දිට්ටේ දිට්ටමත්තං සු‌තේ සුතමත්තං සුල මුල පෙන්වන සරල විග්‍රහය, බාහිය දාරුචිරියට කල දේශනය Ven Wangeesa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 19

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @MaleeshaSapu
    @MaleeshaSapu 3 วันที่ผ่านมา

    🌼🌼🌼🌼❤️‍❤️‍❤️‍❤️‍

  • @anuruddhafernando5261
    @anuruddhafernando5261 หลายเดือนก่อน +3

    කාලයේ මායාව තේරැමි ගැනිමට විවිද උපමා කතා උපමා ගථා,උපමා රෑප ගෙන හැර දක්වයි..ඉතින් කාලයේ මයාව ප්‍රත්‍යක්ෂ වු විට සෑම දෛනික සිද්දියක්ම මෙම කාලයේ මයාව තේරැමි ගැනිම ට උපමා කතාවක් වේ..
    එනමි මෙම සිද්දියේ විස්තරය අනුව සැම ක්‍රියාකරිත්වයක්ම තමන් තුල වේ එනමි මේ ලෝකයේ සිටින සෑම සත්වයෙකුම තමන්ම බව දකින්න...එවිට මම යන පොදු තැනට පැමින මම යන්න කාලයේ මයාවක්ම බව දකින්න..මම අතරැදහන් වන විට සමස්ත ලෝකය අතුරැදහන්වේ...අතුරැදහන්විමත් අතුරැදහන් වන බව ප්‍රත්‍යක්ෂව දකින්න...සතුටින් ඉන්න සමිමතයට එරෙහිනොවන්න...

    • @weerasingherodrigo2539
      @weerasingherodrigo2539 หลายเดือนก่อน

      ලෝකය ඔබ කියන්නේ මොකද්ද ?

    • @WMPMWijethunga
      @WMPMWijethunga หลายเดือนก่อน

      එහෙම නැවත ඉපදීම නතර කල නොහැකියි.

  • @vasanthasenaratne529
    @vasanthasenaratne529 หลายเดือนก่อน

    Suwapath wewa.
    ආයතන 6 ට එන සියලු දේ හදුනාගෙන බිහිවන වර්දි දෙ ඉවත් කරන්න එතන ඔබෙ නිවනයි

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 หลายเดือนก่อน +2

    🌼🙏🙏🙏🙏🌼

  • @mahindapanapitiya9613
    @mahindapanapitiya9613 2 วันที่ผ่านมา

    පඨවි ආදී සොබා දහමේ මූලික ගුණාංග තුළින් පමණක් කෙටි කාලයකට හෝ අපට පැවැත්ම අත්විඳිය හැකි නම්, අපට සෝතාපන්න ඵලයට පත්විය හැකිය. ඒ සඳහා සතර සතිපට්ඨාන භාවනාව කළ යුතුය. ඔබ වහන්සේ දේශනා කරන දේ ප්‍රායෝගිකව ග්‍රහණය කර ගත හැක්කේ එවැනි සෝතාපන්න පුද්ගලයන්ට පමණක් යැයි සිතමි.

  • @kanthisandanayake7603
    @kanthisandanayake7603 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sithukaranasinghe
    @sithukaranasinghe หลายเดือนก่อน

    😢

  • @malanirajapaksha1369
    @malanirajapaksha1369 หลายเดือนก่อน

    🌹🪔🙏

  • @RajaRaja-sq5vc
    @RajaRaja-sq5vc หลายเดือนก่อน

    දිට්ටේ දිට්ඨ මත්තං භවිස්සතී කිව්වෙ.දැක්කොත්.දැක්කා පමණක්.වන අන්දමට හික්මෙන්න කියන එකයි.ඒ විධියට දැක්කොත් දැක්කා පමණක් වන විට එතන දකින කෙනෙක්වත්දකින දෙයක් වත් නැත එතැන තියෙන්නෙ දැකීම පමණයි ඒවිධියට දකින්න කියල යි බුදුන්වහන්සේ
    බාහියට කිව්වෙ.ඒක තමයි සංමා දිටඨිය කියන්නෙ.ඒ කියන්නෙ සඤ්ඤාව නැතිව
    දැකීම
    .

    • @WMPMWijethunga
      @WMPMWijethunga หลายเดือนก่อน

      දැකපු දෙය මමය මාගේය මගේ ආත්මය කොට ගැනීමයි සක්කාය දිට්ටියයි සසරට අප ගෙන යන්නේ. දැක්කොත් දැක්කා කියන්නෙ අවිද්‍යාව දුරු කිරීමයි. විද්‍යාවවක් ඉපදීමයි. පිලිවෙලින් පටිච්ච සමුප්පාදය දුරුකර භව, ජාති, ජරා දුරුකිරීමයි

  • @nadugalagamagesuranjith2744
    @nadugalagamagesuranjith2744 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NirmalieDezoysa
    @NirmalieDezoysa หลายเดือนก่อน

    🙏🙏🙏

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nidhikarajapakse7193
    @nidhikarajapakse7193 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