කැලණියෙන් මතු වෙච්ච නාගයා,ධම්මික පැණිය වැරදුනේ TV Derana ටද,අරුණ ටද Dilith Jayaweera ට ද? HARI TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +271

    පුදුමයි එත් ඇත්තයි 🤭මට හිතුනෙම නැහැ ලහිරු දිලිප් ජයවීර interview කරයි කියලා 😁නියමයි සුපිරි ලහිරු 🌹🌹🌹🎤🎤🎤

    • @luckylover1848
      @luckylover1848 3 ปีที่แล้ว +24

      පල් හොරා.
      ඇන්ටිජන් හොරා

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว +14

      ඇයි වූ අමුතු ජීවීයෙක්ද 😂😁

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว +10

      ඇත්තටම අහන්නෙ සර්..ව ගේන්න බෑද? ......👍👍👍👍👍🙄🙄🙄🤫🤫🤫🤔🤔🤔🤔🤔

    • @දියසෙන්කුමාර
      @දියසෙන්කුමාර 3 ปีที่แล้ว +28

      මූං පොරවල් වහල්ලුන්ට

    • @nimchala3611
      @nimchala3611 3 ปีที่แล้ว +2

      @@Lionking-su7re කොහොමද🙂🙂💐

  • @chathuraeranga6542
    @chathuraeranga6542 3 ปีที่แล้ว +31

    ගෑනුන්ගේ දුක අහන වෙලේ මේ වගේ සුපිරි talented මනුස්සයෙක් ගෙනල්ලා ජීවිතයට යමක් ගන්න පුලුවන් විදියට interview කරාට බොහොම ස්තූතියි..හරවත් සංවාදයක්..ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයෙක්.

    • @tonygibbs1823
      @tonygibbs1823 3 ปีที่แล้ว +1

      ගෑණු ගෙනාවත් කමක් නෑ ලෝකයට පේන්න බොරුවට පම්පෝරි ගහන ගෑණු නැතිව !!!

    • @chathuraeranga6542
      @chathuraeranga6542 3 ปีที่แล้ว

      @@tonygibbs1823 ✌

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +15

    දකුණේ නේ ඉතින් , මොලෙන් ගහන ගේම් හොදින් හෝ නරකින් 🙂❤️😌

  • @todaytofuture1228
    @todaytofuture1228 3 ปีที่แล้ว +14

    මේ වගේ චරිත study කලොත් ලංකාවේ පොඩි පොඩි businesses කරන කෙනෙක්ට පුලුවන් international market එක දක්වා යන්න .. ඇත්තටම appreciate කරනවා ලහිරු ධම්මික පෙරේරා දිලිත් සර් කියන්නෙ ලංකාවෙ business turning point එකක්.. මේ වගේ අය තව ගෙන්වන්න 🤗

  • @nishanthagodagama1713
    @nishanthagodagama1713 3 ปีที่แล้ว +12

    දේශපාලන කණ්නාඩි වලින් බලන්නෙ නැතුව ව්‍යවසායකයෙක් විදිහට ඔහු දියුණු උනෙ කොහොමද ඒ කතාවෙන් අපිට ගන්න පුලුවන් මොනවාද කියල බලන්න ඇත්තටම ගොඩක් වටිනා අදහස් 👌👌👌👌😍

  • @kikcat8282
    @kikcat8282 3 ปีที่แล้ว +188

    මං හිතන්නේ මිනිස්සු තේරුම් ගන්න ඕනි ජෙහාන්ලා ඉන්නෙ කතාවල විතරක් නෙවෙයි කියලා

    • @tharushanuonejayarathna3891
      @tharushanuonejayarathna3891 3 ปีที่แล้ว +8

      හරිම කතාව

    • @viraj2875
      @viraj2875 3 ปีที่แล้ว +16

      මෙකෙ ඉන්න එවුන්ට ඔවා තෙරෙන් නැහැ බන්... ගොඩක් ඉන්නෙ හරක් කියලා තෙරුමකුත් නැහැ ..
      මෙහෙම එකෙක් දෙන්නෙක් ඉන්න එක ගැන හරි සතුටුයි

    • @kikcat8282
      @kikcat8282 3 ปีที่แล้ว +3

      @@viraj2875 meyawa mn dwsak hmbela tynwa. Anit pathi monawa unath සාර්ථක ගේම් කාරයෙක්

    • @thilankasthuriarachchi997
      @thilankasthuriarachchi997 3 ปีที่แล้ว +3

      ඒක සිරා කතාවක්

    • @darshikabasnayaka6365
      @darshikabasnayaka6365 3 ปีที่แล้ว +4

      මෙයාටත් අන්තිමට අරියි කියල හිතෙනව

  • @shakthirathsara4247
    @shakthirathsara4247 3 ปีที่แล้ว +19

    TV එකේ screen එකෙන් විතරක් දිලිත් ව කියවන අයට නම්.. තවත් මිනිහෙක්.. මට නම් ඒ මනුස්සයා පට්ට මොළයක්... Creative man ❤️

    • @BuddikaChamila
      @BuddikaChamila 3 ปีที่แล้ว +3

      අනිවාරෙන් බන්♥️

    • @thanujapremadasa8807
      @thanujapremadasa8807 ปีที่แล้ว

      උබ රීලා පුක හොදනවද ? උබ රාජපක්ශලා ගේ ගූ කලා සුවදයි කියන උන් බන් ඒ නිසා තමයි දිනිත් වගේ මහජන මුදල් දේශපාලකයෝ එක්ක එකතු වෙලා සුද්ද කරන එවුන් උබට මොලකාරයෙක් වෙන්නෙ

    • @chamidupushpakumara3184
      @chamidupushpakumara3184 5 หลายเดือนก่อน +1

      ඇත්ත බන් .ඌ නියමයි 🎉

  • @madusankakumara815
    @madusankakumara815 3 ปีที่แล้ว +38

    ලෝකේ කාලා වතුර බීපු ඩයල් එකක්... දුක කියන්නේ දැන් කන්නේ අපේ රට...

  • @thiliniranawaka
    @thiliniranawaka 3 ปีที่แล้ว +45

    මේ මනුස්සයගෙන් ගන්න තියන දේවල් ගත්තානම් මොකද?
    ඩේටා කපාගෙන බැන බැන ඉන්නවට වඩා අඩුම තරමේ හිතන විදිය හරි පොඩ්ඩක් අලුත් කරගන්න මෙතන තියන දේ බැලුවනම් වටිනවා

    • @rayanweerasinghe9792
      @rayanweerasinghe9792 3 ปีที่แล้ว +1

      Ganin uge katata. Mun amu horu. Dan nattam poddak hoyala balapalla.

    • @imeshchamara7341
      @imeshchamara7341 3 ปีที่แล้ว +1

      🤣🤣

    • @BuddikaChamila
      @BuddikaChamila 3 ปีที่แล้ว +2

      @@rayanweerasinghe9792 උබ වගේ පින්නයෝන්ට කොහොමත් පේන්නේ මුන් හොරැ වගේ තමා🤣 රැල්ලට පුක දෙන්න එපා හුත්තෝ. උබ මොනාද දන්නේ. පුලුවන්නම් ගිහින් උබේ කියලා තේ කඩයක් පටන්ගන්න පුලුවන් ද කියලා බලපන්

  • @mithunjay4814
    @mithunjay4814 3 ปีที่แล้ว +22

    දිලිත් ජයවීර යනු බොරු මඩ ගනන් ගන්නෙ නැති, තමන්ගේ සාර්ථකත්වය ගැන කියවන්නේ නැති, සරල සුන්දර පුද්ගලයෙකි!!! ♥️♥️♥️ #HATS_OFF_SIR ♥️🙏

  • @BuddikaChamila
    @BuddikaChamila 3 ปีที่แล้ว +12

    කිසි දෙයක් කරගන්න බැරැව කෙලවිලා ඉන්න උන් ටික දිලිත් ජයවීරට බැනලා ගිහිල්ලා🤣

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa 3 ปีที่แล้ว +57

    මිනිහා කවුරු උනත් මොනවා කළත් හොද මොලයක් තමයි.. කොටින්ම ඇස්කිමෝවරුන්ට අයිස්ක්‍රීම් විකුණන්න පුලුවන් ඩයල් කියන්නෙ.. ඒ වගේ පොරක්..

