"ජවිපේ දිනලා තියෙන්නේ කටවුට් වලින් විතරයි.." | Hiru News | Hiru Eththa | Mahinda Rajapaksa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 1.5K

  • @ChandimaKumari-d3v
    @ChandimaKumari-d3v 3 หลายเดือนก่อน +42

    ඔබ තුමාට අපි හැමදාම ගරු කරනවා .මොකද ඔබ තුමා එක්තරා කාලයක අපේ ජීවිතවලට තිබූ විශාල හීනයක් සැබෑ කලා .ඒ දවස්වල අපේ හදවතේ නායකයා උනා.ඒක වෙනස් කරන්න බෑ.❤❤❤

  • @Dammika.ranashingha
    @Dammika.ranashingha 3 หลายเดือนก่อน +35

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කවුරු කොහොම කිව්වත් ඔබතුමා සියලුම දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබේවා අපිට කවදත් රජා ඔබතුමා.මිනිසුන්ට කළ ගුණ අමතක උනාට අපිට කණගාටුයි ඒ ගැන අපි හැමදාමත් ආදරෙයි❤

  • @dinukahashan5731
    @dinukahashan5731 2 หลายเดือนก่อน +23

    කිසිදු නායෙකුට වැඩිය මේතුමා අපිට වටිනවා ❤❤

  • @RenukaMallawarachchi-b8j
    @RenukaMallawarachchi-b8j 3 หลายเดือนก่อน +19

    සදාතනික හදවතෙහි❤ නායකයාණනී ඔබතුමාට චිරංජයතු....!
    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏

  • @sankamadushan3343
    @sankamadushan3343 3 หลายเดือนก่อน +44

    ආදරෙයි ❤❤

  • @prashanthigamage2011
    @prashanthigamage2011 3 หลายเดือนก่อน +37

    අපි ඔබතුමාට එදා වගේම ආදරෙයි, දීර්ගායු වේවා උතුමාණනි

    • @GaminiGamini-gd1ps
      @GaminiGamini-gd1ps 3 หลายเดือนก่อน

      Muta dergayusa ඔයා koma වෙළඳ 😂

  • @moonwolf20124
    @moonwolf20124 3 หลายเดือนก่อน +19

    තුනුරුවන් සරණයි. නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @suchinthanasamaranayaka7254
    @suchinthanasamaranayaka7254 3 หลายเดือนก่อน +47

    බුදු සරණයි ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 3 หลายเดือนก่อน +24

    අපට අපේ මව්‍බිම බේ‍රා දුන් ඔබතුමාට නිදුක් නිරෝගි දිර්ගායුෂ ලැබේ‍වා, තෙරැවන් සරනයි සදාටම ආදරෙයි ❤️🙏❤️

  • @weliaragodarahula77
    @weliaragodarahula77 3 หลายเดือนก่อน +39

    දැං යුද්ධයක් ආවොත් ඔය අපේක්ෂකයො කැලේ . මෙන්න නියම රජකෙනෙක් ඉතිහාස පොත්වල කියවපු ඕනතරං රජවරු ඉන්නව එත් ඇස් වලින් දැකපු ඇත්තම රජතුමා❤ ඔබතුමාට නිදුක් නිරෝගීසුව සම්පත්තිය කොහොමත් ලැබෙනවා දළඳා හාමුදුරුවන්ගෙ ශක්තියෙන්❤️

    • @thusithsrinayaka7103
      @thusithsrinayaka7103 3 หลายเดือนก่อน +2

      .....ක තමා තෝ දන්නවා හු....ත තණකොළ මිටියක් කවන්න ඔනි

    • @razeel8899
      @razeel8899 3 หลายเดือนก่อน

      Why are you rooting for a war?

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 3 หลายเดือนก่อน +34

    ඔබ තුමාට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා 🙏

  • @manojstriker
    @manojstriker 3 หลายเดือนก่อน +30

    ඔබ හැමදාම පොදු ජනතාවගේ හදවතේ ඉන්නවා! ජනහද දිනාගත් නායකයාණනි❤❤❤❤

  • @gayangunawardana979
    @gayangunawardana979 3 หลายเดือนก่อน +46

    Always thankful for MR for his leadership provided to end the war 💐

    • @jonathansheron5159
      @jonathansheron5159 3 หลายเดือนก่อน +2

      Yes but this time we will be voting AKD... sry about that

    • @thimalidassanayake
      @thimalidassanayake 3 หลายเดือนก่อน +1

      Yeah

    • @dkcreations2654
      @dkcreations2654 3 หลายเดือนก่อน +1

      ​@@jonathansheron5159😂😂

  • @CharithRathnayaka-v6j
    @CharithRathnayaka-v6j 3 หลายเดือนก่อน +59

    රටක රජකම කරන්න පින හෝ හොඳ බුද්ධිමත් ශූර බවක් තියෙන්න ඕන.අපි හැමෝම මැරෙන මිනිස්සු...දීර්ඝායු ඔබතුමාට!

