Happy 10th wedding anniversary guys! Ape anniversary eka 2nd September. Mae year eka 12th anniversary. Oya lamai hadanna, chooty bhagiyek hadanna kiyana hamogenma mama ahanna kamathi mae loke babala inna hamoma maara sathutin da inne kiyala. Anniversary wish ekak wath karanna bae ne negative deyak kiyan ne nathuwa. Mama nan dan kaale dakinne lamai inna couples lata wada lamai nathuwa sathutin sanaseemen inna couples. Api dennath ehama dennek ekai mama mae comment eka damme ☺️. Stay blessed and peaceful always 😊
භාගී , නංගි හරි සතුටුයි. ඔයාට ලස්සන විවාහ ජීවිතයක් තියෙනවා...හැමදාමත් ඔහොම ආදරෙන් ඉන්න.
දිවිය පවතින තුරාවටම
සැපෙන් , සතුටින්
සමගියෙන් , සැනසිල්ලෙන්
ආදරෙන් පිරුණු ලස්සනම ලස්සන
විවාහ ජීවිතයක් උරුම වේවායි මං ප්‍රාර්ථනා කරනවා.
දෙන්නත් එක්ක හැමදාටම සතුටින්ම ඉන්න. ❤❤❤
Happy Anniversary Both of U❤❤❤
Happy anniversary ❤❤ අක්කේ ඔයාගේ සිහිනයේ සැබෑ වේවා චූටි පැටියෙක් ඔයාගේ තුලට ලැබේවා ❤❤❤🎉🎉🎉🎉🎉🎉
Happy anniversary aiya & akka ❤️❤️ ආදරෙයි හැමදාම ..
බාගී ඔයා මේ වීඩියෝ එක දාපු එක මට මාරම වටිනවා, මේ වීඩියෝ එක බලලා ඉවර උණු ගමන් මගේ හිතට මාරම ලොකු අධිෂ්ඨානයක් ජීවත් වෙන්න ආශාවක් ආව, ඔයාට හිතාගන්නවත් බැරි වෙයි සමහර විට ඔයාට මේ කමෙන්ට් එක බලල හිතෙයි මේ මොන විකාරයක්ද කියන්නේ මේ වීඩියෝ එක බලලා කොහොමද කෙනෙක්ට ජීවත් වෙන්න බලාපොරොත්තු ඇති වෙන්නේ කියලා , ඒත් ඒක තමයි ඇත්ත අක්කී, මට ඒක සැත්කමක් කරන්න තියනවා එක කරාම මට මාස 4ක් එක දිගටම හොස්පිටල් එකේ ඇදක් උඩට වෙලා උඩ අතට විතරක් ඉන්න සිද්ද වෙනවා එක කකුලකට 15kg බරත් එල්ලගෙන ඉතින් මම මේ දේ කරන්න අකමැත්තෙන් හැම දෙයක්ම අතහැරලා දාලා ඔහේ කිසිම බලාපොරොත්තුවක් නැතිව හිටියේ, ඒත් මට දැන් තේරෙනවා මේ ලැබුණු ජිවිතේ කොච්චර වටිනවද කියලා, දවසක මට ආස දේවල් කරන්න පොළවේ පය ගහල ඇවිදින්න මේ මස 4 මම කොහොම හරි කැප කරනවා, happy anniversary ❤
නංගී මගේ චුටී අයියා පැරලයිස් වෙලා නැගිට ගන්න බැරිව මාස 5ක් 6ක් හිටියා පොඩ්ඩ පොඩ්ඩ ඒයාට දෙයක් අල්ලන් නැගිටින ගානට ගාන්න මාත් මාර කට්ටක් කෑවේ. හැබැයි මගේ චුටී අයියා මාර උත්සහාවන්තයි එයාට ඔනා උනා කොහොමෙන්හරි වෙනදාවගේම ඇවිදලා කරලා ජිවිතේ ආයිත් ගතකරන්න. මට ශක්තිය තිබුනේ නැ එයාව දකිනකොට ඉබෙම කදුලු ඇස් දෙකෙන් වැටුණා එයාට තිබුනා ලොකු ශක්තියක් ඒ ශක්තිය තමා මාවත් ශක්තිමත් කලේ අද කොහොමෙන්හරි පොඩ්ඩක් අද්ද අද්ද හරි එයා ඇවිදනවා. ලැබීලා තියෙන