Derana 360 | සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර | With Dilith Jayaweera
ฝัง
- เผยแพร่เมื่อ 30 ต.ค. 2024
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
Derana 360 | සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර | With Dilith Jayaweera
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka
ඉතාම වටිනා කතාවක්. හොඳ වැඩපිළිවෙළක්. ඒක කරන්න පුළුවන්. මුල්ම ඡන්දය කාටද දෙන්නෙ කියලා තීරණයක් ගන්න බැරුව හිටිය වලාවක තමයි ඊයෙ මේ වැඩසටහන බැලුවෙ, දැන් පැහැදිලියි. අපේ ඡන්දෙ දිලිප් මහත්තයට තමයි. ⭐⭐
🙏
ඔබට ජය.
දිනුවත් පැරදුනත් කමක් නෑ, මේ පැහැදිලි වැඩපිළිවෙළ නිසා මෙවර මගේ චන්දය දිලිත්ට, 🌟 ජයවේවා.....!!!🌟💪
අපෙ ගෙදර හැමෝම ඔබ තුමා සමගයි
එතෙක් මෙතෙක් චන්දයකට ඉදිරිපත් කරපු හොදම වැඩසටහන. රට දියුණු කරන්න පුළුවන් එකම වැඩසටහන. හොරකම් වංචාව නවත්තන්න පුළුවන් එකම වැඩ සටහන. හොද කළමනාකරණය ඇති නායකයෙක් බව ඔහු ඔප්පු කරල අවසන්. ඔහු එන්නේ ඔහුගේ පොකට්ටුව තර කරගත්ත නොවෙයි කියලා ඔප්පු කරල අවසන්. කළමනාකරණය අත්දැකීම් එක්ක කරන්න ඕන. එහෙම අත් දැකීම් ඇති නායකයෙක් මේ රට කළමනාකරණය කල යුතුයි. ඇත්තටම ⭐🇱🇰 දිනවිය යුතුයි. ⭐🇱🇰 ජයවේවා ⭐🇱🇰⭐🇱🇰
මෙවර මගෙ වටිනා මනාපය ඔබ තුමාට.හොද දැක්මක් තියෙනවා.ඉලග ජනපති❤
Api ⭐ ta
මම දැකපු ,කියවපු හොදම වැඩ පිලිවෙල මෙතුමා සතුයි❤❤
People in Sri Lanka don't understand who to vote, please vote this guy he can change the Sri Lanka
OK BRO😂
We l vote cobra in bottle!
🫡🫡🫡🫡🫡🤣🤣🤣🤣🤣
Yes bro❤
සාර්ථක වේවා
ජයවේවා
රටත් ජාතියත් අගමත් උපායමර්ගික වැඩපිලිවෙලත් තියන එකම පක්ශය සර්වජන බලය ❤❤❤❤
සුපිරි දැක්මක් ..ජයවේවා
අගය කරන්න ඕන වැඩ පිලිවෙලක්.
ප්‍රායෝගික වැඩ පිලිවෙලක්,
කරන්න පුලුවන් වැඩ පිලිවෙලක්,
සර්වජන බලය දිනේවා,
තරුව සලකුණ දිනේවා,
මාතෘ භූමිය දිනේවා.
වචනයක ගාණේ ඉතාම පැහැදිලි හා,හරවත් සංවාදයක් ...මෙතුමා කියන්නා සේම මෙතුමා ගැන මුලින් විවිධ නාම වලින් විවේචනය කළ විශේෂයෙන්ම මාළිමාවෙ අය දැන් දැන් කියනව මෙයා හොදයි ද්ක්ශයි,ඒත් අපි මේ සැරේ මාළිමාවට ,බලමු ඊලග සැරේට කියනව..අපේ රටේ මිනිස්සුන්ට මේ රටේ අභිමානය ,වටිනාකම ,ඒකීයභාවය රැකගෙන සංවර්ධනය කරා යන්නට්න ,ලෙටියෙන් කිවුවොත් ශ්‍රී ලාංකීය අභිමානය රැකගන්න තියෙන අන්තිම බස් එක පාරට දාන්න තියෙන වෙලාව...හැගීම් වළින් නොව බුද්ධිමත්ව මෙවන්,සංවාද විමසා බලා 🌟 ට චන්දය භාවිතා කර මෙතුමා ජනාධිපති කරන්නට සියලු ශ්‍රීලාංකිකයන්ට ශක්තිය ලැබේවා ...මවුබිමට ජයවේවා ...⭐❤🙏
😂😂
මේ කියන්නේ මාලිමාව ගැනද,?
මව්බිමට ජය වේවා මාලිමාව ආවොත්🎉
❤
Great
සංවාද වලින් පැනලා යන උන් ගැන කියලම පටන්ගත්ත එක වටිනවා ❤😅
රටට අවශ්‍ය වැඩ පිළිවෙල..ප්‍රායෝගිකව . ⭐👍✌🇱🇰🙏
Only capable person among others!!
