Nissan sunny FB15 sinhala review | පරණ ජපන් වාහන ගන්න කලින් දෙපාරක් හිතන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 268

  • @slrevtv
    @slrevtv ปีที่แล้ว +58

    මුදල් තිබුනා නම් ඔබ පරන වාහනයකට යන්නේ නෑ නේද? සාමාන්‍ය මුදලක් තියන, ඒත් ඉන්දියන් එකක් පදින්න අකමැති කෙනෙක් අවුරුදු 20ක් පරන වාහනයක් ගනිද්දි සුලු සුලු ලෙඩ එන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඒක තේරුම් අරන් ඒ වාහන ගන්න ඕනි. හැබැයි ඔබතුමානම් දරුනු මරාලයකට සෙට් වෙලා තියන්නේ.. අපේ ගෙදර තියන්නේ 1996 FB14 එකක්. ඕකටත් වඩා පරනයි. පොඩි reapair එන්නෙත් හරි කලාතුරකින්. අනුරාධපුරේ එහෙම යද්දි 100, 110ට ගිය අවස්තාත් තියනවා. කවදාවත් වදයක් දීලා නෑ.

    • @ShaweeN_
      @ShaweeN_ 4 หลายเดือนก่อน

      Ekenma Muta Pissu bn

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +32

    ඔබතුමා මොනවා කිව්වත් FB 15, N16 කාර් එක ලෙඩ අඩුයි. මං අවුරුදු 16 ක් පදිනවා. කිසිම අවුලක් නෑ ලෙඩ ගොඩක් ගන්න එපා හොද වාහනයක් බලලා ගන්න ඉන්දියන් කබලක් ගන්න එපා

    • @charakateco1118
      @charakateco1118 9 หลายเดือนก่อน

      Supirima wahanayak muge gon katha

    • @spanduka1864
      @spanduka1864 หลายเดือนก่อน

      😂😂😂😂 wahane prashnayak newei macho awla oyage nodenuwath kama

  • @ScienceBack2Back
    @ScienceBack2Back 11 หลายเดือนก่อน +64

    දහ වතාවක් කල්පනා කරලා මම FB15 එකක් ගත්තා. දැනට අරන් අවුරුදු 6ට කිට්ටුයි. අදටත් සතුටුයි FB 15 එකක් ගත්තු එකට. මගෙත් H number එකක් පළවෙනි වාහනේ. ලීසිං එකක් ගෙව්ව අවුරුදු 5ම. අපරාදෙ කියන්න බෑ කිසිම ලෙඩක් දුන්නෙ නෑ Running repair විතරයි. ලෙඩ ගොඩකට සෙට් වුනා කියල මෙහෙම විහිළු වීඩියෝ දාන එක නම් මෝඩකමක්.

    • @DilshVideo
      @DilshVideo 10 หลายเดือนก่อน +3

      ehema kiyanna epa eya danne eyage athdakima

    • @ScienceBack2Back
      @ScienceBack2Back 10 หลายเดือนก่อน +2

      @@DilshVideo තමන්ගෙ අත්දැකීම එකක් දන්නෙ නැතුව වෙන දේකට චුරු චුරු ගාන එක එකක්.

    • @dilandhanuka232
      @dilandhanuka232 6 หลายเดือนก่อน +1

      Thel kiyak withar krnawada??mamath eka genna inne lagadi ekai.poddak kiynna puluwan da

    • @ShaweeN_
      @ShaweeN_ 4 หลายเดือนก่อน

      Jayawewqa.... Moda whucannek me yt kaaraya

  • @AsithChamidu
    @AsithChamidu ปีที่แล้ว +23

    අවුරුදු 12ක් fb15 facelift එකක් පාවිච්චි කරන කෙනෙක් මේ කියන්නෙ. ඔයා කෙසේ වෙතත් හොද වැලගෙඩියට අහුවෙලා.😂 ඔච්චර ඉක්මනට ඔය ප්‍රශ්න එන්න විදියක් නෑ.
    හරි මුලඉදන් පඔයාගෙ ප්‍රශ්න ටික බලමුකො.
    මම ඉස්සලම කිව්ව වගේ ඔයා හොදට යූස් කරපහ් වාහනයක් තමා අරන් තියෙන්නෙ. මම ඔයාගෙ km ගානවත් ඔයා ඇත්තටම වාහනේ ගත්ත කාලෙවත් මේකෙ කිඋඅල නැති නිසා ඒක දන්නෙ නෑ. හෝර්න් එක වදින්නෙ නැත්තෙ ස්ටීයරීන් වීල් එකේ තියෙන හෝන් ප්ලේට් එකේ බේස් එකට වදින ප්ලාස්ටික් කෑලි කඩුනාම. කාලයක් හෝන් එක ගහපුවාම ඒක වෙනව. විසදුම. හෝන් ප්ලේට් එක රීප්ලේස් කරන්න. වියදම රු7000ක් යයි අද කලානම්.
    ගියර් එක පාර්කින් එකට හරියට වැටෙන්නෙ නැත්තෙ මවුන්ට් එකක අවුලක් වෙන්නත් පුලුවන්. නැත්නන් ඇසෙන්සර් එකක අවුලක් වෙන්න පුලුවන්. සුදුසු කාර්මිකයෙක්ට කිව්වොත් ප්‍රශ්නෙ බලාගන්න පුලුවන්. හන්දියෙ ලොරි හදන අංකල්ට පෙන්නන්න එපා.
    යතුරු කට ඉතිං ගෙවෙනව තමා. කලින් එකා කොච්චර හොදට ඕව පාවිච්චි කරලද කියන එක තමා ඉතිං වැදගත්.

    • @TV-jv6to
      @TV-jv6to ปีที่แล้ว +5

      බාස් අවුල් නම් වියදම වැඩියි.... බාස්ලගේ අවුල තමා තියෙන්නේ....

    • @SandunLabs
      @SandunLabs 7 หลายเดือนก่อน +1

      😁

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 ปีที่แล้ว +41

    වාහන පිළිබඳ පොඩි හෝ දැනුමක් ඇති කෙනෙකුට මෙම වීඩියෝව විහිලුවක් ලෙසයි මා දකින්නේ...

