Nissan sunny vs Suzuki alto comparison, Japan car vs indian cars, Alto vs sunny b14 comparison 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Nissan sunny vs Suzuki alto comparison, Japan car vs indian cars, Alto vs sunny b14 comparison 2023
    #Nissan #sunny #Alto #toyota

ความคิดเห็น • 81

  • @rukmaltharanga6979
    @rukmaltharanga6979 11 หลายเดือนก่อน +29

    මට තියෙන්නේ wingroad Y11 එකක්. ඒක ගන්න හදද්දි ගොඩක් අය කිව්ව ඕක නොගෙන ඇල්ටො එකක් ගන්න කියලා. මම තනි මතේට RY11 එක ගත්ත. දැනට මාසෙකට වගේ කලින් මගේ කාර් එක කුඩු වෙන්න හැපුනා. (Insurance claim එක ලැබුනා මුළු facecut එකටම) කොහොම වුණත් එදා මම පැද්දේ ඇල්ටෝ එකක් නම් එදා මමයි දරුවයි නෝනයි තුන් දෙනාම ඉවරයි. දැන් ආයෙත් අර ඇල්ටෝ පිස්සෝ කියනවා මේක දීල ඇල්ටෝ එකක් ගන්නලු. මම ඉතින් උන්ට හා හා කියනවා. ඒත් මේකම හදලා පදිනවා. විකුණන්නේ නෑ කීයටවත්. ජපන් කාර්වල ආරක්ෂාව ඔය ඉන්දියන් පපඩම්වලට නෑ.

    • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
      @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 11 หลายเดือนก่อน

      ඇත්ත කතාව

    • @pasinduyeshan2775
      @pasinduyeshan2775 11 หลายเดือนก่อน

      Aniwaren 💯 ekagai

    • @samudupro
      @samudupro 10 หลายเดือนก่อน +4

      හරියට වැදුනොත් benz එකක් උනත් කුඩු වෙනව ඉතිම්..

    • @Lakshitha_v5
      @Lakshitha_v5 4 หลายเดือนก่อน

      @@samudupro indian ewa damage wadi ban matath athadakim thiyamawa

    • @samudupro
      @samudupro 4 หลายเดือนก่อน

      @@Lakshitha_v5 ow eka hrii..එයා කියල තියනව ජපන් කාර් වල ආරක්ශාව ඉන්දියන් එව්වෑ නෑ කියල..එක හරි..ඒ උනාට මොකක් පැද්දත් පරිස්සමෙන් පදින්න ඕනෙ ඒකයි මන් අදහස් කරේ

  • @samudupro
    @samudupro ปีที่แล้ว +10

    ලක්ශ 20 25ක් දීල වාහනයක් ගන්නෙ ලොකූ ආදායමක් තියන කෙනෙක් නෙමෙයිනෙ. එතකොට බලන්නෙ නඩත්තු වියදම අඩු, තෙල් වැඩියෙන් කරන වාහනයක්...

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว +22

    Alto ,එක ආවෙ 1425000 ට , වසර ගානක් පට්ට ගාලා ලක්ෂ 10,ක් ලාභයක් තියාගෙන විකිණිම අසාධාරණයි, ඒවාගේම ගන්න එක්කෙනා මොඩයෙක්

  • @hashanprageeth123
    @hashanprageeth123 9 หลายเดือนก่อน +3

    ඇල්ටෝ ඉන්දියන් ලඩන් රීයා යකෝ ගැම්මෙන් ගිහින් බහින්න පුළුවන් වාහනයක් තමයි සනී කියන්නේ ....ඇල්ටෝ රීයා...😂😂😂😂

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +19

    ඉන්දියාවෙ ඇල්ටො එක හදන්නෙ ලක්ෂ තුනට මෙහේ අවුරුදු දහයක් පට්ට ගහල විකුණන්නෙ ලක්ෂ විසි පහට 😂 ජපානෙට ගියා නම් ලක්ෂ විසි පහක් අරන් Toyota Prius car දෙකක් ගන්න පුළුවන් ලක්ෂ විසිපහට හිතල බලන්න ලංකාවෙ කළු කඩකාරයන්ගෙ තරම 😂

    • @dilshanahamed1818
      @dilshanahamed1818 11 หลายเดือนก่อน

      කළු කඩකාරයන්ට වඩා ලංකාවෙ එව්න්ගෙ ගොං කම වැඩි bro😂

    • @Anonymous_lk
      @Anonymous_lk 8 หลายเดือนก่อน

      ostharlage katha ahala 25 ganan walin adu wei kiyala salli thiyan balan hithiya. Dan Alto eka 31. Thank you.