  • @PushpaDamayanthi-tk2nc
    @PushpaDamayanthi-tk2nc 3 หลายเดือนก่อน +39

    දීර්ඝායුෂ ඔබතුමාට

  • @h.b.c.tkumar5982
    @h.b.c.tkumar5982 3 หลายเดือนก่อน +74

    අපේ රටෙ නිදහසෙ අපිට වගේම අපගෙ දරුවන්ට ද බියෙන් සැකෙන් තොරව නිදහසෙ ඉන්න අපිට ඉඩ සාදාදුන් මහ රජනනි ඔබ තුමාට නිදුක් නීරෝගී දිර්ඝායුශ ලැබේවා.....❤❤🎉ඔබට පින්❤

  • @ansalamfernando8700
    @ansalamfernando8700 3 หลายเดือนก่อน +69

    බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai බොහොම stuti ❤❤❤❤

  • @harithwalisinghe1028
    @harithwalisinghe1028 3 หลายเดือนก่อน +26

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, රජෙක්! 🙏

  • @AnuraBanda-p7w
    @AnuraBanda-p7w 3 หลายเดือนก่อน +12

    අපි මොන ප්‍රශ්න තිබුණත් ඔබ තුමාට තිබෙන ගරුත්වය දිවි තිබෙන තුරා හදවතේ තිබෙනවා.ඔබ තුමා වගේ ජනාධිපති කෙනෙක් මේ රටේ පහල වෙලා නෑ දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

  • @sudathmahinda5059
    @sudathmahinda5059 3 หลายเดือนก่อน +67

    හිරු නාලිකාවට බොහෝම ස්තුතියි ,මෙවැනි වැඩ සටහනක් කිරීම පිලිබදව,ජාතියේ පිනට පහලවූ අප්පච්චිට තෙරුවන් සරනින් දෙවිරැකවරනින් නොදුක් නීරෝගී සුවය ලැබේවා.

  • @Screenone-ds5gq
    @Screenone-ds5gq 3 หลายเดือนก่อน +33

    දීර්ඝායුෂ ලැබේවා ❤❤❤ රජෙක් තමයි හැමදාමත්

  • @nroshanimihidukulasuriya8933
    @nroshanimihidukulasuriya8933 3 หลายเดือนก่อน +109

    හදවතේ නායකයානනි ..ඔබ අපට දුන් නිදහස ට ස්තූතියි ..අපි එදා පාසැලට ගියේ බයෙන් ..පොලකට ගියේ බයෙන්..කොලඹට ගියේ බයෙන්..අපේ නෑදෑයන් ඈත ධීවර රැකියාව කරේ බයෙන් ... තවත් අගය කල යුතු දේවල් බොහොයි ..ඔබට තුරුණුවන්ගෙ පිහිටයි .❤❤

    • @janpur1417
      @janpur1417 3 หลายเดือนก่อน

      BUT NOW.. 1 MEAL A DAY.. THO WAGE MODA MEE HARAKEK.. JUST A SLAVE... GO CHECK YOUR BLOOD.. PROBABLY THERE IS NOTHING!

    • @Yasaaara
      @Yasaaara 3 หลายเดือนก่อน

      Moda kamata beheth nah

  • @JanakaRathnayake-vq7vm
    @JanakaRathnayake-vq7vm 3 หลายเดือนก่อน +54

    හදවතෙ ජනපති තුමණි ඔබට දිර්ඝයුෂ ලැබේවා❤❤❤

  • @chulajithsujeewa-i8y
    @chulajithsujeewa-i8y 3 หลายเดือนก่อน +104

    ජයවේවා, බුදු සරණයි ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා

  • @limmmanpower7595
    @limmmanpower7595 3 หลายเดือนก่อน +72

    හදවතේ නායකයා .ආයුබෝවේවා මහරජානෙනී..අපි ඔබ සමගයි.❤🎉🙏

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts755 3 หลายเดือนก่อน +54

    ඔබ වාගේ රත්‍රන් හදවතක් අප දැක නැත ඔබට තරුවන් සරණයි අප්පච්චි

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 3 หลายเดือนก่อน +78

    අදත් හෙටත් ආදරෙයි හදවතින්ම🧡🧡🧡

  • @asankajayaneththi8648
    @asankajayaneththi8648 3 หลายเดือนก่อน +31

    නියම රජා❤❤❤

  • @ajithweerasekara9142
    @ajithweerasekara9142 3 หลายเดือนก่อน +87

    Jayawewa ❤

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f 3 หลายเดือนก่อน +4

      ආදරෙයි❤❤❤❤❤ හැමදාම

    • @SaduniRuwanthika-db5xp
      @SaduniRuwanthika-db5xp 3 หลายเดือนก่อน

      😂

  • @beastracing261
    @beastracing261 3 หลายเดือนก่อน +50

    යුද්ධය අවසන් කල මහා යුග පුරැෂයානෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා. රටත් ජාතියත් බෙරා ගත් ඒ පිනම ඇති ඔබතුමාට නීරෝගී සුවය ලබා ගන්න. අපි කෙලෙහි ගුණ දන්න මිනිස්සු විධියට අපි නාමල් සමගයි .