  • @dkmr9570
    @dkmr9570 3 ปีที่แล้ว +9

    විනාඩියක් බලලා යනවා කියලා හිතන් play කරේ.. තත්පරයක් වත් යවන්නෙ නැතුව ඔක්කොම බැලුවා නෙමේ.. බැලුනා...ඇත්තටම, අද තමා මෙතුමා කව්ද කියලා දැනගත්තේ.. ඉතා හොද සමාජ දැනුමක් තියන බුද්ධිමත් මහත්මයෙක්. 🙏

  • @gihanrathnayake6481
    @gihanrathnayake6481 3 ปีที่แล้ว +32

    I like his Thinking Pattern... Beyond the traditional frames which people should try.. ❤️

  • @himakalhara
    @himakalhara 3 ปีที่แล้ว +93

    දෙරණ නයි පෙන්නලා පොහොට්ටු බෙදන ඒවා මාකට් කරපු එක වැඩියි කියලා අනික් පැත්තට තමන්මයි කැම්පේන් එක කලේ කියලත් පිලිගන්නවා 😅 මුලින් කියපුවා මැදට යද්දි මතක නෑ.

    • @hottaentertainment6804
      @hottaentertainment6804 3 ปีที่แล้ว +10

      ඔයා දන්නේ අද උනාට දිලිත් තමයි ස ගෙ කැම්පේන් එක කලේ කියලා 2019 දී ගොඩක් උන් දන්නවා. මූ මුලින් කියන්නේ ඒකත් දෙරණට දැම්මා කියලා. අනික පෝය දවසකට බෙල්ලන්විල, පිල්ලෑවේ, ගංගාරාමේ ගියත් ඔයාට නෙලුම් මල් ඕනතරම් පේනවා. ඔය ණයා හැන චැනල් එකකම පෙන්නුවා. 😂

    • @shanakamanoj5407
      @shanakamanoj5407 3 ปีที่แล้ว +4

      යහපලනේ කාලේ පලාත් පාලන ඡන්දේ එජාප කැම්පේන් එක කලෙත් දිලිත්ගේ ඇඩ්වටසින්ග් එජන්සියෙන්ම තමයි

    • @chamodhdilan4497
      @chamodhdilan4497 3 ปีที่แล้ว +2

      නයි පොහොට්ටු බෙදීම මැතිවරණයෙන් පසු සිද්ද වුන එකක් මිත්‍රය

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 ปีที่แล้ว +2

      මූ කපටියා පළමු කොටසේ එක පිරිසකට ආමන්ත්‍රණය කරල දෙවැනි කොටසේ බය්යන්ට ආමන්ත්‍රණය කරනවා

  • @CGRCOOL
    @CGRCOOL 3 ปีที่แล้ว +45

    මහා ත්‍රාඩ මනුස්සයෙක්.. හරියට විෂඝෝර දෙපත් නයෙක් වගේ.. මට හිතෙන විදිහට ☝️

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว +2

      th-cam.com/video/6EWjz5FMSJQ/w-d-xo.html මේ කව්රු කියලාද හිතන්නේ ...... දිලීත් මහත්තයො .....

    • @niroshachathuranga3740
      @niroshachathuranga3740 3 ปีที่แล้ว +2

      Chathura..හරියටම කිව්වා.. නෙල්ලි ගෙඩිය වගෙ.. විවිධයි නමුත් පෙන්නෙ නැ.. හරියට බැලුවොත් පේනවා

    • @hottaentertainment6804
      @hottaentertainment6804 3 ปีที่แล้ว +2

      ව්‍යාපාර දැණුමක් තියන ලංකාවේ හොද මොලයක්. අන්දන්නවා ඇන්දුනා කියන්නේ මොලයක් නැති හරක්. ඒ උන්ගේ නොහැකියාව. 😉

    • @ruwandesilva7643
      @ruwandesilva7643 3 ปีที่แล้ว

      very true
      no family life
      no decency

    • @cryptonews8711
      @cryptonews8711 3 ปีที่แล้ว +1

      හරියටම හරි මූ අන්තිම දරැණුයි ...ලංකාවේ Elon mask කිව්වොත් හරි ...මූව විස්වාස කරන්න බෑ මුට දැන් ඕනි බලය විතරයි සල්ලි ඇති තරමි මූ plan කරල තියෙනව

  • @hasithasandakelum4303
    @hasithasandakelum4303 3 ปีที่แล้ว +24

    වීඩියෝ එක බලලා කමෙන්ට් ටික බැලුවා අහසයි පොලවයි වගේ...🤭 ඇත්ත තමයි අපිත් වෙනස් වෙන්න ඕනේ.. ලස්සනයි ළහිරු අයියේ හොඳ වැඩසටහනක්.. සුබ පැතුම් #hari_tv ❤️

  • @maduradananjaya1989
    @maduradananjaya1989 3 ปีที่แล้ว +32

    නාඩගම්කාරයෝ නාට්‍යයේ S. K. සිරිසේන මාමා වගේ කියලා හිතුනේ මට විතරද???

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 3 ปีที่แล้ว +12

    ජීවිතේ අවසාන කාලයෙදි යතාර්ථය තේරුම් ගනීවි ......... !!!

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +29

    දම්මික පැනියනම් පොඩ්ඩක් හරි හිත හදාගන්න පුලුවන් කියන්න පුලුවන් ..ඒත් බුදු දහම විහිලුවක් කරගන කැලනියෙන් පෙන්නපු නයා මැනික් ඒව හොඳ වැඩ නෙමෙයි ඒවගෙ ශාපෙද අපි මේ විදවන්නෙ ගoවතුර වලින් නාය යෑම් වලින් ..බුදුදහම විහිලුවක් කරගත්තොත් ඒකෙ විපාකෙ ගොඩක් දරුනුයි

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් .ඉලග සුනාමි

    • @Osheyyy
      @Osheyyy 3 ปีที่แล้ว +2

      ඇයි බුදු දහම නිකන් උසාවියක් වගේද මිනිස්සුන්ට දඩුවම් දෙන 😂මන් දැන් මෙතන බුදුදහමට කුනුහරපයක් කිව්වොත් ඊලග දවසේ මැරෙයිද ?

    • @cartoonlanka6445
      @cartoonlanka6445 3 ปีที่แล้ว +1

      @@Osheyyy නෑ නෑ මැරෙන්නෙ නෑ... මං ඉල්ලනව එහෙම කියන්න එපා කියල... ඒත් ඕනම නම් කියන්න.. ගිය දාට තේරෙයි🤪 එදාට පසු තැවෙයි.........🤗

    • @surangasilva2783
      @surangasilva2783 หลายเดือนก่อน

      බුදු දහමට අපහාස කලේ මෙයාවිතරද.ලන්කාවෙ බහුතරයක් බුදු දහමට අපහාස කරන්නෙ.පන්සිල් රකින කීදෙනාද ඉන්නෙ.

