සද්ධර්මය පිළිබඳ ව තීරණයක් ගන්නවා නම් වෙන කෙනෙක් මත නොව ඔබම තීරණය කරන්න හරි ධර්මය කුමක්ද යන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 48

  • @WathsalaGuruge
    @WathsalaGuruge 3 หลายเดือนก่อน +8

    මනසෙහි නැගෙන රාග, ද්වේශ, මෝහ මොහොතින් මොහොත දුරු වීම තමන් විසින්ම අත්විඳිය හැකි ලෙසට ප්‍රඥා ඉන්ද්‍රිය අවිධි කරමින් උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේට උතුම් නිවනම වෙත්වා. සියළු ලෝක සත්වයින්ටද මෙම සුභාරංචිය ඇසී ඔවුනද මහා භියකරු සසර ගමන කෙලවර කරත්වා. 🙏🪷🙏🪷🙏🪷

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 3 หลายเดือนก่อน +4

      පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
      සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
      🌷🌼🙏🙏🙏🌼🌷
      ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
      සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
      සාදු ! සාදු ! අනුමෝදාමි !
      ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
      ඕඛාස ඛමාමි භන්තේ
      දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
      තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
      සාදු ! සාදු !! සාදු !!!
      සීලවන්තං ගුණවන්තං
      පුඤ්ඤං කෙත්තං අනුත්තරං
      දුල්ලභෙන මයා ලද්ධං
      වන්දිතුං පස්සිතුං වරං
      සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
      සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
      සාදු !සාදු !! සාදු !!!
      🌷🌼🙏🙏🙏🌼🌷
      තෙරුවන් සරණයි !

  • @pushpakumara3847
    @pushpakumara3847 3 หลายเดือนก่อน +5

    අපගේ බුද්ධ පුතුයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම වෙීවා ,කායික මානසික නිරෝගී සුවයම වෙීවා ,උතුමි නිවන ඉක්මන් වෙිවා ,සියළු සත්වයෝ නිදුක් වෙීවා ,නිරෝගී වෙිවා ,සුවපත් වෙීවා ,සාදු සාදු සාදු

  • @priyankajayaratne4914
    @priyankajayaratne4914 3 หลายเดือนก่อน +7

    පිරිසිඳු ශ්‍රී සද්ධර්මය, චිරාත් කාලයක් පවතීවා
    සියලු බාධක, අවහිරතා දුරු වේවා
    මාර බලය සුනු විසුනු වේවා
    සක් දෙවිඳුන්ගේ, සිව්වරමි දෙව් වරුන්ගේ රැකවරණය නිරතුරුවම ලැබේවා,

  • @sadnasamarakoon3615
    @sadnasamarakoon3615 3 หลายเดือนก่อน +1

    අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් අපූරුවට ධර්ම සාකච්ඡාවට මුහුණ දුන්නා.......ඔබ වහන්සේ නිසා අපිට නිවන් මාර්ගයේ යන්න නියම නිවැරැදි ම විදිහට මාර්ගය එලි උනා.....ඔබ වහන්සේ ට උතුම් නිවනම වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindabandaranayake217
    @kavindabandaranayake217 3 หลายเดือนก่อน +7

    සම්බුදු සසුන චිරාත් කාලයක් සියලු සත සිත ඒකාලෝක කරමින් බැබලේවා!!!
    💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐

  • @padmakatugampala8933
    @padmakatugampala8933 3 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ...සීලවන්තං ගුන වන්ත්ං .....
    පුඤ්ඤක්කෙත්ත්ං අනුත්තරං........
    .......
    බුද්ධ ,පුත්තං නමාමහං🙏🙏🙏
    💐🌻💐🌻💐🌻💐🌻💐🌻💐🌻

  • @dpgamage6782
    @dpgamage6782 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @padmakatugampala8933
    @padmakatugampala8933 3 หลายเดือนก่อน +5

    සියලු දානයන් අතර ධර්ම දානය උතුම්ම දානයයි.ඒ කුසල ධර්මය උතුම් නිවන් මග පූර්ණ වීම පිනිස හේතුවේවා..හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🪷🙏🪷🙏🪷

  • @deepthisuriyaarachchi423
    @deepthisuriyaarachchi423 3 หลายเดือนก่อน +7

    මේ ලෝකේ නිවන් දකින්නේ ප්‍රඥ්ඥාවන්තයින්,,යම්කුට තේරෙන්නෙ නෑ
    වටහ ගන්න බෑ ඔහුට හිතෙන් නෑ ඒකට මොකද කරන්නේ අපි
    තෙරුවන්සරණයි ! නිවනම වෙත්වා

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 3 หลายเดือนก่อน

      ඔව් නුවණින් විමසනේ නැතුව ගාලකට යන අයට මෙය තේරුම් යන්නේ නැත!

