කවි 10ට ගී 10ක් | Kavi 10ta gee Dahayak | ප්‍රසන්නජිත් අබේසූරිය | Prasannajith Abeysooriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 34

  • @janakakfn6049
    @janakakfn6049 3 ปีที่แล้ว +3

    ප්‍රසන්නජිත් සහෝදරයා ලස්සන ගිත තේරිමක්
    ස්තුතියි charana

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @rodneywarnakula-rodda5459
    @rodneywarnakula-rodda5459 3 ปีที่แล้ว +1

    හරිම අර්ථවත් ... මෙය ඉතා වටනා වැඩසටහනක්.

  • @amasugandhi8243
    @amasugandhi8243 3 ปีที่แล้ว +2

    කවිත් රසවත් ,ගීතත් රසවත් ඔබතුමා තෝරල දුන්න..ඒ සියල්ලට වඩා ඔබේ පැහැදිලි කිරීම්,ඉගැන්වීම් වලට තවත් ආස හිතුනා.නාඩගම්කාරයො එකෙත් කලායතනය ඉගැන්වීම හරි ආසාවෙන් බලනව..ස්තූතියි මාස්ටර් ❤

  • @Hirusa6808
    @Hirusa6808 3 ปีที่แล้ว +3

    මානව හිතවාදී කලාකරැවාණෙනි සුභපැතුම් ඔබට .අපූරැයි ❤️❤️❤️

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 3 ปีที่แล้ว +1

    ඉතාමත් අරුත්බර කවි හමුවක්....
    අගෙයි .
    ස්තූතියි බෙහෙවින්ම .🙏🙏

  • @sunilgunarathna4163
    @sunilgunarathna4163 3 ปีที่แล้ว +7

    ගොඩ කාලෙකින් සාහිත්‍ය රසයක්වින්දනය කරන්නලැබීමලැබීම ගැනගොඩක්සතුට දනවන කාරණාවක්ස්තුතියි

  • @saubhagyamadubhashini5637
    @saubhagyamadubhashini5637 3 ปีที่แล้ว

    ආයෙමත් ආසයි...ප්‍රසන්නජිත් සර් ඔබ ගාව ඉගෙනගන්න....💛💛💛

  • @sameeraniroshan7593
    @sameeraniroshan7593 3 ปีที่แล้ว +2

    අහම්බෙන් බලන්න ලැබුනු ලස්සනම වැඩසටහනක්.. Thanks ඔයාලට... ❤️❤️

  • @vishwaviduranga4613
    @vishwaviduranga4613 3 ปีที่แล้ว

    Puduma lassanai pahadili. Kirima.mama hadune. Wadune ganaka .ape Gama Hari lassani.kaduwalitn wathauna. Lassana .dolaparaka .galabasina. namala.walin piruna .salalihiniyo.podi.muwa Ranchi ...wagema denudahaka.kurulu.kobeiyan. inna harima lassana nidahasa .ganaka jiwatha una .e kalaya amathaka ..wenawa. e wagema. Hada eliyatha.kiriwadina kurakkama .bandi .goyama..shulagatha nalawena kotha.e danena . Sathutha .me wada satahana. balana kotha athithaya monatram.sundarada jayawewa

  • @kalparoshenperera6082
    @kalparoshenperera6082 3 ปีที่แล้ว

    වාසනාව... මේ වගේ වදන් කනට වැටීමත්... ජයවේවා... 💜️

  • @arjunasubasinghe
    @arjunasubasinghe 3 ปีที่แล้ว +6

    මම ඉතාම කැමති, ගරු කරන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් සහ නාඩගම් නාට්‍යයෙන් හමුවු මාස්ටර්. සුබපැතුම් ඔබ දෙදෙනාටම.

  • @angelcrush1674
    @angelcrush1674 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහනක් ...........................හරිම අපූරුයි......❤️
    චතුරි එදිරිසිංහ

  • @roycearthur8060
    @roycearthur8060 3 ปีที่แล้ว +1

    🙏😇❤💐 wonderful

  • @srimathichandrika8107
    @srimathichandrika8107 3 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @2winsCreation
    @2winsCreation 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන හරිම වටින වැඩසටහනක්, දුරු රටක ඉදලා, පුලුවන් හැම වෙලාවකම එකතු වෙනවා. කැමතියි මේ වැඩසටහන හරහා ප්‍රදීප් මුතුකුඩ ආරච්චි, ධම්මික හෙට්ටිආරච්චි, වගේ දක්ෂයොත් දකින්න.

  • @Donpanapitiya
    @Donpanapitiya 3 ปีที่แล้ว

    Nice
    Thanks

  • @mahindaguruge9926
    @mahindaguruge9926 3 ปีที่แล้ว

    Great program 👍👍👍❤️❤️❤️

  • @ulamakulsiriyz5438
    @ulamakulsiriyz5438 3 ปีที่แล้ว

    ashitha awarjansys harima apurui mavanima wada satahan .nawathath asimata. labima apyma bagyak obata tharuwan saranai..
    .

  • @shrimathigunathilaka1346
    @shrimathigunathilaka1346 3 ปีที่แล้ว +1

    අති විෂිශ්ඨයි

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 3 ปีที่แล้ว

    ♥🙏♥🙏♥🙏♥🙏♥🙏♥🙏♥🙏

  • @v.m.531
    @v.m.531 2 ปีที่แล้ว

    මම ඉන්නේ පිටරට, මට කව්‍රරැ හරි කියන්න ප්‍රලුවන්ද කවි කියවන්න ප්‍රල්‍රවන් තැනක් online please.

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว +1

    honest mind !

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +11

    ආගම දැන් නෙමෙයි ආරම්භ වූ දා සිට ඡාවාරමක්

    • @ranjithdesilva4526
      @ranjithdesilva4526 3 ปีที่แล้ว

      හරියටම හරි .......

    • @gonadeniyewimalajothihimi1254
      @gonadeniyewimalajothihimi1254 3 ปีที่แล้ว +2

      ආගම ආරම්භ වූයේ කවදා ද? කොහොම ද? හැබැයි එය සිද්ධ වූයේ බුද්ධෝත්පත්තිය සමග හෝ ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමග නම් නොවේ.

    • @gonadeniyewimalajothihimi1254
      @gonadeniyewimalajothihimi1254 3 ปีที่แล้ว +1

      එය ජාවාරමක් වූයේ වූයේ කවදා සිටද?

  • @shanmaduranga9824
    @shanmaduranga9824 3 ปีที่แล้ว

    💙

  • @nirodharathna7797
    @nirodharathna7797 3 ปีที่แล้ว

    අහම්බෙන් හම්බ උනේ
    දෙපාරක් බැලුව

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว

    👍👍🌈️🌈️

  • @padmaherath8143
    @padmaherath8143 3 ปีที่แล้ว

    හදවතක සොඳුරු බව කෙලෙසක නම් දැනගන්න හැකිද කියා යමෙකුට ගැටලුවක් මතුවුවහොත් මේ වැඩ සටහන පෙන්වන්න.

  • @prabathsenevirathne7124
    @prabathsenevirathne7124 3 ปีที่แล้ว +3

    From the time immemorial religions used to be corrupted and disruptive, buddhism was somewhat different from others up till now, thanks to new Mahindagamanaya and Mahidanisation it has lost that quality too.