Ane doctor mage ballata thama sathi 3i e patiage amma marila eka hinda mawukiri denna widiyak na eka hinda e balu patiya kettu wela bada withri lokuwata enne doctor mt ekata wisadumak denn
Dr. Man laga delmataion gahenu ballek inne eya 2020.03.12 pataw denma 10k 1k meruna doctor. Eyawa cros kale pure delmataion ballek ekka but pataw 6 kma kalu ewun ai danne ne ne dr.
සුභ පතනවා ඩොක්ටර් පෙට් ඔයාලා සියලු දෙනාට. මෙවන් විඩියෝ ඉදිරියටත් අපට දෙන්න.
8000
දිගටම කරගෙන යන්න.. නියමයි ❤️❤️
සුපිරි ඩොක්ටර් හොදට තේරුනා වැදගත් කරුණු
විඩියෝ එක වටිනවා දිගටම කරගෙන යන්න සුපිරි 👍
ගොඩක් වැදගත් doctor pet එකේ හැම video එකක්ම...දිගටම මේ වගේ විස්තරාත්මකව video ඉදිරිපත් කරන්න..ඇත්තටම මේ video බැලුවම doctor කෙනෙකුට සතාව පෙන්නන්න යන්න ඕන වෙන්නෙ එන්නත් ටික දෙන්න විතරයි..මට නම් ඇත්තටම අවශ්‍ය කරන හැම තොරතුරක්ම ඔයාලගෙන් ලැබෙනවා..ගොඩක් ස්තූතියි..❤️
Food
Godak hondai api thawa video balaporoththu wenawa... All the best
සුබ පතනව video එකක් දාන්න මම දාන හැම video එකක් ම බලනව අපේ ගෙදර හස්කි රොට්වයලර් ලැබ්රඩෝර් බලු පැටවු 3 ක් ඉන්නව 😍😍😍🥰🥰🥰🥰❤❤❤❤❤❤❤❤
Well done doctor හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්... තව මේ වගේ දේවල් කරන්න ....
well done !the speaking lady is great !
Ethama wadagath.hama deyakma pahadiliwa Kiya duuna.thank u very much doctor.
ගොඩක් වැදගත් කරුණු ස්තුතියි ඒවට 😍😍
Good program
thank you
🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🇱🇰🐶🐶🐶🐶🐶
good video
Thank You Doctor Pet ❤️🎀🎀❤️
සරලයි වටිනවා god bless
නියමයි ඩෝක්ට පෙට්
Niyamai
Thanks doctor good luck
Thank you doctor pet 🙂
Akke balu patiyekwa gannakota balanna one dewal kiyala video ekak hadannako please please please please plz 🙏🙏🙏🙏video ela maru🙂🙂👌👌👍
ape channel eke 2nd episode eka balanna, eke katha kale oya topic eka
Meka godak hoda vidiyo ekak docter
Maru
අනේ ස්තූතියි ඩොක්ටර් මම ආයිත් කියනවා ස්තූතියි
Hoda dog food brand monawada doctor
🙏🙏🙏🙏🙏🙏🙏 තවත් විඩියෝ ගේන්න
Maheeka, this is a really good job. Well done
Superb
Good job Dubai al.ain api
පැටවුන් මැරුනු බව් අම්මාගෙ හිත හදන හැටි හා සවුක්ක්‍ය තත්වය ගැන කියා දෙන්න මැඩම්...🙏🙏
Thank you doctor
Doctor meyalata,pala warga denna puluwan da?🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Labrador ගෙන වීඩියෝ එකක් දාන්න බැරි ද
Dr mt inne cross wechch layanshuperrt kenek eyt masa(3) hodt knw eth eyge ag hden ntt aii 😥
Thanks doctor man denne weu malli kamaknedda
Thanks dr pet
Ane doctor mage ballata thama sathi 3i e patiage amma marila eka hinda mawukiri denna widiyak na eka hinda e balu patiya kettu wela bada withri lokuwata enne doctor mt ekata wisadumak denn
Can you make a video specialty about Terrier dog types and how to differentiate each dog type from one another?
Thank you doctor 🥰
අනිවා reply plzz..
01එයාල පැටව් දාන්න ඉන්නව කියල හොයාගන්නෙ කොහොමද?
02 පැටව් මාස කීයක් බඩේ ඉන්නවද?
