ape Sula nangige wedding eka... paith eda awa... oyage video mn dekala thiye... eth mata hithuna me oyamada kiyala inne kiyala .... me video eka beluwata passe thamai den thamai mathak une eda hitiye oya kiyala ....
Akki chr car eka gana review ekak genna ko..aiyata kiyala...mokda oyala use krana car eka chr nisa good bad car eke ewa dannawa ne...mokda mn chr car ekak ganna asawen inne
අම්මෝ..මාර ලස්සනයි කෙල්ලේ..අර ගවුම ඇදලා❤❤❤බාගෙට බැලුවේ...ඉතුරු ටික රෑ තමා බලන්න වෙන්නේ..බලලා ආයිත් එන්නංකෝ..ඔයා නං බෝනික්කෙක් ...ඇත්තටම ලස්සනයි❤❤❤❤
අනේ ❤
ලස්සනයි ගොඩක් ❤❤❤
අනේ මේ දෙන්නගෙ homecoming එකට අපේ අම්මල ආව... හරිම සතුටුයි අක්කවයි අයියවයි මෙහෙම vlog එකෙන් දකින්න ලැබුන එකට... happy wedded life akki and ayya ❤❤❤
❤️❤️
අද නම් ඔයා බෝනික්කියෙක් වගේ ලස්සනයි මැනිකේ😂 .දෙන්න ම ශේක් අද.එදා වීඩියෝ එක බලලා මේක දානකන් බලාගෙන හිටියා .ඔයාගෙ ඇදුම බලන්න .හරිම ලස්සනයි ඒක ❤❤ ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
බොහොම ස්තූතියි! අක්කේ විඩියෝ එක බැලුවාට ❤
Woooow නංගී , හරිම ලස්සනයි ...
Frock එකයි , ලස්සන makeup එකයි නංගා තවත් ලස්සන කරලා ❤️
ජිවිතේ විදින්න ඕනි නංගී ...
ඒවා සුන්දර මතක ජිවිත කාලෙටම ❤️
බොහොම ස්තූතියි! අක්කේ ❤
Woooow marama lassanai gauma.. බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්.. මාරම ලස්සනයි නංගියෝ.. ❤❤❤.. කියන්න වචන නෑ.. 👍👍👍👌👌👌😍😍😍😍😍.
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤
ලස්සනයි මගෙ බෝල නංගියෝ ඔයා ...ඇත්තටම හරිම හරිම ලස්සනයි .
ඒ ගවුමටමාරම ලස්සනයි ....ආ...මල්ලි ලස්සනයි හොදේ ..ආදරෙයි ඔයාලට සතුටින් ඉන්න ඔයවගේම හැමදාම
අනේ බොහොම ස්තූතියි! අක්කේ මේ ආදරණීය බවට ❤
දෙයියනේ 💎 මාරම මාර මාර ලස්සනයි ඔයා නංගෝ..🔥 ආසාවෙන් ම හිටිය වීඩියෝ එකක් ඔයා මේ ෆ්රොක් එක ඇදලා ඉන්නවා බලන්න..❤ ඔයා තමයි ලස්සන ම කියලා හිතෙනවා එතන හිටිය girls ලාගෙන්..😍 අන්තිම ටික හරිම ලස්සනයි මැණික බෝනික්කෙක් වගේ..❤ දෙන්න ම හරිම ලස්සනයි..😇 ඔහොම තමයි ඉන්න ඕනේ කන්න ඕනේ බොන්න ඕනේ ආතල් එකේ ඉන්න ඕනේ..😂 මාත් වෙඩින් යන්න හරි ආසයි එකක් dance කරන්න කන්න ඕන් ත් නෑ..😂 අනිත් වෙඩිං කේක් , අයිස් kofee එක නංගි..🤭 ඇත්තමයි මනමාලි හරි ෂෝයි හරි ලස්සනයි dance එකත්..ඒ වගේ ම ඔයාගෙත් නංගෝ..❤ ඔයාගේ යාළුවාගේ විවාහ ජීවිතය වාසනාවන්ත සුන්දර එකක් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..🌹🌹🌹
ජය වේවා..!!! සුබ වේවා..!!!