  • @මිතුදම්
    @මිතුදම් 3 ปีที่แล้ว +3

    අපේ රටේ සංස්කෘතිය ඉක්මවා නොයෑම අගය කල යුතුයි.හේතුව අපේ සංස්කෘතිය මිනිසත්කම සහ හැදියාව අත්වැල් බැදගත්තක් වීමයි.ඔබ තුමාගෙ අදහ ප්‍රකාශය ප්‍රසංසනීයයි.බොහෝ ආයු වේවා.නීරෝගී වේවා.නිරතුරු මානසික සුව වේවා

  • @pasindu8070
    @pasindu8070 3 ปีที่แล้ว +44

    කොරෝන ආශිර්වාදයක් වුන මනුස්සයෙක්

  • @dumindakumara9541
    @dumindakumara9541 3 ปีที่แล้ว +43

    ලහිරු අයියා ඔයා මරු .රේනෝ සිල්වා ගෙන්නමු අනිත් ඉන්ටුව් එකට

    • @dihasinghe4216
      @dihasinghe4216 3 ปีที่แล้ว +1

      😂😂😂💣💣

    • @KM-fn5pk
      @KM-fn5pk 3 ปีที่แล้ว +4

      ගෝටත් ලගදිම එන සීන් එකක් තියෙන්නෙ

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว

      ඇත්තටම අහන්නෙ සර්..ව ගේන්න බෑද? ......👍👍👍👍👍🙄🙄🙄🤫🤫🤫🤔🤔🤔🤔🤔

    • @chathu3558
      @chathu3558 3 ปีที่แล้ว

      @@dihasinghe4216 ow.genawoth hodayi😏

    • @radical1455
      @radical1455 3 ปีที่แล้ว +2

      අපෝ ඌ ඔයාගේ office එක ඇතුලේ බර බර ගාලා රෙයි..රෙනෝ සිල්වානේ..

  • @rangapradeep947
    @rangapradeep947 3 ปีที่แล้ว +14

    මේ මනුස්සයට බනින්නෙ ඉරිසියා කාරයො. වැරදි තියෙන්ඩ පුලුවන්. ඒත් මෙයා තනියෙන් දියුනු වෙච්ච කෙනෙක් ,❤️❤️❤️❤️

    • @sureshwickramasinghe6602
      @sureshwickramasinghe6602 3 ปีที่แล้ว

      එකගයි

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว

      දෙන්නම ඔය ටයි එක ගලෝල කමෙන්ට් එකක් දාපියව් තොපි රෙදි ඇඳගෙන ඉන්නවට වඩා හොඳයි හෙලුවෙන් ඉන්න එක 💩🤮

    • @luckylover1848
      @luckylover1848 3 ปีที่แล้ว +2

      ජයවීර කියන්නෙ පල් හොරෙක්.. ඇන්ටිජන් කට්ටල වලින් පවා ගසාකාපු පාහර බල්ලෙක්..

  • @dammikaathukorala1591
    @dammikaathukorala1591 3 ปีที่แล้ว +21

    ශ්‍රී ලාංකික මනුස්සයෙක් මේ ඉන්න තැන ගැන අපි සතුටු වෙන්න ඕන.

    • @Madhushan3403
      @Madhushan3403 3 ปีที่แล้ว

      😂😂😂

    • @Inkzu
      @Inkzu 3 ปีที่แล้ว +4

      Oi oi me lankawa kuhakayo inne

    • @chathuraeranga6542
      @chathuraeranga6542 3 ปีที่แล้ว +6

      ලංකාවේ වැඩිපුර ඉන්නේ ඊරිසියාකාරයෝ.මෙකෙන් දෙයක් ලබගන්න බලන්නෑ

    • @hasindugayendra4627
      @hasindugayendra4627 3 ปีที่แล้ว +4

      ලංකාවේ බහුතරයක් දෙනාට පේනෙන්නෙ හොද සහ වැරදි ගොන්නක තියෙන නරක පැත්ත විතරයි. ඒකයි ලංකාවයි මිනිස්සුයි, දේශපාලනයයි ඔක්කොම විනාස වෙන්නෙ.ඉතිං මේ පුද්ගලයගෙත් ඍණවාදී පැත්ත ජීවිතයට අරන් හැමදාම එක තැන පල්වෙන රටක් බිහි වෙන එක බොහොම සාමාන්‍යයයි.

    • @dammikaathukorala1591
      @dammikaathukorala1591 3 ปีที่แล้ว +4

      වෙන රටවල් වල ජීවිතය දිනන මිනිස්සු ගැන විස්තර කලාම එ චරිත වලින් අත්දැකීම් ගන්න බලනවා. අපේ රටේ දාන comment දැක්කාම මේ රටට මේ කල ගිහින්
      තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

  • @smaduraliyanage880
    @smaduraliyanage880 3 ปีที่แล้ว +69

    ලහිරු, දෙරණ සේරම plan එකේ කොටස්. සල්ලි වලට තමයි ඔක්කොම..

    • @cryptonews8711
      @cryptonews8711 3 ปีที่แล้ว +2

      හරියට හරි මූ කල්ප ගානක් plan කරල ගහන ගේම් කාරයෙක් මූ මීටරයක් මූ ලංකාවෙ බහුතර හරක් ටික තමන්ගෙ සාක්කුවට දාගන්න හැටි දන්නව. මූ එන්නෙ මූගැන පමනක් හිතලමයි

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +84

    මේ මනුස්සයා intrview කරයි කියල නම් හිතුවෙ නැහැ ලහිරු ..😁😁😁

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว

      th-cam.com/video/6EWjz5FMSJQ/w-d-xo.html මේ කව්රු කියලාද හිතන්නේ ...... දිලීත් මහත්තයො .....

    • @tonygibbs1823
      @tonygibbs1823 3 ปีที่แล้ว +6

      හැබැයි අපි නං දන්නවා උඹ වගේ දකුණේ කියාගෙන අරාබියටම නාකි වෙන කපටි ගෑණු නං හරීන්ද්‍ර සහ අජිත් රෝහණගේ වීඩියෝ එකේදී චමුදිතට භල්ලා කියලා ඊට පස්සේ හරීන්ද්‍රයි චමුදිත එක්ක කරපු වීඩියෝ එකේදී චමුදිතට ප්‍රශස්ති ගීත ලිව්වා කියලා..උඹලා වගේ උන්ගේ මිනිස්සුන්ටත් අබසරණයි...!!!

  • @modernvastu-janakapriyanth5039
    @modernvastu-janakapriyanth5039 3 ปีที่แล้ว +3

    දිලිත්, වසර තිහක් තිස්සේ වෙනස් වෙමින් පැවතීමේ පොදු ගුණය අපට අල්ලා ගන්නට මේ කතාබහත් හොඳ මූලාශ්‍රයක් කර ගත හැකියි෴

  • @imp4017
    @imp4017 3 ปีที่แล้ว +18

    කිව්ව දේවල් මොනවා උනත්.. ඡිවිතයට යමක් ඉ⁣ගෙන ගත්තා.. good program ❤️

  • @Dulanjana_J
    @Dulanjana_J 3 ปีที่แล้ว +10

    Dilith Jayaweera is a man with wisdom. He is well behaved and well spoken.
    The best entrepreneur I have seen in my life. 🙏🏽

  • @bucketlistjourney6276
    @bucketlistjourney6276 3 ปีที่แล้ว +26

    Politics aside The biggest aspects of this interview is How much Hari Tv has grown to this date and also the humbleness of Mr dilip jayaweera to attend a TH-cam interview

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว +1

      th-cam.com/video/6EWjz5FMSJQ/w-d-xo.html මේ කව්රු කියලාද හිතන්නේ ...... දිලීත් මහත්තයො .....

