පැන් එකේ විනාඩි 10න් ලිපේ හදන චොක්ලට් ස්විස් රෝල් කේක්| Chocolate swiss roll in fry pan💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • චොක්ලට් රෝල් කේක්🎂
    👉අවශ්‍ය ද්‍රව්‍ය
    පොඩි බිත්තර දෙකක්
    පාන් පිටි හෝ කේක් පිටි පිටි වලින් මේස හැඳි 6ක්
    සීනි මේස හැඳි 4ක්
    බේකින් පවුඩර් තේ හැඳි භාගයක්
    කොකෝ පවුඩර් මේස හැන්දක්
    පොල් තෙල් තේ හැඳි එකයි භාගයක්
    👉ලොකු බිත්තර දෙකක් ගන්නවනම්
    ලොකු බිත්තර දෙකක්
    පාන් පිටි මේස හැඳි අටක්
    සීනි මේස හැඳි 6ක්
    කොකෝ පවුඩර් මේස හැඳි එකයි බාගයක්
    බේකින් පවුඩර් තේ හැඳි භාගයක්

ความคิดเห็น • 936

  • @rashikagomes8006
    @rashikagomes8006 3 ปีที่แล้ว +21

    ගෑස් ලිපේ හදන චොක්ලට් කේක් එක හැදුව රසට ආවා..හරිම පහසුයි..

  • @sandupadmi9640
    @sandupadmi9640 3 ปีที่แล้ว +2

    මම හැදුවා අනේ නියමෙට ආවා ගොඩක් ස්තූතියි ...පින්.බුදු සරනයි

  • @yesprema
    @yesprema 3 ปีที่แล้ว +6

    සත්තකින්ම හරිම හොඳයි. ගොඩාක් ස්තුතියි

  • @mihirierandi9027
    @mihirierandi9027 ปีที่แล้ว +1

    man meka haduwa depaarakma.. Chocolate powder wenuwata coffee daala haduwe. Rasata awa. Thank you recipe ekata..❤

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 3 ปีที่แล้ว +90

    මේස හැදිවලින් කියන එක නම් ගොඩක් වටිනවා අක්කේ.thank you ..😊😊😊😊😊😊

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 6 หลายเดือนก่อน +1

    හදලා බලන්න ඕනි. ❤Thanks අක්කියෝ..... 💖

  • @kalanamanthinda8011
    @kalanamanthinda8011 2 ปีที่แล้ว +8

    අක්කෙ කොකෝව පවුඩර් වෙනුවට චොකලට් බිස්කට් එකේ බිස්කට් එක කුඩු කරල ගත්තට කමක් නැද්ද 😊

  • @maleedalugoda3907
    @maleedalugoda3907 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා ඔයාගෙ විදියට කේක් එකක් හරිම රසයි

  • @jina7226
    @jina7226 3 ปีที่แล้ว +10

    Wou 👍😋 thanks .MN hadanawa aniwarenma .oya kiyala dena widhiyatath MN harima kamathiy.thank you very much.❤️

  • @manushadanushi3780
    @manushadanushi3780 2 ปีที่แล้ว

    අක්කි කලින් හැදුව ලේයර් 3කේක් එක මම හැදුව..මාර රසයී

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 2 ปีที่แล้ว

      සීනි දැම්මහම ඉතින් රසයි තමයි කොහොමත්

  • @srilanka6106
    @srilanka6106 3 ปีที่แล้ว +5

    රෝල්😋😋😋😁😁😁👨👨👨👣🍮🍮🌏🌏🌎🌎🌍🕑🕜🕜🕧🕛

  • @minuhewage129
    @minuhewage129 3 ปีที่แล้ว +2

    බෙකින් පව්ඩර් වෙනුවට ඊස්ට දාන්න පුලුවන් ද

  • @nimnadanimnada1301
    @nimnadanimnada1301 2 ปีที่แล้ว +4

    Akki ape amma haduwa ඒක තනිකරම චොක්ලට් හැලප එකක්, මම පස්සෙ ඔයාට ඒකේ recipe eka එවන්නම් 😂😂😂😂😂😂

  • @anjulaarunodini1408
    @anjulaarunodini1408 2 ปีที่แล้ว

    Oyage resipi harima lesyi nangi hama ekama hariyata hadanna puluwan thanks you

  • @chamodinirasha2250
    @chamodinirasha2250 3 ปีที่แล้ว +70

    අයිසින් suger වලට සීනි කුඩු කරලා ගත්තට කමක් නැද්ද 🙂

  • @ashikarathnayake9281
    @ashikarathnayake9281 3 ปีที่แล้ว +1

    oyage video walata mn gdkma kamathi ewa lesiyenma hadanna puluwan nisa...oyg cake 2k try kala...thanks a lot.......

