මේ දේවල් නොදැන Labrador Retriever කෙනෙක් මිලදී ගන්න එපා | How to choose a Labrador puppy | Awata

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 220

  • @awata3823
    @awata3823  3 ปีที่แล้ว +17

    ඉතිං යාලුවනේ,, ඔයාලා මේ වීඩියෝ එකට කැමතිනම් යාලුවන්ටත් බලන්න share කරලා අපේ channel එකත් subscribe කරන්න. ඒවගේම facebook, instagram සහ twitter හරහාත් අපිත් එක්ක එකතු වෙන්න !
    Follow us on Instagram
    instagram.com/channel_awata?igshid=75yw38yervny
    Like us on Facebook
    facebook.com/Awata-108904717349531/?modal=admin_todo_tour
    Follow us on Twitter
    twitter.com/ThathsiW?s=09

  • @dukekandy4679
    @dukekandy4679 ปีที่แล้ว +17

    මගේ ලගත් ලැබ්‍රඩෝ බව්වෙක් ඉන්නවා . දැන් වයස අවු 9 යි ඒකාලෙ ගත්තෙ රු : තිස්දහසකට වයසයි කියල නෑ තාම සෙල්ලමටමයි ආසා. වතුර දැක්කත් ඇති , නාන්න ඕනෑ දග වැඩමයි කරන්නේ. මම හරිම ඈදරෙයි මගේ ඩියුක් මල්ලියාට දීර්ගායු ලැබේවා!!! මගේ ආදරනීය. ඩියුක්ට ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @waruavi7841
    @waruavi7841 3 ปีที่แล้ว +21

    මටත් හිටියා ලැබ්රඩෝ බව්වෙක්,එයා අවුරුදු තුනකින් නැති වුනා😥😥 ඔයා කියපු ඔක්කෝම ඇත්ත.ගත්තා වගේ නෙවෙයි ඔය ඔක්කෝම හරියට බැලුවනම් හරියට හදන්න ලේසියි.වියදමත් ගොඩක් සැරයි.සමහර දවසට කුස්සියේ ටැප් එක කඩලා උදේට බිමට අඩිය තියනකොට වතුර පිරිලා.මගේ බව්වා වතුරේම හොදටම නිදී.අදටත් මගේ පැටියාට මං ආදරෙයි ❤ 😍😘.මගේ දුවටත් පුදුම විදියට ආදරේ කරේ😍මගේ රැන්ඩි කොල්ලා හොද ආත්මෙක ඉපදෙන්න කියලා පතනවා🙏🙏🙏

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว +1

      අපිත් ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

  • @marycharlet1780
    @marycharlet1780 3 ปีที่แล้ว +9

    ඔයාලගේ වීඩියෝ බලලා, බල්ලෝ ගැන ගොඩක් දැනුම ලබා ගත්තා.
    මේ වීඩියෝ හරිම වටිනවා.ස්තූතියි 💐

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว

      ඔයාටත් ස්තූතියි අපිව බලන්න ආවට 😍

  • @rangalinonis9157
    @rangalinonis9157 2 ปีที่แล้ว +4

    අපේ එක්කෙනා නම් හෙන වසයි හබැයි අපිට මාර ආද්‍රෙයි එයා ආර්ක්ශා කරනවා

  • @phonophiletokyo
    @phonophiletokyo 3 ปีที่แล้ว +9

    It's soooo cute❤️ I subscribed to the channel🙂

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว +1

      Thank you very much ❤❤❤

  • @jennieblink3233
    @jennieblink3233 2 ปีที่แล้ว +1

    මාස 10ක් වෙන බව්වෙක් ඉන්නවා .එයා දැන් කෑම කන්නෑ. බෙහෙත් දුන්නත් හරි නෑ.මොකක්ද කරන්න ඕන කියන්න

  • @shamagithjayakody9086
    @shamagithjayakody9086 3 ปีที่แล้ว +4

    මගේ ලැබ්රඩොර් පැටියට මාස හතරයි,එයාගෙ බර 25kgයි,වයසට එයාගෙ බර වැඩිද අඩුද? Please comment.