    • @heshansandeepa9471
      @heshansandeepa9471 11 หลายเดือนก่อน +6

      sirawata, pissek, ehemath nathnan indian wahana sale karayek

    • @pradeeplakshan5888
      @pradeeplakshan5888 11 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @diwankahansamal5537
      @diwankahansamal5537 10 หลายเดือนก่อน +1

      aniwaren meyata ehema kisima danumak na

    • @kavindulakshan8737
      @kavindulakshan8737 9 หลายเดือนก่อน

      Cudda

    • @TheJaa911
      @TheJaa911 5 หลายเดือนก่อน

      Aniwa

  • @RamithRuberu-nu2wv
    @RamithRuberu-nu2wv 9 หลายเดือนก่อน +12

    ඔබ ඔය සිදුවීමට මුහුණ පා තිබෙන්නෙ දැනුම ඇති technician කෙනෙක් හොයා ගන්න ඔබේ තිබෙන අසමත් කම නිසයි.ඔබ සඳහන් කරපු ලෙඩ ඊතාම සුලු දෝශ කීපයක්.හරි තැනකට නොගිය එකයි වරද

  • @piyumagamage2388
    @piyumagamage2388 ปีที่แล้ว +21

    අලුත් ද පරණ ද කියල නෑ. හැමදාම රථය පණගන්වන්න කලින් බොනට් එක ඇරල ඔයිල්, කූලන්ට් පරීක්ෂා කරන්න. ඊට අමතරව හෝස්, එන්ජින් හවුසින් එකේ ඔයිල් ලීක් තියනවද බලන්න.
    අලුත් රථ වල විතරක් නෙවෙයි පරණ රථ වලත් කූලන්ට් / ඔයිල් අඩු වෙන්නෙ නෑ නිසි වෙලාවට නඩත්තු කරනවනම්.
    අලුත් වාහන වල බලන්න දෙයක් නෑ කියල හිටියට, නිකමට හරි මීයෙක් රිංගල හෝස් / වයර් වගේ දේවල් වලට හානි කරල තිබ්බත්, දන්නෙම නැතිව අතරමග අමාරුවෙ තමා.
    ජය ❤

  • @dkmart8203
    @dkmart8203 ปีที่แล้ว +20

    1983 Nissan AD wagon එකක් අරන් වයරුත් අමුනන් 100ත් පන්නල ලන්කාව වටේම යන අපි..

    • @dnnbuddy
      @dnnbuddy 4 หลายเดือนก่อน +3

      කලින් owner බබා වගේ බලාගත්ත 88 Nissan Pulsar එකක් අවුරුදු හතරක් පුරා ලංකාවේ වටේ රවුම් ගහපු මම.😊😊😊🎉❤❤ මුළු කාලය පුරාවටම ලොකු කට්ටක් දුන්නේ නෑ. ජීවිතේ වැදගත්ම අවස්ථා ගොඩාක් සුපිරිවටම ගොඩ දාලා දුන්න වාහනයක්. ❤❤ මුළු කාලෙටම ලක්ෂයක හෝ එකහමාරක වියදමක් යන්න ඇති රෙපෙයාර් වලට. අලුත් tyre, බැටරි alternator දාලා සහ ac හදලා. ගත්තේ 8ට, දුන්නේ 9.70ට. ඔය කියන තරම් අපිට නම් පරණ වාහන ලෙඩ දීලා නෑ බ්‍රෝ..😊😅 මෙයා විශේෂ නිසා වෙන්න ඇති ඔය තරම් හදා ගන්න බැරි ලෙඩ 😅😊.

  • @SarathDissanayake-c7c
    @SarathDissanayake-c7c 5 หลายเดือนก่อน +7

    ඒ මහත්මයාට කාර් එක එපා වෙන්න බලපාපු හේතු දෙකක් තියෙනවා1 නිසි දැනුමින් යුත් කාර්මිකයෙක් සොයා ගැනීමට නොහැකිවීම. 2 නිසි ආකාරයෙන් නඩත්තු කටයුතු නොකිරීම .

  • @AryanKhan-rd5ql
    @AryanKhan-rd5ql ปีที่แล้ว +8

    ඔයාගෙ කටට මසුරන් දාන්න ඔනි අයියෙ.අපිත් ආසාවට කියල පරන sunny අරන් ගැරිජ් කාරයන්න්ගෙ respet බල බල ඉන්නෙ අයියෙ.කොහෙ හරි දුර ගියොත් අලුතින් කෑල්ලක් දාන්න වෙනවමයි.කෑලි දාල මාසෙ පඩියෙන් ඊට පස්සෙ කන්නත් නෑ.දැන් මොකක් ක්‍රන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ?

  • @malindaliyanage9379
    @malindaliyanage9379 11 หลายเดือนก่อน +7

    මෙයාම කියනවා අලුත් වාහනේ බොනට් එක වත් ඇරලා බලන්නෙ නෑ කියලා. කලින් fb15 එකෙත් එහෙම නේද කලේ...😂 එතකොට ඉතින් රේඩියේටර් බට පුපුරලා ඉතුරු උනා නම් ඇති😂

  • @viduraprabashwara3617
    @viduraprabashwara3617 11 หลายเดือนก่อน +7

    වාහනයක් ගන්න කලින් මොලයක් ගන්න මහත්තයා 🌚✅

  • @rukmaltharanga6979
    @rukmaltharanga6979 11 หลายเดือนก่อน +9

    කරපු පව්වලට වාහන මොනව කරන්නද? මම ගත්ත 2005 Y11 එකක්. ඒක අවුරුදු 5ක් පැද්ද. කිසි ලෙඩක් ආවේ නෑ. Ignition coil pack එකක් ගියා. එච්චරයි ලෙඩක් ආවේ. ටියුනප් එකේදි plugs ටික දැම්ම. මම වාහන ගැන දන්නෙවත් නැතුව ගිහින් මමම බලලා ගත්ත. යාලුවෙක් එක්ක ගිහින් එදාම අරන් ආව. බැලුවේ හැපිලා තියෙද කියන එක විතරයි. ඕකේ යතුරු කටේ ඇති ප්‍රශ්නයක් නෑ. ඕක ස්ටාර්ට් වෙන කොටසේ සම්බන්ධය හැදෙන්නේ නැති ලෙඩක් තියෙන්නේ. ඕකට යතුරුකට දාලා බෑ. ඒ කොටස ගලවලා අරන් කපලා හදන්න ඕන. ඒක රිලේ එකක් වගේ එකක්. මම නම නම් දන්නේ නෑ. ඕක හදන්න රුපියල් 3000/= ක් ගන්නේ නෑ. මගේ යාලුවෙක්ගේ ඇලියොන් එකකට ඔය ලෙඩේ ඇවිත් ඔය විදියටම ඌ බයවෙලා හිටිය. පණ්ඩිතයො කියලා තිබුනා යතුරු කට දාන්න වෙනවා කියලා. ඒත් පොඩි කොල්ලෙක් පැය 3ක් වගේ ඇතුලත අර කෑල්ල අරන් කපලා හැදුවා. ඒක අලුතෙන් දාන්න 7500/= වගේ යනවලු. අර කොල්ල 2000/=යි ගත්තේ. ලෙඩ එන්න FB 15ද ඇලියොන්ද ප්‍රිමියොද අදාල නෑ. ඒව එන කාලෙට එනවම තමයි. මිනිස්සුන්ට ඇල්ටෝ පපඩම් පදින්න කියන්නේ උන් එක්ක තරහටද කොහේද. අලුත්ම ඇල්ටො එකකුයි ඔය කියපු වයසෙ ගන්න එපා කියපු ජපන් කාර් එකකුයි මූණටමූන හැප්පුවනම් ⁣බලන්න තිබුනා කෝකද හොඳ කියලා. ඔය කියන විදියට ලෙඩ නැතුව වාහන පදින ගමන් තමන්ගේ දෛනික කටයුතු වෙලාවට කලාවට කරන් ඉන්නත් මුලින්ම ජීවත් වෙලා ඉන්න ඕන. අනික වාහනයක් ගැන review එකක් හෝ දෝෂයක් හෝ කියනවනම් මේ වගේ මට අරෙහෙම වුණා මට මෙහෙම වුනා නොකිය අර MRJ inspire වගේ විද්‍යාත්මකව කියන්න බලන්න. නැත්නම් අර පේන බලන් සාස්තර කියන පොරවල් වගේ වෙනවනේ.

