සැප වාහන නිසා ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 140

  • @hemaw1657
    @hemaw1657 3 ชั่วโมงที่ผ่านมา +84

    මාලිමාවට ස්තුති වෙන්න, දැන් "එක රටක් එක නීතියක්". දැන් "දුශිතයෝ" එක එකා "අත්අඩංගුවට". මාලිමාවට ජයවේවා!!!

    • @ajithdesilva1202
      @ajithdesilva1202 ชั่วโมงที่ผ่านมา

      Ela ela
      ❤❤❤❤❤❤❤

    • @dinithiharshika2667
      @dinithiharshika2667 ชั่วโมงที่ผ่านมา

      ​@@ajithdesilva1202⁰0p⁰0p05

  • @priyanthakumarakoralage9587
    @priyanthakumarakoralage9587 24 นาทีที่ผ่านมา +4

    ජයවේවා Malimawata ජයවේවා ජනතාවට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ජයවේවා අපි ඔබ සමගයි සැමදාම ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 ชั่วโมงที่ผ่านมา +55

    රජයකට චන්ඩි අවශ්‍ය නැති උපරිම දඬුවම මෙවැනි පුද්ගලයන්ට ලබා දිය යුතුයි 😡

  • @jandrajandra5712
    @jandrajandra5712 52 นาทีที่ผ่านมา +7

    මුවනන් අැප පිට එලියට
    නමි දාන්න එපා මු හරියට
    දගලනවා ලොකුකම වැඩියි
    පොන්නන් බැහැ මෙි මිනියව
    ස්තුතියි ඔබතුමාලට ජයවෙිවා 💪💪💪💪❤❤👍👍🚩🚩

  • @dudleySft
    @dudleySft 3 ชั่วโมงที่ผ่านมา +29

    ලොහාන්ලට ගිය රටක් තමයි මෙපමණ කලක් තිබුනෙ , තවමත් සමහර පොලිස් .නිලධාරීන් ඉන්නවා ,, හොරුන්ට කඩේයන ,

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 ชั่วโมงที่ผ่านมา +11

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි..... මාලිමාවට ආසන 150 ට වැඩියි.....

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 3 ชั่วโมงที่ผ่านมา +79

    අනුරට ජනපති වෙන්න දෙන්නෑ කීවෙ මොකද කියලා බැලුවෙ මේවා තමා හේතු😂මාලිමාවට ජයවෙවා

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj ชั่วโมงที่ผ่านมา +1

      වාරියපොල ට්‍රැෆික් OIC උතුමාණන්ගේ හයිය අරගෙන වෙන්න ඇති රත්වත්ත තප්පුලෑවේ " මම ජීවත් වෙලා ඉන්නකන් අනුරට ජනාධිපති වෙන්න දෙන්නෙ නැහැ " කියලා .

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 47 นาทีที่ผ่านมา

      එයා තමා මෙයා😂😂😂😂

  • @AndrewEnglish-pf3nm
    @AndrewEnglish-pf3nm 3 ชั่วโมงที่ผ่านมา +41

    දේශපාලුවන්ට මෙච්චර සල්ලි කොහෙන්ද මේ වාහන ගන්න????? අපිට බදු.....දේශපාලුවන්ට සැප........ අපිට පෙනඩෝල් පෙත්තට පවා බදු.......දේශපාලුවන්ගේ පරන්පරාවලටම සැප........

  • @munasinghefernando7864
    @munasinghefernando7864 58 นาทีที่ผ่านมา +6

    චායාරූපගතකරන්න පුළුවන් කියල මේ දැන් මහජන ආරක්ශක අමාත්‍ය විජිත හේරත් සහෝදරයා වාර්තාව ජනගත කළා.

  • @mohameduwais6291
    @mohameduwais6291 ชั่วโมงที่ผ่านมา +11

    දුෂිත කකුල් දෙකේ නිළ ඇඳුමින් සැරසුණු පිස්සු බල්ලන්ට විරුද්ධව පියවර ගත යුතුමයි

  • @suwineethafernando2937
    @suwineethafernando2937 3 ชั่วโมงที่ผ่านมา +38

    ආයෙත් පාර්ලිමේනතුවට මෙවැනි අයට එන්න දෙන්න එපා. ඉභල තැන් වලට අවංකම පුද්ගල යන් පත් කරමු❤

    • @Shirley-Fdo
      @Shirley-Fdo 13 นาทีที่ผ่านมา

      හොර ගෙඩියෝ; වේශ බල්ලෝ; නරුමයෝ එකෙක් පාර්ලිමේන්තුව ට එපා !

