Pandara pamunuwa | පාන්දර පමුණුව ඇදුම් තොග හා සිල්ලර අලුත්ම මිලගණන් | Pamunuwa Shopping
ฝัง
- เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
- #pamunuwashopping #pandarapamunuwa #maharagamashopping #pamunuwapandarapola
සුබ දවසක් යාලුවො හැමෝටම 🙏
අද අපි ගියා පමුණුවට.අද සෙනසුරාදා දවසක්.ඔයාලට අපි මේ විඩියෝ එකේ තොග හා සිල්ලර මිලගණන් සදහන් කරලා තියෙනවා.ඒ වගේම දුරකථන අංකත් සදහන් කරනවා.ඔයාලට පමුණුවට එන්න අපහසුනම් ඒ නම්බර් වලට කතාකරලා විස්තර දැනගන්න පුළුවන්.
අපිට කතාකරනවනම්,
🤝සදරු 0715219820
(මෙහි සදහන් සියලු මිල ගනන් ආයතනය විසින් ඉදිරිපත් කරන් ලද මිලගණන් ගණන් වන අතර එහි වගකීම අදාල ආයතනය සතුය.මිලගණන් වර්තමාන වෙළද පල අගයන් වන අතර කාලයත් සමග මිල ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න)
📷 GoPro Hero 12 + MediaMod + Microphone
Thanks for Watching 😍
facebook profile.php?...
සුපිරියක් තමා ඉතින් අදත් ජය වේවා ❤❤❤
Tnx 👍👍👍❤️
Thank you so much @3S Bro
❤❤❤
Cap wholesale ganna thanak one
Well done
👍👍
Me kadawalata pandarama ynna oni nadda
Lassanai
Tnx
❤❤❤❤❤
👍👍👍❤️
අයියෙ පුලුවන්නං දේවාල බඩු පූජා බාන්ඩ වගේ දේවල් ගන්න පුලුවන් තැන් ටිකක් දාන්නකො
Okay api try karannam 👍
Rajagiriye thilakma eke video ekak one
Okay 👍
Bro, perfume video ekak Genna..
Okay 👍
Thoga adukaranne 50da.
Maharagama pandara pole kadayak danna puluwan kohomada
Ekanm api hariyatama danne naha
Tawa kadawal walata gihin video danna....
Tawa video enawa.video 2 eka
Kollonge adun nane
Shirt tibunane
Ayye nokawaratiye edala kohomada yanne kiyannako
bus eke yanne
Sunday tiyenawada
Owww
Kids frocks wholesale ganna tiyenne ayye
Api video ekak kara eka poddak balanna
ඩිලවරි නැද්ද මල්ලී ❤
Delivery karanwa.e number walata call karanna
Ko no dala nene
Number eka kiynawa video eke
❤❤❤