  • @migaradiwyangi8563
    @migaradiwyangi8563 3 ปีที่แล้ว +36

    අක්කේ ඔයාගේ විඩියෝ හැම ඒකක්ම හරිම ලස්සනායි
    😍😍😍😍😍😍😍😍👍

  • @evonjayarathna4114
    @evonjayarathna4114 ปีที่แล้ว

    මමත් හැදුවා මාර රසක් .Thank you.

  • @sathsaraninayanathara7371
    @sathsaraninayanathara7371 3 ปีที่แล้ว +10

    අයිසින් සීනි වෙනුවට normal sugar වලින් හදාගන්න බැරිද කියනවද..plz..

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +2

      Puluwan. Hodata piti wenna blend karala gaththama.

  • @WasanthaRanathunga-x8u
    @WasanthaRanathunga-x8u 9 หลายเดือนก่อน

    අපිත් හැදුවා අක්කේ හොදට රසට අවා ❤️☺️

  • @thushangipriyadarshani2298
    @thushangipriyadarshani2298 3 ปีที่แล้ว +6

    මමත් හැදුව අද ජෑම් රෝල් කේක් තැන්කිවු ඔයාට ⁣බුදු සරණයි.

  • @rasikaprasangani4041
    @rasikaprasangani4041 2 ปีที่แล้ว +1

    Mamath haduwa harima rasai 👍👍

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 3 ปีที่แล้ว +5

    සුදු පොල්තෙල්ම අවශ්‍යද

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    It''s look so delicious and mouthwatering.thanks for nice sharing.merry christmas.

  • @thuwanfarook9379
    @thuwanfarook9379 3 ปีที่แล้ว +5

    වැනිලා ක්‍රීම් .හදන හැටි.අපිට ඕනේ

  • @haddins2964
    @haddins2964 3 ปีที่แล้ว +1

    👍👍😀🤙whoy

  • @indikalakruwan2791
    @indikalakruwan2791 3 ปีที่แล้ว +47

    කොකෝ පවුඩර් වෙනුවට චොක්ලට් බිස්කට් යොදා ගන්න පුළුවන්ද

  • @thinurimadubashini1592
    @thinurimadubashini1592 11 หลายเดือนก่อน

    ඔය රෙසිපි එකම අවන් එකේ හදන්නත් පුලුවන්ද අක්කේ

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 3 ปีที่แล้ว +6

    මෙහෙම හදලා දවස් කීය විතර තියාගන්න පුලුවන්ද

  • @sachithrapiumali5710
    @sachithrapiumali5710 2 ปีที่แล้ว

    Mamath haduwa. Lesi, pahasui e wagema rasai. Bohoma sthuthi.

  • @C_H_A_N_U_......1234
    @C_H_A_N_U_......1234 8 หลายเดือนก่อน +2

    මාත් හැදුව අන්තිමට කෑලි කෑලි එක අතකින් බිස්කට් වගේ තවත් අතකින් අඩ වගේ 😪👍 හරිම වැදගත් වීඩියෝ එක

  • @jayaminiwipulasena7811
    @jayaminiwipulasena7811 3 ปีที่แล้ว

    Athatama resipi hodai.math balanawa

  • @minudiamaya8773
    @minudiamaya8773 3 ปีที่แล้ว +3

    අක්කේ roll චාකේ හැදුවම තෙල් කොලේ ගැලවෙන්නේ නැහැනේ 🤔

  • @shavindishavindi7854
    @shavindishavindi7854 3 ปีที่แล้ว +1

    Hoya hoya hitapu video ekak.thanks akka...

