Mama oba wahansege darma desana ahanawa medarmaya nisamai hitha sanasaganne oba wanseta pin api wage Dunkin mirikila inna minisunge sitha sanasena datmayadesana karanawata obawahaseta me pin balayen prarthaniya bodiyakin niwanin sanasena labewa sadu sadu sadu 🙏🙏🙏
Sadu sadu godaak pin ape hamuduruwantA Hama dama bn ahenwa mamai pode duo pin duwa kesema delta kamathi na habai oba wahanse Bana Hama dama rata ahanwA pin oba wahanse wadu mawatah peyatath,
Sadu sadu sadu pinwath suwamin wahansa oba wahansetath loku suwamin wahansetatah niduk neerogi deergausa labewa me dahrma srwana pina mata ikman bawayakadi niwan awabodaya pinisa paramithawakma wewa sadu sadu sadu lakwasi lokawasi siyaluma sathwayo suwapath wethwa sadu sadu sadu
Ape hamuduruwanea. Mama heamadama obawahanse desana karana bana ahanawa mage hitha godàak duk thibuna kenek dean mage hitha godàak nivila. Oba wahanseta pin API wage dukvidina heamotama obawahansege darmaya darma danayakma wewaa. Sadu sadu sadu Obawahanseta pin. Budusaranai
Hamathuruvane mama tamli ❤❤Mang godak bana hala thiyanava samara theval mata therene ne hamathuruvane oyage bana mata othatama therum gana puluvan venava
b s mage loku sadu mage waif mawa rawattala aniyam Sam bandayak pawat wanawa mama cmp aeke mama maha loku papayak Kara gannawa mage loku hamuduruwo heteye net nam godak pin hamuduru wane mama a menihat Hoya gatta mama sema dema at hereya mama job aeka Kara amma bala Gena innawa godak pin hamuduru wane mage jewete me papayen bera gattata
hitha wedanawa kotharamda kiyanna ba ape hamuduruwane obawahanshege darma desana ahalama me jeevithe jeewath wenna kohomada kiyala therum gattha ape hamuduruwane oba wahansheta dirgaayusa labewa sadu sadu sadu
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🌺🌺🌺🌺🌺
🇱🇰🙏🙏🙏🙏🙏සියලු දෙනාට ම ධර්මය අවබෝධ වෙත්වා🙏🙏🙏🙏🙏 🇱🇰සාදු සාදු සාදු සාදු
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අහිංසක මිනිසුන් බේරාගැනීමට දෙව්ලොවෙන් වැඩියාදෝ කියල හිතෙනවා 🙏
සාදූ🌼 සාදූ🌼 සාදූ🌼 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ඔබ වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය නිදුක් වේවා! නිරෝගි වේවා!
ගෞතම බුද්ධ සාසනය තුළදීම ඉතා ඉක්මනින්ම උත්තම නිර්වාණය අවබෝධ කර ගනිත්වා!
Mage jivithe wenas une. ahammben oba wahansege bana padaakin. Ada oa
Hamuduruwane newatha epadeema dukak needa eken gelawenna mokadda karanna ona
සාධු🙏` සාධු`🙏 සාධු🙏` සමිමා සම්බුදු සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේට සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමත්.ජවිත.කාලෙම.දුකින්.ජවත්.වන.කෙනෙක්.මම.ඉන්නෙත්.විදෙස්.ගත.වෙලා.ජීවිතෙ.නැති.කර.ගන්න.හිතෙන.වාර.අනන්තයි.මගෙ.හිත.හදා.ගන්න.උදවූ.කරන්න.සාදූ
සාදූ.ඔබ.වහන්සෙට.තෙරැවන්.සරනයි
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පිං ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏සාදු🙏සාදු🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!!
Namaskara wawa pinwath suwamin wahansa mama godak asawan obawahansaga darmaya srawanaya karanna .obawahansata dirgauwawa .tharuwan saranae🙏🙏🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ බණ දවස පුරාම අහනවා. මම අවුරුදු 2ක් ඇදට වෙලා ඉන්නෙ ඇවිදින්න බෑ. මම හිත හදාගන්න ඔබ වහන්සේගේ බණ අහනවා. මේ බණ ටික මගෙ ජිවිතේට ගොඩක් වටිනවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මොකද වෙලා තියෙන්නෙ කකුල් මොකද
වෙලා තියෙන්නේ මොකද කියලා තාම දන්නේ නැහැ. පරීක්ෂණ කරා ඒව ප්‍රශ්නයක් නැහැ. කරන්න පුළුවන් හැමදේම කරා. ඒත් තාම ඇවිදින්න බැහැ 😥
ඉක්මනින්ම හොඳ වෙයි 😢😢
ගොඩක් පිං අපේ හාමුරුවනේ..🙏
මේ බණ දේශනාව මට ම කිව්වා වගේ කියලා හිතෙනවා අපේ හාමුදුරුවනේ. මං ගොඩක් දුරට හිත හදා ගන්නෙ මේ බණ අහලා තෙරුවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤
සාදු සාදු සාදු ස්වාමින් වහන්සෙට ඇස් පෙන කාලයෙ පිරිත් පඩම් කෙරෙ පෙන්නැති කාලෙට කියවන්නා ඇහෙන්නෙ නැති කාලයක කියවන්න පුලුවන් ධර්ම දෙසනා අහන්න ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Teruwan saranai...🙏🙏ape හාමුදුරුවනේ
සාදු ......සාදු .......සාදු
Ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී භාවය ලැබේවා saadu saadu saaaaa නමෝ buddhaaya 🙏🙏🙏🙏🙏 theruwan saranai
මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻
සාදු සාදු අපට මේ සසර ගමනේ හම්බ වුන ඔබ වහන්සේ මේ සංසාර ගමනේ අන්තිම අත්මය මෙය වේවා ඔබ වහන්සේ පැතු බෝධියකින් නිවන් දකිත්වා
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනෙ අහන්න හරිම ආස හිටෙන බනටික තව තව බන දේසනා කියන්න ඔබ වහන්සේට හයිය සක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේගේ බන ඉතාම පැහැදිලියි. ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Teruwan saranai Oba wahanseta. Jeevitaye ati prasna kammatolu nivi yanawa Obawahansege eka Bana padayakin. SADU SADU SADU 🙏🙏🙏🙏🙏
Godak pin oba whanseta🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා ලොකු ස්වාමීන් වහන්සේ වගේ ඔබ වහන්සේ ගේ දෙශනා ද හද පත්ලටම කතා කරන වා🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .
Sadu sadu sadu oba wahanseta pinsidawawa
Aqasaray maage pinwarh swaminwahansa obawahansege dharmadesana sidukirimata wayawena hamamohothak ganage apeswamiwahanseta niwan dora arewa.purnanirogimath jeevitha pelakma labathwa. Pathanabodiyakin niwandakithwa. 🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Oba wahanseta budusarani.guru suwamin wahansetada budusarani.ma bana niwanpinisama hethuwasanawewa deplatama.
Budusaranai hamuduruwane
සාදු🙏🙏🙏🙏🙏 සාදු තෙරැවණ සරණයි
Mage jeevithe minipahana obawahansei ape hamuduruwane !@@@@sadu.sadu
Sadu sadu sadu budu saranaii
Saadu saadu saadu 🙏🙏🙏
Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏
Sadu sadu sadu oba wahanseta pin apita mewage bana kiyadenavata.
Sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිරෝගී සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු
🙏🙏🙏
Mama oba wahansege darma desana ahanawa medarmaya nisamai hitha sanasaganne oba wanseta pin api wage Dunkin mirikila inna minisunge sitha sanasena datmayadesana karanawata obawahaseta me pin balayen prarthaniya bodiyakin niwanin sanasena labewa sadu sadu sadu 🙏🙏🙏
සාදු සාදු සාදු අනේ හාමුදුරුවනේ මට කොච්චර දර්ම දේශනා ශ්‍රවණය කලත් මගේ හිත හදාගන්න ගොඩාක් අමාරුයි
අනේ ස්වාමීන් වහන්ස දේශනා කරන හැම බණ පදයකම බොහෝ වටිනා දෙයක් ජීවිතයට ලබා ගන්න තිබෙනවා..ගිහි අපගේ ජීවිත ධර්මයේ පිහිටා අප සිත් දුකින් මුදවාලනවාට ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස මේ පිං හේතු වාසනා වේවා!!!🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට ගොඩක් පින් සුගතියෙම ඉපදෙව
ඔබ වහන්සේගේ බන හැමදාම අහනවා සිතට සැනසීමක් දැනෙනවා හැම දාම ඔබ වහන්සේට බුදු සරණයි.
හිතට දැනෙන සැනසීම නම් අනන්තයි අප්‍රමානයි. පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ...🙏🙏🙏
ඔබ වහන්සේට දිග්‍ර කලක් මෙම ක්‍රසලය සිදුකිරීමට නිදුක් නිරෝගී චිර ජීවනයම ලැබෙිවා!!!සාදු සාදු සාදු!!!
තේරැවන් සරණයි 🙏🙏🙏
හිත රිදෙන tha න් අනන්තයි ඔබ වහන්සේගේ හිත් නිවන දර්මය අසා සිත පහදා ගන්නවා ඔබ වහන්සේට පින් සිදු වෙවා
Sadu sadu sadu 🙏🙏🙏 oba wanseta mage nams karaya weva 🙏🙏🙏 devani parath me darma desanava ahuwe
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට දහම් කරුණු කියා දි අප ජිවිතේ හදා ගැනීම ට මග පදා දුන්නේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා
සාදු සාදු සාදු !!!.සිතට සැනසීමක් ලැබුනා.ඔබ වහන්සේට පිං
සාදු සාදු ඔබවහන්සේට පින්සිද්ද වෙනවා මේ වගේ දේශනා සිදු කරනවට
පාන්දර 1යි මෙන බන කතාව අහනකොට...ඇත්තටම මන් හැමදාම දුක් වෙව්..කල්පනා කර කර හිටියේ..මේ බන ට්ක අහනකොට මගේ හිතට ලොකු සැනසිමක් ලැබුනා.... බුදසරනයි අපේ හාමුදුරුවන්ට 🙏
mage hetat heduwe loku sadi nambar aeka nedda loku saduge
Theruvn saranai ape hamuduruvane oba vanseta deergausa labeva...
sadu sadu sadu
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Pinwaath suwamin wahansa..oba wahanseta uthum niwanata yamata maga padewa.!!!!!!!
Sadu sadu godaak pin ape hamuduruwantA Hama dama bn ahenwa mamai pode duo pin duwa kesema delta kamathi na habai oba wahanse Bana Hama dama rata ahanwA pin oba wahanse wadu mawatah peyatath,
සාදූ සාදූ 🌼 🙏
සාදු සාදු ...නිවන් දකින්නම මේ පින හේතු වාසනා වේවා ඔබ වහන්සේට....
Sadu sadu saaduuu teruwan saranai hamuduruwane 🙏🙏🙏
මන් හැමදාම ඔබ වහන්සේගෙ බන අහනව .ගිනිබත් උනු අපෙ ජිවිත දර්මයෙන් නිවා දමන්නට ඔබ වහන්සේ ගන්නා උත්සාහයට ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිද්ද වේවා
සාදු සාදු සාදු🙏🙏 පින්වත් ලෙකු ස්වමින් වහන්සේ නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි අපගේ පින්වත් ස්වාමින් වහන්සේට සුවසේම ධර්මය අවබෝද කරගන්න ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!! ධර්මයට අනුව මනුෂ්‍ය ජීවිතය පිලිබද සත්‍ය අවබෝධය ලබා දෙන ඔබ වහන්සේට නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි හාමුදුරුවනේ මමත් බන අහනවා ඔබ වහන්සේ ගේ හැමදාමත්
සාදු සාදු සාදු
සදු සදු සදු
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු 🙏🙏🙏අහන්න වටින බන කතාවක් තෙරුවන් සරනයි. ස්වාමින් වහන්සේ ....
අවසරයි පින්වත් පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏
Theruwan saranai ඔබ වහන්සේට.තව තවත් ධර්මය දේසනා කිරිමට ශක්තිය දයිර්ය ලැබේවා . Sadu sadu sadu .🙏🙏🙏
බොහෝම පින් අපේ හාමුදුරුවනේ !!!
Sadu sadu sadu pinwath suwamin wahansa oba wahansetath loku suwamin wahansetatah niduk neerogi deergausa labewa me dahrma srwana pina mata ikman bawayakadi niwan awabodaya pinisa paramithawakma wewa sadu sadu sadu lakwasi lokawasi siyaluma sathwayo suwapath wethwa sadu sadu sadu
Sadu sadu sadu. Theruwan saranayi pinwath sawamin wahanseta.
🙏🙏🙏
Ob whnsata dirg ausa labawa 🎉🎉🎉🎉🎉🎉sadu sadu. Sadu sadu sadu sadu sadu sadu sadu 🎉🎉🎉🎉🎉
Jivite yatartaya terum genimta nm budubana era an kisidu magak neta.ape suvaminvahanseta teruvan saranai 🙏🙏🙏 dana kenek inavanm asapuve pon num eka soyadena 🙏
Ape hamuduruwanea. Mama heamadama obawahanse desana karana bana ahanawa mage hitha godàak duk thibuna kenek dean mage hitha godàak nivila. Oba wahanseta pin API wage dukvidina heamotama obawahansege darmaya darma danayakma wewaa. Sadu sadu sadu
Obawahanseta pin. Budusaranai
Oba wahansata dirgayusa lbawaa
පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිරෝගී සම්පත්තිය ලැබේවා🙏🙏🙏
Ape hamuduwne oba wanseta mge nmskarya wewa
බුදුසරණයි🙏🙏🙏
තෙරුවන් සරනය් අපෙ හාමුදුරුවනේ ඔබවහාන්සෙගෙ බන පදයක් අහාලා තමා මගෙ හිත හදා ගන්නෙ
Teruwan sarani 🙏🙏🙏🙏
🙏🏼🙏🏼
බුදුසරනයි 🙏🙏🙏
Hamathuruvane mama tamli ❤❤Mang godak bana hala thiyanava samara theval mata therene ne hamathuruvane oyage bana mata othatama therum gana puluvan venava
Sadu sadu sadu
🙏👨👩👦
Sadu Sadu Sadu
Loku saduge nam bar aeka nedda akki
b s mage loku sadu mage waif mawa rawattala aniyam Sam bandayak pawat wanawa mama cmp aeke mama maha loku papayak Kara gannawa mage loku hamuduruwo heteye net nam godak pin hamuduru wane mama a menihat Hoya gatta mama sema dema at hereya mama job aeka Kara amma bala Gena innawa godak pin hamuduru wane mage jewete me papayen bera gattata
SADU! SADU!! SADU!!!
🙏🙏🙏🙏
🌹🌹🌹🌹
Anantha wu budu guna balayen maa karawu pin balayen pinwath lassana daruwaku menma kisima karadarayak badakayak nomethiwa mage daruwa melowa eliya dekimata maa hata menma anekuth ammalata wasanawa labathwa
hitha wedanawa kotharamda kiyanna ba ape hamuduruwane obawahanshege darma desana ahalama me jeevithe jeewath wenna kohomada kiyala therum gattha ape hamuduruwane oba wahansheta dirgaayusa labewa sadu sadu sadu
ඉතා වට්නා දර්මකරැ නූ මමත් ඒ ව්දියට හිතන්න පුරුදු වෙන්න උත්සහ කරනවා 🙏🙏🙏
❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
😊😊
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මම හැමදාම ඔබ වහන්සේගේ බණ අහනවා. ඔබ වහන්සේට තව තවත් මෙවැනි ධර්ම දේශනා පැවැත්විිමට ශක්තිය ධෙෙර්ය ලැබෙිවා. සාදු සාදු සාදු .🙏🙏🙏
🙏🙏
තත❤අ😂අ❤@@chinthakadodangoda5329
සාදු සාදු සාදු