  • @anilariyadasa4630
    @anilariyadasa4630 3 หลายเดือนก่อน +26

    දිර්ඝ අයුශ ඔබ තුමාට ......🙏🙏🙏🙏

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 3 หลายเดือนก่อน +34

    ආදරෙයි ලොක්කා, හදවතින්ම ❤️❤️❤️

  • @kasunjayasinghe2880
    @kasunjayasinghe2880 3 หลายเดือนก่อน +130

    මොන දේ උනත් මෙතුමා කරපු සේවය සදා අමරණීයයි.

  • @aland4779
    @aland4779 3 หลายเดือนก่อน +20

    Best precedent of all time ❤

  • @sarasaviathurugiriya9084
    @sarasaviathurugiriya9084 3 หลายเดือนก่อน +49

    ඔබට සැමදාම ආදරෙයි...අභීත නායකයාණෙනි...

  • @AMMA3rise
    @AMMA3rise 3 หลายเดือนก่อน +32

    මහා හදවතක් ඇති අපේ නායකය.
    තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 3 หลายเดือนก่อน +69

    ආදරණීය නායකයාණෙනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉🎉

  • @lakishan5790
    @lakishan5790 3 หลายเดือนก่อน +48

    great leadership ❤

  • @ThenukaNimsith-j4d
    @ThenukaNimsith-j4d 3 หลายเดือนก่อน +41

    දීර්ඝ ආයුශ ලැබේවා මැතිතුමනි❤

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 3 หลายเดือนก่อน +32

    අපි හැමඳම ගරු කරනවා දිර්ග අවිස ලැබේවා තෙරුවන් සරනයි

  • @Dkpubg23
    @Dkpubg23 3 หลายเดือนก่อน +147

    තරුණ ජීවිත අදහස් ගානක ජීවිත දානය ලබාදුන්, දෑට පහළ උන පින්වත් පියෙක්. ඔබට නිදුක් නිරෝග ලැබේවා.❤❤❤❤❤

  • @JanakaSanjew-sw4ds
    @JanakaSanjew-sw4ds 3 หลายเดือนก่อน +34

    අපේ නායකයා❤❤🎉🎉

  • @malekaanegeta2608
    @malekaanegeta2608 3 หลายเดือนก่อน +54

    ඔබ තුමට නිදුක් නිරෝගි වෙවා

    • @janpur1417
      @janpur1417 3 หลายเดือนก่อน +1

      NIWAN SEPA LEBEWA... PATTA HORA...

    • @dkcreations2654
      @dkcreations2654 3 หลายเดือนก่อน +3

      ​@@janpur1417 තෝ ඉපදුනු එකත් රටට බරක්

  • @SarathUbhayarathna
    @SarathUbhayarathna 3 หลายเดือนก่อน +22

    ඔබ තුමන් ට දීර්ගායුශ ලැබේවා

  • @maleegamage7282
    @maleegamage7282 3 หลายเดือนก่อน +58

    දීර්ඝ ආයුෂ ඔබතුමාට
    අපේ ජීව්ත යුද්ධය නිසා බේරා දුන්නට 🙏🙏🙏🙏❤

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 3 หลายเดือนก่อน +41

    කෙළින්ම කතාව ..ආයේ දෙකක් නෑ...❤️❤️

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 3 หลายเดือนก่อน +29

    ❤ ශ්‍රී ලාංකිකයන්ට ලැබුණු විශිෂ්ඨ එඩිතර නායකත්වයක් . ❤ ඔබතුමා අප රටට කල මෙහෙවර බොහෝයි .අප දෑසට දැකපු ප්‍රතාපවත් නායකත්වය නිසාම ඔබේ නම.අමරණීයයි.චිරං ජයතු මැතිතුමණී.🙏🙏🙏

  • @tastyfood3316
    @tastyfood3316 3 หลายเดือนก่อน +10

    Comments දැක්කම දැනේනව තාමත් හදවත් තියන මිනිසුන් පිරිසක් සිටින බව❤

  • @thilakshyamantha
    @thilakshyamantha 3 หลายเดือนก่อน +103

    ඔබ තුමා මව්බිමට කළ සේවය අමරණීයයි.
    ඔබ තුමා ට දීර්ඝායු වේවා...

    • @Vhhds136
      @Vhhds136 3 หลายเดือนก่อน +4

      හොරා කාපුව එකින් එකට අදිනකො දනි අනෙ මූ නායකයෙක්ද කියල, කෙහෙලියගෙ පුතාගෙ කෝටි 15 ගෙවල් , මු ං වටා හිටිය නඩය 😂 ,

  • @NamalJayarathna-jz7cl
    @NamalJayarathna-jz7cl 3 หลายเดือนก่อน +23

    තෙරුවන් සරණයි 🙏

  • @shanulakshani8996
    @shanulakshani8996 3 หลายเดือนก่อน +94

    කවුරු කොහොම කිව්වත් මෙතුමාට අපි හැමදාමත් ආදරෙයි ❤️ දිර්ඝායුෂ !!! තෙරුවන් සරණයි !!!

    • @LasanthaKuruppu
      @LasanthaKuruppu 3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

    • @NishanthiChandralatha-zp9vr
      @NishanthiChandralatha-zp9vr 3 หลายเดือนก่อน

      Gedra geniyapiyau me hora nadeema. Kalakanniya

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 3 หลายเดือนก่อน +36

    ජීවත් වෙනතුරාවට..ඔබතුමාව ගෞරවයෙන් සිහි කරනවා. විශිෂ්ඨ නායකත්වයක් දුන්, සමස්ත ජනතාව ට අභය දානය දුන්..රටට වාසනාවක් වූ මහා පෞරුෂය ...චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා. දීර්ඝායු වේවා ඔබ තුමාට. ❤🙏

  • @bathiyaamiyangoda6233
    @bathiyaamiyangoda6233 3 หลายเดือนก่อน +43

    🙏🏿🙏🏿🙏🏿”බුදු සරණයි”!!!*
    🙏🏿🙏🏿🙏🏿”දෙවි පිහිටයි”!!!*

    • @ranjanigunawardhana8961
      @ranjanigunawardhana8961 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏මගේ ලෝකේ රජ තුමා මගේ අප්පච්චි විතරයි මේ ලෝකේ යුද්දය නිමා කල මහා රජුනි මගේ හැමදාම රජු ඔබ තුමා විතරයි නිදුක් නිරෝගිමත් සුවය ලැබේවා ජේසු පිහිටයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @gayanbuddika729
    @gayanbuddika729 3 หลายเดือนก่อน +32

    හදවතේ නායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 3 หลายเดือนก่อน +42

    ජයවේවා අප්පච්චි 🙏🎉❤

  • @PraveenRumesh
    @PraveenRumesh 3 หลายเดือนก่อน +58

    අද කට්ටිය මොනවා මේවා වල කිව්වත් පොඩි කාලේ ඉදන්ම තාත්තා ගෙදර එයිද නැද්ද කියලා බයෙන් බලන් හිටපු අපි වගේ එව්න්ට මේ ඉන්නේ රජෙක් ඔබතුමාට දීර්ඝායූ ලැබේවා!🙏❤️❤️

    • @nuwanchathuranga7226
      @nuwanchathuranga7226 3 หลายเดือนก่อน

      Eka tamai 7 illawe kiyanne, Yudde iwara karala, eke gaurawe aran hitiya nam iwarai neh.
      Rata kawa eeta passe. Nathi nasthi kara. Ewa penne naha neh. Dan sapada umbata, luunu kawada? langadi

    • @SarathSilva-w6d
      @SarathSilva-w6d 3 หลายเดือนก่อน

      .😊😅❤❤

    • @yammyyammy9349
      @yammyyammy9349 3 หลายเดือนก่อน

      Yakoo me inna unta rajjuruwo kiyanna epa kawadawath.mokada rajawaru thama peramunenma uddekata yaddi yanne. Dan inna un wage rata panala hangila upades denawa meka karanna araka karanna kiyala..paw ara ahinsaka kollotika. Ube daruwo yuddeta dala. Upades dena eka hangila idala hariyanawada.nene neda.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 3 หลายเดือนก่อน

      ​@@yammyyammy9349premadsa chandrika president unata rata yudden nidahas kalada ? Udaw kala yudde pawathwaganna obalawani drohi mokata .
      ipdunada ?l,t t,e ta ekatu u ne obalawage untamable drohin
      Age

    • @sisithagimhan8105
      @sisithagimhan8105 3 หลายเดือนก่อน +1

      Sudda pita rata inna army eka inna unata thiyana dewal ape kattiyata na
      Yuddi nawattuwe army eka misak muuu neme

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 3 หลายเดือนก่อน +40

    දීර්ගායු වේවා ❤❤❤හැමදාම හදවතින්ම ගරු කරනවා ❤❤🎉🎉🎉

  • @kusumsiriekanayake7035
    @kusumsiriekanayake7035 3 หลายเดือนก่อน +97

    වැදගත් මනුස්සයෙක් එක්ක වැදගත් නිවේදකයෙක් කරන හරබර සාකච්ඡාවක්!

