තරු අරුන්දතී 𝐓𝐡𝐚𝐫𝐮 𝐀𝐫𝐮𝐧𝐝𝐚𝐭𝐡𝐢 - පණ්ඩිත් අමරදේව 𝐖.𝐃. 𝐀𝐦𝐚𝐫𝐚𝐝𝐞𝐯𝐚

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2018
  • Enjoy best Sinhala songs, 𝐂𝐥𝐢𝐜𝐤 #DinuraCreations. 𝗧𝗵𝗮𝗿𝘂 𝗔𝗿𝘂𝗻𝗱𝗮𝘁𝗵𝗶 𝗟𝘆𝗿𝗶𝗰𝘀: තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    මඟ වනස්පති ලිය ලදල්ලකින්
    පිණි පොදක් සෙමෙන් සලනා
    ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
    කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
    අළුත් මලින් පිරි වනෝද්‍යානේ
    සැඳෑ ‍බොල් හුළ‍ඟේ
    මට තනියක් දැනුණා
    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොහි ගියේද මට සිතුණා
    වැලපෙන මා හද කැටපත් පවුරේ
    හංස ගීතය ලියැවෙන දා
    පළමු අරුණු රන් රේඛාවක් සේ
    ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා
    පිපි මලින් මලේ රොන් සුනු විසිරී
    හද දිදී සුසුම් රඟනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොයි ගියේද මට සිතුණා
    කොයි ගියේද මට සිතුණා//
    Rewind ◄◄ 0:00
    Artist: 𝐏𝐚𝐧𝐝𝐢𝐭𝐡 𝐖.𝐃. 𝐀𝐦𝐚𝐫𝐚𝐝𝐞𝐯𝐚
    Lyrics: 𝐀𝐣𝐚𝐧𝐭𝐡𝐚 𝐑𝐚𝐧𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞
    Music: 𝐒𝐭𝐚𝐧𝐥𝐞𝐲 𝐏𝐞𝐢𝐫𝐢𝐬
    Sinhala Songs • Sinhala Classical Songs
    Be social with us
    Facebook / dinuraeditions
    Pinterest / dinura1st
    reddit / dinura1st
    twitter / dinura1st
    #SinhalaSongs #WDAmaradeva
    --
    𝓓𝓲𝓷𝓾𝓻𝓪 𝓟𝓻𝓪𝓭𝓮𝓮𝓹 𝓑𝓪𝓵𝓪𝓼𝓸𝓸𝓻𝓲𝔂𝓪
    🆂🆄🅱🆂🅲🆁🅸🅱🅴 🅽🅾🆆
  • บันเทิง

ความคิดเห็น • 196

  • @dhanushkaranathunga758
    @dhanushkaranathunga758 11 หลายเดือนก่อน +58

    රෑ 7ට 8ට විතර ලාවට එලිය තියන ලයිට් එකක් දාලා පොඩි මනෝපරකුත් ගහන ගමන් ශොට් එකක් දාද්දි මේ සින්දුව background එකෙන් play වෙද්දී 🥺

    • @lakminigunawardana8578
      @lakminigunawardana8578 9 หลายเดือนก่อน +2

      Anna bro taste eka i also with u , just i am with what u said. Wecome bro

    • @dhanushkadxx
      @dhanushkadxx 3 หลายเดือนก่อน

      supiri neh

    • @chamikamadhuwantha3811
      @chamikamadhuwantha3811 3 หลายเดือนก่อน +10

      ඔව්. මාත්, හවසට මගේ ත්‍රීවිල් එක, ගෙදර යන අතරමඟ මාර ගහ යට නවත්තගෙන, බියර් උගුරක් බොන ගමන් සෙට් එකෙන් හීනියට මේක දාගෙන අහනකොට,, දැනෙන හැඟීම විස්තර කරන්න වචන හොයාගන්න අමාරුයි.. හේතුවක් නැතුව වැටෙන කඳුළු විතරයි සාක්ෂි... 🙏🙏🙏🙏

