ඔබේ අනාගත GF / BF ගේ නම හරියටම මං කියනවා | Who Is Your Future GF/BF Name Personality Test

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ඔබේ අනාගත GF / BF ගැන හරියටම දැනගන්න.
    Your future GF / BF Name Personality test.
    ⚠️ No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    💡 SL Idea
    📧 📞 For official purposes, sponsorships & Offers, Contact me
    srionlines@gmail.com or +94788811088

ความคิดเห็น • 233

  • @shiran7403
    @shiran7403 22 วันที่ผ่านมา +134

    මම එයාට ලව්
    එයා අරයට ලව්
    අරයත් එයාට ලව්
    දෙන්නා දෙන්නට ලව්
    මම පව් 😪💔...

  • @chapanilmini239
    @chapanilmini239 22 วันที่ผ่านมา +33

    වැරදී යකොව් 😂

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 22 วันที่ผ่านมา +53

    මුලු ලකුනු 30 ක් ආව සෙට් එක කෝ 😁👍

  • @Randunubasnayake
    @Randunubasnayake 22 วันที่ผ่านมา +14

    හම්බුන දවසට තමා හරිද කියලා බලන්න වෙන්නෙ 😂

  • @MalshaSewmini-g9c
    @MalshaSewmini-g9c 22 วันที่ผ่านมา +21

    කියපු සේරම වැරදි 🥲

  • @malshahiruni8411
    @malshahiruni8411 10 วันที่ผ่านมา +3

    මන් single 😂 හැබැයි ඒත් මන් බැලුවා මේක .මන් ගැන කියපු ටික නම් හරියට හරි ❤❤ සහකරු ගැන නම් දන් නෑ ඉතින් single නෙ

  • @HusnaFaiser
    @HusnaFaiser 22 วันที่ผ่านมา +4

    ඔය කිව්ව එක හරියටම හරි ❤ගොඩාක් වේලාවට අපි යාලුවෝ ඔක්කොම සෙට් උන වෙලාවේ ඔයාගේ විඩීයෝ බලනවා එක මරු❤

  • @HusnaFaiser
    @HusnaFaiser 22 วันที่ผ่านมา +11

    42 ලකුණු කෝ බලන්න ඒ ගානම තියෙන අය ❤

  • @tigerzer
    @tigerzer 22 วันที่ผ่านมา +7

    21 ආව කට්ටිය ඉන්නව දෝ... "!

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq 22 วันที่ผ่านมา +4

    S අංකුර තිබ්බා 😊.... එයා මාව දාලා ගියාත් අදටත් මට විශ්වාසයක් තියනවා එයා තමා කෙනා කියලා

