Hydra Dermabrasion එකෙන් Facial කලා | මාස 2කින් ෆෙෂල් එකක් කලා | Advance Hydro Therapy Treatment 

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 274

  • @menakamadushani4211
    @menakamadushani4211 5 หลายเดือนก่อน +1

    සෞම්‍යාගේ සැලෝන් එකත් එයාගේ නම වගේම නංගි..හිත නිවෙනවා..යන්න හිතෙන ඉන්න හිතෙන තැනක්..💚 දකිද්දී මාර ආසයි..මට...🤗 මාර වටිනවා වීඩියෝ එක ගොඩක් දේවල් ඉගෙන ගත්තා පලාවනි පාර ට අහපු දැකපු දේවල් තිබ්බ..ඇත්තට ම ඔයාගේ මූණ මාර ම වෙනසක් ඒ treatment එකෙන් පස්සේ ආවේ නංගි.. ආස හිතෙනවා..ආයේ යද්දී මේ වගේ වීඩියෝස් අරන් එන්න මැණික..අද ඔයාගේ outfit එකත් මාර ලස්සනයි නංගෝ..❤ බොහෝම ස්තූතියි ඔයාට..🙏🥰 පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි නංගා..🙏❤️🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි අක්කේ හැමදාම ආදරණීය කමෙන්ට් කරනවාට ආදරෙයි අක්කේ ❤️

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 2 หลายเดือนก่อน

    Hydra Facial එක කරනවා වැරදි මේකෙ. Bubble handle එකෙන් මුල් ටික ඔක්කොම සිද්ද වෙනවා. Ultrasonic scrubber එක අල්ලන් ඉන්නෙ කනපිටට. ස්ක්‍රබ් එකක් යන්නෙ නෑ හයිඩ්‍රා එකේ. වෝටෙක්ස් technology එකෙන් ඒ ඔක්කොම වෙනවා. අනික එතනට ගන්නෙ Exfol gel එකක්. RF එක Ultrasound එක යන්න ඕන conductive gel එකක් එක්ක. හරියට ඉගෙනගෙන නෙවෙයි එයා කරන්නෙ 😢

  • @LakshiChulangani
    @LakshiChulangani 5 หลายเดือนก่อน +3

    ලස්සන වැදගත් video එකක් නන්ගි . හරිම relaxing ..මාත් හරිම ආසයි ..මටනම් ටිකක් දුරයි.. ඔයාගෙ face ලස්සන වෙලා ..හොද facial එකක් කෙරුවොතින් හොද result තමයී ඉතින් ... good luck නන්ගි .❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ඔව් අක්කේ බොහොම ස්තූතියි ❤️

  • @sasifdo3642
    @sasifdo3642 4 หลายเดือนก่อน

    අක්කෙ මම ඉන්නෙ පානදුරෙ ටවුන් එකෙමයි අනෙ මම අදයී මේ වගෙ සැලුන් එකක් පානදුරෙ.තියෙනවා කියලා දන්නෙ😲😲මම හිතුවෙ කොලඹ තිබ්බට පානදුරේ මේ වගෙ.සැලුන් නෑ කියලා😁😁මමත් ආසයී.ගොඩාක් ෆෙශල් කරන්න ඒත් මගෙ මුනෙ ගෙඩි එන නිසා මට බයයී.....අක්කා කිව්ව මේ සැලුන් එක postoffice එක ලග කොතනද තියෙන්නෙ මට හරියටම පැහැදිලිව ඇහුනෙ නෑ අක්කා කිව්ව තැන.....අක්කා ෆෙශල් එකෙන් පස්සෙ ගොඩාක් ලස්සන වෙලා මුන එහෙම අමුතු ලස්සනක් ආවේ🥰🥰🥰අනෙ අක්කෙ මමත් ගොඩාක් ආස දෙයක් තමා sound therapy කියන්නෙ මාරම සහනයක් හිතට අම්මොව් මම නම් youtube එකෙන් අහන්නෙ ගොඩක්ම🙏🙏🕉️🙏🙏අක්කෙ පානදුරෙ ඉදලා මහරගමට යන්න රෑ 10ටද කොහෙද අන්තිම බස් එක තියෙන්නෙ දැන් සැහෙන්න බස් තියෙනවා මහරගමට...පරිස්සමෙන් ඉන්න අක්කෙ ගොඩක් ආදරේයී බුදු සරනයී🙏🙏🙏❤️❤️❤️

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 5 หลายเดือนก่อน +12

    දුව ඔයා මේකප් නැතිව ගොඩක් ලස්සනයි .😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ආන්ටී ❤️