  • @kavinduaberathna7738
    @kavinduaberathna7738 3 ปีที่แล้ว +7

    අක්කි මම අද මේ කේක් එක හැදුවා හොදට ආවා හරිම රසයි

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 2 ปีที่แล้ว

    Icing suger වෙනුවට සීනි blender කරලා ගත්තට කමන් නැද්ද අක්කි අනේ plz කියන්නකෝ

  • @thamaraweerasekara8601
    @thamaraweerasekara8601 2 ปีที่แล้ว +10

    නියමයි අක්කෙ👌

  • @kapilarajapaksha6380
    @kapilarajapaksha6380 2 ปีที่แล้ว

    ක්‍රීම් එක හදාගන්න ඇස්ට්‍රා ගන්න පුළුවන්ද

  • @tastyandgood5158
    @tastyandgood5158 3 ปีที่แล้ว +3

    අක්කි මේකෙ අයිසින් එක හදාගන්න සාමාන්‍ය සීනි ගන්න බැරිද. අයිසින් සීනිම ඕනිද. අයිසින් සීනි කියන්නෙ මොනාද කියලා මම දන්නෙ නෑ. අනේ ප්ලීස් රිප්ලයි

  • @faizhanmohamedanzar6011
    @faizhanmohamedanzar6011 3 ปีที่แล้ว +1

    Butter wenuwata astra ekthu krnt puluwnda

  • @kosalaudayajeewa2373
    @kosalaudayajeewa2373 3 ปีที่แล้ว +8

    🥞🥞 ඇත්තටම හරිම රසයි

  • @disnagunarathne3547
    @disnagunarathne3547 3 ปีที่แล้ว +1

    ප්‍රමාණයන් කියනකොට හැඳි ගාන කියන්න නැතුව මැනලා ගාන කියන්න.... ගෙවල්වල එක එක ප්‍රමාණයේ මේස හැඳි තියනවනේ.... හරියටම මැනලා ගාන කියනවනම් ලේසියි.... විශේෂයෙන්ම පිටි වලට

    • @indu_amaranath
      @indu_amaranath 3 ปีที่แล้ว

      හැදි කියන්නේ සාමාන්‍ය හැදි නෙමෙයි..measuring spoons

  • @jina7226
    @jina7226 3 ปีที่แล้ว +4

    MN haduwa hariyatama awa thank u

  • @anushkasubhashini769
    @anushkasubhashini769 ปีที่แล้ว

    මේක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද

  • @ama7015
    @ama7015 3 ปีที่แล้ว +15

    ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ අද ඔයා නිසා මං ගොඩක් වෙලාවට chocolate roll හදනවා 🙏

    • @kawyawitharana1463
      @kawyawitharana1463 3 ปีที่แล้ว +1

      Icing sugar natuwa seeni barid

    • @ama7015
      @ama7015 3 ปีที่แล้ว +1

      @@kawyawitharana1463 ow man nam hithanne puluvan ....

    • @ama7015
      @ama7015 3 ปีที่แล้ว +2

      @@kawyawitharana1463 බ්ලේන්ඩ් කරලා ගන්න

  • @upekshagunasekara143
    @upekshagunasekara143 2 ปีที่แล้ว

    කේක් එකේ spread එකට chocolate melt කරලා ගන්නද ?

  • @joannaattygalle6182
    @joannaattygalle6182 3 ปีที่แล้ว +23

    අපි අඩ කෑවා මෙයා කියපු විදිහට කේක් හදලා ඔයාලත් කෑමතිනම් මේ කියන විදිහට හදාගෙන අඩ කන්න thank you.....😐✋

  • @sathsaraninayanathara7371
    @sathsaraninayanathara7371 3 ปีที่แล้ว

    අද මම චොක්ලට් රෝල් කේක් හැදුවා හරිම රසයි ගෙදර හැමෝම ආසාවෙන් කෑවා..ගොඩක් ස්තුති..🙏🙏😘👍

  • @tharushithathsarani9531
    @tharushithathsarani9531 3 ปีที่แล้ว +4

    වැනිලා කේක් හදන විදිහ කියනම්කො අක්කෙ

  • @indikarajapaksha3687
    @indikarajapaksha3687 3 ปีที่แล้ว +1

    Maru

  • @dinushadilhani9038
    @dinushadilhani9038 3 ปีที่แล้ว +3

    මේකට කොකොවා නැතුව හදන්න බැරීද?

