පමුණුව පාන්දර පොල අලුත්ම මිලගණන් | ගවුම් රු250 ට | maharagama pamunuwa shopping
ฝัง
- เผยแพร่เมื่อ 2 ก.ค. 2024
- #pamunuwapandarapola #pamunuwashopping #maharagamashopping #colomboshopping
සුබ දවසක් යාලුවො හැමෝටම 🙏
පමුණුව පලමු විඩියෝව- • Pandara pamunuwa | පාන...
අපිට කතාකරනවනම්,
🤝සදරු 0715219820
(මෙහි සදහන් සියලු මිල ගනන් ආයතනය විසින් ඉදිරිපත් කරන් ලද මිලගණන් ගණන් වන අතර එහි වගකීම අදාල ආයතනය සතුය.මිලගණන් වර්තමාන වෙළද පල අගයන් වන අතර කාලයත් සමග මිල ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න)
📷 GoPro Hero 12 + MediaMod + Microphone
Thanks for Watching 😍
facebook profile.php?...
Good luck bro
Godak watinwa.thank you❤
Welcome 😊
Tnx ❤❤
❤️👍
Aiya oyage vidio nam maru asawen balanawa❤❤❤
Tnx 👍❤️
Petah indang maharagama yanda kiyatada bus thiyane poddag kiyanda puluvanda yalu .. ekka paarak gihilla bus nethuva ude 8ta thama giye...
138,120 bus wala yanna puluwan
Online ganna puluwanda
ගොඩක් වටිනවා අයියා ඔයලා කරන වීඩියෝ ..තොග මිල අපිට දැනගන්න එක ගොඩක් වටිනවා ❤🙏
Tnx 👍❤️
කෙනෙක් පමුණුවට ඇවිත් තොග මිලට ඇඳුම් විකුණන්නේ කොහොමද
Apita eka eka gannath puluwnda .kali kipayakma gann onida naththam
Eka eka ganna puluwan
ela ela
Tnx 👍👍👍👍
❤
❤️👍
කොහෙද
Toga yata redi kali ganna thanak liyamna
Okay 👍
Enna dura wadi...baba ekka enna bne
Phone no. Video eke display karanna
E unata pamunuwa redi kisima qulitiyak ne .eka parak heduwa gaman iwarayi.
Boru kiynna epa
ඇත්තමද 😳
Onlin gena gann brida
Baby items ganna place ekak thiyenawada me wage aduwata
Pamunuwa tiyenawa
Tshirt ගැනත් vedio ekak aiye
open & close time කොහොමද.හැමදාම open ද
හැමදාම තියෙනවා
Mens tshirt thoga ganna puluwan thanaka video ekak karanna puluwan nam
Okay 👍❤️
Me thumbnail eke thiyena white dress eka kiyada? Eka nane video eke??
Ada dapu video eke tiyenawa
Thumbnail එකේ තියන වයිට් ෆ්‍රොක් වල මිල කියනකන් බලාගන හිටියෙ කිව්වේ නෑනෙ🥴
sorry අනෙු ඒක එඩිට් කරද්දී දාන්න බැරිවෙලා අනිත් වීඩියෝ එකේ් තියෙනනේ..
Hemadama open da, time kohomda
Ow hemadama thiyenawa ude 8 withara wenakam
Online oder karanna puluwan da a number walata call karama.
Ow puluwan
Online gnne කොහොමද
@@3sbro260කොහොමද online ගන්නෙ.
contact number එකක් දෙන්න.whatsapp number එකක් නම් වඩාත් හොඳයි
online ගන්නෙ කොහොමද
@@3sbro260number ekk dnna
Cash on delivery karanawada T.P ewanna.
Number video eke kiyanwa
ඉතින් කඩවල මීට වඩා රුපියල් සීයක් වගේනේ වැඩි වෙන්නේ. කියුලට් ඔහේ 350යි 😂 මේහෙ 250යි
Podi babalage adum gena මහරගම video ekak karanna .ganan adu shop gena
Rawatenna epa.issarawage nemei metha na.
රෙදි ගන්න යනවනම් පාන්දර කීයට විතරද යන්න ඕනි.පාන්දරද උදේට..කඩවල් ඔපන් කරන වෙලාවක් තියෙනවද
Ude 5ta wage giyanam hari.ude 8 wage wenakam shop thiyenawa
Apita sathiye hama davasakama redi ganna puluvanda.
@@sandanikajayaweera1761Weekdays nm sure puluwn sunday khmd dnne na
Pandara 4-5 wage idan tiynw
පුලුවන් තරම් පාන්දර යන්න පාන්දර ට ගනන් අඩුයි
ඕනම දෙයක් තියෙනවද
ඕනෙම දෙයක් නෑ හලෝ.රෙදි විතරයි තියෙන්නෙ 😂
මේවා අපිට ගෙන්න ගන්න පුලුවන්ද
Ow number walata call karanna
frock tiyanawa api gawath 650 idan
Koheda?
@@3sbro260 wakshop ekak .
Hokandara tiyenne
@@sandaruwantharusha2450 0715219820 whats app msg ekak danna
Online genna gnn puluwan d
අනේ මහන්න රෙදි ගන්න අයට අඩුවට ඕවගෙ තියන තැන් කියන්නකො .ඔන්ලයින්නම් ගොඩක් හොදයි.නම්බර් එහෙම තියනවනම් දාන්නකො.ගොඩක් මහන අයට රෙදි පීස් ගන්න තැනක් නැතුව ඉන්නවා.😢
Ape video ekak tiyenawa fabric gena balanna
ඔව් ඒකනම් වටිනවා තමයි පරන වීඩියෝ එකක් තියනවනම් ලින්ක් එක එවන්න සහෝ
මල්වානට එන්න.රෙදි ඕනතරම් තියනව.බොත්තමේ ඉදන් හැම දෙයක්ම තියනව.
මම හැමදාම බලනවා වීඩියෝ දාන ඒවා කොළබ තොග රෙදි මීට වඩා අඩු ඇති නේද පුළුවන්නම් වීඩියෝ එකක් දාන්න
Ha api try karannm
තොග price කියන්නේ නැතිව whole sale price කියන්න bro. එතකොට ගැලපීම ලස්සනයි .
මාත් මේ කියන්න හැදුවෙ. තොග price.. 😂😂
👍👍
Godak watinwa.thank you❤
Welcome 😊
❤
👍❤️
Godak watinwa.thank you❤
Welcome 😊