  • @mashi2444
    @mashi2444 5 หลายเดือนก่อน

    Wwooooow eka karala iwara unama akkage lassana.thawa oya godak lassana wela.eththatama oyala godak lucky mokada mage muna mara widiyaya sauththu wela thiyenne.monawa unath oyalata godak adarei ❤❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! නංගී මං ඉස්සරට වඩා දැන් Skin එක ගැන පොඩ්ඩක් හිතන්න ගත්තා මට තියෙන තලෙලු හම ලස්සනට maintain කරන්න තමා මට ඔනා වෙන්නෙ ❤️

  • @homegarden7371
    @homegarden7371 5 หลายเดือนก่อน

    Akki pimples වලට spa ceylone ලගේ neem and tea tree set eki pimple marks වලට vitamin C eki use කරන්න. ❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ඔව් නංගී spa Ceylon brand එක use කරනවා vitamin C ත් use කරනවා බොහොම ස්තූතියි! ❤️

  • @snowwhite587
    @snowwhite587 5 หลายเดือนก่อน +1

    නංගී ඔයා කොහොමත් ලස්සනයි ❤❤.ඔයාල දාන මේකප් එක ලස්සනයි .ලිප් කලර් වලටත් මම ආසයි ❤❤ ගෙදර වැඩ ඉවරද දැන් නංගී .මල්ලි වත් ආදරෙන් මතක් කලා කියන්න.ඔයාගෙ වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නේ හැමදාම .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට කමෙන්‍ට් කලාට හරි අක්කා මං එයාටත් කියන්න්ම්කෝ ආදරෙයි ❤️❤️

  • @outofhome99
    @outofhome99 5 หลายเดือนก่อน

    අක්කිගේ මූන ගොඩාක් පැහැපත් වෙලා.මේ විදිහට වැදගත් හොද.ෆේශල් එකක් කරනකොට බෙස්ට් රිසාල්ට් එකක් තියෙනවා අක්කී.ඒක දකිද්දී මාරම විදිහට අපිටත් හිතට සහනයක් දැනෙනවා.ඉතින් අක්කීයෝ තව ලස්සන වෙලා.ඇස්වහක් වදින්න එපා.එහෙනම් මේ වටිනා දෙයක් කියලා දුන්නට ස්තූතියි .පරිස්සමින් ඉන්න අක්කා,අයියා,චූටි අයියා.බුදු සරණයි ❤❤❤❤
    මන් නිශූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි නංගී මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට බුදුසරණයි ❤️🌞

  • @maladesilva9819
    @maladesilva9819 5 หลายเดือนก่อน

    Ada vedio eka godak wadagath .face treatment eken passe aththatama loku wenasak tibuna dear ❤ you look very beautiful dear ❤ thank you ada vedio ekata 😮

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      Ane thank you so much darling ❤️🙏

  • @SithariSriwardene
    @SithariSriwardene 5 หลายเดือนก่อน +3

    Your so sweet dear and God bless both of you ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      Thank you so much darling ❤️

  • @renukadilrukshe5408
    @renukadilrukshe5408 5 หลายเดือนก่อน +4

    Oya godaak lassanai 🎉.1st coment eka

  • @rishirishi7665
    @rishirishi7665 5 หลายเดือนก่อน

    Akke skin care vidio ekak karannakooo uce karana products

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 5 หลายเดือนก่อน

    Very useful video akka.. Me wage dewal tiyenawa kiyl dana gatteth ada..oya harima lassanai akka❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි නංගී හැම තිස්සෙම මට ඔයා විඩියෝ එකක් දානකොට ඔහෙ දාන්නෙ නැතුව ඔයාලාට යම්කිසි දැනුමකුත් දෙන ගමන් මාත් දැනුමක් අරගන්න. ආදරෙයි නංගී ❤️

  • @Dilani605
    @Dilani605 5 หลายเดือนก่อน +1

    හැමදාම ආදරේයි ගොඩක් ලස්සනයි ගොඩාක් පිංවන්තිට බුදු සරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි ඩාලිං ඔයාට ❤️

  • @Achala.Sewvandi
    @Achala.Sewvandi 5 หลายเดือนก่อน

    Oya godak lassanai,mekup dana vidihath pennannako?❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඔයාට ❤️

  • @Nayomi198
    @Nayomi198 5 หลายเดือนก่อน

    මටත් පිලියන්දල Dee salon ඵකෙන් Pedicure කරලා යටිපතුල කැපුනා. මට සති 2ක් වගේ ඇවිදගන්නත් බැරි වුනා .ඵදායින් පස්සේ කිසිම දේකට ඵ් salon ඵකට නම් යන්නෙම නැහැ.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      ඔව් ඔනාවාට වඩා වැඩියෙන් කැපුවාම ඇවිදින්න තරම් බැරි වෙන විදිහට අමාරැ වෙනවා. මාත් එදායින් පස්සෙ බ්ලෙඩ් එකෙන් කපනකොට පොඩ්ඩක් වැඩියෙන් බලනවා ❤️

    • @Nayomi198
      @Nayomi198 5 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 ❤️

  • @ishikaudeshikarunasena4298
    @ishikaudeshikarunasena4298 5 หลายเดือนก่อน +1

    Bhagi oyage recepie ekata Pol toffee haduwa mama ada. Hariyana harigiya. Marama rasai.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ එහෙමද? බොහොම ස්තූතියි රසට තිබුනාද?

    • @ishikaudeshikarunasena4298
      @ishikaudeshikarunasena4298 5 หลายเดือนก่อน

      Ow rasama rasai ❤️

  • @shanibalagalla84
    @shanibalagalla84 5 หลายเดือนก่อน

    අනේ මාරම ලස්ස්නයි අක්කි..තවත් ලස්සන වෙලා..💖💐

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 5 หลายเดือนก่อน +1

    ඔයාගේ මුහුණට වෙනස්ම ලුක් එකක් ඇවිත් හරිම ලස්සනයි සුදු ආදරෙයි මහාම මහා ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍🤩😍😍😍❤️❤️❤️🌺🌺🌺

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි අක්කේ විඩියෝ එක බැලුවාට ❤️

    • @matheesharithuk4331
      @matheesharithuk4331 5 หลายเดือนก่อน

      Ane thanks akki❤

    • @matheesharithuk4331
      @matheesharithuk4331 5 หลายเดือนก่อน

      Facial eke price kohomada akki??

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      @@matheesharithuk4331 video එකේ ඔක්කොම විස්තර තියෙනවා නංගී ❤️

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 5 หลายเดือนก่อน

    Ada gdk ndnn title ekk gna dngththa akki...radio trepy kyl nda akki kww ...aththtm face eka dn nm mram lssanai akki...b.s akki..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ඔව් නංගී Radio frequency therapy මාත් අලුතින් තමා මේ දේ ගැන දැනගත්තේ. බොහොම ස්තූතියි නංගී ❤️

  • @dilininishani-b3n
    @dilininishani-b3n 5 หลายเดือนก่อน +1

    Very useful video ❤thank you very much akka❤

  • @iresharuwanmali6195
    @iresharuwanmali6195 5 หลายเดือนก่อน

    Oyage videos mn mula idalama balanava harima lassanai. Oyage kitchen ekata tamai mn godaaaak asa eka balagena mage kitchen ekath mn godak wenas kala. Oya dan godak lassana wela. Congratulations

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ බලනවට ❤️

  • @chinthasenadira3220
    @chinthasenadira3220 5 หลายเดือนก่อน +31

    ඔයා makeup නැතුව ගොඩක් ලස්සනයි ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

    • @disnashyamalidissanayaka
      @disnashyamalidissanayaka 5 หลายเดือนก่อน

      ඇත්තටම දැන් ගොඩක් ලස්සනයි අක්කිගේ සම..ගොඩක් වට්න ව්ඩීයෝ එකක්❤

    • @mayapriyadarshani9023
      @mayapriyadarshani9023 5 หลายเดือนก่อน

      Wada ganunge mona lassanakda

    • @sewwandiaththanayake4656
      @sewwandiaththanayake4656 5 หลายเดือนก่อน

      ​@@mayapriyadarshani9023 මොන ජරා කතාවක්ද හලෝ ඒක 🤬

    • @Chefgirlbysaku
      @Chefgirlbysaku 5 หลายเดือนก่อน +2

      ​​@@mayapriyadarshani9023 Ohoma kiyanna tharam oya kochchara pahath kenkda....thawath manusseyekge hithak riddanna puluwan kiyanne oyata minihekwa unath maranna puluwan kiyana eka....minihek maranawata wada pawak thamai wachanayen manussayekwa riddanawa kiyana eka oya ada kiyapu wachaneta oyata kawadahari pasuthewena dawasak ei......mokada me loke thama karmaya kiyala ekak thiyenawa....

  • @lifestylewithBans
    @lifestylewithBans 5 หลายเดือนก่อน +1

    You have come very close to my home😊never heard about this salon even it was this close..thank you for introducing it...👍should try sometime❤helpful video 👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      Thank you so much darling ❤️

  • @vindyahaasani8501
    @vindyahaasani8501 5 หลายเดือนก่อน

    පානදුරේ සැලෝන් එකක් හොය හොය හිටිය මම❤😊 Thank you Akka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අහ් එහෙමද? නංගී එහෙනම් වෙලාවක ගිහිල්ලාම බලන්නකෝ ඔයාට හොදයි ද? කියලා ❤

  • @chandimalakmali9577
    @chandimalakmali9577 5 หลายเดือนก่อน

    Pera pinakata labunu sepa jeewitha yak akki....sathutui kawru hari sathutin innawa dakkath ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි නංගී ඔයාට විඩියෝ එක බැලුවාට

  • @dilaniindunil5533
    @dilaniindunil5533 5 หลายเดือนก่อน

    Ane akki oyage skin care products gana vedio ekak karanko.natunm oyage skin Care products monada kiyla kiynko😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      කලින් මං දලා තියෙනවා නංගී ඉස්සරහාට දාන්නම්කෝ පොඩි පොඩි දෙවල් ටිකක් නම් වෙනස් උනා ❤️

  • @thishanilanka2176
    @thishanilanka2176 5 หลายเดือนก่อน

    Mn fb na akki mn oyage video hema you tube video akakma balanawa.mata dandruff prashanayak tibuna akki kiyapu ubendra silva doctergen mn beheth gatta athathama mata dandruff hoda una akkita godak pin a doctor gena qwata.mn loku hisaradayakin nidahas una wage denenawa dn.❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ එහෙමද? නංගී ඔව් මං පොඩි කාලෙ ඉදන් ම යන්නෙ ඒ ඩොක්ටර් ලගට. බොහොම ස්තූතියි නංගී ඔයාට ❤️

  • @ThakshiWanniarachchi-ib1lf
    @ThakshiWanniarachchi-ib1lf 5 หลายเดือนก่อน

    Without makeup you look amazing ....with makeup also u look❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      Thank you so much darling ❤️🙏

  • @sumuduwijethunge5923
    @sumuduwijethunge5923 5 หลายเดือนก่อน +1

    ඔයාගේ ස්කින් එක මාර ලස්සනයි අක්කි ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      දැන් නම් මං skin එක ගැන ගොඩාක් හිතනවා නමුත් මේ විඩියෝ වලට පෙන්නෙ නැති ලප කැලැල් open poses එහෙම ඔනා තරම් තියෙනවා නංගී අපි සමාන්‍ය මිනිස්සු නේ ඉතින් ලප කැලල් නැති මුණවල් හරිම අඩුවෙන් තියෙන්නෙ

  • @nayomiperera2010
    @nayomiperera2010 5 หลายเดือนก่อน

    Highly recommended saumaya hettiarchchi salon & academy ❤

  • @IsuriBhagya-p8v
    @IsuriBhagya-p8v 5 หลายเดือนก่อน +1

    Akki aththenma a treatment eken psse pahadili wensak penawa.❤😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      ඔව් ඇත්තටම නංගී ❤️

  • @thariquesabar6481
    @thariquesabar6481 5 หลายเดือนก่อน

    Thank you so much Bhagi❤❤❤

  • @mihiritharaka2881
    @mihiritharaka2881 5 หลายเดือนก่อน

    ඔයා ලස්සන වෙලා ගොඩාක් 🤗❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️

  • @PeshilaChathurangi-ux2xf
    @PeshilaChathurangi-ux2xf 5 หลายเดือนก่อน +1

    Oya lassanai akke❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි නංගී ❤️

  • @shamalimanage
    @shamalimanage 5 หลายเดือนก่อน

    Congratulations for 100k subscriptions ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      Thank you so much ❤️❤️

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 5 หลายเดือนก่อน

    තවත් ලස්සන වෙලා අපේ භාගි ❤ ඔයා දවසක් vlog එකක කිව්වා මොකක්ද product එකකින් කොණ්ඩෙ සවුත්තු වෙලා ආයෙ හදාගන්න try කරනවා කියලා. අනේ dear කොණ්ඩෙ ආයෙ හරිගස්වගන්න කළ දේවල් ටිකක් share කරන්න 💕

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      තාම නැ ඩාලිං විටමින් වගයක් ගත්තා ඒත් හරියන්නෙ නැ මං Thyroid එකත් කලා බලන්න දැන් මට තියෙන එකම සැකය මං වතුර පෙවෙනවා ටිකක් අඩුයි මං හිතන්නෙ. එකයි මං ඒවා ගැන දැම්මේ නැත්තේ ❤️

    • @sanujakarunarathne7880
      @sanujakarunarathne7880 5 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 එහෙම ද.. කොණ්ඩෙ යන එක නම් හරිම හිතට වදයක් නේද .. මාත් එක එක එව්වා කරලා බලනවා 🙊

    • @Iroshirathnayake-m9x
      @Iroshirathnayake-m9x 5 หลายเดือนก่อน +1

      කොණ්ඩෙ යනවට පොඩි දෙයක් කියන්නම්.මේක.මට සාර්ථක උනා. හොයාගන්න අමාරුයි මේක ගොඩාක් (කුඹුක් කොල ) කුඹුක් කොල ටිකක් අරන් කොටන්න ඕනෙ ( බ්ලෙන්ඩර් එකට හරි වංගෙඩියට දාල.) කොටනකොට ඒක දියාරු ශැම්පෝ එකක් වගේ එනව .එක අරන් ඔලුවෙ හොදට ගාල (හිස්කබලෙත් එක්ක )හොදින්.මසාජ් කරල විනාඩි 10-15 කින් වගේ සෝදන්න. ශැම්පු එකා තමයි (හැබැයි ස්වාභාවික ) හොදට සෝදල.අරින්න. සතියට දවස් 3 ක්4 කරල බලන්න .හරියනව .

    • @Iroshirathnayake-m9x
      @Iroshirathnayake-m9x 5 หลายเดือนก่อน

      තව දෙයක් shampoo දාල සෝදල අරින්න එපා.නිකන් වතුරෙන් සෝදල අරින්න .කිසිම ගදක් එන්නෙ නෑ කොණ්ඩෙන් සේදුවට පස්සෙ

    • @sanujakarunarathne7880
      @sanujakarunarathne7880 5 หลายเดือนก่อน

      @@Iroshirathnayake-m9x thank you dear 💕

  • @dsurangikalakmali2785
    @dsurangikalakmali2785 3 หลายเดือนก่อน

    Saumya selon eke contac number ekak danna berida nangi apita kaluthara idan yanna lagai

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 5 หลายเดือนก่อน

    Hari lasasanai kelale pesale akake name karagena na bagiyo kalekine oya dakakama name karaganana asa hithuna ikamanata . Adarei bagiyo budu saranai ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ ඉතින් බොහොම ස්තූතියි! Darling කමෙන්ට් කලාට ❤️

  • @SilmiyaGhouse-rf5mj
    @SilmiyaGhouse-rf5mj 5 หลายเดือนก่อน +1

    Wooooooooooow......beautiy.❤❤❤❤

  • @shanthiherath8654
    @shanthiherath8654 5 หลายเดือนก่อน

    Oya ada.harima lasani❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️

  • @chandimalakmali9577
    @chandimalakmali9577 5 หลายเดือนก่อน

    Panadura welath api danne na, salli thiyana welawaka wath yanna❤❤❤meka dena gaththu1 watinawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ගිහිල්ලා බලන්නකෝ වෙලාවක ඔයටත් හොද? කියලා බලන්න ❤️

  • @duladissanayaka1532
    @duladissanayaka1532 5 หลายเดือนก่อน

    Hi අක්කී
    හරිම ලස්සනයි video එක ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි නංගී ❤️

  • @madhavirasangi103
    @madhavirasangi103 5 หลายเดือนก่อน

    Harima lassanai akke ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි නංගී ❤️

  • @chinthasenadira3220
    @chinthasenadira3220 5 หลายเดือนก่อน +7

    Mama nam marry කරද්දී කරපු ෆේශල් එක ඇරෙන්න saloon ekakata ගිහින් thama ෆේශල් කරලා නෑ 😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +3

      ඒ ඇයි පුලුවන්කමක් තියෙනවා නම් ෆෙෂල් එකක් කරලා බලන්න. මං නම් හරිම ආසයි facial වලට 😊

    • @lasithalalanka9559
      @lasithalalanka9559 5 หลายเดือนก่อน +1

      මාත් එහෙමයි

    • @navodi7872
      @navodi7872 5 หลายเดือนก่อน

      අනේ මාත් එහෙමයි.ඇත්තටම සල්ලි නෑ අක්කේ ඕනෙ කමක් තිබ්බත් දෙයක් කර ගන්න .....හස්බන්ඩ් දෙන්නෙ නෑ .

    • @Two_under_four
      @Two_under_four 5 หลายเดือนก่อน

      @@navodi7872අපෝ ඔහොම උන් මොකටද අනේ. ඔයා ජොබ් එකක් කරලා සල්ලි හොයාගෙන ලස්සනට ඉන්න!