  • @acmrgacmrg1675
    @acmrgacmrg1675 2 ปีที่แล้ว +2

    අපිට pan ඒකේ bake කරන්නෙ නැතුව oven එකේ pizza tray එකේ හදන්නත් පුලුවන් නේද එහෙම කලාට කමක් නැද්ද

  • @minushadilrukshi4202
    @minushadilrukshi4202 3 ปีที่แล้ว +48

    ඔයාගේ රෙසපි නම් ගොඩක් හොදයි dear. මන් හැම vidio එකක්ම බලනවා.

    • @shehanentertainment914
      @shehanentertainment914 3 ปีที่แล้ว +5

      165magan mawath sub karanno

    • @buddhinienisanka700
      @buddhinienisanka700 3 ปีที่แล้ว

      Iu

    • @roshananshu243
      @roshananshu243 3 ปีที่แล้ว

      @@shehanentertainment914 bbbbබබබ ප ඉඉ බබ

    • @shahanashanuu9775
      @shahanashanuu9775 3 ปีที่แล้ว

      Ane mwlo rahak na.mn haduwa eka oya kiyana tharam godak rahak na.eka kawama mathwenawa.😝

    • @hirushaudani5499
      @hirushaudani5499 2 ปีที่แล้ว

      @@shahanashanuu9775 ehnm sugar wadi wela ati 🥴

  • @nildaharaplantnursary
    @nildaharaplantnursary ปีที่แล้ว

    මේක අවන් එකේ හදනවනම් සෙල්සියස් කීයට විනාඩි කීයක් තියන්න ඕනෙද?

  • @jananisp9284
    @jananisp9284 3 ปีที่แล้ว +6

    Thanks මගේ ආසම කෑම ලේසියෙන්ම හදාගන්න කියලා දුන්නාට මගෙ යාලුවෙකුත් හැදුවා මාත් හැදුවා නියමෙට ආවා.ඉතිං මෙක බලන්න ආපු අයට කියන්න ඕනේ කලබල වෙන්නේ නැතිව අඩුම ගින්දරේ හදා ගන්න මගේ ඉස්සරලාම එක චුට්ටක් පිච්චුනා.ඒ ගමන්ම හදපු අනිත් එක තමයි හොදට හරිගියේ

  • @kalansooriyaprasanga9400
    @kalansooriyaprasanga9400 2 ปีที่แล้ว +1

    අනිවාර්යෙන් ශීතකරණයේ දාන්න ඕනද

  • @shiromakulathunga2310
    @shiromakulathunga2310 3 ปีที่แล้ว +3

    Thank 😊 you.. ඔබගේ හැම video එකක්ම බලනවා.අත්හදා බලනවා මම.ස්තුතියි ඔබට..

  • @seelawathimanike8114
    @seelawathimanike8114 2 ปีที่แล้ว +2

    ආන්ටි මේක හට්ටියක හදනකොට මුකුත් වෙන්නේ නෑ නේද

  • @madushadilrukshi8710
    @madushadilrukshi8710 3 ปีที่แล้ว +18

    I tried this.it is super delicious and easy

    • @samanthilakasuddha5384
      @samanthilakasuddha5384 3 ปีที่แล้ว +3

      අනෙ පල යන් යන්න උබ ලා බොරු රෙසිපි කියන්න වා හිදකින් මෙඋව අපෙ සල්ලි

  • @sumathidevadas6164
    @sumathidevadas6164 2 ปีที่แล้ว

    Baking powder අනිවාර්යයෙන් දාන්න ඔනෙ ද

  • @andyy7957
    @andyy7957 3 ปีที่แล้ว +16

    අයිසින් සීනි නැත්තන් සීනි කුඩු කරලා කරලා ගන්න පුළුවන් නේද 🙄🙄

  • @prageethpriyashantha2514
    @prageethpriyashantha2514 2 ปีที่แล้ว

    අක්කේ සුදු පොල්තෙල් ම ඕනෙද?