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr ชั่วโมงที่ผ่านมา +8

    නීති ගරුක යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට ඉදිරි මැතිවරණයේදී ශක්තිමත් පාර්ලිමේන්තුව ගොඩනැගීමේ ශක්තිය රජයට ලබා දෙමු මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා

  • @SunethraManel-in4gs
    @SunethraManel-in4gs ชั่วโมงที่ผ่านมา +7

    මෙි පොලිස් ජඩ බල්ලගේ සේවය වහා අත්හිටවිය යුතුයි. කාලකන්නි දේසපාලුවන්ට කඩෙි යන සමහර මෙි වගේ උන් නිසා පොලීසියත් අපකීර්තියට ලක් වෙනවා.😮

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 2 ชั่วโมงที่ผ่านมา +18

    අපේ බදු මුදලින් කකා අපටම සද්දේ දාන මි ගවයෙක්

  • @asokap.h9409
    @asokap.h9409 ชั่วโมงที่ผ่านมา +6

    රජයේ හිටිය පොහොටිටුවෙි චණ්ඩි. ජනතාව මතක තියාගන්න. කවදාවත් මෙි පොහොටිටුවෙි චන්ඩින්ට චන්දෙ දෙන්නඑපා.ඉන්නෙම මැරවරයෝ.

  • @SenagamageSenagamage
    @SenagamageSenagamage 57 นาทีที่ผ่านมา +5

    මුන් බන්ධනාගාර රෝහලටනමි දාන්න එපා ඔකුන් වලදාන්නම ඕන අපට නින්ද යන්නේ එවිටයි මුන්ට හිර ගෙදර දුක තේරෙන්න සාමාන්‍ය මිනිසුන් අතරටම දාන්න පොඩිමිනිහට එකයි ලොකු මිනිසුන්ට එකයි එහෙම බැහැ

  • @leslieperera5589
    @leslieperera5589 4 ชั่วโมงที่ผ่านมา +50

    මූ මිනිස්සූ 10 මැරුවා. ඇයි හකීම්ට බැරි action එක ගන්න. ඔක්කොම deal හරිද...මාලිමාවට ජයග්‍රහණය..❤

    • @JanakaChandrakumara-mv7fl
      @JanakaChandrakumara-mv7fl 2 ชั่วโมงที่ผ่านมา

      Adooooooo 2 50he sinhalaya marantama ona thrusthawadiyo 10k thamai meruwe gonmodaya

  • @mohameduwais6291
    @mohameduwais6291 ชั่วโมงที่ผ่านมา +7

    වාරියපොළ පොලිසියේ ට්‍රපික් සහ සාජන් යන දෙදෙනාම ඉතාමත් පහත් විදිහට වීඩියෝ කිරීම පිළිබදව අදාළ තරුණයා කළ අයුක්ති අසාධාරණයට විරුද්ධව පොලිස් දෙපාර්තමේන්තුවෙන් ගන්නා පියවර ගන්නේ කවදාද! අනිවාර්යයෙන්ම පියවර ගත යුතුමයි.

  • @chakusen
    @chakusen ชั่วโมงที่ผ่านมา +7

    රට සංවර්ධන ය කරන වැඩ.....අසරණ මිනිසුන් ට සහන ....ඒව කෝ?

  • @JmdJayalath
    @JmdJayalath ชั่วโมงที่ผ่านมา +7

    ඕකව අනුරාදපුරේ ප්‍රිශන් එකට දාල දන ගස්වපු එවුන් ලව්ව අන්නන්ඩඕනි

  • @gaminggodyt2807
    @gaminggodyt2807 3 ชั่วโมงที่ผ่านมา +17

    මිනිමරු රක්කත්වයගේ ඉඳුල් ක්වෙන්න ඇති පොලිස් කාරයා

  • @ගායකයෙකුනොවනමා
    @ගායකයෙකුනොවනමා 3 ชั่วโมงที่ผ่านมา +28

    පොලිස් නිලධාරීන් ලොහන් රත්වත්තේ ගේ සම්බන්ධ තාවයක් අනිවාර්යයෙන් ඇති පරික්ෂන කර පොලිස් නිලධාරීන් ට නිතිය ක්‍රියාත්මක වියයුතුමයි .

    • @Shirley-Fdo
      @Shirley-Fdo 15 นาทีที่ผ่านมา

      පොලිස් කාරයෝ නීතිය නවන්ට, කැස කවනවා ඇති !