Great interview
❤❤❤❤❤
⭐🌟❤
යම් දේකින් මෙවර ජනපතිකම නොලැබුනත් දිනෙක මොහු අනිවාරෙන් ජනාදිපති වෙනවා නියතයි
එදාට කෙල වෙනව ලොවෙත් ලංකාවට 😂
@@Jehan696 කෙල වෙන්න දෙයක් ඉතුරැ වෙන් නෑ තොපේ කයියනායක ඇවිල්ල කෙලවල දැම්මම
❤️🇱🇰❤️
හොඳ වැඩපිළිවෙළක් ...
ඉතාමත් පැහැදිලි වැඩපිළිවෙලක්. ජන්දේ දාන්න යන්න කලින් මේක බලල යන්න පුළුවන් නම්, ලංකාවටම සුබ ආරංචියක් 22 අහන්න ලැබෙයි. සතුටු දැයක්.
පැහැදිලිවම ඔව්
මේ කියන්නෙ මාලිමාව ගැනද??😂
මාලිමාව ගැනද? කියන්නේ
මේ කියන්නේ මාලිමාව ගැනද,?
Wimal udaya gammanpila vage inna un ekka ratak hadanna puluvanda 🤣
❤❤❤❤❤❤❤❤ what a wonderful person!
Amazing interview ❤
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
NEXT
බුද්දිමත් ජනතාවගේ නිවැරැදි තෝරා ගැනීම 🌟 තරුව.
මේ කියන්නේ මාලිමාව ගැනද,?
@@yes-ik9unමාලිමාවෙ බුද්ධිමත් උන් කොහෙද බං කුහකයො නම් ඉන්නවා😂
Next president in sri lanka ⭐⭐⭐⭐
Tharu pei 21😂😂😂
විය යුතුම දෙය..🙏
😂😂
@@dhanukamaduranga8507 තොට තරැ පෙනෙයි අවුරැද්දක් විතර යනකොට
Wei wei 😂
අපි 🌟 ට
Only this man have a very clear plan. Voting for ⭐️
Jays wewa
දෙරනේ උන් ම comment කරලා ද කොහෙද
Ow yaku
Hema ekatama comment Dana wagakeemak nethi un
😂😂
විවාදයකට එන්න කියල කොන්දක් නැති අය..තනි තනියෙන් ඇවිත් වචන ටිකක් කියල ගියාට වැඩක් තියෙනවද...ඒවට මොකුට් නෑ.ලැජ්ජයි..ප්‍ර්තිපත්තයක් තියන අවංක වැඩපිලිවෙලක් තියෙන..ජාතිකවාදී බලවෙගය දිලිත්ට ජයවේවා
මාලිමාකාරයෝන්ට විතරද අදහස් දක්වන්න පුලුවන්? තොපි වගේ කාලකන්නි නිසා තමා ධේවීපී හැමදාම පරදින්නෙ
ඔබේ දැක්ම ඉතා ව්ශිෂ්ටයි.
Dilip jayawera endamawona pahadili dakmak tiyena pudgayek
Mr.Dilith's vision is absolutely amazing!!♥
තරුව❤❤❤
සර්වජනබලය ⭐⭐⭐🇱🇰🇱🇰🇱🇰
Buddimath pudgalayek jayawewa
රට බර දෙන්න පුළුවන් kenek
Database delete කරවන්න මරු.
❤
❤️⭐️
🌟 ❤❤❤
ජාතිකවාදී ,අවංක බලවේගය
👍⭐⭐🇱🇰
රාජය් සේවයද ඩිජිටල් කල යුතුයි ..කාර්‍යාල වල රස්තියාදු වෙන එක නවත්වන්න ඕනේ, ඒ වගේ මිනිස්සු වගේම සත්තු වෙනුවෙන්ද පෙනී සිටින වෙනස් නායකයෙක් අවශ්‍යයි ...ඒ වෙනස ජාතිකවාදී බලවේගය තරුව..😊
⭐⭐⭐
Mawbimata Jayaweera Mawbimata jaya wewa ⭐
✨✨✨
⭐❤
The only strategic plan Sri Lanka has. Star should win ❤
රටේ අනාගතේ ඔබේ අතේ😂
Vison for the country. ⭐👍
Excellent action plan 👌 🎉❤⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
5348 ⭐
ජයවේවා 🇱🇰🇱🇰
Api Tharuwata ❤❤❤
මේ ව්නාශය 2015 ආරම්භ උනේ. කොච්චර වටින ව්‍යාපෘති නැවතුනාද,එක ගෙගාවොට් එකක්වත් 2015 පස්සෙ දුන්නද, ණය තුන්ගුණයක් අවුරුදු දෙකක් තුල ගත්ත... .. 2022 ඇතිවූ ආර්ථික පර්හාණියට 2015-2019 වගකිව යුතමයි....පෝලිම් නැති කලා මෙන්ම ඇති කලෙත් එයා තමයි
Future Is The ⭐️
❤❤ ජයවේවා ❤❤ තරුව ට
jyawewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
තරුව දිලේවා!