    • @chinthasenadira3220
      @chinthasenadira3220 5 หลายเดือนก่อน

      ගෙදර තනියම කරගන්නවා,අවුලක් නෑ.තාම කෙල්ල වගේ ඉන්නවා ලොකු ලමිස්සියො දෙන්නෙක් ගෙ අම්මා කෙනෙක් වෙලත් 😊​@@bhagiskitchen1375

  • @lakminichethana11
    @lakminichethana11 5 หลายเดือนก่อน

    Akki marama lassanai ❤❤❤.after the facial. Price eka kohdm facial eke akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      විඩියෝ එක බැලුවේ නැ නේද? නංගී. ❤

    • @lakminichethana11
      @lakminichethana11 5 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 akki oyge skin care routine ekak dannko balanna

  • @MadusankaMadusanka-h1o
    @MadusankaMadusanka-h1o 5 หลายเดือนก่อน

    Adarei akkiyoooo❤❤❤❤

  • @PinkysDiary03
    @PinkysDiary03 5 หลายเดือนก่อน

    Lassanai akki 😊❤❤

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 5 หลายเดือนก่อน

    Thank you so much. Very informative.. Thanks for sharing those information generously ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      Thank you so much darling ❤️🥰

  • @chee22se86
    @chee22se86 5 หลายเดือนก่อน +1

    100k congratulations💗😊

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 5 หลายเดือนก่อน

    ඔයා අද හරිම ලස්සනයි බුදු සරණයි❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි නංගී ❤️

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 5 หลายเดือนก่อน

    ඔයා මේකප් නැතුව ගොඩක්ම ලස්සනයි .❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @sshappiness9473
    @sshappiness9473 5 หลายเดือนก่อน

    100k congratulations ❤❤❤

  • @KanchanaGaythri
    @KanchanaGaythri 5 หลายเดือนก่อน

    Harima lassanai so beautiful ❤❤❤

  • @sakunimanavika5069
    @sakunimanavika5069 5 หลายเดือนก่อน

    Akka cuticle removal cream kade ganna tyenawa da? Mokadda hoda brand eka?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      එහෙම දන්නෙ නැ නංගී ඇති මං ඒ ගැන නම් දන්නෙ නැ

  • @dumidiakkya4386
    @dumidiakkya4386 5 หลายเดือนก่อน

    අනේ මාත් පානදුරේ ඔයා එනවා කියලා දන්නවනම් එනවා 😢😢 අයියෝ අපරාදේ ❤ අයේ එද්දි දැනුවත් කරන්නකෝ දෙයියෝ ❤❤ විඩියෝ එක අදත් ලස්සනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ එහෙමද? පානදුරේ කොහෙද? බොහොම ස්තූතියි ❤️

    • @dumidiakkya4386
      @dumidiakkya4386 5 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 මාලමුල්ල

  • @diliniperera5886
    @diliniperera5886 3 หลายเดือนก่อน

    Akki sound therapy eke price kohomada

  • @DhaneeshaNavodi
    @DhaneeshaNavodi 5 หลายเดือนก่อน

    Dan akkita camera eka issaraha lassant ktha karanna puluwan neda good luck akki I'm so happy ❤🙈🌟

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      සැහෙන්න වෙලාවක් Practice කරලා කරලා ඒ විඩියෝ 2ක ගත්තේ අනේ 🫣😬 බොහොම ස්තූතියි නංගී ❤️

  • @sachinibandara-x1p
    @sachinibandara-x1p 5 หลายเดือนก่อน +1

    Mn oyta gdk adrei akki ❤️❤️❤️ oyta thiyenne ලස්සන හදවතක්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ ඔයාට බොහොම ස්තූතියි ඩාලිං ඔයාටත් ලස්සන හදවතක් තියෙන්නෙ එකයි ඔයාට මාවවත් එහෙම පෙන්නෙ ❤️

  • @JenitaDarshani
    @JenitaDarshani 5 หลายเดือนก่อน

    Oya use karana kulubadu gana video ekak karana puluwanda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      හා මං කරන්නම්කෝ පරණ day vlog බැලුවොත් ඒවා වලත් තියෙනවා ඩාලිං ❤️

  • @rushgaming9370
    @rushgaming9370 5 หลายเดือนก่อน

    Oya skin care rutione akk karanako dear

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      මං කලින් දලා තියෙනවා ඩියර් ❤️

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 5 หลายเดือนก่อน +1

    ඔයා ගොඩාක් ලස්සනයි අක්කි..ආදරෙයි❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි නංගී ❤️

  • @FathimaNusra-zk8nq
    @FathimaNusra-zk8nq 5 หลายเดือนก่อน

    Oya hari Lassanai ❤oya lips ekata injection gahanvadha akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නංගී ❤️ අනේ අම්මෝ මේ ළමයි හිතලා තියෙන දුර මං එහෙම ඇගට රිද්දවලා මුණ ලස්සන කරගන්න කැමති කෙනෙක් නෙමෙයි එහෙම මං කරපු එකම දේ නහය විදිපු එක විතරයි එක තමා අවසානය වන්නෙත්. කිසිම injection කරලා නැ 😊

