2022 Goals Sheet | Vision Board

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 270

  • @MJTheStoryteller
    @MJTheStoryteller 2 ปีที่แล้ว +180

    Dreams become Goals, Goal create a Plan and Plan executed by Discipline ! මේක මරු අක්කි😍❤️

  • @chaminikumari5261
    @chaminikumari5261 2 ปีที่แล้ว +21

    Anji, නංගිලා මල්ලිලා විතරක් නෙවෙයි අපි වගෙ අයත් ඔයත් එක්ක ඉන්නවා. මට අවුරුදු 50 ක්. ඔයලාගෙ අරමුණු ඉටු වේවා.

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว +8

    ඔයා ඔය කරන්නේ ලොකූ සමාජ මෙහෙවරක්. කිසිම රහසක් නැතුව හැම දෙයක්ම හොඳටම කියලා දෙනවා. ඔයාගේ හැම goal එකක්ම ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!! ඒ වගේම subscribers ලක්ෂ 2 ඉක්මනටම සම්පූර්ණ වේවා!!❤️❤️❤️🌹🌹🌹

  • @nimalinimanimali45
    @nimalinimanimali45 2 ปีที่แล้ว +23

    ඔයලා දෙන්නගේ ඉලක්ක,අරමුණු ,සිහින සයලුම දේ ඉටුවෙන්න කියලා සුබපතනවා ...👍👍👍💐💐💐❤️❤️❤️❤️

  • @prabathprabath5136
    @prabathprabath5136 2 ปีที่แล้ว +16

    මේ goal plane assignment එක නම් verry Valuable අක්කි තම තමන්ගේ goals කරා යන්න ගොඩක් ලොකු motivation එකක් Super Awesome අයියා ඇන්ඩ් අක්කිගේ සියලු කටයුතු සාර්ථක ඉටු වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා Thank you 💚🇱🇰🇦🇺💛

  • @cdayan809
    @cdayan809 2 ปีที่แล้ว +34

    දවස පටන් ගන්නෙ phone එකෙන් නිසා, ඕක කරල phone එකේ wallpaper එකට දාගන්න ඕනේ.
    Thankyou akki🤩✌️

  • @memoriescelibretion2240
    @memoriescelibretion2240 2 ปีที่แล้ว +8

    ගොඩක් හොද වැඩක් අක්කා.... මන් දැක්ක විදිහට නම් ඔයා අවංකවම අනිත් අයගේ දිවුණුවට උදව් කරන කෙනෙක්.... හොද ගුරුවරයෙක්... මන් ඔයාගේ වීඩීයෝස් බලලා ගොඩක් දෙවල් ඉගනගන්නවා.... හැමදාම කමේන් නොකලට මන් හරිම කැමති යූටියුබර් කෙනෙක් ඔයා.... හරිම අදරණීයයි.... මේ අවුරුද්ද සර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... හැමදාම සතුටින් ඉන්න

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle 2 ปีที่แล้ว +7

    අක්කාගෙ ගිය අවුරුද්දෙ Vision board එක දැකලා එ දවස් වලම මමත් හැදුවා 😍
    මෙ අවුරුද්දට එකක් හදාගන්න ඕන exam ඉවර වෙලාම. නැත්නම් මොනවද ඕන කියලා හිත හිත ඉන්න ගියොත් පාඩම් කරන්න හිත දෙන්නෙ නැති වෙනවා 😥 තව දවස් 22 කින් exam පටන් ගන්නවා 😐❤️

  • @hkdd1638
    @hkdd1638 2 ปีที่แล้ว +5

    Mata thiyena loku prashnayak thamai mama vena ratakata giyoth ammai,thaththai lankave thani vena eka,oyageth ammai thaththai lankave thaniyen neda inne ,eyala kemathi unada oyai nangi dennama lankaven yanavata,ammala australiavata gannada hithan inne ,ehema gannath amarue neda,eyala lankave thani vena eka mage hithata nam aul,eth mata vena ratakata yannath one

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 2 ปีที่แล้ว +4

    දැකල කතා කරල නැති වුනට මගේ අක්කා 🌼❤🌿🌿🌼❤ best of luck අක්ක and අයියා

  • @nadeewettewa7567
    @nadeewettewa7567 2 ปีที่แล้ว +2

    ඔයාගෙ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා 🌻🌻 කෑම හදන වීඩියෝ දාන්න.

