සාහයට මම සුභපතනවා.බටලන්ද වදකයාට කවදා හෝ දඩුවම් දිය යුතුමයි.

  • @dammia5993
    @dammia5993 2 ปีที่แล้ว +10

    දැනුවත් කිරීම ස්තුතියි. ඩග්ලස් පීරිස් ගේ ඡායාරූපයක් පෙන්වන්න.

  • @palithawijesighe8780
    @palithawijesighe8780 2 ปีที่แล้ว +10

    රනිල් ඔයාගෙ උපදේශකයෙක් ලෙස ඉදිරිපත් කිරීමට මම අදුනන කෙනෙක් ඉන්නවා අනුරුද්ධ පේරාදෙණි කියලා ඕනනමි සෙට් කරන්නම් රටම ගොඩ දාන්න ඕන උපදෙස් එයා දෙයි

  • @rukmalbandara7754
    @rukmalbandara7754 2 ปีที่แล้ว +16

    අරගලය දිගුකල් දිනේවා!

  • @latha3121
    @latha3121 2 ปีที่แล้ว +28

    අනේ මල්ලි ඔයලා ඔය තොරතුරු ජනතාවට දැනුවත් කිරීම ඔයාලාගේ ආරක්ෂාවට තරජනයක් වෙන්ඩ පුලුවන් ප්‍රෙවේසම්න් කටයුතු කරන්ඩ.අපේ රට ගඩ ගැනීමට ඔබලාගේ දායකත්වය අතිශය ගාම්බීරයි.අරගලයට ජය

  • @nishanlakmal8991
    @nishanlakmal8991 2 ปีที่แล้ว +14

    තමන්ගෙ රටේ ජනාධිපති මේ වගේ විකෘති මානසිකත්වයකින් පෙලෙන ම්ලේච්ඡයෙක් කියල මේ රටේ ජනතාවගෙන් අතිබහුතරයක් දන්නෙ නෑ. ඒක තමයි කණගාටුවට කරුණ.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +11

    Highly interligent scotlandyard පොලිසියටවත් මේවගේ දක්ෂතාවක් නැ .කර්මයපලදෙයි ඕවට 👍👍👍🌹🌹🌹🌹

  • @srilankan9106
    @srilankan9106 2 ปีที่แล้ว +19

    Ranil has shown his true oruel and brutal face to the world.
    Let us Remove the cruel and unjust anarclist Regime from Sri Lanka 🇱🇰
    Ranil's modesty is no bigger than people's worries and tears

  • @malanialwis6080
    @malanialwis6080 8 หลายเดือนก่อน +5

    නැවත ශ්‍රී ලංකාව තුල මෙවැනි දේ නැවත නොවන්න අපිජනතාව බුද්ධිමත් වෙමු අනෙක රනිල් සජිත් රාජපක්ෂලා මෛත්‍රීපාල එකම පිළක බවත් අද සමහරක් ජනතාවට අවබෝදයක් නැති අතර බහුතරයක් ජනතා ව ඒ ගැන දැනුවත් එසේ නම් එන ඕනෑම මැතිවරණය කින් මාලිමාවේ ජයග්‍රහණය අතිවිශිෂ්ඨ ලෙ සනිටුහන් කර දුෂිතයන් ට හොරැන්ට ඝාතකයන් ට මතකහින ටින පාඩමක් උගන්වමු

  • @srimathreemanne1109
    @srimathreemanne1109 2 ปีที่แล้ว +22

    රනිල් වික්‍රමසිංහල මහින්දල රාජපක්ෂ වගේ කාලකන්නි මූසලයො රටක් පාලනය කරනවා නම්‍ එය අපායක් වෙයි භයන්කාර අදුරකින් රට වැසෙයි .. එබැවින් මේ‍ මූසලයන්ව දෑසටවත් නොලැබෙන්න මහපොලොවෙන් දුරැවේ‍වා…අරගලය තුලින් රටට යහපත් අනාගතයක් උදාවේ‍වා…

    • @GamageSomalatha
      @GamageSomalatha 2 หลายเดือนก่อน

      ගොමගාලා දාන්න ඕන ඔය කාලකන්නි

  • @florenceherath5519
    @florenceherath5519 2 ปีที่แล้ว +38

    ඉතින් දෙයියනේ රනිලටත් ඔය වැඩයම කරන්න කවුරැවත් නැතිද.