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 2 ชั่วโมงที่ผ่านมา +11

    කුකුල් චමින්දගෙ සිද්ධිය වීඩියෝ කල තරුණයාට ලක්ෂ පහක තාය්‍යාගයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන්ම දුන්න වගේ මතකයි😂

  • @ajithfernando860
    @ajithfernando860 2 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 3 ชั่วโมงที่ผ่านมา +14

    අනේ මේ පාර්ලිමේන්තුවේ හිටපු එවුන් මොනතරම් අපරාද කරලා තියනවද මිනිස්සු කොච්චර දුක් විදිනවා ද අහිංසක මිනිසුන් ගේ සල්ලිවලින් මුන් සැප විදිනවා මිනිසුන් ට කන්න නෑ

  • @weerakkodiarachchilagepriy8544
    @weerakkodiarachchilagepriy8544 ชั่วโมงที่ผ่านมา +6

    ලොහාන් මතකද ඔයා මැරැනත් අනුරට දිනන්න දෙන්නේ නැහැ කිව .දැන් සැපද හිර ගෙදර.

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 2 ชั่วโมงที่ผ่านมา +19

    මාලිමාවට ජය වේවා
    ඔන්න හොරු අල්ලනවා
    ඒක තමයි කට්ටියකට බලාගෙන ඉන්න බැරි

    • @gunarathnagm5546
      @gunarathnagm5546 ชั่วโมงที่ผ่านมา

      හොරු අල්ලන්න කියල මහන්සි වෙන්න දෙයක් නැහැ.දෙන දෙයියො ගෙට ගෙනත් දෙනව වගේ තක්කඩියො,හොරු,මිනීමරුවො මොකක්හරි සිද්ධියකුත් එක්කම මාට්ටු වෙනව.මේක තමයි තමන් කරපු කියපු දේවලට මේ ආත්මෙදි ඇස් ඉරිපිටම පලදෙනව.ඒක තමයි ඔය ලොහාන්ට දෙන දෙයියො ගෙටම ඇවිත් දීල තියෙන්නෙ.යකෝ මේ පාහර ජඩය ගිහිල්ල තියෙන්නෙ යුද්ධයටද.මේ තරම් අවි
      ආයුධත් එක්ක.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 ชั่วโมงที่ผ่านมา +17

    ඔය පුත්ගලික ලේකම්ව මරලා තියෙන්නේ ලොහාන් රත්වත්තේම තමයි මොකද අපරාධ රැසක් වැහැව්වා මේ මිනිමරුවා එකයි ඇත්ත

    • @Shirley-Fdo
      @Shirley-Fdo 18 นาทีที่ผ่านมา

      මෑන් මිනිමරුවකු කියනවා නොවැ !

  • @NilushikaJayawera
    @NilushikaJayawera 3 ชั่วโมงที่ผ่านมา +22

    හොර වාහන නම් හොයා ගන්නවා. හොරුත් සිපිරිගෙට යනවා. ඒ ගියත් ගියා නොගියා වගේ ඇප මත නිදහස් වෙනවා . අහිංසක මිනිසුන්ට තමා නිතිය ක්‍රියාත්මක වෙන්නේ.

    • @jayanthikumarasinghe7457
      @jayanthikumarasinghe7457 2 ชั่วโมงที่ผ่านมา +4

      බය වෙන්න එපා. ඉදිරියේදී ඔය නඩු සේස්ටාදි කරණය මගින් විසදාවි.

    • @sunilgamage1511
      @sunilgamage1511 ชั่วโมงที่ผ่านมา +2

      කියලා වැඩක් නෑ

  • @merilkurera7815
    @merilkurera7815 3 ชั่วโมงที่ผ่านมา +10

    නීතිය ක්‍රියාත්මක විය යුතුමයි මේ වගේ අපරාධ කාරයන්ට උපරිම..
    ජාතික ජනබලවේගයෙන් රටේ මහජනතාව බලාපොරොත්තු වෙන්නේ එයයි..

  • @zak-zr1xn
    @zak-zr1xn 3 ชั่วโมงที่ผ่านมา +14

    තාම දේශපාලන බලපෑම් පොලිසියට තියෙනවා .

    • @gaminggodyt2807
      @gaminggodyt2807 3 ชั่วโมงที่ผ่านมา +2

      Naki mainala anurata haras vena vada thama thama karanne sakkiline

  • @UdayaLakshman-t8c
    @UdayaLakshman-t8c 3 ชั่วโมงที่ผ่านมา +14

    මම ජීවත් වෙනකං අනුරට ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ..
    ඒ වදන් මතකද..එදා ගියේ හෙළිකොප්ටරye...අද යන්න බස් එකේ...