  • @creativeeye7495
    @creativeeye7495 3 ปีที่แล้ว +63

    කවුරු මොනා කිව්වත් මේ මිනිහා දිනල ඉවරයි යකෝ... තොපිත් හිගන්නු වගේ ඉන්නෙ නැතුව මේවල කමෙන්ට් නොදා දියුනු වෙයල්ලා... 🙄🤨

    • @Madhushan3403
      @Madhushan3403 3 ปีที่แล้ว +2

      ඉතින් උඹත් මේකෙ Comments දාදා ඉන්නෙ නැතුව ගිහින් දියුණු වෙයන්

    • @creativeeye7495
      @creativeeye7495 3 ปีที่แล้ว +6

      @@Madhushan3403 හහ් හහ් උබට මොනාද භොක්ක දැන ගන්න ඕන මම සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් 👍😊 රාජගිරියෙ හොස්පිටල් එක ගවම ගෙදර මගේ වරෙන් වෙලාවක කතා කරමු 👍

    • @rasindudesilva2826
      @rasindudesilva2826 3 ปีที่แล้ว +1

      Mu horek neh hutho

    • @Madhushan3403
      @Madhushan3403 3 ปีที่แล้ว

      @@creativeeye7495 උඹ දියුණුයි කියලද අනිත් එවුන්ට Comments නොදා දියුණු වෙන්න කියන්නෙ 😂😂 උඹ විතරද ලොකු ලොකු රස්සා කරන එකෙකුට මේකෙ ඉන්නෙ 😂😂 නිකං හොරුන්ට කඩේ යන්නෙ නැතුව හිටපං බං 😂😂

    • @creativeeye7495
      @creativeeye7495 3 ปีที่แล้ว +6

      @@Madhushan3403 භොක්ක කියලා තියෙන දේ තේරුම් ගනින් අපි උබ මේකෙ කමෙන්ට් දාල බැන ගත්තය කියලා ඌට වෙන සෙතක් නෑ අපි උගෙ ගුණ වර්ණනා කරා කියලා මට ලැබෙන දේකුත් නෑ අපි මුගෙ වීඩීයෝ බලන වෙලේ අපේ දේකට අවදානය දීහං ගොඩ යනව කියන එක අමාරු නෑ බං වෙලාවයි හිතීමයි වටින්නෙ... මම උබ කවුද කියලාවත් දන්නෙ නෑනේ බං අනික උබ එක්ක වාද කරා කියලා මට ලැබෙන දේකුත් නෑ මම කියලා තියෙන දේ තේරුම් ගන්න උත්සාහ කරපන්... ඌ මාසෙකට කෝටියක් දෙකක් හොයනවනම් ඇයි බං අපිට බැරි අන්න ඒ තැන ඉදන් හිතහන් සත්තයි මට උබ එක්ක තරහක් නෑ ඒත් මම කියන දේ තේරුම් ගනින් සමාවෙයන් හිත රිදුනනම්

  • @desh7761
    @desh7761 3 ปีที่แล้ว +119

    රටක් දියුනු වෙන්නෙ මොලෙන් වැඩ කරන මිනිස්සු ඉන්නකොට මිසක් කමෙන්ට් අස්සෙ රැඩිකල් ,Talk දෙන ගොබ්බයො නිසා නෙවෙ .. 😹

    • @priyngawarnasooriya6297
      @priyngawarnasooriya6297 3 ปีที่แล้ว +14

      # උබත් ඒ toke එකක් දීලා තියන්නේ
      ගොබ්බයා 🖕🖕🖕

    • @maheshjpmp4401
      @maheshjpmp4401 3 ปีที่แล้ว +2

      Eka ubama hithaganin gobbayo

    • @rayanweerasinghe9792
      @rayanweerasinghe9792 3 ปีที่แล้ว

      Puke araganin dilipta kiyala. Pkaya. Danna deyak katakarahan. Nattam puke agilla gahan nidaganin. Mongal karia

    • @thenukadulmin562
      @thenukadulmin562 3 ปีที่แล้ว +4

      මම නං උබත් එකක් 100% එකගයි ඔය හෙන රැඩිකල් කියලා හිතන් ඉන්න උන්නැ හැල ටිකක් මේකටත් reply කරලා😂 උන් දන්නේ තමන් කියන එක පැරදීගෙන වගේ එනකොට අම්මාව හරි තාත්තාව හරි අල්ලලා කුණුහරපයක් කියන්ඩ විතරයි 😂😂

  • @rizwanamith9066
    @rizwanamith9066 3 ปีที่แล้ว +81

    සල්ලි වලට ඕන දෙයක් කරලා ඇග බේරගෙන ලිස්සලා යන්න හොදට දන්නවා.

  • @nikamalapatiya
    @nikamalapatiya 3 ปีที่แล้ว +24

    වසංගතයක් පවා ආශිර්වාදයක් කරගත් හැකි වාසනාවන්ත ව්‍යවසායකයා!

    • @RikazRiffai
      @RikazRiffai 3 ปีที่แล้ว

      සර් ට කඩේ යන අයට පමණයි...

  • @Nilupul_
    @Nilupul_ 3 ปีที่แล้ว +16

    Forget Politics and Listen what Mr. Dilith said!
    One of the best interviews by Lahiru! 👏

  • @narenathu7431
    @narenathu7431 3 ปีที่แล้ว +15

    මෙයා කියන ඔක්කොම ඇත්ත නෙවෙයි. පහුගිය චන්දෙ කාලෙ හැසිරීම් අමතක වෙන්න අපි මැරිල උපදින්න ඕනෙ 🤣

  • @Don-px1fe
    @Don-px1fe 3 ปีที่แล้ว +6

    මූ ඉස්සර Lawyer කෙනෙක් Lawyer කෙනෙක්ට පුළුවන් ඕන වරදක් , ඕන ගොන් වැඩක් කරලා ඒක defend කරන්න , උසාවියේදිත් Lawyer කෙනෙක් තමන්ගේ සේවාදායකයා වැරදිකාරයෙක් කියලා හොදටම දැනගෙනත් ඒ විත්තිකරුව defend කරන්නේ මේ විදිහටම තමයි , අපේ ළාමක මෝඩ හැත්තත් ඉතින් ලස්සනට අදිනවා , නමුත් ප්රඥාවෙන් අහන බලන කෙනෙක් නම් තේරෙනවා මූ දේශපාලනය ගැන කියපු කතා ටික කොච්චර නම් හරසුන් ද කියලා , ඒවා හරසුන් , හිස් කතා කියලා මූත් හොදටම දන්නවා නමුත් ඒවායින් අපේ මෝඩයෝ ටික අන්දවන්න පුළුවන් කියන එකත් ඌ හොදටම දන්නවා ,
    මුගේ මෙතන body language එක සියුම්ව අධ්‍යයනය කළොත් කියන්න පුළුවන් මූට කෙළවෙලා ඉන්න බව මූටම හොදින් අවබෝධ වෙලා තියෙන බව
    මේක ව්‍යවසායකත්වය ගැන Interview එකක් උනා නම් මේකේ Value එකක් තියෙන්න තිබුනා

  • @madhawagamage8000
    @madhawagamage8000 3 ปีที่แล้ว +147

    ඕන ජරා වැඩක් කරපු එකෙක් මේකෙදි පොරක් වෙනව 😅

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +71

    දෙරණ නම් පැණිය ,පැණිය නම් දෙරණ .😄😄

  • @darkmatter6654
    @darkmatter6654 3 ปีที่แล้ว +15

    ගෑණු අඩවනවා ට වඩා මේ වගේ මනුස්සයෙක් ගේන එක සෑහෙන්න වටිනවා. ගොඩක් දේවල් තියෙනවා මෙතුමාගෙන් ඉගෙන ගන්න

