ලොකු පිනක් තියෙන්න ඕනෙ මේවගේ දේශනාවක් අහන්න|balangoda Radha thero|bana|බළංගොඩ රාධ ස්වාමීන් වහන්සේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 117

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +8

    ඔබ වහන්සේට පතන්නාවූ බෝධියකින් අම්ම නිවනට ම යාමට මග සැලසේවා❤❤❤❤

  • @nimalshantha340
    @nimalshantha340 ปีที่แล้ว +2

    sadu.sadu.sadu.teruwan.saranai
    oba.wehanseta.waruna.mahahmatah

  • @AmithaRamanayaka-p6v
    @AmithaRamanayaka-p6v ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemanthakasthuriarachchi3109
    @hemanthakasthuriarachchi3109 ปีที่แล้ว

    sadu sadu sadu.....obavahanseta nivanama avaboda wewa...

  • @candanicandani9818
    @candanicandani9818 ปีที่แล้ว

    ඔබ වහන්සේට පතන්නවු බෝදියකින් අමාමහ නිවනට මග සැලසේවා

  • @KingKwt-gb6uu
    @KingKwt-gb6uu ปีที่แล้ว +2

    ☸️සාදූ ☸️🌷🙏සාදූ ☸️🙏🏻සාදූ 🙏🪷🌷🌹🙏🏻ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට deragausa labawa...........🙏🙏🏻🙏🏻🌹🌹🌹🌷🌷🌷🌷🪷🪷🪷☸️

  • @anuanu1691
    @anuanu1691 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මාගෙ තතාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ දේශනා කල ශ්‍රීසද්ධර්මය ඒකාන්ත සත්‍යයක්මයි සසරේ බිය දැනී සසර දුකින් මිදෙන්නට වීරිය කරනා මාහට සවාමින්වහන්සේගෙ දේශනය වටිනා ම වස්තුවක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

  • @samanpriyanthapriyantha188
    @samanpriyanthapriyantha188 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගෙ.නමස්කාරය.වේවා

  • @hemamiss5683
    @hemamiss5683 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹සදහම් වැස්සෙන් අප හදවත් නිවා සනසාලන වහන්සේට මතු බුදුබව ලබන්නේ මේ උතුම් සද්ධර්ම දේශනා පාරමිතා ගඟුලැල්ලක් වේවා. සාදු සාදු සාදු🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @champackd8120
    @champackd8120 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා හරීම මිහිරි oba වහන්සේට theruwan saranai

  • @WimalaRanjani-yw3ve
    @WimalaRanjani-yw3ve ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @mallikapodimenike4795
    @mallikapodimenike4795 ปีที่แล้ว +4

    සාදු ...සාදු ....සාදු ....!!උතුම් සද්ධර්මය අවබෝධකරගෙන ඉතා ඉක්මන් භවයකදී නිවනින් නිවීම ට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා ....!!දීර්ඝායුෂ පතමි .මටද සද්ධර්මය අවබෝධකර ගැනිම සදහා මේ කුසලය හේතු වේවා .

  • @sumanaperera4433
    @sumanaperera4433 ปีที่แล้ว +4

    මහා. සංඹ රත්නය ට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට. නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanniroshanadasanayaka9633
    @samanniroshanadasanayaka9633 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේ පතන්නාවූ බෝදියකින් ලබන නිර්වාණය අවබෝධය දුර නොවේවා🙏

  • @dayaranasinghe6717
    @dayaranasinghe6717 ปีที่แล้ว

    Budu puththrayanani oba wahanseta maage namaskaraya wewa

  • @pradeepdesilva4306
    @pradeepdesilva4306 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.පින්වත් සත් පුරුෂයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @jayanthat6121
    @jayanthat6121 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath suwamin wahansa

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺 බුදු සරණයි 🙏🙏🙏

  • @bhagyakumudumali449
    @bhagyakumudumali449 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේටත්,ප්‍රචාරයට සහය වු සැමටත් පිං ලැබේවා.
    උතුම් නිර්වාන අව⁣බෝධය ලබා ගැනීමට මට මෙපින් හේතු වාසනා වේවා

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු

  • @kumuduperera7582
    @kumuduperera7582 ปีที่แล้ว

    Pin sidu veva!

  • @mallikasr8464
    @mallikasr8464 ปีที่แล้ว +1

    Sadu Sadu sadu oba wahanseta mage namas karaya wewa

  • @sriyanirani599
    @sriyanirani599 10 หลายเดือนก่อน

    මගේ නමස්කාරය වේවා sadu sadu sadu

  • @virajpriyadarshana7600
    @virajpriyadarshana7600 ปีที่แล้ว

    වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 ปีที่แล้ว +1

    බොහෝම වැදගත් වටිනා දේශනාවක් 🙏
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @anuladissanayake5047
    @anuladissanayake5047 ปีที่แล้ว +12

    අප නොදන්නා දේ කියා දෙන ඔබවහන්සේට දීර්ඝායු වේවා තව තවත් ඉදිරියට ධර්මය දේශනා කිරීම ට හැකි වේවා
    සාදු සාදු සාදු

    • @fatamasirilank2599
      @fatamasirilank2599 ปีที่แล้ว

      🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samasenawirathnasama1240
    @samasenawirathnasama1240 ปีที่แล้ว +1

    සාදු සාදු පින්වත් ස්වාම්න් වහන්ස ඔබවහන්සේට දීර්ගායු වේවා🙏🙏🙏🙏🙏

  • @padmawati8896
    @padmawati8896 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා බොහෝ වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේට බොහොම පින් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @renukadissanayaka5031
      @renukadissanayaka5031 ปีที่แล้ว

      සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

    • @vijithagunasekara6005
      @vijithagunasekara6005 ปีที่แล้ว

      🙏🙏🙏🌼🌼🌼

    • @ashokakumara8692
      @ashokakumara8692 ปีที่แล้ว

      සාදු ! සාදු !! සාදු !!!

  • @hemamiss5683
    @hemamiss5683 ปีที่แล้ว +3

    පිලිවෙත් සරු වෙයි සුවඳක් සේමා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹 දම් රස දනවයි මිහිරක් සේමා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 පින් ගග ගලනා නිම්නය සේමා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 ඔබ වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @AmithaRamanayaka-p6v
    @AmithaRamanayaka-p6v ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වාන්සේට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SisiraRupasinha-uf5mk
    @SisiraRupasinha-uf5mk ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏

  • @ariyarathneachala6234
    @ariyarathneachala6234 ปีที่แล้ว +1

    Shadhu shadhu shadhu shadhu

  • @KasunChamara-mi5zz
    @KasunChamara-mi5zz ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @enetcs6574
    @enetcs6574 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණ යි පින්වත් හාමුදුරුවන්ට 🙏❤️🙏

  • @anushikakularathna1833
    @anushikakularathna1833 ปีที่แล้ว +2

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏
    උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
    මේ උතුම් නිර්මල ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයි 🙏🙏🙏
    මේ උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිළිසරණ හැර වෙන අන් සරණක් පිහිටක් නොමැත මාගේ සම්මා සම්බුදු පියාණනි 🙏🙏🙏
    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @VijithaPathmini-m9f
    @VijithaPathmini-m9f ปีที่แล้ว

    🙏සාදු 🙏සාදු 🙏 සාදු .🙏

  • @jayamala7987
    @jayamala7987 ปีที่แล้ว +2

    පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාර ya වේවා dergaausha ලැබේවා අපි බුදු හාමුදුරුවෝ දැකල නැහැ ඒත් ධර්ම දේශනා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් අපිට thyanne ඒවා පිළිපදින එක ඔබ වහන්සේ ට dergaausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarawong1825
    @thamarawong1825 ปีที่แล้ว +1

    Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Watina Uthum Darma Desanayata Godakm pin Ape pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏

  • @susilsiriwardena-cu3tf
    @susilsiriwardena-cu3tf ปีที่แล้ว +1

    30:25*සාදු !සාදු !සාදු! ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදු දීපන්කර බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්ම අබියස දී අප මහා බෝසතාණන් සුමේධ තාපස යන් වහන්සේ නියත විවරණ ලබන ඒ උතුම් අසිරිමත් අවස්ථා දි උත්තම ප්‍රාර්ථනා වන වුයේ " මතු ලොව්තුරා බුදු වී සියළු ලො සතුන් සන්සාර සාගරයේන් ගොඩ ගන්නට සේතුවක් වේම්වා යි" ඒ උත්තම වූ ප්‍රථනාවෙ ආශිර්වාද පිං වත් උතුම් ගෞරවනිය ස්වාමීන් වහන්සේ වෙත නිරන්තර යෙන් පිහිට ආශිර්වාද ලැබේවා යි !!!මෙත් සිතින් පතමි.උත්තම වු ගම්බීර වු චතුරාර්‍ය සත්‍ය සුවසේ අවබෝධ කර ගැනීම පිනිස හේතු වසනා වේවා. අනන්ත සසර දුක් ඇති සියළුම සත්වයින් සසර දුකින් එතෙර කිරීමට භග්‍ය උදාවෙයි ගෞරව නමස්කාර පූර්වකව ප්‍රථනා කරමි. සාදු සාදු සාදු !!!

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏

  • @nethdamtv411
    @nethdamtv411 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3hu 9 หลายเดือนก่อน +2

    ප්‍රචාරකය, බුදුන් වහන්සේ ට සමකල හැක්කේ බුදු වරයෙක් ම පමණක් බව දැනගන්න !

  • @nadeekamalalasekara6154
    @nadeekamalalasekara6154 ปีที่แล้ว +1

    Uthum u nirwana suwaya saksath weemata dhairya oba wahanseta labewa

  • @sujathanandani8591
    @sujathanandani8591 9 หลายเดือนก่อน +1

    Ape tathagatha බුදුපියාණන් වහන්සේ athlata gatha නෙල්ලි ගෙඩියක් se me mulu wiswayama අවබෝධ kala apata desana kale atteriya වනයේ gath kola මිටක් wage apata me ධර්මය දකින්නට ඇවැසි wenna tika පමණක් aya රැගෙන ජීවිතය yata ගලපා sasarin නිදහස් wana akamai වටින්නේ ape budu පියාණන් desana kale niyasilata ganna pas tikak wage සුළු පිරිසකට පමණයි me ධර්මය අවබෝධ karanna haki වෙන්නේ api a nisa ape budu රජාණන් වහන්සේ වදාළ attariya kola මිට අරගෙන apramadee wena akamai වටින්නේ

  • @ayeshawijesinghe9436
    @ayeshawijesinghe9436 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු.

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 5 หลายเดือนก่อน

    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හලොත් යෙහෙකි පවුකම් නොතබාම සිත
    නැතත් එපර ලොව ඉන් වන අවැඩ නැත
    ඇතොත් නැතැයි පවු කළ හට වෙයි විපත.
    ස්වාමින් වහන්සේට දිිර්ඝායුෂ වේවා !🪷🙏🙏🙏

  • @jayanthijaya1136
    @jayanthijaya1136 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදු සාදු සාදු අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා 🎉🎉🎉

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt ปีที่แล้ว +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @ruwanindika9767
    @ruwanindika9767 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌷🌷🌷🌷

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg ปีที่แล้ว +1

    🙏🙏🙏💎💎💎

  • @hemaliperera6092
    @hemaliperera6092 4 หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 10 หลายเดือนก่อน

    Saadu saadu saadu .!!

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 10 หลายเดือนก่อน

    Teruwan saranai

  • @NandiN-f9m
    @NandiN-f9m 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @belihuloyayogassramaya6363
    @belihuloyayogassramaya6363 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 ปีที่แล้ว

    🏵️☸️🙏☸️🏵️

  • @ASP1048
    @ASP1048 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!!

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql ปีที่แล้ว +1

    🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🙏🏻

  • @Delin477
    @Delin477 5 หลายเดือนก่อน

    Hamuduruwan
    Wahnseta.sansaraye.athi
    .satiya.penwa.deema.gana.budu...padawiýama.labewa..nàmùďu..mema
    Darmaya.thèrùm..gañeemata.bohò.aya
    Uthsa.nognerma
    Gana.dukak..athi.weñawa.

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @pananasarath7287
    @pananasarath7287 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalikumarasinghe6186
    @lakmalikumarasinghe6186 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස, බුද්ධ පූජාව අයෙකුට අනුභවය ට දීම පාපයක් ද? එසේනම් කුමක්ද කල යුත්තේ පින්වත් ස්වාමීන් වහන්ස?