    • @hidayamohamed3929
      @hidayamohamed3929 2 ปีที่แล้ว +4

      ඒ කාළයේ ගමවල වැඩි ජනගහනය ක් නැහැ. විශ්ව විදයාල අධ්‍යාපනය හෑදෑරූ තරුණයන් 7/8 අනිවාර්යයෙන්ම ගමක හිටියා . ඔවුන් හරිම නිහඬයි. ඒ කාළයේ ගම්මාන කරුවලයි. ඒ තරුණයන් නිහංඩව රාත්‍ර්‍ර්යට එකඑකා අතුරුදහන් වුණා . කොහොමද කියලා අදටත් එහෙම වුණේ කොහොම ද අපි දන්නේ නෑ. . පස්සේ වැඩිගහිටියන් කතා වෙන් තේරුම් ගත්තා ඒ අයියලා ජේවීපී කරපු අයලු. 😥😥😥😥😥😥😥

  • @Crazynila2
    @Crazynila2 2 หลายเดือนก่อน +2

    මේවා දැනගන්නම ඕන මිනිස්සු

  • @sfernando1
    @sfernando1 2 ปีที่แล้ว +7

    You are doing a great job brothers. Stay safe and tc

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +3

    =Ranil GO HOME!! Thank you friend s for your contribution to the protest . රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.

  • @arachannel5084
    @arachannel5084 2 ปีที่แล้ว +17

    රනිල්ගේ තොරණේ විස්තරය. බලාගෙන ගිය විට මු අමු පිස්සෙකි.

    • @Mohotti
      @Mohotti 5 หลายเดือนก่อน

      අමු පිස්සෙක් නෙවෙයි.සාහසික අමු මිනී මරුවෙක්. උගේ අදත් වෙනසක් නැහැ.ප්‍රේමදාසලාගෙ , රාජපක්ෂලාගෙ කෙරුවාවත් ඔයිට දෙවැනි නැහැ.
      මාලිමාවට ජය වේවා!
      🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว +10

    දිගටම කරගෙන යන්න... තව තව විස්තර හොයලා කොටස් කරන්න... නතර කරන්න එපා...

  • @somawijeesinhe738
    @somawijeesinhe738 2 หลายเดือนก่อน +3

    මේ වදකයාට නීතියෙන් නිසි දඩුවම් දෙන්න. චන්ද්‍රිකා ඇයි මේවාට දඩුවම් දුන්නෙ නැත්තෙ. හදවත නතර උනාවගේ දැනුන අප්පේ මොන වේදනාවක් විදින්න ඇතිද.. මූටනම් නීතියෙන් නිසි දඩුවම දියයුතුමයි නන්දා මාලනී ය ගීත යට හරවා ගැයුවේ මෙය නොවේද.මගේ නෙතට කදුලක් එක්කරා සොයුරානෙනි ඔබසැමට නිවන්සුව පතමු. නිවන් දක්නා ජාති දක්වා මෙවන් දෙයක් සිදු නොවේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 3 หลายเดือนก่อน +2

    ලංකාවේ ඉන්නේ ගොඩක් අපරාධ කාරයෝ .එකනෙ ගොඩක් un රනිල් කියන kapaluwata කැමති
    Munge දරුවෝ ආත්ම ගණනක් දරුණු රෝගීන් වේවා වේවා වේවා

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i หลายเดือนก่อน +2

    දැන් පටන් ගන්ඩ දේසපාලුවො න්ගෙ වැරදි මිනීමරු ම් එලි කරන්න ජය 🇱🇰

  • @kadleisure
    @kadleisure 2 ปีที่แล้ว +6

    It is time for the people to know the truth...keep it up...

  • @sumithfernando6950
    @sumithfernando6950 2 ปีที่แล้ว +9

    තරිදු මල්ලි ඔයාල දෙන්න ඉක්මනින් මේ රටින් පිටවෙලා...රටට අවශ්‍ය මේ සත්‍ය රටට නෙවේ ලෝකයටම කියන්න උත්සාහ ගන්නවම් වටිනව ...ජීවිත ආරක්ෂාවටත් එක්කම

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 2 ปีที่แล้ว +9

    පාස්කු ප්‍රහාරයේ වාර්තාවත් ඔහොමම පටන්ගන්නකො...

    • @kdroshan3302
      @kdroshan3302 8 หลายเดือนก่อน +1

      ලපය ඉබ්‍රාහිම් .සරලයි .

