Maharagama Pamunuwa | මහරගම පාන්දර ඇදුම් පොලේ රවුමක් යමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2024
  • #maharagama #srilanka #wholesale #business #shopping #streetshopping #fabric #fashion #clothing

ความคิดเห็น • 67

  • @sachindodangoda9546
    @sachindodangoda9546 19 วันที่ผ่านมา +6

    ඔය නිල් පාට ටී ශර්ට් එක ඇඳන් හිටපු අය්යා අන්ඩර් වෙයා විකුණපු තැනින් අපි ගෙනත් තියනවා. Highly reccomend කරන්න පුලුවන් ඒ තැන.ගාණත් හරිම සාධාරණයි.නියම කොලිටියට තියනවා.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  19 วันที่ผ่านมา +2

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-ig5lz3jc6v
    @user-ig5lz3jc6v 15 วันที่ผ่านมา +1

    Niyamai ❤watina video ekak

  • @Gayantha-cf4pi
    @Gayantha-cf4pi 16 วันที่ผ่านมา +1

    හොද පැහැදිලි කිරීමක් තීන වීඩියෝ එකක් ❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  16 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @user-yz5qi6wk7o
    @user-yz5qi6wk7o 22 วันที่ผ่านมา +1

    Thank you malli balagena hitapu vidiyo ekak. Godak watinawa.❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา

      අනේ එහෙමද ..ජයවේවා ගොඩක් ස්තුති අයියේ විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 11 วันที่ผ่านมา +1

    වටිනා වීඩියෝවක් ස්තුති❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏🙏

  • @Kitchendiary96
    @Kitchendiary96 22 วันที่ผ่านมา +1

    මාරම වටිනවා ❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @hiroshimanixon
    @hiroshimanixon 22 วันที่ผ่านมา +4

    නියමයි මල්ලි👍🏻good job

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති අක්කා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sadisinimsari5471
    @sadisinimsari5471 21 วันที่ผ่านมา +1

    Thanks brother .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  21 วันที่ผ่านมา

      Your Welcome ... Thank you very much for watching the video 👍👍

  • @cookingfamilyW
    @cookingfamilyW 22 วันที่ผ่านมา +1

    👍 👌

  • @rasikarasika3388
    @rasikarasika3388 22 วันที่ผ่านมา +1

    Mat hoya hoyamai hitiye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา

      එහෙමද 😊 ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 15 วันที่ผ่านมา +2

    සාධාරණ මිල ස්තුතියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  15 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @ireshairesha7378
    @ireshairesha7378 10 วันที่ผ่านมา +1

    Niyamai yalu denim aluth printed t shirt ganath video ekak genna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 วันที่ผ่านมา +1

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 21 วันที่ผ่านมา +1

    Godak watinawa malli vidio eka nn.dan hodatama sanipada.meyala ude 8n passe nadda malli.budusaranai

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  21 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති අක්කේ විඩියෝ එක බැලුවට ..දැන් නම් ගොඩක් දුරට අඩුයි …මේ අය 8 න් පස්සේ නැහැ අක්කේ ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏

  • @nishadikulathunga7104
    @nishadikulathunga7104 12 วันที่ผ่านมา +1

    බේල් රෙදි ගන්න පුළුවන් තැන් ගැනත් video එකක් කරන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  12 วันที่ผ่านมา +1

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dipikagodakanda3634
    @dipikagodakanda3634 22 วันที่ผ่านมา +1

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sachinimansala5677
    @sachinimansala5677 22 วันที่ผ่านมา +1

    Ane ඉක්මනින් sanipa wenna oni aiya බුදු සරණයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา

      ගොඩක් පිං නංගි ..දැන්නම් ගොඩක් දුරට අඩුයි ..ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි නංගිටත් 🙏🙏

  • @SameeraPriyakalum
    @SameeraPriyakalum 22 วันที่ผ่านมา +1

    Pahanthira gannteya tan gana video akka ona

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา

      th-cam.com/video/XnBEutNkyeM/w-d-xo.htmlsi=lmz8JKCCJdviBDV8 මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ගන්න පුලුවන් ..( old town hall market ) ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏

  • @indikaindika7848
    @indikaindika7848 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  18 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @ireshaKumari-mb5gy
    @ireshaKumari-mb5gy 4 วันที่ผ่านมา +1

    Ane podi babalata adum ganna puluwan shop gena video ekak karanna .1/2 year baba lata