  • @krishanthifernando5613
    @krishanthifernando5613 ปีที่แล้ว +1

    Saaaaaadhu.saaaaadbu

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว +18

    බුදුන් වහන්සේ දේශනා කරන හැටි අහලා තියෙනවද... ? එසේ නැතිනම් මෙවැනි උදෘත යොදන්නට එපා... එවැනි උධෘත යොදා ඔබත් අනිත් අයත් පාපයට හරවන්නට එපා. දේශනාව හොඳ වෙන්නට පුළුවන්. නමුත් බුදු හාමුදුරුවන් ලෙස දේශනා කළ හැක්කේ බුදු බුදුහාමුදුරුවන්ට ම පමණක් බව තරයේ මතක තබා ගත්තොත් හොඳයි.

    • @SitharaDissanayaka-uz2ky
      @SitharaDissanayaka-uz2ky ปีที่แล้ว

      ඒක ඇත්ත ..බුදුරජාණන් වහන්සේ ගේ හඩ සමකල හැකි බුදු කෙනෙකුටම
      පමණයි .
      මුන්ට පිස්සු ..යූටියුබ් කාරයෝ කියන්නේ ම බුදුරජාණන් වහන්සේ හරි පාවා දීලා හම්බ කිරීම නැමති තණ්හාවෙන් පෙලෙන පව්පින් නොදත් කාළකන්නි ජාතියක්
      සතර අපායට මග පාදගෙන ඉවරයි මුන් පාපතරයෝ.
      මම හිතන්නේ මේ නාළිකාව අයිති ඔය කයිවාරු ගහන වරුණ යට තමා.
      පේන්ඩ බැරි කයිවාරු කාරයෙක් .ඌ හාමුදුරුවෝ අභිභවා යන්ඩ යනවා.හාමුදුරුවන් ට බණ කියන්න දෙන්නේ නෑ.
      මම වරුණ යා කයිවාරු ගහන සාකච්ඡා අහන්නේ නෑ.
      පින්වත් රාධ ස්වාමින්වහන්සේ ගේ ධර්ම දේශනා අහනවා .

    • @sundharahudhakalaawa
      @sundharahudhakalaawa  ปีที่แล้ว +10

      බුදුන් වහන්සේ ගේ හඬ වගේ හෝ බුදුන් වහන්සේ ගේ පෙනුම වගේ කියල නෑ නේද?"බුදුන් වහන්සේ කියල දෙනව වගේ" බුදුන් වහන්සේ දේශනා කල ධර්මය උන්වහන්සේලා තමයි කියල දෙන්නේ මේ වගේ ස්වාමීන් වහන්සේලා පමණයි .ජෝතිපාල වගේ වත් මොහිදීන් බෙග් වගේවත් සින්දු කිව්වේ නැහැනෙ. සීලය ආරක්ෂා කරගෙන චීවරයේ ගෞරවය ආරක්ෂා කරගෙන කල නිවැරදි ත්‍රිපිටක දේශනා.එවැනි වටිනා දේශනා අසන්නට සැලැස්වීම පාපයක් වෙන්නේ කොහොමද?.පෙන්වූ සඳ දෙස බලන්න,ඇඟිල්ල දෙස නොවෙයි.බුදු රජානන් වහන්සේ වැඩසිටි සමයේ උන් වහන්සේ දහම් දේශනා කරන අතරතුර "සාරිපුත්ත මගේ කොන්ද ටිකක් අමාරුයි මේ දේශනාව මින් ඉදිරියට ඔබ කරගෙන යන්න"යැයි පවසා උන් වහන්සේ ළඟින්ම විවේකීව වැඩ හිඳිමින්,"සාදු සාදු සාරිපුත්ත මම දේශනා කලත් ඔය විදිහටමයි දේශනා කරන්නේ" යැයි පවසා එම දේශනා අනුමත කොට තිබෙනවා.

    • @surangachaminda7900
      @surangachaminda7900 ปีที่แล้ว +1

      aniwa

    • @OshadiGamage547
      @OshadiGamage547 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි හැමෝටම
      ගතයුතු දෑ අපමනයි ඇයි මේ ගැටීම්😢

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 ปีที่แล้ว

      @@OshadiGamage547 ඔබතුමාගේ අවවාදය මා පිලිගන්නවා... එම නිසා ඉහත සටහන මකා දමනවා... අර ජෝතිපාල ලා ගැන කියපු මහත්තයාටත් ඔබගේ කාරුණික අවධානය යොමුකර ඔහුටද උපදෙසක් දෙන්න... තෙරුවන් සරණයි.