    • @mihirangaadikaram9144
      @mihirangaadikaram9144 2 หลายเดือนก่อน

      Malakut oni bn

    • @manawasinghebandara7221
      @manawasinghebandara7221 หลายเดือนก่อน

      ෂොට් එකක් දෙන්න. ඔබට පින්

  • @waves545
    @waves545 3 ปีที่แล้ว +154

    මේක නම් භාවනාවක්. අමරදේවයාණෙනි.... ඔබ නම් තව්තිසාවෙමයි ඇත්තෙ 🙏🙏🙏

  • @nadunmax
    @nadunmax ปีที่แล้ว +32

    මේවා තමයි පට්ටම සින්දු මේවට අවුරුදු 100 ගියත් මේ සින්දු වලට ගහන්න අයි සින්දු එන්නේ නෑ❤

  • @glowedition5842
    @glowedition5842 5 ปีที่แล้ว +121

    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    මඟ වනස්පති ලිය ලදල්ලකින්
    පිණි පොදක් සෙමෙන් සලනා
    ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
    කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
    අළුත් මලින් පිරි වනෝද්යානේ
    සැඳෑ බොල් හුළඟේ
    මට තනියක් දැනුණා
    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොහි ගියේද මට සිතුණා
    වැලපෙන මා හද කැටපත් පවුරේ
    හංස ගීතය ලියැවෙන දා
    පළමු අරුණු රන් රේඛාවක් සේ
    ප්රාර්ථනා සුවඳේ ඔබ එතැයි සිතුණා
    පිපි මලින් මලේ රොන් සුනු විසිරී
    හද දිදී සුසුම් රඟනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොයි ගියේද මට සිතුණා

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 4 หลายเดือนก่อน +21

    මිනිස් වෙස් ගෙන සුළු කලකට මොලොවට විත් සුවහසක් සිත් සතන් සනහාලීමට ගීත රැසක් දායාද කරදී යලි දෙව්ලොව වෙත නික්ම ගියා 😢😢

  • @chandrapalamalwattha8775
    @chandrapalamalwattha8775 ปีที่แล้ว +15

    ඉපදුන ගම, පතල්, මතක් වෙනවා, රෑට නින්ද යන්නේ නැත්නම් මේවා බෙහෙත්

  • @buddikashiromani5974
    @buddikashiromani5974 2 ปีที่แล้ว +48

    කොච්චර ඇහුනත් කවදාවත් එපාවෙන්නේ නැති ගීත.. ❤️❤️

  • @d.jeewanthasilvadevage2452
    @d.jeewanthasilvadevage2452 ปีที่แล้ว +23

    සාහිත්‍ය රසය තවත් රසවත් කරපු ඔබ තුමන්ට දිව්‍ය සැප සමිපත් ලැබේ ව.....

  • @deemanthadesilva6095
    @deemanthadesilva6095 3 ปีที่แล้ว +37

    ආයෙ කව්දාවත් ලංකාවෙ මේ වගේ විශිෂ්ඨයකු බිහි වෙන්නෙ නැති වෙයි 😑

  • @janathnawarathne3686
    @janathnawarathne3686 10 หลายเดือนก่อน +12

    ❤ අහපු වාර ගණන අමතක භාවනාවක් වු ගීතයක්....❤
    කල්ප ගණනක් තිස්සේ අහන්න සිංදු ඉතුරු කරලා සුර ලොවට ගිය ගාන්ධර්වයානනි...❤
    ඔබට ගොඩක් පිං

    • @ruwank.
      @ruwank. 9 หลายเดือนก่อน

      ❤❤❤

  • @LmaPushpakumara-dm3vi
    @LmaPushpakumara-dm3vi 11 หลายเดือนก่อน +9

    හීනෙන් පෙම් සුව විදින කෙනෙක් ගැන කියවුන සින්දුවක් මාරම ලස්සන නයී පපුව හිරි වැටිලා යන්නේ නුබ පාන්දරීන් හැර කවුලු පියන් කොහේ ගියේද මට සිතුනා කියද්දී ..
    .