  • @German-Traveller
    @German-Traveller 2 ปีที่แล้ว +9

    Gota go,, Rajapaksa go and all the individuals of the past government that till this day on their chairs should go. Srilankans dont wont you all anymore. Go means go and new elections should be held now. Without peoples decision there wont be a quite situation in the country. This Parliament should be taken out and a total new thing has to be installed. Aragalaya Jaya

  • @kularathne1960
    @kularathne1960 2 ปีที่แล้ว +5

    I studied most of the comments here. One of the requests they make is for you to take extreme care. Be wise, intelligent, and shrewd in dealing with these monsters. The country needs people like you.

    • @VNanayakkara
      @VNanayakkara 2 ปีที่แล้ว +1

      It’s not a secret to people who lived in the area. Ranil knows that all locals know who he really is. This bloody murderer killed thousands of people and just threw those lifeless bodies to Kelani river every night.
      It was such a dark period of my childhood.
      Hope Karma will get him for all his crimes.

    • @ssamarakkody5617
      @ssamarakkody5617 2 ปีที่แล้ว

      @@VNanayakkara Yes, I too remember that dark period as a school kid.

  • @sriyafernando4470
    @sriyafernando4470 2 ปีที่แล้ว +3

    අවුරුදු 17ඒ ජා ප යේ ශාපය බොහොම ආමාරුවෙන් ගලවා චන්ද්‍රිකා ට දීලා කොම්සෙමෙත් රනිල් බේරුනේ තරුදු කිවු දෙවල් ව්දිහට තමයි එයාලා ඔක්කොම නෑදෑයෝ පුතේ අපි එදාත් වෙනස් කරන්න දුක් ව්න්දා අදත් එහෙමම යි කොහොම හරි වෙනස් කරමු

  • @bernarddesilva9222
    @bernarddesilva9222 7 หลายเดือนก่อน

    Thanks a lot For Your Great Explanation . We Appreciate Very Much for Revealing all these Truths To The Public of this Country .

  • @faithlovehope5659
    @faithlovehope5659 2 ปีที่แล้ว +11

    Takecare u guys bro🙏

  • @malipriyangika6216
    @malipriyangika6216 2 ปีที่แล้ว +12

    මේ කාලේ ඔය වධ හිංසාවලට ගොදුරු වුණු නමුත් ජීවිතය බේරුණු අයත්, වධහිංසා කරනවා ඇහින් දැක්ක අයත් අද ජීවත් වෙන නිසා ජාත්‍යන්තර අධිකරණයේවත් නඩු පවරන්න බැරිද රනිල්ට විරුද්ධව .

    • @aribro2830
      @aribro2830 ปีที่แล้ว

      ඔයාට එච්චරම අමාරුවක් තියෙනවා නම් ඔය කියන අය එකතු කරගෙන ඔයාට ම පුළුවන්නේ ඒ වැඩේ කරන්න......

    • @kumarisitha5161
      @kumarisitha5161 8 หลายเดือนก่อน +1

      උබ හුකාපන් එහෙම ආවොත් නම් ගම් ඇතුව මම කියන්නම් .මගෙ වයස 73ක් ඇස් දෙකට දැකපුව කයන්නම්

  • @harindraranasinghe6234
    @harindraranasinghe6234 2 ปีที่แล้ว +13

    Tharindu... Even SI Ajith Jayasinghe and SI Rohitha Priyadhrshana of Sapukaskanda Police Station (Very close to Batalanda) also killed by Douglas's team. Ajith was killed and disposed to Kelani river. Rohitha was killed at Raddolugama Junction at Seeduwa. Both were old Nalandianz and fought for justice was offended by Higher rankers.....

    • @devendrachelliah3772
      @devendrachelliah3772 2 ปีที่แล้ว +6

      When everyone closer to one incident start dying you can imagine the story. RW is definitely part of Rajapaksa clan,

    • @ssamarakkody5617
      @ssamarakkody5617 2 ปีที่แล้ว +1

      @@devendrachelliah3772 Rajapaksa's are saints compared to Ranil.