    • @FutureCabinCrew1111
      @FutureCabinCrew1111 22 วันที่ผ่านมา

      Thamanwa dala giya kenek aye lan kara ganna epa..😊

    • @JaninduNadeen
      @JaninduNadeen 12 วันที่ผ่านมา

      Man kamathi s akurata ath Mt 34 nisa s akura na 😅

  • @gunasekaradarmasiri4868
    @gunasekaradarmasiri4868 22 วันที่ผ่านมา +8

    මේකනම් හරියටම හරි .මට ලකුණු 34 .මගෙ boyfriend ගේ නම පටන් ගන්නෙ C අකුරෙන්

    • @MaheshikDevindi
      @MaheshikDevindi 13 วันที่ผ่านมา

      Matath 34.mageth bf ge nama patan ganne c akurem ❤

    • @JaninduNadeen
      @JaninduNadeen 12 วันที่ผ่านมา

      Matath 34 ath kellek na 😂

  • @FutureCabinCrew1111
    @FutureCabinCrew1111 22 วันที่ผ่านมา +10

    මගේ කියපු ටික හරි😊
    Marks-33
    ❤️ එයා L ❤️

  • @shiran7403
    @shiran7403 22 วันที่ผ่านมา +9

    ලකුණු 33 යි
    ගර්ල් ප්‍රෙන්ගෙ අකුර තිබුනෙ නෑනෙ
    🤕

    • @PasinduChanuka
      @PasinduChanuka 22 วันที่ผ่านมา

      Mageth 😭

    • @peeeeece
      @peeeeece 22 วันที่ผ่านมา +1

      Unsub කරන්න 😂

  • @ShakilaNilupul-t2d
    @ShakilaNilupul-t2d 20 วันที่ผ่านมา +2

    ලකුණු 24ක් ආපු සෙට් එක කො❤

  • @nadeeshmadushanka776
    @nadeeshmadushanka776 22 วันที่ผ่านมา +5

    මන් ගැන කියපුවා හරි ඒත් 😔😔

  • @user-wm2js9tt1n
    @user-wm2js9tt1n 2 วันที่ผ่านมา

    ඇත්තටම මේක හරි මගේ B/F
    ගෙ නම පටං ගන්නෙ ❤S❤ අකුරෙන්

  • @MoralityExposed
    @MoralityExposed 22 วันที่ผ่านมา +4

    Me wage magul danna ep kollo, blnne nethuw inna be😂

  • @trickgaming6331
    @trickgaming6331 22 วันที่ผ่านมา +4

    1st mama 🎉🎉🎉

    • @SLIdea
      @SLIdea  22 วันที่ผ่านมา +1

      Second 😁❤️

  • @HariniChathurya
    @HariniChathurya 22 วันที่ผ่านมา +2

    KIYAPU DENAM SAHATHIKA ATTA... thank you🥰🥰🥰🥰33 awe

  • @TharushiKavindya-mt9sn
    @TharushiKavindya-mt9sn 22 วันที่ผ่านมา +2

    මන් ගැන කිව්වා දේවල් හරි එත් මට තාම කෙනෙක් නැ

  • @shahinikaushalya3595
    @shahinikaushalya3595 4 วันที่ผ่านมา

    මටත් නම් කියපුවා හරි.ලකුණු 32i 😘එයා C❤

  • @NOX-w2r
    @NOX-w2r 17 วันที่ผ่านมา

    ඇත්තටම හරි ඈ...... කියපු ඔක්කොම හරි
    ❤💞👍🥰

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie 22 วันที่ผ่านมา +2

    මට ලකුණු 27 නම් අකුර නම් වැරදි
    ස්තූතියි

  • @Aesthetic_Girl-z4l
    @Aesthetic_Girl-z4l 19 วันที่ผ่านมา +1

    Who had 36 marks guys?😌

  • @PrabuddhaBimsara-dg5fo
    @PrabuddhaBimsara-dg5fo 13 วันที่ผ่านมา +1

    Morokiyanna. Epa😢. naga. Kenapatan. ganne. N akuren. Matelabune. Iakunu. 28😢😢😢😢

  • @sandhuhansika5335
    @sandhuhansika5335 22 วันที่ผ่านมา +2

    හරි හැබැයි

  • @YasithDinuwara-o1i
    @YasithDinuwara-o1i 8 วันที่ผ่านมา

    26 ආව අය ඉන්නවද😀🥹

  • @mrbeen_yt
    @mrbeen_yt 22 วันที่ผ่านมา +10

    මගෙ 23 😁❤ බලමුකො

    • @SLIdea
      @SLIdea  22 วันที่ผ่านมา

      නියමයි ❤️

  • @nimeshikasandaruwani4393
    @nimeshikasandaruwani4393 22 วันที่ผ่านมา +3

    මුලු ලකුනු 34යි මන් ගැන කියපුවා හරි❤️ඒත් දැන් ඉන්න 𝔟𝔣 ගේ නමේ එක අකුරක්වත් නැ😔

  • @oshadii
    @oshadii 22 วันที่ผ่านมา +2

    අඩෙ ඇත්ත 😍

    • @SLIdea
      @SLIdea  22 วันที่ผ่านมา

      ඒකනේ 😁❤️

  • @gayanbimsara2344
    @gayanbimsara2344 22 วันที่ผ่านมา +2

    Mata 36k awa aththatam Mata hamba wenname D akurenmayi😅

  • @Chapunikarunarathna
    @Chapunikarunarathna 22 วันที่ผ่านมา +1

    Lakunu 32. Mn gana kiyapuw hari eth bf ge akura ethana nane😒😤

  • @JanusTunesCreation
    @JanusTunesCreation 9 วันที่ผ่านมา

    S අකුර නියමයි😊❤මගෙ crush එකත් එ අකුර 😅

  • @Beelzebubsl
    @Beelzebubsl 22 วันที่ผ่านมา +1

    හරි බන් එල👍

    • @SLIdea
      @SLIdea  22 วันที่ผ่านมา +2

      එල 😁

  • @wasanthamala3319
    @wasanthamala3319 10 วันที่ผ่านมา

    21. ඔබ තුමා හරි S ඇතුරේ හම තිබේ.