  • @btsarmygirl8842
    @btsarmygirl8842 3 ปีที่แล้ว +8

    රිප්ලයි කරන්න

  • @Ajith-bu2rs
    @Ajith-bu2rs ปีที่แล้ว

    ෆිජ් එකේ තියන්න ඕනමද

  • @evergreenworld8217
    @evergreenworld8217 2 ปีที่แล้ว +5

    Yesterday I made choclate roll cake . Tt's delicious . Thanks Dear...🎁

  • @chandrikapriyangani6370
    @chandrikapriyangani6370 3 ปีที่แล้ว +1

    රෝල් කරලා තියලා ආයි අයිසින් ගාන්න ගද්දි කැඩෙනවානේ

  • @monalisa2k247
    @monalisa2k247 3 ปีที่แล้ว +10

    බිත්තර නැති එකක් කරන්න.

  • @amanwahid22
    @amanwahid22 3 ปีที่แล้ว +1

    Hi akke,meka oven eke bake karanna puluwan da? Oven danawa nm kochchara wela thiyanna oneda? Pls reply...

  • @chathurikaperera1040
    @chathurikaperera1040 3 ปีที่แล้ว +16

    මාත් හැදුවා ,, හරිම රසයි ,,
    මැදින් ටිකක් කැඩුනා,,,thanks
    ඔයාට..

  • @thusitharuwan4599
    @thusitharuwan4599 3 ปีที่แล้ว

    සුපිරි

  • @inurirasanga4645
    @inurirasanga4645 3 ปีที่แล้ว +3

    Mn cake eka haduwa thanks for you videos

  • @dineshroshan23
    @dineshroshan23 3 ปีที่แล้ว +1

    අක්කෙ මට කියන්නකො ඔය cake betara aka dala පුච්ච ගත්ත භාජනය plzz.

  • @senusehansa3496
    @senusehansa3496 3 ปีที่แล้ว +6

    Hodata kyl dunna akki hrima shoooii mn අනිවාර්යයෙන් hdnwa thnkss ❤😘😘

    • @jeewanijeewani1585
      @jeewanijeewani1585 3 ปีที่แล้ว +1

      Madubashi 😜😛🤓🤑😟😞😕🙃🤐😜

    • @vidushisansala7339
      @vidushisansala7339 3 ปีที่แล้ว

      Kokowa pawuder hada ganda kramayak නැද්ද

  • @upulshantha4616
    @upulshantha4616 3 ปีที่แล้ว +2

    අක්කේ ෆිoගර්ස් හදන Video එකක් එවනවද

  • @rislaskitchen3326
    @rislaskitchen3326 3 ปีที่แล้ว +9

    your voice same like waruni's kitchen...same channel???

    • @kaushyw.3526
      @kaushyw.3526 3 ปีที่แล้ว

      Even bundy full channel has the same voice and I commented regarding that. Seems like she got 3 channels

    • @nadinipremadasa7902
      @nadinipremadasa7902 3 ปีที่แล้ว

      නෑ මේ කටහඬ වෙනස්.වරුනිගෙ හඬ බැරැන්ඩි වෙලා වගේ

  • @niranjalachandani1445
    @niranjalachandani1445 3 ปีที่แล้ว

    isine sini wenuwata sini bendare karala ganna puluwanda

  • @slvadda1935
    @slvadda1935 3 ปีที่แล้ว +8

    සුදු පොල්තෙල් ඕනෙමද?? අනේ ඒකත් කියන්නකො

  • @rusayknajath789
    @rusayknajath789 2 ปีที่แล้ว

    කොකෝ පවුඩර් වෙනුවට මයිලෝ ගන්න බැරිද?

  • @nilanthiseram2452
    @nilanthiseram2452 3 ปีที่แล้ว +5

    Thank you

  • @kanthisamarakoon5474
    @kanthisamarakoon5474 3 ปีที่แล้ว

    Oyage recipe harima hodai mn oyage lipe hadana butter cake ekai chocolate cake ekai hariyatama awa oyata tnx

  • @dulankalansakkara9944
    @dulankalansakkara9944 3 ปีที่แล้ว +16

    Thank you very much for the superb recipes ❤️ keep up the good work.