    • @appuhamiVlog
      @appuhamiVlog 11 หลายเดือนก่อน +1

      නිකම් පච කෙලින්න එපා යකෝ..උබ මේ ටයිප් කරලා තියන විස්තරෙන්ම පේනවා උබ හොදට රෙපෙයාර් දන්න වාහන කාපු එකෙක් කියලා..උබ වගේ උන්ට රිදෙනවා තමයි පරණ වාහන වල වැරදි මොකෙක් හරි කියද්දී..අපිත් වාහන පදිනවා යකෝ..උබ මේ බයිලා ගහන්න එපා..2012 ජපන් කාර් එකක් අරගෙනත් අපි ඕනිතරම් ගරාජ් ගානේ කට්ට කෑවා..මේ වීඩියෝ එක කරන එකා කියන්නේ ඌට වෙච්ච දේ..උබ සමහරවිට ගරාජ් කාරයෙක් වෙන්න ඇති..උබලා වගේ උන්ට රිදෙනවා තමා මේවා කියද්දී...2005 අරන් රෙපෙයාර් ආවේ නෑලු..අනේ %* නන්නානේ.. කිව්වලු..😂😂😂

    • @rukmaltharanga6979
      @rukmaltharanga6979 11 หลายเดือนก่อน

      @@appuhamiVlog අනේ යකො. මම රජයේ හොඳ රස්සවක් කරන කෙනෙක් මිසක් රෙපෙයාර් කිරීම් ගැන තඹයක්වත් දන්න කෙනෙක් නෙමෙයි. මම දන්න ටික දමයි ඔය කිව්වේ. මම ඔය කියලා තියෙන එකක්වත් බොරු නෙමෙයි. සම්පූර්ණ ඇත්ත.

    • @rukmaltharanga6979
      @rukmaltharanga6979 11 หลายเดือนก่อน

      @@appuhamiVlog කවුද යකෝ 2005දි ගත්ත කිව්වේ. වාහනේ අවුරුද්ද ඒ කියලා තියෙන්නේ. ඒකවත් නොදැනද වාහන පදින්නේ. 2005 අවුරුද්දේ හදපු වාහනයක් ගත්ත කියලා කියලා තියෙන්නේ.

    • @waasthuniwahanavastuniwaha4170
      @waasthuniwahanavastuniwaha4170 4 หลายเดือนก่อน

  • @kasunsampath6187
    @kasunsampath6187 ปีที่แล้ว +84

    දැනට ලංකාවේ භාවිතා වන වාහන අලුත්ම වාහන නෙවෙයි කියල ඕනෑ කෙනෙක් දන්නා කරුණක්. ඔබතුමා කියපු ඔය ලෙඩ ඔක්කොම වාහනයක එන සාමාන්‍ය ලෙඩ. හොර්න් එක වැඩ නොකිරිම වගේ පොඩි දෙයක්වත් තමන්ට හදා ගන්න බෑ කියන්නේ එක තමන්ගේ දැනුම පිළිබද ප්‍රශ්නයක්. අනිත් දෙයනම් පර්කින්ග් සිග්නල් එක නැතිකම නිසා ස්ටාර්ට් නොවන වාහනය, එයට විසදුමක් ලෙස යතුරු කට මාරු කිරීමත් හාස්‍යට කරුණක්. නවීන වාහනයක වුවත් මාස ගානකින් බලලා නෑ කියන්නේ වාහන පිලිබද කිසිම අවබෝධයක් නැති කම නිසා සිදුවන්නක්. වාහන පිළිබද පොඩි හෝ දැනුමක් ඇති කෙනෙක්ට මේ වීඩියෝව විහිළුවක් ලෙසයි මා දකින්නේ. ස්තුති

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  ปีที่แล้ว +6

      අදහස් ප්‍රකාශ කිරීම ගැන ස්තුති ..ඔබතුමා මම මේ වීඩියෝ එකේ කියන කරුණු හරියට තේරුම් අරන් නැතිවා වගෙයි..ඔබතුමා කියනවා ඔය මම කියන ලෙඩ වාහනයක සාමන්යෙන් එන ඒවා කියල ..එහෙමනම් මම දැන් පාවිච්චි කරන 2016 ටොයෝටා විට්ස් එකේ කිසිම ලෙඩක් නැත්තේ ඇයි ..?
      මනුස්සයෙක් වාහන ගන්නේ නැ ගරාජ් වල ඉන්න ..පරණ වාහන අරගෙන ගරාජ් වල ලගින්න අකමැති අයටයි මම මේ වීඩියෝ එක පුරාවටම කතා කරලා තියෙන්නේ ..නිසාන් ෆ්බ් 15 වගේ අවුරුදු විස්සක් විතර පරණ ඒවා ගන්න එකා හාන්සි ඉතින් ..සමහරවිට ඔබතුමා මේ වගේ පරණ වාහන බිස්නස් කරන හෝ රෙපෙයාර් කරන කෙනෙක් වෙන්න පුළුවන්..සමාවෙන්න ඕනි එහෙම අපහසුතාවක් උනානම් ..ඔය නිසාන් එෆ් බි 15,ටොයෝටා 121,ඇලියෝන් 2000 වගේ ඒවා ගත්තොත් ඉතින් ඔබතුම කියනවා වගේ ගරාජ් වල ලගින්න වෙන එක සාමාන්‍ය දෙයක් තමයි ..අවසන් වශයෙන් කියන්න තියෙන්නේ අලුත් වාහනයක මාස ගනකින්වත් බලන්න දෙයක් නෑ ..රේඩියේටර් එකේ වතුරවත් අඩුවෙන්නේ නැ ..සර් විස් එකකදී ඔක්කොම බලලා චෙක් කරාම ඊලග සර් විස් එක වෙනකම්ම මුකුත් අඩුවෙන්නේ වෙනස් වෙන්නේ නැ ..බලන් නැතුව නෙමෙයි බලලා වැඩක් නැ ..මම ඒ කතාව කිව්වේ රෙපෙයාර් නැ කියන එක පැහැදිලි වෙන්න

    • @tharindurajapaksha5708
      @tharindurajapaksha5708 ปีที่แล้ว +15

      එකගයි මටත් ඕකමයි හිතුනෙ. ඔය වගෙ පොඩි ලෙඩ අලුත් එකක උනත් එන්න පුලුවන් . සාමාන්‍ය දැනීමනෙ

    • @pathmaniamarasinghe5248
      @pathmaniamarasinghe5248 ปีที่แล้ว

      ​@@tharindurajapaksha5708😂 betta

    • @vishwaprabath9168
      @vishwaprabath9168 ปีที่แล้ว +1

      Mta hituna ..