  • @dasun9273
    @dasun9273 2 ปีที่แล้ว +20

    අමරදේව මහත්තයා කියන්නේ පිරිසිදු දිය උල්පතක් ඒ උල්පත සිදි ගිහින්😥😢😭😭

  • @disnakaranjan5173
    @disnakaranjan5173 2 ปีที่แล้ว +50

    භාවනාවක් .. මෙයයි සැබෑ සිංහල ගිතය .මෙයයි ඉන්දියානු ගීතයත් සිංහල ගීතයත් අතර සැබෑ වෙනස,ගොඩාක් ගායකයෝ ඉන්දියානු තනු වලට සිංදු කියන කොට ,අපේ සිංහල කම රැක ගත්තු ඒ විශිශ්ටයා ,බලන්න අපේ සිංහල ගීතය කොච්චර ලස්සනද සිත සමාදිමත් වෙනවා ,සිතට සමත කමටහනක් ,නිවන් සුව අමරදේව විශිශ්ටයානෙනි

    • @uzbeemohideen5335
      @uzbeemohideen5335 10 หลายเดือนก่อน

      I don't want to disgrace Amaradeva,To understand a Song you got to understand the language. Sinhala languages is from India.Hindi Songs has it on place in the Music World

    • @suresure627
      @suresure627 9 หลายเดือนก่อน

      ඔබ සැමරුම් රැදි කඋලුව මානේ කදුලක පැල්ලම් ඉරි ඇදුනා

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 8 หลายเดือนก่อน +1

      ​@@uzbeemohideen5335Sinhala language is not from India it's an Island (Sri Lanka ) born Indo-European language

    • @uzbeemohideen5335
      @uzbeemohideen5335 8 หลายเดือนก่อน

      @@gayanmadusanka5651 sorry you want to teach me some thing New?

    • @timezone-journeystounknownland
      @timezone-journeystounknownland 4 หลายเดือนก่อน

      ​@@uzbeemohideen5335😂😂😂😂 wrong man

  • @surajniloshanamendis4290
    @surajniloshanamendis4290 ปีที่แล้ว +16

    මේවා තමයි බොක්කට වදින සින්දු... 👍❤ 🇱🇰

  • @sulochanagimhani
    @sulochanagimhani 10 หลายเดือนก่อน +13

    සිංදු නෙවෙයි.. කැඩුන බිඳුන පීඩිත සිත් සුවපත් කරන භාවනාවන් මෙතුමන්ලාගෙ සිංදු.. ඔබට නිවන් සුව මැතිතුමනි..!!

  • @The-MSD
    @The-MSD 3 ปีที่แล้ว +23

    මට තනියක් දැනුනා 😥

  • @helaruwishmith4175
    @helaruwishmith4175 9 หลายเดือนก่อน +6

    ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේද විශිෂ්ටයාණනි. !🎖️️🎖️️🎖️️🙏

  • @donakalani1329
    @donakalani1329 ปีที่แล้ว +23

    ඒ හඩ කිසිදා මිය නොයයි.සදාඅමරණීය කලාකරුවානෙනි නිවන්සුව .මෙවන් ගීත දහස් ගණනක් අපට ඉතිරි කර හඩ නිහඩ කළ අපගේ ගාන්ධර්වයානෙනි..මේ ගීත ඇසෙනා මොහොතක් පාසා හදවත දුකින් පිරෙයි.🙏🙏🙏🙏🙏🙏

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 11 หลายเดือนก่อน +12

    ඇසුපිරු තැන් ඇති හෙළයේ මහා ගාන්දර්වයාණෙනි,නැවත මේ බිමට වඩිනු මැනවි.,

  • @ruwank.
    @ruwank. 9 หลายเดือนก่อน +7

    මෙවන් නිර්මාණ දායාද කල අමරදේව මාස්ටර් ඇතුලු මේ සින්දු සදහා දායක වුන සියලු දෙනාට බොහෝ පින් ❤❤❤❤

  • @indikalakmal4771
    @indikalakmal4771 ปีที่แล้ว +8

    මගෙ ආසම සිංදුව

  • @d.jeewanthasilvadevage2452
    @d.jeewanthasilvadevage2452 ปีที่แล้ว +7

    අරැන්දති වගෙ තවත් දෙ ඇත්ද සිතට සහනයක් ,හෙවනක් වන ගි පද වැල්.