  • @sajjachana
    @sajjachana 3 ปีที่แล้ว +19

    Listen to his speech in the perspective of a marketeer..there’s are so many things for us to learn without the political glasses ..there can be positive and negative judgements 👏

    • @chandiwicks307
      @chandiwicks307 3 ปีที่แล้ว +1

      Absolutely true. Dilith is a Master of Marketing that is a true fact. So much to learn from Dilith & Lahiru did well with probing questions

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +4

    ළහිරු, පුලුවන්නම් කෝකිල පවන් ජයසූරියව (නාඩගම්කාරයො නාට්‍යයේ #මාලන්) Interview කරන්න. දක්ෂ රටේ වටිනා තරුණයෙක් 🙏👍

  • @heshanpathmasiri3333
    @heshanpathmasiri3333 3 ปีที่แล้ว +9

    😌 මේ කතාව පුරාම තියෙන්නේ දෙයක් දිහා කෝණ හතරකින් බලන එක....චතුස්කෝටිකය කියන්නේ ඒක....
    පිහියක් වගේ හරියටම.....හොඳට නරකට දෙකටම ගන්න පුලුවන්.....❤️

  • @theekaperera7676
    @theekaperera7676 3 ปีที่แล้ว +56

    අපිත් ආසයි ඔයා වගේ ජොයින්ට් එකක් ගහන් ආතල් එකේ ඉන්න දිලිත් භොක්ඛ බඩු ගන්න තැනකුත් නෑ අතේ සල්ලිත් නෑ ස' ට කියන්නකො පොඩ්ඩක්

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว +1

      ඇත්තටම අහන්නෙ සර්..ව ගේන්න බෑද? ......👍👍👍👍👍🙄🙄🙄🤫🤫🤫🤔🤔🤔🤔🤔

    • @isurujayawardana5393
      @isurujayawardana5393 3 ปีที่แล้ว +5

      අතේ සල්ලි නැති එක ස ගේ වැරැද්දක්ද උබේ වැරැද්දක්ද???

  • @amithsuranga2013
    @amithsuranga2013 3 ปีที่แล้ว +17

    ජීවිතය ට හොද දැනුම් සම්බාරයක් සහ අත්දැකීම් ලැබුනා

  • @chathu3558
    @chathu3558 3 ปีที่แล้ว +29

    රේනෝ ද සිල්වා ගෙන්නන්න ඊලග ඉන්ටර්වීව් එකට.

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka 3 ปีที่แล้ว +20

    ගාල්ලෙන්, ගුරුවරියකගේ පුතෙක්ව, ඔබතුමා වගේ කෙනෙක් බිහිවීම පුදුම සහගතයි. ලන්කාවට තිබෙන ලොකුම පිලිලයක්...

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +11

    ලහිරු ඔයානම් මරු නිවේදකයෙක්.
    කෙලින් කතා කරන්න අනර්ඝ ශක්තියක් තියන එකම තැන හරි ටීවි ☑️☑️ 👍👍👍

  • @TheekshanaLankadikara
    @TheekshanaLankadikara 3 ปีที่แล้ว +12

    This discussion made me to think differently about Dilith Jayaweera , good job Lahiru 👍

    • @sanudacosta1345
      @sanudacosta1345 3 ปีที่แล้ว +1

      Me sannasgala ekka raththal 530 interview eka karapu aiya neda

    • @TheekshanaLankadikara
      @TheekshanaLankadikara 3 ปีที่แล้ว

      @@sanudacosta1345 yap 😂

  • @vimukthiichathuranga4542
    @vimukthiichathuranga4542 3 ปีที่แล้ว +46

    මොනදේ මොන විදියට දැක්කත් පිරිමියෙක් වගේ අහන ප්‍රශ්ණ වලට කොන්ද කෙලින් තියාගෙන උත්තර දෙන්න පුලුවන් ගතිය අගයන්න ඕනේ.

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว

      th-cam.com/video/6EWjz5FMSJQ/w-d-xo.html මේ කව්රු කියලාද හිතන්නේ ...... දිලීත් මහත්තයො .....

    • @luckylover1848
      @luckylover1848 3 ปีที่แล้ว +3

      කොන්ද කෙළින් තියාගෙන බබා ටෝක් දුන්නැත්තං තවත් හොදයි 🤣

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +25

    දෙරණ ගැන ඉතින්කියන්න ඕනේ නැනේ..කවදාවත් ඉවර වෙන්නේ නැති කතායි.බොරු news යි..😂

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 ปีที่แล้ว +31

    දිලිත් ජයවීර කිව්ව හැමදේම ඇත්ත...හරියට හිතන....මොලයක් තිබෙන පලියට නෙමෙයි.....තියෙනව වගේම ඒක හරියට පාවිච්චි කරන උන්ට තේරෙනව මේ කතාව සම්පූර්න ඇත්ත කියල....👍👍👍👍

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว

      th-cam.com/video/6EWjz5FMSJQ/w-d-xo.html මේ කව්රු කියලාද හිතන්නේ ...... දිලීත් මහත්තයො .....

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 3 ปีที่แล้ว +11

    ජීවිතය ගොඩ දාගන්න කැමති මිනිස්සුන්ට බොහෝමයක් දේවල් ලබාගත හැකි ආදර්ශයක්, දිලීත්💗👌

  • @Lionking-su7re
    @Lionking-su7re 3 ปีที่แล้ว +19

    ඇත්තටම අහන්නෙ සර්..ව ගේන්න බෑද? ......👍👍👍👍👍🙄🙄🙄🤫🤫🤫🤔🤔🤔🤔🤔

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว +3

      ලඟදිම එයි 😂🤭

    • @weaponx2065
      @weaponx2065 3 ปีที่แล้ว +2

      සජ්ජව ගෙනාවොත් මොකද හිනා වෙන්නවත් පුළුවන්නේ

  • @samita73able
    @samita73able 3 ปีที่แล้ว +3

    Really love this character personally. Great thinking pattern. Very Relax person. Thank you very much of delivering and share valuable idea for all of us.

  • @humanity4961
    @humanity4961 3 ปีที่แล้ว +37

    "මේ හොඳට ඉර අව්ව පායන රටේ, මොන ලෙඩ රෝගදැයි 📺 ප්‍රෙක්ෂකයන්ගෙන් අසමින්, ජනතාවගේ මනසට, වසංගතයේ මුල් අවධියේ දී ම, තත්ත්වය සරල කිරීමේ විෂබීජය දැමුවේ කුමන නාලිකාවක නිවේදකයෙකුද..?

  • @haasampath
    @haasampath 3 ปีที่แล้ว +15

    දිලිත්ටත් බනිනව නම් මහා රජාටත් බනපියව්... මොකාද දෙරණට බනින එවුන් සිරසට බනින්නේ නෑ.. ඇයි ඒ 🤣🤣🤣

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +1

      සිරස වොයිස් හින්දා ඉතින්

    • @Realeye66
      @Realeye66 3 ปีที่แล้ว

      True , we must protect our business men

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว +4

      දෙරණ හොදයි සිරසේ අරින පච එක්ක 🤧😂

  • @joelabhayaratne1562
    @joelabhayaratne1562 3 ปีที่แล้ว +13

    මෙහෙම එකෙක් දැක්ක මයි Tv Channel එකක් තිබිලත් ඔහොම හැම මිනිහෙක් එක්කම කථා කරන එකෙක් ඔය රේනෝ ල එහෙම මනුස්සයෙක් දැක්කට හිනා වෙන්නේ නැ මනුස්සයෙක් එක්ක කථා කරන්නේ වත් නැ එයාගේ රිච් ලයිෆ් එකේ එයා ඉන්නේ.....

