මාස තුනක් යනකන් බලු පැටියෙකුට දිය යුතු විටමින් හා කෑම වර්ග|Dil&Nipu Life|Puppy dog food and vitamin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 53

  • @kalumchinthaka7593
    @kalumchinthaka7593 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ ගොඩාක් ස්තුතියි

    • @dilnipulife
      @dilnipulife  6 หลายเดือนก่อน

      👍👍👍

  • @chamaradisanayaka1722
    @chamaradisanayaka1722 ปีที่แล้ว +1

    Thanks❤

  • @NethmiAmaya-y3v
    @NethmiAmaya-y3v 2 หลายเดือนก่อน

    Thnkuuu❤❤❤

  • @SanjulaWitharana
    @SanjulaWitharana 9 หลายเดือนก่อน +1

    Mage pomanarian balu patiyata dn masayai.eyata omegapet-A vitamin syrup ekai calbonz kiyana calcium syrup ekai genawa.eyage bara 850g.eyage doctor kenek thamai a deka recommend kare.mata kiyannako eka denna one pramanayai dawasata kiparakdai kiyala.plz

    • @dilnipulife
      @dilnipulife  9 หลายเดือนก่อน

      ඩොක්ටර් විටමින් ටික නිර්දේශ කරලා දෙන වෙලාවේ.කොපමන ප්‍රමානයක් දිනකට දිය යුතුයිද කියල කිඋවේ නැද්ද.?මොකද ඩොක්ටර් බලු පැටියව හොදට පරීක්ෂා කරලා බලලනේ විටමින් දෙන්නේ.

  • @SanjulaWitharana
    @SanjulaWitharana 9 หลายเดือนก่อน

    Maseka pomanarian balu patiyekuta honda kiri piti ekak kiyannako.. bathuth podda podda kanawa.

    • @dilnipulife
      @dilnipulife  9 หลายเดือนก่อน

      එළු කිරි දෙන්න පුලුවන් නම් හොදයි

  • @MaheshMahesh-m1p
    @MaheshMahesh-m1p 8 หลายเดือนก่อน +1

    Nangi dog food packet eka masa 2 1/2 wage ekkenkt dawasata ki parak denna onada

    • @dilnipulife
      @dilnipulife  8 หลายเดือนก่อน

      Bara anuw akke denne...50g / 100g athara denawa...dawse deparakata wage denna

  • @DilukaAnushan-fr4tb
    @DilukaAnushan-fr4tb 5 หลายเดือนก่อน

    Gedaraka innawa bau amma sathek gahala marila.bau pataunta Kade piti kiri denawalu.eyalawa hadaganna upades tikak denna.tawama sathiyak wagelu

    • @dilnipulife
      @dilnipulife  5 หลายเดือนก่อน +1

      @@DilukaAnushan-fr4tb piti kiri walin eyalat niyama poshane hamba wenne na.elu kiri tikak hoyala denna puluwanm tikak hodai.podi pataunat dena wenam piti thiyenaw habai tikak ganan.

  • @saduniimasha6186
    @saduniimasha6186 ปีที่แล้ว +2

  • @chamarasujith7427
    @chamarasujith7427 ปีที่แล้ว

    Dan ape ekkenata masayai dawas 7i...eyata dan kanna denna puluwan neda

    • @dilnipulife
      @dilnipulife  ปีที่แล้ว +1

      Ou dan bath denna.malu ehema denakota katu ain karala denna.thama therenne na eyalata katu wen karagana.wattakka ehema thambala denna

  • @mandirafdo5332
    @mandirafdo5332 9 หลายเดือนก่อน

    Ane mt oyata katja krnna widihak nadd balu patiyek innawa aya dn dawas 12k wenne.. ayge amm marila pau ayata kiri dunnata bonneth na mn mkakda krnna oni