  • @surangachaminda7900
    @surangachaminda7900 ปีที่แล้ว +1

    budunta sama karanna puluwanda kawruwat anika oya dakala tiyenawada ahala tiyenawada budun desana karanawa

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +2

    බුදුන් කියල දෙනව වගේ....? ඇත්තටම බුදුන් වහන්සේගේ සාශනය පරිහානියට පත්කරන්නේ කවුද?

  • @chandimakohombanarachchi3386
    @chandimakohombanarachchi3386 ปีที่แล้ว +2

    Nobody should compare or make equal with Lord Buddha just for the sake of getting more views, boost someone s image or to mislead the viewers.

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ ปีที่แล้ว +1

    budun wage bana kiyanna katawath baha...........paw karaganna epa

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy ปีที่แล้ว +4

    පින්වත්.ස්වාමීන් .වහන්ස.ඔබ
    වහන්සේට.මාගේ.නමස්කාරය
    වේවා.සාදූ .සාදූ .සාදූ

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel ปีที่แล้ว +2

    4 apaya yan bamuno,owa wikara budunga dashanawa naha ,0ya mahayanika jaina agama boru ,

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +1

      ඒක තමා දම්සක් පැවතුම් සුත්‍ර දේශනාවත් බොරැනේ ඒක ඇත්ත නම් බ්‍රහ්ම ලෝක වල අය කෙ⁣ාහොමද සාධුකාර දුන්නා වෙන්න බෑනේ .ඒතකොට බුදුරජණන් වහන්සේගේ දස සහස්සි ලෝක ධාතුව ගැනත් තියෙන්ටන් බොරැ ඇයි ඉතින් 31 ,තලයක් තියෙනවනේ එක ලෝක ධාතුවකට එතකොට සළුමිණ සෑයත් බොරැ දේවදත්ත සුත්‍රයත් බොරැ ඇයි අපාය ගැන විස්තර තියෙනවනේ පහරාද සුත්‍රයත් බොරැ ඡන්ද පිරිත බොරැ සුර්‍ය පිරිත බොරැ.එතකොට තිරිසන් ලෝකය බොරැ ඔයා කියන දේ ඔයාම දන්නේ නැහැ.ඔය වගේ පව්කාර කතා කියන්න එපා.

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +1

    sansar.sa.ro.winitt.nesan..siyall.anittttiy.bawa..nittar..menehi.karamu.wedagatt.darm.sakachchawak...

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 ปีที่แล้ว +1

    Sadu........sadu......sadu.....

  • @AjanthiDesilva-yn4zk
    @AjanthiDesilva-yn4zk ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌹🙏🌹🌹🙏

  • @nimalaathukorala8788
    @nimalaathukorala8788 ปีที่แล้ว

    සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 10 หลายเดือนก่อน

    Sadu.sadu sadu

  • @pokunegama7898
    @pokunegama7898 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @chameeraedirisinghe9471
    @chameeraedirisinghe9471 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @AaryaWathi-uj8gm
    @AaryaWathi-uj8gm ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 ปีที่แล้ว +2

    🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏 සාදු සාදු සාදු !!!

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻

  • @virajpriyadarshana7600
    @virajpriyadarshana7600 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @anomadias232
    @anomadias232 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @UpuliDammika-dr7xv
    @UpuliDammika-dr7xv ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @serenaserene1809
    @serenaserene1809 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @VajiraPeiris-w8x
    @VajiraPeiris-w8x ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @leelakonara4882
    @leelakonara4882 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @priyankadompege7441
    @priyankadompege7441 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @manelratnayake2656
    @manelratnayake2656 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @slvibes4706
    @slvibes4706 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @tharangadilhani5429
    @tharangadilhani5429 ปีที่แล้ว

    ❤❤❤🙏🙏🙏

  • @DammikaDammika-ru4uj
    @DammikaDammika-ru4uj ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @chanikasanjana7053
    @chanikasanjana7053 ปีที่แล้ว

    🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @erandierandi-yz6tv
    @erandierandi-yz6tv ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @maliefernando5589
    @maliefernando5589 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