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว +1

      මාස 4ක පිරිමි පැටියෙකුට 13kg-18kg අතර බරක් තියෙන්න ඕන

    • @shamagithjayakody9086
      @shamagithjayakody9086 3 ปีที่แล้ว +1

      @@awata3823 ඒ කියන්නෙ බර වැඩිද? මේ සැප්තැම්බර් වලට තමා මාස හතර සම්පූර්න

    • @shamagithjayakody9086
      @shamagithjayakody9086 3 ปีที่แล้ว +3

      අනේ සොරි මම බර මැනලා තියෙන්නෙ වැරදියට බර 18kg තමයි

  • @wishwadanuma8007
    @wishwadanuma8007 2 ปีที่แล้ว +5

    Labrador ලට හැදෙන ලෙඩ රෝග ගැන vedio එකක් ගේන්නකෝ

  • @mahendrasenarathna62
    @mahendrasenarathna62 2 ปีที่แล้ว +2

    මෙයාලට විදින බෙහෙතක් කීයක් විතර වෙනවද කියන්න පුලුවන්ද❤️❤️

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว

      දැන් නම් prices change වෙලා තියෙන්නේ,

  • @dahamiadisha.6075
    @dahamiadisha.6075 4 ปีที่แล้ว +4

    Pomeranian bawwanta dena kama gana video ekak karannako .plz🙏🙏🙏

  • @alawalukade1731
    @alawalukade1731 4 ปีที่แล้ว +7

    Anith eka godak sthuthii karadara vela mata me video eka dunnata anith eka oyata karadarayak nathnam rottweiler puppy kenek gannakota salakilimath viya uthu karunu athulath video ekak karanna please

    • @awata3823
      @awata3823  4 ปีที่แล้ว +2

      ඉදිරියේ දී ඒ ගැන Video එකක් කරන්නම්,,,

    • @alawalukade1731
      @alawalukade1731 4 ปีที่แล้ว +2

      Sthuthii ,eth karanavanam ikmanata karanna ,please

    • @awata3823
      @awata3823  4 ปีที่แล้ว

      @Alawalu Kade Rottweiler පැටියෙක් මිලදී ගන්නා විට සැළකිලිමත් විය යුතු කරුණු පිළිබඳ වීඩියෝව නරඹන්න
      th-cam.com/video/nq-_TcHZtSs/w-d-xo.html

  • @DinukaJayaweera
    @DinukaJayaweera 2 ปีที่แล้ว +2

    Original labrador කෙනෙක් අදුරගන්න විදිහ දාන්න පුලුවන්ද

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว +1

      මම labrador ගැන වෙනම video එකක් කළා. th-cam.com/video/ylaxGMl4b4c/w-d-xo.html 👈👈 මේ link එකෙන් බලන්න

  • @cinemaworld136
    @cinemaworld136 3 ปีที่แล้ว +2

    Love you avata oya loku sewayk udawwak karanne😘😘

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว

      Thank you so much ❤🙃

  • @dilukasirisena6199
    @dilukasirisena6199 3 ปีที่แล้ว +6

    I LOVE LOVE LOVE LOVE LOVE LOVE LABRADOR

  • @maduuherath3039
    @maduuherath3039 3 ปีที่แล้ว +5

    labrador කෙනෙක් ගද්දි සති කීයක විතර එකෙක්ද ගන්න ඕනේ?

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว +3

      සති 8ක වගේ ❤

    • @maduuherath3039
      @maduuherath3039 3 ปีที่แล้ว +1

      @@awata3823 thank you so much ✋🙏

    • @cutsdogvideo7599
      @cutsdogvideo7599 3 ปีที่แล้ว +2

      සති 5 තමා හොද

  • @dhanushakasaranga7354
    @dhanushakasaranga7354 3 ปีที่แล้ว +1

    meyalata oona kama jathiyak denna puluwanda ?