03 පැටව් බඩේ ඉද්දි බඩේ කොයි හරියද ලොකු වෙන්නෙ?
04 එයාලගෙ පලවෙනි පැටව් දාන්න කලින් එයාලගෙ පියයිරු ලොකු වෙන් නැද්ද?
05 එයාලට ඒ කාලෙට කන්න දෙන්න ඕනි කොහොමද?
Balla mahath karanne kohomada
කවුද මේක අන් ලයික් කරපු මෝඩ මිනිසුන්
මගේ ටෙරියර් වර්ගයේ සුරතල්ලු දෙන්නෙක් ඉන්නවා.එක්කෙනෙකුට අවුරුදු 4 යි.අනිත් කෙනාට අවුරුදු 3ක් කෑම ගැන නම් නෙමෙයි මෙයාල නිතරම කසනවා.vet ල්ඟට අරගෙන ගියාම ඉන්ජෙක්ෂන් ගහනවා.කියන විදියටම දේවල් අනේ ඩොක්ටර් මට පුලුවන් නම් කියන්න මොකද කරන්නෙ කියලා.නියපොතු වලට තුවාල කර ගන්නවා.දවස් තුනෙන් තුනට නාවනවා.මේ වෙනුවෙන් දෙයක් කරන්නෙ කොහොමද🙏
Godak pehedili doctor thanks
විටමින් දෙන ඔනෙ මොනවද එවා දවසක්ට දෙන්න ඔන පිලිවෙල ගැන දැනුවත් කරන්න plz
Samanya sinhala hound dog kenekuta monavada Kanna denna oni ?
Thx docter
Kohoma dunnath ai mis ape patiya kanne naththe
Doctor oyata suba parhanawa
Appreciate 🙏🏾🙏🏾🙏🏾
Thanks Dr
Man denne kiri walata samaposha dala dawas 45 wage mage ekata ehema dunnata aulak naneda
Doctor balu pataw podi kale unu wathuren nawwahama loku wena kota loma halenawada
Doctor. Ape ballata wamene yanawa gasritees Nisa gasritees Nathi. Wenne. Monada. Denne. Une
කෑම කවන්න පුරුදු උන ශෙපර්ඩ් කෙනෙක්ට ඒක නවත්තන්නෙ කොහොමද ඩොක්ටර් ?
(ජර්මන් ශෙපර්ඩ් මාස 06යි)
thanks doctor
Malu katu samagada denne(salayo wage ewa)
thanks
අපේ බල්ලා ඩෝග් ෆුඩ් කන්න ආස නෑ .. බත් නම් කනවා ඩෝග් ෆුඩ් කන්න හරිම අකමැති.පස්සෙන් ගිහින් ගිහින් ටිකක් කවාගන්නවා පොඩි ලමයෙක් වගේමයි.කන්නැති වෙලාවට බත් කටවල් දෙකක් තුනක් අතින් කැව්වම තමයි කන්නේ..❤️
Weerasinghe අපේ Rottweiler ත් එහෙමයි
Mata kiyanawada verol kiyana eka masayaka petiyekta dena vidiya
Doctor samanyen balu patiyekta maw kiri kopamana kalayak denn onida?
Ape balupatiya mahath Wenne stress tabs powder eke Hodeida doctor. Please reply
Akkee shitzu petsla gena video ekak krnnakoo plz,,
Doctor samaposha dunnata kamak nadda
Tnx doctor
akke graman sheprd blu petunta dena anith vitimin calcium ehma doctr kenek nidesha krnna onada neththam apita pahmisyen ganna pluwnda mata poddk kiynwda dena vitmin calcium ehma monwda kiyla mn palwrni wathwta thma blu petya hadnna
doctor red dog ake wenuwata mora guli dunnata aulak nadda
Doctor balu pataw pas kanwta monwd karanda oni
Doctor etakota dogta bat kanna deddi ewata lunu miris ekathu keranna neda? Nattm samnyen api kana widihatamada denne
doctor labrador dog kenekta dennna ona poshana mattam monada
Balu pataunge bul yanwata behethak kiyanna puluwanda
මගේ බල්ලට දැන් මාස 3ක් වෙනවා. දැන් ටික දවසක ඉදලා එයාගෙ විටමින් ටික එයාට දෙන්න බෑ. මී කිරි, යෝගට් එක්ක තමා මෙච්චර දවසක් දුන්නේ. ඒත් දැන් එයා එහෙම දාලා දුන්නම කන්නේ නෑ මොකුත්. කිරි එකට දාලා දුන්නත් එයා ඒක බොන්නේ නෑ. මොකක්ද ඒකට කරන්න ඕනේ??? කොහොමද එයාගෙ විටමින් ටික දෙන්නේ???