  • @jagathananda9072
    @jagathananda9072 ปีที่แล้ว +5

    මෙයෝදය එක දව සක ජපන් වාහන හොදයි කියනව තව දවසක ඉන්දියන් වාහන වාහන හොදයි කියනව මුට මෝල් .
    😇😇😇😛😛😛👎👎👎👎👎👎👎👎👎

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว +2

      අප්පේ ජීවිතේට ඉන්දියන් නම් හොදයි කියලා නෑ කොරියන් ඒවට හොදයි කිවුවත් 😂

  • @madhurasandeepana3711
    @madhurasandeepana3711 ปีที่แล้ว +18

    වාහනයක් අපිට තනියම import කරගන්නෙ කොහොමද කියලා video එකක් කරන්නකෝ. Japan auction එකකින් වගේ. ඒවට tax calculate කරන විදියත් එක්කම.

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว +4

    ඔනි ඕනි මිල ගනන් දාන්න පුලුවන්, නමුත් විකුනන්න වෙන්නේ නැහැ, සාධාරණ මිලක් තියෙන්න ඔනි

  • @achinthajanaka3809
    @achinthajanaka3809 ปีที่แล้ว +1

    කවුරු මොන කතා කිව්වත් මිනිස්සු ගන්නේ තමන්ට කැමති, නැත්නම් අද කාලේ හැටියට නඩත්තුව පහසු වාහනයක් තමයි ,මේ විග්‍රහයේදී ටයර් මිල ගැන කතා කලේ නෑ. ඇත්තටම බ්‍රෑන්ඩ්නිව් ජපන් කා එකක් ගන්න පුලුවන් කමක් කෙනෙකුට තියෙනවා නම් එයා ඉන්දියන් ඇල්ටෝ එකක් ගන්නේ නැතිවෙයි. නමුත් සුලුතරයක් දෙනා කොච්චර සල්ලි තිබ්බත්, එහෙම නොකරන අවස්ථාත් තියෙනවා , ඒ නිසා මේවායින් මිනිස්සුන්ගේ තීරණ වෙනස් වෙයි කියල හිතන්න අමාරුයි.

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +10

    නාකි ජපනෙක් හොදයි හොරිකඩ ඇල්ටො බුල්ටෝ ඒවට වඩා.

  • @ChrisenthyGratian
    @ChrisenthyGratian 2 หลายเดือนก่อน

    Excellent dear young gentleman. Please continue and help 2nd lower or 3rd level rich innocent your countrymen. Many many Thanks.

  • @nuwanmadusanka3911
    @nuwanmadusanka3911 ปีที่แล้ว +3

    laksha 40-45 th athara ganna hoda wahana ganath video ekak karannako

  • @dasunsanjeewa1493
    @dasunsanjeewa1493 ปีที่แล้ว +6

    Korean car gena video ekak dannako.

  • @harshaprsbath1756
    @harshaprsbath1756 ปีที่แล้ว +2

    අනිවාරෙන්ම නාකි ජපන් ගන්නව

  • @vishmadeshan1281
    @vishmadeshan1281 ปีที่แล้ว +1

    ඇල්ටො කියන්නෙ බුල්ටො බන් fuel economy විතරයි😄

  • @prashangimhara285
    @prashangimhara285 ปีที่แล้ว +8

    Alto 800 කියන්නෙ production පවා නවත්තපු වාහනයක් 😂

    • @Lakshitha_v5
      @Lakshitha_v5 4 หลายเดือนก่อน

      Sirawata

  • @YasithWalikala
    @YasithWalikala ปีที่แล้ว +2

    Ai GTR 50 eka gana kavruth kathkaran naththe 🥺🥺

  • @Hirosh123.
    @Hirosh123. 2 หลายเดือนก่อน

    Alto india papadam😂

  • @chamindasampath90
    @chamindasampath90 ปีที่แล้ว +4

    Your comparison and explanation so far true 👍 Thanks malli..❤
    Driving pleasure ganna puluwan brands tikak kiyanna ballanna..?