    • @lakrushandhananjaya4720
      @lakrushandhananjaya4720 ปีที่แล้ว +2

      මමත් අරන් කටු කෑව ජපන් ලඩි පරන

  • @dimuth.n
    @dimuth.n ปีที่แล้ว +7

    මුගේ පවට වාහනේ මොනා කරන්නද 😅

  • @walksl94
    @walksl94 ปีที่แล้ว +30

    සරළයිනෙ😂
    බිරිඳ විදිහට 55ක ගෑනුක්‍ර්නෙක් ගන්නවනම් කොන්දෙ අමාරුවට තෙල් ටිකක් ගාන්න, කොන්ඩෙ කළු කරන්න ලෑස්ති වෙලා ගන්න ඕනි😅.
    20ක කෙනෙක් තෝරගන්නවනම් ඔය 2ම නෑ... හැබැයි උන්ට එන්නෙ වෙනම ප්‍රශ්න.
    60ක නෝනා කෙනෙගෙන් 18 කෙල්ලෙක්ගෙ ප්‍රෆෝමන්ස් බලාපොරොත්තු වෙන්න එපා මහත්තයා.... හැබැයි ඊලඟ සර්විස් එකටම බොනට් එක ඇරල බලන්න හිටියොත් එන්නෙ හෝන් එක, සිග්නල් වැඩ නැති වගේ ප්‍රශ්න නෙවෙයි හොඳේ.... ආයෙත් 18 එකක්ම ගන්න වෙන්නත් පුලුවන්.😅

  • @anomateck1517
    @anomateck1517 3 หลายเดือนก่อน +2

    යතුරු කටේ ප්‍රස්නයක් නෙවෙයි අය්යේ තියෙන්නේ ඔකේ shifter position sensor එකේ පොඩි adjustment එකක්, ඕක parking එකට දැම්මම සමහර වෙලාවට ඔහොම වෙනවා ඒ වෙලාවට කරන්න තියෙන්නේ on කරලා neutral එකට දාල ස්ටාර්ට් කරන්න, shifter position sensor එක adjust කරානම් හරි. ඕක මහ වැඩක් ද, ඔයා වගේ අය පැදපුහම ඕන වාහනයකට ඔහොම වෙනවා....

  • @kelumkularathne5021
    @kelumkularathne5021 6 หลายเดือนก่อน +3

    😅මමත් දැන් අවුරුදු පහක් fb 15 එකක් පාවිච්චි කරනව සාමාන්‍ය ලෙඩක් මිසක් ඔහොම දෙයක් වෙලා නෑ ...අනික ඕන එකක් හදාගන්න පුලුවන් අය ඉන්නව ඕන නම් කියන්න මම හොයල දෙන්නම් කොළඹ අවටින්ම ...

  • @charithshamal1250
    @charithshamal1250 11 หลายเดือนก่อน +5

    හරියට හොයන්නෙ නැතුව වාහන ගත්තම ඔහොම තමා. ඔන වහනයක් ගද්දි හොදට බලන්න ඔනෙ. 2023 උනත් ඇකසිඩන්ට් වෙලා maintance නොකර නැති එකක් සෙට් උනත් ඔය කට්ටම ගන්න වෙනවා.
    මන් අවුරුදු 15ක් FB 15 පදිනවා කිසිම අවුලක් නැ. මන් ගාව OLD shell(98) , new shell(2003) දෙකම තිබ්බා කිසිම අවුලක් තිබ්බෙ නෑ.BMW ,Benz එකක් ගත්තත් හරියට maintance නොකර තිබොත් අනිව ලෙඩ එන්න ගන්නවා.

  • @GatherGlam
    @GatherGlam 9 หลายเดือนก่อน +4

    මාත් ගත්ත මීට අවුරුදු 3කට කලින් FB 15 සුපිර් සැලුන් එකක් 1999. දැනට මම මේකෙ repairs වලට ලක්ශ් 5කට වඩා ගිහින් තියෙනව. ගන්නකොට owner නම් කීවෙ කිසි දෙයක් කරන්ඩ නෑ මොනා හරි තියෙනව නං කියන්ඩ ගාන අඩු කරනව කියල ඒත් ගෙනල්ල මාසයක් ගියෙ නෑ cv joint ඉදන් ඉස්සරහ ගොඩක් කෙලි ලෙඩ දෙන්ඩ පටන්ගත්ත. හැබැයි ඒ සේරම හැදුවට පස්සෙ දැං අවුරුද්දකින් වගේ ලොකු ලෙඩක් ආවෙ නෑ.

  • @dhananjayaranasinghe8471
    @dhananjayaranasinghe8471 20 วันที่ผ่านมา

    මන් ඔයා ගේ තව විඩියෝ එකක් උත් බැලුවා . ඔයා කියනව වාහනයට සැප දෙන්න එපා කියලා , ඔය fb15 එක හරියට මෛන්ටෛන් කරල නෑ , කලින් අයිතිකරු හරියට වාහනයට සැප නුදුන් නිසා තමා , ඔයා ඔය කාර් එක අරන් දුක් විදලා තියෙන්නෙ.
    ඔයා කියන දේවල් හරි . වාහනයට නිශ්පාද්කයා කියල තියෙන maintenance ටික හරියට කලොත් තමා තව කෙනෙක් ට Second hand වාහනය කරදර නැතුව පාවිච්චි කරන්න පුලුවන් , ඒවට කියන්නෙ preventive maintenance කියලා 😅

  • @jamspaul3063
    @jamspaul3063 24 วันที่ผ่านมา

    මේ පොර නියම Dial එකක් බලපන්කො වාහනේට ඇවිත් තියෙන ලෙඩ ටික😂😂😂.මේ පොර පාවිච්චි කරන වාහන ගන්නේ බලාගෙන.වාහන අටවන් දුවන Dial එකක්.යතුරු කට විතරක් නෙවෙයි Steering column එකම අඩු ගානට ගන්න පාර දිගට තියෙනවා fb15 වල.අලුත් හෝන් එකක් දාගන්නත් ලෝබ කමේ හදාගන්න ගිහින්.වාහනයක් පදින්නේ නැතුව කරත්තයක් ගනිම් මචෝ Repair 0%😂😂😂

  • @sameeralakmal8695
    @sameeralakmal8695 ปีที่แล้ว +4

    ඔයා කොහේ හරි යන මරාලයකට තමයි කර ගහලා තියෙන්නෙ,මම FB15 කාර් එක 3rd owner විදියට අවුරුදු 08යි මාස 04ක් පාවිච්චි කලා,වෙලාවට service ටික කරල ,හරියට නඩත්තු කරලා ඇතිවෙන්න දිව්වා ...කවමදාකවත් රස්තියාදුවක් වෙන්න වුණේ නැහැ.ඒක තමයි මගේ අත්දැකීම.265000km දුවලා තමයි තවත් අලුත් වාහනයකට මාරු වුනේ.

  • @pradeepjayathilaka4447
    @pradeepjayathilaka4447 หลายเดือนก่อน

    Comment බලපුවාම තේරුනා මේ මොනාද කියන්නේ කියලා. 😂😂😂

  • @CharakaPrabashwara-rm5zx
    @CharakaPrabashwara-rm5zx หลายเดือนก่อน

    මු පිස්සෙක් නිකන් බයිලා ගහනවා මුට තියන ලොකුම ප්‍රශ්නේ horn eka fb15 12 එකක් පැදපු කෙනෙක් මේ කතාව කියන්නේ නැ කීයටවත් මු පිස්සෙක් 😂😂😂😂😂

  • @pasinduyeshan2775
    @pasinduyeshan2775 ปีที่แล้ว +6

    Indian alto ladaran aragen happunam marila ynwat wada hodai garage ekk hri inn ek indian alto kynne safety ratings wlin paw rject krpu wahanayak😂😂

  • @ruwanthilakasooriya3469
    @ruwanthilakasooriya3469 4 หลายเดือนก่อน

    මේ වගේ ගොං වීඩියෝ කරන්න එපා ..
    ලදරමකට අහුවෙලා fb15 පහත් කරන්න එපා .. මගෙත් තියෙනව .. බබා වගේ ඔය තියෙන්නෙ ...
    තව කියන්න කරුණු ගොඩයි.. ඒත් අපරාදෙ මගෙ කාලෙ මට වටිනව...
    ආයිවත් වාහන ගැන අවබෝධයෙන් වාහන පදින්න.