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම..🙏😘🥰
ඩේ vlog එකක් ඕනේ නංගෝ..🤗
අනේ බොහොම ස්තුතියි අක්කේ හැමදාම හරිම ආදරෙන් කමෙන්ට් කරනවාට ගොඩාක් ආදරෙයි අක්කේ ❤️
අනෙ අක්කි හරිම ලස්සනයි ඔයා අනෙ අයියගෙ ඩාන්ස් එකත් නියමයි . ආදරෙයි බොනික්කි පැටියෝ ❤
අනේ බොහොම ස්තුතියි නංගී ❤️
ඔයාල දෙන්න හරිම ලස්සනයි ❤❤❤ සෝයි අනේ හරි ජොලි වෙඩින් එකක් මනමාළි සෝයි ❤❤❤
ඒක නම් සුපිරිම සුපිරි...thanks මේක පෙන්නුවා ට❤
❤️❤️
බෝනික්කි ❤️😘 Marians කොල්ලවත් පිස්සු වට්ටලා අක්කි ❤️😂 හරිම ලස්සනයි. මලක් වගේ
හා හා 😂 අනේ බොහොම ස්තුතියි නංගී ❤️
අක්කේ ඔයාගේ වීඩියෝ එක අද හරිම ලස්සනයි... ❤❤❤ ඔයා ඇඳන් ඉන්න ගවුමත් හරිම ලස්සනයි. 😊 ඒක ඔයාගේ ඇඟට හරිම හැඩයි. ❤ වීඩියෝ එක බැලුවාම මටත් වෙඩින් එකකට යන්න ආසාවක් ඇති වුණා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් ආයෙමත් අරගෙන එන්න. අක්කටයි අයියටයි දෙන්නටම බුදු සරණයි... 🤗💖
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤
ඔයා අන්තිමට එනවා හරිම අහිංසකයි
අම්මෝ අක්කෝ ඒ ෆ්රොක් එක ලස්සනයි .හරියට පුංචි සුරංගනාවියක් වගේ.අයියත් ලස්සනයි .හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න.බුදු සරණයි අක්කේ.
මන් නිශූ
බොහොම ස්තුතියි නංගී ❤️
ශා මාරම ලස්සන wedding එකක් නන්ගි .ආසවෙන් බැලුවා ..ඔයාලා දෙන්නා අද මාරම handsome .& smart .. මමත් නන්ගි හරි ආසයි wedding යන්ට . හරිම ශොක් ඉතින් එදාට නේද ? කනවා නටනවා. දවසම ඉතින් යනවා .Good luck nangi..adareii.❤
බුදුසරණයි .❤🙏
ඔව් කාලෙකින් මාත් මෙහෙම ජොලියක් දැම්මේ ❤
Wooooooooooow dancing part eka superb oyala dennama lassanata dance karanawa🥰god bless❤️🥰
Thank you ❤️
අක්කෙ අක්කා හරීම ලස්සනයී මෙකප් එක හරීම ලස්සනයී 🥰🥰🥰ගවුම👌👌🔥🔥ශොයී අනේ හරිම ලස්සනයී🥰🥰😍😍
බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
ගොඩාක් ලස්සනයි නංගී ඔයා කවදත් ලස්සනයි එත් අද මාරම ලස්සනයි ගොඩාක් ආදරෙයි හැමදාමත් ❤❤❤❤
අනේ බොහොම ස්තුතියි අක්කේ ඔයාට ❤️
අදනම් ගොඩක්ම ලස්සනයි ඔයාලා දෙන්නම.wedding එකත් ගොඩක් ලස්සනයි 😊😊😊 ඒයාලා දෙන්නටම congratulations ❤❤❤❤ මමනම් ආසම නැති වැඩක් තමයි wedding 🤭❤❤❤❤
අනේ එහෙමද? ඔව් ඇයි යන්න අකමැති ඉතින් බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට .❤
දන්නේ නැහැ අක්කේ වෙඩින් වලට යන්නවත් වෙඩින් ගන්නවටවත් ආස නැහැ මම.අපේ අක්කලා දෙන්නම ලස්සනටම වෙඩින් ගත්තා ඒත් මම ආස නැහැ.😓 ❤❤❤❤❤
අද හරිම ලසස්නයි Frock එකයි makeup එකයි ලසස්නයි❤❤❤
අනේ බොහොම ස්තූතියි! ❤
Harima lassanai nangi.... Oyage make-up eka harima clear...... ❤
බොහොම ස්තුතියි අක්කේ ❤️
ඔයා හරිම ලස්සනයි.හොදට එන්ජොයි කලා..❤
බොහොම ස්තුතියි ❤️
😍🖤 බෝල අක්කා.. ලස්සනයි වෙනදා වගේම 😁🙋 මාත් ඒ හේතු නිසයි සාරි අදින්න අාස නිසාමයි වෙඩින් වලට යන්න අාස
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