  • @ShameeraBandaraRathnayak-ij8oq
    @ShameeraBandaraRathnayak-ij8oq 9 หลายเดือนก่อน +6

    මි් ගෙඩි කන්න වව්ල්ලු එන වෙිලාවේ වෙල්යායේ ඉදගෙන බහින ඉර දිහා බලාගෙන සිහින් සුලං රැල්ලෙ අහන්න කියාපු සිංදු

  • @kelumchathuranga2485
    @kelumchathuranga2485 4 หลายเดือนก่อน +5

    මිනිස් ආත්මය තුල දේවත්වයට පත් වෙන්න හැමෝටම බෑ❤

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 2 ปีที่แล้ว +7

    මඟ වනස්පති ලිය ලදල්ලකින්
    පිණි පොදක් සෙමෙන් සලනා

  • @amalfernando9799
    @amalfernando9799 9 หลายเดือนก่อน +4

    කියන්න වචන නෑ.. ආසම කඩහඩ.. දිව්‍යමය සංගීතය.. ❤️❤️❤️

  • @Ayeshpathum
    @Ayeshpathum 6 หลายเดือนก่อน +8

    මෙවට සිංදු කියන්න බෑ.. මාස්ටර් කියන්නේ ආගමක්.. Respect

  • @mune_321
    @mune_321 4 ปีที่แล้ว +53

    Costhage 20 kola ahala awa aya kawda...

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 2 ปีที่แล้ว +9

    ඒක දවසයි ඇහුවේ හිතට වැදුනා සැරට ම🥺🥀✨ මාස්ටර් ගේ වොයිස් එක හින්දා තමයි🥺❤️

    • @srilankamotherland9880
      @srilankamotherland9880 2 ปีที่แล้ว

      කොහොමද මල්ලි ඒක...ආයෙ ඒ වගේ යුගයක් එන්නෙ නෑ ...නිවන්සුව එතුමන්ට...

  • @user-vv4pq3rv9q
    @user-vv4pq3rv9q ปีที่แล้ว +5

    තරු අරුන්දතී.....
    අජන්තා-ස්ටැන්ලි-පණ්ඩිත් අමරදේවයන්ගේ අපූරු සංයෝජනයක්🎻

    • @user-vv4pq3rv9q
      @user-vv4pq3rv9q ปีที่แล้ว

      තරු අරුන්දතී...
      නෙතු පහන් නිවා
      දුර නිසොල්මනේ සිටිනා...
      නුඹ කවුළු පියන්
      හැර පාන්දරින්
      කොහි ගියේද මට සිතුණා....

  • @gayankumara7821
    @gayankumara7821 2 ปีที่แล้ว +8

    මිය ගිය බිරිද සිහි කරවන ගිතයක්❤️‍🩹

  • @srinathsuriyarachchi9364
    @srinathsuriyarachchi9364 2 ปีที่แล้ว +9

    සැබවින්ම භාවනාවක්

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 ปีที่แล้ว +13

    I am forever grateful that my father introduced me to Master Amaradewa, Victor Rathnayake, TM, Sunil Edirisinghe, Sanath Nandasiri (and the legends list go on), so that in the future I can introduce these to my children.

  • @upulaherath7204
    @upulaherath7204 4 ปีที่แล้ว +23

    It feels like I am alone in a cold winter in Russia, how wonderful, music that transport you to another place!!