  • @parindyasammani3126
    @parindyasammani3126 3 ปีที่แล้ว +1

    Harima lesiyine. Ona kenekta hadanna puluwan

  • @piumalipiumali7787
    @piumalipiumali7787 3 ปีที่แล้ว +5

    අක්කේ ශිතකරනයක් නැතිවට බැරිද

  • @malansuranga3789
    @malansuranga3789 ปีที่แล้ว

    Cokova powder venuvata chocolate kabali Yoda ganna puluvanda

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 3 ปีที่แล้ว +37

    හදන්න දමන කොට පුමානය කියන්න කරුණාකරලා තරහා නැතිව මමත් ඔයාගේ විඩියෝ අනිවාර්යෙන්ම බලනවා බොහොම ස්තුතියි

  • @chamodinirasha2250
    @chamodinirasha2250 3 ปีที่แล้ว +1

    පොල් තෙල් වෙනුවට බටර් ගත්තට කමක් නැද්ද අක්කේ.......🙂🙂☺️☺️

    • @chamodinirasha2250
      @chamodinirasha2250 3 ปีที่แล้ว

      අනේ පුලුවන්නම් ඉක්මනට කියන්න....☺️☺️

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว

      puluwan dear😘

  • @chamindithenuwara1730
    @chamindithenuwara1730 2 ปีที่แล้ว +9

    මමත් හැදුවා හරිම රසයි . Thanks ♥️

  • @niroshaayomi7782
    @niroshaayomi7782 3 ปีที่แล้ว +1

    Oven1 time khomada.me widiya harima lesi.thanks

  • @sandamalijayalath5081
    @sandamalijayalath5081 ปีที่แล้ว +3

    අක්කි ඔයා හදන කේක් හැම එකක් ම ලස්සනයි

  • @manjumusic303
    @manjumusic303 3 ปีที่แล้ว +2

    ඒක ලිපෙන් බෑවට පස්සේ කැඩෙන්නේ ඇයි

  • @tangoreef9357
    @tangoreef9357 3 ปีที่แล้ว +4

    මම මේ cake හදලා බැලුවා ගොඩක් රසයි

  • @susilpriyantha4639
    @susilpriyantha4639 3 ปีที่แล้ว

    Oyata puluvannam snak akak hadana vidiya kiyala dennako please

  • @gimayagethmini595
    @gimayagethmini595 3 ปีที่แล้ว +23

    අක්කි මන් අද මේ කේක් එක හැදුවා ❤️❤️ හරිම රසයි හොදට ආවා 😘😘😘😘😘

    • @shamoshi1956
      @shamoshi1956 3 ปีที่แล้ว +3

      Pan ekk yatin thel kolayk thiynna barida

  • @maheshajaye1708
    @maheshajaye1708 3 ปีที่แล้ว +2

    හැදි වලින් ගනිද්දි හැන්දට දාලා කපලද ගන්නෙ නැත්තන් හැන්දට උඩටත් එක්ක පිරෙන්නද ගන්න ඕන

  • @sisirakumara6759
    @sisirakumara6759 3 ปีที่แล้ว +11

    මෙක ලිපෙ සදහන් කර පුලුවන් ද

  • @arinichrish5786
    @arinichrish5786 3 ปีที่แล้ว +1

    අක්කේ කේසරි හදන ලේසි recipe එකක් හදන්නකෝ

  • @sujeewasanjiwani7996
    @sujeewasanjiwani7996 3 ปีที่แล้ว +11

    අක්කෙ බටර් නැතුව හදන්න බැරිද

  • @depikairangani2799
    @depikairangani2799 2 ปีที่แล้ว

    Baking pouder wenuwata appa soda danna barida

  • @mayurihengedara8415
    @mayurihengedara8415 3 ปีที่แล้ว +16

    ඔයා අලුත් රෙසිපි දානවා.හදන්න ලේසියි .ගොඩක් හොද යි.පාන්පිටී හැර වෙනත් පිටිවර්ග වලින් කෑම හදන හැටි දානවා නම් වටිනවා.thank you somuch & all the best .❤️

  • @yammyyammy9349
    @yammyyammy9349 3 ปีที่แล้ว

    Akke oya sarala vidiyata kiyala denawa.oyata godak sthuthi