    • @raneeranatunga5692
      @raneeranatunga5692 3 หลายเดือนก่อน

      ​@@nuwan_HWkunuharupa karayan jvp /npp anura kunuharu
      Ayange president,

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 3 หลายเดือนก่อน +102

    ❤❤❤❤❤අපේ හිටපු ජනාධිපතිතුමාට දීර්ඝායුෂ ඔබ තමයි අපේ රටේ සිංහයා❤❤❤❤❤වීර නායකයා❤❤❤❤

  • @virajanikasunka3028
    @virajanikasunka3028 3 หลายเดือนก่อน +29

    ඔබට දිර්ඝායුෂ ලැබේවා ජනාධිපති තුමනි

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 3 หลายเดือนก่อน +85

    අද උතුරේ ගහිල්ලා දැන් නැටුම් නටන්නේ එදා මෙතුමා මෙහෙම කරපු නිසා ❤❤

    • @nuwanchathuranga7226
      @nuwanchathuranga7226 3 หลายเดือนก่อน

      Yuda bimata nayakathawa dunna Gem. Fonsekawa arrest kara neh. ewa mathaka nadda. Bala thanhawen umathu wela.

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 3 หลายเดือนก่อน

      @@nuwanchathuranga7226 මතකයි ඒ මහත්තය ඒ නම ආරක්ෂා කරගෙන හිටියේ නම් නේද එයාල දෙන්න විතරයි නෙවෙයි සියළුම ත්‍රිවිධ හමුදාවේ පොලිස් හැමෝම මතකයි බුදුසරණයි මහත්තය

    • @pelessa
      @pelessa 3 หลายเดือนก่อน +3

      ඇයි ඇරස්ට් කලේ කියලා මතකද. අපි යන්නෙ තවම මෙතුම හදලා දුන්න පාරවල් ටිකේ මෙතුමගෙන් පස්සෙ කිසිම කෙනෙක් පාරක්වත් හැදුවෙ නෑ.

    • @nuwanchathuranga7226
      @nuwanchathuranga7226 3 หลายเดือนก่อน

      @@pelessa Paarawal hadana eka rajaye wagakeemak. Eka magic ekak nowei.
      Hadapu high-way eka rate economi ekata dayaka wena hati kiyapan balanna. High way eke adayama yanne kohatada?
      Haduwa haduwa gaala kai waru gahanwa. Ewata gewannth thope badu walin tamai.
      Mole uda indan katha karanne

  • @shanthirose9248
    @shanthirose9248 3 หลายเดือนก่อน +67

    ඇස් වලට කදුළු එන වා ඔබ තුමා ව දකිද්දී... මිනිස්සු කොයි තරම් නපුරු ද,,, කුහකද මේ වගේ මනුස්සයෙක් ව අමතක කරන්න තරම්... මගේ ජිවිතේ තියෙනකම් ඔබතුමා වෙනුවෙන් මගේ චන්දෙ පාවිච්චි කරනවා... අපි කවදා හරි දිනනවා ඔබතුමා වෙනුවෙන්... 🌹🌹🌹🌹🌹🌹

    • @nirmal-y7t
      @nirmal-y7t 3 หลายเดือนก่อน +2

      ❤❤

    • @hashiya8179
      @hashiya8179 3 หลายเดือนก่อน

      @@shanthirose9248 මෙතුමා අමරනීය නායකයෙක් කවුරු මොනව කිව්වත් මේ තැන ගන්න බෑ

  • @saliyarathnayake7182
    @saliyarathnayake7182 3 หลายเดือนก่อน +19

    ඔබට දීර්ඝායුෂ වේවා..

  • @krishankalpage3566
    @krishankalpage3566 3 หลายเดือนก่อน +55

    නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා හිටපු ජනාධිපති තුමනි..

  • @ruwanlaksiri2829
    @ruwanlaksiri2829 3 หลายเดือนก่อน +57

    දීර්ඝායුෂ වේවා

  • @shiromidesilva1667
    @shiromidesilva1667 3 หลายเดือนก่อน +38

    ඔබතුමාට නිරෝගී සම්පත් ලැබේවා තෙරැවන් සරණයි

  • @dumindajanaka4083
    @dumindajanaka4083 3 หลายเดือนก่อน +31

    ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා!!!

