ගමේ විදියට මුං කැවුම් හදමු | Mung Kevum Recipe Sri Lankan Style 🍽️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024
  • හෙළ බොජුන් ෆේස්බුක් පිටුව හා සම්බන්ද වන්න
    / helabojunsl
    Instagram
    / helabojun
    හෙළ බොජුන් ෆේස්බුක් පිටුව හා සම්බන්ද වන්න
    / helabojunsl
    Instagram
    / helabojun
    මුං කැවුම්
    හාල් පිටි ග්‍රෑම් 375
    මුන් පිටි ග්‍රෑම් 125
    සීනි ග්‍රෑම් 300
    ලුණු කුඩු
    බැදපු හාල් පිටි ග්‍රෑම් 125
    අමු හාල් පිටි ග්‍රෑම් 350
    කහ
    පොල්තෙල්
    Rice Flour 375 g
    Mung Bean Flour 125 g
    Sugar 300 g
    Salt
    Roasted Rice Flour 125 g
    Raw Rice Flour 350 g
    Turmeric Powder
    Coconut oil
    You’re free to use this song in any of your videos, but you must include the following in your video description (Copy & Paste):
    Feel Good by MBB / mbbofficial
    Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
    creativecommons....
    Music provided by Music for Creators • Feel Good - MBB

ความคิดเห็น • 57

  • @chitrangeedesilva9661
    @chitrangeedesilva9661 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොදට විස්තර කරලා දුන්නා .thank you

  • @DM-jx3ln
    @DM-jx3ln 4 ปีที่แล้ว +2

    Niyama viddiyata mung kawum , bohoma stuthyi 🙏🙏

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว +1

      Bohoma sthuthii.

  • @melanigunarathna5179
    @melanigunarathna5179 5 ปีที่แล้ว +2

    ගොඩක් හොඳට පැහැදිලිව කියල දුන්නා ,පොල් පැනි වලින් කොන්ඩ කෑවුම් හදාගන්න අයුරු කියල දෙන්න පුලුවන් ද අම්මෙ ,මොකද අපෙ පැත්තෙ තියෙන්නේ පොල් පැනි නිසා ,ගොඩක් ස්තුති ..

  • @salemsalem1105
    @salemsalem1105 4 ปีที่แล้ว +5

    නියමයි💝🌹

  • @mallikawettasinghe2941
    @mallikawettasinghe2941 ปีที่แล้ว

    Oya prmaneta kavun kiyak hadanna puluvanda...

  • @e.u.a.rodrigo4538
    @e.u.a.rodrigo4538 3 ปีที่แล้ว +1

    Thank you ammata , ay mum kavum hadala badina kota kadila diya wela yanne please kiyannako

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว

      Batter eke godak wela tyan iddi ehema wenne.ilmanin batter ekata obala thelata danna.

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 2 ปีที่แล้ว +1

    මිශ්ශ්‍රනයට පිටි බදින්න ඕනාද

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 ปีที่แล้ว

    අනේ අම්මා මම මේ ආවේ ඔයා කතා කරන විදිය අහගෙන ඉන්න.හරිම ලස්සනයි 😘😘😘😘

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 5 ปีที่แล้ว +2

    Hariyata hewwa Mung Kaum Seeni walin hadana widiha. Thank you Urnty

  • @kankanamgejayasingha3415
    @kankanamgejayasingha3415 4 ปีที่แล้ว +2

    Amme oya Kuala dunna widiya hodata theruna bohom sthuthii.

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว +1

      bohoma sthuthi.

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 3 ปีที่แล้ว +1

    ස්තුතියි අම්මේ

  • @gikaartnfashion3043
    @gikaartnfashion3043 4 ปีที่แล้ว +3

    Hareema aadaren karunawen kiyala dena may ammata, thurunueangai saranayee. Deerga ayusha pathami 🙏. Hareema pehedilyee. Pita rata inna mata, lankaway inna magai amma mathak wuna.😢

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว +1

      Theruwan saranai puthe.

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 3 ปีที่แล้ว

    Samahara aya mum kali tikak danawa.me recipe skate danaeada mum kali tikak ?

  • @thilajapandiaries7682
    @thilajapandiaries7682 3 ปีที่แล้ว +3

    You tube eke mun kaum vidio kipayakma baluwath ape achchila hadana widiye vidio ekak hambune na. Meka thama mn hoyapu ape achchila hadapu widiya. Podi kle hadanawa dakala thibunata dn mathaka nane. Meka balan hadanna oni. Bohoma sthuthiii!!

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว +1

      Hadala rasa kiyannako .