  • @pathumwijerathna6666
    @pathumwijerathna6666 3 ปีที่แล้ว +10

    49 ඩේටා කාඩ් එක දාගෙන ඇවිත් සෝෂල් මීඩියා ඔස්තාර්ලා දිලිත්ට බැන්නට දිලිත් ජයවීර කියන්නේ ලංකාවේ ඉන්න සුපිරිම ව්‍යවසායකයන්ගෙන් එක්කෙනෙක්.
    ⁣⁣පුද්ගලික චරිතය ගැන බලන්නේ නැතුව දිලිත් ජයවීර කියන ව්‍යවසායක⁣යගේ චරිතය බලලා life එක success කරගන්න ⁣හැටි ඉගෙන ගනිල්ලා.
    හොද interview එකක් ලහිරු 👍👍👍

  • @gameofgame4206
    @gameofgame4206 3 ปีที่แล้ว +123

    හොදටම මිනිස්සු අන්දලා, අන්දපු විදිහ ගැන ඌම අපිට පොර ටොක් දෙනව. 🐄🤣🤣

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว +4

      කියලා වැඩක් නෑ

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 3 ปีที่แล้ว +9

      මිනිස්සු ඇන්දුවා කිව්වෙ? මීනිස්සු අන්දන්න ‌දෙයක් තිබුනද? ඔය කියන්නෙ ජනාධිපතිවරයෙ ගැන නම් බූරු පුතාටයි පච අනුරයටයි විරුද්ධව පොල්පිත්තක් දැම්මත් දිනනවා. මිනිස්සු රනිල් ගෙදර යැව්වෙ අන්දලාද?

    • @ThePasindu
      @ThePasindu 3 ปีที่แล้ว +1

      @@matheesha.amaraseakara eka nemeine kathaawa Methana, umba gihin rajapakshage walan hodala hitapn bayya

    • @hottaentertainment6804
      @hottaentertainment6804 3 ปีที่แล้ว +3

      අන්දන්න දෙයක් නෑ. ඌ අන්තිමට කිව්ව පාලකයෝ වෙනස් උනාට ජනතාව ඒ වෙනසට කැමති නෑ කියලාම උබේ කොමන්ට් එකෙන් පේනවා. අන්දන්න දෙයක් නෑ. උබලා වගේ මෝඩයෝ හිතන් ඉන්නේ උබ වගේම අනිත් උනුත් මෝඩයි කියලා. දිලිත් හෝ දෙරණ කරපු මොනවාටද උබලා රැවටුනේ?? 😂

    • @gameofgame4206
      @gameofgame4206 3 ปีที่แล้ว

      @@hottaentertainment6804 අපි රැවටුනෙ නෑ කියලනෙ මන් දාපු කමෙන්ට් එකෙන් තේරෙන්න ඕනෙ. ලොල්. 🤣🐄

  • @KG-ps5xd
    @KG-ps5xd 3 ปีที่แล้ว +33

    මේ මනුස්සයාගේ ලෙවල් එකෙන් සීයෙන් පංගුවකටවත් රීච් කරගන්න බැරි නිකම්මු බනිනවා ඉතින් 😹

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      එකනම් ඇත්ත ...හොද මොලයක්

    • @tharakasadaruwan9048
      @tharakasadaruwan9048 3 ปีที่แล้ว

      සිරා කතාව😂😂😂

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว +4

      හොරකම් කරලා මිනිස්සුන්ට ගින්දර දීලා සුපිරි ගේම් ගහලා හම්බ කරල උන්ට සුපිරි චරිත කියන්නේ මොන ජීවිතද 😂

    • @KG-ps5xd
      @KG-ps5xd 3 ปีที่แล้ว +2

      @@sagaraperera6666 මට පුලුවන් නම් ඔය ගේම ගහන්න මමත් ගහනවා හොරකම් කරලා හරි 😂

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      @@sagaraperera6666 තහනමක් නැහැ ඔයත් ගහලා බලන්න එ ගෙම... එකත් හොද මොලයක් ඔන

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +21

    කොච්චර ගල් ආඳෙක් ද කිව්වොත් කතාව පටන් ගන්නෙ ම නලින්ද සිල්වා ගේ කථාවකින් " අපි තෙමෙයි වැස්සට " 😹😹

  • @sudath8023
    @sudath8023 3 ปีที่แล้ว +2

    මේ Comment එකක ලියලා තිබුනා මිනිස්සු රවට්ටලා සල්ලි හොයන්න හරිම දක්ෂයි කියලා එක ඇත්ත. ලහිරු චරිත වල දුක අහලා යම් කිසිලෙස සුදු ආලේපනයක් කරන්න දක්ෂ යි. එක මෙතන ලස්සනට කරනවා. වැරදිම් නිසා දිලිත්ට ඉදිරියේ දි එන අභියොගයන් අඩුකරගන්නට ලස්සනට මෙ වැඩ සටහන ප්‍රයොජනට ගන්නවා.

  • @chebro4893
    @chebro4893 3 ปีที่แล้ว +33

    උබලා බනිනවා කියලා දිලිත් මහත්තයා හිගන්නෙක් වෙන්නෑ.මේ මනුස්සයගෙන් ව්‍යපාර සහ marcketing&Motivation එකක් ගන්න පුලුවන් වටිනා සංවාදයක්.ඔය පාට කන්නාඩි අයින් කරල දැන්වත් දියුණු වෙන්න බලන්න..නැත්නම් රට එතනමයි..

    • @asianherbaltherapy7104
      @asianherbaltherapy7104 3 ปีที่แล้ว +5

      Hello Raviya no matter හෙලෝ රවියා, ඔහු ධනවත් no problems, කාරණය වන්නේ ඔහු රට විනාශ කිරීමට උදව් කිරීමයි

    • @දියසෙන්කුමාර
      @දියසෙන්කුමාර 3 ปีที่แล้ว +1

      තොපි වගේ පඩත්තර පකයන්ට දෙව්දත් පොරක් තමයි

    • @JEENAKKA
      @JEENAKKA 3 ปีที่แล้ว +1

      ගනින් ගිහින් මුගේ කටට පොන්න පකයා

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว +1

      අයියො රවී........

    • @priks2203
      @priks2203 3 ปีที่แล้ว +2

      සිරා කතාව බන්.

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 3 ปีที่แล้ว +77

    හොදට මිනිස්සු අන්දලා සල්ලි හොයන්න මොලයක්නං තියනව...තමන්ට ඕන විදියකට මිනිස්සු නම්මගන්න insurance කම්පැනි එකෙන්මයි ඉගෙනගන්න ඇත්තේ😂

    • @hottaentertainment6804
      @hottaentertainment6804 3 ปีที่แล้ว +2

      උබට මොලේ නෑ කියලා කරන්න දෙයක් නෑ. ඌ කතා කරපු හැමදේකම තිබ්බේ පොරගේ thinking pattern එක. Insurance කියන්නේ ජරාවක් කියලා හිතන එකෙන්ම පේනවා උබේ ගොංකම. හරකා.

    • @දියසෙන්කුමාර
      @දියසෙන්කුමාර 3 ปีที่แล้ว +1

      @@hottaentertainment6804 තෝගේ මොලේ වැඩි වෙලා කියලා පේනවා.