  • @srilankan9106
    @srilankan9106 2 ปีที่แล้ว +23

    රනිල් රාජපක්‍ෂට ජාතික ණය ලැබෙන තුරු සියලු සාකච්ඡා කරයි... තමන්ගේ වැඩ ඉවරවෙලා අන්තිමට පක්ෂ ඔක්කොම කෑලි වලට කඩලා හොඳ මිනිහා වෙනවා... බලාගෙන ඉන්න .. මිනිස්සු, අවධානය...
    අපේ රටේ තියෙන වටිනා තැන් පිටරටවලට විකුණලා ආර්ථිකය හදාගෙන රනිල්ට හොඳ නමක් ගන්න තමයි සර්ව පාක්ෂික ආණ්ඩු කතාව... කාර්යය අවසන් වූ පසු තමන්ට ඕන විදියට ඔක්කොම කරගෙන යයි...
    මහජන! රැවටෙන්න එපා.
    හොරකම,වංචාව මංකොල්ල ඔක්කොම වහන්න ණය බර වැඩිකරලා පෝලිම නැතිකරනවා... පෝලිම නැති කරන්න රටේ තියෙන වටිනාකම ඉඩම්වල විකුණනවා ... ජනතාවනී! රැවටෙන්න එපා

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว +5

      රැවටෙන්ඩ එපා කිව්වට බහුතරයක් වහල්ලු ටික රැවටිලා ඉන්නේ. උන්ට පෝලිම නැති උනහම පට්ට සතුටුයි. හැබැයි එක නැති කරේ අපිව තවත් ණය උගුලක හිරකරලා බව උන් දන්නේ නෑ.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Thank you

  • @senakabandara4367
    @senakabandara4367 2 ปีที่แล้ว +17

    තරිදු පුතේ මේ සසර දුක …. කර්ම තමන් කරගන්ඩ එපා රටහදන්ඩ හැමෝගෙම දසාව පින මෝරන්ඩ ඕන කොහොම උනත් මේතරම් අපරාදකාරයෙක් රටේ බදුමුදලින් තාම ජීවත්කිරීම මේ රටේ අද මේ තත්වෙට හේතුව නේ….

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว +2

    අරගලයට ජයවේවා අරගලයට ජයවේවා

  • @ruwanpramarathne7538
    @ruwanpramarathne7538 2 หลายเดือนก่อน +2

    අසූ අටේ අසූ නමයයි මිනීමරුව කවුද කියලා දැන් වත් අපේ රටේ ජනතාව දැන ගත යුතුයි

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +13

    සත්‍ය යටපත් කිරීම තරම් සාපයක් නැහැ ජේ. ආර්.. සිංහල ජාතිය විනාශ කරපු එකෙක් ජෙමීස් ටී රත්නම් ගේ පොත බලන්න

  • @JagathDon
    @JagathDon 9 หลายเดือนก่อน +1

    Excellent content thanks!

  • @pusphasinaya3735
    @pusphasinaya3735 2 ปีที่แล้ว +1

    API Dana ganna okkoma kiyanna aragalayata jayaveva ♥️♥️♥️♥️♥️

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 ปีที่แล้ว +9

    මගෙ අම්මෝ රනිල් එක්ක සම්බන්ධ වෙච්ච එවුන් ඔක්කොටම මේක තමයි ඌ කරන්නෙ කියල හිතෙනවා. මහ භයානක මිනිහෙක් කියල මට ඌ දිහා දකින කොටම දැනුන, මේවා කිසි නොදැනත් මට ආත්මෙට දැනුන මුගේ භයානක කම ගැන. ඒක නිසාමයි අපි ඕකව ගනන් ගත්තෙ නැත්තෙ.

  • @kalanayapa4603
    @kalanayapa4603 2 ปีที่แล้ว +10

    චන්දයක් ගමු

  • @lushansilva4284
    @lushansilva4284 2 หลายเดือนก่อน

    Malliya oya niyamai, keep it up

  • @SaSs-o1n
    @SaSs-o1n 2 หลายเดือนก่อน +3

    යුක්තිට ඉටු වෙනු ඇත. තව ටිකක් ඉවසමු. රටට මාලිමාව හැර වෙනත් කිසිදු විකලපයක් නොමැත.?