  • @PriyankaChandani-mp8li
    @PriyankaChandani-mp8li 2 ชั่วโมงที่ผ่านมา +17

    මොන බිරිඳ ගෙද?

    • @Wasanthaperera-zv6yq
      @Wasanthaperera-zv6yq ชั่วโมงที่ผ่านมา +1

      නිළිබිරිඳ ගෙ

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 3 ชั่วโมงที่ผ่านมา +10

    බොහොම හොදයි.. නමුත් දවස් පහෙන් ඇප සමග ගෙදර. ඕකයි නීතියේ සමානතාවය??

  • @RuwanRodrigo-s6e
    @RuwanRodrigo-s6e 3 ชั่วโมงที่ผ่านมา +16

    මුන් ගෙ පවුල් පිටින් මක.බැවිලා පලයන්

  • @MENAKAMENAKA-s7i
    @MENAKAMENAKA-s7i 3 ชั่วโมงที่ผ่านมา +15

    මාලිමාවට ජය. රටට ජය

  • @Matheesha-v3i
    @Matheesha-v3i 2 ชั่วโมงที่ผ่านมา +11

    මුන් හැමෝටම තිබුනේ වාහන හොරකමද ? වසන්ත ....

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera 2 ชั่วโมงที่ผ่านมา +11

    නුවර මිනිසුන් මෙන්න හොරු පන්නාදාමු දාමු නේද ලැජ්ජාවට කරුණක්

  • @masterg911
    @masterg911 2 ชั่วโมงที่ผ่านมา +11

    මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි, පොලීසිය ඇතුලෙ වීඩියෝ රෙකෝඩ්, ඕඩියෝ රෙකෝඩ් කරන්න නීතියෙන් තහනම් ද? කවුරු හරි එහෙම කරනව නම්, ඒකට ඒ පොලීසියෙ අයට බාධා කරන්න පුලුවන් ද කියන එක..
    මොකද, පොලීසියට පැමිනිල්ලක් ඉදිපත් කරන්න ගියාම උනත්, පොලීසියෙ අය හැසිරෙන විදිහ, කතා කරන විදිහ ගැන, වෙනම පැමිණිල්ලක් විදිහට ඉදිරිපත් කරන්න සාක්ශි විදිහට ගන්න, එහෙම වීඩියෝ ඕඩියෝ රෙකෝඩ් ගන්න තහනමක් තියෙනවද?

  • @kanti7069
    @kanti7069 2 ชั่วโมงที่ผ่านมา +5

    Malemawata jayama wewa horu herageta Rata anurata jayama wewa ❤❤❤❤❤❤❤❤❤

  • @senethemachandra5517
    @senethemachandra5517 2 ชั่วโมงที่ผ่านมา +5

    Mechchara kal hitiye chandi. Dan thamayi hari palanayak aawe.🙏🙏🙏 Anurata budu saranayi.

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 ชั่วโมงที่ผ่านมา +3

    ජොන්ස්ටන්ට ඇප දිලා තියෙන්නේ එක බොරුවක් ද 😊 ගන්න ගන්න එකාට ඇප දුන්නෙත් ඇති වැඩෙ මොකක්ද

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 ชั่วโมงที่ผ่านมา +3

    මැරූන.මිනිහව.අල්ලනවා.මුන්.දැන්

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 2 ชั่วโมงที่ผ่านมา +4

    නීතිය තමා පලවෙනි

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 28 นาทีที่ผ่านมา +1

    Niyamayi Niyamayi lassanama lassanayi
    Malimawata jayawewa
    Nawa janapathita jayawewa
    Neth obatath jayawewa.

  • @vandervot1939
    @vandervot1939 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa. Anura will be very tough after 14 th. I like him to become a dictator.