  • @nissankawije2282
    @nissankawije2282 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි .👍👍❤️❤️🎶🎶

  • @randikalasantha1546
    @randikalasantha1546 2 ปีที่แล้ว +6

    අසිරිමත් ගායනයක් ....

  • @wathsalaekanayaka935
    @wathsalaekanayaka935 2 ปีที่แล้ว +9

    භාවනාවක්❤️❤️❤️❤️🙏

  • @manjulafruits3553
    @manjulafruits3553 11 หลายเดือนก่อน +2

    මොනව කියන්නද තේරෙන්නෑ දෙයියනේ....
    ඒ සංගීතයයි හඩයි 🙏🙏🙏

  • @pathiranagegunarathne3557
    @pathiranagegunarathne3557 2 ปีที่แล้ว +9

    මෙය ජීවිතයේ ගීතයයි..

  • @sameerakuruppuarachchige8244
    @sameerakuruppuarachchige8244 2 หลายเดือนก่อน +3

    මේ ගීතයේ එන කැටපත් පවුරක්
    කියන උපමාව
    හරිම ලස්සන උපමාවක්
    මගේ හදවත කැට පත් පවුරක්
    ඔබ එහි ලියවුණු ගීතයක්
    වැස්සත් එක්ක මම ඉන්න උඩුමහලේ ඈතට කවුළුවෙන් පරිසරය ලස්සනට පේනවා
    ඒත් ඒ පරිසරයේ හිස් බවක් මට දැනෙනවා
    මොකද ඔබ මගේ ළඟ නැති නිසා
    එතකොට නැගෙන කඳුළ
    ජනෙල් වීදුරු
    තුළින් පහළට වැටෙන්නේ
    මේ ගීතයේ තියෙනවා වගේ

  • @dayanandabalasuriya4188
    @dayanandabalasuriya4188 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි අමරදේව මහත්මයා ☺️☺️🤗🤗🤩🤩😍😍

  • @Milesh1992
    @Milesh1992 5 ปีที่แล้ว +17

    අමරණිය කටහඩකින් අමරණිය වචන සමුහයක් සමග අමරණිය සංගීතයක්.. රොසි..උම්මා..09-06-2019

  • @MrDuleepa
    @MrDuleepa 5 หลายเดือนก่อน +1

    කිසිදා නොමියෙන ගීතයක්. අමරදේව මහතමයාණෙනි. ඔබද එසේමය

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 3 หลายเดือนก่อน +1

    මේනම් ගීතම නොවේ.සුන්දර ගීතිකාය,

  • @user-ky9rd1nq4q
    @user-ky9rd1nq4q 4 หลายเดือนก่อน +1

    අහිමිව ගිය සරසවි ප්‍රේමයක විලාපය.❤

  • @darshanikumari8221
    @darshanikumari8221 2 ปีที่แล้ว +7

    මට දැනුනේ නිකන් දිව්‍ය ලෝකේ ඉන්නවා වගේ 🤩🤩🤩🤩🤩

  • @randikaweerakkody7065
    @randikaweerakkody7065 26 วันที่ผ่านมา

    Hitha niwana maha pudumakara sindu 🥰

  • @nimalshantha6812
    @nimalshantha6812 ปีที่แล้ว +4

    මට තනියක් දැනුනා.........................😭😭😭

  • @nuwanthachamara6985
    @nuwanthachamara6985 4 หลายเดือนก่อน +1

    සුපිරි ගිතය

  • @sirijayaweera2433
    @sirijayaweera2433 3 หลายเดือนก่อน +1

    Full of joy, never ending.

  • @amilaperera1
    @amilaperera1 ปีที่แล้ว +3

    Excellent

  • @LePetitLivre2S1N
    @LePetitLivre2S1N 3 ปีที่แล้ว +14

    This is one of the best masterpieces of maestro Amaradewa which i obviously enjoy in fact.