  • @AkilaChathuranga-po3yu
    @AkilaChathuranga-po3yu 3 หลายเดือนก่อน +86

    යුද්ධයක් දිනූ ,
    දැවැන්ත සංවර්ධනයක් කෙරූ
    ජාතික ආරක්ෂාව තහවුරු කෙරූ.
    සිංහල බෞද්ධ කම ආරක්ෂා කෙරූ,
    තවත් අති විශාල සේවයක් කෙරූ,
    ඔබතුමා රජෙක්ම තමයි 🔥
    ආයුබෝ වේවා මහරජාණනි ❤

    • @niroshs2kwaduge887
      @niroshs2kwaduge887 3 หลายเดือนก่อน

      Ai ban ratatama hukopu kiyalath kiyapan

    • @shammisilva223
      @shammisilva223 3 หลายเดือนก่อน +3

      හොරෙක් රජ උනා

    • @HeshanKavinda-e7j
      @HeshanKavinda-e7j 3 หลายเดือนก่อน +2

      උබේ අම්මවත් දීපන්

    • @lovelife2165
      @lovelife2165 3 หลายเดือนก่อน +3

      ඇත්ත් යුද්ධය කරා ඒකට පිං . බිලියන ගානක නයක් ඉතුරු කරපු රටක් . අර්තිකය අතින් faile එච්චරයි සරලවම හැම සංවර්ධනයකම තිබුනෙ දූශනය

  • @lakimax3539
    @lakimax3539 3 หลายเดือนก่อน +22

    හදවතින් ආදරෙයි ඔබට

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 3 หลายเดือนก่อน +42

    චිරාත් ජයතු මගේ හදවතේ එකම වීරයට❤❤❤❤❤..

  • @Veggivibes
    @Veggivibes 3 หลายเดือนก่อน +178

    ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් අකෘතඥ ය . අපේ රටට ශාපයට හේතුව එයයි. යුද්ධයෙන් අපව බේරාගත් මේ මිනිසාට අපහාස කිරීම සමාව දිය නොහැකි හේතුවකි. අද අපි කිසිම බයක් නැතිව නිදහසේ ඇවිදිනවා එතුමාට පින්සිදු වෙන්න❤🙏🏻

    • @anomamaggonage761
      @anomamaggonage761 3 หลายเดือนก่อน +6

      අනේද කියන්නේ.

    • @dissanayakevidura
      @dissanayakevidura 3 หลายเดือนก่อน

      Still kissing ass, huh? LOL!

    • @t.terancemerilpeiris6680
      @t.terancemerilpeiris6680 3 หลายเดือนก่อน +6

      හදවතෙ නායකයා ❤❤

    • @munaalblushi8551
      @munaalblushi8551 3 หลายเดือนก่อน +2

      Sahathika attha.

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 3 หลายเดือนก่อน +4

      @@Veggivibes Methuma apahasakara ayata Swansea darmayenma danduwam labenawa eekanthay

  • @Lyricsuniverse11
    @Lyricsuniverse11 3 หลายเดือนก่อน +161

    මට දැන් වයස 22යි. මට යන්තම් අවුරුදු 7 විතර වෙද්දි තමයි යුද්ධය නිමා වුනේ. එදා ඉදන් අද වෙනකම් මට මෙතුමා තරම් වීරයෙක් තවත් නෑ. ඒ වගේම මට දැන් හිතෙනවා මෙතුමාට අහලින් යන නායකත්වක් මම මැරෙනකම්වත් දකින්න ලැබෙන එකක් නෑ. ජනාධිපතිතුමනි ඔබට දීර්ගායුශ ලැබේවා! චිරන් ජයතු🙏

    • @chamindukulawansha6737
      @chamindukulawansha6737 3 หลายเดือนก่อน +13

      අනිවාර්යයෙන්ම සුපිරි නායකයෙක් රට බේරපු උතුම් නායකයා❤❤❤❤

    • @namalprasad6455
      @namalprasad6455 3 หลายเดือนก่อน +5

      Army kollo neweida bn යුද්ධ කරේ

    • @kusumsiriekanayake7035
      @kusumsiriekanayake7035 3 หลายเดือนก่อน

      @@namalprasad6455 ඒත් තීරණාත්මක සාධකය මෙතුමා!

    • @dammikawaduthantrige4141
      @dammikawaduthantrige4141 3 หลายเดือนก่อน +13

      අනිවාර්යයෙන් ම යූඑන්පී ජේවීපී එල්ටිටීඊ ත්‍රස්තවාදීන් ගේ කුරිරු කම් වලින් පීඩාවෙන් හිටපු මටත් ජීවමාන විරයෙක් මෙතුමා. දිගාසිරි වේවා අපේ ජනාධිපති තුමන් ඔබට

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 3 หลายเดือนก่อน

      @@namalprasad6455 Kara niweradi edithara nayakathwayak dunnu nisa nathnm meets lain hitapu janadipathiwarun yatathe ay yuddaya dinaganna bariune. ♥️♥️♥️✔️✔️✔️❎❎❎❎

  • @Aroshaanil
    @Aroshaanil 3 หลายเดือนก่อน +23

    මං නම් කැමතිම නායකයෙක් දීර්ඝායු ලැබේවා එතුමාට

    • @priyankakarunarathna5770
      @priyankakarunarathna5770 3 หลายเดือนก่อน

      පෝලිම් කලාවේ පුරෝගාමියා නිසාද

    • @raneeranatunga5692
      @raneeranatunga5692 3 หลายเดือนก่อน

      Polima wageda ? Udeta giya minussu wadata kaliwalata pupurala m
      Seal karapu minipettiwala genakota ?