  • @DimuthNimantha
    @DimuthNimantha ปีที่แล้ว

    Mage malli patiyek genva sathi dekak lu thama patiyva register karanne kohomada
    Ape kama ma kanna denna huru karanne kochchra kalekinda

  • @thamashidaranika8231
    @thamashidaranika8231 3 ปีที่แล้ว +5

    රෑට විතරක් කූඩු කරාට කමක් නැද්ද

  • @alawalukade1731
    @alawalukade1731 4 ปีที่แล้ว +6

    Akki sorry oya kiwwane labrador retriever la gen arakshavak ganna baaa kiyala kiwwane e hinda karuna karala rottweiler puppy kenek gannakota salakilimath viya uthu karunu athulath video ekakuth karanna please sorry oyata bari nam kiyanna puluvannam rottweiler puppy kenek gannakota salakilimath viya uthu karunu athulath video ekak karanna please

    • @alawalukade1731
      @alawalukade1731 4 ปีที่แล้ว +3

      Anith eka godak sthuthii karadara vela Mata me video eka dunnata oyata karadarayak nathnam rottweiler puppy kenek gannakota salakilimath viya uthu karunu athulath video ekak karanna,please.

  • @kiyanabeautysalon3288
    @kiyanabeautysalon3288 2 ปีที่แล้ว +1

    Man paga innawa masa 4ka labrador puppy kenek. Eya nitharama mawa hapanawa. E eyalage hatida? Eya loku venakotath e purudda thiyeida? Nathnam hariyaida?

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว

      ලොකු වෙද්දි හරියයි

  • @sachinisenarathne5390
    @sachinisenarathne5390 4 ปีที่แล้ว +1

    Masayak wayasa petiyekge hame pothu gelawenawa wage. Hriyata ape issori hedila wage. Eka vet kenekta pennanna wenawada

  • @samindumahesh5765
    @samindumahesh5765 4 ปีที่แล้ว +1

    Me gollanta dena vetamin valai food valai vedio akak karannako

  • @sithmameegahawatta8504
    @sithmameegahawatta8504 2 ปีที่แล้ว +1

    Office arila enakam කූඩුවක thibbata kamak nadda?

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว

      කූඩුවක නොදා ඉන්නවනම් හොඳයි. බැරිම නම් කරන්න දෙයක් නැහැ නේ

  • @mikilacolombage7311
    @mikilacolombage7311 3 ปีที่แล้ว +2

    Godak thank you!!!😊❤️
    Godak dewal igena gaththa.
    Math me aurudde december walin passe ganni inne 😊
    Mata gnna km iwasillak na 🤗

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว +1

      Wow නියමයිනේ ❤️😍🤗

    • @chamiwijayasinghe2668
      @chamiwijayasinghe2668 3 ปีที่แล้ว

      High pedigree labrador available with the Chip and certificates. Giving for a very low price. Owners shifting .let me know thanks

    • @dushmanthalakmal5095
      @dushmanthalakmal5095 3 ปีที่แล้ว

      @@chamiwijayasinghe2668 contact details plz

  • @malishaleelarathna1169
    @malishaleelarathna1169 2 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් මාසෙකට කොච්චර වියදමක් යනවද ලැබ්‍රේඩර් කෙනෙක් හදන්න පුංචි කාලෙ ඉදල

    • @gayashanmaleshiya
      @gayashanmaleshiya ปีที่แล้ว

      Maseta mge ekkanatanm gya 25 t eha.dn msa 3 25 gya me mseth e wge yai dr bdu bheth ganan.kiri ehm ganan.

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 ปีที่แล้ว

    අනේ, මටත් හිටියෙ labrador කෙනෙක්. එයාට වයස 3දි අග්න්‍යාසයේ පිළිකාවක් හැදිලා නැති උනා. පව් මගෙ රොකී පැටියා.