    • @indraniperera814
      @indraniperera814 3 ปีที่แล้ว

      Ghh🎉🐃🐉🌻😊

  • @rasadarikumari7890
    @rasadarikumari7890 4 ปีที่แล้ว

    Asai mung kaun kannath👩‍🍳👩‍🍳👩‍🍳

  • @nowtyskd3704
    @nowtyskd3704 3 ปีที่แล้ว

    Hodai amme

  • @oshadaudith4870
    @oshadaudith4870 3 ปีที่แล้ว +1

    Tanks 😙👍👍👍👍👍👍

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว

      You are welcome

  • @SriyaniRathnayaka-se8ko
    @SriyaniRathnayaka-se8ko 7 หลายเดือนก่อน

    මම හදන්නෙත්සෙ

  • @dananjanikulatunga5076
    @dananjanikulatunga5076 5 ปีที่แล้ว +3

    Mmm rasapatai

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      ගොඩක් ස්තුති ..

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි පැණි ගොඩක් උණු කළාම මුං කැවුම් හායි වෙන් නැද්ද

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว

      සිනි වෙනකන් උණු කරන් නෑ .පෙන්නලා තියෙන ප්‍රමාණයට උණු කරගන්න .

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 5 ปีที่แล้ว +2

    shaaaa නියමයිනේ good 👍

  • @sachithrasuwarnamali878
    @sachithrasuwarnamali878 4 ปีที่แล้ว +1

    Amme mishanayata danne mona pitida panpitida halpitida

    • @heshanieuthpalaa9785
      @heshanieuthpalaa9785 4 ปีที่แล้ว

      Sachithra Suwarnamali hal piti damme...

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว +1

      හාල් පිටි දාන්නේ පුතේ .

  • @harshagunasekara3414
    @harshagunasekara3414 4 ปีที่แล้ว +1

    Tnx 👌👌😀🇱🇰

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      You are welcome .

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌👌

  • @kalingabandara3167
    @kalingabandara3167 4 ปีที่แล้ว +1

    Shoook bundi hadanna kiya dennakoooo

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 3 ปีที่แล้ว

    අම්මේ හාල් පිටි 500g සීනි මුං පිටි කොච්චරක්ද කියන්න පුළුවන් ද😊🙏❤

  • @mallikawasantha5449
    @mallikawasantha5449 3 ปีที่แล้ว +2

    Oyata. Godak. Pen. Taranna. Wedesta. Keyala. Dunnata

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි .

  • @nishanthikumari5823
    @nishanthikumari5823 3 ปีที่แล้ว +1

    හාල් පිටි කිලො 1කට මුන් පිටි 500ක් නේද දන්නේ
    එතකොට සිනි කොච්චරක් දන්න onida හාල් පිටි කිලෝ එකකට කියන්නකො අම්මෙ

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว

      900 g ක් දාන්න .

  • @sesathminnada7135
    @sesathminnada7135 5 ปีที่แล้ว +2

    කැවුම් හදන්න කියලා දෙන්න ..

  • @lailalolo9539
    @lailalolo9539 4 ปีที่แล้ว +2

    Balannath.asi.harima.lassani

  • @tharangasewwandi1553
    @tharangasewwandi1553 3 ปีที่แล้ว +2

    අම්මේ බැටර් එක හදන්නෙ අමු පිටි කියන්නෙ අර රැයක් පොගවල ගන්න හාල් පිටිම බදින්නෙ නැතුව නේද අම්මෙ? මං මුං කැවුම් තනියම හදලම නෑ. මේක බලලා හදන්නයි අහන්නෙ. කියන්නකො අම්මේ.

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว +2

      ඔව් එහෙම තමයි

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว +1

      හදලා රස කියන්න.

    • @tharangasewwandi1553
      @tharangasewwandi1553 3 ปีที่แล้ว +3

      නියමයි අම්මේ. ගොඩාක් පිං. මං අද හැදුවා. රසට ආවා. මේ වගේ තව රස කෑම ගැන videos කරන්න අම්මේ. බුදු සරණයි!

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว +1

      @@tharangasewwandi1553 හරිම සතුටුයි .

  • @ChandrakanthiConstructio-gd8xj
    @ChandrakanthiConstructio-gd8xj ปีที่แล้ว

    Hadi kaum

  • @kamanikannangara7226
    @kamanikannangara7226 4 ปีที่แล้ว

    .

  • @melanigunarathna5179
    @melanigunarathna5179 5 ปีที่แล้ว +2

    ගොඩක් හොඳට පැහැදිලිව කියල දුන්නා ,පොල් පැනි වලින් කොන්ඩ කෑවුම් හදාගන්න අයුරු කියල දෙන්න පුලුවන් ද අම්මෙ ,මොකද අපෙ පැත්තෙ තියෙන්නේ පොල් පැනි නිසා ,ගොඩක් ස්තුති ..

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති ..