Venerable Sir, reveals the truth of NAMA &RUPA. When they are analysed , Self Image is an illusion and in reality "I" image does not exist only remains Dhamma of Nama and Rupa. Rev. Sir , presents this Dhamma Discourse lucidly and fascinatingly. MUCH MERITS TO YOU REV. SIR. SADU! SADU! SADU!
තෙරුවන් සරණයි ...!!!ස්වාමින්වහන්ස🙏 සුවපත්ම වෙවා ...!!!ස්වාමින්වහන්ස🙏🙏🙏
ඔබ වහන්සේටද චතුරාර්‍ය සත්‍යාවබෝධයෙන් ප්‍රාර්ථනීය බෝ්ධියකින් උතුම් නිවණින්ම සැනසීමට හේතුවේවා"
සාදු 🙏🌷🌸 සාදු 🙏🌹🌺 සාදු 🙏🌷🌸
Sadu sadu sadu 🌹🌹🌹Theruwan sarani pinwath swamin wahanseta
Sadu sadu sadu 🌸🌸🌸 Theruwan sarani pinwath swamin wahanseta
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ගැඹුරු දර්මයක් ඉතා පැහැදිලිව සරලව දේශනා කර ඔබ වහන්සේට තෙරුවන් සරණ, නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි !
🙏🙏🙏
🙏🙏🙏. තෙරුවන් සරණයි, ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරැවන් සරනයි 🙏🙏🙏
🙏🙏🌹🌷🙏🙏🌹🌷🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස හරිම වටිනවා අප්‍රහින ක්ලෙශයන් හදුනා ගැනීමට උපකාරයක් 🪷🪷🪷🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏
සාදු! සාදු!
සාදු! ඒ සැමට ම උතුම් නිවන ම වේවා!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට.....🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
Budusaranai Bhante for the great explanation 🙏
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI !
ඉතාම අනර්ඝ පැහැදිළි කිරීමකි. සත්ත්වයා තුළ සත්‍යය දැන ගැනීමට ඇති කැමැත්ත ගැන.
සත්‍යයක්මයි හිමියනි අනුන් රැවටවූවත් කිසිවෙක් තමන් රැවටීමට කැමති නැත නැත නැත.
කොතරම් අම්හිරි වුවත් සත්‍යයට සත්ත්වයා කැමතියි
ධර්මයේ ඇත්තේ සත්‍ය රසයමයි.
සාධු ! සාධු.!! සාධු !!❤
ඒ උනාට වෙන්නේම තමන් රවටා ගැනීමයි....එය දැන හෝ නොදැන සියලුදෙනා කරනවා ශ්‍රද්ධා,වීරිය,සති,සමාධි,පඤ්ඤා බල ධර්ම බවට පත්වන තුරු...
ඔබට ඔබ භාවිතාකරන දුරකථනය අත්හරින්න සූදානම්ද?...බහුතරයකගේ උත්තරය නෑ නේද?...අන්න ඒක තමයි සත්වයා තුල පවතින කෙලෙසුන්ගේ ස්වභාවය.
තමන්ගේ කෙලෙස් අඳුරගෙන ඒවා දුරුකරගන්න පෙරපසු නොවන තාක් ඒකයි ස්වභාවය...
තෙරුවන් සරණයි. ඔබ වහන්සේට ඉතා ගැබුර ධර්ම කරුනක් පැහැදිලි කරදුන්නට
Sadhu Sadhu Sadhu 🙏🙏🙏 oba wahanseta me jeevithedima uthum chathurarya sathya avaboda wethwa 🙏🙏🙏
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
බුදුන් වහන්සේගේ ධර්මයට අනූව සත්වයා යනූ විඤ්ඤාණ මායාවක් පමණයි 🙏....එම මායාවක් වන්නේ කෙසේද කියා ස්වාමීන් වහන්සේගේ ධර්මය අසා දැනගන්න...🙏
🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏
Venerable Sir,
reveals the truth of NAMA &RUPA. When they are analysed , Self Image is an illusion and in reality "I" image
does not exist only remains Dhamma of Nama and Rupa.
Rev. Sir , presents this Dhamma Discourse lucidly and fascinatingly. MUCH MERITS TO YOU REV. SIR.
SADU! SADU! SADU!
sadu sadu sadu
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
🌷🌷🌷🙏🙏🙏
🙏🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏oba wahanseta neduk nerogi bawaya labawa
“ස්වාමීනි, සත්ත්වයා සත්ත්වයායයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් සත්ත්වයායයි කියනු ලැබේද?”
“රාධය, රූපයෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“වේදනාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ විශේෂයෙන් ඇළුනේ වෙයිද, එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“සඤ්ඤාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“සංස්කාරයන්හි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එහෙයින් සත්වයායයි කියනු ලැබේ. සත්ත සූත්‍රය
🙏🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽
🙏
Sadu Sadu Sadu Sadu 🎉🎉🎉🎉
37:50 මේ කිසිවක් මම නෙමේනම් මේවයෙ එකතුවකට මම කියලා නිරූපණය කිරීමම වැරදිනෙ
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
😮34:08 ජීවිතය මෙයනම්
ජීවිතය තොරවීමක් ගැනනේ කියන්නෙ
38:15 නොකියා කියන්නෙ මේ ධර්ම ටික තමයි 'මම' කියන්නෙ.
එහෙම නැත්තම් මේ ධර්ම ටිකෙන් තමයි 'මම' හැදිලා තියෙන්නෙ කියන එකයි.
මේවා මම නෙමෙයි කියලා ඉවරවෙලා ආපහු මේව සමූහයට මම කියලා කියනවනම් හෝද හෝද මඩේ දැම්මා වෙනවා.
සාධු සාධු සාධු
Sadoo sadoo sadoo
කීර්තිඅබෙ කියන මනුස්සයා තැනින් තැනින් මෝඩ කමෙන්ට් දානවා එක පැත්තක් වත් අල්ලා ගන්නේ නැතුව සිත පාරිශුද්ධ ව තියාගෙන අහන්න මග පල නොදැකපු අයට හැමදාම ප්‍රශ්න ම තමයි ඉතුරු වෙන්නෙ.
5:35 බුද්ධ දේශනාව කියල ඉදිරිපත් කල මේ පාලි පාඨය බුද්ධ දේශනාවක් නොව අටුවා කාරයො එකතුකල රෙද්දකි
අටුවාචාර්යයන් වහන්සේලාට අභියෝග කරන්න තරම් ඔබට තියෙන දැනුම මොකක්ද
අටුවා ව පිළිබඳව දන්නෙවත් නැතුව බොරුවට ඔයාගෙ නූගත්කමයි පාපී බවයි ප්‍රකට කරන්න එපා
තෙරුවන් සරණයි ✍️
SADU! SADU! SADU!
විදර්ශනා භාවනා ක්‍රමය නමි වු පොත අතට ගනිල්ලා...
සත්වයා සහ ජීවය යනු දෙකක්ද?
🪷🪷🪷🪷🪷
බුදුන් වහන්සේ දේශනා කළේ බාන, නිබ්බාන කරන මාර්ගයක් නේද උත්තමයන් වහන්ස?
සතාවයා.යනු.කුමක්.දැයී.පැහැදිලි.නැත
කිපසැරයක් අහලා බලන්න සමහරවිට තේරැමි ගන්න හැකිවෙයි ගැඹුරැයි එ්කයි අපට
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
SADU! SADU! SADU!
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