  • @Aseka9999
    @Aseka9999 4 ปีที่แล้ว +3

    Kalu pata labrador pataw hoyaganna innawada

  • @chandimaharshani995
    @chandimaharshani995 2 ปีที่แล้ว

    ape labrodor male puppyva crossing karana ona..oya danna belliyek inavada

  • @sithumifernandez6174
    @sithumifernandez6174 ปีที่แล้ว

    api ekkenek genawa eyage kata ehema thamath rosamarosa patai. mee labrador ayage katawal kaluine. anika eyage nahayath thama rosa patai.

  • @buddikajayasingha6376
    @buddikajayasingha6376 2 ปีที่แล้ว +1

    1year waya aekken gaththata kamak neddaaa

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว

      ගෙදරකට හුරු වෙලා නිසා ටිකක් අමාරු වෙයි. එයාගේ මානසික තත්වයත් එක්ක

  • @armyhaterultrapromax3858
    @armyhaterultrapromax3858 3 ปีที่แล้ว +1

    Apith ganna yanne labrador kenek
    Thx me vdo ekata
    Godak hoda vdo ekak 👍👍👍👍

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว +1

      Thank you 😍❤❤
      (වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තූති, අපි කැමතී අපිත් එක්ක දිගටම එකතු වෙලා අදහස් දක්වනවනම්, සබ්ස්ක්‍රයිබ් කරල,like කරල අපිත් එක්ක දිගටම ඉන්න, කැමතිනම් යාලුවන් අතරෙත් මේ වීඩියෝ එක බෙදාගන්න ☺️☺️☺️)

    • @armyhaterultrapromax3858
      @armyhaterultrapromax3858 3 ปีที่แล้ว +1

      @@awata3823 aniwarayenma 👍👍

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว

      😍❤❤

  • @tbteddy9422
    @tbteddy9422 2 ปีที่แล้ว

    Hoda victamines monawd

  • @nishushani3336
    @nishushani3336 3 ปีที่แล้ว +4

    මම පැටියෙක් ගෙනාවා.සති 6.ඒත් එයා තාමත් පොඩී නේ.මොකද කරන්නේ.

    • @qtvproduction3640
      @qtvproduction3640 2 ปีที่แล้ว

      හොදට විටමින්, කෑම දෙන්න

    • @nishushani3336
      @nishushani3336 2 ปีที่แล้ว

      thanks 👍

  • @ayeshmadhurangagallage399
    @ayeshmadhurangagallage399 3 ปีที่แล้ว

    Ckc hoda kasl da .ckc thibbata wadak nadda

  • @dineshcroos9886
    @dineshcroos9886 ปีที่แล้ว

    අවුරුදු 1 මස 2යි එයාව ගත්තට නමක් නැද්ද හදා ගන්න පුලුවන් ද ගන 25000

    • @ThinethiSri
      @ThinethiSri 7 หลายเดือนก่อน

      පුලුවන්

  • @yasithnimesha89
    @yasithnimesha89 4 ปีที่แล้ว +4

    ganna thanak hariyatama kiyannako

    • @chamiwijayasinghe2668
      @chamiwijayasinghe2668 3 ปีที่แล้ว

      High pedigree imported patents lab patiyek innawa. With chip and certificates. Owners shifting. Giving for a very low price. Contact me

  • @shenuashinshana5840
    @shenuashinshana5840 2 ปีที่แล้ว +6

    අනේ ඔව් මගේ කෙල්ලත් ඔය වගේමයි.. පුදුම වදයක් තියෙන්නේ පස්සෙන්මයි. දොර වහලා වෙලාවකට එලියටත් දානවා දොරට ගහ ගහ අඩනවා පව්ව් 🥺

  • @thoshanthivanthagurusinghe2744
    @thoshanthivanthagurusinghe2744 2 ปีที่แล้ว +4

    මටත් ඉන්නව labrador මල්ලියෙක්...පුදුම විසයක් තියෙන්නේ........