  • @slabyagamingbro8121
    @slabyagamingbro8121 2 ปีที่แล้ว +4

    අනේ ගොඩක් thanks අක්කි.2022අවුරුද්දට ලැබුණු හොදම motivet 1 තමයි මේක .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරනයි.

  • @lakshanlakshan4133
    @lakshanlakshan4133 2 ปีที่แล้ว +1

    Double pr ගැන විස්තරයක් ඕනෙ අක්කෙ...රටවල් කිහිපයක pr ගන්න පුලුවන්ද?

  • @koshijayasuriya9830
    @koshijayasuriya9830 2 ปีที่แล้ว +1

    Thank you dear🙂 today I watched this vdo.I will use this for 2023 😘

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 2 ปีที่แล้ว +6

    my Goals
    10 hour work/study everyday.
    make programming a daily habit.
    revice what i learned in every 4 days.
    reduce social media.
    not engaging with unwanted thoughts .
    try not to get anxious (try to cover deadlines)
    illuminate bad habits.
    sleep only 6.40 hours.
    stay self motivated.
    stay alert in this movement .
    eat healthy , exercise

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +3

      WOW these are some great goals!!! ❤️❤️❤️❤️

    • @dinuxli1858
      @dinuxli1858 2 ปีที่แล้ว +2

      Hey weirdo ! Same goals as an AL student ...Here we gooo ! :D

  • @isitha6407
    @isitha6407 2 ปีที่แล้ว +7

    මාත් එකක් හදන්න ඕන..😄♥️

  • @Brighton333
    @Brighton333 2 ปีที่แล้ว +5

    Thank you so much akkiyo🤗🤗😍😍😘😘 , for sharing motivation things every time with us and exaplaing how can we create a vision board in a correct way.
    Jesus bless you!🤗 sister 😍💖💖

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake8196 2 ปีที่แล้ว +8

    Vision is everything.if you are passionate you can achieve it.Persisting in the face of adversity is what builds champions.
    Wishing you the very best in achieving your goals…Stay Blessed.

  • @chulanilakshani2426
    @chulanilakshani2426 2 ปีที่แล้ว +5

    Superb Akki.... Speechless...This is my first comment for you & also my first comment on TH-cam😊🤫☺
    I watch your every video & also motivated through them.. I am also in the process of making my Vision Board & I'll share with you also once I finished. May all your goals come true in this year and soo proud of you..

  • @maheshikajayawardhana6850
    @maheshikajayawardhana6850 ปีที่แล้ว

    🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹
    ගෙදර ගත්තා නේද. Heartiest wishes. ❤️❤️❤️

  • @MashInspire
    @MashInspire 2 ปีที่แล้ว +11

    Christmas ekt lankawat ewwa badu awilld akkii
    Most awaited episode 🔥

  • @shamilapathirana4134
    @shamilapathirana4134 2 ปีที่แล้ว +4

    Thank you so much akki 🥺❤️ mn godak kal idan meka illuwa. Oya oka pennapu mulma video eka balala mth ohoma sheet ekak hadala mge lap eke wallpaper ekata dan hitiye hmdama wada krnna lap eka on krddi mwa motivate wenna ❤️❤️

  • @rookiecrest5710
    @rookiecrest5710 2 ปีที่แล้ว +6

    This is one of the best things to start off the new year. Thank you anji akki for giving us these productive plans and tips. Looking forward to more content like this