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 3 ชั่วโมงที่ผ่านมา +4

    Malimawata jaya wewa neethiya katath podui ❤

  • @ravialwis-k2l
    @ravialwis-k2l 2 ชั่วโมงที่ผ่านมา +4

    NPP ❤❤❤❤❤❤

  • @kksnicholas
    @kksnicholas 3 ชั่วโมงที่ผ่านมา +3

    SUPIRI . Grate Job...... Okawa Jeewithanthaya dakwa here yawanna ona Joe Pereira Gathanayata . uda thalawinna dasa pudgala gathanayata

  • @rekagamage6463
    @rekagamage6463 4 ชั่วโมงที่ผ่านมา +7

    👍👍👍👍👍👍👍👍❤❤❤❤

  • @priyanthiekanayake1273
    @priyanthiekanayake1273 2 ชั่วโมงที่ผ่านมา +3

    🙏 u malimawa

  • @Akd-z1o
    @Akd-z1o 3 ชั่วโมงที่ผ่านมา +4

    අපරාදේ මේ පොලිස් දෙපාර්තමේන්තුව වක් උසවීයක් ලංකාවේ තියෙන්නේ 😂 මාද්‍යවේදීන්, යුටියුබ් චැනල් වලට ඔය වැඩටික බාර දුන්න නම් හරි 🤣

  • @amaraThennakoon
    @amaraThennakoon 3 ชั่วโมงที่ผ่านมา +4

    👍👍👍👍👍👍

  • @rangasankalpa7833
    @rangasankalpa7833 4 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤🎉

  • @kapilachandimal5080
    @kapilachandimal5080 9 นาทีที่ผ่านมา

    ගොන් පොලිස් පාට වලට අර මනුස්සයා නොදන්න කම නිසා හිටියා

  • @Herath-p2c
    @Herath-p2c 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤👍👍

  • @thakshisenani3075
    @thakshisenani3075 3 ชั่วโมงที่ผ่านมา +4

    Munwwa me rate thiya gannawath hoda na..kalakanni haththa 😢😢😢😢

  • @eshanperera794
    @eshanperera794 34 นาทีที่ผ่านมา

    මිනි මරුවා, ඕකාට එල්ලුන් ගහ තමා

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 4 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤👍🏻👍🏻👍👍🏻

  • @NavithNimdiya-t9v
    @NavithNimdiya-t9v 3 ชั่วโมงที่ผ่านมา +2

    Raththaran wath dannna oni

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 2 ชั่วโมงที่ผ่านมา +1

    Sageth awanam mawada karaida malemawata jayawawa anura puthata jayaniyatai jasuphtai 🌹❤️ obatahta subagaman 🌹❤️

  • @pushparanjanee9499
    @pushparanjanee9499 36 นาทีที่ผ่านมา +1

    🧭🧭👍🙏🧭🧭🧭🧭👍🙏

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 3 ชั่วโมงที่ผ่านมา +1

    me haymadama malimawata api chanday dunnu nisai malimawata Jayawewa 💃💃

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 6 นาทีที่ผ่านมา

    Oya police ballage kata ඉතාම ඉක්මනින් wahanna වෙයි

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 ชั่วโมงที่ผ่านมา

    Malimawata jayawewa

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna8868 14 นาทีที่ผ่านมา

    මම ජීවතුන් අතර ඉන්නකන්

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 3 ชั่วโมงที่ผ่านมา +1

    Hoda wade okawa kuduwata gannakam hitapu mama lohange ganita korala giyat danne natuwa ati gedara wena dewal oka danne ne

  • @sv7262
    @sv7262 4 ชั่วโมงที่ผ่านมา +5

    👍

  • @p662
    @p662 ชั่วโมงที่ผ่านมา

    Well done NPP

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @HerathIllangasinghe
    @HerathIllangasinghe 3 ชั่วโมงที่ผ่านมา +1

    න්න කල් ජනාදිපති වෙන්නේ නෑ කිව් දැන් කාප් 3:20

  • @SampathJayawardenw
    @SampathJayawardenw 6 นาทีที่ผ่านมา

    පරන මගුල් නේ දාන්නේ.

  • @carrolruvinda3294
    @carrolruvinda3294 3 ชั่วโมงที่ผ่านมา +1

    honda wade

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 2 ชั่วโมงที่ผ่านมา +1

    lohan ! umba jivathwela innakam anura janathipathi wenna denna kiwwa ponna wesigeputho ko dan umbata dan sapada.

  • @dsiriwardanadayananda1949
    @dsiriwardanadayananda1949 3 ชั่วโมงที่ผ่านมา +2

    Mun padaariye maha ragawaruwage,ane thoge awasanaya ,

  • @SanjiwikaSenani
    @SanjiwikaSenani 3 ชั่วโมงที่ผ่านมา +1

    meyada kiwwe Anurata janadhipathi wenna den na kiyala,dan nathi nisa ahuwe 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @eaglesi.tv.8983
    @eaglesi.tv.8983 3 ชั่วโมงที่ผ่านมา +1

    Lohanaya tho dirawannema Naha mata.