මේ ජිවිතේ මේ සතුට තාවකාලිකයි තමයි එත් ඉන්න ටිකේ කොහොමෙන්හරි කාටවත් කරදරයක් නොවී ජිවිතේ විදිමින් ජිවත් වෙන්න උත්සහා කරන්න ඔනා. ප්‍රශ්න නැත්තේ කාටද? ඔයාට ඉක්මනින් සුව වෙයි හිතේ හයිය ශක්තිය තියාගන්න අපිට අමාරැවෙන් මිනිස්සු ජිවත් වෙනවා කියලා හිතන්න කොහොමෙන්හරි මං නැගිටනවා කියලා හිතන්න. දුක කියන දේ හැමදාම තියෙන්නෙ නැ සතුටත් ඒ වගේ ම තමා සමහර වෙලාවට අපිට ගොඩාක් මහන්සි වෙන්න වෙයි ඒ සතුට ලබාගන්න. ඉක්මනින්ම සනීප වෙයි නංගී කකුල හොද ඔනාට පස්සෙ ජිවිතේ ගතකරන විදිහ ගැන plan කරන්න එතකොට ඉබේම ඔය මාස ගාණ ගත වෙලා යායි
ඔයාගේ හැමදේම හොද විහිදියට විසදෙන්න කියල පාර්තනා කරනව විශ්වාසෙන් ඉන්න බුදුසරණයි 🙏🙏🙏🥰🥰
@@KaushiKkarunarathna-gx5hp aniwaryenma oya aith hitiyatath wada hondin jeewithe gatha karanawamai.baya nathuwa surgery ekata face karanna.life eka mokakda kiyala therum karanna oyage life ekata apu chooti challenge ekak witharai oya surgery eka.e nisa shakthiyen face karanna
Jayen jaya.aniwaryen oya lassana jeewithayak gatha karanawamai ❤️✨💐
ඔයාට ඉක්මනින් සුවවෙයි තෙරුවන් සරනයි ❤
ඉක්මනින් suwa wenna.ජීවිතේ duka හැමදාම තියෙන්නේ na. සතුට එනවා . එතකං hitha haiyyata තියාගන්න ❤❤❤
Bagi manika happy anniversary nangi hamadama sathutin inna labewa hamadama bs dennatama
සැමදා සතුට රැදේවා සුබ ම සුබ ව්වාහ සංවත්සරය ක් වේවා තෙරැවන් සරනයි ❤️❤️❤️❤️❤️
Happy anniversary ❤❤❤❤❤ ඉක්මනින් kiri සිහිනය සැබෑ වේවා ❤❤❤❤❤
පත්තිනි මෑණියන්ගේ පිහිටයී ඉක්මණින් කිරි සිහිනය සැබෑ වේවා අක්කේ ❤❤
Happy Anniversary. ❤❤
සුබ පැතුම්, හැමදාම සතුටින් ඉන්න 💖💖
Happy anniversary lovebirds 💫 Enjoy your life as you wish forever 💜
Happy anniversary අක්කී..මං ගිහින් නෑ මේ තැනට..ඒත් ඔයාගේ මේ විඩියෝ එක ගොඩාක් ව්ටිනවා කවදා හරි යන්න හරි ❤
Happy aniversary both of you... භාගි ඔයාගෙ ගවුම හරිම ලස්සනයි 😍
Happy Anniversary ❤❤❤❤😘😘😘💐💐💐💐💐 සම්මා සම්බුදු සරණයි🙏🙏
Happy aniversary dear.හැමදාමත් සතුටින් ඉන්න.ආදරෙයි .❤❤🎉🎉
Happy anniversary both of you .🎉🎉
Happy anniversary ❤️❤️❤️❤️❤️❤️ මගෙ නංගි මල්ලි හැමදාම ඔය විහිදියට හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න අද ඇදුම හරිම ලස්සනයි 👍👍👍👍❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
කීප සැරයක්ම යන්න හිතපු තැනක් ඒත් තාම පොඩ්ඩක් බයයි වගේ හිතට.පොඩි ගැම්මක් ආවා අක්කගෙ වීඩියෝ එක බැලුවාම.