  • @ayodya6522
    @ayodya6522 2 ปีที่แล้ว +2

    ඔයා හරිම හොදයි අක්කි😊♥️ ඔයා වගේ හිතන අය අඩුයි 😊

  • @shakilalakshan7244
    @shakilalakshan7244 2 ปีที่แล้ว +4

    Thanks a lot for the motivation. I prepared one myself after looking at this video. Keep up the good work 👍🏼😊

  • @wsnanayakkara8994
    @wsnanayakkara8994 2 ปีที่แล้ว +1

    ඔයාගෙ සියලුම goals achieve කරන්න හැකිවේවා..!!
    අපිත් එක්ක මේ දේවල් share කලාට Thank you 🙏

  • @lasanthikasinhapura5671
    @lasanthikasinhapura5671 2 ปีที่แล้ว +1

    මම මේ vidio එක එනකම් බලාගෙන හිටියෙ මිස්.මමත් අවුරුදු දෙකක ඉදන් මේක කරනවා ලියලා.pray කලා.ගොඩක් දේවල් මට ලැබුනා.මේ අවුරුද්දේ මම මේ විදියට කරනවා.thank you miss.🙏

  • @kaushiwathsani9318
    @kaushiwathsani9318 10 หลายเดือนก่อน

    Very usefull. Thanks අක්කේ ❤️❤️

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว +3

    Congratulations akki.
    Oyage sihina walata yanna labewa kiyala prartana karanawa.
    LEVEL UP

  • @deeedits07
    @deeedits07 ปีที่แล้ว

    200K congratulations😍🥳

  • @ovenstyle
    @ovenstyle 2 ปีที่แล้ว +1

    Akke,ලංකාවෙ සිංහල මීඩියම් ගණිතය ,විද්‍යාව degree කරල australia masters of teaching කරන්න apply කරන්න පුලුවන් ද

  • @tharushisenanayake7735
    @tharushisenanayake7735 2 ปีที่แล้ว +1

    මේක නං මට ගොඩක් වටිනව ගොඩක් thanks ඔයාට අක්කි 😍
    ඒ වගේම මං ආසම youtuber ඔයා ❤️❤️

  • @Piyumi96
    @Piyumi96 2 ปีที่แล้ว +1

    Vision board එකක් මේ අවුරුද්දට හදන්න කියල හිතන් හිටියෙ මන්. මේක ඒකට ලොකු උදව්වක් අක්කා. Thank you so much 🙏💗

  • @ayodhyarajaratne8973
    @ayodhyarajaratne8973 2 ปีที่แล้ว +2

    Love the goals, and funnily enough, growing my luxury handbag collection is on my list this year too!! Please do research the bags thoroughly though, I have a Gucci marmot in lambskin and the leather is very delicate and, while gorgeous, shows wear and tear easily. Best to go with caviar/grained leather for a first bag, but I'm sure you'll make the best choice for yourself 😊

  • @kavindyamadurangi5087
    @kavindyamadurangi5087 2 ปีที่แล้ว +1

    Thanks akki❤️❤️ ඔයාගෙ හැම විඩියො එකකින්ම ඉගෙනගන්න දෙයක් තියේ.මගෙත් හීනයක් australia එන එක. ඒ ආසාව ගොඩක් වැඩි උනා ඔයාගේ විඩියො බලලා 💞

  • @mihiran25
    @mihiran25 2 ปีที่แล้ว +4

    Good Luck akkaa may your all dreams come true quickly...😌🥰

  • @kavi8261
    @kavi8261 2 ปีที่แล้ว +1

    Visa video series එක නම් මාරම වටිනවා අක්කී..😘ඉක්මනටම පටන් ගන්නකො..🤗

  • @noname-nf9pp
    @noname-nf9pp 2 ปีที่แล้ว +2

    Good job nangi.oya harima hodai.mama oyage hama video ekakma balanawa.thank you nangi.