  • @senayarisindi7990
    @senayarisindi7990 4 ปีที่แล้ว +4

    Thank❤️

  • @maduuherath3039
    @maduuherath3039 3 ปีที่แล้ว

    un anith ballanta wada leda wennnawada

  • @chathurika1239
    @chathurika1239 3 ปีที่แล้ว +1

    Labrado patiyek ganna hoda thanak kiyannako

    • @chamiwijayasinghe2668
      @chamiwijayasinghe2668 3 ปีที่แล้ว

      High pedigree imported patents lab patiyek innawa. With chip and certificates. Owners shifting. Giving for a very low price. Contact me

  • @ramanisilva417
    @ramanisilva417 3 ปีที่แล้ว +3

    මේ මිල දී ගන්න නැද්ද

  • @lakminipriyadarshani3776
    @lakminipriyadarshani3776 3 ปีที่แล้ว +1

    Shtzu video akk danna puluvanda plzz

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว

      ඉස්සරහට එයාලා ගැනත් කරන්නම්

  • @minathnavurunnage8340
    @minathnavurunnage8340 4 ปีที่แล้ว +1

    Bohoma sthuthu

  • @neharsithara6656
    @neharsithara6656 3 ปีที่แล้ว +2

    Apith retriver kenek genawa naru

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว +1

      නියමයිනේ

    • @neharsithara6656
      @neharsithara6656 3 ปีที่แล้ว +1

      @@awata3823 එයාලා හුරතලේට හදන්න ඕනද??

  • @yusharaiman1797
    @yusharaiman1797 4 ปีที่แล้ว +2

    Rottweiler breed eka gana poddak kiyanna

    • @awata3823
      @awata3823  4 ปีที่แล้ว +1

      Rottweiler ගැන video දෙකක් කළා.
      * Rottweiler dog th-cam.com/video/Da5m3ANAJYY/w-d-xo.html
      *How to choose rottweiler puppies th-cam.com/video/nq-_TcHZtSs/w-d-xo.html

  • @BothejuYohan-jf7mz
    @BothejuYohan-jf7mz ปีที่แล้ว

    hoda Labradorla ganna thanak kiyannako

  • @btsarmyblackpinkblinkforev865
    @btsarmyblackpinkblinkforev865 3 ปีที่แล้ว +1

    Niyami

  • @dineldevsad9717
    @dineldevsad9717 4 ปีที่แล้ว +2

    Aiye mata labrador kenek ganna one. Eth mage athe thiyenne podi ganak 7000k wage mata e ganata bariveida ganna podi patiyek. Ane oyata puluwannam mata e ganata kenek hoyala dennako ayiye

    • @awata3823
      @awata3823  4 ปีที่แล้ว +1

      ඒ ගානටනම් බැහැ

    • @chamiwijayasinghe2668
      @chamiwijayasinghe2668 3 ปีที่แล้ว

      Adu gaaniata denna puluwan lab patiyek innawa with pedigree and chip. Parents direct imported. Owners shifting. Let me know

  • @maduuherath3039
    @maduuherath3039 3 ปีที่แล้ว

    labradorla hadanna amaruda

  • @yemikadamindi5987
    @yemikadamindi5987 2 ปีที่แล้ว

    Mn iye genwa patiyek sati 4k eyata .eya kama kane nane .wamanet danwa.mokada karanne