  • @DammikaKumari-g9c
    @DammikaKumari-g9c ชั่วโมงที่ผ่านมา

    හරි. හරියටම හරි

  • @Nathashagamage-qi6du
    @Nathashagamage-qi6du 22 วันที่ผ่านมา

    කියපු සේරම හරි🙂💯
    ලකුණු 21
    එයා T❤️

  • @nipuliPrarthana
    @nipuliPrarthana 22 วันที่ผ่านมา +1

    Mage kenage nma d walin. Ptn gaddi d awe නැති උනාම 😊

  • @sujeesamarasingha8385
    @sujeesamarasingha8385 22 วันที่ผ่านมา

    Marks=31
    V❤❤

  • @op_only
    @op_only 22 วันที่ผ่านมา +1

    17.5 awe mata 😢 thanikada jivithe

  • @WaruniShalika-n4m
    @WaruniShalika-n4m 21 วันที่ผ่านมา

    මුලු ලකුනු 38,ඒත් English අකුර වැරදී😒😢

  • @ramashihiranya7659
    @ramashihiranya7659 7 ชั่วโมงที่ผ่านมา

    ලකුණු 39 යි😘💙

  • @QUEEN-VSHINEE
    @QUEEN-VSHINEE 17 วันที่ผ่านมา

    Mata harima sathuti❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AvishkaGunathilaka-ue5pn
    @AvishkaGunathilaka-ue5pn 22 วันที่ผ่านมา +1

    Lakunu 28i.. mama bedapu kenage name eke mul akura N..☺️

  • @HansaDilsan
    @HansaDilsan 3 วันที่ผ่านมา

    21 මෙක හරි කියලා මම හිතනවා

  • @SachinthaSachinthamadhushan
    @SachinthaSachinthamadhushan 21 วันที่ผ่านมา

    කියපු සේරම හරි ❤️

  • @DinethAkarsha-r7g
    @DinethAkarsha-r7g 19 วันที่ผ่านมา

    කියපූ සේරම හරි 😊❤

  • @RuchiraMadusanka-i6g
    @RuchiraMadusanka-i6g 18 วันที่ผ่านมา

    හරියටම කිව්වා 😱😅

  • @isuranthayx7360
    @isuranthayx7360 20 วันที่ผ่านมา

    Mata lakunu 32i.eth eyage nama patan ganne m akuren.oya varadi🥺

  • @MalshiShashikani
    @MalshiShashikani 22 วันที่ผ่านมา

    හරි හරි හරි 🎉

  • @chathusha348
    @chathusha348 21 วันที่ผ่านมา

    Ado hari 😮❤

  • @mashamadusanki
    @mashamadusanki 22 วันที่ผ่านมา

    ඒක ♥️ හරි

  • @Dilabro...
    @Dilabro... 7 วันที่ผ่านมา +1

    34

  • @Shalani-oj8tg
    @Shalani-oj8tg 6 วันที่ผ่านมา +1

    😊😊

  • @user-gw1ig7iq8j
    @user-gw1ig7iq8j 6 ชั่วโมงที่ผ่านมา

    Mage lakunu 28 i.aeth akura
    waradi.mama gana kiyapuwa hari❤

  • @MadhushaIranthi
    @MadhushaIranthi 14 วันที่ผ่านมา

    Mata lakunu 32 I awe. Bf Gena kiyapu okkoma details hari, eth e kiyapu akuru ekkawath ne eyage namata.