  • @මචන්-ප4ඹ
    @මචන්-ප4ඹ ปีที่แล้ว +7

    mekage wagane gaththa eka me video eka dakkoth😌😌😌

  • @kushanranasinghe4837
    @kushanranasinghe4837 2 หลายเดือนก่อน

    උඹට හරියටම හරියන්නෙ ගොං කරත්තයක්. ඒකත් හරියට බලල ගනිං, රෝදෙ පට්ටම එහෙම නිකම්ම ගැලවෙනවෙලාවල් තියෙනව.. වාහනයක් ගැන අල්පමාත්‍රෙක දැනුමක් නැති උඹල වගේ රට මීහරක් TH-cam චැනල් දාගෙන් මිනිස්සු නොමග යවන්න එපා යකෝ.. හෙණගහනව

  • @Dreem-k3z
    @Dreem-k3z 4 หลายเดือนก่อน

    මු කියන විදිහට පදින්න වහනයක් ගන්න වෙන්න්නෙ ගෙ විකුනලා මොකද CHR එකක දැන් යන ගානට සමාන්‍ය මනුස්සයෙක්ට ලන් වෙන්නවත් බැ ..... මු කියන විදිහට සමන්‍ය මනුස්සයකුට sedan car එකක් පදින්න වෙන්න්නෙ නැ......😂😂😂😂

  • @samdiwarathne87
    @samdiwarathne87 4 หลายเดือนก่อน +2

    ඔයා හෙන අවාසනාවන්ත
    මනුස්සයෙක්.එක තමා ප්‍රශ්නෙ.😂

  • @tharaukadharmadasa5884
    @tharaukadharmadasa5884 6 หลายเดือนก่อน

    මෙ ගොන් වස්සා රෑවටුනාට අපි මොනව කරන්නද.මගෙ වාහනෙ 15 එකක් දෑන් අවුරුදු 7 කිසිම අවුලක් නෑතුව පාවිචි කරනවා.තමන්ගෙ නොහෑකියාවට ලෙඩ ගොඩක් හොයාගෙන ඔක්කොම වාහන මෙහෙමයි කියලා මෙ වගෙ වීඩියො දාන එක ගොන් කමක්.මූ රෑවටෙන එක අහන්නත් දෙයක්ද.

  • @jeewanthawijesinghe3902
    @jeewanthawijesinghe3902 11 หลายเดือนก่อน +2

    සරලව අඩුවට කුණු ගොඩකට කරගහල. එච්චරයි . හොද FB15 එකක් පැදපු මිනිහෙන් alto එකක් ගන්නවත් කියන් නැ. Safty 1st .

  • @anushkakumara4453
    @anushkakumara4453 4 หลายเดือนก่อน

    පොඩ්ඩක් හරි පරන වාහනයක් ගන්නවනම් මීට වඩා සාමාන්‍ය දැනුම වත් තියෙන්න ඕන ,, නැත්නම් sorry

  • @IroshanTharanga-v2z
    @IroshanTharanga-v2z 25 วันที่ผ่านมา

    මෙයාට ඔනි වෙලා තියෙන්නෙ..... මෙයගෙ වාහන ගැන කියන්න...😂😂😂😂

  • @viduraprabashwara3617
    @viduraprabashwara3617 11 หลายเดือนก่อน +2

    මෝඩයින්ට වාහන හරියන්නේ නෑ නිසාන් නෙවෙයි Range Rover ekak ගත්තත් ඔබට වාහන හරියන්නැ තරහ ගන්න එපා 😂 මෙයා තරමක ටොයොටා රසිකයෙක් වගේ 🙂 සුබ ගමන්

  • @idsonix-3636
    @idsonix-3636 7 หลายเดือนก่อน +1

    ඔව් ඕවා පට්ට පතුරු යන්න පැදලා මීටර් කරකවල පේන්ට් පාරක් දාලා ඉතින් mint condition කියල දානවා. පැදපු එකා දන්නවා වාහනේ එන වෙනස්කම් කාලයක් යද්දී. ඒවා ඉතින් අපේ මෝඩයින්ට ඉතින් බෙට්ටේ තියෙන රුපියලක් වගේ තමා දිරපු යකඩ ගොඩක්. වාව් පරණ උනත් luxury vehicle එකක්. ලිටරෙකට 10Km වත් යාගන්න බැ තෙල් බොනවා. technician නෙමෙයි nissan එකෙන් ආවත් හෝස්, පම්ප් , රේඩියේටර් කොහොමත් දිරනවා අවුරුදු 3 කට පාරක්වත් coolant flush කරලා නැත්තම්. මෙහෙ උන් කරන coolant flush. අඩුව පුරවා පුරවා යමන් පුතා. අවිස්සාවේල්ලේ ඉන්නවා එකෙක් ඌ දිරපු nissan, toyota, defender චැසි වලට ඩිමෝ බට්ටා චැසි කපල ගහනවා. ඕවගේ යන මහත්තුරු ඉතින් ඕවා දන්නේ නැ පරණ උනත් ජපන්නේ කියා කියා ඉතින් තත්වේ පෙනන්න මොරාල් එක ගන්න ලෙඩ ඇදෙ ඉන්න වාහනේක සමහරු 100 ට ගිහින් පෙන්නනවා. 100ට යන්න FB15 ඕනිද උට්ටෝ ත්‍රීවිල් කට්ටක උනත් ගිහැකි.

  • @mahendrabandaranayake2633
    @mahendrabandaranayake2633 ปีที่แล้ว +34

    ඔයා කියන විදිහට වහනය වැඩි හරියක් තිබුනේ eletrical ප්‍රශ්න. කතාව ඇත්ත. ලංකාවේ හොඳ auto electrician හොයාගන්න අමාරුයි තමා. මක බාස්ලා තමා ඉන්නේ. ඒත් FB15 කියන්නේ හොඳ ශක්තිමත් දිගු කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වාහනයක්. Alto වාහනයක් මේක ළඟින්වත් තියන්න බෑ. ගමනක් යන්න පිටත් උනහම තමා තේරෙන්නේ

  • @uchithadissanayake4485
    @uchithadissanayake4485 2 หลายเดือนก่อน

    FB13 එකක් අරන් math වාහන හදන්න ඉගෙන ගත්තා 😂

  • @ashokaw.kumara5064
    @ashokaw.kumara5064 3 หลายเดือนก่อน

    අපරාදේ deta ටික මේ vidio එක බලපු

  • @senujabandara-j5e
    @senujabandara-j5e 2 หลายเดือนก่อน +1

    Api gawath thiyanawa fb15 ekak marama niyamai ehema leda na

  • @isuruperera8618
    @isuruperera8618 4 หลายเดือนก่อน

    මූට පිස්සු වගේ ... දන්න රෙද්දක් නෑ😂😂😂😂

  • @thdiyasdiary
    @thdiyasdiary ปีที่แล้ว +4

    Mama Isaralama Gathe B12 Tred Sunny itappse FB 14 Ekka Itapasse FB 15 Supersalon Dan mama Pawichi karane N16 2005 dan aurudu 9k mata nama ohoama oya kiyana tharam hadana bari leda awith naa mage N16 ekka mama ganakota 43000KM Thibbe mama dankata 158000KM duwala thiynawa mata nama ohoma naa mama lankawee watema duwala thiynawa oyata wage hadana bari leda naa oyaa hari technicen eknek lagata gihin nathuwa wahana walata banina epaa.