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 5 หลายเดือนก่อน

    Sudu oyata Hodata ma Munda giya Lu oya gorawana eka oyata ma ahunalu boru nondairy eka oh🤫🤫😍😀

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      සමාන්‍යයෙන් මට නින්ද ගියාම මං උඩට ඉන්නවා නම් ගොරවනවා නම් එක මට ඇහෙනවා එතකොට මට එක පාලනය කරන්නගන්න පුළුවන්. මොකට අනේ බොරැ කියන්නෙ ඔයාගෙන් තෑගි ගන්න ද? 😅😂🤣

  • @thileedoni117
    @thileedoni117 5 หลายเดือนก่อน +2

    Natural look eka harima lassanai makeup dammatath wadiya 😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ඒ ෆේෂල් එක ගොඩක් හොදයිවගේ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      වෙලාවක කරලාම බලන්නකෝ ❤️

  • @AkilaGamage-j1c
    @AkilaGamage-j1c 5 หลายเดือนก่อน

    Ane sok akki oya godak pahepath wela dan.oyage night siram eka mokadda akki siram ekada hodama

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      මං ඉස්සරහාට විඩියෝ එකක් අරගෙන එන්නම්කෝ නංගී බොහොම ස්තූතියි! ❤️❤️

  • @chandimalakmali9577
    @chandimalakmali9577 5 หลายเดือนก่อน

    Thank you akki❤❤❤❤danan hitiye na

  • @prasanthipiyamali9538
    @prasanthipiyamali9538 5 หลายเดือนก่อน

    මං ආසම කෙනෙක් භාගි අක්කා❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️

  • @ShafnaAzmy-z9q
    @ShafnaAzmy-z9q 5 หลายเดือนก่อน

    API nam hithannne sis . Oya rewatila.. facial ok . Anith wedetanam rewettennna epa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි ! මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️🙏

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 5 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි භාගි මැණික . ගාන ලිප්ස්ටික් 💄 එක කියන්න පුළුවන්ද ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! මං මෙකෙ ගලා ඉන්නෙ golden Rose එකේ lipstick එක්ස්ක් ❤️❤️

  • @SaumiJayawardhana
    @SaumiJayawardhana 5 หลายเดือนก่อน +1

    Hi Bhagi ...please mention the products of ur eye mekeup

  • @PeshilaChathurangi-ux2xf
    @PeshilaChathurangi-ux2xf 5 หลายเดือนก่อน

    Thawa vidio daanna ikmanin ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන් ම දාන්නම්කෝ ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන් ම දාන්නම්කෝ ❤️

  • @taniyafernando8873
    @taniyafernando8873 5 หลายเดือนก่อน

    පානදුරේ ඉදලත් අදයි මේ සැලෝන් එක ගැන දැනගත්තෙ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      එක නේ කියන්නෙ වෙලාවක ගිහින් බලන්න නංගී ඔයාට හොදද? කියලා ❤️

  • @nilayanisumudika2450
    @nilayanisumudika2450 5 หลายเดือนก่อน

    Try to maintain your uniqueness,I mean the way you present at the beginning thats not you,I feel

  • @deepthiwijekoon1098
    @deepthiwijekoon1098 5 หลายเดือนก่อน

    නියමයි අක්කි.වෙනස්ම විදිහේ වීඩියෝ එකක්.බලද්දිත් ආස හිතෙනවා.හිත නිවෙනවා අක්කිගේ යාළුවගේ සැලොන් එක.thank you මේ අත්දැකීම බෙදාගත්තට අපිත් එක්ක

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ඔව් එක නම් ඇත්ත බොහොම ස්තූතියි නංගී විඩියෝ එක බැලුවාට❤️

  • @rishirishi7665
    @rishirishi7665 5 หลายเดือนก่อน

    Me salon eka koheda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      විඩියෝ එක බැලුවේ නැද්ද?

  • @gangachulani1373
    @gangachulani1373 5 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️🙏

  • @nirmalidinushika913
    @nirmalidinushika913 5 หลายเดือนก่อน

    ආදරෙයි ❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 5 หลายเดือนก่อน +1

    අද ගොඩාරියක් ලස්සනයි ඔයා මාරම ආදරෙයි සුදු ඔයාට ❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි මාත් ගොඩාරියක් ආදරෙයි ❤️

  • @malinthasigee198
    @malinthasigee198 5 หลายเดือนก่อน

    Oyage hair 1ta use krnne monada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      උබේසේකර තෙල් එක

  • @LeenaThomas-i7m
    @LeenaThomas-i7m 5 หลายเดือนก่อน

    Ada nam muhuna dakkama mata paw kiyala hithuna....ada attatama ahinsakai oya

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අද විතර ද අහිංසක පාටට දැක්කේ 🥹