❤️⭐
ජාතිකවාදී නායකයන් පන්නන්න..ඔවුන්ගෙ ...පවුලේ අය එකතු උනා.....සහෝදරයා ,බෑණයි..
👍👍👍💫💫💫💫💫
⭐️⭐️⭐️⭐️⭐️
✨️✨️
⭐❌⭐❌⭐❌⭐❌⭐❌⭐❌
🌟🌟🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️❤️
නිකමට හිතෙනව නාමල්ට වඩානං ඡන්ද ගනී කියල
Dinnotha hodai 😊.anik okkoma haru 😢
Upayamargika potha Laban denna
මව්බිමේ ජයවේවා ජයවේවා ජයවේවා නාමල් ...
👍
ජාතිකවාදී නායකත්වය ..
මේකේ වැඩව් කරන උන්වත් කමෙන්ට් එකක් ඩාපල්ල්
එහෙම උන් විතරයි මේ කොම්මෙන්ට් ටික වත් දාල තියෙන්න්නෙ... නයිදෙරයෙ අයිතිකාරය ඇත්තක් කියයි කියල බලාපොරොත්තු වෙනව නම් ඒ පිස්සො තමයි.. ඇන්ටිජෙන් වන්චාවා ගැන එලිවෙන්න යද්දි NMRI එකේ ඩෙටබේස් එක ඩිලීට් කරවල බේඑරුන එකා මේ..
Montessori ලමයි රවට්ටන system එක
දෙරණෙ වැඩකරන උන්ගෙ Comment ටික 😂
😂😂😂 රොටී කාලා අපිව අන්දන්න නේද හදන්නෙ
mema wadapiliwela idiripath kirimata premadaweema apa rate awasanawa....... thawa dina kihipayayi chandeta . pawena chanda thawamath godak thiyenawa waha waha janathawa danuwath karanna .... ratata ona edithara nayakayek ( nikamma nikam tharuwak newei didulana tharuwak)🌠🌠🌠🌠🌠🌠 , methumage kathawa hariyata therum gaththanam janathawa atharata giyanam , senaga pennana katen bathala hitawana janadipathi apekshakayo kale wadinawa
Naduth hamuduruwange,, baduth hamuduruwange
RW this time. Otherwise Chaos
Oya target eka මහමැතිවරණයේ කොහොමද ඉස්සරහට එන්නේ .ekai targt eka
eyagem channel eke eygema prashna wlat eyaama uththara deela ,eyaagema kattiyt kiyala comment dapu seen ekek hithenne mta vithary d 🤔
බොසාව ගෙනල්ල ඉන්ටවිව් කරන කලාව...😂
ඹොසාව විතරක් නොවෙයි හැමෝමව ගෙනාවා. ඊලඟට අනුර.
අපි අනුරට ඇන්ටිජන් තරැව 🥸
කලින් ප්ලෑන් කරලා ප්‍රශ්න අහන කලාව
රෙදිත් නෑ නේද අනික් අපේක්ශකයොන්ගෙ 🤣🤣🤣
කොහොමත් අහන ප්‍රශ්න හැම සංවාදයකටම පෙර මාධ්‍ය ආයතනය්ක් විසින්,දෙන බව අපි ඒවට සහභාගී වූ අය ලෙස දන්නව..ඒව නොදන්න හෝ දිලිත්ගේ මේ සත්‍ය පෙරාපු රත්තරන් වගේ අදහස් දැක්වීම දිරවන් නැති,ගැහි ගැහී ඉන්න ජෙප්පන්නට වහ කදුරු ...මේ රටේ කාලකන්නිම,තුච්චම දේශපාලනයක් කරන මිනිස්සු බහුතරයක් ඉන්නේ මාළිමාවෙ වීම් දුකයි..😢
Thawa nayek ewai mu awotg
මෝඩ චූන්...18k බලලා..😄
Nayana musalayta hombata danine ekek nadda😅
නයෙක් එයිද ආපහු
GAMPAHATA WEDAPILIWALALABA DENNA
Thaman chande illanne 'Communist Party' eken kiyalwath kiyaa ganna kondak nethi ekek ... :)
😂😂😂😂😂 Script eka hodata liyala, surpeb acting 😅😅😅 😂😂
Mjuuuu nagayaaa mnussayaekda..boru wae upatha muuuuuuuuu
🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍
😂