  • @gamage-o1j
    @gamage-o1j 3 ชั่วโมงที่ผ่านมา +1

    Janadipathi anurata kiyanna pacha kiyanna madya prekashaka tawsmath tiyagena suratall kata janatawata asanna denne.

  • @lalithsl8394
    @lalithsl8394 2 ชั่วโมงที่ผ่านมา +1

    Anurata me hiwala innakam Dianna ba kiwwa.

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 18 นาทีที่ผ่านมา

    Janathawa ge Badumudalen yepena Police Jada Ballooo Ratata Awashya nowe..
    Den RAJAPAKSHA YUGAYA NOWEI...POLICE YE DENAGENEEMATA...

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage 45 นาทีที่ผ่านมา

    Hoda. Wada

  • @WinstonPerera
    @WinstonPerera 28 นาทีที่ผ่านมา

    Aniwarayen tharjanayakalaa. Mokada obath A gena sekayen kiyanne.

  • @ChandimaBuddika
    @ChandimaBuddika 54 นาทีที่ผ่านมา

    muta hengenda beriwela😂😂❤

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh 3 ชั่วโมงที่ผ่านมา +1

    වීඩියෝ පෝන් තහනම් කරානම් හරි

    • @basilde960
      @basilde960 2 ชั่วโมงที่ผ่านมา +3

      හොරුන්ට හොඳයි එහෙම උනාම

    • @nehaliyanage2079
      @nehaliyanage2079 ชั่วโมงที่ผ่านมา +1

      මූත් හොරෙක් ද කොහෙද .පොලිස්පතිතුමා අවසර දුන්නා video කරන්න

    • @shamaranaveera9857
      @shamaranaveera9857 40 นาทีที่ผ่านมา

      තොට පිස්සුද කෝමා වෙලාද
      හොඳට තියෙයි එතකොට ජනතාවට වෙන අසාධාරණයට ඒවා තමා සාක්ෂි පොලිස් බල්ලෝ හොඳට රඟයි
      ඉස්සර පෝන් තිබුනානම් පියාණෝලට බටලන්දයලට ඔච්චර මිනිස්සු මරන්න බැහැ 😠😠😠

  • @sncraft2243
    @sncraft2243 3 ชั่วโมงที่ผ่านมา +3

    බැලුම්ගල,අනෙක් යූටියුබ් කාරයෝ වගේ එකම කතාව වැඩ සටහන් දෙක තුනකින් නොකරවීඩියෝවේ හෙඩ් ලයිමට අනුව කලොත් නරකද අපේ වටිනා කාලය අපතේ නොහැර.🥰🥰🥰

  • @warsil3735
    @warsil3735 3 ชั่วโมงที่ผ่านมา

    Election acript😂😂😂

  • @MadhuJayasinghe-t9k
    @MadhuJayasinghe-t9k 3 ชั่วโมงที่ผ่านมา +1

    Dan sapada,loha?okatane dangaluwe.

  • @KapilaJayaweera-t7m
    @KapilaJayaweera-t7m ชั่วโมงที่ผ่านมา

    Policeyata katakaranna ugannanoner

  • @EUROPA-b9o
    @EUROPA-b9o ชั่วโมงที่ผ่านมา

    Car allala boru dewal karanna epa..kudu,ganja ,allapiyau..deshapalana Rawatim owa

  • @marcianchris
    @marcianchris ชั่วโมงที่ผ่านมา

    Action of the Waryapola Police Officials action appears to be partial to the corrupt politician. Will there be any police investigation concerning their high handed restraint against videoing this incident l. Will publicity be given or just let it ride like in such incidents by our citizen loving police?

  • @cha82ma
    @cha82ma 36 นาทีที่ผ่านมา

    loka wihilu ban mewa lapaya raja wela masayak giya export boost wena mase.thama eka oderyakwath na.lapaya nam maha muspenthu wek

  • @safwanmuhammed6656
    @safwanmuhammed6656 32 นาทีที่ผ่านมา

    Maka loku horek

  • @KapilaJayaweera-t7m
    @KapilaJayaweera-t7m ชั่วโมงที่ผ่านมา

    Lolic eye seewakayan janathawage

  • @Hirui-qw3vt
    @Hirui-qw3vt 4 ชั่วโมงที่ผ่านมา +1

    1 cament

  • @NilaranathungaNila
    @NilaranathungaNila 3 ชั่วโมงที่ผ่านมา +1

    Eka.thami.mu.kiwwe.marunath.denna.kiwa.anur.janapathi..denna.kwwe.ned