  • @RanilPrasannaa
    @RanilPrasannaa 3 หลายเดือนก่อน +58

    දස වසරක් තුල රට වෙනුවෙන් සියවසක වැඩ කල හදවතේ ජනපති....♥

  • @DevPerera
    @DevPerera 3 หลายเดือนก่อน +67

    හදවතේ නායකයා ❤❤❤

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 3 หลายเดือนก่อน +88

    අපේ හදවතේ නායකයා ඔබයි. අපේ හදවතේ සින්හයා ඔබයි. පිටරට බලවේග වලට හිස් නොනැමූ නායකයා ඔබයි. ඔබට අපේ හිස හැමදාම නැමෙනවා. නිදුක් නීරෝගී සුවය මැද අපේ ආයුෂත් ලබාගෙන චිරාත් කාලයක් ජීවත් වේවා අපේ අප්පච්චි . තෙරැවන් සරණයි .සියලු දෙවි රැකවරණයි . පොහොට්ටුවට ජයවේවා .නාමල් දිනේවා . 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 3 หลายเดือนก่อน +40

    ඔබ තුමාට සුවය නොහඩුවම ලැබේවා

  • @subhashiekanayake8600
    @subhashiekanayake8600 3 หลายเดือนก่อน +54

    කවුරු මොනවා කිවුවත් හදවතේ නායකයා ❤️❤️

  • @NuwanLiyanagamage-dv7pu
    @NuwanLiyanagamage-dv7pu 3 หลายเดือนก่อน +14

    ජය වෙිවා අප්පචිචි
    ජාතියේ පිනට පහල වු නායකයා, තවත් බොහෝ කලක් ජීවත් විමට හැකි වෙිවා

    • @JanodLalith
      @JanodLalith 3 หลายเดือนก่อน

      Niwansuwa

    • @Personvhilh
      @Personvhilh 5 วันที่ผ่านมา

      ​@@JanodLalithubata

  • @diliniperera5485
    @diliniperera5485 3 หลายเดือนก่อน +47

    යුද්ධයක්‌ ඉවර කරන්න නායකත්වය දුන් මන් දැකපු එකම වීරයා.. 🙏♥️බුදුසරණයි sir

    • @Eaglewatch-t1u
      @Eaglewatch-t1u 3 หลายเดือนก่อน +1

      Prabakaranta salli yauwe uuta kiripiti gannada..?

    • @oppo-kh7sq
      @oppo-kh7sq 3 หลายเดือนก่อน

      5:30

    • @oppo-kh7sq
      @oppo-kh7sq 3 หลายเดือนก่อน

      5:30

    • @oppo-kh7sq
      @oppo-kh7sq 3 หลายเดือนก่อน

      😂🙏

  • @NuwanLiyanagamage-dv7pu
    @NuwanLiyanagamage-dv7pu 3 หลายเดือนก่อน +18

    මෙවන් උත්තරීතර සිංහල නායකයෙකු තවත් පහල වෙන එකක් නැහැ අපේ රටට

  • @NiwtanPerera-r3j
    @NiwtanPerera-r3j 3 หลายเดือนก่อน +18

    ❤❤❤❤ hemadama Adarei

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 3 หลายเดือนก่อน +32

    තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ගායුස ලැබේවා.

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f 3 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champikacosta1873
    @champikacosta1873 3 หลายเดือนก่อน +37

    දිර්ඝායු වෙිවා අපේ ජනාධිපතිතුමාට 🙏

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 3 หลายเดือนก่อน +74

    රට බේරපු උතුම් නායකයා ඔබට ඒ පිනම ඇති හිටපු ජනාදිපති තුමනි ඔබට සදා ආදරෙයි ❤..තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා .....💯❤️❤️❤️❤️❤️

  • @rockstar-nw4uv
    @rockstar-nw4uv 3 หลายเดือนก่อน +69

    ආදරණිය අප්පච්චි 🌹තෙරුවන් සරණයි ඔබතුමාට ❤️❤️❤️❤️❤️

    • @nimanthavithanage5979
      @nimanthavithanage5979 3 หลายเดือนก่อน +1

      Appachchchi aran palayan ammai bada idata sakkiliya

  • @aaindians
    @aaindians 3 หลายเดือนก่อน +47

    ❤❤❤කොහොම ද අභීත නායකයා ගේ ගැමිම ජයවේවා ජයවේවා අපේ නායක තුමනි...අප්පච්චි.. මහරජාණෙනි ❤❤❤❤❤❤😮😮😮😮😮

  • @suraweerae.r.8188
    @suraweerae.r.8188 3 หลายเดือนก่อน +53

    මුල අමතක වුන අනධ මිනිස්සුන්ට මේවා අහලා.ඇස් ඇරෙයි.මෙතුමා කල සේවය අදත් ගම් වල මිනිස්සු න් නම් මතකයි.කුහකයන් මඩ ගැහැවට.ඒක මිනිස්සු න් ගේ හැටි.