  • @lktranding
    @lktranding หลายเดือนก่อน

    Moda Yakek mu.. Yko Hodama vehical ekak FB15 kynne.. Mu kunu godakat karagala

  • @marvangaming4343
    @marvangaming4343 ปีที่แล้ว +4

    Parana japan wahana hoda na kiyala alto hodai kiyalada kiyanne 😂 alto leda na kiyalada hithanne 😂 pain giyath alto nam ganna bro mokda brand new altoth na dan 😅

  • @raviruimantha3099
    @raviruimantha3099 2 หลายเดือนก่อน

    😂😂😂පව් ඉතින් වාහන ගන්නෙ නැතුව පයින් ගියානම් හරි😂

  • @DewindaDinushka
    @DewindaDinushka 2 วันที่ผ่านมา

    Meva vehicle vala tiyene normal problam anika වාහනයක් hariyata maintain karanawanam mona vahane unath leda adui

  • @thanushkarathnayaka2485
    @thanushkarathnayaka2485 3 หลายเดือนก่อน

    Mage gawa fb15 ekk neeee.eeth sunny model wahana gdke tibila tynwa...eth me mahaththayata wela tynne wela gediyakata ahu wela...samaharta wita nodenuwathwa aran tynne...nettam hema fb15 hri wenath onema parana japan wahana okkma ohoma neee...anika methna me mahaththayata hoda basss kenk hambela neee..horn eka hadanna kenk hambun nee kiyanne itin kathkrala wedke neeee.......anika chr ekai fb15 sandandanaya karanna epaaaa....onema wahanyke hodata pavichchi krpu nethi ekak gaththoth ohoma wenwaa ..meka mage adahask pamanai

  • @supervlogs4225
    @supervlogs4225 4 หลายเดือนก่อน

    හොදට බලලා ගන්න එපෑ මහත්තයෝ 🙈

  • @NISSANJDMPOWAH
    @NISSANJDMPOWAH 3 หลายเดือนก่อน

    mage fb15 eka mage profile picture eka.😍

  • @chinthanalvithanage8490
    @chinthanalvithanage8490 10 หลายเดือนก่อน +1

    අපෙත් fb 15 ක් තියෙන්නේ කවදාවත් ඔය කියන තරම් ලෙඩ නැ දුරමයි 100 150km යන්නෙ ත් ඔබතුමා ට හරි කර්මිකයෙක් හම්බ වෙලා නැ එකයි

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 13 วันที่ผ่านมา

    මමත් ඔය මතයෙම තමයි ඉන්නේ.ඔබට ස්තුතියි .❤

  • @iroshranjeewana5319
    @iroshranjeewana5319 หลายเดือนก่อน

    වාහන විතරක්ම නෙමේ මොන පරණ දේ ගත්තත් කටිටක් කන්න වෙනව.

  • @VidunWathsada
    @VidunWathsada 2 หลายเดือนก่อน

    ඔබතුමාගෙ කරුමෙ තමයි ඉතින් මහත්තය 😂

  • @nayanaherath-r9y
    @nayanaherath-r9y 3 หลายเดือนก่อน

    wahannee balala gaththanng hari nee nikan balala gaththaham ohoma wenawa apigawa wahana 4k thiyenwa fb 15 nikan boru kiyanne nathuwa innnnnn

  • @chinthakasamaraweera5101
    @chinthakasamaraweera5101 3 หลายเดือนก่อน

    Pissek yako dannathi magul professor wage kiyanna epa lankawe teli natya wage hama prashnayakma muge car ekata thiyenawa mewa balana apita gahanna one meeta wada parana waajanath api paawichchi karala thiyenawa

  • @naveendahanayake647
    @naveendahanayake647 8 หลายเดือนก่อน +1

    Kunu kamata goda weddunnta kiyala atawagena duwaddi ohom wenawa

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 หลายเดือนก่อน

    ඇත්ත කතාව මාත් මේ දෙය අත්විදලා තියනවා.

  • @cryptotommy1008
    @cryptotommy1008 ปีที่แล้ว +3

    Honda hybrid wala duel cluch leda thiyenawa. Toyota wala electric awul enawa. Mu mehe horn ekk kadunalu 😂😂😂😂

    • @bhathiyawickramaarachchi1453
      @bhathiyawickramaarachchi1453 11 หลายเดือนก่อน

      😂😂😂 sirawata owath ledada aluth wahana wala ena leda ahuwama... kelinma laksha 4k 5k kudu

  • @nuwanjenadi2294
    @nuwanjenadi2294 6 หลายเดือนก่อน

    හරිම වැඩකට නැති කතාවක්.😅

  • @shashindapiumalgamage7142
    @shashindapiumalgamage7142 ปีที่แล้ว +3

    Karaththayak gaththath alto epa hriyata balala gaththanm parana japan kiyla ekak na indian ladi wageda hodata hapau b310 thiyenwa alto walata harennawath bari😁😁

  • @VirajKarunarathne-bf3vi
    @VirajKarunarathne-bf3vi หลายเดือนก่อน

    mata hamba vela na me vage vahanayak nissan valin gahapu roll royce vahanayak

  • @lito_Sir
    @lito_Sir ปีที่แล้ว +2

    මම ඔබේ කතාව පිලිගන්නවා. අතරමැදි වාහන . ලෙඩ තියනවා. හැබැයි ඒවා සියල්ල එක පාරට එන්නේ නැහැ. වරින් වර මතුවන ප්‍රශ්න . ඉතිං කලබල නොවී හිමීට හදාගන්න. නඩත්තු කරගන යන්න. පුළුවන්. ස්තූතියි ඔබේ අත්දැකීම බෙදාගත්තාට.

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว +1

    ඔබ රැවටිලා ඇති එක්කෝ නරක වෙලාව... නැත්නම් කොටස් මරු කරපු එකක්.. මගේ යාලුවෙක් ගාව එකක් තියනවා වසර 7. ක්‌ වෙනවා හැමදාම දුවනවා.. ටයර් බ්රේක් lainar නම් දානවා වසර 2ක්‌. විතර දුවලා.. අනේ ලෙඩ නැ.. පරණ ඒවා ගන්නකොට හොදට හොයලා බලලා ගන්න ඕනි අනික වෙන රටවල වාහන වගේ නෙමෙයි ජපන් ඕනි තරම් රිකාන්දිසන්.. බඩු තියනවා හොදට හදන්න පුළුවන්.. දොරවල් බොනට් පවා තියනවා..