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว

      Vet කෙනෙක්ට පෙන්නන්න වෙයි

  • @winky1169
    @winky1169 3 ปีที่แล้ว

    Labrador puppies la ganna nadda kohewath

  • @thinejapeiris6625
    @thinejapeiris6625 2 ปีที่แล้ว +1

    Labrador hri shok e wage me eyala hodata kanne wa Mata th inne wa Labrador kenek

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว +1

      ❤❤❤

    • @thinejapeiris6625
      @thinejapeiris6625 2 ปีที่แล้ว

      Eya la ge Beheth gana video ekkak kerane ko❤️❤️plzz

  • @manjulapradeep1547
    @manjulapradeep1547 2 ปีที่แล้ว +6

    අපේ ගෙදර ඉන්නව labrador කෙනෙක්

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว

      නියමයිනේ

  • @minagadulwan354
    @minagadulwan354 2 ปีที่แล้ว +1

    මාස 5,6 දී මුන් හපන එක සාමාන්‍ය දෙයක්ද

    • @tharushadeshankarunarathne9990
      @tharushadeshankarunarathne9990 2 ปีที่แล้ว +1

      ඔව් අප්පා ඔක්කොම හපනවා

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว

      ඔව්

    • @kiyanabeautysalon3288
      @kiyanabeautysalon3288 2 ปีที่แล้ว

      Man lagath innawa labrador puppy kenek. Eyata masa 4 i. Eya nitharama mawa hapanawa. E hatida? Loku venakota eka hariyanawada?

    • @minagadulwan354
      @minagadulwan354 2 ปีที่แล้ว

      @@kiyanabeautysalon3288 ඔව් ලොකු උනාම හරියනවා

    • @kiyanabeautysalon3288
      @kiyanabeautysalon3288 2 ปีที่แล้ว

      @@minagadulwan354 thank you

  • @ahgameingsl6050
    @ahgameingsl6050 3 ปีที่แล้ว

    Tibiten terrier gana video ekak genna

  • @janakahetti6092
    @janakahetti6092 ปีที่แล้ว

    Pataw wikunanna innawada

  • @happynewyear6701
    @happynewyear6701 2 ปีที่แล้ว +2

    I have a labradorite dog 🐕but no problems

  • @minathnavurunnage8340
    @minathnavurunnage8340 4 ปีที่แล้ว +1

    Mata nikan labenne mage bappa gen eyage ammage asa nil patai

  • @gihandanushka2942
    @gihandanushka2942 2 ปีที่แล้ว +1

    Ganna nadda patau hmmm

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว

      Ikman එකේ බලන්න

  • @jenthuvagaming205
    @jenthuvagaming205 3 ปีที่แล้ว +1

    Maru

  • @lakminipriyadarshani3776
    @lakminipriyadarshani3776 3 ปีที่แล้ว +1

    haski video akk danna puluvanda

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว

      Husky ගැන video එකක් කළා. th-cam.com/video/0zw2SJjnkGU/w-d-xo.html 👈👈 මේ link එකෙන් බලන්න