  • @nilminisalwathura3504
    @nilminisalwathura3504 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණ යි ස්වාමින්වහන්ස!

  • @dpgamage6782
    @dpgamage6782 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @kumudunirenuka2768
    @kumudunirenuka2768 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @disnaswarnapali902
    @disnaswarnapali902 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ කළ අභියෝගයට පිළිතුරු ලෙස කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ ධර්ම සාකච්ඡාවකට කළ ආරාධනය ඔබ වහන්සේ දිගින් දිගටම මගහරිනවා කියා කියන්නේ ඇත්තද? ඔබ වහන්සේ ධර්මය විකෘති කරන බවත් සඳහන් කරනවා. අපගේ සැක හැර ගැනීම සඳහා සාකච්ඡාවට ඉදිරිපත් වන මෙන් ඉල්ලනවා.

  • @PadmasiriGamlath
    @PadmasiriGamlath 3 หลายเดือนก่อน +3

    සාදු‼️සාදු‼️සාදු සාදු‼️සාදු‼️සාදු සාදු‼️සාදු‼️සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌻🌻🌻🌺🌺🌺🌺🌺

  • @sajithsirimanna8374
    @sajithsirimanna8374 3 หลายเดือนก่อน +3

    Sadu sadu sadu...

  • @anomasilva8278
    @anomasilva8278 3 หลายเดือนก่อน +1

    Gaurawaneeya Swamin Wahanseta Niwanama Purnaya Wewa! Apa Samatath itha ikmanin mema Awabodhaya Dawasin Dawasa Theewra Wewa!

  • @praneethbandaralk
    @praneethbandaralk 3 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻

  • @malaniedesilva618
    @malaniedesilva618 3 หลายเดือนก่อน +2

    සාදු !සාදු !සාදු 🙏🙏🙏

  • @chamarifernando-n2b
    @chamarifernando-n2b 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏
    සාධු සාධු සාධු

  • @padmamalayasawardena2904
    @padmamalayasawardena2904 3 หลายเดือนก่อน +2

    Sadhu sadhu sadhu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @LJayasinghe
    @LJayasinghe 3 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු!!!

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @wasanthakannangara8801
    @wasanthakannangara8801 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ....

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 3 หลายเดือนก่อน +1

    Nibbana parama suvayen sukithathara vethva.

  • @indranandani8615
    @indranandani8615 3 หลายเดือนก่อน +2

    සාධු ! සාධු ! සාධු !!

  • @ceylonlankagems5960
    @ceylonlankagems5960 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @susithkelaniyage
    @susithkelaniyage 3 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @champanandanie2780
    @champanandanie2780 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👦

  • @priyankajayaratne4914
    @priyankajayaratne4914 3 หลายเดือนก่อน +1

    සාධු සාධු, සාධු !!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kanthifonseka2861
    @kanthifonseka2861 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷Sadu Sadu Sadu.

  • @ShadeeGalappaththi
    @ShadeeGalappaththi 3 หลายเดือนก่อน +1

    🙏🌸🙏🌸🙏🌸

  • @dilrukshikaratnayaka9883
    @dilrukshikaratnayaka9883 3 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼

  • @rasikaliyanage1050
    @rasikaliyanage1050 3 หลายเดือนก่อน +1

    Dharma wikurthikayek

  • @chandaniewickramasurendra8189
    @chandaniewickramasurendra8189 3 หลายเดือนก่อน +1

    🙏🪷🌷🙏🌷🪷🙏

  • @ruwansahabndu3995
    @ruwansahabndu3995 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @supuljayasinghe2510
    @supuljayasinghe2510 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු!!!

  • @swarnalathaheselhaus6247
    @swarnalathaheselhaus6247 3 หลายเดือนก่อน +1

    🙏🪷🙏🪷🙏🪷

  • @kamanijayasinghe9916
    @kamanijayasinghe9916 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @prashanthiewisidagama4420
    @prashanthiewisidagama4420 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @jinanjalirajakaruna1488
    @jinanjalirajakaruna1488 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @anoshikabuthgamuwa776
    @anoshikabuthgamuwa776 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @ChandraPerera-kh9wf
    @ChandraPerera-kh9wf 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු !!!

  • @A_T1966
    @A_T1966 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