  • @NISSANJDMPOWAH
    @NISSANJDMPOWAH 3 หลายเดือนก่อน

    japan nemeai mokak unath parana wena kota leda thamai

  • @hrmobilesolution-dj7hx
    @hrmobilesolution-dj7hx 3 หลายเดือนก่อน

    siyata dahak ekagay bro matath okama una ,ah anith eka mazdath ohoma thama

  • @kavindudilshan9347
    @kavindudilshan9347 11 หลายเดือนก่อน +1

    අපේ අම්ම ගාව fb15 එකක් තියෙනවා දැන් අවුරුදු 4 ක් විතර ඔය කියන තරම් නම් අවුලක් නම් නෑ

  • @VirajKarunarathne-bf3vi
    @VirajKarunarathne-bf3vi หลายเดือนก่อน

    meya padina hama vahanema pav
    driver hariyata padinne na apith padinava vahana

  • @travellingboys1720
    @travellingboys1720 ปีที่แล้ว +2

    Ek itn oya gatte car 1k awlak ehamai kiyala hama fb15 ekakm ehm ne mn nm dn awrudu 8 tissa fb 15 ekak pawichi krnne ada wenkm oya kiyn widihe ledanm awila nee mcnn...mekai wahanayk pawichi krn widiha anuwa thama wenne...mona wahane gattat hoyal balala gnnne ..oyge ek awl kiyl hama wahanem ehm ne dr

  • @GaminiRathna-uk8bc
    @GaminiRathna-uk8bc หลายเดือนก่อน

    FB15 EX saloon වාහනය Hs නම්බර් මම අව් 10 ක්විතර පාවිච්චි කලා මම වාහන නඩත්තු කිරීමේ කටයුතු නිසි අයුරු සිදුකලාමට නම් කියන තරම් ප්‍රශ්න ඇතිවුනේ නැහැ.ඕනම වාහනයක් පාවිච්චි කරනවිට රෙපයාර් කටයුතු එනවා.ඒ පිලිබඳ දැනුවත්ව දක්ෂ කාර්මික සහ තාක්ෂණික සහාය ලබා ගත්තානම් ප්‍රශ්න නෑහැ

  • @samandassanayake6748
    @samandassanayake6748 17 วันที่ผ่านมา

    😂😂😂😂😂

  • @sampathhettiarachchi9909
    @sampathhettiarachchi9909 3 หลายเดือนก่อน

    Mama inne Europe Horn eka auruddakin gahuwe na😂

  • @pasindumalshan9928
    @pasindumalshan9928 5 หลายเดือนก่อน

    😂

  • @rehansanjaya3889
    @rehansanjaya3889 ปีที่แล้ว +16

    😂😂 උඩින් පල්ලෙන් බලලද ගත්‍තම ඔහොම තමා😂😂

  • @nipunmiuranga2527
    @nipunmiuranga2527 3 หลายเดือนก่อน

    අපේ ගෙදර fb15 එකක් තියෙනවා 2009 ඉදම් අපි විතරක් 1100000 කිට්ටු වෙන්න පදල තියෙනවා t belt 9ක් මාරු කරලා තියෙනවා තාම main engine repair 2ක් කරලා තියෙනවා
    Gear box එක ට්replace කරා මේ video එක අපේ තාත්තාට පෙන්නුවහම කිව්වේ වෙනම කතාවක්😂😂😂😂

  • @lahiruprabuddika
    @lahiruprabuddika 6 หลายเดือนก่อน

    Mokekda mu 😂😂😂

  • @garuka202
    @garuka202 ปีที่แล้ว +1

    Plug walata oil gahanne oil wadipura daala... eka kiyanna bari una... oil Full ekata udin daala service 2k 3k duwala...😂

  • @imanthadhananjaya7155
    @imanthadhananjaya7155 ปีที่แล้ว +1

    ඒක ඇත්ත.පිටරටවල අවුරුදු 5න් මොන වාහනයක් උනත් අයින් කරන්නේ කොච්චර හොද වාහන උනත් කාලයත් එක්ක ඒකේ performance nathi wenawa.

  • @RIZRIZZI
    @RIZRIZZI ปีที่แล้ว +1

    Unfortunately you got a wrong car at the wrong time. But the truth is Nissan FB15/B15/B14/B13/B12 or Toyota 110/121 very reliable cars in the current market. It doesn't matter how old it is, you have to maintain the services on time and you want be disappoint at all. I used all of these kind of car till now, I don't face such as incident till now. Japan technology always reliable. Much Better then Indian vechiles.

  • @shehancrash7847
    @shehancrash7847 ปีที่แล้ว +6

    වාහන ගැන අබමල් රේනුවක් තරම් වත් දන්නෙ නැත්තන් වාහනයක් ගන්න එපා😂 ඉඩමක් අරන් දාන්න...😂 අවුරුදු 7ක ඉඳන් fb13 එකක් පදිනව...ඔය කිව්ව කිසිම ලෙඩක් තිබ්බෙ නෑ.. සර්විස් වෙලාවට යනව.. පොඩි පොඩි දේවල් හදනව..ඔච්චරයි... ඔය හෝන් ලෙඩේ මමම හැදුව... අපෝස්ටින් ගලෝල ඒව සර්විස් කරනව.. ඉලෙක්ට්‍රික් පොඩි වැඩ මමම කරගන්නව...මොනාද බන් උබ වාහනයක් අරගෙන මෙච්චර කල් ඉගෙන ගත්තෙ? පව්ඩර් බබාල වගේ ගෙවල් අස්සෙ ඉන්නෙ නැතුව ගරාජ් එකකට පලයන්.. අඩුම ගානෙ වීල් එකක් මාරු කරන්නවත් ඉගෙන ගනින්... අපි අපේ වාහන වලට කෑලි හොයන්න කාපු කටු එක්ක මුන්ව දැක්කම හිනා යනව😂 පෙට්‍රල් පම්ප් එකක් හොයන්න රත්නපුරේ ඉඳන් කොස්ගමට එනකල් කඩවල බැලුව😅 පංචිකාවෙ ගිහිල්ල පස්සෙ අරන් ආව. බලල බලල පිට පෙනුමට මරාලයක් සෙට් වෙලා උබට😂💔 මේකෙ ගොඩක් උන් කියන්න ඕනිව සරලවම කියල තියෙනව😂 ඔය ගෙවල තියෙන්නෙ පවක කෑල්ලක්😂 යකෝ අපේ බාප්ප අතේ එකක් තිබ්බ අවුරුදු 6කට වඩා... ගින්දර වගේ වන්ඩියක්.. වාහන ගැන පොඩ්ඩක් හරි දන්න එකෙක්ට මේ වීඩියෝ එක විහිලුවක් ඇත්තටම...😂

  • @Pmalintha00
    @Pmalintha00 หลายเดือนก่อน

    ඔබතුමා නම් නම් ඉතාම මෝඩ බුද්ධියක් ඇත්තෙක්. වාහනයක් ගන්න ඉස්සෙල්ලා මොලයක් ගන්න මහත්තයෝ. අපි පදින්නේ 3 cylinder vitz කටු නෙමෙයි. ඔබ තුමාගේ ඔය සුරංගනා කතා කියලා දෙන්න ඔබතුමාගේම දරුවන්ට. මේ මෝඩ අදහස් සමාජගත කරන්න එපා