  • @DulakshiKavindya-i3e
    @DulakshiKavindya-i3e 19 วันที่ผ่านมา +1

    15👀

  • @user-ci7es9de5y
    @user-ci7es9de5y 21 วันที่ผ่านมา

    මේ රෙද්ද වාල් බොරු බන් ආතල් එකට බැලුවේ ආපරාදේ ඩෙටා ටික 😂

  • @desilvaprasanna
    @desilvaprasanna 15 วันที่ผ่านมา

    kiwwa hariyatam hari ❤❤❤

  • @ThanujaDilrukshi-fn6ml
    @ThanujaDilrukshi-fn6ml 7 วันที่ผ่านมา

    Hariyata kiwwaneee😊❤

  • @TharushaMalshan-bh8hc
    @TharushaMalshan-bh8hc 22 วันที่ผ่านมา

    Hamdama blnawaa ayya viedo.niymai.digatma karanna

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 18 วันที่ผ่านมา

    Meka hariyatama hari❤

  • @amenarmada
    @amenarmada 8 วันที่ผ่านมา

    Ee mage ekath hariyatama awa🎉

  • @චානුක-oraganshort
    @චානුක-oraganshort 21 วันที่ผ่านมา

    මම දන්නවා මට කේල්ලෙක් මට ඒන බවක් නම් පේන්න නෑ😢😢😢

  • @DulminiomashaKaluarachchi
    @DulminiomashaKaluarachchi 10 วันที่ผ่านมา +1

    මට ලකුණු 19 S කියලා තමා හිතන්නෙ බලමුකො...🤗😅

  • @RazikFareed-d4t
    @RazikFareed-d4t 14 วันที่ผ่านมา

    Ow ane matath lakunu 32 Eth eke name na akurath na

  • @TharushiniThalagala
    @TharushiniThalagala 19 วันที่ผ่านมา

    ලකුණු 31 යි .. ❤ C ❤

  • @Car-Napm0
    @Car-Napm0 9 วันที่ผ่านมา

    Hari❤

  • @malindujayamaljayamal1668
    @malindujayamaljayamal1668 17 วันที่ผ่านมา

    25
    Hari
    ❤T❤

  • @chanichandanidesilva7999
    @chanichandanidesilva7999 7 วันที่ผ่านมา

    Yes correct 25

  • @Kalindu_Dewmina
    @Kalindu_Dewmina 22 วันที่ผ่านมา

    අඩේ හරිනෙ❤

  • @chamaradissanayake1836
    @chamaradissanayake1836 16 วันที่ผ่านมา

    අලියතම අලි තන්කූ T❤

  • @Akashvihanga
    @Akashvihanga 22 วันที่ผ่านมา

    Hari😍

  • @ruwanabeysekara196
    @ruwanabeysekara196 17 วันที่ผ่านมา

    Serama hari.. Eth eyage man patanganna akura waradiiine.. 🥺🥺💔

  • @asokaliyanage3765x
    @asokaliyanage3765x 21 วันที่ผ่านมา +1

    okkama waradi

  • @uththariganewatte9560
    @uththariganewatte9560 9 วันที่ผ่านมา

    Mt apu lakunu Ganen eyge Mada name mul akura awe hariytm❤😅

  • @Nikashikalpani
    @Nikashikalpani 21 วันที่ผ่านมา

    Hariyatama kiwwa❤❤ thanks

  • @she567_
    @she567_ 22 วันที่ผ่านมา

    true🥺❤️

  • @PasinduChanuka
    @PasinduChanuka 22 วันที่ผ่านมา

    Ane 😭 eyage nama patan ganne "A"akuren mata awe lakunu 27i 😭 ane eya mawa dala yai da 😢

  • @ANILShanatha
    @ANILShanatha 2 วันที่ผ่านมา

    Hri eth danne ne eyamada kiyl 😢

  • @TharushiTharushi-s8b
    @TharushiTharushi-s8b 10 วันที่ผ่านมา

    Hayyoooo varadi 😂

  • @ChandrikaHemamali-f7g
    @ChandrikaHemamali-f7g 19 วันที่ผ่านมา

    Aththa😮

  • @-wo5ep
    @-wo5ep 22 วันที่ผ่านมา

    32😁 bf kenek hambuna davasata comment ekak dannm harida kiyala 🤭

  • @Maswelagedara
    @Maswelagedara 16 วันที่ผ่านมา

    Mge nm hriytm kivv..
    V..❤🙃

  • @pinidiapsara
    @pinidiapsara วันที่ผ่านมา

    Hariyatama hari 🙆

  • @HansikaNethusari
    @HansikaNethusari 22 วันที่ผ่านมา

    100% ❤❤🥺

  • @H4ck3r_9-94
    @H4ck3r_9-94 19 วันที่ผ่านมา

    Mage hithe innawa oya kiwwa hari athi man hithanne

  • @Roshel-z2g
    @Roshel-z2g 22 วันที่ผ่านมา

    අඩේ දැන් ඉන්න එක E අකුරෙන්

  • @sakesadu
    @sakesadu 19 วันที่ผ่านมา

    මගෙ බොයිපෙන්ගෙ නම පටන් ගන්නෙ X අකුරෙන 😂

  • @SeshanBhagye
    @SeshanBhagye 8 ชั่วโมงที่ผ่านมา

    34 ලකුණු

  • @nethuli-e4j
    @nethuli-e4j 6 วันที่ผ่านมา

    Mata lakunu 30 bf va hambunama balannam❤😂

  • @randilakmakalpani7724
    @randilakmakalpani7724 22 วันที่ผ่านมา

    🙂 වැරදීනෙ

  • @dhammikawickramasinghe4319
    @dhammikawickramasinghe4319 22 วันที่ผ่านมา

    Mage mulu lakunu 32 aya gena kiwwa deya hariyatama hari ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @alexalex1493
    @alexalex1493 22 วันที่ผ่านมา

    ලකුණු 38 ❤

  • @MadhushanudayaRajapaksha
    @MadhushanudayaRajapaksha 2 วันที่ผ่านมา

    hariyatama hari

  • @sanju4418
    @sanju4418 22 วันที่ผ่านมา

    Deiyne hriytm hri 😁❤️

  • @Yusheekumar
    @Yusheekumar 18 วันที่ผ่านมา

    35y

  • @AmodhyaEdirisingha-c3b
    @AmodhyaEdirisingha-c3b 16 วันที่ผ่านมา

    වැරදී

  • @prasadikarunarathne6614
    @prasadikarunarathne6614 22 วันที่ผ่านมา

    28 lakunu. Hebei kiuwa tika okkoma hari name akura witharak weradiy. 'R'