  • @sehara7230
    @sehara7230 3 ปีที่แล้ว

    Me gollo keeyada

  • @mindulamadew9657
    @mindulamadew9657 3 ปีที่แล้ว +1

    අක්කෙ පාරෙ exesies කරන්න බැරිද

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว

      ඇවිදින්න එක්කගෙන යන්න පුලුවන්

  • @kinurithakshila1992
    @kinurithakshila1992 2 ปีที่แล้ว +1

    Api nam gaththa

  • @izumiprashani8134
    @izumiprashani8134 3 ปีที่แล้ว +1

    Arakshavata sudusu na kiuve 🤔🤔

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว

      මෙයාලගෙන් නිවසේ ආරක්ෂාව බලාපොරොත්තු වෙන්න බැහැ

    • @izumiprashani8134
      @izumiprashani8134 3 ปีที่แล้ว

      @@awata3823 thanks 😊

    • @nirmalvlogs3266
      @nirmalvlogs3266 3 ปีที่แล้ว

      @@awata3823 purudu kaloth puluwan

    • @pavindueranga8740
      @pavindueranga8740 3 ปีที่แล้ว

      Ow purudu kloth puluwan

  • @rusirujayashan8912
    @rusirujayashan8912 ปีที่แล้ว

    මටත්. කෙනෙක්. හිටියා. මාසෙකට. පස්සේ. ලෙ.වමනෙ. දාලා. මැරුනා

  • @lakminimendis2364
    @lakminimendis2364 3 ปีที่แล้ว +1

    Magollo sara vanvada 🤔🤔🤔

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว +1

      ගොඩක් වෙලාවට නම් නැහැ

  • @dilukasirisena6199
    @dilukasirisena6199 3 ปีที่แล้ว +1

    MY LOVE

  • @maduuherath3039
    @maduuherath3039 3 ปีที่แล้ว

    unta mona behethda dennna one

  • @Wisheaya
    @Wisheaya 2 ปีที่แล้ว +1

    බල්ලන් gane godak danagaththa

  • @ranganamalshan917
    @ranganamalshan917 2 ปีที่แล้ว +1

    Labridola sara naththe ai

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว +1

      ඒ එයාලගේ හැටි

  • @kavishyajayasinghe8629
    @kavishyajayasinghe8629 3 ปีที่แล้ว +3

    I am Hathish💌💌

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @janakacaminda7010
      @janakacaminda7010 3 ปีที่แล้ว +1

      අසා වෙනන් නෑරබුවා

  • @stampsworld9487
    @stampsworld9487 4 ปีที่แล้ว +1

    Labrador කියන්නෙත් labrador ritrivertamada

  • @chalanalakshitha447
    @chalanalakshitha447 2 ปีที่แล้ว

    පනුවෝ හැදෙනව කිවුවෙ බඩේ හැදෙන පනුවොද.😶

  • @diyathmawijewardana656
    @diyathmawijewardana656 3 ปีที่แล้ว

    oya bull bedeyar gana karan nada

  • @dulabro845
    @dulabro845 2 ปีที่แล้ว +2

    අනේ මට මේකට රිප්ලයි කරන්න GSD ද හදන්න ලේසි ලැබ්රඩෝර් ලද.....යන වියදම වගේ හැම අතින්ම

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว +1

      දොගොල්ලන්ටම වියදම් නම් කරන්න ඕන ඉතිං

  • @geviru6768
    @geviru6768 3 ปีที่แล้ว +5

    මේ ගොල්ලන්ට පොඩි කාලේ ඉදන් බත් දුන්නට කමක් නැද්ද

  • @piyumikasathsarani1567
    @piyumikasathsarani1567 2 ปีที่แล้ว +1

    Ape gdrth innwa

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว

      නියමයිනේ

  • @kapilasusantha3113
    @kapilasusantha3113 4 ปีที่แล้ว +4

    Matath innava Retriever

    • @awata3823
      @awata3823  4 ปีที่แล้ว

      නියමයිනේ 😍😍

    • @NM-hm9qb
      @NM-hm9qb 4 ปีที่แล้ว

      Matath innawa

  • @rpsaman9356
    @rpsaman9356 2 ปีที่แล้ว +2

    අක්කේ ඔයාගෙ වට්ස් ඇප් නොම්බරේ දෙන්නකෝ මට දෙයක් අහන්න තියෙනවා අක්කෙ

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว

      Facebook page එකට message කරන්න facebook.com/Awata-108904717349531/?modal=admin_todo_tour

    • @rpsaman9356
      @rpsaman9356 2 ปีที่แล้ว

      Please අක්කෙ නොම්බරේ දෙන්නකො මට වැදගත් දෙයක් අහන්න තියෙනවා

  • @studywithsenu..9708
    @studywithsenu..9708 3 ปีที่แล้ว +1

    Mama gavath labrador patiyec innava.