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya7098 ปีที่แล้ว +3

    Best quality video ..all the best godak pin obatumata

  • @indikasomarathna3026
    @indikasomarathna3026 5 หลายเดือนก่อน

    දහපාරක් නෙවේ ඒක පාරක්වත් හිතන්නැතුව ගත්ත නිසන් FB13 ඩීසල් කාර් ඒක(64) අවුරුදු 6ක් පැද්දා රට වටේම. බැටරිය අවුරුද්දකින් මාරු කලා විතරයි ටයර් දැම්මාල සර්විස් කලා කිසිම අවුලක් නෑ ඊට පස්සේ FB13 පෙට්‍රල් කාර් 2 ක් පැද්දා අවරුදු 5 ක් ඊට පස්සේ FB14 ඔටෝ ඒකක් දැන් අවුරුදු 4ක් උතුර දකුන යා වෙන්න පැද්දා මාසෙකට දෙපාර තුන්පාර ඒකදිගට 300/400 මටනම් ඔය කිසිම අවුුුුලක් නෑ වාහන බලන්න බාස්ලා එක්ක ගියෙත් නෑ මට හොදනම් ගත්තා අඩුපාඩු ටික මට ගැලපෙන්න හදාගත්තා දිවුවා

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 8 หลายเดือนก่อน

    මොන වාහනේද මහත්තයෝ ලෙඩ එන්නැත්තේ. BMW හදන්නෙත් දැං spare parts market orientated කියල users ල දන්නවා. මං පාවිච්චි කරන්නේ nissan b13 එකක්. අරං full හැදුවා. ඕන දිහාවක යන්න පුළුවං quality ekata. ඔයාට හොද බාස්ලා නැතුවට නොදන්නා මිනිස්සුන්ව බය කරන්න එපා.horn එක alto kiyala wenasak ne bro. පිස්සු කතා නොකියා ඉමු ඈ...

  • @prashanshan7125
    @prashanshan7125 9 หลายเดือนก่อน

    මෙයාට නඩත්තු නොකරපු කාර් එකක් හා වැරදි mechanic ලා.! හමුවෙලා..! ඒකයි..

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 4 หลายเดือนก่อน

    මෙයාගේ බයිලා, පරණ ජපන් වාහන වල එන රෙපයාර් ඕවද ඕක වාහනේ අවුලක් නෙමේ හොද ටෙක්නීශියන් කෙනෙක් ඕනෙ තමන්ටත් පොඩි දැනුමක් තියෙන්න ඕන

  • @induwaraedirisinghe4301
    @induwaraedirisinghe4301 ปีที่แล้ว +9

    කමෙන්ට් බලලවත් හිතාගන්න😂ඔයාට විතරයි ඔහොම දෙයක් වෙලා තියෙන්නෙ
    so sad

  • @hasanthasajeevan9258
    @hasanthasajeevan9258 4 หลายเดือนก่อน +1

    harima kathawa ❤. Parana ladi padinwata wada hodai podi aluth indian ekak ganna eka. Oya experience ekama thiyenwa matath. dan thama therenne.

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 4 หลายเดือนก่อน

    These issues or failures of the used vehicles are expected. Infact, these are there. You need to have some understanding of how motor mechanic works or get an assistance of an qualified mechanics before purchasing it. I have used FB15, Toyota Carina , AD wagon, Allion. All are good vehicles. I did not have any major trouble at all.

  • @supunthiwankaweerawardana2331
    @supunthiwankaweerawardana2331 29 วันที่ผ่านมา

    Modayek 😂

  • @nadishsanjeewa6620
    @nadishsanjeewa6620 ปีที่แล้ว +2

    U hari akken lagat gihilla na

  • @krishanthabandara6465
    @krishanthabandara6465 ปีที่แล้ว

    Though you are a consultant, you have been cheated... If you know nothing about vehicles, stop talking about them... If you really need to talk about vehicles on socialmedia, be a professional in mechanical field or equivalent first..

  • @dinithdabare5780
    @dinithdabare5780 5 หลายเดือนก่อน

    බ්‍රේක් ස්විච් ව්ක රිප්ලේස් කරන්න electrition කෙනෙකුට කරන්න පුලුවන් නේ

  • @criclife9252
    @criclife9252 ปีที่แล้ว +2

    😂paw tamai bro oya

  • @madumikasenanayaka1969
    @madumikasenanayaka1969 ปีที่แล้ว +8

    Nissan fb15 කියන්නේ අදටත් සුපිරි ඉදිරියටත් සුපිරි ලෙඩ අඩුම ලංකාවේ තියෙන සුපිරිම කාර් එකක් වාහන ඕනම එකට ලෙඩ එනවා ඒක සාමාන්‍ය දෙයක් indian අලුත් ජරාවට වඩා ජපන් වාහන කොහොමත් හොඳයි නිකන් තේරුමක් නැති කතා කියන්න එපා

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  ปีที่แล้ว

      ඉතින් ඔයා කියන විදියට ඕනිම වාහනයක ලෙඩ එනවනම් මම දැන් පාවිච්චි කරන 2016 විට්ස් එකේ කිසිම ලෙඩක් නැත්තේ මොකද..?

    • @sameeralakmal8695
      @sameeralakmal8695 ปีที่แล้ว +3

      ​@@personalconsultant-ti1rpඒකෙ ලෙඩ ටික සෙට් වෙන්නෙ ඊළඟට ගන්න එකාට..😁දැන් හරියට හරියට මේන්ටේන් නොකර ඊලග එකාට වික්කම ඌට වෙන්නෙත් මේ වීඩියෝ එක කරපු කෙනාට වෙච්ච දේම තමයි..

    • @ErandaMadushan-bw7gs
      @ErandaMadushan-bw7gs ปีที่แล้ว +1

      මේ යකා ට මොංගල් ද කොහෙද ඉන්දීයන් හොදයි කියන්නේ 😂😂😂😂😂😂😂

  • @DushanKaveesh12
    @DushanKaveesh12 ปีที่แล้ว +1

    Kaud malli me???🤣🤣🤣

  • @RandikaLakshanCinematography
    @RandikaLakshanCinematography 3 หลายเดือนก่อน

    ane manda vahane pavichi karana vidiha saha condition eka matha oya hama ekakma theeranava wenava. mama n 16 ekak aran dan 3 years vage wenava. kavadavath deiyane kiyla mada rastiyadu wela na. ekama prshne thel pichenava vadi.

  • @irishrc2816
    @irishrc2816 11 หลายเดือนก่อน

    Point to take from this video is, if you lacks the very basic knowledge about vehicles like this person, don't buy old vehicles.

  • @NishanMaduranga-u6j
    @NishanMaduranga-u6j 4 หลายเดือนก่อน

    Math ganna un ne oyage කතාවෙන් passe man tecktar ekak ගන්නවා

  • @dinurangabandara5109
    @dinurangabandara5109 6 หลายเดือนก่อน

    Nissan suny fb 13 tyk kisi owlk nathuwa awrudu 7 k pedapu mn😂