  • @janithajayasanka5882
    @janithajayasanka5882 ปีที่แล้ว +1

    Oya wahana dekam epa, aluth wahana gennakn inna. Nowatina ganan gewnn epa, Hadpu ratawalwalth recycle krpu wahana owwa

  • @UmairAhmadh
    @UmairAhmadh 2 หลายเดือนก่อน

    Thanks for the nice explanation.
    Appreciate if you could add some English subtitles.

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 ปีที่แล้ว +1

    Mata link eka dannko, evolution gana karana video. Ara top gear magazine eka gana ehema kiyanne antima hariye

  • @sandarurathnasooriya9626
    @sandarurathnasooriya9626 ปีที่แล้ว +1

    mazda familia bj5p video ekak keranda bro.

  • @YasithWalikala
    @YasithWalikala ปีที่แล้ว +2

    ane ayye 2019 nissan gtr 50 eka dennko please❤❤❤🎉

  • @piyalpriyasad5166
    @piyalpriyasad5166 ปีที่แล้ว +1

    40ත් - 45ත් අතර හොඳ වාහනයක් ගැන කියන්න පුලුවන්ද මල්ලි.🙂

    • @jagathananda9072
      @jagathananda9072 ปีที่แล้ว +2

      පුස් සයිකලයක් ගන මචන්.....
      .
      🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲😄😄😄😄😄😄😄😄😄😄😄

  • @CeyloneseVlog
    @CeyloneseVlog ปีที่แล้ว +3

    Nissan march ak12
    Sunny n16
    Gana adahasak kiyannako

  • @dulakithjayampathi1276
    @dulakithjayampathi1276 ปีที่แล้ว

    malli oya wahana deka sansandanaya jaranna be. alto kiyanne adu nadaththu wahanayak hoyana kenekta pamanak hoda wahanayak. oba oya kiyana widiha gaththoth sunny ekata wada peugeot 406 eka hodawenna epai. enisa keyatawath oya wahana deka sansandanaya karanna epa. mokada wahanayak nadaththu karanna loku mudalak yanawa. anika mage athdekima anywa japan wahana wala genuine parts itha ganan , namuth genuine nowana habai made in japan parts mila adui. api mehema gaththoth alto ekaka genuine hub reaser ekata wada japan kiyo reaser eka ganan adui. ehema wenne kohimada. obata denumak thiyanawanam megena video ekak karanna.

  • @kanthumeshkanth7432
    @kanthumeshkanth7432 ปีที่แล้ว +1

    Super maliya mama tamil betticalo

  • @GeethMadushan-xb7pv
    @GeethMadushan-xb7pv 3 หลายเดือนก่อน

    Really a fair comparison. Thanks brother.

  • @isurulakmal6684
    @isurulakmal6684 ปีที่แล้ว

    Hijet වැන් ඒක ගැන විස්තරයක් දෙන්න

  • @georgetenison7695
    @georgetenison7695 ปีที่แล้ว +1

    Go on brother wish you all the best

  • @aselasadamal3873
    @aselasadamal3873 11 หลายเดือนก่อน +1

    alto eka pawichi karana aya danawane eke ththawe.kisi aulak ne supar.wikunath makat ekay.mage eka ac dalath litar ekata 20km duwanawa.

