"රෝමියෝ 2024" ලස්සන නෑ වයසයි නිසා මේ කෙල්ල කොල්ලව සතේකට ගණන් ගන්නෙ නෑ හැබැයි අන්තිමට වෙන දේ බලන්නකො

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 198

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 3 หลายเดือนก่อน +65

    මේ වගේ ආදරණිය නිහතමානී හොඳ හදවතක් තියන මනුස්සකම දන්න ඉවසීම තියන බිරියකගේ සිහින හදුනාගෙන ඒ හින වලට යන්න මග හදලා දෙන්න පුළුවන් අවංක ආදරය කරන සැමියෙක් ලැබේන්න මොන තරම් පිනක් තියෙන්න ඕනද. එහෙම කෙනෙක් ලැබෙන ඕනෑම බිරිදක් හරිම වාසනාවන්තයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම ❤️
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @SamithJeewan
    @SamithJeewan 3 หลายเดือนก่อน +49

    Vijay Antony ❤ පිච්චියිකාරන්,සේයිතාන්,සලිම්, එයාගෙ ෆිල්ම් ගොඩාක් ලස්සනයි ❤

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

    • @TNP5726
      @TNP5726 3 หลายเดือนก่อน +3

      Yaman, kaali...❤❤❤

    • @preethishirani9664
      @preethishirani9664 3 หลายเดือนก่อน +2

      Vije honda film director kenek neda.

    • @inokasamarakoon8471
      @inokasamarakoon8471 3 หลายเดือนก่อน +2

      Ow, e wagema hoda singer kenek

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 3 หลายเดือนก่อน +28

    මාරම ලස්සන අන්තිමට ඇහැට කඳුලක් එන film එකක් 🥰😍❤️ ඒත් අක්කලාට එක දෙයක් කියන්න අමතක වුණා 🥲 අපෙ රට ජාත්‍යන්තරයට අරන් යන්න පුලුවන් වුණ අපෙ රවී රොයිස්ටර් අයියාගෙ "පස්ස" Song එකේ Tamil version එක යන්නෙත් මේ film එකේ කියන එක 🥲😁👍

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි comment එකට❤️
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @user-ol8ct5vi2k
    @user-ol8ct5vi2k 3 หลายเดือนก่อน +41

    Vijey antony සුපිරි ම නලුවෙක්❤❤❤❤

  • @dilekanirashani2104
    @dilekanirashani2104 3 หลายเดือนก่อน +33

    මනුරංග විජේසේකර මේ නලුවගෙ Facecut 🙈🌹❤️

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @TNP5726
      @TNP5726 3 หลายเดือนก่อน

      Yeah really❤❤❤

    • @sankadarshana9290
      @sankadarshana9290 3 หลายเดือนก่อน

      වෙන මුකුත් සමාන නැද්ද දන්නෙ නෑ😂

    • @Lazy570
      @Lazy570 3 หลายเดือนก่อน

      @sankadarshana9290 Thoge bijja ha samanay

    • @randivprince7089
      @randivprince7089 3 หลายเดือนก่อน

      රෙද්දක් කියවන්නේ නැතිව හිටියොත් හොඳයි හොඳේ

  • @pubuduprasanna1586
    @pubuduprasanna1586 3 หลายเดือนก่อน +22

    Rabne banadi jodi ෆිල්ම් එකත් මේ වගේ❤❤❤

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @ashaninishadini1018
    @ashaninishadini1018 2 หลายเดือนก่อน +1