Happy anniversary akka & aiya ❤❤❤
Happy anniversary akki and aiya.hamadama sathutin inna.dennama harima cute😍❤
Happy anniversary akkiyoo ane request ekak thiyrnawa karanna. Pl sunset blu hilton ekata gihin video ekak karannako akki plzzz
Akkeee oyata gaum marama lassanai🥺♥️ hodata kala bila sape inna onaaaa.... Chubby 😘😘😘😘😘😘😘😘😘😘😘😘 godak lassanai akke oyaaaaaaa..... Harima adarei oyata.
Happy Anniversary dr
❤❤❤
හැමදාම ඔය විදියට ලස්සනට සතුටින් ඉන්න ලැබේවා🎉🎉🎉
Happy anniversary ❤❤❤ aththamay jiwithe widinna oniii
Happy 10th wedding anniversary to both of you❤❤ වෙනදාට නම් වීඩියෝ එකක් දාපු ගමන්ම බලනවා,අද චුට්ටක් පරක්කු වුනා.හැමදාම කියනවා වගේ අදත් කියනවා ඕං මම ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි.ජීවිත කාලෙම කිසිම දුකක් නොදැනී හරිම සැහැල්ලුවෙන් ජීවිතය විදින්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා❤
Happy Anniversary akka & Aiya. Stay Blessed
Happy anniversary darling❤ හැමදාම සතුටින් ඉන්න❤❤
Happy anniversary akki and aiya..me video aka attatama harima watinwa me restaurant eka gana godak dewal api danagtta.thank u akki
Wish karanawa hode hamadama sathutin aadaren inna labewa kiyala jesi pihitai
Happy anniversary akki and ayya හැමදම සතුටින් ඉන්න අක්කි අද හරිම ලස්සනයි මැනික ඔයා❤❤❤❤
Happy anniversary bhagi darling ❤❤❤.හැමදාමත් me වගේම සතුටින් .aadaren ..ජීවත් wenna.❤❤ hema thathparema sathutakma ලැබේවා ❤❤ ආදරෙයි හැමදාමත් ❤❤
Happy anniversary ❤ බුදු සරණයි දෙන්නටම ❤
HAppy anniversary Theruwan saranai doni putha congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Maru akki gd luck ❤ congratulations 🎉
Happy anniversary putha budusarani ❤❤
❤❤❤❤❤❤❤ happy anniversary aiya akki.....
සතුටින් ඉන්න අක්කී හැමදාම.......❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ......
Happy anniversary akki ikmanata kiri suwada vidinna labewa
Happy anniversary nangi and malli ♥️
happy anniversary akki & aiya
Happy anniversary ❤❤ නංගීයෝ .අද ඔයාගෙ මූන ආදරනීය පාටයි ❤ ගවුම ලස්සනයි .හැමදාම ලස්සනට ජීවත් උනා වගේම ඉදිරියටත් සතුටින් පිරුනු ලස්සන දවස් විතරක්ම ඔයාලට උදාවේවා කියලා හදවතින් ම සුබ පතනවා .හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ❤❤.ඔයාලට තෙරුවන් සරනයි ❤❤
අනේ නංගා මැණික මාර ම සතුටක් දැනුණේ නංගි...ඔයාලා දෙන්නට අද ඊයේ බැන්ඳ වගේ හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් සෙනෙහසින් ඉන්න වාසනාව ලැබේවා..!!!!
මේ ආදරේ දවසින් දවස වැඩි මිසක් අඩු වෙන්න නම් එපා...!!!