  • @buddikadayarathne4144
    @buddikadayarathne4144 5 หลายเดือนก่อน

    Oya dan lassana wela,mokakda rahasa apitath kiyannako,oyage vedio hema ekakma beluwa comment 1 k danna beriuna goda kalekin akke,

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      විශේෂ දෙයක් නම් කරන්නෙ නැ නංගී හැබැයි ඉස්සර වගේ නෙමෙයි දැන් මං හොදට skin care කරනවා මගේ තියෙන හම රැකගන්න මට තියෙන්නෙ තලෙලු හමක් නේ එකට ලස්සනට තියගන්න බලන්නවා

  • @dimiyawaunited
    @dimiyawaunited 5 หลายเดือนก่อน

    How mutch akki

  • @nadeesarika5306
    @nadeesarika5306 5 หลายเดือนก่อน

    කොණ්ඩෙ ලූස් කරලා ඉන්න කොට අඳුරගන්නම බැරිවුනා භාගි ❤

  • @DinushaDilhani-uj2xf
    @DinushaDilhani-uj2xf 4 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @sht818
    @sht818 5 หลายเดือนก่อน

    Nanghi❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      හලෝ අක්කේ ❤️❤️

  • @sewwandiaththanayake4656
    @sewwandiaththanayake4656 5 หลายเดือนก่อน

    අද මම ගොඩාක් Tired වෙල ආවේ අක්කා.ඔයාගේ වීඩියෝ එක බැලුවාට පස්සේ ලොකු සැහැල්ලුවක් දැනුනා ❤ Also i wish you for 100k subscribers

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏

  • @nirmalaprasanga9726
    @nirmalaprasanga9726 5 หลายเดือนก่อน +1

    Oya karapu facial eke price eka kiyada kiyannko ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      Video එකේ දලා තියෙනවා

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 5 หลายเดือนก่อน

    100k Congrajulations akki ❤ 😍

  • @MunasinhaDilshan
    @MunasinhaDilshan 5 หลายเดือนก่อน

    Hi akki goda kalakin akkaga video akak baluwa paluwan hitiya akkaga video aka nam wadagath mokada man me dawas walla para gihin sinkin aka damaj walla loku uduwak kara akka ❤❤ parisamin ina akka bs ❤❤❤❤❤ adari akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      ඔව් මේ තියෙන රසත් එක හම ලස්සනට තියාගන්න හරි අමාරැයි නංගී අපි ගෙදරම ෆෙෂල් කලත් හරියටම කරන්න අමාරැයි හොද සැලුන් එකට යන එක හොදයි ඉතින් ❤️

  • @malinthasigee198
    @malinthasigee198 5 หลายเดือนก่อน

    Konde gana wenna gaanne bonne monawada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      දැනට මං ගත්ත දෙවල් වලින් මට ලොකුවට දෙයක් වෙලා නැති නිසා එ ගැන කියන්න දන්නෙ නැ ඩියර් 😊

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 5 หลายเดือนก่อน

    Me facial eke gana keeyada nangi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ හැමදෙම දාලා තියෙනවා ❤️

  • @shani5147
    @shani5147 5 หลายเดือนก่อน

    Akki meka solo date ekak kiuwoth hari wage neda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ඔයා කිව්වා ම තමා ඇත්තටම මටත් මතක් උනෙ. බොහොම ස්තූතියි නංගී ❤

  • @sewwandidissanayaka2171
    @sewwandidissanayaka2171 5 หลายเดือนก่อน +2

    අක්කී විඩියෝ එක බලන්න කලින්ම ක්මෙන්ට් කරා ලස්සනයි අක්කියෝ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි ඔයාට ❤️❤️

  • @Nishshankadilsha
    @Nishshankadilsha 5 หลายเดือนก่อน

    සුදු වෙන්න හොද cream එකක් කියන්නකො

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      සුදු වෙන cream ගැන නම් දන්නෙ නැ මං සුදු කෙනෙකුත් නෙමෙයි විඩියෝ එකෙ lighting වලට තමා ඔයලාට එහෙම පෙනවා ඇත්තේ

    • @Nishshankadilsha
      @Nishshankadilsha 5 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 oky akki thanks 🩷

  • @prashania2825
    @prashania2825 5 หลายเดือนก่อน

    Thanks ❤

  • @kanchanashyamalee502
    @kanchanashyamalee502 5 หลายเดือนก่อน

    Facial kala brand eka mokakda?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      එක නම් ඇත්තටම මට මතක නැ ඩියර්

  • @saduniimalsha5425
    @saduniimalsha5425 5 หลายเดือนก่อน

    ❤️😍🥰