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ishanairshad8263
    @ishanairshad8263 17 วันที่ผ่านมา

    හරියට ම තැන කියන්න පුළුවන් ද

  • @user-mo3oy4ee9r
    @user-mo3oy4ee9r 11 วันที่ผ่านมา

    කූරියර්කරනවාද

  • @ashokawithanage8216
    @ashokawithanage8216 22 วันที่ผ่านมา +3

    අනේ අර white frock එකේ praise ඇහුවෙ නැහැනේ ☹️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา +1

      නංගි …ඒ අක්කා මිල කියන්න කැමති උනේ නැහැ ..එයාගෙන් අරන් විකුණන අයට ප්‍රශ්ණයක් කියලා ..මම එතන නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා මිල දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @robinpavi1294
      @robinpavi1294 20 วันที่ผ่านมา

      Praise name. Price

    • @ashokawithanage8216
      @ashokawithanage8216 19 วันที่ผ่านมา +1

      @@robinpavi1294 😃 sorry ...thank u.,,,

  • @chanichani6469
    @chanichani6469 20 วันที่ผ่านมา +1

    ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  19 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @tishanthikamadushani5051
    @tishanthikamadushani5051 22 วันที่ผ่านมา +1

    Madi ane

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา

      ආපහු පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @rauhamohamed921
    @rauhamohamed921 วันที่ผ่านมา +1

    what is the opening times?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 ชั่วโมงที่ผ่านมา

      Open from 3 am to 9 am ..Thanks a lot for watching the video 👍

  • @user-sk3zt5qp5v
    @user-sk3zt5qp5v 5 วันที่ผ่านมา +1

    Pandara kiyatada yanne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      පාන්දර 5 ට වගේ යන්න ..ඒ වෙලාව හොදයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nishanihansika9767
    @nishanihansika9767 9 วันที่ผ่านมา +1

    ඩිලිවර් කරනවද මෙයාලා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 วันที่ผ่านมา

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංක වලට කතා කරලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @tishanthikamadushani5051
    @tishanthikamadushani5051 22 วันที่ผ่านมา +1

    T shirt ehema thiyana than danna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา +1

      ආපහු පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-qb1sy6mf5x
    @user-qb1sy6mf5x 3 วันที่ผ่านมา +1

    Podi babalata redi thiyan dihawak kiyannko aiye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      th-cam.com/video/HFB5heEvUio/w-d-xo.htmlsi=ZSmXoPhFxjs6uM27 මෙතනින් ගන්න පුලුවන් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 22 วันที่ผ่านมา +2

    Aiya oya asanepa UNE DA ai mhoka DA UNE a,,,,, Dan HodA i aiya ta,,,

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา

      ඔව් නංගි අසනිප උනා ..උණ , හිසරදය , හෙමිබිරිස්සාව ..ඔක්කොම එකට ආවා ..දැන් නම් ගොඩක් දුරට අඩුයි ..ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏🙏

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 22 วันที่ผ่านมา +1

      @@HarshanakalumVlogs ane eama DA aiya,,,, aiya e dawasa tikka M pitkotuwe geye ne shop Wal Ta video s ghen eka Nesa whane athe,,, asanepa tyghan ude pandara video s ghen ynea EPA aiya,,,,, ayeth asanepa Vi,,,,, HodA UNE M aluth video s ghen aiya,,,, parissma whan a Hama de Ta M kale n,,,,, budu saranini aiya 🙏🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา

      @@NiroshaJayalath-sm5et හරි නංගි ..ස්තුති ..බුදු සරණයි නංගිටත් 🙏

    • @erandaharshakelum266
      @erandaharshakelum266 18 วันที่ผ่านมา

      @@NiroshaJayalath-sm5et ..

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 18 วันที่ผ่านมา

      @@erandaharshakelum266 ?

  • @SarojiniWeerasingha
    @SarojiniWeerasingha 17 วันที่ผ่านมา +1

    ගවුම් මිල කිවුවේ නැත්තේ ඇයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  17 วันที่ผ่านมา +1

      ඒ අක්කාගෙන් ගවුම් අරන් වෙළදාම් කරන අය කියනවට අකමැති නිසා කිව්වේ නැහැ ..එතන නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා මිල දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @SarojiniWeerasingha
      @SarojiniWeerasingha 16 วันที่ผ่านมา

      @@HarshanakalumVlogs මම වට්සැප් මැසේජ් කලා.. රිප්ලයි දෙන්නේ නෑ ඒ අක්කා🤔