  • @matheeshasupun9901
    @matheeshasupun9901 2 ปีที่แล้ว +1

    ❤️

  • @kgaming590
    @kgaming590 3 ปีที่แล้ว +1

    api gaththoo

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว

      නියමයිනේ

  • @mineworldinct5161
    @mineworldinct5161 4 ปีที่แล้ว +2

    👍👍👍

    • @awata3823
      @awata3823  4 ปีที่แล้ว

      ❤️❤️

  • @tharushikaushalya330
    @tharushikaushalya330 4 ปีที่แล้ว +1

    Thaanxxxx

  • @wishwadanuma8007
    @wishwadanuma8007 2 ปีที่แล้ว +2

    මම බලන්නෙ සැර බල්ලෙක් මූ සැරයිද

    • @awata3823
      @awata3823  2 ปีที่แล้ว

      සැර නම් නැහැ. Rottweiler, Pitbull, Doberman වගේ බලන්න

  • @dulaweerasekara8862
    @dulaweerasekara8862 3 ปีที่แล้ว +1

    Meyala sara wenawada

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว

      සමහර විට

  • @vihaga__adhithya
    @vihaga__adhithya 2 ปีที่แล้ว +2

    Ganna asai eth .......😊😊

  • @sithumthanthiriwaththa
    @sithumthanthiriwaththa 4 ปีที่แล้ว +2

    😎🙂🙂❤️

  • @tharushasahan1714
    @tharushasahan1714 3 ปีที่แล้ว +2

    T

  • @dilsarapiyumal7709
    @dilsarapiyumal7709 3 ปีที่แล้ว +1

    I have a labrador puppy

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว

      Wow awesome ❤

  • @ireshamadumali2051
    @ireshamadumali2051 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍💕

  • @kavishyajayasinghe8629
    @kavishyajayasinghe8629 3 ปีที่แล้ว +1

    eaya lasssni💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว

      😍❤️❤️

  • @priyanthakalansooriya4834
    @priyanthakalansooriya4834 3 ปีที่แล้ว +1

    😘😘😘😘😘

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว

      ❤❤❤❤

  • @tenann3732
    @tenann3732 3 ปีที่แล้ว +1

    Mage laga innawa den masa 5k

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว

      නියමයිනේ

  • @thilinait9315
    @thilinait9315 4 ปีที่แล้ว

    ganna thenak නැද්ද පැටියෙක්

    • @NM-hm9qb
      @NM-hm9qb 4 ปีที่แล้ว

      Maathara thiyenawa mama gaththe ehen 😊

    • @thilinait9315
      @thilinait9315 4 ปีที่แล้ว

      N M phone number ekka nedda yalu

    • @NM-hm9qb
      @NM-hm9qb 4 ปีที่แล้ว

      Mama pereda ekek genawa yaluwekta.mamath gaththe ehen mama number eka hoyala dennam 😇

    • @thilinait9315
      @thilinait9315 4 ปีที่แล้ว

      N M ela yalu

    • @chamiwijayasinghe2668
      @chamiwijayasinghe2668 3 ปีที่แล้ว

      High pedigree imported patents lab patiyek innawa. With chip and certificates. Owners shifting. Giving for a very low price. Contact me

  • @malsha1271
    @malsha1271 3 ปีที่แล้ว +1

    මම ලග laLabrador කෙනෙක් ඉන්නවා

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว

      නියමයිනේ

  • @dewinLankeshwer
    @dewinLankeshwer 3 ปีที่แล้ว +3

    👉 බොරු නෙවෙයි තමයි මේ ඔක්කොම අපේ ගෙදරත් ඉන්නව ඔය ජාතියේ හුරතලයක් 😘

    • @awata3823
      @awata3823  3 ปีที่แล้ว +2

      😍❤️❤️

    • @kdilanimenaka3080
      @kdilanimenaka3080 2 ปีที่แล้ว +1

      මෙබල්ලෙක්කියක්වෙනවද

    • @dewinLankeshwer
      @dewinLankeshwer 2 ปีที่แล้ว +1

      @@kdilanimenaka3080 👉 දැන් 15000 /= ටත් ගන්න පුළුවන් 😌

    • @hsnfernando9560
      @hsnfernando9560 2 ปีที่แล้ว +1

      දැනුත් එ ගනමද danuth