  • @manelmali8051
    @manelmali8051 2 ปีที่แล้ว +19

    ඔවා දාපියව් ජාත්‍යන්තරෙට ඔකුන් හිරෙදාන්න

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 2 ปีที่แล้ว

      නෑ ජාත්‍යන්තය මොකුත් කරන්න්නෑ
      මෙයා රනිලා ජාත්‍යන්තයේ නියෝජිතයෝ

  • @vajirapriya3485
    @vajirapriya3485 2 ปีที่แล้ว +16

    Our people are most idiatic and cannot find good man to rule county

    • @sehnal139
      @sehnal139 2 ปีที่แล้ว

      these dumb people never understand

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 2 ปีที่แล้ว +2

    අහින්සක මනුස්සයො මොන තරම් වද විදින්න අතිද
    සදරන ලන්කවක් සිහිනයක් පමනයී

  • @asanka689
    @asanka689 2 ปีที่แล้ว +2

    මේ බටලන්ද case නැවත විභාගයට ගතයුතුයි.මේ සම්බන්දව මානව හිමිකම් කොමිසම සමග සාකච්චා කළයුතුයි.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 ปีที่แล้ว +2

    ඇයා බයන්දට දිටිට ධමිම වෙිදි කර්මය පලනොදෙන්නෙ අපි සියලුම දෙනා එකතු වි පාර්තනා කරමු එකම සිතුවිල්ලකින් මුට කර්මය පලදේවා කියලා

  • @sachithnishshanka5901
    @sachithnishshanka5901 2 หลายเดือนก่อน +2

    රනිල් කියන්නේ අසහන කාරයෙක්. කාටවත් පුළුවන්ද වෙන කෙනෙක්ට වද දෙනවා හරි මරනවා හරි බලන් ඉන්න.. 😥

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +14

    මේ කාලයේ හිටපු පොලිස් නිලධාරින් ඉන්නවාද තාමත්

  • @Betterworldforyou.
    @Betterworldforyou. 2 ปีที่แล้ว +6

    Our Struggle for better world for our future always a possibility. It has no borders please believe it. You will have a day for your selection. Please have a hope no one can take it from you . Have a little hope it will change a lot one day !

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 ปีที่แล้ว +1

    මේ විස්තරය සම්පුර්ණ සත්‍යයක්‌... මම දන්නවා මේක...

  • @anuraperera6362
    @anuraperera6362 16 วันที่ผ่านมา

    පේරු රටේ හිටපු ජනාධිපතිට දුන් දඩුවම ආදර්ශයක් වේවා.

  • @samithumethnula998
    @samithumethnula998 3 หลายเดือนก่อน +1

    සහෝදරයා ගාමිනී ජයවික්‍රම කියන චරිතය ගැනත් පොඩ්ඩක් විග්‍රහ කරන්න

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 2 หลายเดือนก่อน +2

    රනිල් විතරක් නෙවෙයි , සජිත් ගේ තාත්තත් මේවට වග කියන්න ඕනේ

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 2 ปีที่แล้ว +10

    Please look after yourself

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 2 หลายเดือนก่อน +2

    බටලන්දේ අපරාධ කලවුන්ට අපායේ දඩුවම් ලැබෙන්නට පෙර ලක් රජයෙන් නීතියට අනුව දඩුවම් ලබා දිය යුතුයි

  • @mohamedriyas1413
    @mohamedriyas1413 2 หลายเดือนก่อน

    Genuien media thanks a lot

  • @claudwign1722
    @claudwign1722 2 ปีที่แล้ว +9

    Why you can't give these details to the human rights? This is the best time to give these details to human rights.

  • @jagbruh9421
    @jagbruh9421 2 ปีที่แล้ว +3

    Tharindu Amila Ayya Mehka Puluwnnm English Sub Titiles ekka danna..
    1.Tamil Ayata Idea ekak ganna puluwn thawa…
    2.Foreign Journalist lata Idea ekak ganna puluwn thawa…
    (And a sugession-:
    Puluwnnm thawa andu wirodee you tube channel ekka ekathuwela,mehka publish karanna..
    Ex-: Life Traveller
    News Center
    Sudantha Ayyage Channel eka
    Sepala Amarasingeh ge eka…
    SL Vlog/SL Deshaya
    SL News Today
    Lanka Real News
    Lanka 24 Times
    (meh wage ewa)
    Godakata Reach karanna..
    Politics wala Bad Side eka Minissu danaganna oni ekai…
    -Thnq for the effort and the Risk You Got 🖤

  • @nishanthasenawirathna671
    @nishanthasenawirathna671 2 ปีที่แล้ว +6

    මට තියෙන ප්‍රශ්නය තමා මෙ කියන පොලිසියේ බල්ලෝ තාම ජිවත් වෙලා ඉන්නවද?උන් මොන විදියට ඉන්නවා ඇත්ද ජිවත් වෙලා ඉන්නවා නම් කොහොම ඉන්නවා ඇත්ද