    • @dilnipulife
      @dilnipulife  9 หลายเดือนก่อน

      ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් පෙන්නුවේ නැද්ද බලන්න...එයල දෙනව කෑම එකක් පොඩි ටින් එකක.එක එයාලා කයි

  • @KlpaniDinushi-pp7po
    @KlpaniDinushi-pp7po หลายเดือนก่อน

    Thun welama bath dunnata kamak nadda balu patiyata dawas 40

    • @dilnipulife
      @dilnipulife  หลายเดือนก่อน

      @@KlpaniDinushi-pp7po චූටිම කලේ කෑම වේල් 6ක් දෙන්න ඔනේ...බත් වේල් තුනට අමතරව.doog food,උදේට කිරි වගේ අමතර කෑමත් දෙන්න..

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 4 หลายเดือนก่อน

    Kama kanava..eth kettui..mahath venna monavthm nDda

    • @dilnipulife
      @dilnipulife  4 หลายเดือนก่อน

      @@RashmiKawshalya-cu2xz එයාගේ උපන් හැටිද දන්නෑ. ..එයගේ අම්මා තාත්තා කෙට්ටුයිද.එතකොටත් එයා හැදෙන්නේ ඒ විදියට

  • @Hirunichmodya
    @Hirunichmodya 8 หลายเดือนก่อน +1

    Ape ekkenata masayayi eyata kanna denne kohomd akke

    • @dilnipulife
      @dilnipulife  8 หลายเดือนก่อน

      පීකුදු,බිත්තර ,බත් ,එළවළු දෙන්න...එලුකිරී හොදයි පාන් එක්ක..කැල්සියම් එකකුත් දෙන්න..

  • @champikaudeni3514
    @champikaudeni3514 9 หลายเดือนก่อน +1

    නංගි ඔයා කැල්සියම් සිරප් එක පොවන්නෙ කොහොමද, අපේ බලු පැටියාට සති හයයි,සිරප් වර්ග පොවන්න බැහැනේ, පුලුවන් නම් කියන්න,❤❤❤

    • @dilnipulife
      @dilnipulife  9 หลายเดือนก่อน +1

      Doctr දුන්නා 5ml සිලින්ජර් එකක් එකෙන් පොවන්නේ අක්කේ.ඒකෙන් පොවන එක ලෙසී.

    • @champikaudeni3514
      @champikaudeni3514 9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි ❤❤

  • @Saveentharusha
    @Saveentharusha 4 วันที่ผ่านมา +1

    නංගි කැල්සියම් එක දුන්නේ නැති වුණාට කමක් නැද්ද?

    • @dilnipulife
      @dilnipulife  3 วันที่ผ่านมา

      @@Saveentharusha කැල්සියම් එකක් කොහොමත් දෙන්න..කැල්සියම් එක පොඩි කාලේ එයාලට ගොඩක් වැදගත්

  • @AjithWeerasingha-w8e
    @AjithWeerasingha-w8e 4 หลายเดือนก่อน

    Ethakotapuspatawnta den e monawada

    • @dilnipulife
      @dilnipulife  3 หลายเดือนก่อน

      @@AjithWeerasingha-w8e පූස් පැටවුන්ට කටු මාලු දෙන්න නම් එපා.එයාලට කටු හිර වෙනවා.පීකූදූ හොදයි.මාලු වල කටු අයින් කරලා බත් එක්ක දෙන්න.

  • @thanujarathnaweera8596
    @thanujarathnaweera8596 ปีที่แล้ว

    ස්තුතියි 🥰🥰 sitsu බබෙක් මාස එකාමාරයි.. පලතුරු වර්ග දෙන්න පුළුවන්ද.. බත් පොඩි බෙරි කරලා දෙන්නෙ .. තාමත් එහෙමද දෙන්න ඕනේ🥰