Akki su lakmini akkige neda wedding eka .. ♥️♥️♥️oyat harima lassanai ada🥺♥️♥️sithu akkit innw video eke 🥰
ඔව් නංගී එයාගේ ඔයා එයාව දන්නවා ද? කවුද? සිතු කියන්නෙ නංගී ? බොහොම ස්තූතියි! ❤
@@bhagiskitchen1375 sithu akki kiyanne pink color saree ekak adagena inna tattoo ekak karala inna akkii.. akki dance karana thana dance krnne eya ♥️
දුව අද හරිම ලස්සනයි
මහත්තයා හරි ස්මාර්ට් , වෙනදාට වඩා
එය හරි කරුණාවන්ත පෙනුම තියෙන කෙනෙක්
අනික ඔලුව idimunnathi මිත්රශීලී කෙනෙක්
බුදුසරණ ලැබේවා oyalata
බොහොම ස්තුතියි ආන්ටී විඩියො එක බැලුවාට ❤️
Minimas kapu yaksaniyak wage.oya hithanne oya lassanai kiylane.apo thamunta therenne nadda ane vikarayak kiyala
ඉතින් මං මේ මිනි මස් කලා ඉන්නෙ ඔයා ඇයි වද වෙන්නෙ 😅
ape Sula nangige wedding eka... paith eda awa... oyage video mn dekala thiye... eth mata hithuna me oyamada kiyala inne kiyala .... me video eka beluwata passe thamai den thamai mathak une eda hitiye oya kiyala ....
ඔව් එයාගේ තමා wedding එකෙදී ගොඩාක් අය හම්බුන මගේ චැනල් එක බලන ආන්ටී ලා නංගීලා අක්කාව. දැක්කා නම් කතා කරන්න එපැයැ අපරාදේ නේ 😊
@@bhagiskitchen1375 මට ඔයාව අදුර ගන්න බැරි උනා... එකායි කතා නොකලේ... එත් මං බැලුවා කොයිවෙලාවෙත් ඔයා 4n එක අතේ තියන් video on කරගෙන ඉන්නකොට...
Akki oyalath oylage enawasari ekata ayeth badinnako ❤❤❤❤❤
අනේ එහෙම හිතලාවත් නැ නංගී බොහොම ස්තුතියි ❤️
Akke. frock ekata oya marama lassanayi ❤❤❤.
බොහොම ස්තුතියි නංගී ❤️
Hi bagi beautiful video and the dress is so pretty god bless u all ❤❤❤
ලස්සනයි .saloon noghin me විදිහට ලස්සනට හැඩ wena ekath ගැහැනියක් ට adambara වෙන්න ona කාරණයක් ඇත්තටම ලස්සනයි machan
අනේ බොහොම ස්තූතියි! ඩලා ❤
Anee Lssanaii baboo.... Mata hithuna oyata e frock eka adala lassanata thiyeii kiyala.Band eka shok neda. Marians asama band ekk. Bride athuluwa wedding ekama lassanata, enjoy karanna puluwan widihata thibuna bawa penuna. Oya gana kiyla wadak nh.. Lassana, love u dr.❤❤
අනේ බොහොම ස්තුතියි ආන්ටීයෝ හැමදාමත් ආදරෙන් කමෙන්ට් එකට ගොඩාක් ආදරෙයි ❤️
Vidio eka danakam idiye lassana balanna.harima lassanai akka❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
Lassanai akke oya❤ aiyath lassanai hode nathnam 😊❤
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
අක්කිගෙ voice එක ලස්සනයි 😍🥺❤️
අනේ බොහොම ස්තුතියි නංගී ❤️
ගොඩක් ලස්සනයි ..ලස්සන ඇස් මේකප්.එක මාරයි❤❤❤
අනේ බොහොම ස්තූතියි! ❤
හැමදාමත් වගේ ගොඩක් ලස්සනයි අක්කී..❤❤❤
බොහොම ස්තුතියි නංගී ❤️❤️
Mage wedding ekata aveth mariens..😍😍 harima calm music thiyenne eyalata...