    • @geethmalgoonathilake2019
      @geethmalgoonathilake2019 3 ปีที่แล้ว +2

      @@hottaentertainment6804 උබ ජුන්ඩක් තරම්වත් මොලේට කියවා තේරුම් ගැනීමෙ හැකියාව නැද්ද ? කොහෙද බන් insurance හොද නෑ කියල තියෙන්නේ...මාකටින් ඉගෙනගන්න හොදම platform එක insurance කම්පැනි එක්ක චාටර් කන එක...මිනිස්සු රැවටීමක්නේ සරලවම කරන්නේ එතන ඒකත් theory එකක් මූ එක හොදට ඉගෙනගෙන තියෙනව ..ඒකනේ උබලගෙ ජුන්ඩවල් වගේ මොල මිත්‍යාවෙන් මුලා කරන්න උට පුලුවන් උනේ

    • @Realeye66
      @Realeye66 3 ปีที่แล้ว

      I’m proud of him , our people

  • @damayanthierajaramaweerako2731
    @damayanthierajaramaweerako2731 3 ปีที่แล้ว +7

    He is extremely intelligent and so delighted to know that he is not a slave of the schedule this allows him free-thinking. Wish you the blessings of the Supreme Triple Gem in all your future endeavours.

  • @Indiankricket
    @Indiankricket 3 ปีที่แล้ว

    දුක අහන අයියා එහෙම තමයි ඔයාව දැනගත්තේ ඊට පස්සේ ඔයාගේ වස්ති එක්ක කරපු වීඩීයො එක බැලුවා එතනින් එහාට උඩ ඉදලා පහලට යනකල් ඔයාගේ වීඩීයෝ බැලුවා මිනිහෙක්ට හැදෙනවනම් ගන්න ගොඩක් දේවල් තියෙනවා මේවා ඇතුලේ ස්තූතී දුක අහන අයියේ දිගටම කරගන යන්න ජයවේවා...බුදුසරණයි

  • @lailaumma
    @lailaumma 3 ปีที่แล้ว +8

    Dilith is a character in the present business and political background in Sri Lanka. You made every questions count. Excellent interview. I'm proud of you brother Lahiru. Good job...

  • @oshadhamallawaarachchi8701
    @oshadhamallawaarachchi8701 3 ปีที่แล้ว +31

    දැන් මෙයා හිතාගෙන ඉන්නේ මෙයා කියන ඒවා මිනිස්සු ඒ විදියටම ගිලිනවා කියලා.... මිනිස්සු දැන් හොදට මේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් අදුරනවා...පැණියා වෙන විදියට ආවනං මිනිස්සු න්න තව රවටන්න පුලුවන් ලු ..

    • @radical1455
      @radical1455 3 ปีที่แล้ว +3

      මුං අපහාස කරන්නේ ලක්ෂ 69 පුන්නක්කු බයියන්ට..උන් කොහොමත් වහල්ලු නේ..උන් දුක් විඳිනවා..මුං සැප.ගන්නවා..

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว

      th-cam.com/video/6EWjz5FMSJQ/w-d-xo.html මේ කව්රු කියලාද හිතන්නේ ...... දිලීත් මහත්තයො .....

    • @hottaentertainment6804
      @hottaentertainment6804 3 ปีที่แล้ว +1

      මෙයා කියන ඒවාට ඇන්දෙන්නේ උබලා වගේ හරක් තමයි. අනික ඇන්දෙන්න දෙයක් අපි නම් දැක්කේ නෑ. ඌ කෙලින්ම කියනවා උගේ දේශපාලන මතය. ඒක ඕන කෙනෙක්ට තියනවා. ඒක කාටවත් ඕන විදිහට වෙනස් කරන්න අවශ්‍යත් නෑ. තම තමන්ට හරි වැරැද්ද තෝරගන්න බැරි මෝඩයෝ රැවටුනා කිය කිය අඩනවා. 😂
      උබලා වගේ උන්ව අන්දන්න දෙයක් නෑ. කතා කරන්නේ දේශපාලනය ගැන නම් අනුරයි, සජිතුයි එක්ක පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා. ඒකට කැම්පේන් කරන්න දෙයක් නෑ. විපක්ශය ශක්තිමත් නොවීම උන්ගේ නොහැකියාව මිසක් වෙන දෙයක් නෙවෙයි. 😉

  • @suv1437
    @suv1437 3 ปีที่แล้ว +21

    පැහැදිලිවම මෙයාලා කරන්නෙ දෙපැත්තෙන්ම හම්බ කරන එක.. මෙයාලගෙ එක පත්තරයකින් ජෝතිශ්‍ය මාකට් කරනවා අනික් පත්තරෙන් ජෝතිශ්‍යට අම්බානක ගහනවා.. ඔන්න වැඩ..

  • @Janabalaya-fk2fm
    @Janabalaya-fk2fm 3 ปีที่แล้ว +15

    හරි TV යන ගමන ගැන හරිම සතුටුයි ඉතාම හොඳ සමබර වැඩසටහනක් අගයකරනවා ලහිරු මල්ලි ඔබේ මාධ්‍ය භාවිතාව

  • @ArogyaHealthOfficial
    @ArogyaHealthOfficial 3 ปีที่แล้ว +50

    ඉතා වැදගත් වැඩසටහක්.

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว

      ඇත්තටම අහන්නෙ සර්..ව ගේන්න බෑද? ......👍👍👍👍👍🙄🙄🙄🤫🤫🤫🤔🤔🤔🤔🤔

    • @chalanadilshan8904
      @chalanadilshan8904 3 ปีที่แล้ว +2

      @@Lionking-su7re මෙතන දේශපාලනය ගැන කියවන්ඩ එපා

    • @imeshchamara7341
      @imeshchamara7341 3 ปีที่แล้ว

      🤣

    • @kitneeth1980
      @kitneeth1980 3 ปีที่แล้ว

      Redda

  • @countryman_lk
    @countryman_lk 3 ปีที่แล้ว +10

    Thanks Dilith Jayaweera for starting the interview from Nalin de Silava’s visions... very very important interview for srilankan young generation.

  • @its_prashi
    @its_prashi 3 ปีที่แล้ว +6

    Dilith Jayaweera🔥❤️ Learned lot of things. One of favorite character in Sri Lanka. Icon🇱🇰

  • @priks2203
    @priks2203 3 ปีที่แล้ว +8

    නියම මොලයක්..ලංකාවේ ඉන්න අංක එකේ ව්‍යවසායකයෙක්,එහෙමත් නැත්නම් businessman කෙනෙක්.ජීවිතයට ගන්න පුලුවන් දේවල් ගොඩයි.Thanks Lahiru මෙතුමව ගෙනාවට.🙏

  • @roshanthaprabhath2286
    @roshanthaprabhath2286 3 ปีที่แล้ว +16

    Great conversation,,,many things to learn our self

  • @nadun2564
    @nadun2564 3 ปีที่แล้ว +21

    මේ ඉන්ටවිව් එකත් පෑල්න් එකේම කොටසක් 😂

  • @britanniait9456
    @britanniait9456 3 ปีที่แล้ว +25

    මහත්තයෝ , කැළණියේ නයා පෙන්නපු වෙලාවේ තමයි බොලා සාපේ වද්දගත්තේ. පච වෙලා යන්නේ

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว

      th-cam.com/video/6EWjz5FMSJQ/w-d-xo.html මේ කව්රු කියලාද හිතන්නේ ...... දිලීත් මහත්තයො ..... නෑ නෑ මේ වෙලාවෙ....

    • @ckmusic2837
      @ckmusic2837 3 ปีที่แล้ว

      Redda

  • @Buddikanirosh
    @Buddikanirosh 3 ปีที่แล้ว +17

    සරලව අහන්නෙ, අහවල් ස්ට්‍රැටජි තිබ්බත්, කොච්චර සල්ලි තිබ්බත් සමස්ත සමාජයෙන් ගැරහුම් පමණක්ම ලබන්නෙ මිනිස්සුන්ගෙ කුහකකමටද, යුක්තියේ විනිශ්චය සභාවේදී වැරදිකරුවෙක් නිසාද...