    • @kumarisitha5161
      @kumarisitha5161 8 หลายเดือนก่อน

      ඩග්ලස් පි්රිස්

  • @niroshaperera3405
    @niroshaperera3405 ปีที่แล้ว

    Thank you for revealing

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 ปีที่แล้ว +4

    හිට්ලර්ගේ වදකාගාර ගැන ලෝකවාසීන් දැනුවත් කිරීම සදහා ඉඩ ලබාදී තිබේ.එසේනම් ඊටත් වඩා කෲරත්වයෙන් ඉහල බටලන්ද් වදහින්සා කරපු හැටි මරපු අය ,ඒ සදහා යොදාගත් උපකරණ ,විජේදාස ලියනාරච්චි.ත්‍රිමා විතාරන මරපු හැටි ප්‍රදර්ශනය කරන්න පුලුවන් නේද ?

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 2 ปีที่แล้ว +8

    What KARMA have we Sri Lankans done to have a MURDERER at the helm of affairs in SL!? 😢
    Whether ranil is a Buddhist or an atheist he has to suffer the consequences, if not today, one day.

    • @ssamarakkody5617
      @ssamarakkody5617 2 ปีที่แล้ว

      Exactly. This evil man has managed to hide behind his western suit and english language to portray himself as a gentleman and 'democract'. He is one of the worst politicians Sri Lanka has ever produced. This evil genius must be punished for the crimes he committed.

  • @sarangasaman976
    @sarangasaman976 2 ปีที่แล้ว +5

    මම 1,2,5 සම්පූර්ණයෙන්ම වගේ ඇහුවා.. ඒත් මේ බිහිශන ක්‍රියාවලිය සදහා ප්‍රේමදාසගේ කාර්ය භාරය අමතක‍ කරන්න පුළුවන් ද.. ඔබලා එය හිතා මතා ම මඟ හරිනවා නේද....

  • @kashyamimala3740
    @kashyamimala3740 2 หลายเดือนก่อน

    Sthuthi obata ❤ nodanna ayata karana pahedili kiriimata ❤❤❤

  • @kumaramuna7987
    @kumaramuna7987 2 ปีที่แล้ว +4

    මේවගේ අධම ක්‍රියා කල එකෙක් කියල මේ සැරේ හදිසි නිති දාල කරන දෙයින්ම තේරෙනව

  • @kumaramuna7987
    @kumaramuna7987 2 ปีที่แล้ว +6

    මේවනම් හෙනගහන අපරාධ. මුන්ට යන්න වෙනම අපායක් මවන්න ඔන. දැන් අල්ලන අරගලයෙ ලමයින්ටත් මු එයෙම කරයිද දන්නැහැ

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +7

    සක්කිලි බටලන්දේ රාජපක්ෂ උන්ට හෙන ගහපන් හෙට අනිද්දට

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว

      බටලන්දෙ වීරයො රනිල්, මැරිච්ච රන්ජන් විජේරත්න, ඔසී. රාජපක්කු ඒ කාලෙ ඒ මට්ටමට ඇවිත් නෑ. 2005න් පස්සෙ නෙ රාජපක්කු බුදුන්ටත් නෑයො කරල අපේ රටේ මෝඩයො උඩින් තිව්වෙ.
      හැබැයි ගෝඨා 88/89 මාතලේ ඔය වගෙ මිනීමරු වැඩ කරල තියෙනව ඌ ආමි එකේ හිටපු කාලෙ.

  • @hasithafonseka2813
    @hasithafonseka2813 4 หลายเดือนก่อน

    Thank you for exposing Ranil Batalandas murderous history. All hose swept under the carpet by Queen of Chora.

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 3 หลายเดือนก่อน +1

    බටලන්දේ වධකයාටත්. ජාතික ජන බල වේගය දිනුවාම. ඕකත්. ඔය වගේම. දසවධ දීලා. අනිවාර්යෙන්ම මරන්න ඕන. ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ♥️ ජයෙන් ජයම වේවා බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ♥️ මාලිමාව දිනවමු. මම ඉතාලියේ සිට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Priyadarshani-d9g
    @Priyadarshani-d9g 8 หลายเดือนก่อน +1

    නියමයි, රනිල් නැමැති ජාතක කථාවෙහි නිධාන කථාව මෙකද එතකොට,ඇග හිරිවැටිලා ගියා දෙවියනෙ

  • @SMudalige
    @SMudalige 3 หลายเดือนก่อน +1

    කොයිඉතින් මේවට.දඬුවම්.
    මිනීමරුවො තාමත් නිදැල්ලෙ..