    මේම පිරිමි ඉන්නේ කතාවල විතරයි

  • @Lakshi15lakshi22
    @Lakshi15lakshi22 3 หลายเดือนก่อน +104

    ලීලා බැඳපු දවසේ දාන පාටිය හරියට කොළඹ සන්නිය return ෆිල්ම් එකේ කෑල්ලක් වගේ😂

    • @isurudananjaya7737
      @isurudananjaya7737 3 หลายเดือนก่อน +6

      Siravtama

    • @sameerajayan
      @sameerajayan 3 หลายเดือนก่อน +2

      ඒකම තාමා🤔🤔🤔🤔

    • @Lakshi15lakshi22
      @Lakshi15lakshi22 3 หลายเดือนก่อน +2

      @@sameerajayan ow neda habai tikak wenas

    • @SenuSenu-yh6cw
      @SenuSenu-yh6cw 3 หลายเดือนก่อน +1

      Ou

    • @sameerajayan
      @sameerajayan 3 หลายเดือนก่อน +3

      අපෙන් කොපි කරලා කියලා හිතලා පොඩි සතුටක් ලබමු🙃🙃😂😂😂👍

  • @user-kt8zt2hl4g
    @user-kt8zt2hl4g 3 หลายเดือนก่อน +6

    ලංකාවෙ සිංහල සිංදුව මේ කාතාවෙ tamil වලින් යද්දි මාර ආඩම්බරයක් ❤

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ❤️❤️❤️

  • @user-ud3ye7tx4f
    @user-ud3ye7tx4f 3 หลายเดือนก่อน +6

    Super ...❤

  • @tharukjayawardana5055
    @tharukjayawardana5055 3 หลายเดือนก่อน +10

    අරිවුට ගෞතම් කියලා වැරදියට කියනව මෙකේ එ නිසා පොඩ්ඩක් සිහියෙන් review කරන්න all the best ❤️

  • @user-xx3dq2cq8n
    @user-xx3dq2cq8n 3 หลายเดือนก่อน +3

    Ane manda oya වගේ husband කෙනෙක් hambeyida mama nam හිතන්නේ single life is best ❤

  • @dineshranathungaeducationc158
    @dineshranathungaeducationc158 3 หลายเดือนก่อน +7

    මේ වගේ pන්න්na පිරිමි චරිතයක් නම් කවදාවත් වෙන්න බෑ.. අකමැතිනම් ලං නොවී ඉන්න එක තමයි හොඳම..

    • @Lazy570
      @Lazy570 3 หลายเดือนก่อน +1

      Amo amo niyama pirimiya😂uba thamai ponnaya e charithe neweii🤣🤣

  • @senukisenalya1849
    @senukisenalya1849 3 หลายเดือนก่อน +2

    ගෑනු තමයි ගෑනු... ඔන වෙලාවක වෙනස් වෙන්න පුලුවන් ..

  • @user-qf1so3lq5b
    @user-qf1so3lq5b 3 หลายเดือนก่อน +1

    Vijayanthonyge salim, naan indiapakisthan, kolaigaran 2019, yeman hondai තව තියෙනවා

  • @Sujanijayaweera
    @Sujanijayaweera 3 หลายเดือนก่อน +2

    Thank u..kella..❤️lassana voice & shortma nathuwa tikak wadipura pennuwata..❤❤❤

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️
      ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @lovelygirl4087
    @lovelygirl4087 3 หลายเดือนก่อน +5