    • @dilnipulife
      @dilnipulife  ปีที่แล้ว +1

      බත් විකන්න පුලුවන් විදියට දෙන්න.පලතුරු හොදයි හැබැයි losmotion එන ජතියේ පලතුරු වැඩියම දෙන්න එපා.පීකුදු එහෙම්ම බත් එකටම දාලා තම්බලා දෙන්න.වට්ටක්කා එහෙම

    • @dilnipulife
      @dilnipulife  9 หลายเดือนก่อน

      බත් බෙරි නොකර දැන් කන්න දෙන්න.නැත්නම් එයා හැමදාම බෙරි බතම බලාපොරොත්තු වෙයි.මාලූ ලොකු කටු අයින් කරල බත් එක්ක පොඩි කරලා දෙන්න.

  • @Saveentharusha
    @Saveentharusha 4 วันที่ผ่านมา

    මේ විටම්න් ටික විතරද දෙන්න තියෙන්නේ

    • @dilnipulife
      @dilnipulife  3 วันที่ผ่านมา

      @@Saveentharushaතව විඩියෝ එකක් ලගදිම ගෙන්නම් වැඩි විස්තර එක්කම.....👍👍👍

  • @CharikaEkanayaka-sr9dv
    @CharikaEkanayaka-sr9dv 29 วันที่ผ่านมา

    බලු පැටියා නාවන්න හොද මොන වයසෙද?

    • @dilnipulife
      @dilnipulife  27 วันที่ผ่านมา

      @@CharikaEkanayaka-sr9dv sathi thunen passe nawanawa...සතියකට දවසක්...ගොඩක් හීතල වතුරෙන් නාවන්න එපා...මද රස්නේ වතුර හොදයි..

  • @LakshiMadhushani
    @LakshiMadhushani 9 หลายเดือนก่อน

    Mta inne pomeranian පැටියෙක් ...eyata dn masayak wenwa ...eyata උදේට denna hoda කෑම monwdh...piti kiri dunnama පණු amaruwa hedanawa kiyanwa නේද

    • @dilnipulife
      @dilnipulife  9 หลายเดือนก่อน +1

      Gog food denna. එළු කිරිත් හොදයි පාන් එක්ක.

  • @IsaraLakmali-ef7ly
    @IsaraLakmali-ef7ly หลายเดือนก่อน +1

    පොඩි කාලෙඩි දෙනවා කැල්සියමි එ්ක.

    • @dilnipulife
      @dilnipulife  หลายเดือนก่อน

      @@IsaraLakmali-ef7ly ou කැල්සියම් එක ඩොක්ටර් දෙනවා..සති 3 ඉදන් වගේ

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 หลายเดือนก่อน +1

    ඒ කෑම එක පූසොන්ටත් හොඳයි නේද නංගි .

  • @pularalohansa4499
    @pularalohansa4499 11 หลายเดือนก่อน

    පුස් පැටව්ටත් මේවා දෙන්න පුලුවන්ද

    • @dilnipulife
      @dilnipulife  11 หลายเดือนก่อน

      පූස් පැටවුන්ට ගොඩක් වෙලාවට කටුජාති හිරවෙනවා.එක නිසා සලයෝ දෙනකොට පරිස්සමෙන්

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 7 หลายเดือนก่อน

    අපේ පැටියගේ මැක්කෝ හොද බෙහෙත් ක් කියන්නකෝ

    • @dilnipulife
      @dilnipulife  7 หลายเดือนก่อน

      මැක්කන්ට ගොම ගාන්නත් පුලුවන්,එහෙම නැත්නම් බල්ලනගේ බෙහෙත් තියෙන තැන් වල තියෙනව බෙල්ලට දාන්න බෙහෙතක් එකත් හොදයි

  • @vimoshiperera22
    @vimoshiperera22 ปีที่แล้ว +2

    Thank you ❤️🙏

  • @imeshdulanka3028
    @imeshdulanka3028 9 หลายเดือนก่อน +2

  • @PiumiBhagyani
    @PiumiBhagyani 7 วันที่ผ่านมา