❤
Marama lassnai akki oyanam.mth asama colours black ❤ love youu soo much,oya mara widiyta life widinawa eswaha wadinna epaaa
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
Dress eka mara lassani nangi .Oyata eka godak lassani ..evidan ena vedio eka hari ma lassani ...❤❤
අනේ බොහොම ස්තුතියි අක්කේ ඔයාට ❤️
Wooow හරිම ලස්සනයි අක්කි ❤
ගවුමට ඔයා හරි ලස්සනයි....❤..
බොහොම ස්තුතියි අනේ ❤️
Oya hari lassanai akki
අනේ අක්කියෝ ලස්සන අද ඔයාගේ❤❤ආදරෙයී
අනේ බොහොම ස්තුතියි නංගී ❤️
Lassanai superb good luck ♥️♥️♥️♥️♥️♥️♥️
❤️❤️
අම්බෝ අයිය නටන්නත් ද්න්නව නේ😂😂 ඒක දැක්කෙ පස්සෙ ලස්සනයි දෙන්නම ❤❤❤ බුදු සරනයි ❤
😂 ඔව් බොහොම අමාරැවෙන් ඇදගෙන ආවේ බොහොම ස්තූතියි! ඩාලිං ❤
😍
ලස්සනයි outfit eka ❤❤❤❤
අනේ බොහොම ස්තුතියි ❤️
මනමාලිත් මාරම ලස්සනයි ඔයත් මාරම ලස්සනයි ❤❤❤❤
ඔව් එයා ගොඩාක් ලස්ස්න ගැණු ළමයෙක් ❤😊
ඒ ගව්මට නං ඔයා මාරම ලස්සනයි අක්කේ😍😍😍😍😍💖💖💝💝😍😍😍.. අනේ දවසක ඔයා ලස්සන සාරි එකකුත් ඇඳලා වීඩියෝ එකක් දාන්නකෝ..😍😍😍😍💝💖💖
අනේ බොහොම ස්තූතියි! නංගී කලින් මං පින්තූර දලා තියෙනවා සාරියක් ඇදලා අයිත් ඇන්දොත් දාන්නම්කෝ බොහොම ස්තූතියි! ❤
@@bhagiskitchen1375 හරී අක්කේ..ආදරෙයි ඔයාට ගොඩාරියක්..😍😍😍
Beautiful outfit. Very nice👌
Thank you so much ❤️
Hari lassanai akki
Oya lip filler ekak karada
Thank you m❤️
ලස්සනයි dear ❤❤❤
අපිත් වෙඩින් එකට ගියා වගේ.....❤❤❤❤
අනේ ❤️
Wow ❤❤❤❤❤
Wowww akka... Oya nm harima lassny...❤ Attama mama tama oyge hodama fan... ♥️💞 Satutin inna hemdma adarey oyla dennatma...❤ Jesu pihity..❣️✝️
අනේ බොහොම ස්තූතියි! නංගී දිගටම මාත් එක්ක ඉන්න ❤
Budusaranai Nangi
❤🙏
Lovely couple and God bless both of you ❤❤❤❤
Thank you so much ❤️
ඔයා අද හරිම ලස්සනයි අක්කි❤❤❤❤ ඔයාට ආදරෙයි අපි.....
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
You look so pretty akki boo,and bride too ❤
Thank you nangi❤
Woww..harima lassnayi akkee..mata oyawa osriyakin baanna asaiii
අනේ බොහොම ස්තුතියි නංගී දැන් නම් සාරි අදිනවා හරිම අඩුයී මං ❤️
Oya lassanai darling wow..