    • @Pmalintha00
      @Pmalintha00 2 หลายเดือนก่อน

      200km ekadigata idagena yanna puluwnda. Bane

  • @KAVINDACINEMAX-n1x
    @KAVINDACINEMAX-n1x 3 หลายเดือนก่อน

    alto beat budjet vehicle❤

  • @lakmalkarunarathna369
    @lakmalkarunarathna369 11 หลายเดือนก่อน

    India alto 26lac dila ganna eke nano eka 10-15 lac thiyenawa. Alto ekata wada idakadath thiyei. Parts thiyei. Ithin awlda. Thel wada karanawa

  • @UdithaDilshan-zi7cy
    @UdithaDilshan-zi7cy ปีที่แล้ว +1

    Altoo

  • @pasindueshan1577
    @pasindueshan1577 11 หลายเดือนก่อน

    Dimo batta and maxximo mokakda hoda

  • @lahirumadhushanka176
    @lahirumadhushanka176 หลายเดือนก่อน

    B14❤️

  • @tharindudarshana7348
    @tharindudarshana7348 ปีที่แล้ว +1

    Malli cherry qq, panda ekka compare karama??

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว +1

      Ok aiye. සරලව කිවුවිත් චෙරෙ එකයි පැන්ඩා එකයි අසයි පොලොවයි වගේ. පැන්ඩා එක ගොඩක් හොදයි චෙරි එකට වඩා

    • @tharindudarshana7348
      @tharindudarshana7348 ปีที่แล้ว

      Thanks malli.api rent purposes walatai home use seen 2katama match wena vehicle eka mokakda malli?

  • @shehanperera3432
    @shehanperera3432 3 หลายเดือนก่อน

    Alto 😊

  • @thisaramadushan6916
    @thisaramadushan6916 7 หลายเดือนก่อน

    Alto 😂😂

  • @aqfa5948
    @aqfa5948 ปีที่แล้ว

    Great video, very nice comparison ❤

  • @KapilaChandana-f7t
    @KapilaChandana-f7t ปีที่แล้ว

    Alto eka hodai

  • @chanukawalage4809
    @chanukawalage4809 ปีที่แล้ว +1

    Supiri ❤

  • @yasindukanchana8192
    @yasindukanchana8192 ปีที่แล้ว

    Toyota viso 1st car ekaa hodada...
    Ewahanee amathara kotass ona thanakin hoyaa gana puluwan nedaa .plz.. help ....

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว +1

      ඔවු කිසි ප්‍රශ්නයක් නෑ හොදම වාහනයක්

    • @yasindukanchana8192
      @yasindukanchana8192 ปีที่แล้ว

      ❤❤❤

  • @Janith__
    @Janith__ 11 หลายเดือนก่อน

    🥹

  • @warunakumara7671
    @warunakumara7671 5 หลายเดือนก่อน

    INDIAN ABILI YAKADA ALTO GANNA EPA CHASSEY DIRANAWA MELO WEDAK NAM NE SUSPENSION UN TIMAI , KISIMA COMFORT BAWAK NE ALTO ETULU INDIAN JARAWA WALA ATTA TAMA OKA

  • @avishkadilshan3839
    @avishkadilshan3839 ปีที่แล้ว +1

    වාහනයක් ඉම්පෝට් කරන්නෙ කෝමද🤔

  • @nandikagunawardana9541
    @nandikagunawardana9541 ปีที่แล้ว

    ❤❤

  • @dineshakumari8128
    @dineshakumari8128 ปีที่แล้ว +1

    Ayye 25 - 30 japan car nadda? Thiyena wanam vidiovak one

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว

  • @Jollyfellowdiaries
    @Jollyfellowdiaries ปีที่แล้ว

    machan nissan doctor sunny sb/fb 13 hodada ... eke diesel ek auld,,,, fuel consuption paththen hithala diesel ekak gann baluwe

    • @minuramelaka4669
      @minuramelaka4669 ปีที่แล้ว +1

      B13 disel aulakma na mageth ekak thiyenawa maseta 3500 km wage duwanawa

    • @Jollyfellowdiaries
      @Jollyfellowdiaries ปีที่แล้ว

      @@minuramelaka4669 ammo gammac thama ..... 😇 mata sadde nam aulkma na kalinuth van thibbe gedara ... godak un diesel car walata akamathi sadde nisane

  • @chethiyakumaranayaka3923
    @chethiyakumaranayaka3923 4 หลายเดือนก่อน

    Nissan sunny fb 15 ganna balala thiyanava.contact number ekak denawade