    Review eka Supiri Akke ❤❤

  • @ThilakaHarshani
    @ThilakaHarshani 3 หลายเดือนก่อน +5

    සුපිරි මුවිඑක

  • @prasadrangana8462
    @prasadrangana8462 2 หลายเดือนก่อน

    සුපිරි film එකක් ලස්සනයි

  • @SriTraveler
    @SriTraveler 3 หลายเดือนก่อน +2

    මේකෙ අන්තිමට වෙන්න ඔනී ලීලාව දාලා අරෙව් යන්න ඔනී එතකොට තමා මීට වඩා වෙනසක් වෙන්නෙ

  • @Jahbless87227
    @Jahbless87227 3 หลายเดือนก่อน +5

    Me wage ponnayek wenna narakai kella issaraha😂😂😂

  • @lahirunilan3692
    @lahirunilan3692 3 หลายเดือนก่อน +7

    පොඩ්ඩක් කොළඹ සන්නිය වගේ නේද ඒත් ලස්සන ෆිල්ම් එකක්

  • @mangalasirisen8170
    @mangalasirisen8170 3 หลายเดือนก่อน +1

    ❤❤💖💕

  • @user-rh6ph8og9c
    @user-rh6ph8og9c 3 หลายเดือนก่อน +14

    සැහැල්ලුවෙන් රිවිව් එක කරානම් තව හොදට තේරෙනව🌝💗

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน +5

      සැහැල්ලුවෙන් තමයි review එක කරේ😁

    • @Channel12339
      @Channel12339 3 หลายเดือนก่อน

      Owne😊

  • @actressfanclub7967
    @actressfanclub7967 3 หลายเดือนก่อน +5

    Ade marunee❤❤❤

  • @WathsalaDasanayaka-dn8up
    @WathsalaDasanayaka-dn8up 3 หลายเดือนก่อน +1

    නියම film eka

  • @arunishanthi8768
    @arunishanthi8768 3 หลายเดือนก่อน +3

    Lassana film ekak

  • @i_am_Mevan_Anoj216
    @i_am_Mevan_Anoj216 3 หลายเดือนก่อน +6

    Vijay Antony ❤

  • @renukanishanthi8040
    @renukanishanthi8040 3 หลายเดือนก่อน +2

    Mn aasama naluwa..meyage film ekak balanna lebeema sathutak.sthuthi..❤❤❤❤❤❤

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි film ak 🎉🎉

  • @madushankasamarajeewa9925
    @madushankasamarajeewa9925 3 หลายเดือนก่อน +1

    Aththatama lassanai podi reqvest ekak thiyanawa katahada pehedili eth mama movei rewiew godak welawata ahanne weda karana gaman saddeth ekka ethakota samahara then ehenne nehe . Puluwannam volume tone poddak wedi karanna . Thanks

  • @prabakumarihamy5744
    @prabakumarihamy5744 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයි ..ගොඩාක් ස්තුතියි ❤

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @user-qf1so3lq5b
    @user-qf1so3lq5b 3 หลายเดือนก่อน

    Arulnidhi ge films hondai diary, domtoncolay, තව thiyenawa උගේ ආයේ udayanidhi starlin ge films ගොඩක් එව්වා hondai

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz 3 หลายเดือนก่อน +1

    අඩෝ මාත් මේක බලන්න පට්ට ආසාවෙන් හිටියෙ

  • @Dilru6666
    @Dilru6666 3 หลายเดือนก่อน +1

    Vijay Anthony ❤

  • @Sacis-wx7su
    @Sacis-wx7su หลายเดือนก่อน

    Lassani kathawa

    • @picturebazzare
      @picturebazzare  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @bagyagamage6746
    @bagyagamage6746 3 หลายเดือนก่อน +1

    ලස්සන ෆිල්ම් එකක්❤ ☺️😮

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @hewagemalsha513
    @hewagemalsha513 3 หลายเดือนก่อน +1

    Lassanai movie eka ❤

  • @KavinduDilshan-zf1ob
    @KavinduDilshan-zf1ob 3 หลายเดือนก่อน +2

    Patta❤ MN appo pallekubure

  • @rohanvijitha5147
    @rohanvijitha5147 3 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤❤❤

  • @nilawalakulu3255
    @nilawalakulu3255 2 วันที่ผ่านมา

    👍👍👍👍👍👌👌👍❤️❤️❤️❤️

  • @user-qf1so3lq5b
    @user-qf1so3lq5b 3 หลายเดือนก่อน

    Porthozoil 2023👉sarath kumar ashok selawan ge film eka බැලුවද හොඳම thriller movie එකක් ඒක, හොඳම tamil film ටිකක් කියන්නද harish kalyan m.s. baskarge 👉 parking film 2023ඒක brammayugam, kojarin kannappa, manjummelboys, වෙනස්ම film ටිකක් කිව්වේ

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️
      අපි ඉදිරියේදී ඒ film ගන්නම්

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.👍👍👍👍

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️

  • @pradeepkumara3676
    @pradeepkumara3676 3 หลายเดือนก่อน

    Beautiful 😍😍😍😍

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 3 หลายเดือนก่อน

    Nice movie. Thanks

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @hansimuthukumara9190
    @hansimuthukumara9190 3 หลายเดือนก่อน +3

    ❤️❤️❤️

  • @sarathvijesena8225
    @sarathvijesena8225 3 หลายเดือนก่อน +3

    katawa.lasani❤❤❤❤❤

  • @TRWEREWELA
    @TRWEREWELA 3 หลายเดือนก่อน +2

    😍😍😍😍

  • @ashanmad
    @ashanmad 3 หลายเดือนก่อน

    Rabne banadi jhodhi wagema film ekak harima lassanai

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @saduntraeval987
    @saduntraeval987 3 หลายเดือนก่อน +1