  • @MashInspire
    @MashInspire 2 ปีที่แล้ว +9

    Goals🖤 #2022
    #goals❤ #aim💯
    1- Health goals
    2- Working / Career goals
    3- Education goals
    4- Save money/ Financial goals
    5- Personal goals
    6- Social media goals
    Be happy 🤗🍕

  • @wheretotravelholiday
    @wheretotravelholiday 2 ปีที่แล้ว +1

    ඔබ දෙපලගේ සැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා සොයුරිය. තමන්ගේ බලාපොරොත්තු අපිත් එක්ක බෙදා හදා ගත්තාට අපිට වැදගත් උපදෙස් දුන්නාට බොහොම ස්තූතී

  • @pramithaperera58
    @pramithaperera58 2 ปีที่แล้ว +2

    Nice. There are a lot of things to learn from you. Good luck achieving everything you aim for in 2022 😊

  • @tharudhipatabandige
    @tharudhipatabandige 2 ปีที่แล้ว +1

    Thanks very much akki , oyage video walin ape life 1ta godaaak ආදර්ශ ගන්න පුළුවන්, thanks akke very much 😀 🙏

  • @queenofantasy
    @queenofantasy 2 ปีที่แล้ว

    Math hugak dewal meken igana gatta akki.thank u so much. Akkigeth hithana pathana hama balaporoththuwakma ishta wenna onee.budu saranay.adarey akki.❤️🙏💙

  • @hashinishashikala8369
    @hashinishashikala8369 2 ปีที่แล้ว +3

    Akki May ur all goals become a reality in 2022 😘😍🤩

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +1

    Akke youtube sub vadi kara ganna hodat tags danna..😁

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 2 ปีที่แล้ว +1

    Dan student visa avilla paya 20 wada wada karanna puluwanda

  • @malinduashan1405
    @malinduashan1405 2 ปีที่แล้ว +4

    Marama hoda motivation ekak

  • @Nisalisanuliya
    @Nisalisanuliya 2 ปีที่แล้ว +1

    Man haduwa anji akki...... Man fb share karannam.......

  • @nddula1874
    @nddula1874 2 ปีที่แล้ว +1

    මාත් පටන් ගන්න ඕනී අක්කි මේ වගේ වැඩක් කරන්න🤗

  • @shamininirodya718
    @shamininirodya718 2 ปีที่แล้ว +1

    සෑහෙන්න වැදගත් video එකක් ❤️

  • @ireshasandamali2766
    @ireshasandamali2766 2 ปีที่แล้ว

    මරු අක්කී 😍 ඔයාගේ චැනල් එකෙන් මං ගොඩාක් දේවල් මගේ ජිවිතේට එකතු කර ගත්තා...❤️ හරිම ආදරණීයයි...😘 පරිස්සමින් සතුටින් ඉන්න අක්කී ❤️😘

  • @chamikamadushani8849
    @chamikamadushani8849 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි නංගා ❤️❤️💐💐 ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️💐💐 සම්මා සම්බුදු සරණයි ඔය දෙන්නටම 🙏🙏

  • @sumudupallewatta6416
    @sumudupallewatta6416 2 ปีที่แล้ว +2

    This is not the vision board.this is the dream board.

  • @indeewaryashodara.
    @indeewaryashodara. 2 ปีที่แล้ว

    ඔයාගෙ බලාපොරොත්තු මේ අවුරුද්දෙත් ඉෂ්ට වේවා කියලා ප්‍රා‍ර්ථනා කරනවා! 💖😁

  • @tarafernando4062
    @tarafernando4062 2 ปีที่แล้ว +3

    I was waiting to watch 🤩

  • @aurelea8259
    @aurelea8259 2 ปีที่แล้ว +1

    Thanks so much for sharing honestly. Love your goals and God's blessing to help you achieve these 🙏 We started on our vision board too 🥰💖💕

  • @induwareeminethma7155
    @induwareeminethma7155 2 ปีที่แล้ว +2

    Subscribed 😍😍

  • @beagoodhuman7240
    @beagoodhuman7240 2 ปีที่แล้ว +1

    Oyage youtube income eka gana video ekak karannako akki

  • @MY_PONY409
    @MY_PONY409 2 ปีที่แล้ว +2

    Fist comment

  • @harshanidissabandara
    @harshanidissabandara 2 ปีที่แล้ว

    මේ අවුරුද්දෙත් අක්කිගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ❤️

  • @janakadeshapriya9021
    @janakadeshapriya9021 2 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතියි ...ඔබගේ සියලු කාර්යය සාර්ථක වේවා ...ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා ...