  • @Sandakathmini01
    @Sandakathmini01 10 หลายเดือนก่อน +1

    නිදන් වෙලා ඔබ ඇතුළු හදේ
    සෙමින් ලඟට එයි මැදියම් නිහඬ රැයේ

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 9 หลายเดือนก่อน +2

    mewan githa sada amaraniyai❤❤

  • @nipuntharaka6081
    @nipuntharaka6081 3 ปีที่แล้ว +55

    අජන්තා රණසිංහ
    ස්ටැන්ලි පීරිස්
    පණ්ඩිත් අමරදේව....
    ඔබ තිදෙනාටම නිර්වාණ සුවය ❤️

    • @ruwank.
      @ruwank. 9 หลายเดือนก่อน

      ❤❤❤

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 2 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉

  • @dumindasaumya2576
    @dumindasaumya2576 5 ปีที่แล้ว +5

    Mewa sindu newei hadata katha karana wadan puduma lassanai

  • @hashanmadusanka1098
    @hashanmadusanka1098 11 หลายเดือนก่อน +1

    Epa wennenethi song ekak 100prakatawada ahala ethi❤❤

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 6 หลายเดือนก่อน +1

    Music composer Stanley Peiris done great contribution to make this song lift it up to another level.

  • @milanfernando2071
    @milanfernando2071 ปีที่แล้ว +3

    Lassanai
    Sendil going tmrw. 2023.03.02
    16.28
    Nvr meet again

  • @palithaweerasooriya7191
    @palithaweerasooriya7191 2 ปีที่แล้ว +3

    භාවනාවක්😶😔

  • @kamalwijethunga2404
    @kamalwijethunga2404 2 ปีที่แล้ว +4

    💛💚💙💜
    Listning it again and again
    🎵🎶🎶🎶🎶🎶🎶🎶🎻

  • @TharushaThejanFernando
    @TharushaThejanFernando 6 หลายเดือนก่อน +2

    Rest in peace magician ❤️☮️☸️

  • @vishmidesilva4358
    @vishmidesilva4358 5 ปีที่แล้ว +8

    sadaa amaraneeyai.....😢❤❤❤❤

  • @somapalapremrthna5988
    @somapalapremrthna5988 5 ปีที่แล้ว +9

    කොහි ගියේද mata sithuna

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 11 หลายเดือนก่อน +3

    👍

  • @milinduharshana9216
    @milinduharshana9216 9 หลายเดือนก่อน +1

    ❤ වචන නෑ..අහන එක නවත්තන්න බෑ

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 หลายเดือนก่อน

    ඔබ ගියේ ජීවමාන ගී රසාද්වාදය අපට තිළිණ කොටයි, සංසාරයේ තවත් නවානැනක යම් සුයාමයක හෝ හමුවීමට ප්‍රර්ථනා කරමි .

  • @kanchwick995
    @kanchwick995 2 ปีที่แล้ว +10

    The Arundathie Star shut its stary eyes to stay quiet in distant sky...A dew drop is slowly falling from a young leaf...
    Glass plane of my window got a trace line of a tear in the memory of you...
    Empty evening wind of freshly blooming wild park made me feeling lonely....
    Where had you gone by dawn by leaving these windows open my love ? I still wander..
    When the swansong is being written on my weeping heart ( the last song), my hopes full of fragrance wish you will come to see me like a first golden ray of sun light....
    Blossoms are sprinkling golden pollen dust everywhere, my heart is sighing ...
    Where had you gone by the dawn by leaving these windows? I still wander....
    Not comparable r to Dr Ajantha's lyrics...nowhere close. But this will help to simplify the meaning of song.

  • @bandarabandara9659
    @bandarabandara9659 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @sumithpriyantha3767
    @sumithpriyantha3767 2 ปีที่แล้ว +2

    Niyametama kiyanava
    Supiri wawww😀😀😀😀😀😀

  • @rasangasenavirathne4191
    @rasangasenavirathne4191 2 หลายเดือนก่อน

    Me sinduwa ahanakota mokaddo dukakuth hithenawa.nodanima ahata kadulakuth enawa.ani amaradewa sir hitiyanan.🙏😔

  • @thusharadasanayaka4114
    @thusharadasanayaka4114 4 ปีที่แล้ว +1

    prarthana sulange.....oba ethai sithuwa....