ඔයාලා දෙන්නගේ හිත් වල ඔයාලගේ අනාගතේ වෙනුවෙන් තියන හීන බලාපොරොත්තු ඔයාලා හිතන පතන විදියට ම සැබෑ වේවා..!!!
පින්වන්ත වාසනාවන්ත දරු සම්පත් ලැබේවා..!!!
නිදුක් නිරෝගී සුවය දීර්ඝායු ලැබේවා...!!!
සතුටු මතක ම එකතු කරගන්න වැඩි වැඩියෙන් පින් කරගන්න සතුටින් ඉන්න අවස්තවන් වැඩි වැඩියෙන් ලැබේවා..!!!
තව තව දේවල් ඔයාලට ලැබිලා ජීවිතේ සැප විඳින්න වාසනාව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ..!!!
නංගා මැණික හැමදාමත් කියනවා වගේ අදත් ඔයා hugsk ලස්සනයි..ඒ frock එක මාර ලස්සනයි නංගෝ..❤
ඔයා කොහොම ඇන්දත් ඇත්තටම ලස්සන කෙල්ලෙක්..❤
ආදරෙයි ඔයාලට..🌹🌹🌹
පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🙏😘❤️
@@menakamadushani4211 අනේ බොහොම ස්තූතියි! අක්කේ හැමදාම ආදරෙන් කමෙන්ට් කරනවාට ❤️
Happy Anniversary for both of you.
❤❤❤❤happy anniversary akki and ayya
Bagiiii ape anniversary ekath 4th September ❤🎉
Happy 10th wedding anniversary guys! Ape anniversary eka 2nd September. Mae year eka 12th anniversary. Oya lamai hadanna, chooty bhagiyek hadanna kiyana hamogenma mama ahanna kamathi mae loke babala inna hamoma maara sathutin da inne kiyala. Anniversary wish ekak wath karanna bae ne negative deyak kiyan ne nathuwa. Mama nan dan kaale dakinne lamai inna couples lata wada lamai nathuwa sathutin sanaseemen inna couples. Api dennath ehama dennek ekai mama mae comment eka damme ☺️.
Stay blessed and peaceful always 😊
@@priscillasadaren7885 happy anniversary darling ❤️love you ❤️😘
❤❤👍👍 happy anniversary akka
Happy Anniversary Nanga. I always enjoyed your video though did not comment much.
Adanam godak godak lassani wsstu oyalata 100 au laebenna ona ada mune thiyena pem pata hema dama satutin inna adarei godaaaaak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Happy anniversary bhagi akka and aiya🎉🎉❤❤
Happy Anniversary Akki❤ budusaranai
Happy anniversary akki baba and ayya 🎉🎉🎉🎉
Happy anniversary both of you❤❤
Happy anniversary akkiyoo sathutin adaren hamdama inne❤❤❤❤
AI akke babala.natte oyalata
Happy anniversary 🎉
Happy anniversary!
❤️❤️
ලංකාවේ තියෙන තව තැනක්
ඔයාල නිසා දැක ගත්තා.
Happy anniversary 🎉🎉🎉🎉
Happy anniversary patiyo ..sathutin enna ..theruwan saranae
Happy Anniversary aikki and aiya❤❤❤❤
Happy anniversary 😘🎉🌹Bagi දුව ❤
Happy aniversary nangi . ඔයා හරිම හොද නිහතමානී කෙනෙක් .. හැමදාම සතුටින් ඉන්න .තෙරුවන් සරණයි 🙏🙏 . ❤❤ කෑම නම් මරු ..🤣
Happy anniversary අක්කා ❤️😍😘
Happy Anniwasariy nangie❤❤❤
Happy anniversary akka and aiya ❤jeewithe krana kiyna hamadeykma sarthaka wewa 🎉aderei oyalata
Happy anniversary both of you nangi !!stay blessed and enjoy your special day ❤❤
Nangi manika oyata hamadama sathutin inna labewa..! Adarei manika.godak lassanai hamadama wage
යන්න හිතාගෙනම ඉන්න තැනක්... නියම වීඩියෝ එකක් 👌
Happy anniversary akka❤🎉 හැමදාම සතුටින් ඉන්න ❤
Happy Anniversary ...බුදුසරණයි ...