  • @nilminibandara9075
    @nilminibandara9075 2 ปีที่แล้ว

    ඔයාගේ videos හරිම ආදර්ශමත්.හැම goal එකක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @amilachayangani202
    @amilachayangani202 2 ปีที่แล้ว

    Aķkiga 2022 siyalu balaporothth etu wawa kiyala pathanawa....❤❤❤

  • @manjalihansika4157
    @manjalihansika4157 2 ปีที่แล้ว

    Superb Akki👍👍❤❤Thank you so much 🙏❤❤🤗🤗🤗❤❤

  • @jimmydesilva490
    @jimmydesilva490 2 ปีที่แล้ว

    Akki mama 2019 oyage videos okkoma baluwa aussie enna kalin. E videos godak useful una apita hamadema plan karanna. Specilly, financial videos. Thank you so much for your effort because still your videos are useful for living in Australia. Please do visa videos under current situation. Because my sister is planning to come Australia next year. Thank you and good luck for your future ❤️❤️❤️

  • @MY_PONY409
    @MY_PONY409 2 ปีที่แล้ว +2

    Thanks akki mekete hame deme ishte wenewade

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 2 ปีที่แล้ว +2

    It was a creative idea ❤️❤️❤️

  • @poornabandara9255
    @poornabandara9255 2 ปีที่แล้ว +2

    U are a genious 🥳

  • @Highway_Epstopik_Therapy
    @Highway_Epstopik_Therapy 2 ปีที่แล้ว

    pr eka thama gaththe nadda appa

  • @jeewanthiharshaniliyanarac2260
    @jeewanthiharshaniliyanarac2260 2 ปีที่แล้ว +4

    Anji ඔයා හරිම නිහතමානී කෙනෙක්.. මාත් ඔය categories යටතේ තමයි goals හැදුවෙ.. මන් කරන්නෙ ඒවා bullet journal එකක ලස්සනට ලියන එක.. ඒ පොත මන් නිතරම බලන නිසා මට ඒක සෙට් වෙනවා.. හැබැයි මට vision board එකක් හදන්න ඕනකම තිබ්බ. Thank you anji... ඔයාගෙ vision board එකෙන් මට ගොඩාක් ideas ආව.. wish you all the best for achieve your goals.. 🙏💐

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 2 ปีที่แล้ว

    දුවගෙ හැම බලාපොරොත්තුව්ම ඉස්ටවේවා ජයවේවා

  • @jayamanigamage4824
    @jayamanigamage4824 2 ปีที่แล้ว +1

    What a down to earth character you are. Addicted to ur videos.

  • @sameenasulochana6528
    @sameenasulochana6528 2 ปีที่แล้ว

    Hi..nangi, I wish you to achieve your goals first and notice some different of your hair.. did u do straight to ur hair. ?😘 enjoy watching your videos too.

  • @isuriashani4613
    @isuriashani4613 2 ปีที่แล้ว

    Thank you dear for this great content. I made my own one inspired by you. Happy 2022❤️❤️

  • @chandimasamanthi5740
    @chandimasamanthi5740 ปีที่แล้ว

    Good luck

  • @hirumi4470
    @hirumi4470 2 ปีที่แล้ว +1

    Akki diary liynwd

  • @Himaya_Wickramasinghe_
    @Himaya_Wickramasinghe_ 2 ปีที่แล้ว

    mn dantath tab eke wall ekata mehema hadala dan innwa...eth asai memory ekak widihta hadala laga thiyaganna.akki krnwa wage...godak use full video ekak akki...❤️thank u sooo much akka for dis video...😍sending blessing for your dreams become true..gd bless u😘