  • @niroshalankathilaka364
    @niroshalankathilaka364 3 ปีที่แล้ว +25

    ඔහුගේ දක්ෂකම ඔහු නොපෙන්වන ලදී

    • @maheshjpmp4401
      @maheshjpmp4401 3 ปีที่แล้ว

      Ponnoyo ohuge dakshakama pennuwanam lankawa iwarai onima aparada karayekuta karanna puluwan gahanna game

  • @hemali222
    @hemali222 3 ปีที่แล้ว +11

    ධම්මික පැනියෙන් කොරොනා පොකුරක් බලාපොරොත්තුවෙන් හිටපු අයගෙ බලාපොරොත්තු නැති උනා.

  • @udeshakusalitha4820
    @udeshakusalitha4820 3 ปีที่แล้ว +5

    අපි වෙනුවෙන් අපි campaign එක කරන කාලෙ මට මතකයි මම පොඩියි අපෙ බාප්පලත් ඒකෙ වැඩ කලා...

  • @randaernando577
    @randaernando577 3 ปีที่แล้ว +8

    නූතන ශ්‍රී ලාංකික සමාජ-දේශපාලන පරිසර ඛේදවාචකයෙ මුල් ගමන් කරුවෝ..

  • @niamlthikamadugalla7923
    @niamlthikamadugalla7923 3 ปีที่แล้ว +4

    ඉතා නියතමානි ලාංකීය මනුෂ්‍යයෙක්. ඉතා ආදරෙන් ඉල්ලිමක් කරන්න කැමති ඔබගෙ මෙි සංකල්ප සමග රටට සේවය කරන්න නමුත් එපා දේශපාලන පැත්ත බලන්න එහෙම වුණෙත් ඔබගෙ මෙි වැදගත් කම නැති වෙයි.🙏🙏

  • @nilax0000
    @nilax0000 3 ปีที่แล้ว +2

    As per my point of view, Mr. Jayavira, he is very intertligion person. He came to this position well educated background. And main things is he is sound knowledge of good thinking style compare to others. And that we have to respect and we should learn from him... That is the best way

  • @87hasitha
    @87hasitha 3 ปีที่แล้ว +4

    Wow it great to see Mr Jayaweera with Lahiru👍🏻👍🏻👍🏻

  • @rukshanmadhusanka6884
    @rukshanmadhusanka6884 3 ปีที่แล้ว +2

    Hi Lahiru
    Thanks for interviewing such mastermind . Plz continue this . Move Your title " දුක අහන අයියා" to the " මොලකාරයෙක් සමග සාකච්ඡාවක්" . This person sharing valuable concept that is Think like a Sri Lankan not as a Aemarican . Anyway that's really sad majority can't understand the value of this speech. With this kind of poor minds a country won't move any where. I won't say this person 100% correct but there is something to learn

  • @nalinrajapakse7622
    @nalinrajapakse7622 3 ปีที่แล้ว +4

    Very good interview . What ever opinion the political circles has about Mr Dilith jaysweera , he is a enterprising guy with a lot of out of the box thinking ! That is the reason he is so successful . He has not been practising the same old methods / style and expected different results . This is the reason he does not believe in micro management and he empowers his people in the Organization to be free thinking / implementation but be accountable . Lahiru good job.

  • @lionnewslanka9843
    @lionnewslanka9843 3 ปีที่แล้ว +9

    ධම්මික පෙරේරා ට පුලුවන් තමන් ආපු ගමන මුල ඉදන් කියන්න. එත් මේ දිලිත් කියන හොරාට බැ.

  • @shirleyfernando1621
    @shirleyfernando1621 3 ปีที่แล้ว +14

    Very inspiring & very good interview. Lot of new thinking if you dont look at it from political angle

    • @contactus129
      @contactus129 3 ปีที่แล้ว

      වැදි බන....

  • @pradeepkumara5348
    @pradeepkumara5348 3 ปีที่แล้ว +4

    MR;LAHIRU ...THANK YOU VERY MUCH FOR HAVING THIS ULTIMATE INTERVIEW,IT IS VERY VERY IMPORTANT TO WHO IS THINKING EXTRA ORDINARY DIFFERENT WAY!!!👏👏👏👏👏👏💚💚💚💚💚💚🙋🙋🙋🙏🙏🙏🙏

  • @prabuddhikumarasinghe9841
    @prabuddhikumarasinghe9841 3 ปีที่แล้ว +17

    Simple but very informative.The deepest is in the simplest thing 🙂 may the triple gem bless you sir...!!!

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว

      th-cam.com/video/6EWjz5FMSJQ/w-d-xo.html මේ කව්රු කියලාද හිතන්නේ ...... දිලීත් මහත්තයො .....

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว

      Yea right 😂😂

  • @sameerachammi5080
    @sameerachammi5080 3 ปีที่แล้ว +7

    නියම ව්‍යාපාරකිකයෙක් ❤❤❤

  • @AluthLokaya
    @AluthLokaya 3 ปีที่แล้ว +8

    ඉතා වැදගත් වැඩසටහනක් බනින්න කලින් වැඩසටහන බලන්න ...

  • @ngayanadith5539
    @ngayanadith5539 3 ปีที่แล้ว +10

    41:00 උබල හිනාවෙයන්. උබලට ආතල් ඒත් මේ රටේ කොයිතරම් මිනිස්සු නොමග යනවද. ලහිරු කාටද හිනා උනේ කියල ඔයත් හිතල බලන්න.

    • @bhuminakothalawala6794
      @bhuminakothalawala6794 3 ปีที่แล้ว +2

      ඉතින් බලන්නේ නැතුව ඉදපන්කෝ 🥴🤮

  • @hashisavindish2291
    @hashisavindish2291 3 ปีที่แล้ว +7

    මං මේ මනුස්සයව දකින්න මාර ඕනකමකින් හිටියේ. කවුද මේ දෙරණේ මොලකාරයා කියලා බලන්න ☺️ කෝම උනත් හොද මොලයක් 🤩

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว

      th-cam.com/video/6EWjz5FMSJQ/w-d-xo.html මේ කව්රු කියලාද හිතන්නේ ...... දිලීත් මහත්තයො .....

    • @chathuraeranga6542
      @chathuraeranga6542 3 ปีที่แล้ว

      @@Lionking-su7re උබ කොහෙන් හරි ලින්ක් එකක් උස්සන් ඒක හැමතැනම දාන්නැතුව මේකෙන් ජීවිතයට යමක් ගන්න බලන්න

    • @Lionking-su7re
      @Lionking-su7re 3 ปีที่แล้ว

      @@chathuraeranga6542 උඹ ඒක බැලුවේ නැද්ද . ...

    • @chathuraeranga6542
      @chathuraeranga6542 3 ปีที่แล้ว

      @@Lionking-su7re මන් කිව්වේ අනිත් දේවල් ගැන නෙමේ මෙතුමාගේ mastermind එක ගැන..නියම ව්‍යවසායකයෙක්..සුපිරි වැඩ්ඩෙක්

    • @Illuminate.
      @Illuminate. 3 ปีที่แล้ว

      @@Lionking-su7re umba paw bn

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว +2

    Mr.Dilith Jayaweera is a nationalist who understand the issues of Sri Lanka. People like him because of his thinking in Sinhala.

  • @kalindugimhana5848
    @kalindugimhana5848 3 ปีที่แล้ว +7

    ගිතන විදිය වෙනස් කිරීම තමයි දියුනුවේ රහස

  • @sarasisumanasekara6462
    @sarasisumanasekara6462 3 ปีที่แล้ว +5

    Legend in Marketing Sector