Mara laissanai akka❤
Thank you so much Bhagi akka love u ❤
Thank you so much darling ❤
ගොඩක් ලස්සනයි ඔයා ගව්මට ❤❤❤
අනේ බොහොම ස්තුතියි ❤️
හරිම ලස්සනනයි නංගි
බොහොම ස්තුතියි අක්කේ ❤️
අක්කා normaly dress ගන්නකොට videos කරන්නකෝ ❤❤❤
අනේ මං shopping කරද්දී විඩියෝ කරන්න ආස නැ නංගී එතකොට නිදහසේ shopping කරන්න බැ නේ එකයි ❤️
Very Beautiful video . Enjoy . Your outprit also very beautiful .
Thank you very much❤️
Akki you looks so beautiful 😍make up eka harim lssnai 😍
Thank you so much ❤️
Woooow 🎉🎉🎉
So beautiful akki ❤
Thank you nangi ❤
WOW 😮doll kenek wage❤
අනේ ❤️
Oya nm marama lassani akki.
බොහොම ස්තූතියි! නංගී ❤
You look very pretty n smart couple ❤❤❤❤
Thank you so much ❤
ලස්සනයි akki oyala dennamaaa
බොහොම ස්තුතියි නංගී ❤️
Adreiiiiii akkibsupirii oya marama lassaniiiii❤❤❤❤❤❤😊😊
බොහොම ස්තුතියි නංගී ❤️
Among all,I like the sweet couple in the last photo of your viedio ❤❤❤
❤️❤️
හරිම ලස්සනයි අක්කා❤
බොහොම ස්තූතියි! නංගී ❤
Wooooooooooow sooooooooooo beautiful .❤❤❤❤❤❤
Thank you so much ❤️❤️
Akki chr car eka gana review ekak genna ko..aiyata kiyala...mokda oyala use krana car eka chr nisa good bad car eke ewa dannawa ne...mokda mn chr car ekak ganna asawen inne
❤
Wooooow wooooow lassani ❤❤
අනේ බොහොම ස්තූතියි! ❤
woohoo very beautiful ❤
Thank you! Cheers! ❤️
ලස්සනයි පුතේ❤❤❤
බොහොම ස්තූතියි! ආන්ටී ❤
ලස්සනයි නංගී ❤❤❤.
බොහොම ස්තූතියි! අක්කේ
Nangi oyat new wedding photo shoot akak karanna 😊
බලමුකෝ අක්කේ බොහොම ස්තුතියි ❤️
අක්කී doll🥺❤️
ලස්සනයි අක්කෝ🥰🥰
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
You looks beautiful , buy a dyson air wrap and curl your hair edges give u a glamour look ❤
Thank you so much darling ❤️
ලස්සනයි ❤
Akka Oya hari lassanai eda ❤
❤❤❤Ada ලස්සනයි
Thank you ❤
Hrima lassani ane oyla 2ma ❤❤❤
අනේ බොහොම ස්තූතියි! ❤
You look so gorgeous
Thank you beautiful ❤😊
Oya lassanata htiya .dennama .nice couple.❤
අනේ බොහොම ස්තූතියි! ❤
Aththmai akki mrm ĺsanai e fròk eka oyt.... mge oya wgem top ekk thbuna dn nm adinn baa mn mhth welane baba lbunt psse... adrei àkki ayye...
අනේ බොහොම ස්තුතියි නංගී ❤️
Woooooow අක්කා ලස්සනයි ඔයා හරිම quite girl කෙනෙක් frock එක මාරම ලස්සනයි ආදරේයි අක්කා ❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
අක්කි ඔයාලගේ wedding එක ගැනත් video එකක් ගේන්නකෝ❤❤❤❤
මගේ Anniversary විඩියෝ එකේ දලා තියෙනවා
Akka oyala ina kohda
Colombo
Lassanai nanga .❤❤❤
Thank you akke ❤️
Mekap video aran anako akke❤
❤️
Lassanai akkiyo❤❤❤
බොහොම ස්තූතියි! ❤
බලන්නකො මෙයාගේ ලස්සන අනේ 🥺❤️
Bagi manika godak lassani dennama lassani bs
අනේ බොහොම ස්තුතියි ඩලා ❤️