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 ปีที่แล้ว +1

    Gee pawasa niwana amaa diya dahara 🤗🤗🤗

  • @isharamadumal6835
    @isharamadumal6835 2 หลายเดือนก่อน

    භාවනාවක්❤️

  • @nayanapremathilaka2923
    @nayanapremathilaka2923 4 ปีที่แล้ว +5

    It's so amazing

  • @chalukamihirana9352
    @chalukamihirana9352 2 หลายเดือนก่อน

    Wada iwara karala adiyak gahala ahanna supiri sindu ❤

  • @KalyanamithraMv
    @KalyanamithraMv 2 หลายเดือนก่อน

    අන්න හරි.

  • @jayanathhermanpn6808
    @jayanathhermanpn6808 4 ปีที่แล้ว +4

    This is unique music composed. .we are taken all over the world..

  • @gayaniwijesekera1880
    @gayaniwijesekera1880 3 ปีที่แล้ว +5

    Kohe giye da mata Sithila

  • @user-lx2ro9js1c
    @user-lx2ro9js1c หลายเดือนก่อน

    👍❤️🙏

  • @rahalmonarawila266
    @rahalmonarawila266 4 ปีที่แล้ว +7

    Not only in my university time this was one of my favorite but also now a days its real experience...
    Ms Yadalgoda, am still waiting but i know you'd not..

  • @shasheenfernando4501
    @shasheenfernando4501 9 หลายเดือนก่อน

    මම හරිම ආදරෙයි අරුන්දතී ❤️🌹💋

  • @InooDammi-rq9zu
    @InooDammi-rq9zu 9 หลายเดือนก่อน

    සැනසීම මෙතනයි....

  • @VihagaEnglish
    @VihagaEnglish 2 หลายเดือนก่อน +1

    🎉

  • @upalilalithhettiarachchi6203
    @upalilalithhettiarachchi6203 3 ปีที่แล้ว +4

    Great song.

  • @upuleesamarakoon3944
    @upuleesamarakoon3944 5 ปีที่แล้ว +2

    Amaraneeya geethayak
    Amaraneeya sangeethayk
    Wishweeya paniwudayk

  • @gamingdinu8329
    @gamingdinu8329 5 ปีที่แล้ว +2

    Super song

  • @superheroamazinghero8558
    @superheroamazinghero8558 5 หลายเดือนก่อน +1

    Wow what a beautiful voice. Who is the singer?

  • @thivankasandamali6697
    @thivankasandamali6697 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gayan6100
    @gayan6100 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @cnathukorala4975
    @cnathukorala4975 4 ปีที่แล้ว +3

    ඉතාමත් ලස්සන කටහඩ

  • @user-rt4dc7np6t
    @user-rt4dc7np6t 10 หลายเดือนก่อน

    Antima comment eka😊

  • @RuwaniLasanthika-wz4nu
    @RuwaniLasanthika-wz4nu 2 หลายเดือนก่อน

    Lassany

  • @NIMSARAPRODUCTIONS2012
    @NIMSARAPRODUCTIONS2012 ปีที่แล้ว

    Dan baluwe ❤❤❤❤

  • @nadeeshajayasekara3726
    @nadeeshajayasekara3726 ปีที่แล้ว

    Love this song ❤

  • @Devil-bk6hi
    @Devil-bk6hi 3 ปีที่แล้ว +1

    😍❤️

  • @ruwanpresanka6267
    @ruwanpresanka6267 3 ปีที่แล้ว +2

    😍😍😍

  • @tiitwick-ni6cw
    @tiitwick-ni6cw ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @anu5090
    @anu5090 ปีที่แล้ว +1

    🙏

  • @jagathelectronics7088
    @jagathelectronics7088 4 ปีที่แล้ว

    Suppa