උදේ 5 හට පමුණුවට රුපියල් 50 සිට ඇදුම් මසන අයගෙන්ම ගන්න /Maharagama Shopping /pamunuwa /sale /සේල්
ฝัง
- เผยแพร่เมื่อ 7 พ.ย. 2023
- #sale #srilanka #pamunuwashopping #maharagama #සේල් #colombo #shopping #shoppingvlog #shoppingonline #frocks #Lady's#Gents #Kids
#new
මහරගම පමුණුවේ පාන්දර අලවිකරණ ඇදුම් ඒවායේ මිලගණන් පිලිබදව ඔබව දැනුවත් කිරීමට මෙම video ව සේල් You Tube නාලිකාවේ පලකරන ලදී .මෙහි සදහන් සියලු මිල ගන්න වර්තමාන වෙළද පල අගයන් වන අතර කාලයත් සමග වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න .
Thanks For Watching 🙏
ඔයාගෙ කටහඬ 👌
Thank you❤
Thanks dear ♥️
Harima usefull video.kalelkin video ekak demme neththe ai
Thanks
Thanks 🙏 ❤
තැන්ක්ස් ඔයාට පුතේ 🌹දිගටම මේ වගේ දැන් පවතින මිල ගණන් දාන්න 💕💕💕💕💕💕💕💕💕
Anee oyata godak pin 😊
අද කාලෙ හැටියට ගොඩාක්.හොදය් මේ ම්ල ග්නන් වලින් ඇදුම්.ගන්න.ලැබෙන.එක..සාමාන්න්‍යයෙන්.
ගම්වලට .ගෙනිහින්.බිස්නස් කරන අයටත්...ගොඩාක් වටිනව..වටිනව .ඉතින්.ඉස්තුතිය්..
Thanks ❤️
හරිම වටිනවා ෆෝන් නො එකත් එක්කම කියන එක
👍
Keep it up ❤
Athatama labai
ගොඩක් ස්තූතියි🙏
Gogak වටිනා video එකක්
thanks
❤❤
❤
👍👍👍👍
Godak hodai me dewal kiyanna eka mokada math business patan ganna hadanne.
Thank u very much dear
❤❤❤❤❤❤
Thankyou so much akki ❤
Thank you too
❤❤🎉🎉
❤❤❤❤❤
Me pamunuwe koi hariyeda
good
Thanks
Ekenm supiri❤
Thanks ❤️
ලිනන් කලිසමි නැද්ද,,,office trouser ehem duwta
ඉස්සර ඔය හැදුම් ඕලොග් ගහලා තිබ්බා දැන් ඕලොග් ගහලා නෑ හොරටම අහලා තියෙන්නේ සමහර ඇඳුම්.
akke me koi hariyeda.... hamadatama innavada me aya.
කියන..තරම්
අඩු...නැහැ මොකද මම නිතරම මහරගමේන්..රෙදි අරන් එන්නෙ
Marha danne kenek kiyanneko pijam drees podiy ayage maharegame kohede ganne piluwan
plain t shirts nadda
Matath ganna aduwata gannaa puluwanda
Hodata vido eka karanawa
11 ude aralada thiyenne
❤🌹🥰❤👍
December 25 pamunuwe pandara pola tyeda Kyla kynnako
Hoyala kiyannam
Kawadada iwara wanna
Gennanna Puluwan da
Apith yanna enne
Awasaneta nm ekagana qwa..eyage number eka naha neda
Oyala onlin ewane nadda
Me 2024 ekakda dr
ganan aehuwa vitharada jangiyakwath gaththe nedda
Monawada adu 😢😢😢😢
ලස්සනයි මමත්. එනවා ලස්සනයි පන මම කූවෙටි. මෙහේ ඇදූමි ලස්සන නැ
උදේ වරුවට car park එකක් හොයා ගන්න අමාරුයි .. එහෙම තැනක් ඔය හරියෙ තියෙනවා ද?
5 ට විතර අවම ඔනතරන් ඉඩ තියෙනවා
Ow parking thiyenwa
Oya nbr wlta ktha krot e ganatama deida
Ou denawa ekai eyalage namber dala thiyenne
Sokk ana මම kuwait wala edala baluwa ganna enna hitanawa ❤❤❤❤
Hamadama thiyanawada. Nathnam vishesha dawas thiyanawada
Hamadama thiyenawa sikurada hawasa wahanawa
ලමයෝ වයරින් බඩු අඩුවට වගකිමක් ඇතිව ගන්න පුලුවන් තැනක විඩියෝ එකක් දාන්න කොලඹ හාද
Ok
@@sale-1418 ❤️💪🙏
එකක් ගත්තොත් මිලත් අහල දාන්නකො😢
Hamoma ehema lila kiyanna kamathina ekai aula nathnam apith kamathi ❤️
ඉරිදා ආවොත් ගන්න පුලුවන් ද
Puluwan
Pamunuwe koi paththada?parana parada?
138 pare
Online gnn beda
Ba pamunuwa ne
Me koi hariyeda tana kiyannako
Maharagama oralosu kauwa issaraha DSI ekak thiyenne ethana .
මහරගම ටවුමෙ බස් එකෙන් බැහැපු ගමන් ම..පමුණුව.. ටවුමෙන් වම් අත පැත්තේ..
ලොකු ayage ewa නැද්ද
Thiyenawa pamunuwe pandarin yanna.
වීඩියෝ එකනම් හොදයි. සමහර ඇදුම්වල මිල විතරයි කිව්වෙ.ඒව හරියට අපි දැක්කෙ නෑ. ඒ නිසා මිලත් එක්කම ඇදුම අතට අරන් පෙන්වනව නම් හොඳයි. ජර්සි හරියට දැක්කෙ නෑ
ok thanks
❤
Poya davas valata aralada
Na na
එතකොට අක්කේ පාන්දර 5ට ඕක පටන් ගන්නේ
නැ පාන්දර 4 රට ආවත් ගන්න පුළුවන් උදේ 7.30 වගේ වෙනකොට ඉවර වෙනවා
පාන්දර තුනට පටන් ගන්නෙ
Pon nambar eakk dennako
Namber dipu ayage namber video eke dala thiyenne.
මට ඔයලගෙ නම්බෙර් එකක් දන්නා
0713403519
Pandara.badagana.nidaganna.akki
❤