  • @uddeshawaralekumbura7099
    @uddeshawaralekumbura7099 2 ปีที่แล้ว

    Very informative , thank you for sharing... ❤️💜️💚🧡

  • @nadinikavesha3076
    @nadinikavesha3076 2 ปีที่แล้ว +2

    Good idea akki ❤️

  • @teachbabygirl
    @teachbabygirl 2 ปีที่แล้ว +2

    Good luck akki!!! 🌹 🎊 ❤️

  • @susithasilva3111
    @susithasilva3111 ปีที่แล้ว

    ❤️

  • @k.kasuni2435
    @k.kasuni2435 2 ปีที่แล้ว

    Akki harima humble 💓 oyage hama balaporottuwkm 2022 ishta wennone

  • @krr6086
    @krr6086 2 ปีที่แล้ว +1

    Thank you so much ❤️

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว

    Mg එකම හීන rata යන්න ඕනෑ kiyna eka තමා akki.

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว

  • @dinky2812
    @dinky2812 2 ปีที่แล้ว

    🤗❤️

  • @ninjamaster932
    @ninjamaster932 2 ปีที่แล้ว

    Akki, is it a lengthy and/or a complex process to obtain PR through marriage?

  • @dulasi.tennakoon
    @dulasi.tennakoon 2 ปีที่แล้ว

    Pls do a vlog tutorial for beginners who would like to start a yt channel !!!!

  • @malindaka
    @malindaka 2 ปีที่แล้ว

    Good presentation Anji...thanks for the video...

  • @tharugamage7176
    @tharugamage7176 2 ปีที่แล้ว

    Thanks for sharing a such a valuble motivation video & all the very best for the 2022.May your dreams come true!!!!

  • @nimnaganguli4350
    @nimnaganguli4350 2 ปีที่แล้ว

    Akkige hama vedio ekakma kochra dewal apita gana tynwda.mta nm aakarayak wge akkige vedios.you encouraging us more and more. thank thank you akki.

  • @AJ-xp6wv
    @AJ-xp6wv 2 ปีที่แล้ว

    Akki do you really like gr 12 physics 😭😭

  • @lifewithmila5378
    @lifewithmila5378 2 ปีที่แล้ว

    me widiyatama math goal plan ekk hadagnnawa aurudda mulinma.. habai pothaka thama liyanne.. goal eka achive krnkota eka line ekakin cut karala achived kiyla dagnnawa.. me widiya attatama harima sarthakaii.. math recommend krnawa ona knkta meka...

  • @Esh96
    @Esh96 2 ปีที่แล้ว +2

    good motivation 😘

  • @menakaabeyrathna1027
    @menakaabeyrathna1027 2 ปีที่แล้ว

    හෑන්ඩ් බෑග් ගෝල් 1 නම් ළගදිම achieve වෙයි. මොකද අයියා මේව බලනවනේ...

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +2

      Aha eya ta kiyala araganne naa. Mage salli ithuru karala thama ganne

  • @ranganathathsarani6514
    @ranganathathsarani6514 2 ปีที่แล้ว

    Math pothaka liyla tjiyenine eth eka belennh but oama krnm success wge soo eka ekko krnm hruneda ❤💞

  • @sheki611
    @sheki611 2 ปีที่แล้ว +1

    Thankyou akki!!!

  • @ovenstyle
    @ovenstyle 2 ปีที่แล้ว +1

    Great Motivational one😘😘😘😘

  • @thamalimadusarani
    @thamalimadusarani 2 ปีที่แล้ว

    ඔයා 34 ට වඩා පෙනුමක් තියෙන්නෙ

  • @prabhaartsstudio8029
    @prabhaartsstudio8029 2 ปีที่แล้ว +1

    Great content .Thanks for sharing 💜️