Happy anniversary nanga and malli. Stay blessed forever. ❤️❤️❤️
Happy Anniversary guys 🎉🎉
Stay blessed with love ...for life time 💖💖
Happy anniversary Akka and aiya 🎉🥰🥰
Happy anniversary akki
Happy Anniversary ❤❤ Love you both🥰🥰
Happy anniversary ....goak sudu wela..ලස්සනයි
Happy anniversary aiya and akka..❤🎉 me wagema lassanata nirogiwa sathutin hamadama inna labenna kiyala prarthana karanawa oyalata..❤ 💐
Happy anniversary akki &aiya❤🎉🎉🎉🎉
Happy anniversary ❤
මාත් ආසරෙන් එකතු උනා ඔයාගේ channel එකත් එක්‍ක
Wish your happy anniversary dear💔💓💞💟💝💝💚👍👍
Akki manika oyage andum nam marama lassanai.asaaai oyawa dakkiddith.bola babek wage akki,aiyai dennama.
Happy anniversary both of you ❤❤❤
ada oya gdkma lassanai bagi 😘😍💕
Happy anniversary to both of you 🎉 hamadama sathutin Inna budusaranai godak lassanai
Happy anniversary boola akkiyooo❤🎉❤
Happy anniversary ❤❤❤ dennama lassanai
Happy Anniversary Akka ❤ Ayya
හැමදාම ආදරෙන් ලස්සනට ජීවිතේ සුන්දරත්වය දකින්න ආදරණීය සුබපැතුම් 💕✨️
Many more happy anniversary akka & aiya ❤
Happy anniversary to both of you 🎉❤....ada wenadata video walin dakinawata wada oya lassanai...man hithanne anniversary hinda wenna athi...❤❤❤
Happy Anniversary 😍❤️🥰
Happy anniversary !! Aiya and akka ❤🎉
Happy Anniversary akka..💏 💏 💏
Happy anniversary darling ❤🎉
Happy anniversary akka and aiya ❤️❤️❤️ Theruwan saranin gatha wena dawasak gane oya dennage jeewitha thawa thawath sathuten pirenna one 😘❤️ Oya adare hamadama, sansare purawatama labenna kiyala wish karanawa 😘😘
Happy anniversary Bhagi and ayya ❤❤❤
ශා...ලස්සන තැනක් කෑම නම් මරු නේ ..ඔයා කනකොට ඔන්න මම කෙලගිල්ලා 😂 ඔයා ලස්සනයි මම හැමදාම කියනව නේ ..ඉතින් නගෝ ..Happy anniversary ඔයාලට දෙන්න ආදරෙන් සතුටින් සෙනෙහසින් ගොඩාක් කල් ජීවත් වෙන්න ..ඔය ආදරේ කොච්චර වයසට ගියත් ඔය වගේම තියාගන්න හැමදාම දෙන්න අද මුනගැහුන වගේම නැවුම්ව ඉන්න ..එතකොට ආදරෙන් ඉන්න පුලුවන් ..බුදු සරනයි මගෙ නංගියට ...
❤❤❤❤
ආදරෙයි අක්කේ ❤😘
Happy Anniversary Lovebirds ♥️♥️ Stay in love forever ♥️♥️
Happy Anniversary 🎉
Happy anniversary dear sathutin inna hamadamath ikmaninma darupatiyek geenna
හරිම වාසනාවන්තයි ඔයා.ඔයාට ගොඩක් හොද huband කෙනෙක් ලැබිලා තියනවා.මේ අාවා වගේ ඉස්සරහටත් ලස්සනට යන්න ලැබේවා කියලා හදවතින්ම පතනවා.ලස්සනයි අද ගොඩක් ඔයා.දෙන්නටම තෙරුවන් සරණයි.❤❤❤❤😘
Happy anniversary....
Happy anniversary.❤harima lassanai.frock eka lassanai.❤
Happy anniversary both.....🎉🎉❤❤