    Good film

  • @nayananandani5353
    @nayananandani5353 3 หลายเดือนก่อน +1

    Thank you 💕🌹

  • @user-ip5zt6cu2k
    @user-ip5zt6cu2k 3 หลายเดือนก่อน +1

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @Maraminihek
    @Maraminihek 3 หลายเดือนก่อน +1

    Mama nm mage kellata wada lassana MN ganan gannea nea okiwa

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 3 หลายเดือนก่อน +5

    නිලිකම කියන්නෙ නීත්‍යානුකූල ගනිකා වෘත්තිය

  • @sanjayawithanage1347
    @sanjayawithanage1347 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ෆිල්ම් එක ❤️👍

  • @DarshaSakaraja
    @DarshaSakaraja 3 หลายเดือนก่อน

    ලස්සනයි වොයිස් එක . ❤

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @Relaxed_1.0
    @Relaxed_1.0 3 หลายเดือนก่อน +1

    කෙල්ලෙක් වෙනුවෙන් මෙච්චර චාටර් කාලා ඌට මොනාද බං ලැබෙන්නෙ නෙද්දකින්😅

  • @deshappriyangawijeratne1273
    @deshappriyangawijeratne1273 3 หลายเดือนก่อน +2

    උසාවියේ ෆෝන් රින්ග් කරාට දෙදෙනා ටම මාස 6ක් හිරේ

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 3 หลายเดือนก่อน +4

    නොදකින් මේ අරීව් කියන්නේ සිඹෙක් නෙ

    • @TUBEH991
      @TUBEH991 3 หลายเดือนก่อน +1

      සිරාවටම ඈ..😂😂 පිරිමියෙක් නෙමෙයි පිම්පියෙක්..

  • @KGFMusic445
    @KGFMusic445 3 หลายเดือนก่อน +1

    ලීලා ගොඩක් වෙලාවට ගෙදර එන්නේ බීල 😆

  • @wimukthibandara8049
    @wimukthibandara8049 3 หลายเดือนก่อน +3

    Sharukge copy ekak wage

  • @user-qe2lo4zr5z
    @user-qe2lo4zr5z 3 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉

  • @JayalathKumara-pk7nz
    @JayalathKumara-pk7nz 3 หลายเดือนก่อน

    Supiri ❤

  • @islam_makhachev_00
    @islam_makhachev_00 3 หลายเดือนก่อน +3

    Ammge ledetawth gewanna salli nathi paulaka ganiyak kollage salli walinma kala bila uge gedarama idala uge wahanema ehe mehe gihin utama part dankm bln inn u ponnyek newed putha 😂?apit ehema oya wge ganu hmbuna nam sidda una alabeta ekige age wikunna puluwn hama kallkma wikunanawa 👍

  • @cmaxmobile-ys3xx
    @cmaxmobile-ys3xx 3 หลายเดือนก่อน +1

    Balan hitapu film ekak thanks

  • @UdaraKelum
    @UdaraKelum 3 หลายเดือนก่อน +5

    මන් ආසම දෙමළ නලුවෙක්

  • @electrifire1059
    @electrifire1059 3 หลายเดือนก่อน

    විජේ ඇන්ටනී මටනම් ෆෆා එක්ක එක ලෙවල් එකේ උනත් තියන්න පුළුවන් නලුවෙක්. මම කැමති මේ දෙන්න එකට රගපාන චිත්‍රපටයක් නරඹන්න

  • @PunaraPoojathmi
    @PunaraPoojathmi 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @saarithamalithi1711
    @saarithamalithi1711 3 หลายเดือนก่อน

    Harima lassani

  • @HasanthiPathirana-uj2wq
    @HasanthiPathirana-uj2wq 3 หลายเดือนก่อน +10

    Meke neda Ravi Royasterge song eka thiyenne.