Doctor mata inne labradog kenek e unata eya godak kettui eya mahath kara ganna monada karanna oni kama kana ekath adu una
Doctor,
අපේ ගෙදරට හා පැටියෙක් ගෙනාවා.
එයා ගෙනල්ල දැන් මාස 4 ක් විතර වෙනවා. ඒත් එයා තාම චුට්ටන්වත් ලොකුවෙන්නේ නෑනේ. එයාට vitamin B, C වගේ දේවලුත් දෙනවා. ඒත් එයා ගෙනාපු විදිහමයිනේ. මොකද කරන්නේ
Doctor 1 1/2 years German shepherd male kenekge weight kiyak thiyenna Oneida. B plus e tablet and stress powder kochara kalayak Deanna onida
grmam sheprdlta dena kema monwda mge blu petya bath bathla wattakkA malu ekka knwa thwa mnwda denna mnwda
❤
I have a two dashhant and 3 getman shepert
German shepherd kenek gana video ekak denna
Doctor lion shepherd dog කෙනෙකුට දෙන්න හොද ආහාර මොනවා ද?වේල් කීයක් දෙන්න ඔනිද?
Doctor ape ekken godak haiyen hapnw. Ekt mkd krnne..panch keli ehem knw. Eka agund
Doctor....jermen shepard kenekge කන් ඉස්සෙන්න කොච්චර කාලයක් යනවද??
ඩොක්ට කියපු විදිහට තමයි දුන්නා දැන් මාස තුනක් දැන් කැම වෙනස් කරන්න ඔනිද්
මගේ බුලු පැටිය.කැම.ට්ක්ක..කන්න හොරයි..එ.ඇයි
Labrador kenek inne eyage wayas auruddai masa pahai eyat denna vitamin kelsiyam waraga kiyannako
jarman shepet kiyak wenawada
Raw feeding ගැන දැනගන්න කැමති
Yaugat dunnt kmk nda doctor hamdma
Doctor මාස 1/2 1පැටියෙකුට මිශ්‍ර බත ක් දෙන විට කොපමණ ප්‍රමාණයක් දෙනවද
Salayo dala bath kanne nahane..
මාස දෙකාමාරක බලු පැටියෙක්ට ලුනු දුන්නට කමක් නැද්ද. නැත්නම් ඵයාට වෙනම සුදට ( තෙල් , මිරිස් , තුනපහා) නැතිව හදන්න ඔනෙ කෑම . ළුණු , සුදු ළුණු ත් හොඳ නැද්ද . doctor
එපා එයාට වෙනම කෑම හදන්න..බතුඉ මාලුයි වට්ටක්කා එහෙම දාලා..ලුණු, මිරිස්, තෙල් මුකුත් ම දාන්න එපා සත්තුන්ගෙ කෑම වලට
හොදම දේ වෙට් කෙනෙක්ගෙන් අහන්න.
Duchshund dog kenekge vidio ekak danna barida
Good program doctor pet
Thanks doctor
BlackHaw ganna thiyenne koheda doctor
Mage labrador ta auruddai eth eyage bul yanawa godak vitamins dunnath adu une na tama meka ganath video ekak karanna please 😊
Dog food wala awama mila ganan akka video akak karanna puluwanda?
Ane shihtzu la gena withrak video ekak dannako..dogs heat eka gena wage
👍👍👍
Dr මගේ කොකර්ස්පයිනල් මාස 4ක ගැහැනු බලු පැටියෙක් ඉන්නවා .එයා ටිකක් සුදු මැලි.ඒකට මොනවාද දෙන්න හොද .
Dr. Man laga delmataion gahenu ballek inne eya 2020.03.12 pataw denma 10k 1k meruna doctor. Eyawa cros kale pure delmataion ballek ekka but pataw 6 kma kalu ewun ai danne ne ne dr.
Ubata horen u kotu penala.. ekai.. allapu gedara balla kaluda..
make a video of birds