  • @asokafernando6177
    @asokafernando6177 3 หลายเดือนก่อน +14

    ආදරෙයි හැමදාම

  • @Devil678-j9j
    @Devil678-j9j 3 หลายเดือนก่อน +49

    අදටට් හදවතේ ඔබතුමා අපේ ❤ ඒත් සමාජෙදි ඒක පෙන්නන්නෙ නැට්ටෙ මේ හිගන ට්‍ර්ස්තවාදි ජෙප්පො මරය් කියල බයට මිසක් රටම ඔබ තුම සමගය් ❤️

  • @knowledge.evolution
    @knowledge.evolution 3 หลายเดือนก่อน +43

    Raja thuma ❤

  • @JanithKalharaJK
    @JanithKalharaJK 3 หลายเดือนก่อน +26

    දුටුගැමුණු ❤

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 3 หลายเดือนก่อน +37

    ❤❤❤මුළු හදවතින්ම ගරු කරනවා එදා මගේ අයියා ලා තුන් දෙන මගේ මහත්තය ගැන අපි හිතේ තිබ්බ බය නැති උනා අදත් ණය ඔබ තුමා ඇතුළු යුද්දේ කරපු හැමට ණය බුදුසරණයි ❤❤❤❤🎉🎉🎉🎉

  • @soniyakuwait1679
    @soniyakuwait1679 3 หลายเดือนก่อน +10

    බුදු සරණයි .....!❤❤❤❤❤

  • @specialreport2361
    @specialreport2361 3 หลายเดือนก่อน +51

    අමරණීය නායකයෙක්

  • @Chandra-w4u
    @Chandra-w4u 2 หลายเดือนก่อน +4

    ඔබ තුමාට දිර්ඝායුස ලැබෙවාඔබ තුමා නිසා තමයි අපි අද බය නැතිව මහ පොලවෙ අඩිය ගහල ඉන්නෙ ඉදිරි දවසක ඔබලට ජය නියතයි

  • @suraweerae.r.8188
    @suraweerae.r.8188 3 หลายเดือนก่อน +42

    සාප කරාට වදින්නේ නැ.රටට වැඩක් කරපු මිනිස්සු ධෛවය විසින් .සහ සොබාදහම විසින් ආරක්ෂා කරනවා.ඒකයි සත්‍ය.

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 3 หลายเดือนก่อน +115

    ඔහුගේ අබිත නායකත්වය නිසා තමයි රටේ බය නැතුව අවිදින්නේ

  • @anurajapaksha459
    @anurajapaksha459 3 หลายเดือนก่อน +16

    මැවැනි මිනිසෙකුට ගරහන මිනිස්සුන්ට කෙදිනකහෝ නැවත විදවීමට සිදුවේවි .එදිනට මේ ලංකාවෙ මිනිස්සු විදවයි තවත් කල්පයක්.මෑත කාලින බංගලිදේශය සිදුවුදේ ලංකාවට සිදුවේවි .

    • @dericlagger
      @dericlagger 3 หลายเดือนก่อน

      mu marapu minissu muge paula karapu kari pau wada walata mkda kiynne? palayan mahindage kapan ghn thawath.

  • @herathkumari
    @herathkumari 3 หลายเดือนก่อน +65

    කරුණාකරලා ඉල්ලන්නේ බලන්නේ නැතිනම් කැත comments දාන්න එපා අපි ගොඩක් ගරුකරන ආදරණිය නායකයා දිර්ගයුෂ ලැබේවා පියාණනනි

    • @SajjaDayanga
      @SajjaDayanga 3 หลายเดือนก่อน

      අපි පුරුඩු වෙමු හො ද ඩෙට අගෙ කරන්න වගෙම වරඩ්ඩ්ට වරඩි කියන්නත්.
      අපි එහෙම වෙන්න ඔනනෙ????
      බලන්න 22

    • @MalithPrasanna-d2y
      @MalithPrasanna-d2y 3 หลายเดือนก่อน

      නාකි මයින ඉක්මනට මක බැවෙලා යනවනම්

    • @herathkumari
      @herathkumari 3 หลายเดือนก่อน +3

      @@MalithPrasanna-d2y උබගේ අම්මද තාත්තා ද

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤අනිවාර්යෙන්

    • @dkcreations2654
      @dkcreations2654 3 หลายเดือนก่อน +1

      ​@@MalithPrasanna-d2y උබ මකබෑවිල පල