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      අන්න හරි ඔව්ව්😍

    • @sieno-xtt6196
      @sieno-xtt6196 3 หลายเดือนก่อน

      vethala

  • @SaviduDinu
    @SaviduDinu 3 หลายเดือนก่อน

    ❤️

  • @PrevinniyaGimhani
    @PrevinniyaGimhani 3 หลายเดือนก่อน

    ඔයා නම් පටලවනවා අක්කී

  • @yashinisamudika2860
    @yashinisamudika2860 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඒත් මට නම් මේ වාසනාව නෑ😢😢😢

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි comment එකට❤
      හැමෝටම කවද හරි වාසනාව කියන දේ ලැබෙනවා

  • @user-mi4ro8wr7q
    @user-mi4ro8wr7q 3 หลายเดือนก่อน

    Super

  • @user-vy4ht8xd2t
    @user-vy4ht8xd2t 3 หลายเดือนก่อน

    Aparade mage kale

  • @user-kk3cw3jv8i
    @user-kk3cw3jv8i 3 หลายเดือนก่อน +2

    මෙලො වැඩක් නැ මගේ කාලය කැවා

  • @priyadarshimadu580
    @priyadarshimadu580 3 หลายเดือนก่อน

    ane mata .oya kolla inna.pichchikar 1 film 1ka dennako.

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ලබා දෙන්නම් ❤️
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @actressfanclub7967
    @actressfanclub7967 3 หลายเดือนก่อน

    Inside Cinemax එකට වඩා ඔයාලගෙ Review එක හොදයි වගෙ මේ පාර💪

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️

  • @AmilaAmarasinghe-dl7tb
    @AmilaAmarasinghe-dl7tb 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kalharadhanushka3093
    @kalharadhanushka3093 3 หลายเดือนก่อน +1

    ෆිල්ම්වල විතරයි 😂😂හොදේ

  • @gaminisenavirathna9452
    @gaminisenavirathna9452 3 หลายเดือนก่อน

    Kello ohma tamai wate yanne

  • @hemakumar1991
    @hemakumar1991 2 หลายเดือนก่อน

    move eke nama kiyanna wada danna kauru hari

  • @chaminda451
    @chaminda451 3 หลายเดือนก่อน

    මීට වඩා ලස්සන ෆිල්ම් තියෙනවනේ මෙයාගේ.ඔයාගේ මහන්සියට 🌹

  • @SumindaFernando-kq3xg
    @SumindaFernando-kq3xg 3 หลายเดือนก่อน

    Rab ne bana di jodi

  • @SamiraPradhip
    @SamiraPradhip 3 หลายเดือนก่อน

    ලින්ක් එක කොහෙද තියෙන්නේ

  • @user-js1bb4di2d
    @user-js1bb4di2d 3 หลายเดือนก่อน

    ඔයාට බබා කැමති . මෙ කතා වලට නෙවෙයි

  • @user-lh4on8mv8p
    @user-lh4on8mv8p 3 หลายเดือนก่อน

    Manu wage

  • @madushasilva2170
    @madushasilva2170 3 หลายเดือนก่อน

    oya kathawa kiyanawa lassanta ❤❤

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-en8wz9hb4x
    @user-en8wz9hb4x 3 หลายเดือนก่อน

    මන් වගේ ඔක්කොම call කරලා කියනවා 😂

  • @dinushamanage2643
    @dinushamanage2643 3 หลายเดือนก่อน

    Rabane banaji Jodi vage ne

    • @picturebazzare
      @picturebazzare  3 หลายเดือนก่อน

      ඔව්,ඒ වගේ❤️

  • @sltiktokhaters5913
    @sltiktokhaters5913 3 หลายเดือนก่อน

    Tujh mein rab dikhata hai movie එකේ type එකට යන film එකක්❤

  • @SureshSenavirathna
    @SureshSenavirathna 3 หลายเดือนก่อน

    ❤️🥰

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 3 หลายเดือนก่อน +1

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @HarithaVihiranga
    @HarithaVihiranga 3 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @rashiniwaldeniya7508
    @rashiniwaldeniya7508 3 หลายเดือนก่อน +1

  • @om-227
    @om-227 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chandisakunthala7270
    @chandisakunthala7270 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilueshi2734
    @dilueshi2734 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @VimansaEdirimanna-ek2jr
    @VimansaEdirimanna-ek2jr 3 หลายเดือนก่อน

    ❤❤❤